Me Bus Nawathuma Karaoke with Lyrics | Punsiri Soysa

  Рет қаралды 4,992

DTEC MUSIC

DTEC MUSIC

Күн бұрын

මේ බස් නැවතුම පෙර හැමදිනකම
අප හමුවුණ හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ
මේ බස් නැවතුම පෙර හැමදිනකම
අප හමුවුණ හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ
ඉස්සර හවසට මා එනතුරු ඔබ
මෙතනම සිටියා දෙනෙත අයා
එකම රියක නැග එකම අසුනෙ ඉඳ
ගිය හැටි මතකයි තවම එදා
මේ බස් නැවතුම පෙර හැමදිනකම
අප හමුවුණ හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ
ප්රේමය නිමවුණ මා අද තනිවම
රියකට මෙතැනින් ගොඩ වෙනවා
ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළඟ
එකම අසුනේ ඉඳගෙන යනවා
මේ බස් නැවතුම පෙර හැමදිනකම
අප හමුවුණ හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ

Пікірлер: 2
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 15 МЛН
Kandu njan mizhikalil karaoke with lyrics
4:48
MusiC_ManiaC
Рет қаралды 2,8 М.
Subashini Oba Karaoke with Lyrics [ Punsiri Zoisa Karaoke ]
5:51
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 1,4 МЛН