No video

ලංකාවේ Media, Update නෑ - Narada Bakmeewewa | Mathaka Pada (මතක පද) With Gemunu Jayantha Wanninayake

  Рет қаралды 14,714

Mathaka Pada - මතක පද

Mathaka Pada - මතක පද

Жыл бұрын

ලංකාවේ Media, Update නෑ - Narada Bakmeewewa | Mathaka Pada (මතක පද) With Gemunu Jayantha Wanninayake
Mathaka Pada Jingle: band.link/Math...
Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 bit.ly/Subscri...
Follow Me on Other Social Media;
Facebook: / mathakapada
TikTok: / mathakapada
Instagram: / mathakapada
#mathakapada #naradabakmeewewa #gemunu
#wanninayake #presenter

Пікірлер: 64
@MathakaPada
@MathakaPada Жыл бұрын
වැඩසටහන ගැන ඔබගේ වටිනා අදහස Comment කරන්න අමතක කරන්න එපා
@dilishankumara2133
@dilishankumara2133 Жыл бұрын
සින්දුත් එක්කම ෆුල් ප්‍රෝගෑම් එක දාන්නකෝ
@Asanka811
@Asanka811 Жыл бұрын
Sinduth Ekkama giyanam lassanai issara wagema.
@ApiYanMachan
@ApiYanMachan Жыл бұрын
මේ වැඩසටහන මං රන් fm කලේ ඉදලම අහනවා. මේක මෙහෙම දිගටම කරන එක මරු. සින්දුවත් දාන්න පුලුවන්නං තවත් මරු .
@adssolutions1373
@adssolutions1373 Жыл бұрын
Harima lassana handak obage handa (Gemunu)
@SW-if3qn
@SW-if3qn Жыл бұрын
මේ පටන් ගන්න සිංදුව මාරම ලස්සනයි. ඒක නැද්ද? ඒකෙන් මුළු සිංදුවම ඕනී
@cicithissera7398
@cicithissera7398 Жыл бұрын
හරිම, ආසාවෙන් අහගෙන බලාගෙන, ශිත, වැස්ස දවසක, වෙනමම ලොකේක, ඉතාලියේ ඉරිදා දවස ගෙවන්න උදව්වෙන වැඩසටහනක්.. මිහිසර, යාරා tv,රසරිසි වගේ නාරද අයියාගේ රූපය හිතේ මැවෙනවා... හරිම රහයි දවසම රහයි.....!!!
@shanisenadeera3526
@shanisenadeera3526 Жыл бұрын
වැඩසටහනේ පවතින ගුණාත්මක භාවය අති විශිෂ්ට. මෙවැනි හරවත් පුද්ගලයන් ආරාධිතයන් ලෙස ගෙන්වීමට සම්බන්ධ ස්තූතියි ගැමුණු අයියා. පුංචි ඉල්ලීමක් හැකි නම් මෙවැනි දැවැන්ත චරිතය එකතු කර ගෙන youtube FM or TV channel එකක් පටන් ගන්න,මාධ්‍ය සදාචාරය, අත්දැකීම් සහ ඔබේ නිර්මාණාත්මක අදහස ඔබේ ගමන සාර්ථක කරාවී. 💐💐
@purni9266
@purni9266 Жыл бұрын
නාරද පරිසරය ගැන කරපු වැඩසටහනක් බැලුවා ඉස්සර... මිහිසර වෙන්න ඕනි ඒක.. හැමදාමත් ආසාවෙන් බලපු වැඩසටහනක්...
@chathurikamadushani4067
@chathurikamadushani4067 Жыл бұрын
මතක එක්ක ජීවිතය ගැන ඇහුන නිහතමානී කතාබහක් ❤
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 8 ай бұрын
Narada n Thanuja are two tv personalities I love and admire always. They are clever, well read n interesting to watch. Wish them long healthy lives and success.
@kasungalahitiya
@kasungalahitiya Жыл бұрын
ගැමුණුගෙ voice එක ලස්සනයි. ඔකේ සිංදු ටික දැම්මනම් වටිනව
@diliniperera-ce5gi
@diliniperera-ce5gi Жыл бұрын
❤❤❤එද ඉදලම ආසම නිවේදකයෙක්
@pavijinadasa3383
@pavijinadasa3383 Жыл бұрын
මතකයේ රැඳී ආදරණීය චරිතයක් ❤❤❤සොඳුරු කතාබහක් ❤❤
@maiwaththegedara6454
@maiwaththegedara6454 Жыл бұрын
This is a discussion I was waiting to see. One of the best personality I like is Narada. After Thanujas program waited for you. Thank you Gamunu bring those clean and clear minded few people.
@chamindulakmalramanayake3727
@chamindulakmalramanayake3727 3 ай бұрын
ලංකාවේ නිවේදන කලාව හැඩ කල සුන්දර මිනිසුන්❤❤දැන් ඉතින් චමුදිතලා මේකෙ කක්කා කලාට😢
@142samantha
@142samantha 3 ай бұрын
Lassana වැඩසටහනක් jayen jaya
@hasithamalinga6532
@hasithamalinga6532 Жыл бұрын
Thanks for aiye. Good luck... Budusarani...... 🤗❤🇱🇰❤🤗.......
@elondare8990
@elondare8990 9 ай бұрын
ගැමුණු මේකට සින්දු ටික ඇඩ් කරන්න තියෙන ප්‍රශ්න මොකක්ද? අනේ සින්දු ටිකත් තිබ්බ නම් පට්ට. 🙏
@mangalajayawardena8387
@mangalajayawardena8387 10 ай бұрын
Thank you for bringing Thanuja and Narada
@SuperUnawatuna
@SuperUnawatuna Жыл бұрын
සුන්දර චරිතයක් එක්ක කරපු ලස්සන වැඩ සටහනක් .👍
@maashigmg7494
@maashigmg7494 Жыл бұрын
❤මං ආසම වැඩසටහනක් මනසට මාරම නිදහසක් ලැබෙනවා. ඊලග කොටස එනකන් බලන් ඉන්න වැඩසටහනක්❤
@prasannarandika477
@prasannarandika477 Жыл бұрын
මම ආසම නිවේදක ශිල්පියා ගැමුණු වන්නිනායක ❤
@nathamara777
@nathamara777 Жыл бұрын
Thank you Gemunu for having Narada and Thanuja for programmes. Really enjoyed.
@shanisenadeera3526
@shanisenadeera3526 Жыл бұрын
හසලක තුෂාර, මහේෂ් නිශ්ශංක, අරවින්ද ලොකුගේ (DJ ara), චාන්දනි සෙනෙවිරත්න, විමල් කැටපෙආරච්චී හැකි නම් ගෙන්වන්න
@kumudildesilva3296
@kumudildesilva3296 11 ай бұрын
Rather than presenting an entertainment programme, Gamunu is trying to uplift the audience with a political flavour. that's the beauty in u.👌🙏
@gihansoysa3086
@gihansoysa3086 Жыл бұрын
Fantastic Gamunu! Wishing you all the best
@asankablack
@asankablack 9 ай бұрын
අපිව නැවතත් Nostalgia මතකයට ගෙන ගියා
@janakanawalage3017
@janakanawalage3017 Жыл бұрын
harima rasawath atheethayak awarjanaya una.... atheethayata giya machan....
@dreamygirlgeethi754
@dreamygirlgeethi754 Жыл бұрын
Supirima kathabahak..❤ sthuthi depalatama e adahas walata ❤️❤️
@mangalajayawardena8387
@mangalajayawardena8387 4 ай бұрын
Unforgetable charactor When v were young v didn't miss any prgramme telecast on TV .This very clever fellow worked with Thanuja very well Thank.u bringing him Like very much to listen Thanuja too
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Жыл бұрын
Old is gold. Well done
@supemda6270
@supemda6270 Жыл бұрын
Fr. Jeewantha puluwannam genna
@atampahura
@atampahura Жыл бұрын
මං ඉස්සර හිතාගනම හිටියේ තනූජා නාරදගේ කෑල්ල ..... කවදාහරි දෙන්නා කසාද බදී කියලා ..... ඒ කාලේ හෙන මෝඩයි
@haresheranga
@haresheranga Жыл бұрын
අර චාමරයගෙ යාළුව නයෙක්ගෙ නමක් තියෙන සෙමර වලිගෙ වගේ කොණ්ඩෙ තියෙන එකා කියල තමයි අරේ සහ මරේ සීයලා මෙයාට කිව්වේ. හෙන ෆන් කතාබහක්! ස්තූති වේවා! අර ප්‍රදේශය අනුව තියෙන ෆේස්බුක් ගෘප්වලින් කොවිඩ් කාලෙදි නම් සෑහෙන්න වැඩක් වුණා. ඊයෙ පෙරේදා ළඟ තියෙන දන්සල් හොයාගත්තෙත් ඒවයින් 😁
@irahada5961
@irahada5961 Жыл бұрын
නාරද, තනෝජා ට කව්රුත් ආදරෙයි .දක්ශ නිසා ම නෙමෙයි .නිහතමානී කම නිසා .කිසිම සෝබනයක් නැහැ .නාරද හරිම අහිංසක චරිතයක් .
@nuwan7477
@nuwan7477 19 күн бұрын
👍👍
@KamalIndikaShan
@KamalIndikaShan Жыл бұрын
එළාස්ස්ස්
@raveeshastudio-photolocati2109
@raveeshastudio-photolocati2109 Жыл бұрын
නියමයි
@atampahura
@atampahura Жыл бұрын
අලියා වගේ ඉදගන නාරදට අයියා අයියා කියනකොට මොකදෝ මොකදෝ වාගේ
@Bakmeewewa
@Bakmeewewa Жыл бұрын
සහතික ඇත්ත. 😂 මේ දඩෝර්යා දැක්ක තැන අයියෙ කියනවනෙ 😂😂😂
@atampahura
@atampahura Жыл бұрын
@@Bakmeewewa ආයේ එහෙම කියුවොත් ඇහුන්නෑ වගේ ඉන්ඩ තියෙන්නේ
@mangalajayawardena8387
@mangalajayawardena8387 10 ай бұрын
Sorry similar to Rasarisi Gee
@edusimple6533
@edusimple6533 Жыл бұрын
Compared to other programs of mathaka pada this is not a very interesting one.Gamunu , sometimes I think some persoanal relations between you and the guest is not that important to us.Sometimes it is not relavant also. I like this program very much.thought to give my comment to improve it further.
@mangalajayawardena8387
@mangalajayawardena8387 10 ай бұрын
Cant they bring again something to similar Rasarisi Gee
@VoiceTubeSriLanka
@VoiceTubeSriLanka Жыл бұрын
🥰
@supundasanayake5896
@supundasanayake5896 Жыл бұрын
Ambanpola town eke idan podi durane Bakmeewata. Mamath issara hithuwe narada e game kiyala.
@ajithwanninayake1969
@ajithwanninayake1969 Жыл бұрын
👍👍👍👍👍
@Lihini9
@Lihini9 11 ай бұрын
@deepudinisuru9640
@deepudinisuru9640 Жыл бұрын
❤❤
@rosha7204
@rosha7204 Жыл бұрын
💙
@sajithmadusankafernando4482
@sajithmadusankafernando4482 Жыл бұрын
❤👍
@nilakshadulkithnimalarathn8003
@nilakshadulkithnimalarathn8003 Жыл бұрын
❤❤❤❤❤❤❤
@mithunperera4971
@mithunperera4971 Жыл бұрын
🖤💯✌
@Xham08
@Xham08 Жыл бұрын
❤❤❤
@chanikafernando4928
@chanikafernando4928 Жыл бұрын
Apiwat parana mathaketa yanawa. Scole yana kaale rasa risi gee balapu hati matak una..
@surenfernando
@surenfernando Жыл бұрын
Shaggy
@VDaksith
@VDaksith Жыл бұрын
Chathuranga Abesinghe Bruno Diwakarawa program ekkta genn bayida….
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 8 ай бұрын
Narada n Thanuja are two tv personalities I love and admire always. They are clever, well read n interesting to watch. Wish them long healthy lives and success.
@mithunperera4971
@mithunperera4971 Жыл бұрын
🖤💯✌
@sureshvitharana5710
@sureshvitharana5710 Жыл бұрын
❤️
@eurekacroos4714
@eurekacroos4714 Жыл бұрын
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 14 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 178 МЛН
නාරද කතා කරන්නෙ කුලියට විතරයි
31:45
අවසානයට පෙර ඈ ගියා !
1:06:51
Royal Taprobanian
Рет қаралды 37 М.
www.siyahanda.com....AHASGAWWA........MANJULA WEDIWARDENA....[ 30 ]
1:40:21
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 37 МЛН