සමාධි භාවනා -(සම්පූර්ණ දේශනාව)- meemure dhammawansha thero , මීමුරේ ධම්මවංස හිමි

  Рет қаралды 19,011

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

Күн бұрын

Пікірлер: 58
@RankothgedaraPiyasena
@RankothgedaraPiyasena Жыл бұрын
මගේ එකම ධර්ම දේශාකායාණන් වහන්සේ මීමුරේ ධම්ම්වාස ස්වාමින් වහන්සේ පමණයි. සාදු සාදු සාදු. උන් වහන්සේ අපවත් උනත් මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ උන් වහන්සේමය.
@sarathkumara3574
@sarathkumara3574 8 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@AnulawathiPm-xr7mz
@AnulawathiPm-xr7mz 9 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේගේ.🙏🙏 දේශනා අසා හිත නිවෙනවා.🙏🙏🙏🙏🙏
@swarnawijetunga628
@swarnawijetunga628 Жыл бұрын
Unwahanse uthum nirvana suwayama labagath..bawa..sathyayai ...unwahanseta mage .namaskaraya wewa sadu sadu sadu sadu sadu sadu sadu
@malagomis2059
@malagomis2059 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිවන්සුව ශාක්ෂාත් වූවා නිසකයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anilrupasingha512
@anilrupasingha512 2 жыл бұрын
සරලව එහෙත් ගාමිභිර ධර්මය දේශනා කරන ඔබ වහන්සේට උතුමි නිවනම අවබෝධ වේවා
@chandaniewickramasurendra8189
@chandaniewickramasurendra8189 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු ! සාදු ! සාදු !
@piyasenarankothgedara4618
@piyasenarankothgedara4618 3 жыл бұрын
මේ කාලේ මම රහත් යැයි කියා ගන්නා අය බොහොමයි. එය විද්‍යමාන වෙන යමක් නැත. එහෙත් ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා පිරිසිදු වතුර පාරක් ගලන්නා වාගේ පැහැදිලියි. එය හැම තැනම ගැලපී යනවා. පැටලෙන තැන් නෑ. ඒ ඔබ වහන්සේගේ මාර්ග ඥානය බව මට දැනේ. මේ ගැන සතුට පලකල හැකි උතුම්ම වචනය සාදු යන්න පමණක් බැවින් අනේ සාදු සාදු සාදු. දහස් වාරයක් සාදු.
@ChandrikaJ-o7b
@ChandrikaJ-o7b 4 ай бұрын
Sadu sadu
@ChandrikaJ-o7b
@ChandrikaJ-o7b 4 ай бұрын
Bana obawanse pamani
@premadasajayasinghe5257
@premadasajayasinghe5257 2 жыл бұрын
සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට අමා නිවන්සුව අත්වේවා ....... .
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!;
@sadusadusaduchandrarathnay2615
@sadusadusaduchandrarathnay2615 3 жыл бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට . ඉතා හොඳින් අවබෝධ වුණා .
@dayakahingala3296
@dayakahingala3296 3 жыл бұрын
ආසව ක්ෂය කිරීම සදහා යත්න දරමි. ඔබ වහන්සේගේ සසර මග නිමා වේවා !
@kamalsrijayawardene4713
@kamalsrijayawardene4713 Жыл бұрын
සාධු සාධු සාධු!🙏🙏🙏
@FOFORESTTIPS8841
@FOFORESTTIPS8841 3 жыл бұрын
තෙරැවන් සරණයි මාගේනමස්කාරය වේවා
@Tmd1vo
@Tmd1vo 3 жыл бұрын
සාදු සාදු සාදු ,හරිම ලස්සනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 අපගේ සම්මා වායාමයම වැඩි දියුනු වීමට ඉවහල් වන මේ දේශනා මෙතරම්ම මිහිරි හේතුව මුල මැද අග මනාව ගලපමින්, සරල සහ සෙමන් පහදා දීමයි. ස්වාමීන් වහන්සේට අරහත් සුවයම වේවා. !!!"
@r19madushan
@r19madushan 8 ай бұрын
🙏🙏🙏💐🌼🌷සාදූ! සාදූ! සාදූ!🪷🪻🏵️🙏🙏🙏 ඔබ වහන්සේට නමස්කාර වේවා!!!🙏 සුවපත් වේවා!🙏,යහපතක් ම වේවා!🙏 සැපයක් ම වේවා!🙏,සහනයක් ම වේවා!🙏 ***මා විසින් සංසාර භව ගමන තුළ රැස් කර ගත්තා වූ සියලු ම පුණ්‍ය ශක්තිය🪷පූජ්‍යපාද මීමුරේ ධම්මවංශ හිමිපාණන් වහන්සේට🙏 අනුමෝදන් කරමි,කැප කොට පිං පවරමි, පිං අනුමෝදන් වෙත්වා!🙏, ඔබ වහන්සේට සියලුම කෙලෙස් දුකින් මිදී නිදහස් ව, නිවන් සුව පිණිස,සතර දුකින් මිදී නිදහස් වීමට මේ පිං හේතු වේවා!🙏,හේතු වාසනා වේවා!🙏 උපකාර වේවා!🙏*** 🙏🙏🙏🪷සාදූ! සාදූ! සාදූ!🪷🙏🙏🙏
@premadasajayasinghe5257
@premadasajayasinghe5257 2 жыл бұрын
සාදු සාදු සාදු ....පින්වත් ස්වාමීන් වහන්සේට අමානිවන් සුව......
@chandrikaamaratunga4804
@chandrikaamaratunga4804 Жыл бұрын
සාදුසාදුසාදු
@maneljayasuriya8802
@maneljayasuriya8802 3 жыл бұрын
Uthum darma deshanawaki 🙏🙏 ithamath pehedili. 🙏🙏 meeta pera obawahansaege Darma deshna Walata sawan dee athi bewin me deshanawa Da awabooda wenawa🙏🙏 oba wahanseta. Deergayusha lebewa 🙏🙏🙏
@ruwandesilva8370
@ruwandesilva8370 3 жыл бұрын
Sadu, sadu, sadu🙏 We are so fortunate to listen to true preaching of Lord Buddha 🙏.
@nandaswarnalatha9966
@nandaswarnalatha9966 3 жыл бұрын
Nanda the same time as a result of the most important thing is that it was the first time in a lot of happiness and the same time as a result of the most important thing is that it was the first time in a lot of happiness and s adu
@violetdesilva6676
@violetdesilva6676 3 жыл бұрын
Sadu sadu sadu!!!.gawraneeya swaminwahansa mema desanawa nivan maga soyana apahata uthum osuwak wage.obawahanseta nirogi suwaya prarthana karami.uthum nivanama wethwa.!!!.
@ChandrikaJ-o7b
@ChandrikaJ-o7b 4 ай бұрын
Bana nam obawahanse pamani
@anujapriyanthi7674
@anujapriyanthi7674 3 жыл бұрын
Athiwisstai swaminwahansa .sadu sadu
@jinaniperera7270
@jinaniperera7270 Жыл бұрын
🙏🙏🙏
@arandiskumuduni9119
@arandiskumuduni9119 8 ай бұрын
Mata me loke watinama deyak dakkanam asunanam budun lagata oba wahanse ge desawan kiyanne puluwan 🙏🙏🙏🙏🙏🙏🙏
@aryasenasanaya4699
@aryasenasanaya4699 2 жыл бұрын
තෙරැවන්රණයි ...
@ChandrikaJ-o7b
@ChandrikaJ-o7b 4 ай бұрын
Bana nam obwanse pamani
@N-LH
@N-LH 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@jayathamaran.9685
@jayathamaran.9685 3 жыл бұрын
gawraneeya swaminwahansa mema desanawa nivan maga soyana apahata uthum osuwak wage.obawahanseta nirogi suwaya prarthana karami.uthum nivanama wethwa.!!!.
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 2 жыл бұрын
Dirga ausha lebewa obawahanseta 🙏
@mithrasenaperera7704
@mithrasenaperera7704 3 жыл бұрын
අනගි විග්‍රහයකි. සාදු ..සාදු ...සාදු .....
@vasanaatukorala3231
@vasanaatukorala3231 Жыл бұрын
99pp
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
ඔබවහන්සේ තුන්තරාබෝදියෙන් එක්තරා බෝදියක් අදිෂ්ඨාන කලාද එයම ඉෂ්ටසිද්ධවෙිවා
@malanisamarakoon9374
@malanisamarakoon9374 3 жыл бұрын
Mehema bana aesemath Vasanawak ..
@nisanthajenendra2147
@nisanthajenendra2147 3 жыл бұрын
Memabana nivan suvaya labemata apata hetuvasanawewa
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
මේ හිත හදාගන්නෙ නැතිව මේක අරගෙන කොහේ ගියත් වැඩක් නෑ.
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 9 ай бұрын
Sadu Sadu Sadu
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
ඔබ වහන්සේ දේශනා කරන්නේ සත්‍ය බුදු බණ බව පසක් වෙනවා .
@sepalikaganhewage6966
@sepalikaganhewage6966 2 жыл бұрын
ඒ සතෘ
@sepalikaganhewage6966
@sepalikaganhewage6966 2 жыл бұрын
ඔබ නිවැරදියි.එය මාත් පිළිගන්නවා. බුදු සරණයි.
@sandyaalahakoon4589
@sandyaalahakoon4589 3 жыл бұрын
Boho pin ath wewa
@jayathamaran.9685
@jayathamaran.9685 3 жыл бұрын
@UCJbd90MMqmFVNvMJiEQfdIQ @ gawraneeya swaminwahansa mema desanawa nivan maga soyana apahata uthum osuwak wage.obawahanseta nirogi suwaya prarthana karami.uthum nivanama wethwa.!!!.USA
@Dhammae
@Dhammae 3 жыл бұрын
Really acceptable true preach. Please be kind to remove or edit that part saying killing a mother on a trap.
@chamudiniranaweera9777
@chamudiniranaweera9777 3 жыл бұрын
sadu sadu sadub.2024/03/24
@dressbetter8662
@dressbetter8662 Жыл бұрын
9:00
@hirushaweerasekara680
@hirushaweerasekara680 Жыл бұрын
🏵️🏵️🏵️✨🤍සාදු🙏සාදු🙏සාදූ🙏🤍✨🏵️🏵️🏵️
@krishanimaheshika2077
@krishanimaheshika2077 7 ай бұрын
🙏🙏🙏
@RenukaKumari-b7u
@RenukaKumari-b7u 5 ай бұрын
🙏🙏🙏🪷🪷🪷
@shiranigunaratne8347
@shiranigunaratne8347 7 ай бұрын
🙏🙏🙏
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 Жыл бұрын
🙏🙏🙏
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 Жыл бұрын
🙏🙏🙏
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@kariyawasamjayalatha3562
@kariyawasamjayalatha3562 3 жыл бұрын
🙏🙏🙏
@bomalie
@bomalie 3 жыл бұрын
🙏🙏🙏
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
මරණ සති සූත්‍රය - සම්පූර්ණ දේශනාව  - meemure dhammawansha thero - මීමුරේ ධම්මවංස හිමි
58:17
Каха и лужа  #непосредственнокаха
00:15
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 5 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 102 МЛН
දොස සූත්‍රය -(සම්පූර්ණ දේශනාව)- meemure dhammawansha thero, මීමුරේ ධම්මවංස හිමි
1:27:34
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 11 М.
මරනින් පසු..🙏🙏🙏
4:14
SL Help😎
Рет қаралды 4,8 М.
Каха и лужа  #непосредственнокаха
00:15