Meal Prep Part - I | Adelaide Stories

  Рет қаралды 38,740

MJ - The Storyteller

MJ - The Storyteller

3 жыл бұрын

අද story එකෙන් අපි ගේන්නේ ඔයාලා ඉල්ලපු එකක්! ඒ තමයි meal prep කරන එකක්! අපි හැමතිස්සෙම meal prep කරන්නේ නං නෑ හැබැයි මේ සති දෙකේ පොඩ්ඩක් වැඩ වැඩි වෙනවා අපි දෙන්නටම. ඒ හින්දා අපි මේ සතියේ meal prep එකක් කරන්න තීරණය කලා, ඉතිං ඒ story එක තමයි අපි අද අරං එන්නේ!! මේ story එක කරන්න හරි අමාරු වුණා උයන අස්සේ ඉතිං ඔයාලාගේ අදහස් මතක් කරලා comment එකකින් කියන්න!! මතක් කරලා LIKE එකක් දාලාම බලන්න පටන් අරන් subscribe කරලා නැත්තං තාමත් subscribe කරන්න!!!!
Follow me on Instagram - / mjthestoryteller
Follow MJ Productions 101 on Facebook -
/ mjprod101
Follow MJ Productions 101 on Snapchat - / mj_naveen
Music I've used in this video: Creamer - Timothy Infinite_Epidemic Electronics | All rights reserved by MJ Productions 101
Music I've used in this video: It's Gonna Be Alright - Basixx_Epidemic Electronics | All rights reserved by MJ Productions 101
Music I've used in this video: Love is Love - Bonkers Beat Club_Epidemic Electronics | All rights reserved by MJ Productions 101
Music I've used in this video: Run Boy - Smartface_Epidemic Electronics | All rights reserved by MJ Productions 101
Music I've used in this video: Verdad - Timothy Infinite_Epidemic Electronics | All rights reserved by MJ Productions 101
Music I've used in this video: Siren Screen - Ooyy_Epidemic Electronics | All rights reserved by MJ Productions 101

Пікірлер: 357
@Himashie_Nishelle
@Himashie_Nishelle 2 жыл бұрын
බොරු සෝබන නැති ලස්සන කපල් එකක් 😍 දේශානි අක්කා හරිම කියුට්.. 💖
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Hehee thankyou!!!! ❤️
@gayathryshyamini2635
@gayathryshyamini2635 3 жыл бұрын
Video eka maru 😍😍. Asewen baluwa 😍😍. Thnx dennatama ❤️❤️
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
thank you soo much!!! 😍😍😍
@thulaniranathunge364
@thulaniranathunge364 3 жыл бұрын
Love it!!!! Looking forward to more meal prep videos!!!!😍😍😍😍😍😍
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
thank you thuliee ❤️❤️❤️
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
Great sharing frd😍💓👌
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
thank you soo much!! 😍
@hansakaf11
@hansakaf11 3 жыл бұрын
woaw noiiiceee 🔥❤️
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thanks a lot Hansakaa 😍😍😍😍😍
@prabathbabiyoyo5136
@prabathbabiyoyo5136 3 жыл бұрын
godaaaaaaaaaaaaaaaaaaak lassanay ayye oyage video realle verry super mj 101 thank you verry much ayye
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thank you soooooo much 😍❤️❤️
@manishafernando7069
@manishafernando7069 3 жыл бұрын
Ayya katha karana widiyata godak kemathi 👍 Dennama maru 🥰🥰
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
😍😍😍thank youuu
@pub106
@pub106 3 жыл бұрын
අදත් ආවා මුලින්ම 😍♥
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
නියමායී 😍❤️
@View_airplanes
@View_airplanes 3 жыл бұрын
Wow wow maru ❤️👌🏽
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
thank you!!!!!! ❤️❤️❤️
@nuwankaluarachchi1793
@nuwankaluarachchi1793 3 жыл бұрын
digatam kren ynna video good luck ♥️🌸 Ftta 🔥
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍😍😍😍
@niroopaudayangani9617
@niroopaudayangani9617 3 жыл бұрын
කෑම නම් රස පාටයි.🍲🍲හරිම ලස්සනයි ඒ video එකත්..ඊළඟ එකත් එනකල් මගබලාගෙන ඉන්නවා...☺️
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
thank youu!!!! ඉක්මනටම ඒකත් ගේන්නං 😍😍😍
@isharaindrajith3761
@isharaindrajith3761 3 жыл бұрын
wowww amazing
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thank you soo much ❤️
@piumikothalawala2561
@piumikothalawala2561 3 жыл бұрын
Most awaited one ❤
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
yeeeeiii 😍❤️
@binupabinara1580
@binupabinara1580 3 жыл бұрын
niyami ayye and akke
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thank you!!!!!! ❤️❤️❤️
@yasiru8810
@yasiru8810 3 жыл бұрын
අඩේ පට්ටයි අහ් අක්කාගෙයි අයියාගෙයි chanal දෙකේම අද meal prep ලස්සනයි 🙂❤
@yasiru8810
@yasiru8810 3 жыл бұрын
@@nethminimnadi7816 coming soon අද දායී 😀
@kavindyaishadi361
@kavindyaishadi361 3 жыл бұрын
Niyamai 💘
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
thabk youuui ❤️❤️❤️
@D_I_N_I-
@D_I_N_I- 3 жыл бұрын
Wow adarei dennatama
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
අපිත් ආදරයෙන් ස්තූතියි කරනවා 😍😍❤️❤️
@ishanishanika1
@ishanishanika1 3 жыл бұрын
ඒක නම් නියමයි අයියා
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thank you! 😍
@rashininimnadi4765
@rashininimnadi4765 3 жыл бұрын
Love this channel....🙂❤
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thank you soo much 😍❤️
@dushanthiherath8817
@dushanthiherath8817 2 жыл бұрын
Ahamben wage dakka video eka asawen baluwa suba pathanawa oyalata 🌹🌹🌹🌹
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Bohoma sthuthi Dushanthi! ❤️❤️❤️
@deshanidewmini5963
@deshanidewmini5963 2 жыл бұрын
Seemz Very productive
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
yes it saves a lot of time 😍
@lifeofprabashwara5721
@lifeofprabashwara5721 3 жыл бұрын
Creative විදිහට කරලා තියෙනවා 😍🤩
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thank you 😍❤️
@manjulairosha3120
@manjulairosha3120 3 жыл бұрын
Eka maru😁
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thank you!!! ❤️😍😍
@lonethfernando
@lonethfernando 3 жыл бұрын
wow very good meal prep
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
😍😍😍 thank you soo much!!
@TheBeeeeeeeeee
@TheBeeeeeeeeee 3 жыл бұрын
මරු මල්ලි.....
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thankyouuu!!!!! 😍❤️❤️❤️
@AsithaLiyanage-pl4px
@AsithaLiyanage-pl4px 3 жыл бұрын
සුපිරියක් අනේ ❤
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
thank you 😍
@AchishkaNawagamuwa
@AchishkaNawagamuwa 3 жыл бұрын
Keep this quality and consistency. After some time you'll reach the moon for sure. Good luck brother ❤
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Omg thank you soo much for your amazing feedback 😍
@vi______hanga....1366
@vi______hanga....1366 3 жыл бұрын
Maru අයියා 😍😎💯
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thank you 😍😍❤️❤️👍🏾
@gayanisandunika9049
@gayanisandunika9049 2 жыл бұрын
Oya denna shoooi anee...adarei dennatama godaaaaak❤😘
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍😍
@flexo1645
@flexo1645 3 жыл бұрын
Mj ayyaaaa hamdama wage superb quality video ekak apita genawata hamadama wage godak godak thanks eeye bari una danna comment eka asaneepa una nisa eth kohoma hari baluwa adarei mj hamdama innawa 😊😊❤❤❤❤❤
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
හලෝ නින්ජා thank youu!!! පරිස්සමෙන් ඉන්න 😍😍😍
@imaadmuhinudeen2919
@imaadmuhinudeen2919 3 жыл бұрын
Great video my whole day was made
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thats what I want to hear 😍😍😍😍
@kanchanadilhani598
@kanchanadilhani598 2 жыл бұрын
මරු කපල් එක ❤
@dj_free1499
@dj_free1499 3 жыл бұрын
Superb 👍👍👍
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
thank you !!! ❤️
@shanikaperera5931
@shanikaperera5931 3 жыл бұрын
Wow❤ super 👌
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
😍😍😍😍 thank you!!!!
@yasiru8810
@yasiru8810 3 жыл бұрын
ඉස්සරහට හොද හොද එව්වා ගේන්න ❤🤟
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
අනිවාර්යයෙන් 😍😍😍😍
@nadeeshasilva4685
@nadeeshasilva4685 3 жыл бұрын
Very valuable channel, I'm thanking for Lankan in Melbourne akka to introduce this channel
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Me tooo 😍❤️ Im so happy to have you guys beside me along our journey everyday !! 😍❤️
@geeshanadithya876
@geeshanadithya876 3 жыл бұрын
ම්ම්ම්ම් රස පාටයි😋😋❤️
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
රසයි රසයි ❤️😍❤️
@lovindushehan8234
@lovindushehan8234 3 жыл бұрын
මැකරල් කියන්නේ සාඩින් සාඩින් කියන්නේ කල් තබා ගන්න කරන විදියක් අපේ අය පටලවගෙන ඉන්නේ සැමන් කියන්නේ මාළුවට Good job guys❤️
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
අන්න ඒකයි, මාත් මෙහේ ආවාම තමා හරියටම දැනගත්තේ 😍
@ajanthawickramaaratchiwick3439
@ajanthawickramaaratchiwick3439 2 жыл бұрын
Makaral sadin saman kiyanne serama maluwage nama
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Fresh Salmon and canned mackerel වෙනස්නේ
@naviduhasanga4866
@naviduhasanga4866 3 жыл бұрын
Wow 💝
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
😍😍😍😍😍
@kavindyadulmini1330
@kavindyadulmini1330 3 жыл бұрын
Ayyaii akkaii ktha kraddii ahan innaa aasaii.. Akka cute❤️❤️❤️❤️❤️
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
😍😍😍😍😍
@shenuliviha9813
@shenuliviha9813 2 жыл бұрын
Lankan in melbourne YT channel එකෙන් දැනගත්තෙ.. නියමයි අයියා n අක්කා.. 😍😍 Good luck ❤️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
ආදරයෙන් පිලිගන්නවා ❤️❤️
@harithawiruwo4209
@harithawiruwo4209 3 жыл бұрын
Superb😋😋😋
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thank you brother 😍😍😍
@thanujalakmali2802
@thanujalakmali2802 3 жыл бұрын
Mama vidio eka beluwa.godak lassanai
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thank you soo much 😍❤️
@isharasewwandi1536
@isharasewwandi1536 3 жыл бұрын
dnnm me chanel ekt abbahi wela😍😍❤️ayiyage katahada ahnna ona nisamai balanne me serama
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
එහෙනං හැමදාම මේ වගේ ලස්සන comment දාන්න ඕන හරිද 😍
@nveonair-prime5649
@nveonair-prime5649 3 жыл бұрын
its gonna be all right
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
❤️❤️❤️❤️
@minolithilakarathna6206
@minolithilakarathna6206 3 жыл бұрын
ආදරෙයි ♥️
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
😍❤️
@madhusoyza9974
@madhusoyza9974 3 жыл бұрын
Aiya full support eka dennam kiyaddi akkige balma 🙃🙃....
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
අම්මෝ ඔවු 😂😂
@Yaras_diary
@Yaras_diary 3 жыл бұрын
Super supportive couple ❤️
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thanks a lot!! Its essential in these countries ❤️❤️
@imaadmuhinudeen2919
@imaadmuhinudeen2919 3 жыл бұрын
Ayya your channel is growing verry fast
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
hehee thanks 😍😍😍
@sanjana4860
@sanjana4860 3 жыл бұрын
Nice ❤️❤️❤️
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
thank you so sooo much 😍❤️
@madhusoyza9974
@madhusoyza9974 3 жыл бұрын
Akki soo cute 😍😍
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
😍😍😍 she is
@sandeepaviduranga8192
@sandeepaviduranga8192 3 жыл бұрын
මරු ඩබල... දිගටම කරගෙන යන්න...
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
ගොඩාක් ස්තූති! මතක් කරලා දිගටම බලන්න ☺️
@sandeepaviduranga8192
@sandeepaviduranga8192 3 жыл бұрын
@@MJTheStoryteller අනිවා බ්‍රෝ.. අසාවෙන් බලනවා... මමත් අනිවාම එනවා..
@chamodak
@chamodak 3 жыл бұрын
Wow🤩🤩🤩🤩
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Akshaaaaann 😍❤️❤️❤️❤️
@foodshowsl2353
@foodshowsl2353 2 жыл бұрын
wow
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍
@nadeeshasilva4685
@nadeeshasilva4685 3 жыл бұрын
Asaliya mala issara nam balanna beri wuna, But When you tell yonha is you Im began to watch asaliya mala teledrama on youtube from beginning, im very happy to see that on youtube, very nice drama, not only that but also your voice it's beautiful 😍😍😍😍😍😍
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Wow thats such a great thing to hear 😍❤️ thank you soo much!!! 😍😍
@achinidickwellawithanage9417
@achinidickwellawithanage9417 Жыл бұрын
ඔය දෙන්න හරිම ෂෝක්. ලස්ස්නට කරනවා channel එක.සුබ පැතුම් දෙන්නටම. මම අහම්බෙන් දැක්කෙ නංගියි මල්ලියි ලස්සනට කරනවා කම්මැලි නැතුව බලන්න පුලුවන් . 😊මම ඉන්නෙ Brisbane
@gaganiranathunga6035
@gaganiranathunga6035 3 жыл бұрын
😍😍yum. Deshani nangi ge rasama rasa chicken curry eka hadana vidiya oneee 😋😋
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
ඒක තමයි, ඉක්මනටම ඒක කරන්න ඕන 😍😍😍😍
@ruvindugamage2059
@ruvindugamage2059 2 жыл бұрын
ඔන්න අයිය හඩ කවපු කතාව ආයෙ දෙරණෙ යනව ඒ වොයිස් එක නිසාම ආයෙ බලනව ඒක❤💪
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
මටත් ආරංචි වුනා!! ආයෙත් බලන්න ඕන
@deshamendiz3014
@deshamendiz3014 2 жыл бұрын
mokakda anee kathwaaaaaa
@ruvindugamage2059
@ruvindugamage2059 2 жыл бұрын
@@deshamendiz3014 the heirs😘
@deshamendiz3014
@deshamendiz3014 2 жыл бұрын
@@ruvindugamage2059 ah ekdaaa
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
@@ruvindugamage2059 eke ayya කාටද hadakawanne
@w.a.s.msamarakoon7707
@w.a.s.msamarakoon7707 3 жыл бұрын
Beautiful couple........love u....
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thank youu soo much 😍❤️
@madushibogahawatta5596
@madushibogahawatta5596 3 жыл бұрын
Nice. 🤞😋
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thaanks 😍😍😍😍
@dulminapeiris9673
@dulminapeiris9673 3 жыл бұрын
So nice ❤
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thank you soo much!!!
@nimeshafernando9371
@nimeshafernando9371 3 жыл бұрын
Ayyanam maru 😁
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
hehee thank you!!! 😍❤️
@ravididesilwa5609
@ravididesilwa5609 3 жыл бұрын
Wht a cute couple , soo mch lv from sri lanka 🇱🇰 🌸
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
thanks a lot 😍😍😍❤️❤️❤️
@melaniegunatilake9200
@melaniegunatilake9200 3 жыл бұрын
Deshani, u look a good cook 👍♥️ and of course a good helping hand too (MJ) 😃
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
yeeeii thank you!!!!!! 😍😍😍😍❤️❤️❤️
@nilanthiwijetilleke7965
@nilanthiwijetilleke7965 3 жыл бұрын
Really happy about you all. Theruwan saranai!!!
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thank you soooo much 😍❤️❤️❤️😍
@EllietheNewfie
@EllietheNewfie 3 жыл бұрын
ada man okkoma baluwa 😎
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
අද විතරක් නෙවෙයි හැමදාම බලන්න 😢
@deshaniranatunge8354
@deshaniranatunge8354 3 жыл бұрын
Hiiiiii 💕
@EllietheNewfie
@EllietheNewfie 3 жыл бұрын
@@deshaniranatunge8354 Hi 😇
@EllietheNewfie
@EllietheNewfie 3 жыл бұрын
@@MJTheStoryteller balanwa balanwa. Ada tikak wadipura awadanen baluwa 😎
@thushann
@thushann 3 жыл бұрын
දැක්ක ගමන් ආවෙ 👀♥️
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
නියමායී 😍😍😍😍
@nadeeshasilva4685
@nadeeshasilva4685 3 жыл бұрын
Im watching your podcast channel also Very informative podcast channel
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thats soo good to hear!! Thank youu so much!! 😍
@amaavlogs20
@amaavlogs20 3 жыл бұрын
good job
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thank you!!! 😍
@ravindunimesh3319
@ravindunimesh3319 3 жыл бұрын
අය්යෝ mj අයියේ තව පවුලක් ජීවත් වෙනවලු බඩේ.....🤣🤣🤣 තව තව videos ගේන්න......
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
hehee කියලා වැඩක් නෑ 😂😂 thank you !!!❤️
@ranulmaddumaarachchi4895
@ranulmaddumaarachchi4895 3 жыл бұрын
As always desh being a great fan of spinach and put it into whatever the dish she makes at the last moment like a typical Sri Lankan mom😂😂 but the dishes look delicious guys ❤️ great video MJ 💪waiting for the part 2
@deshaniranatunge8354
@deshaniranatunge8354 3 жыл бұрын
Spinach is rich in Iron. You should eat it more ❤️
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
True story , she is sucha grandma 😂 thanks alot bro ❤️😍
@antonfernandez3232
@antonfernandez3232 3 жыл бұрын
Oyala denna patta
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
thank you Anton 😍😍😍❤️❤️
@tituwa7606
@tituwa7606 3 жыл бұрын
😍👀
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
😍❤️😍❤️
@nadeepavidanagama6902
@nadeepavidanagama6902 Жыл бұрын
❤️❤️
@tharukakalpani2986
@tharukakalpani2986 2 жыл бұрын
Oya denna shok anne. Deshani akka maru aneee. 👍👍
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
hehee thank you 😍😍😍
@sonaniudawaththa936
@sonaniudawaththa936 3 жыл бұрын
Desh akkige pasta recipe eka nm ahgnnama watinawa.
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
හරි ලේසී, මේ කරන විදියටම හදන්න 😍😍😍😍
@dilkiperera6638
@dilkiperera6638 2 жыл бұрын
Addicted 🥺❤
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍😍😍
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
keep on watching Dilki love your comment 😍😍😍😍
@Anu99463
@Anu99463 3 жыл бұрын
Hii.. akki and aiya..love you both ♥
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Hiiiii Chamodieeeee 😍😍😍 we loovee you tooo!! ❤️
@shena704
@shena704 3 жыл бұрын
❤️😍
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
😍😍😍
@sithuminajayasooriya3161
@sithuminajayasooriya3161 3 жыл бұрын
edit ekath ekk bladdi boring gathiya adui patta blann asa hithenawa ❤️💪🏻👌good luck mj aiye❤️
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි Sithumina!! මං මාර මහන්සි වෙනවා ඉතිං!! හැබැයි හරිම ආසයි එහෙම මහන්සි වෙලා story එකක් දැම්මම ඔයාගෙ මෙහෙම ලස්සන comments දකිද්දී 😍❤️❤️❤️
@sachinirathnayake1721
@sachinirathnayake1721 3 жыл бұрын
මේ සතියේ comment එක ටිකක් පරක්කු වෙලා දාන්න වුණාට sorry . @Deshani ඔයාගෙ කෑමනම් හරිම රස පාටයි. @mj වෙනස් විදිහෙ ලස්සන video එකක්.. ඇත්තටම නියමයි...👍
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
මං ඒත් බැලුවා!! ගොඩාක් ස්තුතියි 😍❤️😍❤️😍❤️ ❤️
@xtrome793
@xtrome793 2 жыл бұрын
❤️🔥
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍
@tsddesilva9674
@tsddesilva9674 2 жыл бұрын
Cuteness overload both of you 💛
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍😍😍
@madhushikalakshani1646
@madhushikalakshani1646 3 жыл бұрын
😍❤️
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
😍😍😍😍
@shamalishanika2918
@shamalishanika2918 3 жыл бұрын
Most entertaining meal prep video I’ve watched ❤️
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
thats such an amazing feedback 😍😍😍😍 thank you sooo much!! ❤️❤️
@nishanthapriyadarshana8219
@nishanthapriyadarshana8219 3 жыл бұрын
Akki n ayya ❤❤❤
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
😍😍😍😍😍
@asheeshakashmika8791
@asheeshakashmika8791 3 жыл бұрын
Mj aiyh...shopping vlog ekkuth dennko...❤✨💫
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
ඇයි බැලුවේ නැද්ද කලින් stories දෙක 😍😍😍
@asinikrunanayake6959
@asinikrunanayake6959 2 жыл бұрын
Mn first time mj aiyge tri angle podcast 1ke nowana video 1k blnne , Mge first review 1: Deshani akka cuteeeeeeeeeeeeeeeeee🤩🤩🤩
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
Haloooo thank you Asini 😍😍😍😍❤️❤️❤️❤️
@yash4414
@yash4414 2 жыл бұрын
💥💥💥♥️♥️
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
😍😍😍
@btsandkpopwithhaishiminho1257
@btsandkpopwithhaishiminho1257 3 жыл бұрын
Ane aiyye oyge katahada ahnna awaswen inne harima ninunu cute kadahadk tiyenne.oyge Hama video ekakma blnwoo
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍😍😍😍 මං ඉස්සරහටත් ගේන්නං dubbing stories!!
@btsandkpopwithhaishiminho1257
@btsandkpopwithhaishiminho1257 3 жыл бұрын
@@MJTheStoryteller Thank you aiiya
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 3 жыл бұрын
Pasta එක නම් superb ...recipe කියපු නිසා හදන්න හිතුන....deshani හරිම දක්ශයි...MJ අල සුද්ද කලානෙ.😁.❤️❤️❤️❤️❤️
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
ඔවු ඒක හරිම රහයි😍 මං අල සුද්ද කර්න්න දක්ශයා 😍😍
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 3 жыл бұрын
@@MJTheStoryteller 🤣🤣🤣🤣
@slspvlogs2372
@slspvlogs2372 3 жыл бұрын
Thawath meal prep videos one 😍 me wage😍👍
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
හරී 😍😍
@PramudiHansanee
@PramudiHansanee 3 жыл бұрын
need Q&A video 💛😉✨
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Oki doki at 5K?
@bimanyaratnayake7637
@bimanyaratnayake7637 3 жыл бұрын
Akki is a good cook and you’re a good eater 😋😋😋😂😂😂
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
That is a true story 😍😍😍😍😂😂❤️❤️
@shakilakahawidanage5272
@shakilakahawidanage5272 3 жыл бұрын
එළවළු කන්න මිතුර ! නයිස් වීඩියෝ බ්‍රෝ 😎❤️ Monday වැලි නේ කෑවේ 🤣 (sand)
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
කන්න ඕන, මේ sand කාලා ඉන්නේ දැන් හොඳට ❤️
@Krishaa20
@Krishaa20 3 жыл бұрын
🌈🌈🌈Cute couple 🌸be happy 4evr ✌️
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thank you soo much 😍😍😍
@Sachinthya
@Sachinthya 3 жыл бұрын
ඔන්න මාත් බැලුවා.ඒ අයිඩියා එක නම් මරු.මාත් try කරලා බලන්න ඕනේ.සෑහෙන්න කාලෙ ඉතුරු වෙනවනෙ නේද? 😍Thank you අපිට මේ වගේ videos අරන් එනවට 😊😃
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
ඔවු පැය එක හමාරෙන් සතියම done!! Thanks a lot cindi ❤️😍😍
@thushaniherath3098
@thushaniherath3098 3 жыл бұрын
Love your music. Are those through KZbin audio library? Could you please list the names. Thanks 🌷
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Thank you!! No I’ve bought the rights to these songs, they are not royalty free 😍
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
If you want to listen to them, its all mentioned in the description 😍❤️
@kalananethmina1431
@kalananethmina1431 3 жыл бұрын
Rasi rasai 😋😁😍
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
😍😍😍
@samodyaudumalagala929
@samodyaudumalagala929 3 жыл бұрын
Nice ayye. Badathginiei wage meka baladdi 🤣🤣
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
Heheee thank you!!! 😍😍😍
Lockdown Story | Adelaide Stories
18:52
MJ - The Storyteller
Рет қаралды 13 М.
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 3,2 МЛН
කොලඹ ❤️ | episode 3
15:48
MJ - The Storyteller
Рет қаралды 16 М.
My Money Story | How I turned my life around from -$28,000
19:30
MJ - The Storyteller
Рет қаралды 20 М.
කෑම ජාති 5ක්, සතියටම MEAL PREP | MJ.
9:27
MJ - The Storyteller
Рет қаралды 16 М.
Pringles chips 😱🤣 #demariki
0:25
Demariki
Рет қаралды 3,4 МЛН
Такого они не видели😱😍
0:55
Следы времени
Рет қаралды 2,2 МЛН
🤣МАЛО КУПИТЬ ЛОШАДЬ
0:18
Бутылочка
Рет қаралды 2,2 МЛН
Не трогайте эту ВОЛОСАТУЮ ШТУКУ! 😱
0:24
Взрывная История
Рет қаралды 3,9 МЛН
ToRung short film: 🎁special gift❤️
0:49
ToRung
Рет қаралды 16 МЛН