Kaviya Oba (කවිය ඔබ) - Umara Sinhawansa, Vidula Ravishara | Sinhala Cover Songs

  Рет қаралды 469,271

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

Sinhala Cover Songs | Kaviya Oba (කවිය ඔබ) - Umara Sinhawansa, Vidula Ravishara, Sunil R Gamage
Stream Now: ceymusic.lnk.t...
මගේ KZbin චැනලය ආරම්භවී ගතවුනු පසුගිය දෙවසර ඇතුලත මගේ ගීතනු නව පරපුරේ තරුණ රසික සමූහය අතර අතිශයින් ජනප්‍රිය වීම දක්නට ලැබුනු සුවිශේෂතාවකි. එවැනි බොහෝ දෙනෙක් ඒ ගීතනු ප්‍රතිනිර්මාණය කර ගයන්නට මගෙන් අවසර පතා සිටි අතර ඒවායේ පද රචකයන්ගේද කැමැත්ත පරිදි මම ඊට අවසර දුනිමි.මේ වනවිට එවැනි ගීත ගණනාවක් මගේ චැනලය තුලින් රසිකයන්ගේ වින්දනය සදහා ඇතුළත් කර ඇත. සියුමිණි ඔපයන්ගි ගැයූ "වලා තීරයෙන්" මිහිඳු ආරියරත්න ගැයූ "ප්‍රේමයේ මන්දහාසිනී" සශ්‍රීකා සේමිණි ගැයූ "මිනිසා සුවදයි " ආදී ගීත මිලියන සංඛ්‍යාත රසික සමූහය රසවිඳින බව නොරහසකි .
එවැනි වූ ගීත අතරට එකතු වන මගේත් ප්‍රවීණ ගේයපද රචක සුනිල් ආර් ගමගේ ගේත් නවතම ප්‍රතිනිර්මාණ ගීතය වන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද දීපිකා ප්‍රියදර්ශනී වෙනුවෙන් 80 දශකයේ අප දෙදෙනා නිර්මාණය කළ "කවිය ඔබ" යි.
නව පරපුරේ අතිශයින් ජනප්‍රිය ගායිකාවක වන උමාරා සිංහවංශ ලවා මේ ගීතය ගායනා කිරීමට CeyMusic ආයතනයට අප දෙදෙනා අවසරය දුන්නේ ඇයගේ ගායන කුසලතාවත් විදුල රවිශාර තුරුණු සංගීත නිර්මාපකයාගේ හැකියාවත් කෙරෙහි අප තුල ඇති විශ්වාසය මතය.
මේ දෙදෙනා එක්ව "කවිය ඔබ” ගීයට වෙනත් ආලේපන සහිත නව වර්ණවත් බවක් දී ඇත.
Original Singer: Deepika Priyadarshani
Melody: Dr. Rohana Weerasinghe
Lyrics: Sunil R Gamage
Singer : Umara Sinhawansa | ‪@UMARAmusic‬
New Music Arrangement: ‪@VidulaRavishara‬
Guitars - Ayodhya Perera
Violin - Thisara Bandara
Mixing: Vidula Ravishara
Mastering: ‪@MahiruSenarathne‬
Visual Creator | DOP :- Sasanka S Udayanga
Editor Colorist :- Deneth Anjana
Animation :- Yasanth Kaveendra Dolamulla
Art Director :- Kasun Sanjana
Art Assistant :- Anuradha Priyanka
Still Photography and BTS :- Sasindu Malsha | Vihanga Himasha
Executive Producers
Kalindu Weerasinghe
Ranura Perera
Camera Equipments :- Directors Lk
Light Equipments :- Obscura
Special Thanks
Anupama Perera
Sayumi Sasanga
#CeyMusic #RohanaWeerasinghe #RelivingPrimeClassics

Пікірлер: 2 100
@isururambandarage1421
@isururambandarage1421 2 жыл бұрын
දීපිකා දීපිකා වුනාවෙ උමාරා උමාරා වුනාවෙ හෙටත් මේ සිංදුව අලුත් වුනාවේ...!
@nallathambykrishnadas3010
@nallathambykrishnadas3010 2 жыл бұрын
ඒ Comment එක 😍😍😍
@akeinatepicexplodingadvent8063
@akeinatepicexplodingadvent8063 Жыл бұрын
ඒ උනාට දීපිකාට නැවත ගයන්න බැරි කවිය...
@user-ki6fq2ti9q
@user-ki6fq2ti9q 4 ай бұрын
දීපිකා ට වඩා ලස්සන යි උමාරා ගායනා කරද්දී
@nnawodya4314
@nnawodya4314 2 жыл бұрын
මම 2000න් පස්සේ කෙනෙක්.මගේ අම්මා දවසක් මේ සින්දුව මුමුනනව ඇහිලා තමයි මටත් මේ සින්දුව අහන්න හිතුනේ.කවිය නුඹ,වැහි දිය මහ බිම තෙමුවට වගේ ලස්සන සින්දු ගොඩක් මන් අහන්න ගත්තේ ඊට පස්සේ.ගොඩක් වෙලාවට reality show වලින් නැත්තන් cover Version වලින් තමයි මම නම් පරන සින්දු අහන්න පෙලඹෙන්නේ.මට නම් මෙ version 2ම රසයි.මුල් වතාවට මේක අහන අය original එකත් අහයි.දෙකේම තියෙන රසය විදගනී..🤩🤩🤩
@chamindajanakakodithuwakku1373
@chamindajanakakodithuwakku1373 2 жыл бұрын
oba මහපොළොවේ ජීවත් වන අයෙක් ❤️💪
@supergirl0117
@supergirl0117 2 жыл бұрын
ඇත්ත.. version 2ම හොඳයි.. 🥺අනාගත පරම්පරාව මේකට වෙන version ඵකක් දෙයි 🤷🏼‍♀️💁‍♀️
@shirleykumaratunga6642
@shirleykumaratunga6642 13 күн бұрын
Very nice
@sanithu5564
@sanithu5564 2 жыл бұрын
අම්මෝ Headset එක ගහල ටිකක් සද්දෙ වැඩි කරල ඇහුවම වෙනම ලෝකෙක ගියා වගේ. සිංදුව ඉවර වුණාට පස්සෙ පියවි සිහියට එන්නත් ටිකක් වෙලා ගියා. ඒ තරම් සුපිරිම ගායනයක්, සංගීතමය භාවනාවක්. ඉතාමත් දක්ෂ හදවතේ ගායිකාව ❤❤❤
@oceanasanka9184
@oceanasanka9184 2 жыл бұрын
උමාර ඇත්තටම දක්ෂයි මම ආසම ගීතයක වෙනම රසක් උමාරගෙන් මම විද ගත්ත බොහොම ස්තුතියි 🤝
@rohithasilva3809
@rohithasilva3809 Жыл бұрын
මට feel වෙන්නේ දිපිකගේ හඩ විතාරයි❤
@jasithwalpitagama9479
@jasithwalpitagama9479 2 жыл бұрын
තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී,තවම නොලියූ කවිය...සුපිරි රස දෙකක්..♥️♥️ දීපිකා මහත්මියගෙ ගීත වලින් කැමතිම ගීතය ලෙස,කවිය පට්ට ගහපු,අහපු අයට මේක අල්ලගන්න කල් යයි සමහරවිට ,නමුත් අලුත් සලුපිලි ඇන්දූ උමාරියාගෙ හඩ අලුත් පරපුර ඉක්මනින් වැලදගනිවී.♥️♥️♥️
@methlakayuneth1589
@methlakayuneth1589 2 жыл бұрын
මේ උමාරා 😅
@RahulSapuwan
@RahulSapuwan 2 жыл бұрын
Umaria's sister UMARA. NOT UMARIA
@BW-ip2km
@BW-ip2km 2 жыл бұрын
@@methlakayuneth1589 🤣
@Ivdezilva_Music
@Ivdezilva_Music 2 жыл бұрын
Congratulations my kindness coach umara , love you sweet voice forever
@rohinifernando9997
@rohinifernando9997 2 жыл бұрын
කන ලගිනුයි , ඇහැ ලගිනුයි ගියා. හදවත ලගින් ගියේ දීපිකා ගෙ හඩ විතරයි .ආදරෙයි හැමදාම දීපිකා මහත්මියගේ හඩට .
@nirmalawick8290
@nirmalawick8290 2 жыл бұрын
Deepika.best
@discover6189
@discover6189 2 жыл бұрын
Ow ow sinduwa winasa karala... Umara nikan charter wela witarai...
@sumudumekala168
@sumudumekala168 2 жыл бұрын
එකෙන්ම.හිතට වැදෙන්⁣නැ.ගජමන් නොන්ා මොඩිෆයි වෙච්චි ගතියක් ඇඳුමෙන් දැක්කා.භාව ප්‍රකාශ බටහිර පන්නෙන් තිබුනා.
@sajeewakalamba1796
@sajeewakalamba1796 2 жыл бұрын
on the spot.....
@mychannel-kt5qy
@mychannel-kt5qy 2 жыл бұрын
Matath ehemaiìiii
@ruwanranamuka3848
@ruwanranamuka3848 2 жыл бұрын
ගෑනියෙක් ට මෙච්චරම ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන් ද??? එකම ගීතය තුල වෙනස් රස දෙකක්... බොහොම ස්තූති මේ වගේ නිර්මාණයක් කරපු හැම දෙනාටම 🙏🙏🙏
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
ඇත්ත වෙනස්ම රසයක් තියෙනව
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 жыл бұрын
වඩා දක්ෂ ඔබද දීපිකාද කියන තර්කය මට අදාල නැහැ ඒක Taste දෙකක් .තමන්ගේ රුචිය අනුව වඩාත් කැමැත්ත දෙනවා . උමරාගේ Version එක ගොඩක් Sentimental ..දීපිකාගේ Version එක inspirational .ඒ මට දැනෙන විදිහ .තව කෙනකුට් ඒක වෙනස් විදිහට ෆීල් වේවි .ඒ වෙනසට අපි ආදරය කරන්න ඕනේ .ඒක තමා සමාජය කියන්නේ .මේක යොහානි කලොත් තවත් Taste එකක් වේවි . දීපිකා ,තමන්ගේ ගීතය රෝහණ ලවා උමාරියා දමල කරපු එක ගැන දෝෂාරෝපණයක් කල බව රටම දන්නවා .උපුල් ශාන්ත සන්නස්ගල මේ ගැන කදිම විවරණයක් කළා තමන්ගේ you tube එකේ .ඒ අනුව ගීතයක අයිතිය ගායකයාට ගායිකාවට විතරක් උරුමවූ බූදලයක් නොවේ .එහි පද රචකයාට සහ music කරපු කෙනාට තමන් කැමති කෙනෙක් ලවා ඒ ගීතයක් ඕනෑම version එකක් කරන්න පුළුවන් .මේ ගැන වටිනා අදහසක් සුනිල් පෙරේරාගේ පුත් මෑතකදී චරණ tv සමග පැවැත්වූ වැඩසටහනකදී විස්තර කළා .අපේ තාත්තගේ ඕනෑම සින්දුවක් ඕනෙම කෙනකුට නැවත cover එකක් ලෙස කරන්න පුළුවන් /තමා international law එක ,ඒක copyright වලට අහු වෙන්නේ නැහැ .නමුත් වෙලා තියෙන්නේ ගොඩක් ගායකයෝ හම්බු කිරීමේ පරමාර්ථයෙන් මේ ගීත තමන්ගේ බූදල බවට පත් කරගෙන .ඒ නිසා අපි ආධුනික හෝ පළපුරුදු ඕනෙම කෙනකුට ඕනෙම ගායකයකු ලවා තමාගේ පද රචනයක් music කරලා ගායනය කරවගන්න පුළුවන් .ඊට පස්සේ ඒ ගීතය ගායකයාගේ බූදලයක් නොවේ .නමුත් ඇත්ත කතාව තමා ඊට පස්සේ සල්ලි ටික ඔක්කොම හම්බකරගන්නෙ ගායකයා විතරයි .පදරචකයා ,සංගීත නිර්මාපකයා ගැන කතවක් නැහැ .ඉතින් ඒ නිසා මේ කැත system එක කඩලා musicians ලට සහ පද රචකයන් මේ trend එක ආදර්ශයක් කරගෙන තමන්ගේ songs අලුත් හඬවල් හරහා covers විදිහට you tube එකට upload කරන්න .මේක දීපිකාට කොටස ලැබීම පිලිබඳ දෙයක් කියලා තමා රටට දැනෙන්නේ .දීපිකා රටට සිටින ඉතාම වටිනා සම්පතක් .නමුත් අනෙක් අයගේ taste එකටත් ඉඩදෙන්න .ගීත බූදලයක් ලෙස තියාගෙන තනිවම සල්ලි හම්බ කරගෙන අනුන්ව කපගෙන ඉන්න හැම කලාකරුවෙක්ම මේ ගැන හිතන්න .කුහක ගතිවලින් මිදෙන්න .ගෙම්බෝ විදිහට නොසිතා ලෝකයේ අනෙක් රටවල මේ වගේproduce වෙන covers ගැන අවබෝධයක් ලබාගන්න
@blackswon8898
@blackswon8898 2 жыл бұрын
ඒවා අපිට අදාල නෑ මොකාද අයිතිකාරයා කියලා... මට මේක දීපිකාගෙන් විතරයි දැණුනෙ. ඒක දීපිකාගෙ අනන්‍යතාවය. Unique. දීපිකාගෙ සිංදුව කියලා කියනවා මිසක් රෝහණගෙ කියලා අපි ඕක කවදාවත් හදුන්වල දීලා නෑ 😂😂😂 එක වතාවයි ඇහුවෙ උමාරාගෙන්. එපා වුණා 🙄
@PathumVirajDalugamage
@PathumVirajDalugamage 10 күн бұрын
@@blackswon8898Eth Sinduwa aithi deepika ta newe Eya rohana sir dunna eka kiwwa witharai aithikaryata ona knkta denna puluwan Anika api kiyala kiynna epa oyata danune nttan ok danunu ayath innwne oyage mathaya eka hemoma kemathi version tyenwne
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
Trending ඇවිල්ලත් එක්ක නියමයි රෝහන සර් & උමාරා
@manonmanikuhnen9208
@manonmanikuhnen9208 2 жыл бұрын
Amazing voice.💞I love this song as well. GOD bless you.🙏
@ridmaw
@ridmaw 2 жыл бұрын
Beautiful ❤️ ❤️ Thank you keeping these beautiful melodies alive..
@geethagunawardhana9508
@geethagunawardhana9508 2 жыл бұрын
Beautiful .harima mihiri.congratulation.
@chathurachathura7973
@chathurachathura7973 2 жыл бұрын
Yyy5y5
@judefernando508
@judefernando508 2 жыл бұрын
Ridma, you belong to our generation. Thank you for making music for the next generation. ❤❤❤ I'm happy that our kids will have some good music to listen when they are in our age. All the best. Keep up the good work.
@ramindupavani9792
@ramindupavani9792 2 жыл бұрын
ඒ රසත් මරු.. මේ රසත් මරු.. රස දෙකම එක වගේ විඳිමු..
@sameerasanjith8082
@sameerasanjith8082 2 жыл бұрын
රසම කවියකට ඇයි බැරි දෙවන අර්ථකථනයක් දෙන්න.. මම නම් දකින්නේ එකම කවිය එකිනෙකට නොදෙවෙනි අපුර්ව අර්ථකථන ද්විත්වයක් ලෙසයි ❤️🔥👌
@kawshalyanadeeshani7788
@kawshalyanadeeshani7788 2 жыл бұрын
මාත් හරිම ආසම සිංදුවක්. කැමතිම දීපිකා මහත්මියගෙ හඩින් අසන්න. ඇය මේ ගීතය ගයද්දී හරිම හැගුම්බරයි. උමාරටත් සුභ පතනවා!
@chamindajanakakodithuwakku1373
@chamindajanakakodithuwakku1373 2 жыл бұрын
ඒ අපේ හුරුව නිසා. ඒක පට්ටයි. හැබැයි මේකත් නරකම නැහැ. රටේ බිහිවුණු හොඳම නිර්මාණයක් ❤️
@charithranasinghe5178
@charithranasinghe5178 2 жыл бұрын
100 % Agreed …. 👌👍
@dilinatharanga6684
@dilinatharanga6684 2 жыл бұрын
රට අපස්සට යන ඒක අහන්න දෙයක්ද මිනිස්සු ආසත් පරන දෙවල් වලටමයි ☺️💜️
@sudesh77
@sudesh77 2 жыл бұрын
ලස්සන සිංදුවක්. ලස්සන ගායනයක්. ලස්සන රූප රචනාවක්. ඉතින් මොකක්ද අර්බුදය. හමස් පෙට්ටියක තිබූ ගීතයකට අලුත් සලු පිළි. අලුත් ආභරණ අන්දවල අලුත් පරපුරට අරන් ඇවිල්ලා. අනිවාර්යයෙන් මේ ගීතය හින්දා මිනිස්සු ආයෙත් පරණ ගීතයත් අහන්න ගනීවි. දීපිකාගෙ කවියත්, උමාරාගේ කවියත් දෙකම ලස්සනයි. ඔබ මෙන් ඇයත්, ඇය මෙන් ඔබත්, මට මාගෙ ඇස් දෙක වගෙයි...
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
ඇත්ත්
@gayanperera3185
@gayanperera3185 2 жыл бұрын
@@deshanvihanga8693 කවදද මේ ගීත හමස් පෙට්ටියේ තිබ්බේ?? හැමදාම මිනිස්සු මේවා අහනවා. But cover එකක් කිරීම හොදයි අලුත් පරම්පරාවට මේක ඉදිරිපත් කරන්න
@kapiladissasekera2150
@kapiladissasekera2150 2 жыл бұрын
දීපිකා ගැයූ කවිය ඔබ ගීතය හමස්පෙට්ටියට වැටිලද තිබුණේ? ඒක එහෙම හිතෙනවා නම් එහිම වරදක් තිබෙනව.
@kapiladissasekera2150
@kapiladissasekera2150 2 жыл бұрын
නීතියෙන් කිසි වරදක් නැතුව ඇති (තිබෙන නීතිය යටතේ) මනුෂ්‍යත්වය පිලිබඳ ප්‍රශ්ණයක් තිබෙනවා. ඒකයි කතා කරන්න ඕන
@ruwanprasannapeiris3420
@ruwanprasannapeiris3420 2 жыл бұрын
මෙහි ගුණ ගයන බොහෝ පිරිසකට නිවැරදිව ගීතයක් ගායනා කරන්න තියා, තාලයකට අත්පුඩි ගසන්නටවත් බැරි බව නොරහසක්
@dsisbest
@dsisbest 2 жыл бұрын
හරිම රහට විදගන්න පුලුවන් නිර්මානයක්. සුබපැතුම්. හිතට කොච්චර එපා කිව්වත් original එකත් එක්කම පෑහෙන්නම යනවා. මුලු සින්දුව පුරාම දීපිකාව මගනොහැරම ලගින්ම හිටපු වයලීනය උමාරාට ටිකක් ඈතින් ඉන්නේ. ඒ වෙනුවට ගිටාරය යාලුකරන් 🤓
@lakshandanushka6548
@lakshandanushka6548 2 жыл бұрын
උමාරාව දීපිකා මහත්මිය සමඟ සංසන්දනය නොකරන්න.ගත් උත්සහය පමනක් ඇගයීමට ලක් කරන්න 👏👏👏❤❤❤
@historywithsm1814
@historywithsm1814 2 жыл бұрын
දීපිකා ප්‍රියදර්ශනී ... තවමත් කවිය ඔබමයි..
@jeewan8145
@jeewan8145 2 жыл бұрын
This is amazing..wow 😭😭😭thanks to you Mr.Rohana Weerasinghe sir🙏🙏🙏
@manjuladahanayaka6893
@manjuladahanayaka6893 2 жыл бұрын
ලස්සන ගීතයක් කාලා අපරාදේ මුදල් පසු පස හබායෑම...
@danushkasiriwardana5093
@danushkasiriwardana5093 2 жыл бұрын
kzbin.info/www/bejne/ppyoZYWgfLCBoqs you'll get the answer for your comment 😅
@user-gy7rw4hu8y
@user-gy7rw4hu8y 2 жыл бұрын
No words to say Umara... What a voice. You are gift from the God. Well done
@anukliyanage5787
@anukliyanage5787 2 жыл бұрын
Umara , ඔයා ඔහොම සිංදු කිව්වාම අපිට, අපේ හිත් වලට මොකද වෙන්නේ ? No words ☹ සිංදුව දැනෙන විදිය කියන්න තේරෙන්නේ නෑ. ලියවෙයි ගොඩක් . 💖💖💕💕🥰🥰 මේ සගීතය ඇහෙද්දී ඇස් පියයවෙනවා . කටහඩට රූප මැවෙනවා . ලස්සන නිර්මාණයක් රූප රචනය , පාට , මේ හැමදේම ලස්සනයි ❤❤❤❤
@yu12769
@yu12769 2 жыл бұрын
ඔයාගෙ අකවුන්ට් එක හදල තියෙන්නෙත් one day ago නෙ😂
@ira1232
@ira1232 2 жыл бұрын
You are amazing singer. And you are singing this song is really good. But original song, it’s another level
@panchimajayarathna658
@panchimajayarathna658 2 жыл бұрын
U are sooooooooooooooo very beautiful to this attire, and the juwelariies!! ❤️❤️❤️❤️❤️ hugssss ❤️❤️❤️❤️❤️❤️
@cheemscheems9286
@cheemscheems9286 2 жыл бұрын
භාවනාවක් වගේ ගජමන් නෝනේ මේක✨❤️
@krishankaushalya
@krishankaushalya 2 жыл бұрын
උමාරා ❤️දිපිකා රහාවල් දෙකක් ........❤️❤️
@starlight.....
@starlight..... 2 жыл бұрын
ඇවිලෙන්නා වු ගිනි නිවි සැනසි යයි ...❣️
@dimuthucollection9204
@dimuthucollection9204 2 жыл бұрын
ගීතයක රසය විද ගැනීමත් කලාත්මකය සංගීතයට හොඳින් සවන් දෙන කෙනාට ප්‍රභේදය කින් තොරව කොයි රටාවට කිවත් එහි රසය විද ගත හැකියි. මේ ගායනය විශිෂ්ටයි
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
අනිවාරෙන්
@sugajayasooriya5856
@sugajayasooriya5856 2 жыл бұрын
උමාරා ඔබ දක්ෂයි, දීපිකා ප්‍රියදර්ශනී මේ ගිතය විශිෂ්ඨ ලෙස හදවතට දැනෙන්න ගායනා කරනව. තාමත් ආදරේ පරණ සිංදුවට. ඒක අහලමයි යන්නෙ දැන් ❤️
@masonmatt9117
@masonmatt9117 2 жыл бұрын
ඒක ඇත්ත..
@rushancolombage637
@rushancolombage637 2 жыл бұрын
Umara minisunta mathak karanawa deepika thamai hodatama daksha kiala
@ashokawithanage8216
@ashokawithanage8216 2 жыл бұрын
Hm yes... It's true...
@arunamuhandiram
@arunamuhandiram 2 жыл бұрын
ඒක ඇත්ත උමාරා මෙතනදි අසමත් වෙලා තියෙනව දීපිකාට අභිබවනයට නොව සමකරන්න හෝ.
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
❤️
@sujayagraphics7688
@sujayagraphics7688 2 жыл бұрын
හදවත නතරවුනා මොහොතකට... අති විශිෂ්ඨයි‍‍ ‍‍ දීපිකා පියදර්ශණී මහත්මියටත් ආදරය සහ ගවුරවය මේ සින්දුව වෙනුවෙන්❤
@sudarshanbandaranayake6773
@sudarshanbandaranayake6773 2 жыл бұрын
සසංක මල්ලී, උමාරා අක්කා, හරිම ලස්සන නිර්මාණයක් ❤❤❤
@kaviii02
@kaviii02 2 жыл бұрын
හදවතට දැනුණා මන් හිතින් ගොඩක් ආදරේ කරන ගීතයක්
@kithravistory3026
@kithravistory3026 2 жыл бұрын
උමාරා ඇත්තටම දක්ෂ ගායිකාවක් .දක්ෂ ගීත රචකයින් ඒ දක්ෂතාවය තව තවත් සමාජගත කරන්න. ඇයත් මේ ගීතයට සාධාරණයක් ඉෂ්ට කර ඇත.
@vinuofficial5397
@vinuofficial5397 2 жыл бұрын
Beyond beautiful petal soft vocals 💌💓 and..and the cinematography😭❤
@yashodaraniroshani9718
@yashodaraniroshani9718 2 жыл бұрын
Cover එක ඇත්තටම ලස්සනයි එත් හිතෙ දොන්කාර දෙන්නෙ දිපිකා මහත්මියගෙ හඩ
@chamindajanakakodithuwakku1373
@chamindajanakakodithuwakku1373 2 жыл бұрын
අපි කැමති නුඹේ අම්මා කිරට ගියා...., කිරි අරගෙන එන්න ගියා... මිසක් ආ..රා..රේ... ආ..රේ ර..රො... වලට නෙවෙයි. සංගීතමය ඥානයෙන් අපි ගොඩක් දුප්පත්. හැමදේම දේශපාලනිකයි 🤔
@hss2119
@hss2119 2 жыл бұрын
Cover? 😂
@sepaligamage2133
@sepaligamage2133 2 жыл бұрын
Deepika mahamiyage hada donkara denawa
@kelumhettiarachchi4908
@kelumhettiarachchi4908 2 жыл бұрын
Absolutely correct. I feel the same, too much variations ….
@YasiriSanjeewa
@YasiriSanjeewa 2 жыл бұрын
අනිවා
@ashenudula1809
@ashenudula1809 2 жыл бұрын
යුග දෙකක රස පටලවාගත් ඇත්තනි,නැවත වරක් අසා බලන්න....🖤💎
@lucky4friends
@lucky4friends 2 жыл бұрын
යුග දෙකක කතාවක් නෙවෙයි, ගීතයේ අලංකාර ගත්තත් භාවයන් ගත්තත් දීපිකා ගෙ ගැයුම අහල රසවිඳපු කෙනෙක් මේක දාන්නෙ දෙවැනි තැනට. Cover එක ලස්සනට කියනවා. ඒත් දීපිකා ප්‍රියදර්ශනී කියන ගායිකාවගෙ මුල් ගැයුම පරිපූර්ණයි.
@tonywijeratne5148
@tonywijeratne5148 2 жыл бұрын
උමාරියා ඔබ එක්කරන්නේ නව රසයක්. පරණ දීපිකාගේ හණ මිටිය කර ගහගෙන අප යන්නේ නැත.
@publicinterface2344
@publicinterface2344 2 жыл бұрын
කුවේට් කුමාරිත් කිව්වනං හරියටම රස ගලප ගන්න තිබුනා.
@shanegam1106
@shanegam1106 2 жыл бұрын
@@lucky4friends පරිපූර්ණ නෑ. දීපිකා මෙච්චර හැගුම්බරව ගයන්නෙ නෑ.
@surangadias9084
@surangadias9084 2 жыл бұрын
රීමේක් එකක් කලාම ඔහොමතමයි..සරලයි. ඇබ්බැහි ඌවන්ට පලමු එක මේක මොකක්ද ..අසනවා වෙනුවට ඇහිල පමනක්මනම් පලමු එක මේක මැජික් විය හැකියි. අවාසනාවට ස්වයං නිර්මානයක් වෙනුවට රීමේක්? ඇත්තම ඇත්තයි ඔරිජිනල් එක ..ඒක ඔරිජිනල් .මේකෙ ඩුප්ලිකේට් බව දැනී දැනේ. උමාරියාට මීට වඩා දෙයක් කල හැකිය. කේක් එකක් උවද අතේ හුරුව දරුනු වූ කල අයිසිංමනම්. උමාරියා ඉතා දක්ශයි .. නමුත් ......දීපිකා ප්‍ර්‍රරත්තක්ශ්‍යි.
@nivarthanafernando7153
@nivarthanafernando7153 2 жыл бұрын
ගීයක මරණය ගීතයක් හීයක් ඇන්නා මෙන් හිතට දැනෙන්නේ ඒ හඩෙන් හිතට කාවද්දන හැගුම් වලින් පාසල් කාලය කැම්පස් කාලය මොන කාලයේ හෝ ප්‍රේමය අත්වින්දත් නැතත් දිපිකා ප්‍රියදර්ශනි පීරිස් මහත්මියගේ හඩින් මේ ගීතය අසද්දි සිතුවිලි මනෝ ලොවකට ගෙන යන්නේ කාටත් නොදැනිමයි අහෝ එනමුත් මේ නව ගායිකාවගේ හඩින් මේ ගීය ඇසෙන්නේ තවත් හින්දිකරනයක් සහ බටහිරකරනක් සංයෝජනය වු එක විහිලුවක් මෙන් ගිතයේ අරුතට වචන ගායනාව අජුතයි මේ මගේ මතයයි විවිධ රසවින්දනවලට කැමති ඔබට මෙය නව රසයක් වනු ඇත ඒත් අර්ථාන්විත සුභාවිත ගීයට මෙය පා පහරකි නිවර්තනා
@joe_fed
@joe_fed 2 жыл бұрын
Lassanata gayanawa..... oba... hitha nam thawama mul gayumatay.... Deepikage
@akilaabey30
@akilaabey30 2 жыл бұрын
විශිෂ්ඨ සංයෝජනයක් ❤️
@HasithaJayasanka
@HasithaJayasanka 2 жыл бұрын
Umara , ඔයා ඔහොම සිංදු කිව්වාම අපිට, අපේ හිත් වලට මොකද වෙන්නේ ? No words ☹️ සිංදුව දැනෙන විදිය කියන්න තේරෙන්නේ නෑ. ලියවෙයි ගොඩක් . මේ සගීතය ඇහෙද්දී ඇස් පියයවෙනවා . කටහඩට රූප මැවෙනවා . ලස්සන නිර්මාණයක් රූප රචනය , පාට , මේ හැමදේම ලස්සනයි ❤️❤️❤️❤️
@kavindu_maswelagedara2003
@kavindu_maswelagedara2003 2 жыл бұрын
යුගයන් දෙකක් ,හඬවල් දෙකක්,රසයන් දෙකක්....😁 පටලවා නොගෙන දෙකේම රස විඳින්න...💜️🙂
@thejangeethanjana2079
@thejangeethanjana2079 2 жыл бұрын
kzbin.info/www/bejne/mp7LnGV5mdqWmNk උත්සහයක් 😁❤️‍🔥
@gayann874
@gayann874 5 ай бұрын
cheers for this comment sir !
@kumudunimaranahansi3674
@kumudunimaranahansi3674 2 жыл бұрын
කවිය ඔබ තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසි සිත දෙගෙඩියාවෙන් තවම නොලියූ කවිය ඔබ.
@supembara_jothi_page
@supembara_jothi_page 2 жыл бұрын
පරණ ගීතයේ රසය තවත් වැඩිකලාට බොහොම ස්තුතියි
@nadeeshanavimansala6020
@nadeeshanavimansala6020 2 жыл бұрын
ඇහෙන වචනයක් වචනයක් ගානේ හිතට දැනෙන්නේ අමුතු කෘතිම ගතියක්... යුග දෙකක් කියල හිත හදාගන්න උත්සාහ කරත් අපි ඇබ්බැහි වෙලා ඒ ලයාන්විත ගැයුමට... ඔව්, දීපිකා මහත්මිය ඔබ කවියක්...
@puwakpitiyesaradapuwakpiti2264
@puwakpitiyesaradapuwakpiti2264 2 жыл бұрын
මට කියන්න බොහෝ දේ තියනවා .. ඒත් මෙපමනක් කියමි. මෙය අහන වෙලෙත් අපේ මනෝභාවයට එන්නේ දීපිකා මිස්ගේ ගායනයමයි.. කවුරුන් ගැයුවත් ඒ රස නැත.
@chamindajanakakodithuwakku1373
@chamindajanakakodithuwakku1373 2 жыл бұрын
පතන දෙයට වඩා ලැබෙන දේ ගැන හිතනවා නම් ඔබ නිදහස් මනසක් ඇති මිනිසකු වේවි ❤️
@anushkapremathilaka1790
@anushkapremathilaka1790 2 жыл бұрын
Rasawindanaya kiyna ek ekkngen ekknta wenas wdht feel wenne oyt meka rasa nathi wunata tawath piriskata meka rasa wenna puluwn
@kumudinibandara5213
@kumudinibandara5213 2 жыл бұрын
මුල් ගායනයේ අගය වඩ වඩාත් දැනුනා...
@puwakpitiyesaradapuwakpiti2264
@puwakpitiyesaradapuwakpiti2264 2 жыл бұрын
@@chamindajanakakodithuwakku1373 ❤️
@puwakpitiyesaradapuwakpiti2264
@puwakpitiyesaradapuwakpiti2264 2 жыл бұрын
@@anushkapremathilaka1790 මා පැවසූවේ මා ප්‍රිය කරන ආකාරය.. මගේ භාවිතයේ අනෙකුගේ නිදහසට කිසිම දවසක බලපෑම් කොට නැත. බුදුසරණයි
@waspriya8548
@waspriya8548 2 жыл бұрын
ගොඩක් ලස්සනයි. මේ ගායනයේ වෙනමම රසක් දැනුනා. දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගෙ ගායනයේ තිබුන රස මම මේ ගායනයේ හොයන්න ගියෙ නැති නිසා මට මේ ගීතය දැනුනා
@nihalgunasena9397
@nihalgunasena9397 Жыл бұрын
One of our own talented musician and song writer par exsolence no one can match above all a super innocent gentleman up to finger tips please do more beautiful songs for us Budusaranai oba thumata God Bless you innocent gentleman ❤️
@roshani850
@roshani850 2 жыл бұрын
යෞවනේ.. 🎶tht part was amazing
@gamingking8098
@gamingking8098 2 жыл бұрын
කනට මී පැණි වත්කරනවා කියන්නේ මේකටද? 😍😍 අනේ හරීම ලස්සනයි. ඒ සිංදුව අහපු වෙලේ දැනුන හැගීම නම් හිතාගන්න බෑ ❤️❤️ උමාරා අක්කිට හදවතින්ම සුභ පතනවා...ආදරෙයි ඔයාට
@huslerkg9215
@huslerkg9215 2 жыл бұрын
☺️
@buddhirathnayake5582
@buddhirathnayake5582 2 жыл бұрын
කනට මී පැණි වත්කරනකොට සුන්දර නෑ, රිදෙනවා , හරිම irritate....
@jeromy5642
@jeromy5642 2 жыл бұрын
@@buddhirathnayake5582 e oyata. apita ehema na
@buddhirathnayake5582
@buddhirathnayake5582 2 жыл бұрын
@@jeromy5642 ඔයා test කරලා බලන්ට මී පැණි ටිකක් කනට දාගෙන බලන්ටකෝ....
@shashikagayani9757
@shashikagayani9757 2 жыл бұрын
listen to original song too...
@niroshaabeysinghe2161
@niroshaabeysinghe2161 2 жыл бұрын
ඔබගේ ගායනය විශිෂ්ටයි..ඒත් මුල් ගායනය සමඟ නොදැනුවත්ම සැසඳෙනවා..දීපිකා මහත්මිය හැඟුම්බරව ගයනවා..❤
@harshanierandika8076
@harshanierandika8076 Жыл бұрын
ඔබේ උත්සහය අගයම්..එත් දීපිකාගේ හඩ හදවත ඇතුලට කතාකරනවා..ඔබට ජය
@danuka_prasantha
@danuka_prasantha 2 жыл бұрын
සමහර cover songs තියෙනවා මුල් ගීතේ ෆීලින් එක එන්නෙම නෑ.. ඒ අතින් මේක මාරම රහයි 😍❤️
@thushankavindraofficial9655
@thushankavindraofficial9655 2 жыл бұрын
No words to write ✍️❤️‍🔥 Speechless ❤️‍🔥🥺
@TasteofLeadGuitar
@TasteofLeadGuitar 2 жыл бұрын
යෞවනේ.... කියන කොටසේ music arrangment එක ලස්සනයි... අමුතු විදියකට feel වෙනවා...... 🙂🙂👍👍
@thusitharajakaruna3468
@thusitharajakaruna3468 2 жыл бұрын
උත්සාහය ගැන සතුටුයි. ඒත් දීපිකාට ලංවෙන්න වත් බෑ. ගීතය ඇතුළෙ දීපිකා දෙන හැගීම් උමාරියා ගෙ ගායනය තුළ මට නං නොදැනේ.
@TasteofLeadGuitar
@TasteofLeadGuitar 2 жыл бұрын
@@thusitharajakaruna3468 අවුරුදු ගණනක් තිස්සේ අපේ හදවතේම රැදිලා තිබුන ගීතයක් නිසා, මේ වගේ සිංදුවකට වෙනමම colour එකක් දෙන්න ගියාම ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ.... මම හිතන්නේ ගොඩක් දෙනෙක් මේක original එක තරම් feel wenne නෑ කියන්නේ ඒකයි... නැත්නම් මේ ගායනේ සහ සංගීතයේ කිසිම ගැටළුවක් නෑ...
@jeromy5642
@jeromy5642 2 жыл бұрын
@@thusitharajakaruna3468 උමාරියා නෙවෙයි, මේ ඉන්නේ උමාරා
@thilinisamarasekara4619
@thilinisamarasekara4619 2 жыл бұрын
ඔව් ඒක හරි..මටත් ඒකම හිතුනා..❤
@surangahemachandra
@surangahemachandra 2 жыл бұрын
මට නන් ලස්සන දීපිකාගෙ original එක ❤️
@karu3261
@karu3261 2 жыл бұрын
Fantastic performance, UMARA! What a beautiful singing ❤
@duvinipadukkage2376
@duvinipadukkage2376 2 жыл бұрын
Suba pathum..!!! Namuth Mul gayikavage sitha noridava ethumiyava danuwath kara mema nirmanaya sidu kalanam thavath anargai...!!!
@anushikasilva2492
@anushikasilva2492 2 жыл бұрын
මුල් ගායනත් මෙම ගායනයත් ඉතාම ලස්සනයි .උමාරා එකට වෙනම රසයක් ගෙන්නලා තියනවා මම හරිම කැමති එක්කට ජය වෙවා♥️♥️
@nadeeshahansani1255
@nadeeshahansani1255 2 жыл бұрын
දීපිකා මහත්මියගේ ගායනය විශිෂ්ඨයි ❤️❤️
@Unique_Entertainment
@Unique_Entertainment 2 жыл бұрын
@umara
@kasunnavoda3698
@kasunnavoda3698 2 жыл бұрын
සංගීතය කියන්නේ තනිකරම විශ්වීය භාශාවක්මැයි. එහෙව් එකේ මෙයා කිව්වේ අරයා වගෙද අරයද හොඳ මෙයාද හොඳ කියලා හොයනවට වඩා මුල් නිර්මාණයෙන් ඔබ්බට ගිහින් ඒ අස්සේ තිබ්බ අති සියුම් තැන් හොයා ගත්තු අපූරුව ගැන හිතන්න.. නිර්මාණය ‍රස විඳින්න.. ඒ ඇති..
@adjwardossman3617
@adjwardossman3617 2 жыл бұрын
So true...
@CutOutYT
@CutOutYT 2 жыл бұрын
හරියටම කියලා තියනවා. ❤️
@user-vk8kb5ke6i
@user-vk8kb5ke6i 2 жыл бұрын
එච්චර open minded මිනිස්සු ඉන්නවා නම් ලංකාවට ඔහොම වෙයිද
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
ඇත්ත
@nikeshalakaluthanthri6440
@nikeshalakaluthanthri6440 2 жыл бұрын
Very true
@dilakshaperera
@dilakshaperera 2 жыл бұрын
This is UMARA 🎙🙏🏽❤️
@princeisha1234
@princeisha1234 2 жыл бұрын
අලුත් රසමැවීම හරිම අගෙයි! තෙරුවන් සරණයි 🌸
@randikaharidu4933
@randikaharidu4933 2 жыл бұрын
අලුත්ම රසයකට , එ රස හරි හැඩයි ❤️❤️
@shashikate
@shashikate 2 жыл бұрын
මුල් ගීතයට වගේම ⁣මෙිකත් ඉතාම ලස්සනයි .දෙයාකාරයකට රස වින්ඳා..❤❤❤
@The_kokis
@The_kokis 2 жыл бұрын
හරිම ලස්සනයි❤️ හිත නිවෙනවා❤️
@thilakshisubasinghe6549
@thilakshisubasinghe6549 2 жыл бұрын
Moving with current trends. I like both versions. We lived our youth with the previous version of Deepika. Deepika was one of our favorite female singers between the 90s, and 2010. None can compare the quantity and the quality of music she delivered to the Sri Lankan music industry. At first, I thought, oh no, l liked the previous version. Then I saw comments and critics for this version. Then l listen to this again. As an ordinary person, l see it as another amazing product. (Might there be technical differences for music experts). I assume this will touch the current younger generation. Anyway, both Umara and Umaria are extremely talented female singers. They are the present and future. All the best to both of you. Nothing is permanent in this world. Talents and skills must be delivered to the next generation.
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 2 жыл бұрын
මේ ඉන්නෙත් මම ආසම ගායිකාවියක් ඇත්තෙන්ම ගොඩාක් ලස්සනම අලංකාර මිහිරි කටහඩක් තියෙනවා මෙයාට ඒතමයි උමාරා සිංහවන්ස ගායිකාවිය හරිම මේ ගීතය නම් හරිම සුන්දර ගීතයක් ජනප්ප්‍රිය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 💖🧡💜💚💙❤️
@pravferna4481
@pravferna4481 2 жыл бұрын
වෙනස් රසයන් දෙකක්...දෙකම ලස්සනයි
@sameerachammi7369
@sameerachammi7369 2 жыл бұрын
විශාරද දිපිකා ප්‍රියදර්ශණි පිරිස් ගෙ හඩ හැකියාව විශිෂ්ඨයි.❤💚
@thusharadananjaya6574
@thusharadananjaya6574 2 жыл бұрын
Hard to defeat the feeling of the original song. And never will !!
@JagathJEdirisinghe
@JagathJEdirisinghe 2 жыл бұрын
මගේ අවංක අදහස නම් දීපිකාගේ මුල් ගැයුමේ මට දැනෙණ හැඟීම මේ ගැයුමේ නොදැනෙන්නේය යන්නයි.. (කවර් සෝන්ග්ස් කිරීම පිළිබඳව මගේ කිසිම විරුද්ධත්වයක් නැත)
@chathudesilva963
@chathudesilva963 2 жыл бұрын
Aththa..lassana deepikage eka..
@Shivanthi6
@Shivanthi6 2 жыл бұрын
Yes, I like Deepika's version. It touches my heart. Umara is a brilliant singer with a different texture.
@luckyshan7282
@luckyshan7282 2 жыл бұрын
yes same here. its just a fail project. so no harm trying new things. However unfortunate thing is, deepika's song doesnt have at least half of the views as this version.
@yu12769
@yu12769 2 жыл бұрын
@@luckyshan7282 It may not have views but a whole country knows the song by heart, which is not the case for new day songs
@luckyshan7282
@luckyshan7282 2 жыл бұрын
@@yu12769 True , i am with you. But singers get recognition with views. It would have been great if Deepika is the one singing this remake as well. She might get better recognition in the modern platforms.
@thushanchathuranga7935
@thushanchathuranga7935 2 жыл бұрын
වෙනස් විදිහේ රහකට ඉදිරිපත් කිරීම ගැන සතුටුයි. තව ඕනේ..♥️♥️
@deshanisenadhi8866
@deshanisenadhi8866 2 жыл бұрын
දීපිකා මහත්මිය ඉතාම සාධාරණයක් ලෙස මේ ගීයට රසයක් එක් කලා..මේ තරම් දුර අපේ හිතේ රැදුනේ ඒ නිසයි උමාරා මහත්මිය එය තවත් ජීවමාන කලා.. මේ ගීය හුස්ම ගන්නවා වගේ මට දැනෙන්නේ .. විශිෂ්ටයි 💐💐💐💐💐
@radhikadharmarathne9791
@radhikadharmarathne9791 2 жыл бұрын
That voice amazing 🤩 it’s look like pouring honey into ears😍😍😍🥰❤️
@roycearthur8060
@roycearthur8060 2 жыл бұрын
WOW !. Wonderful job. BEAUTIFUL 👌 👏👏👏🥳❤💐🤗
@slbound1804
@slbound1804 2 жыл бұрын
මේව තමා අධිමාත්‍රා 😍
@tharulishenaya952
@tharulishenaya952 2 жыл бұрын
අපේ හිත් හොරාගත්තේ කොච්චර ඇහුවත් ආයේ ආයේ අහන්න හිතෙන් දීපිකා මහත්මියගෙ ඒ විශ්මිත කවියයි..කොපි කල හැක සම කල නොහැක.තම හැකියාවන් තමන්ගේම අලුත් නිර්මාණ තුලින් එලිදක්වන එක තමයි හොද.විශුවල් නැති පරන කවිය මැරෙනකම් හිතේ රැදිලා ඉවරයි ..මේවා නිකම් ඇහුවා බැලුවා එච්චරයි
@metthalonly5064
@metthalonly5064 2 жыл бұрын
Superb... fantastic.....wow... Love u Umariyaa...............
@ayathma
@ayathma 2 жыл бұрын
Damn beautiful miss umara...love this version...♥✨
@jayanthakumarak.d.6778
@jayanthakumarak.d.6778 2 жыл бұрын
වස්සානයට අත වනලා ලඟට ගත්ත මගෙන්, කවිය ඔබ ඈත් කලා සුන්දර ගැමි පරිසරයක සිටී මා අකමැත්තෙන් නගරයට රැගෙන ගියා සේ දැනේ. වෙනස සාපේක්ෂයි සුබ පැතුම් !
@anuradharajapakshe9350
@anuradharajapakshe9350 2 жыл бұрын
Beautiful work❤️
@ireshayeshanwickramage6363
@ireshayeshanwickramage6363 2 жыл бұрын
That is a heart touching voice love it nice remake ❤️🎼
@kumaripathirana4789
@kumaripathirana4789 2 жыл бұрын
E unata umarage voice ekath godasssssk lassanai.lassanai umara.suba pathanawa.
@ravindrajayasena6732
@ravindrajayasena6732 2 жыл бұрын
උමාරගේ කුසලතාවය ගැන කිසිම ගැටළුවක් නැහැ. ඒත් අපේ හිත් මුල් ගායනයට ඇබ්බැහි වෙලාද කියලත් හිතෙනවා... මොන ආරකට කිව්වත්, හිත යටින් පළමු ගැයුම ඇහෙන්නේ ඉබේමයි....
@chamindajanakakodithuwakku1373
@chamindajanakakodithuwakku1373 2 жыл бұрын
කසාදයට හුරුවන්න..... වටිනාකම දැනේවි...
@ravindusandeepa5468
@ravindusandeepa5468 2 жыл бұрын
Fuck yeah man... ❤️❤️❤️❤
@user-ju1wp9xf8k
@user-ju1wp9xf8k 2 жыл бұрын
හැම කසාදයක්ම සාර්ථක නෑ 🙄
@thusharapalitharatne7579
@thusharapalitharatne7579 2 жыл бұрын
කාලා සින්දුව 🙈🤣
@tharukiperera1324
@tharukiperera1324 2 жыл бұрын
එක තමා මුල් ගායනයට හානියක් නොකර වෙනත් අලංකාර එක් කර ගායනා කරනවා කියන්නේ. එක හැමෝටම බෑ.එක තමා වෙන්නත් ඕන. එක උමාරගේ හැකියාව
@nirmaleefernando1806
@nirmaleefernando1806 2 жыл бұрын
දීපිකාගෙන් ඇහුනු ඒ හැඟුම්බර හඬ මට නම් ඇහුන් නෑ. ඒත් ඔබටම ආවේණික හඬින් ගයල තියෙනව . සුබ පැතුම්
@sankamallawarachchi1023
@sankamallawarachchi1023 2 жыл бұрын
මාත් එකඟයි ඔබෙි අදහසත් එක්ක
@mgchinthana
@mgchinthana 2 жыл бұрын
Yes...
@panawalagesampath4352
@panawalagesampath4352 2 жыл бұрын
Apo......
@panawalagesampath4352
@panawalagesampath4352 2 жыл бұрын
Sinduva evari....koi tram lassana sinduvak da ma vinasa karanna....
@surangahemachandra
@surangahemachandra 2 жыл бұрын
අනිවා. එකඟයි.
@g.kalpani7913
@g.kalpani7913 2 жыл бұрын
දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ හඩින් අසා තිබුණ නිසා ද මංදා මේ හඩ හිතට එතරම්ම දැනෙන්නේ නෑ... දීපිකා මහත්මියගේ ගීත වලින් කැමති ම ගීතය මෙයයි. ඒත් උමාරා ගේ හඩ නිසා ම මෙම ගීතය තරුණ පරපුර වැළද ගනීවි. නිර්මාණය ට දායක වී පැරුණි ගීත නැවතත් රසවින්දන යට ලබාදීම ගැන සියලු දෙනාටම සුභ පතමි...🙏
@sanjayaranasinghe9346
@sanjayaranasinghe9346 2 жыл бұрын
උමාරියා නෙමේ උමාරා
@g.kalpani7913
@g.kalpani7913 2 жыл бұрын
@@sanjayaranasinghe9346 ඔව් මේක ගහන එක නෙමෙයි ටයිප් වෙන්නේ...🙏
@thiliniwijesinghe9394
@thiliniwijesinghe9394 2 жыл бұрын
අනිවාර්යයෙන් ...මටත් එහෙමයි .. ඒ සිංදුව කියපු ගමන් මතක් වෙන්නේ දීපිකා මහතමිය. ඒ රසය කාටවත් දෙන්න බෑ..
@amilamohan3317
@amilamohan3317 2 жыл бұрын
මටත් පරන සිංදුවේ තිබුන හැගිම් ප්‍රකාශනය අලුත් එකෙන් දැනුනා මදි .
@sanjayaranasinghe9346
@sanjayaranasinghe9346 2 жыл бұрын
@@g.kalpani7913 😂
@mahindadisanayaka111
@mahindadisanayaka111 2 жыл бұрын
Mul song eka ahenawa. Eath wenama feel ekak danenne. Superb. Performing very very best.
@nisalkodithuwakku9282
@nisalkodithuwakku9282 2 жыл бұрын
දෙක ම රස වින්දා... ඇත්ත තමයි , ලොකු වෙනසක් තියේ. ඒත් දෙක ම ලස්සනයි. ගායිකාවන් දෙපළක් එක ම ගීතය දෙවිදියකට ගායනා කළා. රස විඳින අපි දෙකට බෙදිලා වාද කරගන්නවා. රසවින්දනයෙයි දේශපාලනයෙයි වෙනසක් නැති වෙයි මෙහෙම ගියොත්... 😓
@priyanwadaamarasena5161
@priyanwadaamarasena5161 2 жыл бұрын
Eka atta.. eka hamoma terum ganna oni.
@_nileeshia_
@_nileeshia_ 2 жыл бұрын
This is an awesome work, I really loved the cover version. Umara akki I really love the tone of your voice and the feeling you expressed. Rohana sir I really appreciate your effort, and I'm counting on you to see more cover versions of your lovely old melodies. By remaking these old songs the new generation like us will surely remember these old hits. Thank you so much Sir, May God grant you good health to live more and may he bless you to make more and more beautiful melodies. Umara akki keep shining, May God bless your voice.
@DjShaggySrilanka
@DjShaggySrilanka 2 жыл бұрын
Much love Umara 🤗❤️🙌🏻👏🏻👏🏻👏🏻
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 2 жыл бұрын
ආදරනීය නිර්මාණ ❤️
@travelwithdronesl2455
@travelwithdronesl2455 2 жыл бұрын
දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගෙ ලයාන්විත හඬත් උමාරා මහත්මියගෙ උස් හඬත් වෙනමම රස දෙකක් ... නූතනවාදය තුල කවිය ඔබ ඉහලම රසයක් ....❤️❤️❤️
@user-hd6zq5uk8l
@user-hd6zq5uk8l 18 күн бұрын
රොහණ වීරසිංහ සිංදු ටික විකුණනවා Simply is that 👌
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 2 жыл бұрын
ලස්සනයි හැබැයි මුල් ගායනයට හිත පුරුදු වෙලා ද මන්දා ඒ තනුව තමයි හිත ගයන්නේ
@ravindrajayasena6732
@ravindrajayasena6732 2 жыл бұрын
අනේ මංදා...මුල් ගායනයට අපි ඇබ්බැහි වෙලා වගේ නේද???
@gayanvidanapathirana9779
@gayanvidanapathirana9779 2 жыл бұрын
කවිය ඔබ කියන්නෙ විශාරද දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගෙ ආත්මය ❣️ But speechless your invincible skill Madam Umariya 💐
@jeromy5642
@jeromy5642 2 жыл бұрын
දැන් ඉතින් ඇබ්බැහි වුනා එක් දිගට 20 පාරක් විතර ඇහුවා ඔයාගෙ කටහඬ භාවනාවක් ❤❤❤හදවතේ ඉන්න නිහතමානී ගායීකාවක්.. 😍❤
@sanfernando9
@sanfernando9 2 жыл бұрын
විසි පාරක් කොහොම වෙතත් එක පාරක් අහගෙන හිටියෙත් බොහොම අමාරුවෙන්. ගායනයක් නෙවෙයි රඟපෑමක්නේ තියෙන්නේ
@yu12769
@yu12769 2 жыл бұрын
😂😂
@shashimalvidarsha6514
@shashimalvidarsha6514 2 жыл бұрын
මේක දීපිකාගෙ වොයිස් එකෙන් අහන්න ඕනෙ අය ගිහින් original එක අහන්න..cover එකක් විදියට වෙනම feel එකක් ගන්න ඕනෙ අය මේක අහන්න..👍❤️රැල්ලට ඇයි මේ එකම comment එක දාල ඉතින්..වදයක් ඒක අහන, විඳින මිනිස්සුන්ට😪
@pradeepajayarathna5338
@pradeepajayarathna5338 2 жыл бұрын
උමාරා දීපිකා මෙන්ම ඔබත් විශිෂ්ටයි. ගුවන්විදුලියෙන් රසික යන්ට නොමිලේ ඇසුනු දා මෙන් නොව කවිය ඔබ යම්කිසි මුදලකට දීපිකා ගැයුවේ නම් එදා සිට එය වෙළදාමක් වීම වැළැක්විය හැකි නොවේ
@pavithmatheesha
@pavithmatheesha 2 жыл бұрын
Beautiful Sir...❤️
Kaviya Oba (කවිය ඔබ) - Visharad Deepika Priyadarshani, Sunil R Gamage | 1990
3:39
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 236 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 2,8 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Malakuth Thibuna Official Music Video | Chitral Somapala & Umara Sinhawansa
5:00
Dhanushka Fernando Creations
Рет қаралды 8 МЛН
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58