මාත් එක්ක උදේ වරුවක්💕පුංචි රෝන්දයක්💕Me Time For Lovely Family💕

  Рет қаралды 13,076

Life with love

Life with love

Күн бұрын

Пікірлер: 101
@mis.darshi1236
@mis.darshi1236 17 күн бұрын
සෝයි අනේ ඔයා ❤❤❤ මාත් ගෙදරට අදින ඇදුම් ලස්සනට පිලිවෙලට අදින්න හරිම ආසයි ඒ කියුටෙක්ස් කලර් එක ලස්සනයි බුදුසරණයි ඔයාලට ❤❤❤❤🎉🎉🎉🎉🎉
@dongayan7266
@dongayan7266 17 күн бұрын
ආදරෙයි නංගී ❤❤❤,oya ගෙදරින් පිට wedi budu මැදුරට wedala yana,මමත් hemadama eka karanawa,තරහ wena epa ආදරෙයි ❤❤❤
@Pyumikanirmani
@Pyumikanirmani 10 күн бұрын
Mata oyage video baladdi mathak wennr mawamai akki. Theruwan saranai oyata hemadama sathutin inna lebenna kiyala parthana karanawa . Godak adrei akke ❤❤❤❤
@rashmimalsha8271
@rashmimalsha8271 16 күн бұрын
හරිම ලස්සන ගොඩාක් ආස් වීඩියෝ එකක් ආදරෙයි ❤❤❤❤
@sanjeewasanjeewa2171
@sanjeewasanjeewa2171 16 күн бұрын
Eka atha roshani.api ganath hithanna oni.godak watina vedio ekak.budu saranai.❤❤❤❤❤🎉
@lakmalisusantha8158
@lakmalisusantha8158 17 күн бұрын
harima vadagath video eka 💞❤👭🙏
@achaladesilva6132
@achaladesilva6132 17 күн бұрын
අදත් ලස්සනයි වීඩියෝ එක අපි ගැනත් හිතන්න ඕන ඔයා කිව්ව දේවල් ඇත්ත සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤
@GayanKumara-w4c
@GayanKumara-w4c 14 күн бұрын
හරිම ලස්සන මනස නිදහස් වන ලස්සන vedio 1ක් අක්කි ❤❤❤❤❤ මාත් නුවර ඉන්නකොට ඔහොම ගියා දැන් Husbandge ගෙදරනේ ඉන්නේ අතේ සල්ලිත් නෑ එහෙම යැවෙන්නෙත් නැ අක්කි දකිනකොට ආසයි බුදුසරණයි
@lifewithlove89
@lifewithlove89 13 күн бұрын
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී ❤❤❤
@NiroshaniKariyawasam-or7pq
@NiroshaniKariyawasam-or7pq 17 күн бұрын
මමත් ඔය කලර් එකට ආශයි (කියුටෙක්ස්) අපි ගැනත් හිතන්න ඕනිනේ නේද නංගී බුදු සරනයි ❤❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 17 күн бұрын
ඔයාගේ කියුටෙක්ස් එක හරිම ලස්සනයී නංගෝ .පොඩි දෙයක් උනත්,සුන්දර ආදරනීය බැදීමක්,ඒ තුල තියෙනවා නංගී.ඇත්තටම ඔබේ වීඩියෝ මම ගොඩාක් ආසයී බලන්න.විටක,"භාවනාවක්,වාගේ විශාල අර්ථයක්"කැටිවෙලා තියෙනවා.ඔබේ ආදරනීය කැදැල්ලට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .
@manujadharmasena5080
@manujadharmasena5080 17 күн бұрын
ඇත්කතටම සම්බුදු සරණයි නංගි....❤❤
@littlefamilyniluvlogs
@littlefamilyniluvlogs 17 күн бұрын
ලස්සනයි කිව්ටෙක්ස් එකේ පාට....ඔයා හරි..හැමෝම වෙනුවෙන් කැපවෙන අපි අපිටත් කාලයක් වෙන් කරගන්න ඕනෑ...නැත්තං ඒකාකාරී ජීවිතය එපා වෙනවා...♥️
@KalhariPranando-j1u
@KalhariPranando-j1u 17 күн бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
@chamanijayarathna5381
@chamanijayarathna5381 15 күн бұрын
Atthatama nangi me wafath ekka apota apiwa maga harila.....ehema hodanaha kiyala mata meka baladdi hithuna......
@manojakrishanthi8054
@manojakrishanthi8054 16 күн бұрын
Oyage wadawalata man hari asai nangi.oyage video man okkoma balanawa.
@chathurisathsarapw-gc3ik
@chathurisathsarapw-gc3ik 15 күн бұрын
හැමදාමත් හරි ආදරෙයි ❤❤❤❤
@DinuDinu-c6l
@DinuDinu-c6l 17 күн бұрын
ඔයා දැන් හරිම ලස්සන වෙලා.❤ආදරෙයි හැමදාම ත්❤
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb 17 күн бұрын
අදත් godak ලස්සනයි vidio එක oyalata හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai
@SandyaRajapaksha1988-t9y
@SandyaRajapaksha1988-t9y 17 күн бұрын
Great 🎉😊
@RasikaDilrukshi-j4m
@RasikaDilrukshi-j4m 17 күн бұрын
හරි ලස්සනයි ❤❤
@sakuvlog-official
@sakuvlog-official 16 күн бұрын
Hamdamwage ලස්සනයි ❤
@bandulakumara2957
@bandulakumara2957 16 күн бұрын
I'm soo... happy about you, from the beginning of our love story we are doing everything with the good communication, that's why we can be understand and enjoying our life so... ❤❤❤. you're doing good job for others...👍
@lifewithlove89
@lifewithlove89 16 күн бұрын
You were the foundation of everything. Everything happened because of your love.. Love you so much my 🌎
@dinithikaveesha1433
@dinithikaveesha1433 17 күн бұрын
Meya vedio ekata wada godak lassanai podi kellak wage wayasa penne na ❤
@DMWasanthaDMWasantha
@DMWasanthaDMWasantha 16 күн бұрын
Akka oyage vidiyo godak wahinawa apejivithayata mama hemadama balanawa oya gedaradi. Munata karana peshal genath poddak kiyannako
@Anusha-u6f
@Anusha-u6f 11 күн бұрын
මදු අක්කගෙ සැලොන් එක නේද අක්කේ ඔයා ඉතින් අපේ ගෙවල් ළඟින්ම ගිහිල්ලානේ love you ගොඩක් ඔයාට
@lifewithhappiness-t9t
@lifewithhappiness-t9t 17 күн бұрын
Godal lassanai 💝💝💝💝
@deepikasilva8253
@deepikasilva8253 13 күн бұрын
Dan hamadeema oneline kragnna puluvane nangi
@lifewithlove89
@lifewithlove89 13 күн бұрын
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී ❤❤❤
@madushaembuldeniya4971
@madushaembuldeniya4971 16 күн бұрын
Akka...ai..ඉක්මනින් ai video ගේන්න ...balan ඉන්නවා ....api...motivational nam ගොඩක් hodai
@danurandi3534
@danurandi3534 17 күн бұрын
අනේ ඒක ඇත්ත . අපි අපි ගැන හිතනවා අඩුයි. දවසේ වැඩත් එක්ක , ඒත් කොහොම හරි අපි ගැනත් හිතන්න ඕනි.
@ppnarmadaudayangani1931
@ppnarmadaudayangani1931 11 күн бұрын
ගවුම් ටික මහලා අපිට වීඩියෝ එකක් දාන්න මග බලාගෙන ඉන්නවා බුදු සරණයි හැමෝටම
@MalmiMinipura
@MalmiMinipura 17 күн бұрын
කාන්තාව ක් කියන්නේ අම්ම කෙනෙක් කියන්නේ හැමවෙලාවෙම පව්ලේ අය වෙනුවෙන් ම කැපවෙන කෙනෙක් .ඉතින් ඉදලා හිටලා හරි තමන් ගැනත් ඇත්තටම මේ වගේ හිතන්න ඕනිමයි.අදත් ආසාවෙන් බැලුවා.❤ ඔයා bank app ඒකක් දාගත්තනම් හරිම ලේසියෙන් Bill ගෙවන වැඩ ටික කරගන්න පුලුවන් .මට එන අදහස කිව්වේ.බුදු සරණයි සතුටින් ඉන්න
@shyamaperera933
@shyamaperera933 16 күн бұрын
ඇත්තටම මාත් ඔයා වගේ පොඩි පොඩි දේවල් අරන් ගොඩාක් සතුටු වෙනවා❤
@NilanthiKumari-z4e
@NilanthiKumari-z4e 17 күн бұрын
ඔව් නන්ගා❤❤❤ ගොඩක් වටිනා විඩියෝ එක් ❤❤❤❤
@Sandurodrigo2900
@Sandurodrigo2900 17 күн бұрын
Eka aththa akke api api wenuwen podi hari kalayak wen kara ganna oni..eth gdk ayta maga arenneth eka thama..e ithin paule wada nisama thama..eth kohoma hari kalaya hada ganna oni..❤❤❤ thank u akke asa hithuna mehema dakiddhi ❤❤ e nail polish eka lassnai❤❤
@janakijayathilaka4286
@janakijayathilaka4286 16 күн бұрын
Hodai
@madulifestyle2280
@madulifestyle2280 17 күн бұрын
හරිම ලස්සනයි.🎉🎉🎉🎉
@SamarakoonAnusha
@SamarakoonAnusha 17 күн бұрын
Thank you akka ❤️❤️❤️❤️
@dayaniamunugoda5621
@dayaniamunugoda5621 17 күн бұрын
❤❤❤❤❤❤❤
@unitedagent4373
@unitedagent4373 17 күн бұрын
මමත් හරි ආසයි කියුටෙක්ස් වලට,❤❤
@KusumRathnayaka-m2c
@KusumRathnayaka-m2c 15 күн бұрын
අනෙ අක්කි මට දැන් අවුරුදු 31 ඒත් මගෙ කොන්ඩෙ දිගයි ඒත් කොන්ඩෙ හොදටම සුදු වෙලා තියෙන්නේ හෙනා ගාලාවත් හරිගියෙනෑ මම ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ.මට පුතාලා 3ක් ඉන්නෙ😢
@lifewithlove89
@lifewithlove89 13 күн бұрын
හොද dr කෙනෙක් බලලා බෙහෙත් ගන්න නංගියෝ 🥰🥰 ඕවට දැන් බෙහෙත් තියෙනවා ..නැත්තං සැලූන් එකකින් කලු පාටින්ම colour කරන්න..හෙනා වලට වඩා ලොකු කාලයක් ටින්ට් එක තියෙනවා
@NISULI1234
@NISULI1234 17 күн бұрын
Harima lassanay
@ThiliniSilva-l3m
@ThiliniSilva-l3m 17 күн бұрын
තමන්ට ආදරේ කරන එක වටිනවා අක්කා . ❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 17 күн бұрын
Lassana dawasak.❤
@danurandi3534
@danurandi3534 17 күн бұрын
අනේ මාත් ඉස්සර ඔහොම මම වෙනුවෙන් කියලා හිතු හැටියේ ෂොපින් ගියා. ඇත්තටම අනේ මට දැන් එහෙම සල්ලි නෑ. මහත්තයාට කරදර කරන්නත් බෑ. මාත් ඇදුම් මහනව. ඒත් ඒ හැම දෙකින්ම මගේ පවුල වෙනුවෙන් කරනවා . දුකක් නෑ. ඒත් දුකයි. එහෙම ජීවිතේ ටිකක් සැහැල්ලු වෙන්න ඕනි කියලා හිතුනා. මේ ආර්ථිකය තව ටිකක් යහපත් විදිහක් උනොත් නේද. 😢. බුදුසරණයි අක්කේ. ලස්සනයි. තවත් වීඩියෝ දානකම් බලන් ඉන්නවා.
@NipuniMandurangi
@NipuniMandurangi 16 күн бұрын
Math ehemai...api wenuwen kiyala mhala mhala kiyak hari ithuru karagena inaw mata monawahari karaganna one kiyala..eth ewth gedara ආර්ථික prshnath ekka wiydam wenawa..😢
@gdart7803
@gdart7803 16 күн бұрын
Ane oyath man wagemai.
@shyamaperera933
@shyamaperera933 16 күн бұрын
මාත් මහනවා නංගි එක රුපියල් 100/=ක් ඔයා මහන එකෙන් අයින් කරන්න ඔයාට පුලුවන් මම එහෙමයි මම ආස දේවල් කර ගන්නේ ගෙදර වියදම් වලට හස්බන්ට සපොට් එකකුත් දෙන ගමන්
@danurandi3534
@danurandi3534 16 күн бұрын
@@shyamaperera933 ඇත්තෙන්ම එක හොදයි අක්කේ. මට යම් තැනක වැරදුනා. ඒක ගොඩ ගන්න හරි අමාරුයි. මාත් ලස්සනට ඕනම ඇදුමක් මහනවා . මම ඉන්න තැනට කස්ටමර්සල එන්නේ නෑ. බොහොම අමාරුයි ටිකක් ගොඩ නැගෙන්න. කලින් හිටි තැන අයට එන්න ටිකක් දුරයි. ඒ නිසා එයාල එන්නේ නෑ. 😥. ඉවසීමෙන් බලන් ඉන්නවා. මගේම තැනක් හදා ගන්නකම්. ගොඩාක් නෑ මට මහන්න. මම ආසයි මහන්න
@NaleefHameer-qm5qs
@NaleefHameer-qm5qs 17 күн бұрын
oya.nam.maarai.mata.kiyanna.wachana.na.oya.enna.enna.lassana.wenawa.oyaage.hitha.hoakamatai.alla.bless.u
@wathsalamadubashani7386
@wathsalamadubashani7386 17 күн бұрын
Imnt enn mm blgen inne video ek blnna atttm akka mm oyge pawlt hrim adrey mkd mge pult oywgemi
@niroshidirlukshi1943
@niroshidirlukshi1943 17 күн бұрын
Oyawage mamath oyade karanawa nangi.
@sumalisubasingha2226
@sumalisubasingha2226 16 күн бұрын
Oya komarika jel පාවිච්චි karanne monatada nangi
@DhanushikaDilrukshi
@DhanushikaDilrukshi 16 күн бұрын
Lassanai shopin karanna mamath asai
@RandimaBasnayaka
@RandimaBasnayaka 17 күн бұрын
මම කියුටෙක්ස් ගත්තම මගේ හබිත් කකුලෙ ඇඟිල්ලක හරි ගානවනෙ.එයාට ටිකක් පිස්සු ද මන්දා.ලස්සනයි වැඩ ටික ඔයාගෙ.සුන්දරයි.වැඩ ඔක්කොම කරගෙන සැලූන් ගියානම් හරි පැටියො.
@AnjalikaRoshan
@AnjalikaRoshan 17 күн бұрын
❤❤❤
@chethananirmani956
@chethananirmani956 17 күн бұрын
❤❤❤😊
@chavikamanumitha5636
@chavikamanumitha5636 14 күн бұрын
ඔයාගෙ කොණ්ඩෙ දික් වෙලා නගෝ මොකක්ද use කරන oil එක
@lifewithlove89
@lifewithlove89 13 күн бұрын
පොල්තෙල් තමා සුදු ..එහෙම විශේෂ තෙල් එකක් නං use කරන්නේ නෑ..හැබැයි මං බිත්තර ටිකක් වැඩිපුර කෑමට එකතු කරගන්නවා..බිත්තර වල පෝශනය කොන්ඩෙට ගොඩක් හොදට බලපානවා
@viharadasanayaka4702
@viharadasanayaka4702 17 күн бұрын
මට නම් මම ගැන බලන්න තමා වෙලාව නෑත්තෙම😂😂😂😂
@IroshaMadhumali
@IroshaMadhumali 16 күн бұрын
❤❤❤❤❤❤❤
@sachinihansika2950
@sachinihansika2950 17 күн бұрын
❤👌
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 17 күн бұрын
🎉🎉🎉
@RasikaDilrukshi-j4m
@RasikaDilrukshi-j4m 17 күн бұрын
හෝම් ටුවර් එකක් සමග ❤ලස්සන වීඩියෝ එකක් ගේන්න
@IshuwithHasi-21-12h
@IshuwithHasi-21-12h 17 күн бұрын
🥰👌
@DNAsamaranayaka
@DNAsamaranayaka 17 күн бұрын
❤❤❤️❤️
@anjaleevishaka3878
@anjaleevishaka3878 17 күн бұрын
Aloe jel එකෙන් මොකද්ද කරන්නෙ නංගි
@NadeekaRathnayaka-to5fy
@NadeekaRathnayaka-to5fy 16 күн бұрын
අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකට කලින් සහා පසුව කරන්න අනිවාර්ය දේවල් තියෙනවද.
@ExcitedBarn-mb7bt
@ExcitedBarn-mb7bt 17 күн бұрын
@MohamedIrfan-l1g
@MohamedIrfan-l1g 17 күн бұрын
❤❤❤❤❤❤
@PradeepKumara-t4u
@PradeepKumara-t4u 16 күн бұрын
අදත් ලස්සනයි අක්කේ මමත් ඉස්සර ඔහොම ලස්සනට හිටියා එත් දැන් එහෙම නෑ මහත්තයටත් ඉස්තිර ජොබ් එකක් නෑ.කියක් හරි තියාගෙන හිටියත් එකත් ගෙදරටම වියදම් වෙනවා. ඉක්මනට විඩියෝ එකක් ගෙන්න අක්කි බලන් ඉන්නවා අදරෙයි ❤❤❤❤
@viharadasanayaka4702
@viharadasanayaka4702 17 күн бұрын
නිල් පාට ගව්ම් රෙද්ද මාර ලස්සනයි ❤❤
@littlefamilyniluvlogs
@littlefamilyniluvlogs 17 күн бұрын
♥️♥️♥️
@SachiniWathsala-i6f
@SachiniWathsala-i6f 17 күн бұрын
❤❤❤❤
@DinushiGamage-ng5jg
@DinushiGamage-ng5jg 17 күн бұрын
❤❤❤
@PrabathChathuranga-z2q
@PrabathChathuranga-z2q 17 күн бұрын
❤❤
@SewwandiBandara-n8e
@SewwandiBandara-n8e 17 күн бұрын
❤❤❤
@AmithWijesiri-m2q
@AmithWijesiri-m2q 17 күн бұрын
❤❤❤❤❤❤
@AmaliManjuka-sz8hy
@AmaliManjuka-sz8hy 17 күн бұрын
❤❤❤❤
@ayodhya-ishadi
@ayodhya-ishadi 17 күн бұрын
❤❤❤❤❤
@LifewithSanujee
@LifewithSanujee 17 күн бұрын
❤❤❤
@wathsalaperera6559
@wathsalaperera6559 17 күн бұрын
❤❤❤❤❤
@viharaweeratunge5319
@viharaweeratunge5319 16 күн бұрын
❤❤❤❤
@shaniishara6162
@shaniishara6162 17 күн бұрын
❤❤❤❤❤
@vixvizy111
@vixvizy111 17 күн бұрын
❤❤❤❤❤
@Dinuwithlife
@Dinuwithlife 17 күн бұрын
❤❤❤❤❤
@chamilasudarshini8768
@chamilasudarshini8768 12 күн бұрын
❤❤❤❤
@pushpajayanthi1863
@pushpajayanthi1863 17 күн бұрын
❤❤❤❤❤❤
@MalaHerath-w2w
@MalaHerath-w2w 16 күн бұрын
❤❤❤❤❤❤
@imsewwandi9636
@imsewwandi9636 6 күн бұрын
❤❤❤❤
@nilukasanjeewaniDesilva-d1o
@nilukasanjeewaniDesilva-d1o 17 күн бұрын
❤❤❤
@harshaninawarathna9037
@harshaninawarathna9037 16 күн бұрын
❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 16 күн бұрын
❤❤❤
@NadeekaHettiarachchige
@NadeekaHettiarachchige 10 күн бұрын
❤❤❤❤❤❤
@PriyangiJeewaka
@PriyangiJeewaka 15 күн бұрын
❤❤❤
@PradeepajayanthiDaraniyagalaAr
@PradeepajayanthiDaraniyagalaAr 12 күн бұрын
❤❤❤
@nirashasaro1550
@nirashasaro1550 11 күн бұрын
❤❤❤
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Visekari | Episode 70 - (2025-01-27) | ITN
20:06
ITN Sri Lanka
Рет қаралды 333 М.
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН