No video

Me Guru Pare Karaoke (Without Voice) මේ ගුරු පාරේ කැරෝකේ

  Рет қаралды 59,240

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : W D Amaradewa
📜✍️ Lyrics : Sunil Ariyarathne
🎸🎶 Melody : Sanath Nandasiri
🌟★彡 𝒲 𝒟 𝒜𝑀𝒜𝑅𝒜𝒟𝐸𝒲𝒜 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Giman Harina Diyamba Dige Karaoke / ගිමන් හරින දියඹ දිගේ කැරෝකේ
▶️ • Giman Harina Diyamba D...
⭕ Ira Handa Payana loke Karaoke / ඉර හඳ පායන ලෝකේ කැරෝකේ
▶️ • Ira Hada Payana loke K...
⭕ Sasara Wasana Thuru Karaoke / සසර වසන තුරු කැරෝකේ
▶️ • Sasara Wasana Thuru Ka...
⭕ Maha Wassaka Pera Karaoke / මහ වැස්සක පෙර කැරෝකේ
▶️ • Maha Wassaka Pera Kara...
⭕ Mindada Hee Sara Karaoke / මින්දද හී සර කැරෝකේ
▶️ • Mindada Hee Sara Karao...
⭕ Rathna Deepa Janma Bhoomi Karaoke / රත්නදීප ජන්මභූමි කැරෝකේ
▶️ • Rathna Deepa Janma Bho...
⭕ Bambareku Awai Karaoke (Without Voice) බඹරෙකු ආවයි කැරෝකේ
▶️ • Bambareku Awai Karaok...
⭕ Pawena Nil Walawe Karaoke / පාවෙනා නිල් වලාවේ කැරෝකේ
▶️ • Pawena Nil Walawe Kara...
⭕ Neela Kobei Rana Adi Karaoke / නීල කොබෙයි රෑන ඇදී කැරෝකේ
▶️ • Neela Kobei Rana Adi K...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට
අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩
👉 chat.whatsapp....
🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤
👉 / honeybirdskaoke
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස්
කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට
ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike
කිරීමෙන් වළකින්න.
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා
පටු මාවත්වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත...//
දොලමත දිදුලන පෙන පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා
ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා
අතිනත් ගෙන අප දෙඩු කතා බහ...//
එනමුදු ඒ දවස් සගවනු හැකිවේ
ඉරට හදට ඇළ දොලට කතා බැහැ
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා

Пікірлер: 16
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 11 ай бұрын
ඒ සිතුව්ල්ල හරිම අපූරුයි මමත් කියවා බැලුව ඉතින් ලස්සනයි ❤️🌷🦋
@nilanthapradeep4500
@nilanthapradeep4500 Жыл бұрын
නියමයි...සුපිරි......
@roshanchaminda107
@roshanchaminda107 Жыл бұрын
Adarei hama damith supiri bro
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
සොබාදහම හා ප්‍රේමය අතර සබඳතාවය කෙතරම්ද... ඔහු දකින ඒ ගුරු පාර අදත් එසේමය.. ඈ සමග අතිනත වෙලී එහා මෙහා ගිය ඒ ගුරු පාර අද හිස්ව ඇති බව පමණක් ඔහුට දැනෙයි.. පෙම්වත් හිත් අතර ඇතිවන කතාබහට සීමා මායිම් කොතැනද.. ඒ හැම දන්නේ ඔහුත් ඇයත් පමණක්මද.. ඒ බස් අසා සිනාසුණු කවරෙකු හෝ නොසිටියේද.. ඔහුගේ මතකයේ ඇති හැම මාවතක් පාසා මැවි මැවී ඇගේ රුව පෙනෙයි. මේ පෑගෙන දූවිලි අතරේ ඔවුන්ගේත් පියවර සටහන් කවදා හෝ ඇඳෙන්නට ඇත.. ඒ දොළ පාරම පෙණ පිඬු නගමින් අදද ගලා යයි.. එදාත් මේ දොළ පාර මෙලෙසින්ම ගලන්නට ඇත.. ප්‍රේමනීය සුළං රැළි මැද පෙණ පිඬු නගමින් සිනාසෙන්නට ඇත. ඉර හඳ, ගහ කොළ, ඇල දොල, මං මාවත් සදාතනිකව ඒ සොඳුරු හමුවීම් සඟවාගෙන නිහඬ වනු ඇත....🌹( උපුටා ගැනීම "ගියක සිතුවිලි" මුහුණුපොතින් )
@gangakumari7085
@gangakumari7085 Жыл бұрын
Mekanam harem lassanata music dala teyanawa😘❤❤❤
@dimuthulakmal3395
@dimuthulakmal3395 Жыл бұрын
සුපිරි ඉස්සර බිග් බ්‍රදස් මෙක ගැගුවෙ.....
@sumithkoralegedara5431
@sumithkoralegedara5431 Жыл бұрын
niyamai
@dineshchamara5112
@dineshchamara5112 Жыл бұрын
Wow niyamai bro 🎉🎉
@ashokasilva3393
@ashokasilva3393 Жыл бұрын
Patta
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස් ඇත සැගවීලා අපේ රහස් ඇත ලියැවීලා පටු මාවත්වල දූවිලි අතරේ අපගේ ඉපැරණි පිය සටහන් ඇත...// දොලමත දිදුලන පෙන පිඩු අතරේ අපේ කතාවේ කෙටි පටුනක් ඇත මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස් ඇත සැගවීලා අපේ රහස් ඇත ලියැවීලා ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා අතිනත් ගෙන අප දෙඩු කතා බහ...// එනමුදු ඒ දවස් සගවනු හැකිවේ ඉරට හදට ඇළ දොලට කතා බැහැ මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස් ඇත සැගවීලා අපේ රහස් ඇත ලියැවීලා
@dushanasanka9707
@dushanasanka9707 Жыл бұрын
💪💪💪💪👍👍👍👍
@amithsampath367
@amithsampath367 Жыл бұрын
☝️☝️❤️❤️❤️😍😍
@palithewinesinghe2661
@palithewinesinghe2661 Жыл бұрын
කවුද මේක මේ රිද්මයට හැදුවේ සුපිරි වැඩිඩෙක් වෙන්න ඕන
@irosha6-11mathsclass2
@irosha6-11mathsclass2 Жыл бұрын
ඇරෝස්ටාර්
@ashokasilva3393
@ashokasilva3393 Жыл бұрын
Amith walpolage songs danna.
@dimuthugamacchige1906
@dimuthugamacchige1906 Жыл бұрын
විනෙකටිනවුන් සිංදුව..දන්නකො ..
VOICE CHANGE 3 NILANTHA SIRI PATHIRANA
5:26
NILANTHA PATHIRANA
Рет қаралды 126 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 41 МЛН
Mage Amal Biso Karaoke Without Voice Sunil Edirisinghe Songs Karoke
3:42
MAHADA NAMATHI WANA BABARA
2:48
Famous##
Рет қаралды 79 М.
Pinna Male (Edward Jayakodi)
3:48
Amila Karaoke Track
Рет қаралды 23 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН