Sinahawa atharin Lyrics- Milton Mallawarchchi- සිනහව අතරින්- මිල්ටන් මල්ලවාරච්චි

  Рет қаралды 45,065

Lyrics LK

Lyrics LK

4 жыл бұрын

සිනහව අතරින් - කදුළක් උපන්නා
ඒ බැව් නොදැනම - සිනහවක්ම පෑවා
සිනහව අතරින් - කදුළක් උපන්නා
ඒ බැව් නොදැනම - සිනහවක්ම පෑවා
සිනහව අතරින්
හිම කැට වැටෙනා - සීතල උදයක
අැය හමුවූවා - කදුකර පෙදෙසක
හිම මෙන් පිරිසිදු - ඔබේ අාදරයේ...
හිම මෙන් පිරිසිදු - ඔබේ අාදරයේ
සතුට ලැබෙන්නේ - කෙලෙසද සොදුරේ
කදුළැලි දුන් ඔය - නිල්මිණි දෑසට
කදුළැලි දුන් ඔය - නිල්මිණි දෑසට
පමණයි කෙල්ලේ - අාලය කෙරුවේ
සිනහව අතරින් - කදුළක් උපන්නා
ඒ බැව් නොදැනම - සිනහවක්ම පෑවා
සිනහව අතරින්
හදවත ගොළු නැත - මා මියුලැසියේ
ගොළු කලෙ කවුදැයි - ඔබ නේද දන්නේ
ඔබ පමණයි මගේ - සතුටට හිටියේ...
ඔබ පමණයි මගේ - සතුටට හිටියේ
අැයි ඒ සතුටත් - ඉවතට දැම්මේ
නිල්මිණි දෑසට - මම සුදු අාසයි
ඔබෙ ඔය දෑසට - මම සුදු අාසයි
කවදත් නොලැබෙන - මිරිගුව ඒකයි
සිනහව අතරින් - කදුළක් උපන්නා
ඒ බැව් නොදැනම - සිනහවක්ම පෑවා
සිනහව අතරින් - කදුළක් උපන්නා...
=====මිල්ටන් මල්ලවාරච්චි =====
#Sinahawa atharin Lyrics #Milton Mallawarchchi #LyricsLK

Пікірлер: 16
@user-yw2wt6js3z
@user-yw2wt6js3z Жыл бұрын
ඔබ පමණයි මට සතුටට හිටියේ ඔබ පමණයි මට සතුටට හිටියේ ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ නිල්මිණි දෑසට මම සුදු ආසයි ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි කවදත් නොලැබෙන මිරිගුව ඒකයි♥️
@allinoneplace3332
@allinoneplace3332 2 жыл бұрын
ඉස්සර එක දිගට අහපු සිංදුවක් ඉස්ස්ර ලිවුම් ලියද්දී මේ සිංදුවල කැලි ලියන්නේ අපි අද මොනද අපි අහන්නේ මේවා තාමා සිංදු
@malathiewijayananda7100
@malathiewijayananda7100 3 ай бұрын
What a nice emotional song! Old is Gold........❤
@senugaming752
@senugaming752 Жыл бұрын
අමරණීය ගීත
@user-oj1vz8vc4e
@user-oj1vz8vc4e 7 ай бұрын
ලස්සන සින්දුවක් හදවතටම දැනුනා
@avishkaprabath8556
@avishkaprabath8556 Жыл бұрын
සිනහව අතරින් කඳුලක් උපන්නා ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා......//
@suneraumendra6277
@suneraumendra6277 2 жыл бұрын
කදුලැලි දුන් ඔය නිල්මිණි දෑසට පමණයි කෙල්ලේ ආලය කෙරුවේ ♥️
@bihanrandika9086
@bihanrandika9086 Жыл бұрын
කඳුලැලි දුන් ඔය නිල්මිණී දෑසට පමණයි කෙල්ලේ ආලය කෙරුවේ....❤️
@suneraumendra6277
@suneraumendra6277 2 жыл бұрын
Legend mallawarachchi 🤧♥️♥️♥️♥️
@ireshadulanjali8953
@ireshadulanjali8953 5 ай бұрын
@user-gl8sn8wq5l
@user-gl8sn8wq5l Ай бұрын
මගේ ප්‍රථම ආදරයට % සියයක්ම සමානයි අපි කොළඹ ඒත් මට එයාව මුණගැහුනෙ බදුල්ල ස්ටේෂන් එකේදි උඩරට මැණිකෙ ට්රේන් එකෙන් කොළබට එනකොට නව යොවුන් වයසෙ හිටිය අපි දෙන්න ආදර වන්තයො අවුරුදු තුනක් පුරාවට දෙන්නට දෙන්න දෙන්නගෙම පනටත් වැඩිය ආදරය කරල වෙන්වුනා ඒ වියෝ දුක දරාගන්න බැරිව මම හොදටම බීමට ඇබ්බැහි උනා බීලා බීලා බයික් එකේ යද්දි දෙසැරයක්ම මාරාන්තික බයික් ඇක්සිඩන්ට් වුනා මුලින්ම උන බයික් ඇකසිඩන්ට් එක නිසා ඔපරේෂන් එකකින් පස්සෙ ඉතිරිවුන ඒ තුවාලෙ කැළල අදටත් මගෙ කකුලෙ තියෙනව හරියට මගේ ජීවිතේ ප්‍රථම ආදරේ සිහිවටනයක් වගේ අද එයා තවත් කෙනෙක් එක්ක බොහෝම සැපවත් ජීවිතයක් ගතකරනව ඒත් මගේ කඩන් වැටුනේ ජීවිතයෙන් අද මේ මොහොතෙදිත් මම විදවනව මැරෙනකන්ම මේ සින්දුව ඇහෙද්දි මට මගේ ඒ සන්සාර ආදරය මතක් වෙයි ❤️💔🩸💖💐
@Billyboy45486
@Billyboy45486 5 күн бұрын
Pissu huththekne oya 😂😂
@srinathnuwan5800
@srinathnuwan5800 Жыл бұрын
අවුරුදු 20 විතර කලින් බල්ලෙක් මේ සිංදුව දානකොට ඇඩුවා itn එකේද කොහෙද පෙන්නුවා 🙏
@gayanperera9158
@gayanperera9158 Жыл бұрын
ow eka math dakka.... me sinduwa ahana hama parama matath eka mathak wenawa.......
@srinathnuwan5800
@srinathnuwan5800 Жыл бұрын
@@gayanperera9158 අපි දැන් වයසයි 😂
@niwanthayasheen4952
@niwanthayasheen4952 27 күн бұрын
විමසුම programme එකෙ පෙන්නුවෙ ITN
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 38 МЛН
Sihina Vijithe ft Priya Sooriyasena
3:22
Gee Series Music
Рет қаралды 82 М.
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,1 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 513 М.
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 6 МЛН
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 1,6 МЛН
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 1,8 МЛН