Meedum Wasanthe (Lyrics) | මීදුම් වසන්තේ සීතත් දැනේවි | Surendra ft. Amila

  Рет қаралды 3,975

Tharindu Dilshan Korala

Tharindu Dilshan Korala

Күн бұрын

Meedum Wasanthe Lyrics | මීදුම් වසන්තේ සීතත් දැනේවි
Mage Pem Kumara Lyrics | මගේ පෙම් කුමරා
Mihidum Wasanthe Lyrics | මිහිදුම් වසන්තේ
| Surendra Perera Ft. Amila Nadeeshani
| Sirasa SuperStar Season 2 (2007)
Original 4K Video Download: goo.gl/oLqmJo
My Google Drive - (180.00 MB)
ගායනය - අමිලා නදීශානි සහ සුරේන්ද්‍ර පෙරේරා
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සරත් ද අල්විස්
❤️ This video is purely for Entertainment,
Informational and not commercial purpose ❤️
Please share with your friends if you like this video and
please subscribe!! ❤️❤️❤️ Video Created By
Tharindu Dilshan Korala | 2019
මීදුම් වසන්තේ - සිංහල ගී පද වැල්
හො හො හො ………..හො …..//
ලාල ල ල …..ල ලා ලා ලා
හෝ හො ….හො හො
Mucis
මීදුම් වසන්තේ සීතක් දැනේවි
පංච පියුම් යහනේ වස්සන්න වරුසා කුසුම් වසන්තයේ...
මගේ පෙම් කුමරී - මා තමා...
ගිම්හාන සැන්දෑ ඔබෙ පෙම් සමීපේ
සීතල මට නොදැනේ ඔබ ගාව හිදිනා තුරා තුරුලේ ඔබේ...
මගේ පෙම් කුමරා - මා තමා...
Music
පෙම් කුසලානේ මා ළමැද හැංගිලා
ආශා උපදී මධු බොන්න ළං වෙලා...
මා වත සගවා ළැම හංස විල් මැදින්
සැතපෙන්නේ මා ආනන්ද සිහිනයෙන්...
මේ වාසනා පෙම් ජීවිතේ
උතුරා ගලයි මධු මීවිතේ
අපි ගයමු ආදරේ ගී හොඳටෝම ළං වෙලා...
Music
සද නෞකාවේ සාගර තරංගයේ
කොහෙ හෝ යමුකෝ මේ ශාන්ත රාත්රියේ...
අපි දෙන්නාමයි වෙන කවුරු හෝ එපා
තනිවෙන්න යමුකෝ අහසේ වළාකුළේ...
මල් රේණු හා සමනල්ලු සේ
ඉන්නැයි කියා සිත කීවෙදෝ
අපි දෙන්නගේම ලෝකේ හිදිමු නුවන් පියා...
Music
මීදුම් වසන්තේ සීතක් දැනේවි
පංච පියුම් යහනේ වස්සන්න වරුසා කුසුම් වසන්තයේ...
මගේ පෙම් කුමරී - මා තමා...
මගේ පෙම් කුමරා - මා තමා...
All credit goes to Mentertainments and all
other composers and musicians who
created this soundtrack. ❤️❤️❤️
Artist - Surendra Perera & Amila Nadeeshani
Music - Sarath De Alwis
Lyrics - Ajantha Ranasinghe
 Sinhala Lyrics: ( www.rockol.it )
goo.gl/XMQDVi
 Mp3 Download: (sarigama.lk)
goo.gl/WNjRr6
 Wallpaper Source: ( unsplash.com )
unsplash.com/p...
 Click here for Subscribe my channel:
goo.gl/UtwxrJ
 Follow Hashtag:
#MeedumWasanthe
#SurendraPerera
#AmilaNadeeshani
#MAHARAJAENTERTAINMENTS
 Tags:
Meedum Wasanthe Lyrics
MEntertainments
මීදුම් වසන්තේ සීතත් දැනේවී
Surendra Perera songs
Amila Nadeeshani songs
Surendra Perera & Amila Nadeeshani
Mage pem kumara
Sinhala Lyrics
Sinhala Duet
Duet songs
 Meedum Wasanthe Karaoke (Without Voice)
• Meedum Wasanthe Karaok...

Пікірлер: 6
@travelofsrilanka3146
@travelofsrilanka3146 5 жыл бұрын
964 මගෙන් මවත් සබ් කරලා සපෝට් කරනවාද යලුවා
@shenalihansini7245
@shenalihansini7245 3 жыл бұрын
ආසම ගීතයක් 🌹🌹🌹🌹🌹😻😻😻😻😻❤❤❤❤
@geethika0515
@geethika0515 Жыл бұрын
❤❤❤❤❤
@widanagesiromani2851
@widanagesiromani2851 3 жыл бұрын
Wow nice 😙😙
@nelumwijesinha4600
@nelumwijesinha4600 Жыл бұрын
😍
@chamiweerasuriya9960
@chamiweerasuriya9960 5 жыл бұрын
ගිම්මාන සැන්දෑ ..... මගෙ පෙම් සමීපේ..... හරි ලස්සනයි ..මම ගොඩක් අාස සින්දුවක්...
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 22 МЛН
Ozoda - Lada ( Ko’k jiguli 2 )
06:07
Ozoda
Рет қаралды 15 МЛН
මාලිමාවේ Theme songs
27:30
6 NEWS WAVE
Рет қаралды 18 М.
Ruwata Ruwe Lyrics - T.M. Jayarathna
3:40
song lyrics007
Рет қаралды 213 М.
Meedum Wasanthe
4:32
SL OLD HITS
Рет қаралды 237 М.