මද්දුම බණ්ඩාර , ඇහැලේපොළ පවුලේ සාහසික ඝාතනය ඉතිහාස විකෘති කිරීමක් | Madduma Bandara Ehelapola

  Рет қаралды 6,547

Media M

Media M

Күн бұрын

ඔබගේ වෙළෙඳ දැන්වීම් සඳහා අමතන්න - 074 060 43 63 ----
🎯 ඔබේ ව්‍යාපාරය next level එකට ගෙනියන්න අවම මුදලට ringing Tone එකක්
🎯 SMS System එකක් අපෙන් නොමිලේ
🎯 FB , Social Media දැමීමට වීඩියෝ පෝස්ට්
🎯 TV, Radio ඇඩ් අපෙන් සාදා ගත හැක
🌟 Pls Call mor Deatils - 074 060 43 63 / 0711 44 22 90 🌟
------------------------------------------------------------------------------------------
✍️ Media M- blog - mediamcreation...
----------------------------------------------------------------------------------------
Our Social Media: Follow - Media M -
Facebook page - / mediam.lanka
TikTok : / media_m
Instagram - / media.m_creation
----------------------------------------------------------------------------------------
Media M radio - * trn.lk/mediam
radio.garden/li...
(Radio garden App --select -- Media M )
--- ඔබ නැරඹිය යුතු අපේ වෙනත් Videos , Our other videos you should watch -
• නුවර වැව රවුමේ ඇහැලේපො...
• ලොව ප්‍රථම ස්නයිෆර් ගි...
රාජ ද්‍රෝහී චෝදනාවට ලක්වෙන ඇහැළේපොළ රජුට බයෙන් පැනලා ගියාම ඒ වරදට රජු දඬුවම් කරන්නෙ කුරා කුඹියකුටවත් වරදක් නොකරපු ඔහුගේ බිරියට සහ අහිංසක දරුවන් තිදෙනාට. ඒ දියහැකි කෲරම විදියට. වීර මද්දුම බණ්ඩාර කුමාරයට අභිමානවත් සිංහල ජාතික වීරයෙක් ලෙස ලොකු ඉඩක් වෙන් වෙලා තියෙනවා. ඔවුන්ට එම දඩුවම් දුන්නේ 1798 සිට 1815 දක්වා මෙරට රජකම දරපු අපේ රටේ අන්තිම රජතුමා වන ශ්‍රී වික්‍රම රජතුමා. බ්‍රිතාන්‍යයන්ට ඉංග්‍රීසීන්ට වෙරළබඩ අල්ලගත්තත් ඉංග්‍රීසින්ට උඩරට අල්ලගන්න ලැබෙන්නෙ නෑ.ශ්‍රී දළදා මාලිගාව, බෝගම්බර වැව, නුවර වැව, වලාකුළු බැම්ම, සතර දේවාල,පත්තිරිප්පුව ඇතුළු මුළු රාජ මන්දිරය මෙන්ම අදටත් දෙස් විදෙස් ජනයා ඇවිත් සුන්දරත්වය විඳින පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය පවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගෙ අනුදැනුම මත නිර්මාණය වූ ඒවා. මේ පිළිබඳ කරුණු සොයා බැලූ මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතා “The Doomed King - A requiem for Sri Vikrama Rajasinha ” යනුවෙන් පර්යේෂණාත්මක ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කොට තිබෙනවා.මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කළේත් එම රජතුමාමය
When Ahalepola fled in fear after being accused of treason, the king punished his innocent wife and three children who had done no wrong, not even to an ant. He punished them in the cruelest way possible. Veera Madduma Bandara is remembered as a proud Sinhala national hero and holds an important place in history. These punishments were given by Sri Wickrama Raja, the last king of our country who ruled from 1798 to 1815. Although the British controlled the coastal areas, they couldn't capture the Kandyan kingdom.
The Sri Dalada Maligawa (Temple of the Tooth), Bogambara Lake, Kandy Lake, Walakulu Bamma, the Four Devales (temples), Pattirippuwa (Octagon), the entire royal palace, and even the Royal Botanical Gardens in Peradeniya which still attracts local and foreign visitors for its beauty, were all created under King Sri Wickrama Rajasinha's direction. Professor Gananath Obeyesekera has published a research book titled "The Doomed King - A requiem for Sri Vikrama Rajasinha" about these matters. The same king also protected the Sri Tooth Relic in Kandy.
stock materials (photos, footages and other) pixabay.com/ www.pexels.com... ඉතිහාසය නොමැති පින්තූර ai සහයෝගය ලබා ගන්නා ලදී Images without history are supported ai - Leonardo AI
References -
තොරතුරු -
#buddha_tooth_relic #srilankanhistory #helaya #kandy

Пікірлер: 44
@samithrodrigo124
@samithrodrigo124 3 ай бұрын
අනිවාර්යයෙන්ම කතාව ඇත්ත මේ රටෙි ඉතිහාසය වෙනස් කලේ පර සුද්දෝ ඒ විතරක්ද බුදුරාජාණන්වහන්සේගේ 🙏😁නමද වෙනස්කල මෙි පරයින්මයි..උන්ට එදා ඉදලාම කඩෙි ගිය මෙි හිස් නිවට යතිපරපුර රටටම සාපයක් සහෝ..මුගේ නිරැවත හෙලිකල යුතුමයි..යහපතක්ම වෙිවා.
@SheltonDias-fl9cl
@SheltonDias-fl9cl 3 ай бұрын
හුම්මගෙඅත්ත වසර 210 වැනි කෙටි කාලයයි මේසිදුවීම් වැලා ඉංග්‍රීසි මේ කථා ගොතනකම් සිංහලයො බුදිය ගෙන හිටියද
@Thanujakethnula
@Thanujakethnula 25 күн бұрын
අනිවාර්යයෙන්ම 🦁
@jayawickramasarathkumara64
@jayawickramasarathkumara64 21 күн бұрын
ඇත්තටම රාජසින්හ රජු මේ අපරාදය කරලා තියෙනවා, එය සිදූඋනේ රාජසින්හ රජු එදා ජෝන් ඩොයිලි චාටුකමින් රජතුමාව මත්පැනට පුරුදුකල නිසයි. ඇහැලේපොල නැතිනිසා ඔහුගේ රූමත් බිරිදගේ පහස ලබන්න උත්සාහ කල රජතුමාට ඇය අකමැති වීම නිසා කේන්තියෙන් සිටි රජතුමා ඇයට මෙවැනි දඩුවමක් පනවලා තියෙනවා, මොන තරම් උගතුන් පොත් ලීවත් මේ සිදුවීම් අමතක කරන්ඩ බැහැ.
@nuwandissanayaka9893
@nuwandissanayaka9893 3 ай бұрын
ඇත්තටම වටිනවා ❤❤❤
@CBRONE-c1i
@CBRONE-c1i 3 ай бұрын
සිංහල රටේ නැති වූ සිංහල රාජාණ්ඩුව නැවත සිංහලයෝ වන අපි එකෙක් වගේ එකතු වෙලා කොහොම හරි නැවත ස්ථාපනය කරමු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිංහල රටේ අන්තිම රජතුමා නෙමෙයි ආපහු මේ සිංහල රටේ නැවත සිංහල ථේරවාදි බෞද්ධ රජෙකු බලයට එනවා
@Kaurvaka
@Kaurvaka Ай бұрын
ඇයි සිංහල ජාතිය විතරක්. අනිත් මිනිස්සු කරපු වැරැද්ද මොකද්ද. ආන්ඩුව තියෙන්න ඕනෙ හැමෝගෙම එකතුවෙන්. ඒ මිනිස්සුත් ලංකාවෙ ඉන්න ඕනෙ නෙ. මාත් සිංහල තමයි ඒත් ජාතිවාදී නෙවෙයි. දැන් මේ කමේන්ට් එක මුස්ලිම් හරි වෙන ජාතියක කෙනෙක් හරි දැම්ම නම් සිංහල බෞද්ධයො ටික ගේම ඉල්ලගෙන එයි. ජාතිවාදය තමයි හැමදාම ල්ංකාවට කෙලෙව්වෙ අපෙ උන් සේරම බෙදිල කොටාගත්ත එකතු වෙලා ගේම ඉල්ලුවෙ නෑ. ඒ මිනිස්සුන්ටත් අයිතියක් තියෙනෝ රටේ පාලනේට මැදිහත් වෙන්න ලංකාවෙ ඉන්නව නම්. නැත්තම් ඒ මිනිස්සු සේරම එලවල සිංහල රටක් කරන්න ඕනෙ. වෙන ජාති එලවල රට කරන්න අමාරුයි කියල ඕනෙ කෙනෙක් දන්නව. මොකද සිංහල කට්ටිය වගේම අනිත් මිනිස්සුත් ලොකු තැන් වල ඉන්නව.
@dhananjamotors
@dhananjamotors 21 күн бұрын
@@Kaurvaka මගෙ කමෙන්ට් එකත් කියවලා බලපං කොල්ලො
@Thanujakethnula
@Thanujakethnula 3 ай бұрын
ගොඩාරියක් බෞද්ධයින් කිතු දහමට බඳවාගන්න ව්‍යාපාර අද මේ රටේ සෑහෙන්න සිද්ධ වෙනවා කොටින්ම කිව්වොත් අලුත උපදින දරුවන්ගේ නම් පවා බයිබලයට අනුව වෙනස් කරනවා මෙහෙම ගියොත් ඔවුන් එක වචනෙකින් නැවත ලංකාව අල්ලගන්න පුළුවන්
@Antongunaratne
@Antongunaratne 2 ай бұрын
helaya edath ekamuthu une naha. veera puran appu kale ekathuwela karala hadanakota ingresinta oththu dela alan udaw kale sinhalayo thami. adatath desapalana karapu desapaluwo rata kawa.
@tissamarasinghe8122
@tissamarasinghe8122 3 ай бұрын
උඩරට අල්ලගන්ඩ කරපු පහර බන්ඩාරනායක පරපුරේ මහ එකා ඇතුලු පිරිසගේ සැලසුම අනුව උඩරට අල්ලගත්ත.
@senawirathna6147
@senawirathna6147 3 ай бұрын
බංඩාරනායක නෙවෙයි.. පංඩාරම් පරපුර..😮
@SamarakkodySandaruwan
@SamarakkodySandaruwan 2 ай бұрын
උන්ව ගෙනල්ල ජනාධිපති කරවන්න තරමි අපේ සිංහලයො මොඩයි
@buddhikaperera573
@buddhikaperera573 Ай бұрын
cool ❤❤❤❤
@GonalagodaJayawardhana
@GonalagodaJayawardhana 3 ай бұрын
🤔Ham........💛 💛💛💛 🤨mini maru 💂‍♂️💂‍♀️Suddoma💂‍♂️💂‍♀️thamai
@buddhikaperera573
@buddhikaperera573 Ай бұрын
this is a real Thing ok I whached it before
@FozLozer
@FozLozer 3 ай бұрын
විජය ලංකාවට එන්න කලින් ලංකාවේ ඉතිහාසය ගැන video එකක් ඕනෙ❤
@mediamlk
@mediamlk 3 ай бұрын
api godak karla tiyanawa
@සද.....තරු-ෆ3ළ
@සද.....තරු-ෆ3ළ 3 ай бұрын
😮❤
@nemithaSenodh211
@nemithaSenodh211 3 ай бұрын
❤❤
@Thanujakethnula
@Thanujakethnula 3 ай бұрын
Media M අපිට අපේ ඉතිහාසය ලියන්න පුළුවන් නේද අපි කොතනින්ද පටන් ගන්නේ ලෝකය පිළිගන්න නම් මොකක්ද කරන්නේ
@mediamlk
@mediamlk 3 ай бұрын
අපට මුකුත්ම දැන් කරන්න බෑ. හැබැයි අපේ ජීවිතකාලය තුල විෂ්වයෙන් නිවැරදි පිළිතුර දේවි
@mediamlk
@mediamlk 3 ай бұрын
ස්තුතියි ඔබේ ජාන හෙළ ජාන කියල දැනෙනවා
@Thanujakethnula
@Thanujakethnula 3 ай бұрын
@@mediamlk ස්තුතියි ඔබට
@Thanujakethnula
@Thanujakethnula 3 ай бұрын
@@mediamlk හැබැයි අපි මේකට මොකක් හරි කරන්න ඕනි ලෝකෙ දියුණුම ජාතිය අපි අද බල්ලන් වෙලා මේ ඇත්ත හෙල ඉතිහාසය ඇහෙනකොට පරාජය බාරගන්න බැරි හැඟීමක් එනවා ඔවුන් එය කළේ අසාධාරණයක් සුද්දව නැවත පරාද කරන්න ඔළුවේ අදහස් මැවෙනවා 😡UK
@Kaurvaka
@Kaurvaka Ай бұрын
නවල් එකකින් බය නැතුව එලියට දාන්න පුලුවන්. ෆැන්ටසියක් විදියට. මොහාන් සර් නිල් කටොරොලු වලින් කලා වගේ.
@irushaudayangaherath5806
@irushaudayangaherath5806 2 ай бұрын
රටේ දියුනුවට නිවැරදි ඉතිහාසය මතු කල ගත යුතුය
@srinathdisanayaka5730
@srinathdisanayaka5730 Ай бұрын
ඇත්ත මොන උනත් ඇහැලේ පොලයා ජාති ද්‍රෝහියෙක්
@wasanthapilimathalawwa519
@wasanthapilimathalawwa519 Ай бұрын
ඔබ ඉන්නේ රැහුණේ තමයි වීරයෝ හිටියේ කියන මානසිකත්වයේ ! මහනුවර ඉතිහාසය තමයි මෑතදිම සිදුවු දේවල් ගැන කියන්නේ ? රැහුණ ගත්තත් අනුරාධපුරය ගත්තත් මහනුවර ඉතිහාසයට වඩා වර් ෂ සිය ගණනකින් පැරණියි. මහනුවර අවුරැදු 300 කට පමණ පසුවයි යුරොපියන්ට යටත් වුනේ. ඒ නිසාම යුරොපියන් ගෙන් අධ්‍යාපනය ලද ඒ අයට යටත්ව සිටි පහත රට අයයුරොපියන්ගේමානසිකත්වයේ සිට දරැණු ලෙසම උඩරට නායකයන් හා ජනතාව පහලට දමා කථා කරන තත්වයක් තිබෙනවා !
@mihinthaleindarathanathero3813
@mihinthaleindarathanathero3813 3 ай бұрын
Aniwarayemma
@Gayani177
@Gayani177 2 күн бұрын
සිංහලයා නැවත නැවත කරන එක තමා වරද
@ohansa1878
@ohansa1878 2 ай бұрын
සුද්දා ගිය එක ගැන වැලලෙන් අලුත් ජෙනරේටර් මෙවා බලන්නේ නැනේ
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 2 ай бұрын
ඔව් මෙතෙක් කල් හිටපු සමහර දේශපාලඥයන්ගේ ඔහොම යට indian සම්බන්ධ තිබෙනවා
@asanthikappagoda3513
@asanthikappagoda3513 3 ай бұрын
Me kathava hadala tiyenne daladava vahanseta gana vidhvasaya nathi karannai rajathuma minisunta epa vennaia hadapu deyak thama padarla kalava upayogee karala e kathava aththak kala
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 16 күн бұрын
ඇහලපෙල කලෙමි කිම නිසයි. අපෙ අත්තා කියලා දෙනවා. රජුරැවන් පාවාදීම ක් කරලා. ඇහලපෙල තමයි වැරදි කරායා. රජතුමා හෙද කෙනෙක්. මම දන්න තරමින්. ඉතිහාසය ආපෙ කාලය තියෙන්නෙ. පර දෙසයක් කාරයෝ.
@anomanavarathna785
@anomanavarathna785 5 күн бұрын
Vikara❤❤😂
@Astrogregary
@Astrogregary Ай бұрын
Sri wikkrama King father is Pilimathalawa Nilame. (Hora shot ).
@Gayani177
@Gayani177 2 күн бұрын
සිංහලයා දැනුත් රැවටෙනාවනෙ
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
ඇහැළේපොල කුමාරිහාමි යළි උපදියි - Part 1
30:36
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 188 М.
ජනපති හෙට කරන්න හදන දේ..
24:10
VFM RADIO 107
Рет қаралды 24 М.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН