Meedum Dumaraye | මීදුම් දුමාරයේ | Coverd by Hirudika udani

  Рет қаралды 58,056

Hirudika Udani

Hirudika Udani

Күн бұрын

Пікірлер: 504
@Shermanlive
@Shermanlive 2 жыл бұрын
මීට අවුරුදු 13 කට කලින්, ඒ කියන්නෙ 2009 තමයි මේ සින්දුව ඉස්සෙල්ලම release උනේ.... අහපු මුල් දවසෙම පිස්සු වැටුනා. මම ඊටපස්සෙ සින්දුව ඇයට අහන්න සැලැස්සුවා.... ඇයත් මේ සිංදුවට පිස්සුවෙන් වගේ ආදරය කරා. එ අපි දෙන්නා ප්‍රකාශ නොකර හිතින් ආදරය කරන, ප්‍රකාශ කරන්න ඔන්න මෙන්න හිටපු කාලෙ කාලෙ. දවසක් කතා කර කර ඉන්න ගමන් මන් එයාගෙන් ඇහුවා.... " ආශා නැතිද, මාත් එක්ක තනිව ඉන්න කියලා...?" කෙල්ල හිනා උනා විතරයි උත්තර දුන්නෙ නෑ... බලාපොරොත්තු සුන්වෙලා පරාදවෙලා වගේ ඉඳිද්දි, දවස් දෙකකට පස්සෙ මට SMS එකක් ආවා... "මැණික, මං ඔයාගෙ වෙලා, ඔයා ගාවම තනිවෙන්න තමයි දැන් ජීවිතේ මං වැඩියෙන්ම කැමති..." එහෙම කියපු ඇය මං ගාව නෑ... ඒ ගැන දුකකුත් නෑ.... තරහක් නම් කොහෙත්ම නෑ..... ඒත් ඒ 2009 හිටපු, ආදරේට පිස්සුවෙන් වගේ ආදරේ කරපු මං කෝ , මට මොකොද උනේ කියලා මං තාම හොයනවා... සමහර විට ඌ මැරිලා ඇති.... ඒත් මේ සිංදුව ඇහෙද්දි, මේ cover එක අහද්දි........ ඒ පරණ මලගිය මගේම ආත්මයට අඬගහනවා වගේ දැනුනා....... -Prabodha Sherman 12/11/2022 මොරටුවේදී
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
බොහොම ස්තූතියි අයියෙ ❤️😍🌹
@sugathhewage813
@sugathhewage813 Жыл бұрын
God bless you brother ... oya wagema kathawak matath thiyenawa.. math hoyanawa issara hitiya mawa... all is well..💖✨️
@cineTH
@cineTH Жыл бұрын
😐😢
@prageethdananjaya4482
@prageethdananjaya4482 Жыл бұрын
🥺😭
@miraclesoftravel
@miraclesoftravel Жыл бұрын
Dukai saho. Jiwithe hodamade issrahata lebewi. Matath oya wage kathwak tynwa
@shehanjoseph6701
@shehanjoseph6701 Жыл бұрын
වැඩ්ඩෝ ඉන්නේ සිරාවටම හැංගිලා🥀
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍
@veenz3376
@veenz3376 2 жыл бұрын
මම legend ගෙ ගීත වෙන කෙනෙක් කියනවටවත් කැමති නෑ මොකද කිසිදු සාදරණයක් කරන්නේ නැතිව එහි රසය නැතිකර දමනවා. නමුත් ඔබගේ ගායනය ඉතාමත් රසවත් ඒ වගේම අලංකාරයි. බාවනාවක් වගේ💙
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍🌹
@chamo1578
@chamo1578 Жыл бұрын
me sinduwata dakapu hodama supirima cover ek❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි 😍❤
@bulbz_d
@bulbz_d Жыл бұрын
masa gank thisse daily ahana katahadak... wisheshayenma mage fav song eke , fav (hithata danuna ) ekama cover eka...
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි 😍❤️
@DreamScapesDS
@DreamScapesDS 2 жыл бұрын
මේවගේ එකක් මෙච්චර slow කියනව කියන්නේ 🥺. ❤️ Super talented ❤️❤️❤️
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
බොහොම ස්තූතියි 😍❤️
@dilanmadushankha3236
@dilanmadushankha3236 2 жыл бұрын
සන්තාන සුසුම් වගේම විඳින්න පුලුවන්..... All the best... waiting for next one.... 👍😇 💐
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
බොහොම ස්තූතියි 😍❤️🌹
@dilrukshiperera6358
@dilrukshiperera6358 Жыл бұрын
මේ තරම් ලස්සන voice එකක් මට නම් ඇහිලා නෑ කවදාවත් 💖🙁
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි ❤😍🌹
@chanakamadushanka8639
@chanakamadushanka8639 Жыл бұрын
අහම්බෙන් දැක්කේ.මොනවා කියන්නද.මේවා ලංකාවේ පිනට පහලවුනු කටහඬවල්.බොහොම ස්තූතියි මනෝ ලිස්ට් එකට තව cover එක්ක් දුන්නට.ඔබට ජය ❤🙏
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤😍🌹 ඔබටත් ජය❤
@anjulakarunarathna7629
@anjulakarunarathna7629 Жыл бұрын
Ammo akke e Voice eka😍❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි නංගෝ 😍❤
@guitarsongs2444
@guitarsongs2444 Жыл бұрын
Ee kata hada wow most beautiful ❤ i'm visharadha kavindu mihiranga
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you so much ❤️😍
@Lakshitha_Madhusanka
@Lakshitha_Madhusanka 2 жыл бұрын
️වාහ් මාරම ලස්සනයි අක්කෙ ඒක.. ඔයාගෙ ගායනය භාවනාවක්❤️👌 හැමදාම වගේ මේකත් සුපිරියක්.ජයෙන් ජයම වේවා!!🙏❤️
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මල්ලියෝ 😍❤️
@Chimmy12352
@Chimmy12352 2 жыл бұрын
This is the best ever female voice I've ever heard..super soft & feeling full voice..best of luck ❤️
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you so much ❤😍
@mahindakarunarathne4951
@mahindakarunarathne4951 Жыл бұрын
Yes agree... nuwandika senarathna and hiruduka in a same level of talent...
@ghiwerfatima7642
@ghiwerfatima7642 Жыл бұрын
​@@hirudikaudani9195 please i hope you participate in the voice sri lanka
@maleeshadilhara6826
@maleeshadilhara6826 Жыл бұрын
Definitely when I first lyrics "oh my gosh" goosebumps 😮
@sameeralakmal8454
@sameeralakmal8454 Жыл бұрын
Perfect Cover ❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you so much 😍❤️
@prasadekanayaka5593
@prasadekanayaka5593 Жыл бұрын
Me sinduwa koithram hithata danenawada jeewithe kiyannema puduma adaraneeya lassana deyak api eka diha balana widiya ekka eka theeranaya wenawa.. adarey kiyanne himiweemama nemei durin idan unath mathaka walata adarey karana ekath wenamama rahak.. adarey kiyannema bawanawak wage..
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත. බොහොම ස්තූතියි ❤️😍🌹
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 Жыл бұрын
Mage jeewithe ahapu lassanama voice eka..math podi kale idan music karanawa...ehunu lassanama voice eka..
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍🌹
@KapilaWeliwitiya-jy6dm
@KapilaWeliwitiya-jy6dm 2 ай бұрын
හිතට වදින සුගායනයක්. සිත නිවන තනුවක්.
@ChanakaChanaka-r9g
@ChanakaChanaka-r9g 25 күн бұрын
ජීවිතේ අහපු ලස්සනම female voice එක...මගේ chord එක ඒක ලස්සනයි thank you.
@tharuwasala2814
@tharuwasala2814 2 ай бұрын
නියමයි❤❤❤❤❤❤❤
@MynNeon
@MynNeon Жыл бұрын
Thava songs upload karana akka marama lassanai. cant stop this ❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you so much malli ❤️
@hak_tharaka_hettiarachchi
@hak_tharaka_hettiarachchi Жыл бұрын
lassanai akke maru
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you malli ❤😍
@DaniduDeema
@DaniduDeema Жыл бұрын
😍
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you ❤😍
@nethmajayasingha224
@nethmajayasingha224 Жыл бұрын
Wow eka maru❤❤❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you so much 😍❤️
@ChanakaChanaka-r9g
@ChanakaChanaka-r9g 25 күн бұрын
Great one❤❤❤
@eshanitharangika1469
@eshanitharangika1469 Жыл бұрын
Orginal එකෙන් පස්සෙ අහපු හොදම එක
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍
@KasthuriBro
@KasthuriBro 2 жыл бұрын
harima lassanai
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍
@Dasanayakaa
@Dasanayakaa Жыл бұрын
Very nice its feel very cool
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you so much 😍❤️
@ishanbhashi4551
@ishanbhashi4551 Жыл бұрын
Wow♥️
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you 😍❤
@lasithauden6974
@lasithauden6974 2 жыл бұрын
වාව්... ආසම සින්දුව+ආසම female voice එක = 😇🧘💚🍃.. හරිම ලස්සනයි අක්කේ. Voice is divine medicine 😍😍😘😘😘
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
Thank you so much malli 😍❤️
@suchiraprashadi1086
@suchiraprashadi1086 Жыл бұрын
භාවනාවක් ❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි ❤😍
@mhnet7010
@mhnet7010 3 ай бұрын
හරිම මිහිරියි❤
@dmtravelers9941
@dmtravelers9941 5 ай бұрын
ඒකමයි මාරම මාරම ලස්සනයි best one ❤️✍️
@hirudikaudani9195
@hirudikaudani9195 4 ай бұрын
Thank you ❤😍
@Voice.of.Miracle-Aruu
@Voice.of.Miracle-Aruu Жыл бұрын
හරිම ලස්සනයි...........❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍
@uthpalaindeewari1212
@uthpalaindeewari1212 Жыл бұрын
These days crushy voice ❤❤❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you so much 😍❤️
@ManojSameera-it8zb
@ManojSameera-it8zb 3 ай бұрын
පලවෙනි තප්පර පහෙන්ම සැටිස්...❤
@NikilaDeshan-y8b
@NikilaDeshan-y8b 3 ай бұрын
ඒක නම් ආය ආය අහන්න හිතෙනවා මේ වගේ කවර්ස් කරන්න්කෝ අක්කි ගොඩක්ක්ක්ක්ක්ක්
@nadeemeedeniya3309
@nadeemeedeniya3309 Жыл бұрын
❤️❤️❤️👍
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you 😍❤️
@ruviniishara4971
@ruviniishara4971 2 жыл бұрын
Wow eknm superb.... Kasun kalharage song ekk.. lesi ne kynn... Eth oya lassana අලංකාර ටිකක් අරන් කියනවා.....😘😘😘😘😘 ගොඩක් ලස්සනයි...🥰❤️
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
බොහොම ස්තූතියි 😍❤️🌹
@AnthonyChamara
@AnthonyChamara Жыл бұрын
Excellent
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you 😍❤️
@madurikajayakody7133
@madurikajayakody7133 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ❤😊
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍
@dilrukshi23
@dilrukshi23 Жыл бұрын
😻💗
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you 😍❤️
@pro-wins7237
@pro-wins7237 Жыл бұрын
shaaah.....
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you 😍❤️
@hp7300
@hp7300 Жыл бұрын
Voice එකට එන්නකෝ ❤ හරිම ලස්සනයි ❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි ❤😍🌹
@hp7300
@hp7300 Жыл бұрын
Live round එකේදි අනිවාර්යයෙන්ම support කරනවා... ඊළඟ එකට යමූ..❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
@@hp7300 බොහොම ස්තූතියි අදහසට.. 😍😍🙏❤️
@kavihans8532
@kavihans8532 Жыл бұрын
❤️❤️❤️👍👍👍😍❤️
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you ❤️😍
@manulya2004
@manulya2004 Жыл бұрын
Wow... no words really...! Excellent akki You're a star Keep it up❤ Good luck on yr musical journey❤❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you so much nanga ❤️😍
@dulanjayarusith05
@dulanjayarusith05 2 жыл бұрын
Superb ahh
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
Thank you ❤️😍
@kushanbandara3407
@kushanbandara3407 2 ай бұрын
Blessed voice akki ... wow ❤
@lawwithwaruni
@lawwithwaruni 8 ай бұрын
Wow what a soothing voice. Wish you all the best.❤❤❤
@AjithPriyantha-vs3hi
@AjithPriyantha-vs3hi Жыл бұрын
අහගෙන ඉන්න පුලුවන් .ලස්සනයි
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි ❤😍
@Geesa-g2v
@Geesa-g2v Жыл бұрын
හම්මේ..... මගේ පපුව දෙවියනේ.... 😍😍😍
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි ❤😍🌹
@tharumusic1515
@tharumusic1515 Жыл бұрын
Kynn wachna echchrt lssaniiii 🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි ❤😍
@presantha1
@presantha1 Жыл бұрын
Am speechless...❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you so much 😍❤️
@erangasnow
@erangasnow Жыл бұрын
ෂා, මරු ආය කියන්න දෙයක් නෑ නියමයි
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි 😍❤🌹
@kasungunarathna8084
@kasungunarathna8084 Жыл бұрын
Awesome. #Heartfelt ❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you ❤😍
@tharinduharsha7022
@tharinduharsha7022 Жыл бұрын
😥😥😥 eka❤❤❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
😍❤️
@forestrockz
@forestrockz 2 жыл бұрын
Pizzu heduna neti tika witarai... Harima Lassana wadak...
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍
@KasunKapuwatta
@KasunKapuwatta Жыл бұрын
😘💐👍✌️
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you 😍❤️
@Sandalitharaka430
@Sandalitharaka430 Жыл бұрын
for a meditation your voice ❤❤❤❤❤❤❤❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you so much 😍❤️
@passion4singing
@passion4singing Жыл бұрын
නියමයි 👏
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි ❤😍
@thilankajeewantha4617
@thilankajeewantha4617 2 жыл бұрын
අක්කේ වොයිස් එක මාරම ලස්සනයි අහන් ඉද්දී හිතට මාරම සැනසීමක් දැනෙන්නේ අක්කා ඉස්සරහටත් මේ වගේම ලස්සනට සින්දූ කියන ශක්තිය දයිර්රිය ලැබේවා❤️🌹
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලී. ඔයාටත් සුබ අනාගතයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️😍🌹
@shahenm.perera7279
@shahenm.perera7279 Жыл бұрын
❤Like meditation ❤ 🎉congratulations 🎉
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you so much ❤😍
@tharushabumuranga5557
@tharushabumuranga5557 Жыл бұрын
ලස්සනයි පිස්සුවක්❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි 😍❤️
@KasunKapuwatta
@KasunKapuwatta Жыл бұрын
💐💐💐💐💐👍👍👍✌️✌️✌️
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
😍❤️🌹🌹🌹
@gauva450
@gauva450 Жыл бұрын
Wow 👀💖 voice eka nam Bavanavak vage Vedioes danna digtama 🔥💖
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි ❤🥰
@rnk2231
@rnk2231 Жыл бұрын
love it ❤️😍🎧
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you ❤😍
@sagarajayasinghe4360
@sagarajayasinghe4360 Жыл бұрын
Best and beautiful cover ...excellent singing .... 👍👍👍
@sagarajayasinghe6785
@sagarajayasinghe6785 Жыл бұрын
👍👍🌟🌟 excellent ... Ashera yohani
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you so much ❤️😍
@mendissayu4255
@mendissayu4255 9 ай бұрын
මන් ආසම සින්දුව මම හිතපු විදියේ කටහඩකින් ඇහෙනෝට ඒ දැනෙන හැගීම😊😊😊😊😊 පින් වන්ත කටහඩක්❤
@hirudikaudani9195
@hirudikaudani9195 5 ай бұрын
බොහොම ස්තූතියි ❤😍
@isankasandamali1651
@isankasandamali1651 7 ай бұрын
හිත නිවන භාවනාවක් 🥺💙
@hirudikaudani9195
@hirudikaudani9195 7 ай бұрын
බොහොම ස්තූතියි 😍❤
@Dilan-xe1gw
@Dilan-xe1gw Жыл бұрын
පින්වන්ත මියුරු පිනට පහල වුන හඩක්.සුබපැතුම් සොයුරිය....!!!
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි 😍❤️
@thiliniweerasingha1465
@thiliniweerasingha1465 Жыл бұрын
Fb eken dakala hoyagaththe.oyage voice eka godak lssnai.ahanna ahanna aasai.keep it up sister.😍❤️
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you so much ❤😍
@sanuthisithumyaranawaka7168
@sanuthisithumyaranawaka7168 Жыл бұрын
Wow❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you ❤️😍
@senakawimalasiri-hl6se
@senakawimalasiri-hl6se 7 ай бұрын
calm vibes
@hirudikaudani9195
@hirudikaudani9195 5 ай бұрын
Thank you ❤😍
@echaminda1909
@echaminda1909 Жыл бұрын
Lassanai
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you 😍❤️
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 2 жыл бұрын
Lassanai wedi...song eka kiyanawa
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
බොහොම ස්තූතියි 😍❤️
@senujayasuriya.
@senujayasuriya. 2 жыл бұрын
තනිකර භාවනාවක් 🥹🤍🍃අහන්බෙන් හම්බුන සුපිරිම කටහඩක් 👌❤️‍🔥all the best dr 💫more cover videos soon plzz...... 🤍
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
බොහොම ස්තූතියි 😍❤️🌹
@anjaleevidanage5416
@anjaleevidanage5416 2 жыл бұрын
හරිම සන්සුන් පැහැදිලි ගායනයක්😍♥️💐🙏
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
බොහොම ස්තූතියි .. 😍❤️❤️🌹
@sugathhewage813
@sugathhewage813 Жыл бұрын
Woooow soo beautiful ... harima sansun gayanayak... harima මිහිරියි.. kanata meepani wakkaranwa wage.. gbu! 💖💖💖💐✨️
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි ❤😍🌹
@vanimusic2925
@vanimusic2925 2 жыл бұрын
rahai ... voice ekak mama asama...as vahak nha nangiye ... subha anagathayak....
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
බොහොම ස්තූතියි අයියෙ ❤️😍🌹
@saranisubodaathuluwage3962
@saranisubodaathuluwage3962 Жыл бұрын
භාවනාවක් වගේ විදින්න පුළුවන් ...
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි 😍❤🌹
@dinethmawijedasa
@dinethmawijedasa 2 жыл бұрын
puduma lassanak.......... hadapathulatama wadena katahadak. jaya wewa !!!
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
බොහොම ස්තූතියි 😍❤️
@sunandamarasingha8767
@sunandamarasingha8767 Жыл бұрын
Thank you very much. You do justice to the great original
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
❤️😍🌹
@nisallaksara2884
@nisallaksara2884 Жыл бұрын
❤️🎶🎶🎶❤️
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you ❤️😍
@hearttouching4314
@hearttouching4314 Жыл бұрын
Mama Asawen ahan inna lassanama katahandak thiyenne oyata❤Hadawathatama feel wenawa eka nam superb❤❤❤❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි 😍❤🌹
@lochanamiyurukumara5655
@lochanamiyurukumara5655 2 жыл бұрын
සුපර් ✨👍👌👌💖. වෙනමම අමුතුම රහක් ඒක 👍👌. විශිෂ්ටයි ඈ 👌✨👍💖 කසුන් ගෙ රසයට නොදෙවෙනි රසයක් 😘😘💖💖✨✨👍👍
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️😍🌹
@hashanupeksha6477
@hashanupeksha6477 Жыл бұрын
❤💪
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you ❤️😍
@SenoJay
@SenoJay 8 ай бұрын
Beautiful voice akkh🥺❤
@hirudikaudani9195
@hirudikaudani9195 7 ай бұрын
Thank you 😍❤
@Nmusic1st
@Nmusic1st Жыл бұрын
Wow💗🌼voice
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you ❤😍
@RuwanthiniKaveesha-uk3gy
@RuwanthiniKaveesha-uk3gy Жыл бұрын
Wowww. Excellent voice 😢😢😢😢❤❤❤❤❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you so much ❤️😍
@Kavishka977
@Kavishka977 2 жыл бұрын
So beautifull akke
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
Thank you so much ❤️😍
@sachinifernando3568
@sachinifernando3568 Жыл бұрын
Wow akkaaaa 😍❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you so much ❤😍🌹
@dilminawanjana14
@dilminawanjana14 2 жыл бұрын
Awww😍Harima lassanai akke😘❤
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
Thank you nanga 😍❤️
@MynNeon
@MynNeon Жыл бұрын
Wow superb gurl ❤️🐵
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you so much ❤😍
@nipunithakshila4191
@nipunithakshila4191 2 жыл бұрын
Wow harima lassanaiii akkiyo ❤️🤞.. Hitha niwana katahadak marama lassanaii 💝 Good luck akki 👍..
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගෝ ❤️😍
@pabuddhaprabhashwara3298
@pabuddhaprabhashwara3298 2 жыл бұрын
❤️❤️🔥🔥
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
❤️😍 Thank you
@donhermaneranga1096
@donhermaneranga1096 2 жыл бұрын
Waw soothing to hear .. so beautiful 🎊 congratulations dear may God bless you
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
Thank you so much ❤️😍
@avishkadilshan4489
@avishkadilshan4489 2 жыл бұрын
පට්ට ලස්සනයි
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
බොහොම ස්තූතියි 😍❤️
@sandanusandanu8860
@sandanusandanu8860 Жыл бұрын
Brilliant so adorable voice ❤
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
Thank you so much 😍❤️
@Methni_Sanjula_Dahanayake_98
@Methni_Sanjula_Dahanayake_98 Жыл бұрын
මං අහපු ලස්සනම කටහඩ 🤍🥺💆‍♀️
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි ❤😍
@methmaransamali4470
@methmaransamali4470 2 жыл бұрын
හරිම රහයි.දිගටම අහගෙන ඉන්න පුලුවන් ලස්සනම කටහඬක්.ඉස්සරහටත් තව ලස්සන වැඩ ගොඩක් කරන්න හදවතින්ම සුබ පතනවා.🙏❤❤.so proud of you hiru😘😘jaya wewa hiru & sapna
@hirudikaudani9195
@hirudikaudani9195 2 жыл бұрын
Thank you so much meth ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@buddhijaguruge4536
@buddhijaguruge4536 Жыл бұрын
පිස්සුවක් ඔයාගෙ voice එකයි variation ටිකයි. තනිකරම underrated channel එකක්. මාත් එක්ක cover එකක් කරමුකො දවසක කැමති නම්. අනේ 🥹
@hirudikaudani9195
@hirudikaudani9195 Жыл бұрын
බොහොම ස්තූතියි ❤😍🌹
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Meedum Dumaraye Kasun Kalhara   YouTube
5:11
Kanishka Thilakarathna
Рет қаралды 63 М.
Kaviya Oba (කවිය ඔබ) - Umara Sinhawansa, Vidula Ravishara | Sinhala Cover Songs
4:39
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН