$20 ට Meal Prep | ඔස්ට්‍රේලියාවෙ පැයක පඩියෙන් දවස් 5ක් දවල්ට කමු

  Рет қаралды 91,413

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Пікірлер: 407
@Oddcouplesl
@Oddcouplesl 2 жыл бұрын
ඒක නම් ගොඩක් useful video එකක් අක්කා. 😊 Aldi එකේ බඩු ගණන් අවු වුණාට හොඳ කොලිටි පාටයි විශේෂයෙන්ම එළවලු 😍
@ruchirabandara
@ruchirabandara 2 жыл бұрын
ඔස්ට්‍රේලියාවේ තියෙන්නේ සවුත්තු බඩු.ඔක්කොම බාල chinese බඩු.පරිස්සමෙන් හොඳට බලන්න.සපත්තු ,belt,ඇඳුම් , bag එහෙම ගන්නම එපා.අපි ගෙනල්ලා ගොඩක් එවා විසි කරා.සපත්තු දැම්මේ පාරක් අඩිය ගැළවුනා.ලංකාවේ chinese බඩු හොඳයි.
@ruchirabandara
@ruchirabandara 2 жыл бұрын
පොල් එහෙම සවුත්තුම සවුත්තු යි.
@dineshalakshani6591
@dineshalakshani6591 2 жыл бұрын
මම අක්කිගෙ menu එක try කරන්න Aldi එකෙන් බඩු ටික ගත්ත... මම ඉන්නෙ uk.මෙහෙ මට මේ menu එකට ගියෙ £11ක් වගේ..අක්කි කිව්ව වගේම මෙහෙත් පැයක salary එක තමයි ගියෙ.. අක්කිගෙ videos හරිම වටිනව..💓
@sachinruk22
@sachinruk22 2 жыл бұрын
සුද්දො එක්ක අවුලක් නැද්ද?citizenship ගත්තඩ?student visa ද ගියේ? දැන් ඔයාට කිසි ප්‍රස්නයක් නැද්ද ඔහේ? මමනම් Canada යන්න තමා කැමති.මොකඩ ලෝකෙ 2 වන ලොකුම රට.
@slwide6505
@slwide6505 2 жыл бұрын
@@sachinruk22 එහෙනම් රුසියාවට යන්ඩකෝ අනේ. ඒ තමා ලෝකෙන් ලොකුම රට!
@ravindrakothalawal1553
@ravindrakothalawal1553 2 жыл бұрын
කෑම ටික නම් රස පාටයි අක්කියෝ. ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.😄😄😄😄
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
මේක බලද්දී melbourne වල උයන්න වෙලා නැතුව සහ එලියෙන් කන්න වියදම් කරන්න අකමැතිව බඩගින්නේ හිටපු කාලේ මතක් වුනා ❤️ Ps අපිත් රම්පේ freeze කරනවා කතුරෙන් කපලා box එකකට දාලා 😍😍 nice one as always akki😍 music සුපිරි 😍
@malithshanilka4174
@malithshanilka4174 2 жыл бұрын
ලංකාවේ පැයක පඩියක් ගත්තොත් රුපියල් 100/200 අතර යනව හාල් 1කිලෝවක් 150ක් වෙනව (අපිට පුළුවන් ලුනු දාල බත් කන්න)😎
@sulanilasanthi3427
@sulanilasanthi3427 2 жыл бұрын
ඇත්තමයි ...
@shashininonis18
@shashininonis18 2 жыл бұрын
Ow aththamai
@malithshanilka4174
@malithshanilka4174 2 жыл бұрын
@@shashininonis18 තෙල් නෑ පිටි නෑ ගෑසුත් නැතො🙊
@niluka6788
@niluka6788 2 жыл бұрын
ගැසුත් නැ කාලකන්නි රටෙ ඉදකින්...මම නම් ටික දවසකින් රට යනවා ..එහෙ කාලා හරි හිටිහැකි
@ruchirabandara
@ruchirabandara 2 жыл бұрын
රට ගිහිල්ලා බලන්න.කන්න හම්බෙයි.ලන්කාවේ වගේ නෙවෙයි ඔස්ට්‍රේලියාවේ කිසිදු දෙයක් නිකම් දෙන්නේ නැහැ.කෙලින්ම salary ඒකෙන් tax එක කපනවා.rent එක දන්නවා නම් ක්ලන්තේ දානවා.homeless වෙන්න ඕනෙ නම් ගිහිල්ලා බලන්න.ඔස්ට්‍රේලියාව කියන්නේ කාලකන්නි රටක්.
@eshamdeewansha4114
@eshamdeewansha4114 2 жыл бұрын
අක්කි මන් තමා වීඩියෝ එක මුලින්ම බලලා ලයික් කරේ 😀🤭♥️ඔයා වීඩියෝ කරන විදිහ හරිම ලස්සනයි
@amayaamaya6447
@amayaamaya6447 2 жыл бұрын
අනේ මන් ආස අක්කි කතා කරන විදිහට හරිම clear ❤️❤️
@yogiyashika7673
@yogiyashika7673 2 жыл бұрын
4 hours "11K views" 😍♥️ නියමයි අක්කි....😃 තවත් ඉදිරියටම යන්න ප්‍රාර්ථනා කරනවා....🤗♥️
@ravi-nr9jn
@ravi-nr9jn 2 жыл бұрын
ඇන්ජි අක්කගෙ famous dish eka කජු තෙල් 💗
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 2 жыл бұрын
දැන් නම් අපිටත් ඔහේ එන්න හිතිල තියෙන්නේ අක්කි. ඒ තරම් මෙහේ ජීවත්වෙන්න අමාරුයි...
@nimashasandeepani522
@nimashasandeepani522 2 жыл бұрын
අනේ ඒවගේ රසත් දැනුනා අක්කේ ඔයා ඉව්ව විදියට. ටික මොහොතකට හරි ඕස්ට්‍රේලියාවට ගියා 😍🤗
@ramithadsilva
@ramithadsilva 2 жыл бұрын
ලංකාවෙත් එහෙමයි. මාසෙක පඩියෙන් සති දෙකක් කන්න පුළුවන්. බාස්මති 830/kg චිකන් Drumstik 1110/kg coconut cream සුපර් මර්කෙට් වල වත් නෙහැ ගානට දෙන්න බැරුව ඇති.
@niludissanayake3190
@niludissanayake3190 2 жыл бұрын
I watch videos darling. Presentation is really nice. Want to get some advice. How can I contact you
@isharasewwandi5975
@isharasewwandi5975 2 жыл бұрын
ඔයා කතා කරන විදිහ හරිම ශෝක් අහන් ඉන්න ආසයි ❤️ ඔයාගෙ vlog ඔක්කොම වගෙ බැලුවා super 👌👌 පරිස්සමෙන් ඉන්න අක්කෙ ❤😍 බුදු සරණයි🙏🙏
@shamaleemam4933
@shamaleemam4933 2 жыл бұрын
අපේ ලංකාවෙ නම් පවුලකටම මාසයක් ජීවත් වෙන්න යන්නෙ රු 2500/- යි නේ 😂😂😂
@user-yj5jd9rf6x
@user-yj5jd9rf6x 2 жыл бұрын
Joke on u lol 2500????????????
@greatlife8078
@greatlife8078 2 жыл бұрын
👍
@v.s.cherill2454
@v.s.cherill2454 2 жыл бұрын
ඔව් නේ...😁😁😁
@TelltaleAdversity06
@TelltaleAdversity06 2 жыл бұрын
කිරිපිටිත් නැහැ. ගැසුත් නැහැ
@bhusharaoshadha6302
@bhusharaoshadha6302 2 жыл бұрын
කොහේද ගෑස් 1800 තියෙන්නේ ලංකාවෙනම් 2750
@saurumakalpani1765
@saurumakalpani1765 2 жыл бұрын
අක්කා බය නැතුව අත දිග ඇරල කහ කුඩු දානවා කෑම වලට😉😝 අපිටනම් එහෙම බෑ😀Anyway nice video dear akka ♥️♥️
@achiniweerasinghe6258
@achiniweerasinghe6258 2 жыл бұрын
අක්කාගේ menu එක මම try කරනවා.ඒක හොදට match වෙන menu එකක්. menu එක දැක්කාම බඩගිනිත් එනවා. ❤️
@mashi2444
@mashi2444 2 жыл бұрын
ඇයි අනේ ඔයා මෙයාට අක්කා කියන්නේ?🤔
@fluentishenglishacademy8831
@fluentishenglishacademy8831 2 жыл бұрын
I love how organized you are in life! You are like the big sister we all need in our lives 😊💛💜
@anupachandula9699
@anupachandula9699 2 жыл бұрын
හරිම ආසයි ඔය වගේ ලොකූ supermarket එකකට ගිහින් බඩු ගන්න.
@venuralakshman8540
@venuralakshman8540 2 жыл бұрын
අපේ රටේ දැන් නම් කෑම වල මිල ගොඩක් වැඩි වෙලා . ඒත් වැඩි මිලටත් ගන්න නැ. නැත්නම් පෝලිම් .
@tharakarathnayake981
@tharakarathnayake981 2 жыл бұрын
This is a great help akki!!🤗 really important to the students😀😀😀. Pls do a video about how did you plan your acadamic years with a part time job. Plus really missed " kaju thel dala"😁from past meal prep vlogs
@Felix-o3m4o
@Felix-o3m4o 2 жыл бұрын
Yes .We can learn a lot from akki like how to manage livng cost ,grocery shopping and other monthly expenses too.
@thisarabhagyaanupama5670
@thisarabhagyaanupama5670 2 жыл бұрын
අපි නම් මෙහේ 2500න් මාසයක් කාල ඉන්නවා🙂😌proud to be a srilankan😁😝
@chandilsampaya4393
@chandilsampaya4393 2 жыл бұрын
අම්බෝ මෙන්න ගොක් 🤣🤣🤣🤣
@thisarabhagyaanupama5670
@thisarabhagyaanupama5670 2 жыл бұрын
@@chandilsampaya4393 😁😁
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
නියමයි. ගොඩක් රසවත් ආහාර වේලක් අඩු වියදම්කින් ❤️💐❤️
@eshamdeewansha4114
@eshamdeewansha4114 2 жыл бұрын
ඒකටනම් අනිවාර්යයෙන් වීඩියෝ එකක් ඕනේ
@sdwckavee7497
@sdwckavee7497 2 жыл бұрын
අක්කිගේ favorite ම menu එක නේද මේ .... අක්කි කියල කියලම මට නම් දැන්මම හදාගෙන කන්න හිතෙනවා ..... try කරන්න ඕනෙ ඉක්මනටම ...😅😍🔥❤️
@ishanishanika1
@ishanishanika1 2 жыл бұрын
අක්කී ඔයා එනකන් බලන් හිටියේ😘😘😘
@kasuntharaka8452
@kasuntharaka8452 2 жыл бұрын
හායි අක්කි ඔයාගෙ වීඩියෝස් හරිම ලස්සනයි මම හැම එකක්ම බලනවා ඔයා පැහැදිලිව හැමදේම කියල දෙන එක තමයි ගොඩක්ම වැදගත් දේ සුබ පතනවා අක්කී ඉදිරි අනාගතේට ඔයාගේ👍👍👍
@shenvlogs2000
@shenvlogs2000 2 жыл бұрын
අද තමයි සෙට් වුණේ නියමයි අක්කෙ 😍😍✈️
@Surekasandamali6172
@Surekasandamali6172 2 жыл бұрын
එන්න ඉන්න අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අක්කාගෙන් ස්තුතියි ❤❤
@amasabihela8306
@amasabihela8306 2 жыл бұрын
27:23😳 බඩගින්නකුත් ආවා🤤🤤💓
@sandamaliedissanayake9164
@sandamaliedissanayake9164 2 жыл бұрын
Akki can u plz do a video on 'how to bring spices from SL to Ausi' with declaration!! Thank you in advance🙏
@greatlife8078
@greatlife8078 2 жыл бұрын
👍
@upendradissanayake5547
@upendradissanayake5547 2 жыл бұрын
Useful video. After long time I 've watched your meal prep video. Lankawe nam nangi oya ganata sathiyak kanna ba... kama wala price thama mehe daragannama amaru. We Sri Lankans paw. Anyway enjoyed the video nangi. ❤👍👍
@kavishkavishwajith2555
@kavishkavishwajith2555 2 жыл бұрын
විවිද රැකියා වල වැටුප් ගැන විඩියො එකක් ඔන👍
@NIRANJALASANJEEWANI-pf3ht
@NIRANJALASANJEEWANI-pf3ht Жыл бұрын
oya hoda padam apita kiyala denne.anith vlog valata wada wenas ane.good luck
@shashidharmadasa3137
@shashidharmadasa3137 2 жыл бұрын
හරිම ආසාවෙන් බලනවා හැමදාම ඔයාගෙ vlog ...හරිම පිළිවෙළක් තියෙනවා වැඩවල ...👍👍👍👍
@_avi8or_907
@_avi8or_907 2 жыл бұрын
අපිටනම් මෙහෙම ගියොත් යන්න රටක් හොයාගන්න වෙනෝ...😪👀💔
@mariangamagesilva3428
@mariangamagesilva3428 2 жыл бұрын
Omg Your food looks so delicious 😍 But I hope you don't heat your food in those plastic boxes in the microwave, Unless they are HDPE microwave safe containers. It's a really a bad idea to heat food in plastic. Use glass bowls to be on the safe side.
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Yes they are microwave safe
@lasithrangana4184
@lasithrangana4184 2 жыл бұрын
Hi akkiyoo..mama oyage video okkoma balala tiyenne..lagakadi thamai oyage chanal ekath ekka ekathu une habai okkoma video baluwa..ko ane thama spice bottel wala lebal alawala nhane..
@life-yy2qe
@life-yy2qe 2 жыл бұрын
Hii akki...kama tikanam rasa pataiii😊......oyage vlog nam harima lassanai...sralaiiiii......👍 hamadama sathutin inna..😊❣️...
@DP-ih7ow
@DP-ih7ow 2 жыл бұрын
Mulma video wala idanma baluwa oyage hama video ekakma wage... Muladi voice eka witrai. Asawen hitiye me lassana voice eke aitikaariwa balanna. God job dear. Harila lassanai oyge hama video ekakma. Hrima useful. ♥️♥️
@chandanimunasinghe8872
@chandanimunasinghe8872 2 жыл бұрын
Akkigen tama mulma mealprep vedio ekak baluwe you tube eken.❤️
@malinduashan1405
@malinduashan1405 2 жыл бұрын
My favorite youtube channel
@harshanidissabandara
@harshanidissabandara 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කී... අක්කී ලස්සනට පිළිවෙලට, ආස හිතෙන විදියට කෑම ටික හැදුවා ❤️
@kasunsam44
@kasunsam44 2 жыл бұрын
අම්මෝ බඩගිනි වුණා හොඳටම අන්තිම වෙනකොට😋😋 video1 superb
@nilakshisepalika7363
@nilakshisepalika7363 2 жыл бұрын
හරිම ආසාවෙන් හිටියේ මේ video එක එනකම්.
@vihansasubhashini6737
@vihansasubhashini6737 2 жыл бұрын
අක්කගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙච්චි අයත් මේ වීඩියෝ බලනවා...මං වගේ .....හුම්..❤️💙 මට නම් පොල් කිරි එකට ආස හිතුනා අපි හැමදාම පොල් ගාන හින්දද කොහෙද 🤭
@dhammikafernando5662
@dhammikafernando5662 2 жыл бұрын
Have you completed your diet plan? What's the outcome? Have you gone back to your normal meals?
@thanukazoysa1969
@thanukazoysa1969 2 жыл бұрын
අක්කෙ ෆ්‍රිජ් එකේ දැම්මට එහෙම නරක් වෙන්නෙ නැද්ද...මෙහෙනම් ඉතින් ඔහොම හදන්නෙ නෑනෙ...දවස ගානෙ හදනවනේ එකයි🙄
@Sofia-kg9mt
@Sofia-kg9mt 2 жыл бұрын
ඔයා මේ කෑම එක හැදුවේ ඔස්ට්‍රේලියේවෙ අඩුම පැයක වැටුපෙන්. ලංකාවේ අඩුම වැටුප ලබන කෙනාට මේක සිහිනයක් විතරයි. අන්න ඒකයි ලංකාව සතුටු දර්ශකයේ අවසානයේ ඉන්නෙ. මත් ලගදිම එන්වා ඔස්ට්‍රේලියේවෙ මාස්ටර් එකක් කරන්ම. මෙහෙ ඩිග්ග්‍රි කොලේ අරන් දෙකයි පනහට වැඩ කරන්වට වඩා හොදයි ඔහේ ඇවිත් නිදිවරාගෙන හරි සල්ලි හොයලා මාස්ටර් එක කරන් හොද ජොබ්ක් කරන එක. Good job akki. Well explanation. 😘
@TinTin-pq8ih
@TinTin-pq8ih 2 жыл бұрын
අක්කට ලංකාවෙදි driving පුලුවන්ද?car එකක් තිබ්බද?
@udeniramachandran9838
@udeniramachandran9838 2 жыл бұрын
Wow amazing and very valuable message. Thanks.
@malshinavodya8780
@malshinavodya8780 2 жыл бұрын
මන් ආසම අක්කා කතා කරන විදියට ❤
@TinTin-pq8ih
@TinTin-pq8ih 2 жыл бұрын
ලංකාවෙ මාසෙක අවම පඩිය රු:10,000😥😥 Australia වෙ දවසට අවම පඩිය රු:24,000😂😂
@yasiru8810
@yasiru8810 2 жыл бұрын
ඒකනේ ගොඩාක් අය ඔහේ යන්නේ 😑
@dulsara_manakal.
@dulsara_manakal. 2 жыл бұрын
එයාලා ඩොලර් වලින් හම්බකරනවා වගේම වියදම් කරන්නෙත් ඩොලර්වලින් . ඒ නිසා ඔය සන්සන්දනය සාධාරණ නෑ .
@hirumi4470
@hirumi4470 2 жыл бұрын
@@dulsara_manakal. නෑ ඒ උනාට 25$ නෙ බඩු වලට ගිහින් තියෙන්න. ලන්කාව්ව් එහෙම පුලුවන් යැ.
@nethminimnadi7816
@nethminimnadi7816 2 жыл бұрын
@@dulsara_manakal. එකගයි.හැබැයි ලංකාවෙ කෙනෙක් ගන්න පඩියෙන් 80% විතරම මූලික අවශ්‍යතා වලට යනවා.
@kuveshaamandi1235
@kuveshaamandi1235 2 жыл бұрын
Ekane kiynne e ratawal diyunui kiyala.
@rashmivilochana
@rashmivilochana 2 жыл бұрын
අක්කි හිටියට වඩා slim වෙලානෙ🤗
@manojacm9250
@manojacm9250 2 жыл бұрын
Notification එක ආව ගමන් ඔන්න බලන්න ආවා... ජය වේවා.. පරිස්සමෙන් ඉන්න... බුදුසරනයි
@eshamdeewansha4114
@eshamdeewansha4114 2 жыл бұрын
අක්කි ඕස්ට්‍රේලියාවට එන ටිකට් එක කීයද 🙄🤔
@ronaldsebastian7931
@ronaldsebastian7931 2 жыл бұрын
It's depend on the airline
@demshano7690
@demshano7690 2 жыл бұрын
Khomath 2ka panala yay
@wageeshlakshitha1453
@wageeshlakshitha1453 2 жыл бұрын
Amboo huga kalekin meal prep video ekak . Thank you akke
@sakhada-7099
@sakhada-7099 2 жыл бұрын
Akke. Meals prep karata passe fridge ekata danawa neda? Danne Freezer compartment ekatada? Naththam Refrigerator compartment ekatada? Thawa Freeze karapu meal ekak heat karaganne kohomada kiyalath one.... Please please.. 🙂🙂
@abitoflife...8643
@abitoflife...8643 2 жыл бұрын
බෝංචි දෙකට කපලා උයන්න අක්කා. කොල පාට ඒ විදියටම තියනවා එතකොට. ඔහොම උයද්දි තැම්බෙන්න වෙලා යන නිසා පාට වෙනස් වෙනවා. පොල් කිරි දැම්මම ගින්දර වැඩි කරන්න. මදගින්නෙ තැම්බි තැම්බි තියනකොට පොල් කිරි වලින් තෙල් හිදෙන්න පටන් ගන්නවා. එතකොට කිරි රස නෑ තෙල් රස තමා එන්නෙ.
@sltharindu4250
@sltharindu4250 2 жыл бұрын
අක්කෙ ඔටො මොබයිල් කරල ඕස්ට්‍රේලියාවට එන පිලිවෙල කරන්නපුලුවන් කෝසස් ගැන කියල දෙන්නකෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Automobile certificate + degree couple karala course ekakata enna.
@amayasandadinidi6726
@amayasandadinidi6726 2 жыл бұрын
akki student kenek rata eddi aran enna ona mulikama dewal monada.........a kiyanne api kohomada ape travelling bag eka organize karaganne kiyala vidieo ekak karannako........... akkige vidieo lassanai..........man hemadama balanawa......... :)
@akilasandaruwan8740
@akilasandaruwan8740 Жыл бұрын
අක්කේ මේ කාලේ ගනන් එක්ක මේ වගේ වීඩියෝ එකක් දාන්නකෝ?
@anjalisandunika9834
@anjalisandunika9834 2 жыл бұрын
Ane akki වීඩියෝ එකක balala ඉවර weddi බඩගිනි haduna
@shashininonis18
@shashininonis18 2 жыл бұрын
Akki oyage video ake godak lasssnai harime asaven baluve... ❤️❤️🤩🤩🤩
@maleeshabasnayake8963
@maleeshabasnayake8963 2 жыл бұрын
Akke..Mta asa hithuna eka dkkhma.❤❤❤👧👧👧thank you..!!
@coffeelover583
@coffeelover583 2 жыл бұрын
Akki oyai ape mj ai vlogs danne eka welawe katha welada!?!?😀
@ThaRu_StudDIo
@ThaRu_StudDIo 11 ай бұрын
Fridge eke dala sathiyama tiyn kanna පුළුවන් ❤️
@ThaRu_StudDIo
@ThaRu_StudDIo 11 ай бұрын
පුළුවන් d
@yamini229
@yamini229 2 жыл бұрын
I always like your "HELLO" part. Its very cute
@lahiru_weerasinghe
@lahiru_weerasinghe 2 жыл бұрын
වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ 😍🤟♥️
@rishiwickckramasinghe1126
@rishiwickckramasinghe1126 2 жыл бұрын
Lankan in melbourne channel ekn ausi n student life ek withrk nmi....mm nm uyannath igen gnnaw....💜️💜️
@amasabihela8306
@amasabihela8306 2 жыл бұрын
අක්කේ රම්පේ කෑම වලට දාන්න එපා. රම්පේ වලට පුලුවන්ලු විස උරන්න. එතකොට රසායන ද්‍රව්‍ය, විස හරි මොකක් හරි කෙමිකල් වගේ දේවල් පස් වලින් උරනවා. එතකොට කෑම වලට දැම්මාම ඒ විස කෑම වලට එනවාලු. පස් හොදයි නම් ඖල්ක් නෑ. ලංකාවේ නම් එපා😑
@kidsshorts1341
@kidsshorts1341 2 жыл бұрын
Naha attm rampe walin visa uranw tami habi ee keemawala tina visak tinm eewa eeki rampe kem ekt daal kann epaa kiyanne keem uyl iwara unaam eeka ainkarann ooni ☺️☺️🤗
@dilunitharuka9067
@dilunitharuka9067 2 жыл бұрын
oya gedra rampe gahk hdnwann oya wenma wthura danna oya wthura yana than wla saban wthura ema euwyen e gha rsanayika dewk uragnnwa ekai ema kiyne
@sanduniillangasinhe8318
@sanduniillangasinhe8318 2 жыл бұрын
පොඩ්ඩක් සර්ච් කරලා බැලුවනම් රම්පෙ වල ගුණ ඔයා ඕම කියන එකක් නැ..... පොඩ්ඩක් හොයලා බලන්න
@amasabihela8306
@amasabihela8306 2 жыл бұрын
@@sanduniillangasinhe8318 මං දන්නවා ගුනයි කියලා. ඒත් Soil pollution එක නිසා ඒකේ ගුනේට වඩා අගුනක් එනවා. වසවිස නැති පසක රම්පේ ඇගේ විසත් අයින් කරනවා. ගුන ගොඩාක් තියෙනවා තමා.😌✨
@dilunitharuka9067
@dilunitharuka9067 2 жыл бұрын
@@amasabihela8306 ekta iya saban shampoo wthura noyana thankin palayk indwla hodta wthura danna ethkota hrine
@kumududayani8149
@kumududayani8149 2 жыл бұрын
Akki man asai akkige meal prep vedios walata🙊 sinduwath lassanai ❤
@ayosquilling4353
@ayosquilling4353 2 жыл бұрын
කෙලත් ගිලුනා අක්කෙ ❤ ඔයා හරිම ෂෝක්❤❤
@pushparani4595
@pushparani4595 2 жыл бұрын
Jesu පිහිටයි දුව ❤️
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Very. Good. Putha. Keep. It. Up. Budu. Saranai. I.am. From. Kenya
@eclipse3669
@eclipse3669 2 жыл бұрын
අක්කෙ බෝට්ටුවෙන් එන්න බැරිද ඕස්ට්‍රේලියට😇😊😍🤧
@nkmemehub
@nkmemehub 2 жыл бұрын
☹️
@mitharapathirana
@mitharapathirana 2 жыл бұрын
Akki's meals looks yummy! I really like the way you says hello to every cut!
@thejaniabeywardana9221
@thejaniabeywardana9221 2 жыл бұрын
Akki aussie wala universities gana,ewage cost eka gana,pr gnna lesi wena courses gana podi video ekak krnnako.😊
@nimashachathubhani7712
@nimashachathubhani7712 2 жыл бұрын
Akki could u pls do a Coffee with Anji vlog with a medical student (Medical Doctor) ??😇
@dhanukiinuki9901
@dhanukiinuki9901 2 жыл бұрын
Akke mn ol karala australia enna inne Mata business management digree ekak karanna one australia awith digree eka kalata passe karanna puluwan jobs ewage salaries gana video ekak karanna puluwanda? 😊😊😊
@dilu8629
@dilu8629 2 жыл бұрын
Ow, e gana matath dana ganna one akkii..
@nemifernando9811
@nemifernando9811 2 жыл бұрын
It’s pointless to do business management degree in Australia
@hipo9077
@hipo9077 2 жыл бұрын
akki kettu welaaaaa😍😍😘
@w.m.dsachinthaprabashwara1565
@w.m.dsachinthaprabashwara1565 2 жыл бұрын
Australia vs nz living cost eka gana podi wisthrayak dennako...living cost countries දෙකම එක සමාන ද
@shamilapathirana4134
@shamilapathirana4134 2 жыл бұрын
Akki 2022ta goal sheet eka design kraddi video ekak genna ❤️❤️
@vinusehasna1945
@vinusehasna1945 2 жыл бұрын
💕💕
@dulesha_Christiansz
@dulesha_Christiansz 2 жыл бұрын
Love u akki. Great job 😍😍
@tharutharu1645
@tharutharu1645 2 жыл бұрын
ඇන්ජි අක්කී ඔයා ශොයි අනේ❤️❤️❤️❤️❤️❤️❤️
@sanduniwasana1020
@sanduniwasana1020 2 жыл бұрын
හම්මෝ අක්කේ රසපාටයි😍😍කටට කෙලත් ඉනුවා😁😋😋
@sajiniabeyrathne8753
@sajiniabeyrathne8753 2 жыл бұрын
Love you akki . Good job 👏
@lakmaliabeyrathna2943
@lakmaliabeyrathna2943 2 жыл бұрын
Mn asama akka ge kaju themparaduwata. Thibba asawata mn a widiht hduwath ekkan kalin dawasaka video ekak balala
@ramithadsilva
@ramithadsilva 2 жыл бұрын
තව කිව්වොත් cashew 900 /250g . cashew වැවෙන රටෙත් ඔහෙට වැඩ ගණන්. ඒවගේම ඒ ගානට තියන cashew වල pesticide dala vikunanne . dont give it for your kids or not suitable for eating in raw
@lifelikestylessrilanka8204
@lifelikestylessrilanka8204 2 жыл бұрын
ලංකාවේ පැයක පඩියට පාන් ගෙඩියක් ගන්න පුලුවන්ද
@shaniperera4838
@shaniperera4838 2 жыл бұрын
Harima Lassanai Oyaga videos. Godak vatinwa kiyana hamadama
@sewminikumari3915
@sewminikumari3915 2 жыл бұрын
Me vedio ekanam athatama godak watinawa akka❤
@isururanasinghe2664
@isururanasinghe2664 2 жыл бұрын
වීඩියෝ එක පට්ට අක්කේ 🖤🔥✨️
@rashmiatapattu4925
@rashmiatapattu4925 Жыл бұрын
PLS SEE US HOW YOU STOCK THESE CUPS INSIDE THE FRIDGE
@gimhanikaushalya470
@gimhanikaushalya470 2 жыл бұрын
Harima asai oyage me video balanna 😊😊
@nsadamali6589
@nsadamali6589 2 жыл бұрын
කෑම ටිකනන් පට්ට කමක් නැ නෙද එහෙම කියුවට 😊😊😊😊😊😘😘
@thinking_954
@thinking_954 2 жыл бұрын
Akki youtube live enne nedda ? 😌😌😌😌😌😌 🤭 youtube live ekak dannako akki 🥺🥺🥺
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP 2 жыл бұрын
Mmm patt. 😍😍😍 rasa patai.. 😁😁😁😊😍
@a.ranasinghe8021
@a.ranasinghe8021 2 жыл бұрын
අක්කේ කජු තෙල් දාන විදිහ කියලා දෙන්නකෝ😋
@wasanalucky4894
@wasanalucky4894 2 жыл бұрын
Ane ake puluvanm thava students lata ona video oya vage hadanko please meka kiyala dunata ananth varayak pin oyata
@wasanalucky4894
@wasanalucky4894 2 жыл бұрын
Ake rata kana vidhath one thava thava student kenek avama navathn ganath kkyanko podak
Meal Prep සතියටම උයමු Lankan in Melbourne
33:24
Lankan in Melbourne
Рет қаралды 99 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 2,2 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
මේ සතියෙ Meal Prep! කෑම 18ක්
32:56
Lankan in Melbourne
Рет қаралды 46 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 456 М.
COST of Living Australia 🤑 | ALDI Shopping | Footsteps in Australia 👣
27:20
FootSteps in Australia
Рет қаралды 15 М.
තනියම Meal Prep | සතියටම උයමු
26:53
Lankan in Melbourne
Рет қаралды 89 М.