me loka thale surakina| මේ ලෝක තලේ සුරකින ශ්‍රී විශ්නු දේවනේ🙏🙏 | Mohidin beg

  Рет қаралды 2,259,746

22 Room

22 Room

Күн бұрын

මේ ලෝක තලේ සුරකින
ශ්‍රී විෂ්ණු දේවනේ
රැක දෙනු මැන අප හට
ශ්‍රී සම්බුද්ධ ශාසනේ
නිලුපුල් වණින් අරා හිඳ රන් ගුරුළු වාහනේ
මුළු නිම් හෙලේ සමගි සාමය රකින් දේවනේ
වැඩ වසන දෙවිනුවර දෙවොලෙහි සතතපාසනේ
සුරිඳුගේ නමට භාරයි ජාතියේ ජීවනේ
සංසාර සාගරේ නෙක දුක් විඳින ලෝදනා
මුදවන්න ස්වාමිනේ ඉසිමින් ශ්‍රී දහම් අමා
කරුණාව සිත අරා දස පාරමී දම් පුරා
බුදුවන්න දෙවිඳුනේ කෙලෙසුන් නසා ලොවුතුරා
ගායනය :- අල්හාජ් මොහිදීන් බෙග්
ඔබ සැමට උත්පල වර්ණ ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ පිහිට ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
#22_room
#vishnu_god
#මේ උතුම් මවුබිම රැක දෙන්න දෙවිදුනේ #covid_19 උවදුරෙන්...
#bohidin_beg
#budu_guna_gee

Пікірлер: 539
Jaya Piritha | Pirith | Seth Pirith | Buddha | Sri Lanka
38:42
Road to Heaven
Рет қаралды 10 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 78 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 70 МЛН
Apa Rata Surakina -අප රට සුරකින -H.R JOTHIPALA
4:17
Ananda Thewarapperuma
Рет қаралды 1 МЛН
මොහිදින් බෙග් | Mohedin beg Best Song Collection
19:52
ගී පියස - gee piyasa
Рет қаралды 231 М.
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 78 МЛН