තවමත් අභිරහසක් වූ පද්මිණී කුලරත්න ඝාතනය ...(padmini kularathna murder case )

  Рет қаралды 26,963

yoo

yoo

Күн бұрын

Пікірлер: 37
@dinushaharshani6108
@dinushaharshani6108 Жыл бұрын
අභීගෙ "දන්නවද ආදරේ නීතිය"සිංදුව අහලා මේක හොයන් ආව අය කෝ❤😊
@_kavindiabeysekara129
@_kavindiabeysekara129 Жыл бұрын
✌️
@piumies6343
@piumies6343 Жыл бұрын
@kanchanaperera4460
@kanchanaperera4460 Жыл бұрын
👍👍👍👍
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
අභිශේකා ගෙ සින්දුවෙන් පස්සෙ මේක බලන්න ආවේ..❤
@dinushaharshani6108
@dinushaharshani6108 Жыл бұрын
Mamath❤
@nawodanilakmali9499
@nawodanilakmali9499 Жыл бұрын
Mamat
@nayomikanchana7087
@nayomikanchana7087 Жыл бұрын
මේ කතාව ඇත්ත නම් පද්මිණී කියන්නේ පුදුම විදියට පව් ගැහැණියක් 😢 මිනිස්සු කියන්නේ වෙනස් වෙන ජාතියක් ඒකට අවුරුදු 10ක්ද අවුරුද්දක්ද මාසයක් ද සතියයක්ද දවසක්ද පැය විනාඩිද තත්පරේද අදාල නෑ මිනිස්සු වෙනස් වෙනවා 😢 අභීගෙ සින්දුව අහලා සිද්ධිය හොයන් ආවේ ඒ කාලේ ඉඳම් මිනිස්සු තිරිසන්නු වගේ පද්මිණී 💔 ඇය ගැන ඇති වුණු දුක වචන කරන්න අමාරුයි
@k.n6067
@k.n6067 Жыл бұрын
අපේ අම්මා ඉස්සර ඔය කතාව කියනව මතකයි ...පද්මිනිට කෑමට කැරපොත්තන් දාලා දෙනවාලූ ..මේ පද්මිනිගෙ සහෝදරයින් දෙමව් පියන් නැද්ද . කට හඬ තව ටිකක් පැහැදිලි උනා නම් හොඳයි .
@thelife..........3376
@thelife..........3376 Жыл бұрын
වැඩසටහන ඉදිරිපත් කරන සංකල්පය නම් වටිනවා ..ඒත් ශබ්දය පැහැදිලි මදි.ඒ වගේම පිටපත කියවනවිට පැහැදිලිව කියවනවානම් මීට වඩා හොඳයි ...කොහොමවුණත් සුබ පැතුම්..! අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න ...!
@AnuhasDhimantha
@AnuhasDhimantha Жыл бұрын
කටහඩ පැහැදිලි මදි.තව පොඩ්ඩක් හඩ වැඩි කරල කියන්න .දෙදුරුම් කනව කතාව.
@kumarisitha5161
@kumarisitha5161 Жыл бұрын
මේක සිද්ද උනේ 1967දි.මෙයාට හිටිය අචිනි කියල දුවෙක්.එයත් සාක්කි දුන්න.
@dayanidipani447
@dayanidipani447 Жыл бұрын
Hodaveadak theruwan saranai
@bsworld8
@bsworld8 Жыл бұрын
කොහොමද යාළුවා හොද වැඩක් පටන් අරන් සුභ අනාගතයක් ඔයාට 🤗
@chamisenanayake4361
@chamisenanayake4361 Жыл бұрын
She was clearly murdered, but her sisters could have saved her by taking her away from that house..
@Chana404
@Chana404 Жыл бұрын
පුතේක් ඉන්නවා දොස්තර කෙනෙක් පුතා අක්කා ලා ගෙ දේපල අරන් හුගක් මහන්සි වුනා මොනවා උනාද දන්නෙ නෑ
@w.kdissanayake3230
@w.kdissanayake3230 Жыл бұрын
හොද මයික්‍රපෝන් එකක් ගනින් මචං.
@RanaranasinhaRana
@RanaranasinhaRana Жыл бұрын
ඇනේනෙ.නැ.සදදෙ.වැඩිකරන්න
@nihalepa8174
@nihalepa8174 Жыл бұрын
මේ දෙදෙනා විවාහ වූ වර්ෂය 1927 විය නොහැකියි
@thamashasubhasinghe5486
@thamashasubhasinghe5486 Жыл бұрын
1947
@nihalepa8174
@nihalepa8174 Жыл бұрын
@@thamashasubhasinghe5486 👍
@nirmaladesilva6880
@nirmaladesilva6880 Жыл бұрын
කියන දේ පැහැදිලි ව කියන්න .
@shanthirupika5645
@shanthirupika5645 Жыл бұрын
ඔබගේ කතාව පැහැදිලි නැහැ ලිපියක් කියවනවා වගේ
@gishanj1563
@gishanj1563 Жыл бұрын
Galle Fort vala mea bungalow eka tguyenava. Vagala vage.
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw Жыл бұрын
What's the law... Finally 3 murderers got released.... Disgusted
@Live.aLittle
@Live.aLittle Жыл бұрын
Kiyawaganna beida ban hariyata kolayak balagena?
@laxhmiperera7215
@laxhmiperera7215 Жыл бұрын
Apita. Kisideyak. Hariyata. Ahenne. Naha. Nawata. Hariyata. Karanna.
@gishanj1563
@gishanj1563 Жыл бұрын
Sevakain ganata thiya ganna ona kiyanne ekai.
@laxhmiperera7215
@laxhmiperera7215 Жыл бұрын
Ghatanaya. Kala. Nadukarayo. Kiyanneth. Pakballo. Minimarumak. Bawata. Dostarayata. Wiruddawa. Shakshi. Tiyeddith. Kohomada. Ou. Nidahas. Woone. Padmini. Wasa. Biwanum. Aei. Tama. Nangigen. Udaw. Illuwe. Padmini. Divose. Ekata. Akamatie. Wima. Nisa. Ayata. Wasa. Dunna. Aya. Danawath. Roomath. Ugath. Wadagath. Matiniyak. Awasanaye. Dostara. Paharayata. Ituruwoone. Natabun. Saha. Awanumbuwa. Pamanai.
@laxhmiperera7215
@laxhmiperera7215 Жыл бұрын
Nandamma. Tama. Wasa. Dunne. Putat. Ekka. Ekatuwela.
@SahanJayawickrama-z8b
@SahanJayawickrama-z8b Жыл бұрын
pahadili nane
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 Жыл бұрын
Igenagaththata wedak ne it's of no use doctors' education
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Maranaya awama berenna baha
@WasanaSankalani
@WasanaSankalani Жыл бұрын
මමත් දැන් අවෙ
@sriyanigamage6957
@sriyanigamage6957 Жыл бұрын
මේ කතාව ටෙලි නාට්‍යයක් කලා නේද
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
හිමගිරි අරණ ටෙලි නාට්‍යය
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
BREAKING NEWS
10:38
Channel 4
Рет қаралды 31 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН