Пікірлер
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 5 сағат бұрын
පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
@kumarasirimuthumala9428
@kumarasirimuthumala9428 6 сағат бұрын
ඕකුන්ට,හදියවක්නොමත,මහත්මයෝ❤❤❤
@ZulfirKhan
@ZulfirKhan 9 сағат бұрын
Super 👌
@user-pw5fq3hr9g
@user-pw5fq3hr9g 12 сағат бұрын
ඔබේ අධිෂ්ඨානය , උත්සාහය සහ කැපවීම මනුස්‍ය සමාජයට යහපතක් වේවා!!!
@chandrawong8709
@chandrawong8709 12 сағат бұрын
This is another FRAUDSTER OF 225++1, NO DIFFERENCE, ONLY IDIOT VOTERS CAN BE CHEATED BY ANURA FRAUDSTER!, DECLARE YOUR ASSESTS & INCOME, ANURA, IF YOU ARE REALLY HONEST! (YOU ARE NOT!!! AT ALL)
@harshamadawabernard
@harshamadawabernard 13 сағат бұрын
සජියයි අනුරයි කරට කරලූ 😂 පාරට බැහැල බැලුවේ නැහැනේ. බැහැලා බලන්න ආසහිතෙයි
@upalirajapaksha7357
@upalirajapaksha7357 13 сағат бұрын
අපි අපේ දරුවන් වෙනුවෙන් දරුවන් ගේ හෙටදවස යහපත් වනු උදෙසා අනුර දිනවිය යුතුමය .
@sidathsamarasinghe
@sidathsamarasinghe 15 сағат бұрын
රටේ අතිමහත් බහුතරයක් ජනතාව පෙළ ගැහිලා ඉවරයි ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන්න. මේ පාර #මාලිමාවටකෝටියක් මොකද ඉතින් #අපිනෙඡන්දෙදෙන්නෙ!
@conyff1276
@conyff1276 16 сағат бұрын
#මාලිමාවටකෝටියක්#අපිනෙචන්දෙදෙන්නෙ.
@anuragamage1429
@anuragamage1429 16 сағат бұрын
කවුරු හොට මෙහොට පැන්නත් මාලිමාව විශිෂ්ට ජයක් ලබනව
@MadMax-zx3zx
@MadMax-zx3zx 17 сағат бұрын
Magey x chandey A.k.d ta ❤❤❤
@hintonwickramasinghe9476
@hintonwickramasinghe9476 17 сағат бұрын
Uncertainty appearing in forth coming election. Undecided voters majority for Dilith and Namal definitely.
@chandrasoyza6791
@chandrasoyza6791 17 сағат бұрын
ස්තුතියි මෙය ඉදිරිපත්කල සැමට, මහාචාර්‍යතුමනි ගොඩක් ස්තුතියි ,ගොඩක් පිං සිදුවෙිවා.කොලොස්ටරෝල් සදහාද මෙවැනි අපේම ⁣⁣ෙඖශධයක් සොයා ගන්න.නිරෝගීසුව දීඝායු සමිපත් ලැබෙිවා! 🌼🌼🌼🙏
@hintonwickramasinghe9476
@hintonwickramasinghe9476 17 сағат бұрын
NPP 15% only
@helapower
@helapower 18 сағат бұрын
Jaya wewa. Theruwan Saranai !
@SheltonMarcus-nv9tt
@SheltonMarcus-nv9tt 18 сағат бұрын
මේ වට දාන්නේ එක එකාට පෝස්ටර් ගහපු නුගත් මෝඩයෝ, උන්ගේ හැටි බලන්නකෝ, පාතාලේ උන් වගේ, මුන්ව පුනරුත්තාපනය කරන්න ඕනේ
@GnanaGavesi
@GnanaGavesi 19 сағат бұрын
දැන ගන්න හාමුදුරුවනේ... බුදු හාමුදුරුවෝ ගාව අදරේ නමේ තමා තිබ්බේ.... මෛත්‍රියයි තිබ්බේ.. ඒ හින්දයි රා කළ පොවපු නාලාගිරිත් බුදු හාමුදුරුවො ගාව දන ගැහුවේ... දැන ගන්න හාමුදුරුවනේ.. ත්‍රිපිටකේ ඉගෙන ගත්තට වැඩක් නෑ.. වැරදි තැනින් අල්ල ගත්තොත් තමාම නහිනවා.. හරියට නයා වැරදි තැනින් අල්ල ගත්තා වගේ තමා...
@SamarakoonMudiyanselageAnula
@SamarakoonMudiyanselageAnula 19 сағат бұрын
අයියෝ මාලිමාව දිනයිද... මමත් දෙනවා මාලිමාවට....
@ptwijesinghe7691
@ptwijesinghe7691 20 сағат бұрын
ඔය පරණ නම් වලට දැන් වලංගුභාවයක් නෑ දැන් ,මතක් කරන්න එපා.
@ireshaweerasekera.3138
@ireshaweerasekera.3138 20 сағат бұрын
Mona theendu gaththath eyalage deshapalanaye awasanaya thama. Thalatha, Mayantha la weda karuwo nevee. Pinata pahala vuna aya.
@ptwijesinghe7691
@ptwijesinghe7691 20 сағат бұрын
දැන් ජනතාව පෙරට වඩා දැනුවත් ඔවුන් සියදිවි හානිකර ගැනීමට සූදානම් නෑ.
@somathungananayakkara1693
@somathungananayakkara1693 20 сағат бұрын
Malimawata Jayawewa
@NandaniNanayakkara
@NandaniNanayakkara 20 сағат бұрын
Sr godao pin.Niduk nirogisuva labava
@anuraabearathna4675
@anuraabearathna4675 20 сағат бұрын
සියලු කතන්දර අවසන් .රට තිරණය කර අවසානයි...මාලිමාවට කෝටියක්..
@rajithaseneviratne4
@rajithaseneviratne4 21 сағат бұрын
pissu
@udawaththakasun3030
@udawaththakasun3030 21 сағат бұрын
Niyama janathaa aanduwa 21 dina pihituwanawaa isthirai. Maalimaawa peratukotagath janathaa aanduwata jayaweaawaa.
@shriyaniherman8345
@shriyaniherman8345 21 сағат бұрын
රනිල් ස්වාධීනනම් සිරිකොතේ බොඩ් එල්ලන්නේ කොහොමද😅😅😅
@nandawathiewelikadaarachch1317
@nandawathiewelikadaarachch1317 21 сағат бұрын
Malimawa JVP NPP HEWATH ANURA ( RATAWESIYAMA ) THAMAI ❤ JAYAWEWAA.❤ ANURA DINAWAMU & RATA DINAWAMU....
@user-xy7tg7th9r
@user-xy7tg7th9r 21 сағат бұрын
පුරාවිද්‍යා නිලධාරීන් ගව ganna epa රාජකාරි කරන්නේ na
@user-xy7tg7th9r
@user-xy7tg7th9r 21 сағат бұрын
Ipi me katha ihaala na hoda wedak
@dilaniperera7509
@dilaniperera7509 21 сағат бұрын
#මාලිමාවටකෝටියක් #අපිනෙචන්දෙදෙන්නෙ
@aseladewanarayana381
@aseladewanarayana381 21 сағат бұрын
ඈ බොල භල්ලෝ රනිල් ගාව ඉදලා සජිත් ගාවට කවුද ගියේ. පොහොට්ටුවෙන් ඒ කාලයේම ගැලවිලා ජන්දය ඉල්ලපු ඩලස් ලා ආයෙත් සජිත් එක්ක ගියාම රනිල් ගාව ඉදන් ගියා වෙනවද? උඹේ අම්මා තාත්තා ඔහොමද උඹට කියලා දුන්නේ කරුණු කාරණා? 😂😂 පුළුවන් නම් උත්තර දීපන්කෝ, රනිල් එක්ක ඉදලා ගියපු අයද වැඩි සජියා එක්ක ඉදලා රනිල් ගාවට ආපු අයද වැඩි කියලා පිළිගත හැකි විදියට. බැරි නම් ඒක උඹලගේ දෙම්ව්පියන්ගේ අවුලක්
@user-bn5wh8fb3x
@user-bn5wh8fb3x 22 сағат бұрын
ජයවේවා SJB
@shriyaniherman8345
@shriyaniherman8345 21 сағат бұрын
මොන්ටිසෝරි කතා අහන්න පුළුවන්
@ChamindaJac
@ChamindaJac 22 сағат бұрын
අද දිනය වන විට රටෙහි පවතින දේශපාලන මතවාද හැල හැප්පීම් සමගින්. සමස්ථ ශ්‍රී ලංකාවේ ජනමතය බෙදී යන්නේ..... සමගි ජන බලවේගය ( සජිත් ප්‍රේමදාස ) 23.1% පොදු ජන පෙරමුණ ( නාමල් රාජපක්ෂ ) 23.05% ජාතික ජන බලවේගය ( අනුර කුමාර ) 18.2% සර්වජන බලය ( දිලිත් ජයවීර ) 17.9% ස්වාධීන අපේක්ෂක "ගෑස් ටැංකිය" ( රනිල් වික්‍රමසිංහ ) 11.01% ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ( විජයදාස රාජපක්ෂ ) 3.7% ජන අරගල සන්ධානය ( නුවන් බෝපගේ ) 2 .04% ස්වාධීන අපේක්ෂක "ලන්තෑරුම" (සරත් ෆොන්සේකා) 1.00%
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 22 сағат бұрын
jatika jana balewaygaya vitahrami ♥️♥️♥️♥️ godak 👏👏👏
@NilanthaDissanayake-f2z
@NilanthaDissanayake-f2z 22 сағат бұрын
Sri lankans will elect an excellent political leadership
@maxexpress5932
@maxexpress5932 23 сағат бұрын
කටුස්සන්, ගෙම්බන් හා රිලවුන් ඉන්න පක්ෂ වල ජනාධිපති අපේක්ෂක වරු ජනතාව පිළිගන්න සුදානම් නැහැ 😅
@sajithnadeera4576
@sajithnadeera4576 23 сағат бұрын
👍👍👍👍
@gaminijayawickrama1044
@gaminijayawickrama1044 Күн бұрын
Jayawewa NPP
@hemantharupasinghe7569
@hemantharupasinghe7569 Күн бұрын
නියත ජය අනුර
@user-bd4zb2zm5j
@user-bd4zb2zm5j Күн бұрын
දෙමව්පියෝ තේරුම් ganna හොරු තුරන් කරමු
@user-bd4zb2zm5j
@user-bd4zb2zm5j Күн бұрын
සොබාදහම පිහිට වෙන්න මානසික රෝගීන් තුරන් karanna හොරු
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 Күн бұрын
Anura will never get a chance to be the president. It is Sajith deserving person to lead this country. Anura is day dreaming.
@DP-gw9cw
@DP-gw9cw Күн бұрын
All who have joined Ranil WICKREMASINHE will not be voted to parliament, the voters will vote for SJB, RANIL WICKREMASINGHE HAS FAILED IN SO MANY WAYS, NO RESPECT FOR THE COUNTRY’S CONSTITUTION, BROUGHT THE POVERTY LINE OVER 70%.
@WasanthaPerera-ik1rs
@WasanthaPerera-ik1rs Күн бұрын
NPP ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Ravi56774
@Ravi56774 Күн бұрын
#මාලිමාවටකෝටියක්
@user-dz5dn2se5r
@user-dz5dn2se5r Күн бұрын
පාතාලේ එවුන් චන්ද කාලෙට පක්ෂ බේදයකින් තොරව මෙතෙක් බලයේ සිටි ප්‍රධාන දේශපාලන පක්ෂ වල දේශපාලඥයන්ගේ ආරක්ෂකයින් ලෙස කටයුතු කරනවා. මෙය සිදුවන්නේ අද ඊයේක සිට නොව බොහෝ කලක සිට 1996 වසරේ කළු ධම්මික අපිට කියුවා ඔහුගේ අය එවකට ප්‍රධාන පක්ෂ දෙකේම යොදවලා තිබෙන බව. ඔවුනට ඇත්තේ එකම රාජකාරියක්. පාලනය කල නොහැකි ගැටුමකදී දේශපාලඥයා මුදාගෙන රැගෙන යාම. එවැනි අවස්ථාවකදී ආරක්ෂාවට සිටින පොලිසියට බෑ දිගට හරහට සාමාන්‍ය ජනයාට වෙඩි තියන්න. ඒ රාජකාරිය තමයි ඔවුනට පැවරී තිබෙන්නේ. පාක්ෂිකයාද විරුද්ධ පාක්ෂිකයාද නොබලා වෙඩි තබා බෝම්බ ගසා බේරාගෙන පලායාමට වට පිට සැකසීම තමයි ඔවුන්ට තිබෙන වගකීම. මේ නිසා දේශපාලකයින් බලයට පැමිණි පසු පාතාලය කියන කියන දේ කර දෙනවා. එයට අමතරව පාතාලය සහ ගමේ චන්ඩි අතර සම්බන්ධය ගොඩ නැගෙන්නේත් මේ හමුවීම් වලදී. මැතිවරණ සමයේ දේශපාලඥයාගේ ගෙදර හෝ ඔහුගේ අනුග්‍රහය ලබන ගමේ චන්ඩියාගේ හෝටලයේ ඔවුන් රැදී සිටිනවා. මැතිවරණ කාලයට පළාතේ ගමන් බිමන් යන පරිවාර වාහනයක අනිවාර්යෙන් මොවුන් ඉන්නවා. ඔබ නොහදුනන පළාතේ නොවන අය ලෙස දකින්නේ මේ අය. දේශපාලඥයාගෙන් මේ අය කවුද ඇහුවොත් කියන්නේ ඈත පලාතක සිටින බිරිදගේ ගමේ කට්ටිය වැනි කතාවක්. එයට අමතරව මැතිවරණ කාලයේදී දේශපාලඥයා සමග කිට්ටුවෙන් සිටින පළාතේ පොලිස් ලොක්කන් සමග සබදකමක් ගොඩ නගාගන්නත් පාතාලය මෙය අවස්තාවක් කර ගන්නවා. ඒ සබදකම පසුකාලයකදී ඔවුන් පාවිච්චි කරනවා. මේ නිසා පාතාලය මර්ධනය කල නොහැකියි.
@FrankcliffedPereraethmadalage
@FrankcliffedPereraethmadalage Күн бұрын
ඔයා ගෙ ඇස් porta da ? සමඟි ජන balawegaya සෙනග ගෙනෙන්නේ..අවට ha dura ප්‍රදේශ වලින් සල්ලි දිලා bus දිලා නේ..😂 එම දෙවල් අනුර කුමාර ලා කරන්නේ නැහැ...මහා විශාල සෙනග ක්‌ malimawa වටා ඉන්න බව mimassa 😂😂 දැක්කේ නැත්තේ ඇයි ?? නිල massek උනේ ලක්ෂ 25 ක්‌ වත් ලැබුණා nisawath da ???😢😢😢
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 Күн бұрын
මෙයා පේමදාසගේ කාලේ කැ#රිය් වගේ රැපපු එකෙක්
@dineshfernando8495
@dineshfernando8495 Күн бұрын
Sajith ☎✅