No video

Me bus Nawathuma Lyrics- Punsiri Zoysa- මේ බස් නැවතුම- පුන්සිරි සොය්සා

  Рет қаралды 106,205

Lyrics LK

Lyrics LK

Күн бұрын

මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවන බව දැන උන්නේ
ඔබ සමුගෙන බව මා තනිවුණු බව
බස් නැවතුම තව නෑ දන්නේ
ඉස්සර හවසක මා එනතුරු ඔබ
මෙතැනම හිටියා දෙනෙත් අයා
එකම රියක නැග එකම අසුනෙ හිඳ
ගිය හැටි මතකයි තවම එදා
මේ බස් නැවතුම.....
ප්‍රේමය නිමවුණු මා අද තනියම
මෙතැනින් රියකට ගොඩ වෙනවා
ඒ රියහිම ඔබ තව කෙනෙකුන් ළඟ
එකම අසුනෙ ඉඳගෙන යනවා
මේ බස් නැවතුම.....
Singer : Punsiri Zoysa
Lyrics : Chandradasa Fernando
Music : Asoka Peiris
#mebasnawathuma #punsirzoysa #LyricsLK

Пікірлер: 43
@meheranmalinda7880
@meheranmalinda7880 3 жыл бұрын
ගොඩක් අයගෙ ආදරේ මේ සින්දුවෙන් මතක් වෙන්ව. මටත් ඒ විදිහමයි❤️✊😪
@sachinipriyadarshani6444
@sachinipriyadarshani6444 3 жыл бұрын
Hmm
@w.adipashika6752
@w.adipashika6752 Жыл бұрын
@@sachinipriyadarshani6444 qqqp0p00
@pollwathagesigera7965
@pollwathagesigera7965 3 жыл бұрын
Ko balanna me song eka ahana aya 🥺🥺🥺🥺
@user-mx1eu6pg3f
@user-mx1eu6pg3f 3 жыл бұрын
Mn
@nimeshmadushan1320
@nimeshmadushan1320 3 жыл бұрын
මමත් ආසයි.......ගොඩාක්....😘😘😘😘
@ridmachandrasiri6919
@ridmachandrasiri6919 2 жыл бұрын
එකම රියක නැග එකම අසුනෙ හිඳ ගිය හැටි මතකයි තවම එදා....🥺♥️
@gayandasanayake3386
@gayandasanayake3386 2 жыл бұрын
ශ්‍රී ලංකාවේ සංගීතය උඩු යටිකුරු කරපු හරි ලස්සන ගීතයක්.. මේ ගීතය ඇතුලේ තියෙනවා ආදරයේ නියම අරුත, ආදරේ විදපු මතකයන්, ආදරය අහිමි උනාම දැනෙන වේදනාව, ආදරයේ විරහව මේ හැම දෙයක්ම හරිම ලස්සනකට ගැබ් වෙලා තියෙනවා.. ඒ නිසයි අවුරුදු 30 40ක් වෙලත් අදටත් හරි ආසාවෙන් රස විදින්නේ.. මේ වගේ ගීත මෙච්චර ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව මේ ගීතයට එකතු කරලා තියෙන සංගීතය.. ඒක මාරම ලස්සනයි.. නියමයි..
@rajeshwarananuradhadeepika2433
@rajeshwarananuradhadeepika2433 3 жыл бұрын
Adarei godaaak mathak venawa athethaya
@pathumsampath8281
@pathumsampath8281 2 жыл бұрын
සිංදුව පුරාම තියෙන්නෙ අතීතයේ මතක ගොඩක් 🥺❣️🌼
@user-tg4sx9qc5h
@user-tg4sx9qc5h 2 жыл бұрын
සුපිරී
@shanikadilrukshi9027
@shanikadilrukshi9027 2 жыл бұрын
හිතට දැනෙන ලස්සන සින්දුවක්😍🥰👍👌
@kalanachamodbandara7817
@kalanachamodbandara7817 3 жыл бұрын
wanda ful
@nishadianuradha7614
@nishadianuradha7614 2 жыл бұрын
Atthatama duka hithenawaaaaaaa
@oshadhamanula7575
@oshadhamanula7575 2 жыл бұрын
හිතට දැනෙන ලස්සන සිංදුවක්❤️
@jayanthaweerasuriya8281
@jayanthaweerasuriya8281 3 жыл бұрын
නියමයිනේ
@ishinikarunarathna4476
@ishinikarunarathna4476 3 жыл бұрын
Old is gold 💓💆
@romahachi4968
@romahachi4968 3 жыл бұрын
මගෙ කතාවමයි😐
@ananmanan7386
@ananmanan7386 2 жыл бұрын
ලස්සන සින්දුවක් ❤️
@oshadhajayasinghe7074
@oshadhajayasinghe7074 3 жыл бұрын
👏👏💜👏✌✌
@slsenubro2307
@slsenubro2307 3 жыл бұрын
Maru
@dayalliyanage5580
@dayalliyanage5580 3 жыл бұрын
Very good song..
@vidulakshan3388
@vidulakshan3388 4 жыл бұрын
❤️
@ThilinaSL
@ThilinaSL 2 жыл бұрын
පට්ටම ekak 😘
@kaveeshapradeep1845
@kaveeshapradeep1845 3 жыл бұрын
Patta song
@chandragupthajayawickrama965
@chandragupthajayawickrama965 2 жыл бұрын
tipping waradi bro
@sewwandisewwandisewwandi958
@sewwandisewwandisewwandi958 2 жыл бұрын
Supiri supiriiii...🤪
@kusalmusic1754
@kusalmusic1754 2 жыл бұрын
Beautiful song...💙🎵🎵
@shanikadilrukshi9027
@shanikadilrukshi9027 2 жыл бұрын
Wow.super
@sudeshkasunpriya1743
@sudeshkasunpriya1743 3 жыл бұрын
😭😭😭😭😭😭
@akashkavinda8936
@akashkavinda8936 3 жыл бұрын
Thamath adarei
@caravanmahagedara2001
@caravanmahagedara2001 3 жыл бұрын
super
@user-tg4sx9qc5h
@user-tg4sx9qc5h 2 жыл бұрын
තද...
@shehanpriyashantha7754
@shehanpriyashantha7754 3 жыл бұрын
Super
@shirankavinda9378
@shirankavinda9378 2 жыл бұрын
💓
@bandulawijeweera3621
@bandulawijeweera3621 3 жыл бұрын
💔💔❤
@sachinipriyadarshani6444
@sachinipriyadarshani6444 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@user-mx1eu6pg3f
@user-mx1eu6pg3f 3 жыл бұрын
😕
@damayanthinilanthi1044
@damayanthinilanthi1044 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@samankumari3740
@samankumari3740 2 жыл бұрын
Mage adara gena mathak una eth api denna depatthaka
@lochanaprawngith4760
@lochanaprawngith4760 2 жыл бұрын
Matama liwa wagei
@samankumari3740
@samankumari3740 2 жыл бұрын
Kochara adara karath wedak wen wenna nam
@dakshinavishaka2882
@dakshinavishaka2882 3 жыл бұрын
🌟❤🥰✌
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 14 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
ඔබ ලග නැති මේ  |  Oba Laga Nathi Me  - Rookantha Gunathilaka
3:49
සමනළ වැව (Samanala Wewa) - Karunarathna Divulgane
4:06
Karunarathna Divulgane
Рет қаралды 1,8 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН