🔴සාදු තමයි හොඳටම කළේ | ජනාධිපති අපේක්ෂකයින්ගේ වියදම් කෙරුවාව එළියට |

  Рет қаралды 3,517

Mee Massoo TV

Mee Massoo TV

Күн бұрын

📌Don't forget to subscribe 🔔
මැතිවරණ වියදම් නියාමන පනත සහ 2024 ජනාධිපතිවරණයේදී එක් එක් අපේක්ෂකයින් තම ජනාධිපතිවරණ ප්‍රවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ලද ආදායම් සහ වියදම් පිළිබඳ සිවිල් සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා සමඟ සිදුකළ සංවාදමය වැඩසටහන..
(මෙම වැඩසටහන ඔබේ මිතුරන් හිතවතුන් අතර හැකි තරම් Share කර ගන්න. නමුත් අවසරයකින් තොර ව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Kalpa Gunarathna®
📌අපට දායක වෙන්න -
PayPal ගිණුම - www.paypal.com...
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - / meemassootv
❤ නිල Facebook පිටුව - / meemassoo
❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
❤ දුරකථන අංකය - +94 720743969
#oshala_herath
#npp
#anurakumaradissanayake
#baththaramulle_seelarathana
#dilith_jayaweera
#sjb
#hirunika_premachandra
#sajithpremadasa
#samagijanabalawegaya
#unp
#ranilwickremesinghe
#npp
#MeemassooTV®
#KalpaGunarathna​​​​®

Пікірлер: 24
@PrashadHere
@PrashadHere 15 сағат бұрын
මුන් ඔක්කොම කලේ චන්ද කඩන එක තමයි😅👍🏼👍🏼👍🏼
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 13 сағат бұрын
ආණ්ඩු කුමාර දිසානායකගේ ස්ටේජ් ගැහුවේ ඔක්කොම පක්ෂය මිනිස්සු ඩිජිටල් තිර ගෙනාවේ ඒත් පක්ෂය මිනිස්සු බිල් සාධාරණව දාලා තියෙනවා
@mandodary4544
@mandodary4544 13 сағат бұрын
Kanne punnaku O'Kane kiyanne
@akilabandara1137
@akilabandara1137 9 сағат бұрын
ai anith apekshakayonta pakshe minissu nedda ??😅 konde badapu chinekta kiyapan oya baila...😂
@leonarddesilva6137
@leonarddesilva6137 12 сағат бұрын
අනුරට ජය
@sumithekanayake7731
@sumithekanayake7731 13 сағат бұрын
තුක් නොදකින් රටේ නීතිය 😮😮😮😮😮 රනිලට සල්ලි කොහෙන්ද?😅😅😅😅😅
@thineth4905
@thineth4905 16 минут бұрын
මේව 😂පට්ට විහිලු.ඇත්තට වියද්ස්න් කරපුව දුන්නන්නන් රටෙ නය අවුරුදු දෙක තුනකටවත් ඉවරයි.ඒකත් අර අනුර වත්කමට කරාබු ජෝඩුවයි මාලෙයි තියනව කිව්ව වගෙ.
@thesinguudayakumar1500
@thesinguudayakumar1500 7 сағат бұрын
Oshela has nothing else to do in his life.
@priyankaramarasinghe1146
@priyankaramarasinghe1146 7 сағат бұрын
Why the election cometee accept incomplete election expenditure report ? The election commison should bring to court.
@gaminikokawalage7124
@gaminikokawalage7124 10 сағат бұрын
අපේ ගං වලත් හිටිය පෙරහැරට පස්සේන්ද පන්සලට ඇවිල්ල හාමුදුරුවනේ අරයා වැරදියි මෙයා වැරදියි කියන බුවෙක්. 😄
@leonarddesilva6137
@leonarddesilva6137 12 сағат бұрын
කල්ප ✌
@smaduraliyanage880
@smaduraliyanage880 10 сағат бұрын
කලින් අව්රුදු වල ඔය දීපූ මුදල් වාර්තා වලට අමතරව වැසිකිලි පෝච්චි, ටකරන්, අරක්කු, පුටු, බුරියානි, බිත්ති ඔරලෝසු, මහන මැෂින්, සිල් රෙදි බෙදුව..
@3DCD
@3DCD 13 сағат бұрын
Dadley may have given through someone else
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 13 сағат бұрын
ඕෂල ඔයා හිතන හැමදේම හරි නෑ ඒකත් මතක තියාගන්න ඔයාට හිතෙන හිතෙන දේ මෙතන ඇවිල්ලා කියලා මිනිස්සුන්ට මඩ ගහන්න එපා 😡💩🤮
@leonarddesilva6137
@leonarddesilva6137 12 сағат бұрын
Osala sajthe ga gottakthe pachaya
@leonarddesilva6137
@leonarddesilva6137 12 сағат бұрын
ඔසල මර්ගතය පචයා පල පල
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 12 минут бұрын
Meya karana wigraya kohomada sadarana wenne. Eyath paksikayekne. Anura Kumara kiyanne podu janathawa thulin mathuwuna awanka charithayak. Eyata horunge mudal ganna kisima uwanawak nehe. Meya karanneth horunge mada pracharayata thalluwak damimai. Ape rate nowa loke kohe hitiyath pudagalayinge wagathuga hondata hoyala balalai NPP ekata adara gaththe kiyala meya nodannawa athi samaharawita.
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 15 сағат бұрын
👍
@TitusJayaweera
@TitusJayaweera 11 сағат бұрын
Me kramayata mudal laba deema saha laba geneema allas ganayata wetenne nedda?? Eka apeksakayeku thora geneema wenuwen siyalu apeksakayan wiyadam karana lada mudale ekathuwa sandahan karanna.thaeada kisi kenekuta lebuna lebeem ithuru wela ho naya wela nethida ? Yamek laksa ho milliona gananin adara kalama ema ayata yam awadthawakzdi selakillak dakwanne nethida.me ganu denu siyalla wiswasa kireemata apahasui.mewaye sathya ho asthma bhawaya samannya apata wedak thibeda ? Methiwarana comisama meyata wada nirnayaka denna oona.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 32 МЛН
පරණ පුරුදු සටන  | සටන | Satana 29.10.2024
2:22:09
Newsfirst Sri Lanka
Рет қаралды 36 М.
කළ කම් ඵල දේ
29:23
Bharatha Thennakoon
Рет қаралды 38 М.
රන්ජන් රාමනායකගේ කැත වැඩ.2024.10.30.
29:22
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 1,8 М.
සිරස පත්තරේ | Sirasa Paththare | 30.10.2024
Newsfirst Sri Lanka
Рет қаралды 189