Another rainy evening with my family...උණු උණු ඉදිආප්ප ටිකක් වැස්සේ කමුද?♥️♥️♥️🥘🥘🥘🏕️🏕️🏕️

  Рет қаралды 8,725

Life with love

Life with love

Күн бұрын

Пікірлер: 101
@anushasomathilaka3674
@anushasomathilaka3674 2 ай бұрын
Oyge vedio harima positive akke thanks mehema vedio genawata❤
@freeenjoyment
@freeenjoyment Жыл бұрын
අක්කගේ වීඩියෝ ටික සේරම බැලුවා.අනේ හරිම ලස්සනයි .මගේ මුළු හදවතින්ම සුබ පතනවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 7 ай бұрын
ගොඩක් වටින ලස්සන විඩියෝ එකක් අක්කි හැමදම සතුටින් ඉන්න❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@nathashasayanjali5491
@nathashasayanjali5491 Жыл бұрын
Oyage video හැමදාමත් blnwa . ඔයගෙ විඩියො බලන්න ඇබ්බැහි වෙලා akke . Oya හරිම hoda බිරිඳක් hoda amma කෙනෙක් . Mmnm thama marry karala na oyagen ganna ආදර්ශ godai akke . ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් inna බුදු saranai❤️
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤කවදහරි ඔයාගේ අතින් හැඩවෙන පවුලේ අයත් ගොඩක් සතුටින් ඉදියි...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@rangikawickramasinghe9861
@rangikawickramasinghe9861 5 ай бұрын
මට මගේ අම්මා මතක් උනා ඒ මල දැකලා.අම්මා නැති වෙලා හරියටම අවුරුදු 21යි දුණු කෙයියා මලක් වගේ දුරට පෙනෙනවා වැටකෙයියා මලක් වගේ සුවද ගෙනෙනවා පසළොස්වක සඳ වගේ එළිය ගෙනෙනවා මගේ අම්මා මට ජීවන සුවය සදනවා😢😢
@kasunlakmal9604
@kasunlakmal9604 Жыл бұрын
වීඩියෝ එක ලස්සනයි.❤❤❤❤❤❤❤❤❤❤. මමත් මගේ ඉස්කෝලේට හරිම ආදරෙයි, මතක් වෙනකොට කදුළු එනවා. කෑම ටික රසම රස පාටයි. බඩගින්නකුත් ආවා. බුදු සරණයි අක්කේ! 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@nadeekadarshani159
@nadeekadarshani159 Жыл бұрын
ලස්සනයි .මමත් ආසම මෙනු එකක් 👍
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@dhanushkadhanushka8671
@dhanushkadhanushka8671 Жыл бұрын
මම අද තමයි මුලින්ම බැලුවේ. හරිම ලස්සනයි ❤️❤️🥰
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
@nadeeshanibuddhika8706
@nadeeshanibuddhika8706 Жыл бұрын
Hamadama vage adath harima lassanai akke vedio eka
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@GayanKumara-w4c
@GayanKumara-w4c 11 ай бұрын
ගොඩක් වටින ලස්සන vedio එකක් අක්කි ❤❤❤
@lifewithlove89
@lifewithlove89 11 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී
@mihirisilva1012
@mihirisilva1012 Жыл бұрын
ඔයාව බලන්නෙ අද තමයි....ලස්සනයි ❤️
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
@chanirajaguru8494
@chanirajaguru8494 Жыл бұрын
Oyage kitchen eka dakiddi asai . Piliwelai.Good luck❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
@Vlogs123x
@Vlogs123x 10 ай бұрын
අක්කගෙ කතාව අහන් ඉන්න මම ආසයි❤
@lifewithlove89
@lifewithlove89 9 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
@manelchandrasekara5876
@manelchandrasekara5876 Жыл бұрын
Video එක ලස්සනයි .කෑම රස පාටයි. Husband ගෙන් ලකුණු ලැබුනා කියන්නේ කෑම රසයි කියන එක.ඔයාගේ මුලුතැන්ගෙය ලස්සනයි .පිලිවෙලයි .
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි madam....හැමදාමත් මං වෙනුවෙන් අකුරු කරනවට ගොඩක් ආදරෙයි ❤❤❤
@RanjithUdayakumara-o7w
@RanjithUdayakumara-o7w Жыл бұрын
❤❤❤ ආසාවෙන්බලන්නෙ ඔයාගෙ චැනල් එක
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .....දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
@DiliniDarshika-q8h
@DiliniDarshika-q8h 2 ай бұрын
මම දෙතුන් වතාවක්ම නිතර බලනවා
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
0 7 1 6 684 191 Whatsapp msg එකක් දාන්න
@kkgsnilmini
@kkgsnilmini 6 ай бұрын
ඔයාගෙ vidio හරිම ලස්සනයි අක්කෙ
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹
@nadishadasanayaka4953
@nadishadasanayaka4953 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ vidio එක
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@pradeepkumara6631
@pradeepkumara6631 Жыл бұрын
❤😊nice vlog akka. All the best to bring new again
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
Thank you so much darling❤❤❤❤❤ඔයාගේ නම මට ඒ තරම් familiar නෑ..මං හිතන්නේ මේ නංගීගේ 1st comment එක... මං හරි නේද ආදරෙයි ගොඩක් ,,,,
@kalhari50
@kalhari50 Жыл бұрын
හරි ලස්සනයි .අක්කි වෙනදා වගේම . මට අද උදේ මතක් උනා විතරයි ගොඩක් දවසකින් දැක්කෙ නෑ නෙ කියලා
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤ ගොඩක් ආදරෙයි
@madushikadilrukshi1535
@madushikadilrukshi1535 Жыл бұрын
Oyage kichen aka lassanaie .
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඊලග video එකෙන් kitchen tour එක ගේන්නයි ඉන්නේ🥰🥰🥰
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
ඔයාගෙ විඩියෝස් හරිම ශෝක්❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@lifestylewithlakshi4608
@lifestylewithlakshi4608 Жыл бұрын
Lassanai❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@Pra_Roo
@Pra_Roo Жыл бұрын
Shook akke. Oyage kema genanam ithin kiyanna wachana ne mata. Superb ❤.
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤ගොඩක් ආදරෙයි
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 10 ай бұрын
අක්කී ඔයා ඕක කියන කොට මටත් මගේ් ඉස්කෝලේ මතක් වුනා 😂 මම බැදලා අද වෙන ගමක. ඒත් මම මම හැදුන ගමටයි. මම ඉගෙන ගත්ත ඉස්6කා6ල් ටයි අදටත් ආදරෙයි ❤❤❤ ඔයා ට ත් මගෙ අක්කී6යා ❤❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
විඩියෝ ලස්සනයි අක්කෙ b.s
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@anuradhathennakoon9168
@anuradhathennakoon9168 Жыл бұрын
Kohomada nendiyoo 😊adarey ❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
Hodin innawa puthe.....ආදරෙයි 🥰🥰
@WajiraWedisinghe
@WajiraWedisinghe 5 ай бұрын
අපේ පැත්තේ වැටකෙයා මල් විකුණනවා පන්සල් ලග. ඔහොම පිපිලා නෑ. ඔච්චර ලොකුත් නෑ. සුවදත් නෑ. අදමයි ඔහොම දැක්කේ.😊
@jesinthajesintha0775
@jesinthajesintha0775 5 ай бұрын
අක්කා යාපහුවේ කොහෙද. මගේ අක්කා කදු බව ගම
@lasanthideepika8845
@lasanthideepika8845 Жыл бұрын
ඔයා pizza bake කරන්නේ gas ලිපත් එක්ක තියෙන අවන් එකේ ද?
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
ඔව් dear...තව mata eka 🍕 bake karanna puluwan podi oven ekath තියෙනවා ....wedipura yodaganne loku oven eka තමා ❤❤❤
@sandudiwanjana5882
@sandudiwanjana5882 Жыл бұрын
Oyge videos dekkma matath hitenwa KZbin channel ekak patn gnna akki😢..bs❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
අනේ කොච්චර හොද අදහසක්ද.....පටන් ගන්න නංගී .....මාත් ඕනේ උදව්වක් කරන්නම්...❤❤❤❤❤
@DinithiFrancis
@DinithiFrancis Жыл бұрын
❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@chandraweragoda7791
@chandraweragoda7791 Жыл бұрын
ආදරෙයි ගොඩක්
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@madhushikalakmali9122
@madhushikalakmali9122 Жыл бұрын
Akke oya mahawa koheda? Mageth scl eka Vijayaba N.C. Ada ahamben oyage video 1 baluwe. Scl arila wewa laga paren awa e kaale mathak una matath. Godak sthuthiy oyata.
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
මං යාපහුවේ නංගී ..ඔයා o/l මොන අවුරුද්දෙද...මං 2005......❤❤❤❤❤
@madhushikalakmali9122
@madhushikalakmali9122 Жыл бұрын
O/L 2012. 2009 idan thamai vijayaba ekta yanne.
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
@@madhushikalakmali9122 ehenm chooty kellakne..api innakota idala ne♥️♥️
@madhushikalakmali9122
@madhushikalakmali9122 Жыл бұрын
Ou ane. Scl eka dakapu nisai oya kauda baluwe. Scl ekata godaaak adarei mamath. Scl eka lagin yaddi kiyaganna bari dukak danenawa, Ay scl kaale iwara une kiyla. Mona karannada ithin. Oyage video ada thamai baluwe. Hadawathinma suba pathanawa oyage wada katayuthu hamadema sarthaka wenna kiyla. Dakala nathi unata mge scl eke akka kenekne ithin me.🎉❤
@DiliniDarshika-q8h
@DiliniDarshika-q8h 2 ай бұрын
ඔයා සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියන්නකෝ
@ddkulathunga7797
@ddkulathunga7797 Жыл бұрын
Oya aluthin gas lipak gaththada?kiyak unada akke
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
නෑ නංගී ..මං videos කරපු මුල් දවස්වල ඉදන්ම තිබුනේ මේක තමා ..ගත්තේ නම් 94000 /=විතර
@rasichandima1317
@rasichandima1317 Жыл бұрын
👌💐❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@indikarajapaksha7228
@indikarajapaksha7228 5 ай бұрын
ඔයා නංගී යාපහුවෙ කොහෙද
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
මගේ ගමේ නම නං කිරිමැටියාව අක්කා
@Stanvismitha
@Stanvismitha Ай бұрын
Hamadama satutin enna
@wathsalamadubashani7386
@wathsalamadubashani7386 9 күн бұрын
Akka adt niymy oyge video eka adrey godk ❤❤❤
@ShashisDiary
@ShashisDiary Жыл бұрын
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 9 ай бұрын
පරිප්පු වලට දෙහි දැමීමෙන් මොකද වෙන්නේ? මම දැනගෙන හිටියම නැ
@lifewithlove89
@lifewithlove89 9 ай бұрын
පොඩි ඇඹුල් රසක් එනවා..කිරි හොද්දක වගේ..ආහාර රුචිය එනවා❤❤
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 9 ай бұрын
@@lifewithlove89 sthoothyi
@shiromiranawaka6345
@shiromiranawaka6345 Жыл бұрын
❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@nalanilanka9985
@nalanilanka9985 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@madulifestyle2280
@madulifestyle2280 6 ай бұрын
Oyai, husbanui dennama ekama gameda akki ?💝
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
🤣🤣🤣එයා මේ ඉන්න ගමේ..මං අල්ලපු ගමේ❤❤❤
@IpNiro
@IpNiro Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@PrasadKumara-n5f
@PrasadKumara-n5f Жыл бұрын
පරිප්පු වලට දෙහි danawada
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
පාන් ..ඉදිආප්ප..වගේ දේවල් කන්න හදන කිරි රස පරිප්පු කරි එකට ලිප නිවලා දෙහි ටිකක් දාලා බලන්නකෝ...රස සුවද 👌 👌
@ThirshakumarThirsha
@ThirshakumarThirsha Жыл бұрын
එරශඹමසධචදචෑෆව 10:40
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
මොකක්ද මේ dear...හිතාගන්න බෑනේ😮😮
@ayeshasewwandi9150
@ayeshasewwandi9150 Жыл бұрын
❤❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@KanchanaMalkanthi-wo1fq
@KanchanaMalkanthi-wo1fq 9 ай бұрын
❤❤❤
@lifewithlove89
@lifewithlove89 9 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@UdeniPriyadarshani-d6d
@UdeniPriyadarshani-d6d 8 ай бұрын
❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ජීවිතේ කවදාවත් දුකක් නොදැනී හිතේ සතුට හැමදාමත් රැකෙන්න ඕනේ..බුදු සරණයී ❤❤❤
@weemansa
@weemansa 4 ай бұрын
❤❤❤❤
@ayeshalalson5494
@ayeshalalson5494 6 ай бұрын
❤❤❤
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 28 М.
Visekari | Episode 77 - (2025-02-05) | ITN
19:25
ITN Sri Lanka
Рет қаралды 124 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН