Meaning of Dannawada Adare neethiya , දන්නවද ආදරේ නීතිය තේරුම.

  Рет қаралды 177,925

යතුර YATHURA විවෘත මනසකට

යතුර YATHURA විවෘත මනසකට

Күн бұрын

Пікірлер: 323
@yathura5461
@yathura5461 Жыл бұрын
ගාලු කොටුවේ සමුද්‍රසිරි නිවසේ සිදු වූ කුලරත්න මහත්මියගේ සිදුවීම සම්බන්ධයෙන් රැජිණ එ. කුලරත්න 71NLR 529 නඩු තීරණය ලෙසින් නඩු නීතියේ සුප්‍රසිද්ධය. හුදෙක් මෙම විචාරය විශාරද අභිෂේකා විමලවීර විසින් ගායනා කරන ගීතය හා සිදුවීම ගැළපේ යැයි නඩු නීති කෝණයෙන් දැකීම හරහා මා සිදු කළ අදහස් දැක්වීමක් පමණී. (නීතියයි - ගීතයයි විශේෂාංගය හරහා ගීත ඇසුරෙන් නීතිමය කතාබස් මීට පෙර ද සිදු කර ඇති අතර ඒවාද පරිකල්පනය හරහා කළ ගැළපීම් පමණී.) එනම් ඇතැම් විට මෙම ගීතයට පාදක වූ සිදුවීම මෙම නඩු තීරණය හා සම්බන්ධ සිදුවීම නොවිය හැක. එබැවින් හුදෙක් මෙම රසවින්දනය ගීතය දෙස නීතිමය කෝණයකින් දැකීමක් පමණක් ලෙස සළකන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමී. සිදුවීම හා මා භාවිතා කරන නම් ගම් නඩු තීරණය සම්බන්ධ විස්තරකථන ඇසුරින් උපුටාගෙන ඇත. කවීෂ මයුරංග
@raajdesilva4774
@raajdesilva4774 Жыл бұрын
NOTICE කවීෂ මයුරංග වෙත දැනුම්දීමයි, ඔබේ රේටින් වැඩි කර ගැනීම සඳහා, සත්‍ය පුද්ගලයන්ගේ නම් නැති, විශාරද අභිෂේකා විමලවීරගේ ගීතයකට ජඩ අයුරින්, ඔබේ හිතු මනාපයට මියගිය සත්‍ය පුද්ගලයන්ගේ නම් සහ ඡායාරූප පවා සම්බන්ධ කර ඔබ නිපදවා ඇති මේ සදාචාර විරෝධී වීඩියෝව තවමත් සමාජ මාධ්‍යයේ තබාගෙන, "ඇතැම් විට මේ ගීතය ඒ නඩුවට සම්බන්ධ නොවිය හැක" යයි ලිවීම, වංචනික නිර්ලජ්ජිත දිව දෙකේ කතාවකි. නීතිමය කෝණයකින් දක්වන කිසිම අදහසක් හෝ නීතිමය කතාබහක් ඔබේ මේ වීඩියෝවේ නැත. ඔබ මෙහි කරන්නේ කල් ඉකුත්වූ අනුගාමිකයන්ට තලු මැරීම පිණිස, අවුරුදු 60ක් පරණ ඕපාදූප තලුමරමින් කීම පමණක් ය. ඔබේ මේ පහත් ඕපාදූප වීඩියෝව අභිෂේකා විමලවීරගේ ගීතය පිළිබඳ විචාරයක් ද නොවේ. ඔබ ඒ ගීතය ඝාතනය කළාට, ඒ ගීතයේ ඝාතනයක් ගැන සදහනක් නැත. "ඝාතනයක්" පිළිබඳ නඩු තීරණයක් ඇතැයි ඔබ කීවාට නඩු නීතිපොතේ ඒ නඩු අංකය යටතේ එවැනි නඩු තීරණයක්ද නැත. එමෙන්ම, ඔබ සඳහන් කරන නඩුව සමග මේ ගීතයේ කිසිම ගැලපීමක් ද නැත. එබැවින් ඔබ විසින් මේ ගීතයට ඈඳා ඇති අභාවප්‍රාප්ත පුද්ගලයන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට ඔබේ මේ පදනම් විරහිත වීඩියෝව නිසා සිදුවන අගතිය සම්බන්ධයෙන් ඒ අභාවප්‍රාප්ත පුද්ගලයන්ගේ ඥාතීන් ඔබට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත්, නීති ශිෂ්‍යයෙක් ලෙස පෙනී සිටින ඔබ පිළිබඳව මේ සතියේදී නීති විද්‍යාලයේ පාලක මණ්ඩලය දැනුවත් කරන බවත් ඔබට මෙයින් දන්වා සිටිමු. 2023, නොවැම්බර් 28 වන දින.
@yathura5461
@yathura5461 Жыл бұрын
@@raajdesilva4774 ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි. 💙
@hamednearsdeen4053
@hamednearsdeen4053 Жыл бұрын
මේ නඩුව අධිකරණයේ විභාග වෙන කාළයේ මා අවුරුදු දොළහක පමණ දරුවෙක් ඒත් මා මේ නඩු වාර්තාව පුවත්පත් වලින් බලනවා මාහට මතක හැටියට මේ නඩුවේ සාක්ෂි පත්මිනි මහත්මියගේ ගැහැණු දරුවා උසාවියේදි කිව්වා ඇගේ මවට ආහාර යැව්වේ ලණුවක් ආධාරයෙන් කියා විත්තිකරුවන් තිදෙනාටම මරණ දඬුවම් ලැබෙනවා පසුව ඔවුන් ඇපෑලකින් නිදොස්කොට නිදහස් වෙනවා ඒත් ටික කාළයකදි දොස්තර හා ඔහුගේ මව හෝ ආරියවති ගමන් කළ ඔවුන්ගේ වාහනය අනතුරකට ලක්වි වාහනය ඇතුලේදීම ඔවුන් මියගියා කියලයි කළකම් පල දුන්නා ඔවුන්ට , ඒහැටි තේරුමක් නැති වයසකදි පවා මා සතුටු වුනා ඔවුන්ට කළකම් පල දීම ගැන මෙම රිය අනතුරත් මා දුටුවේ පුවත් පත්වලින් බව මාහට මතකයි
@janakakumara201
@janakakumara201 Жыл бұрын
​@@hamednearsdeen4053e
@RoshmilaRodrigo
@RoshmilaRodrigo 2 ай бұрын
Marunanzm hodai​@@hamednearsdeen4053
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
අභිශේකා විමලවීර කියන්න්‍රෙ කියවලා ඉවර කරන්න බැරිපොතක්..🥺❤ඒ වගේම අපේ රටේ පිනට පහළ වුන ගායිකාවක්..🙏🙏
@yathura5461
@yathura5461 Жыл бұрын
@MaleeSachithra
@MaleeSachithra Жыл бұрын
ඇත්තටම ..man ගොඩක් ආදරෙයි abi...oyata .❤️❤️
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
පද්මිනී සිය දිවි නසාගන්න බවක් මේ ගීයෙන් අන්තිමට පෙන්වන්නෙ එහෙම පෙන්වන එක නම් බොහොම වැරදී පද්මිණි හරි හිත ශක්තිමත් ගැහැණියක් මරණය දැක දැක සටන් කරපු ..පද්මිනීගෙ ලොකු අක්කා හිටියෙ කුරුණෑගල . රුපියල් පනස්දහසක් දෙනව කිවුවත් දරුවන්ට තාත්තෙක් සහ පියාගේ බූදලය හිමිවිය යුතු බව පවසා දික්කසාදයට අකමැති වූ මවක් , දරුවන් වෙනුවෙන් සියලු දුක් විද දරා ගත් මවක් , එක පාරක් අක්කා එක්කත් කියල තිබ්බා ලෝරා කුලතුංග සහ ඩේමියන් මහව ගිහින් හාමුදුරුවෝ නමකට (කොණ්ඩ දෙනියෙ හාමුදුරුවෝ ) කියල පද්මිනීට හූනියමක් කරනවා කිව්වා කියල ත් , වහ දෙන්න යනවා කියල පොලිසියටත් කියලා එතරම් අවදානමක් අරන් දෙන්නෙ නම් නෑ ම දික්කසාදෙ දරුවන්ට තාත්තෙක් ඕනි , තාත්තාගෙ අයිතිය සහ බූදලය ඕනි කියල හැමදාම කියපු පද්මිනී සියදිවි නසා ගනීද ? මොන බොරුද .......? ඩේමියන් එයාගෙ බලපුළුවන්කාරකම් වලින් නිදහස් වුණා ..නමුත් පසුව ලෝරා ම නඩුවක් දානව ඩේමියම් ට ඒ කියන්නෙ මව පුතාට , එයාලට කලකම් තමයි පල දුන්නෙ...මෙතන ඕවා ලියන්න ඉඩ මදි ලියනව නම් මට... ...දරුවො නම් හොදට ඉගෙන ගත්තා අද doctors ලා surgeons ලා . ඒ ගැන හරි සතුටුයි .පද්මිණී පෙරේරා ට අමා මහ නිවනම අත් වේවා සංසාරෙ ආයෙ කවදාවත් අර වගේ කාලකන්නි මුණ නොගැසේවා
@yathura5461
@yathura5461 Жыл бұрын
අපූරු අදහස් පෙළදැක්මක්. ❤ මේ ගීතය මේ කියන නඩු තීරණය නොවෙන්නත් පුලුවන් .
@oshinsewwandi8514
@oshinsewwandi8514 Жыл бұрын
😮
@udeshidilmini770
@udeshidilmini770 Жыл бұрын
Jeevithayata watina paadamak igenaganna puluwan tory ekak. Puluwannan aththa wechcha de hamotama kiyanna
@helankacchannel5470
@helankacchannel5470 11 ай бұрын
අන්තිමට තාත්තා ව නැති වෙයි.කියල දික්කසාද නොවූ අම්මගෙ දරුවන්ට අම්මව නැති වෙනවා
@Mahesh-eq3dh
@Mahesh-eq3dh 9 ай бұрын
Sathutui daruwo hondin hitiya kiyala Dena ganna lebima
@lasitha6436
@lasitha6436 Жыл бұрын
ගීතයේ පද විචාරය, පැහැදිලි කිරීම හරිම සිත් ගන්නා සුලුයි. සුබ පැතුම්..❤
@අභීතදීගායූ
@අභීතදීගායූ Жыл бұрын
අභිශේකා ඇත්තටම පිනට පහලවුණ මැණිකක් 😘😘😘💐💐💐💐💐💐
@NimansaBasnayaka-r7e
@NimansaBasnayaka-r7e Жыл бұрын
🥺💜️🔥
@ganeeshamadushani1079
@ganeeshamadushani1079 Жыл бұрын
කොහොම උනත් ඒ පද්මිනි කියන කෙනා මට නම් මාරම ලස්සනක් පේන්නෙ අද වගෙ ඇප් නැති කාලෙ ඒ ගත්තු පොටෝ එක මාරම ලස්සනයි
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
එයා හරි ලස්සනයි එයාගෙ දුව අචිනිත් හරි ලස්සනයි
@kanchanaperera4460
@kanchanaperera4460 Жыл бұрын
​@@p.n.s.pathirana2238ඔබ ඒ පවුලේ නෑයෙක්ද...ඇත්තටම අහන්නෙ මෙච්චර විස්තර කියන නිසා....😮🙄
@Olivia-on2gd
@Olivia-on2gd 10 ай бұрын
@@p.n.s.pathirana2238duwa innw d thwma
@Storyofarose1
@Storyofarose1 Жыл бұрын
ඕහ් මේක මං ලගකදී බුකියෙන් කියෙව්වා.හරිම සංවේදී කතාවක් උනා..ඇත්තටම මේක අහලා බලන්න්ම ඕන ඒ සිදුවීම නිසා
@minolihimasha6396
@minolihimasha6396 Жыл бұрын
බිලිං අච්චාරු නඩුව.බිලිං ව්‍යංජනයට ආසනික් කවලම් කරන්නෙ..බොහොම හොඳ පැහැදිලි කිරීමක් මල්ලි.🖤❤
@yathura5461
@yathura5461 Жыл бұрын
@HansikaPrabodhani-v3c
@HansikaPrabodhani-v3c Жыл бұрын
අහම්බෙන් දැක්ක video එකක්. පුලුවන් නම් @heena with shashi channel එකේ සිංදු ටිකත් මෙහෙම explain කරන්න. ලස්සන වැඩක්...🤎
@ishhhh...6000
@ishhhh...6000 Жыл бұрын
අභි නම වගේම ...කියලා ⁣ඉවර කරන්න බැරි පරිච්ජේදයක් ...❤️
@PrasadiSubasinghe-gt7sm
@PrasadiSubasinghe-gt7sm Жыл бұрын
ගොඩක් ස්තූතියි සිංදුව ඇහුවට පස්සෙ මේ සිද්ධිය මොකද්ද කියලා මං කුතුහලයෙන් උන්නේ දැන් තමයි දැන ගත්තේ ඒ වගේ ලස්සන වචන මේ වගේ ලස්සන විචාර ඇත්තට ම Thank you😊❤
@yathura5461
@yathura5461 Жыл бұрын
@dilkiawishka7544
@dilkiawishka7544 Жыл бұрын
අභීෂේකා විමලවීර තාම මේ පැහැදිලි කිරිම දැකලා නැද්ද 😶 ?? මං සිංදුව බැලුවේ නෑ ... එත් මේ පැහැදිලි කිරීමට හිත ඇදුනා..
@viharaparasathu9842
@viharaparasathu9842 Жыл бұрын
ස්බාදහමෙන් ඔහුට දඩුවම් ලැබුනා. නිදහස් වෙලා කෙටි කලකින් වාහනේ හැපිලා මැරෙනවා .
@thusharauduwake2219
@thusharauduwake2219 10 ай бұрын
ඇත්තද
@dilinipriyanga3696
@dilinipriyanga3696 3 ай бұрын
මම අහල තියෙන්නේ පස්සෙ නම් වෙනස් කරගෙන ජීවත් උනා කියල ..
@aadhibotheju..2751
@aadhibotheju..2751 Жыл бұрын
අභී... මේක ගැන කතා කරන්න...❤ ' මතක ' වගේම මෙතනත් අපට ඔයාගෙ පැහැදිලි කිරීම ඕන..
@chethikaperera1122
@chethikaperera1122 Жыл бұрын
ලංකාවේ ප්‍රතම ආසනික් ශරීරගත කිරීමෙන්න් සිදු කලායැයි සැලකෙන (වාර්තා උන) මරණය. නමුත් ගීතයේ අවසානය කලාත්මක රසාස්වාදය උදෙසා ලස්සනට වෙනස් කරලා තියෙනවා
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Жыл бұрын
කට හඬ ලස්සනයි, තේරුම් කිරීම පැහැදිලියි...ස්තූතිය,
@ThilinaSL
@ThilinaSL Жыл бұрын
ඒ කතාව අපිට කියලාදුන්නේ අපෙ සියා. ඒ එයාලාගේ කාලේ උන ඇත්ත සිද්දියක් ❤ සුපිරියට තෙරුම් කරනවා. 👌 ඒ සිංදු දෙකත් පට්ට 👌❤️ ආදරේ නිතිය (Rampart hotel එක දැන් එතන )
@yathura5461
@yathura5461 Жыл бұрын
@ishanidesilva9583
@ishanidesilva9583 Жыл бұрын
තාම පද්මිණි කුලරත්න එතන හොල්මන් කරනවා
@kumudunikarunarathna8332
@kumudunikarunarathna8332 Жыл бұрын
@@ishanidesilva9583 boru neda
@chalu7764
@chalu7764 Жыл бұрын
​@@ishanidesilva9583 මොකක්ද ඒ කතාව. ? තව ටිකක් විස්තර කරන්න පුළුවන්ද ඒ ගැන?🙏
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
හිමගිරි අරණ ටෙලි නාට්‍යයේ තියෙන්නෙ ඒ කතාව තමයි.
@yoyogirl001
@yoyogirl001 7 ай бұрын
Abisheka missge song eka nisa sir oyage me review 1 hamba unee.. thank youu ❤️❤️
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 Жыл бұрын
කලකට ඉහතදී හිමගිරි අරන කියලා ටෙලිනාට්‍යක් බැලුවා ඒ කතාවද මේ. අබී ඔයා නම් ..... කියන්න වචන නැහැ . ඉතාමත් ලස්සනයි
@kamanidesilva1916
@kamanidesilva1916 Жыл бұрын
ඔව් 😢😢
@deependy27
@deependy27 Жыл бұрын
Ow. Geetha Kanthi Jayakody හිටියේ. හරිම අමාරු වුනා ඒක බලන්න ඇත්ත කකාවක් කියල දැනන් හිටි නිසා.
@jananimaheshika7593
@jananimaheshika7593 Жыл бұрын
Math balanna one eka
@kaviliyanage6864
@kaviliyanage6864 Жыл бұрын
වචනයක්වත් ස්කිප් නොකර බලන්න පුලුවන් වටින වීඩීයෝවක් 🤍
@Vihangi641
@Vihangi641 Жыл бұрын
හොද පැහැදිලිකිරීමක් 🙂❤️ අහන් ඉන්න ආස හිතෙනවා ❤️🙂
@nisansaniliyanage943
@nisansaniliyanage943 Жыл бұрын
විචාරයටම ගැලපෙන දැනෙන්න කතා කරන කටහඩක් ✨️
@udanirathnayake1062
@udanirathnayake1062 Жыл бұрын
ඉතා සන්සුන් පැහැදිලි කිරීමක්. ජන මනසට යහපත් ,අර්ථවත් දේ ලබා දීම උදෙසාම ඔය හඬ භාවිතා කරන්න . සුභපැතුම්!
@yathura5461
@yathura5461 Жыл бұрын
@maadjnm
@maadjnm 4 ай бұрын
නිහඩ ගමනේ ගැනත් විඩියෝවක් කරන්න......... ලස්සනයි
@kalpanidissanayake4469
@kalpanidissanayake4469 Жыл бұрын
මේ කතාව මොකක්ද කියලා මාත් හෙවුවා. ඒක හරිම ලස්සන පැහැදිලි කිරීමක්.
@yathura5461
@yathura5461 Жыл бұрын
@yasharaisurandi52
@yasharaisurandi52 Жыл бұрын
හරිම නිරවුල් විදිහට තේරුම් කරනවා ❤ හැමෝටම එහෙම කරන්න බැහැ ❤
@yathura5461
@yathura5461 Жыл бұрын
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Жыл бұрын
බිඳුණු මිනිස්සුන්ට, ආදරේ කරන එක ලේසි නෑ.. ලුමී සං... කැබලි වෙච්ච ඔවුන්ව තදින්ම වැළඳ ගත යුතු වෙනවා.. මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්,, ඒත්,ඒ තියුණු දාර සහිත කැබලි වැළඳ ගන්න ආදරණීයාව රිදවනවා ඔහුවත් කපා දමනවා... මට හොඳටම විශ්වාසයි ආදරය කියන්නෙ කැප කිරිමක් වග කියන්නට ඇත්තෙ මේ ලෝකයෙ මුල් වතාවට.. බිඳුණු ගැහැණියකට ආදරය කළ, කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්.. කැබලි උන පිරිමියෙකුට ආදරය කළ විශාල හදවතක් ඇති ගැහැණියක් .. " මල් කිනිත්තක පුරාවෘත්තය "
@champjanlyn8740
@champjanlyn8740 Жыл бұрын
ලස්සනයි 🌷
@Nezukokamadonezuko5322
@Nezukokamadonezuko5322 Жыл бұрын
මටත් මේකම මතක් උනා🥺
@chuti5145
@chuti5145 Жыл бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක් සුභ පැතුම් ❤❤
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
කොච්චර දුර ගියත් තවමත් මේ ගී පදවල අර්ථය ගැන මට ප්‍රරශ්න තියෙන ව...මෙච්චර කදු තියෙද්දි ඇයි නමුණුකුල කන්ද ගැනම කිව්වෙ?මම දන්න විදියට මේ කන්ද වැසි වස්සන්න පුළුවන් කන්දක්.ඒ ලගින්ම ගයනකම් මග බලනවා කියලා කියන්න උත්සාහ කලේ මොකක්ද? "කාලේ නැවතුනු තැන තාම මන්" කියල අදහස් කලේ මොකක්ද?ඒ පද කොටස සහ ගාලු කොටුව අතර තියෙන සම්බන්ධය මොකක්ද?කන්දක් කියන්නෙ කලු ගලක් වගේ දෙයක් වුණත් ඒ කන්දෙන් පවා උල්පත් වලින් ගංගාවක් මුහුදට ගලනවා..ඒ වගේම ගලක් වගේ හදවතකින් වුණත් කදුලු ගලන්න පුළුවන් ..😢 "රිදී නූලක් " වශයෙන් සදහන් කලේ හදවතේඅකුණු කොටනවා හා සමාන වේදනාවක් එනවා කියන එක වෙන්න බැරිද? අභිශේකා හැමදාම ප්‍රශ්න ගොඩක අපිව පටලනවා..🥺❤
@yathura5461
@yathura5461 Жыл бұрын
අපූරු කියවීමක්
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
ඔව් අනික නමුණුකුල සහ ගාල්ල අතර කිසිම සම්බන්ධයක් නෑ..by the way ඔයාගෙ විචාරය හරිම ලස්සනයි ..අර්ථාන්විතයි ......නොගැලපුණ අසම්පූර්ණ ගීයක් ඔයා මල්ලි සම්පූර්ණ කලා වගේ හැගීමක් මට නම් දැනෙන්නෙ
@leelbandula966
@leelbandula966 Жыл бұрын
අපිත් ආසයි මෙච්චර ලස්සන නිර්මාණ අහන්න දකින්න....ඇබ්බැහි වෙලා අහන්න පුළුවන් සින්දුවක් 🥺❤️ තව තවත් මේ වගේ දේවල් කරන්න...❤️ අපි බලාගෙන ඉන්නව තවත් ලස්සන හිත නිවන නිර්මාණ දකින්න
@Appapp-te9xh
@Appapp-te9xh Жыл бұрын
දැනෙන තරමට රිදෙනවා ..❤🥺
@thushaniwijesinghe2017
@thushaniwijesinghe2017 Жыл бұрын
දන්නවා සහ දැනෙනවා කියන්නේ දෙකක්... ඔබේ මිතුරිය කීවේ එකක්.. අභිශේකා කීවේ තව එකක්ක්
@madushikasundara7921
@madushikasundara7921 Жыл бұрын
පැහැදිලි විචාරයක් අහන් ඉන්න ආසයි😊😊
@dinithinisa569
@dinithinisa569 Жыл бұрын
ඒ පැහැදිලි කිරීම අහන් ඉන්න ආස හිතෙනව.ගොඩක් ස්තූතියි
@sachinidilhani9705
@sachinidilhani9705 Жыл бұрын
ගීතය වගේම ලස්සන පැහැදිලි කිරීමක්... 💛
@DilrukshikManage
@DilrukshikManage 7 ай бұрын
Thank you ❣️
@ransudarmasooriya5465
@ransudarmasooriya5465 Жыл бұрын
හොය හොයා හිටපු කතාවක්...❤ස්තූතියි...
@nuzraazmi1806
@nuzraazmi1806 Жыл бұрын
හරිම ලස්සන විචාරයක්. 👍
@yathura5461
@yathura5461 Жыл бұрын
@jkmalani1544
@jkmalani1544 Жыл бұрын
අසිරිමත් කතාවක් පැහැදිලි කිරීමක් ගැන ගොඩක් සතුටුයි උගත් උනත් නූගත්
@RedEyeProductionsLK
@RedEyeProductionsLK Жыл бұрын
මේ සිද්ධිය ඔබ කතා කරන සිද්ධියට වඩා වෙනස් සිදුවීමක් වටා කෙරුණු නිර්මාණයකි. එසේම යම් යම් පුද්ගලයන්ගේ නම් සදහන් කිරීමෙන් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට යම් හානියක් සිදු විය හැකි බැවින් එම කොටස් ඉවත් කොට නැවත ඉදිරිපත් කිරීමට හැකිනම් එය අගනේය
@yathura5461
@yathura5461 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි . Pin comment එකක් හරහා නිවැරදි කරන්නට වුණෙමි. සිදුවූ අපහසුතාවයට සමාවෙන්න.
@RedEyeProductionsLK
@RedEyeProductionsLK Жыл бұрын
බොහොම ස්තුතියි.
@thumaliharshani5839
@thumaliharshani5839 Жыл бұрын
හරිම සන්සුන් pehedili කිරීමක්
@tiyashajayanetti2814
@tiyashajayanetti2814 Жыл бұрын
Background හරි නෑ අයියා/මල්ලි.blur කරන්න එපා, බලන්න බැරි කැත background එකක් නෑනේ ඔතන.blurring හරි නැති නිසා ඔයාගෙ කන, අත, full side එකක්ම නෑ.මීට පස්සේ videos වලදි background එක blur කරන්න එපා, ඒක හරි විදියට නොකරම video එකේ quality එක බහිනවා ඔයා කොච්චර හොඳට present කරත්
@yathura5461
@yathura5461 Жыл бұрын
අඩුපාඩු පෙන්නලා දෙනවට ස්තුතියි ❤🙏
@tiyashajayanetti2814
@tiyashajayanetti2814 Жыл бұрын
@@yathura5461 කිව්ව දෙය වරදවා තේරුම් නොගත්තට ඔයාට ස්තුතියි❤ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න කොල්ලො good luck
@dumithrandimal2132
@dumithrandimal2132 Жыл бұрын
Galle fort hotel eke seen eka 😶.oka lassanata abhi kiyanawa.mn dawasak mage wifewa ekkan ghn othana tiyagena oya kathawa kiyala dunne.mata kiyala dunne mge amma ❤
@tharushibuddhima2704
@tharushibuddhima2704 Жыл бұрын
පලවෙනි පාර අවසිහියෙන් අහපු නිසා දෙවෙනි පාරත් අහපු මම..❤😢
@umalijayasinghe3903
@umalijayasinghe3903 Жыл бұрын
හදවතට දැනෙන කියවීමක්..
@yathura5461
@yathura5461 Жыл бұрын
@pabasarinimna7044
@pabasarinimna7044 Жыл бұрын
විශිෂ්ට විචාරයක් , නියමයි මල්ලි
@Listen2154
@Listen2154 Жыл бұрын
A Great Singer with Excellent Voice. “ Nilwan..Goyamata…Ran hiru Paaya…”…
@lost_girl1999
@lost_girl1999 Жыл бұрын
This is the first time i have heard about this incident . I' m going to research about this. got my attention ...
@luckysenanayake1431
@luckysenanayake1431 Жыл бұрын
Ithama Lassana Pahadili K ireemak .Godak Isthuthi Kaveesha👍♥️🤛🇦🇺
@noblevision2024
@noblevision2024 Жыл бұрын
දැනෙනවා දන්නවා කියන්නෙ දෙකක්... දන්නවා වැඩි උනාම නොදන්නවා වැඩි උනාම රිදෙනව කියන එක නෙවෙයි මේ දැනෙන තරමට රිදෙනවා කියන්නෙ. ඒක වෙනම කතාවක්
@diliniishara6935
@diliniishara6935 Жыл бұрын
කුලරත්න එදිරිව කුලරත්න නඩු තීන්දුව (බිලිං අච්චාරු වලට ආසනික් කලවම් කර තිබීම්)
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
මාලනි බුලත්සිංහල සහ මහින්ද සිල්වා ගායනා කරන බුමුතුරුණුක රැඳි දූවිල්ලක් නොව කියන ගීතයෙන් කියවෙන්නේ ඔය කතාවම තමයි. ඇත්තටම ඒ ගීතය තියෙන හිමගිරි අරණ ටෙලි නාට්‍යය පදනම් වෙන්නෙත් ඔය කතාව සම්බන්ධයෙන්මයි. ඔයිට කලින් සිද්ද වෙච්ච ඔය වගේම නඩුවක් වෙච්ච සතාසිවම් නඩුවයි, මේ නඩුවයි දෙකේම විත්තිය වෙනුවෙන් පෙනී හිටියෙ කොල්වින් ආර් ද සිල්වා. ඔහු මේ නඩු දෙකම දිනලා දෙනවා.
@sathsaraninethanji987
@sathsaraninethanji987 Жыл бұрын
එහෙමද.... 👍👍👍
@tharuninavodya8275
@tharuninavodya8275 Жыл бұрын
Ekane Issara wagema pagawa gaththa un hitiya
@ishanikarunarathna383
@ishanikarunarathna383 Жыл бұрын
🙏🙏🙏👍❤
@dilakshinimalka7771
@dilakshinimalka7771 Жыл бұрын
Bohoma sthuthi Saha obe pahadili kireema ithama rasawath.. theruwan saranai
@NivanthiMudannayake-fm3ls
@NivanthiMudannayake-fm3ls Жыл бұрын
දැනුනතරමට රිදෙනවා රිදුනතරමට දැනෙනවා❤❤❤
@thilinilusharadias1621
@thilinilusharadias1621 Жыл бұрын
මේක ලස්සන විචාරයක් 🥺❤
@yathura5461
@yathura5461 Жыл бұрын
@dilemadushani5539
@dilemadushani5539 Жыл бұрын
ලස්සන කියවීමක්... 💜️
@yathura5461
@yathura5461 Жыл бұрын
@NiponieKrawege
@NiponieKrawege Жыл бұрын
Superb explanation ,keep it up 😊
@vishwanipathirana4129
@vishwanipathirana4129 Жыл бұрын
Very meaningful song
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf Жыл бұрын
ලස්සන විඩියෝ එකක් 👍👍
@chandimachinthakapaladeniy5758
@chandimachinthakapaladeniy5758 Жыл бұрын
ආදරේ කියන්නෙ ඇත්තටම මහ දුකක්
@yathura5461
@yathura5461 Жыл бұрын
🥲❤
@pamudikodikara3136
@pamudikodikara3136 Жыл бұрын
Atta
@chandimachinthakapaladeniy5758
@chandimachinthakapaladeniy5758 Жыл бұрын
@@pamudikodikara3136 ගින්න ලස්සන නිසා පළගැටියෝ මියයනවා. ආදරේ සුන්දර නිසා සමහරු වැලපෙනවා
@aurora0534
@aurora0534 Жыл бұрын
ඉතින් ඇයි ආදරේ කරන්නෙ ? 🤔🤔 මොකද්ද ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය.
@lgmlakthilini1740
@lgmlakthilini1740 Жыл бұрын
Super Kaveesha 👍 Good job. ආදරේ නීතිය , නීතියෙන්ම ගලාගෙන යන විදිහට ම විචාර කරලා තියනවා... super 👍👍
@yathura5461
@yathura5461 Жыл бұрын
@kethminiperera8227
@kethminiperera8227 5 ай бұрын
❤❤❤
@thilinimadhushani4066
@thilinimadhushani4066 Жыл бұрын
Great Explanation. Thank you 😊
@nadeeshawalpola2578
@nadeeshawalpola2578 Жыл бұрын
Oya dr dan marilada
@nbandara5219
@nbandara5219 Жыл бұрын
Great Explanation 👌🏼
@Piyumi_shashiprabha
@Piyumi_shashiprabha Жыл бұрын
Hamadamath aluth dewal igena gannawa , danna dewal wala aluthin hithanna deyak ekathu wenawa.hari ma niyama wadak muyuranga .👌
@yathura5461
@yathura5461 Жыл бұрын
@chathurika6229
@chathurika6229 Жыл бұрын
It's great very well done 👏
@manjuladesilva4039
@manjuladesilva4039 Жыл бұрын
Salute u sir. Awrudu ganakata kalin miyadunu sathya matak krta godsk pin.obe kavi hithen.
@yathura5461
@yathura5461 Жыл бұрын
@Dinithi-ol5yn
@Dinithi-ol5yn Жыл бұрын
අපූරු පැහැදිලි කිරීමක් ✨
@aysh_2002
@aysh_2002 Жыл бұрын
ආදරේ නීතිය හරි තියුණුයි
@yathura5461
@yathura5461 Жыл бұрын
@SashiniUdeshika
@SashiniUdeshika Жыл бұрын
Nice explanation. 😮
@chathurika6229
@chathurika6229 Жыл бұрын
wishishta wicharayak. Abishekatth, ohutath suba pathum❤
@sampathsir1123
@sampathsir1123 Жыл бұрын
ලස්සන විචාරයක් ..මම ගීතය අහල නෑ..අහල බලන්නම්
@yathura5461
@yathura5461 Жыл бұрын
සර් ❤
@sampathsir1123
@sampathsir1123 Жыл бұрын
@@yathura5461 මම දැන් තමයි ඇහුවේ..මීට කලින් ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච සිද්ධියක්..හරිම සංවේදී එකක්..ගීතයේ නොතේරුන තැන් පැහැදිලි කිරීම ගැන ගොඩක් ස්තුතියි ..මම ගෙදර අයත් එක්කක්ත් ..ඔයාගෙ විචාරය සාකච්ඡා කරන්න ඕන ...
@DenoyCurtain
@DenoyCurtain Жыл бұрын
Lassanata e e deval danenava, digatama karagana yanna, good luck, vachana hodata adyanaya karanna❤
@nzsandaruwan95
@nzsandaruwan95 Жыл бұрын
Your explanation means a lot. Superb.
@dilankakavindi
@dilankakavindi Жыл бұрын
ආදරේ නීතිය නීති බසින්ම 🥺❤️
@yathura5461
@yathura5461 Жыл бұрын
@helankacchannel5470
@helankacchannel5470 11 ай бұрын
මේ ගැන ටෙලි නාට්‍යයක් ගියා හිම ගිරි අරණ කියල.youtube එකේ තියෙනවා ඒක
@indikajayasundara2956
@indikajayasundara2956 Жыл бұрын
Thank you, me, ගීතයේ තේරුම මේ තරම් දුකයි කියලා දැනගෙන හිටියෙ නෑ
@yathura5461
@yathura5461 Жыл бұрын
@dilankakavindi
@dilankakavindi Жыл бұрын
නියමයි අයියේ ❤️
@yathura5461
@yathura5461 Жыл бұрын
@mithumunasinghe955
@mithumunasinghe955 Жыл бұрын
හිතට වැදුණා ❤
@yathura5461
@yathura5461 Жыл бұрын
@arunapriyantha1468
@arunapriyantha1468 Жыл бұрын
Lassanata pehedili kala nodanna kathawak kiya dun obata ❤❤thenkiu
@yathura5461
@yathura5461 Жыл бұрын
@wattageconstructions1873
@wattageconstructions1873 Жыл бұрын
Harim hodata kiyala denawa🎉❤❤❤
@sithijaya8886
@sithijaya8886 Жыл бұрын
💜
@rashmipradeepika1123
@rashmipradeepika1123 Жыл бұрын
Niyamaii ❤❤
@yathura5461
@yathura5461 Жыл бұрын
@Aruna91665
@Aruna91665 5 ай бұрын
❤❤❤❤❤❤
@dinushasachinthani9554
@dinushasachinthani9554 Жыл бұрын
Thank you ..explain kalata ❤
@yathura5461
@yathura5461 Жыл бұрын
@ireshaweerasekera.3138
@ireshaweerasekera.3138 Жыл бұрын
Like to know about their children
@siyumipiyathma7652
@siyumipiyathma7652 Жыл бұрын
@Ns23n7
@Ns23n7 Жыл бұрын
ස්තූතියි❤
@dilaniishanka9418
@dilaniishanka9418 Жыл бұрын
වටිනවා.. ❤
@yathura5461
@yathura5461 Жыл бұрын
@dinushaharshani6108
@dinushaharshani6108 Жыл бұрын
අභී!!!ආදරේ නීතිය...❤
@yathura5461
@yathura5461 Жыл бұрын
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
So sad true story 😢😢😢😢😢
@Kimchis_dream
@Kimchis_dream Жыл бұрын
Thank you
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 Жыл бұрын
Hats off.
@piumiperera6817
@piumiperera6817 Жыл бұрын
Thanks
@ishanidesilva9583
@ishanidesilva9583 Жыл бұрын
මට මේ ගීතය බලනකොට මට මේ සිදුවීම මතක් උනෙ
@yathura5461
@yathura5461 Жыл бұрын
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Great Brother. Jayawewa, jayawewa, jayawewa 🎉💯❤️🇱🇰😊
@yathura5461
@yathura5461 Жыл бұрын
@Sachini_sansala
@Sachini_sansala Жыл бұрын
Keep it up Kaveesha 🤩❤
@chamodimadubashini1181
@chamodimadubashini1181 Жыл бұрын
Mechchara loku katawat meke tinawa kiyala danne dan ne.
Meaning of Sapathneeroshayak song | සපත්නීරෝෂයක් ගී රසවින්දනය
14:09
යතුර YATHURA විවෘත මනසකට
Рет қаралды 2,5 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
ගීයක පසුපස අසුන්දර කතාව. Dannawada adare neethiya real story
5:52
රෑට විතරක්ම අහන්න ! Music Heals the Soul
Рет қаралды 1,9 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН