වර්තමාන මොහොතේ කළ යුතු භාවනාව - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

  Рет қаралды 26,134

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

Күн бұрын

Пікірлер: 75
@nimeshaudari739
@nimeshaudari739 2 жыл бұрын
පින්වත් අර්යයන් වහන්සේ බව ගමන නිමා කිරීමට කලයුත්තේ කුමක්ද කියා මැනවින් පහදා දෙයි. පින්වත් ස්වාමින්වහන්සේට අනේක වාරයක් නමස්කාර වේවා. ත්‍රිවිධ රත්නයටම අනන්ත වාරයක් නමස්කාර වේවා.. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@nilminisamarasekar2685
@nilminisamarasekar2685 2 жыл бұрын
සාදු සාදු සාදු !!!!
@grishanthisilva2771
@grishanthisilva2771 2 жыл бұрын
ධර්ම දේශකයන් වහන්සේ ට නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු
@npktrnsod3694
@npktrnsod3694 Жыл бұрын
ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා
@sarathkumara3574
@sarathkumara3574 9 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@anushadesilva244
@anushadesilva244 3 жыл бұрын
මා මෙතෙක් ඇසු උතුම්ම ධර්ම දේශනාව මෙයයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏වැඩි පිරිසක් අතරට මෙය පත්වේවා.මාගේ නමස්කාරය .
@thusharahaluwana3781
@thusharahaluwana3781 3 жыл бұрын
ධර්මය විවර වෙමින් පවතී. ස්වාමීන් වහන්සේ ඒ වෙනුවෙන් කැපවෙන බව කාලයක් තිස්සේ අපි දනිමු. මාර්ගයේ නැවතුණු තැන සිට ඉදිරියට යාමට සියලු දෙනාටම ශක්තිය හා ධෛර්යය ලැබේවා 🙏🙏
@udayanthiliyanawaduge2089
@udayanthiliyanawaduge2089 3 жыл бұрын
ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼 නිවනම වෙත්වා සියලුදෙනාට.!!!! තෙරුවන්සරණයි.....
@thanujaranaweera455
@thanujaranaweera455 3 жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ස්වාමින් වහන්ස , බොහෝ පින් ඇති මිනිසුන් ගේ දහම් ඇස විවර කරලීම පිණිස ......!
@indranandani8615
@indranandani8615 3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!!අපිට තව තවත් ධර්මාවබොදය ලබා දීමට ඔබ වහන්සෙට දිර්ගායුශ ලැබේවා !!!
@shirleyperera5679
@shirleyperera5679 3 жыл бұрын
ගව්රවණිය ස්වාමින්වහන්සේ මේම ධර්මදේශනාව පෑදීළීව අවබෝධ කළා ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා නීරෝගීවේවා.ප්‍රාර්ථනා නිවන අවබෝධ වේවා. තෙරුවන්සරණයි.
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 3 жыл бұрын
ඔබවහන්සේට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබ්‍වා. 🙏🙏🙏 තව තවත් ඉදිරියට ජනතාව සෝවහන් ඵලයට පත්කිරීමට සත් දර්මය දේශනා කිරීමට ශක්තිය ලැබේවා. පතනාබෝදියකින් අමාමහා ශාන්තිය අත්වේවා 🙏🙏🙏🙏. තෙරුවන්සරනයි 🙏🙏🙏🙏
@rasikapushpakumari5007
@rasikapushpakumari5007 3 жыл бұрын
මේ ධර්ම දේශනා අහන්න තරම් අපි පින්වත් වුනා
@dr.h.b.jayasinghe3185
@dr.h.b.jayasinghe3185 3 жыл бұрын
මගේ නමස්කාරය වේවා!
@amaratungah.a6615
@amaratungah.a6615 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ මේ වන්‍දනාව වේවා
@RoyeleLojicke
@RoyeleLojicke Жыл бұрын
🌼🙏🌼🙏🌼🙏
@kamalsrijayawardene4713
@kamalsrijayawardene4713 2 жыл бұрын
අද මේ මොහොතේ තුන් වැනි වරට දහම් පෙල ශ්‍රවණය කළ නමුත් ඔබ වහන්සේ පැතූ පරිදි,සියල්ල හැර ගොස් ඇත.
@nimalsurendra7508
@nimalsurendra7508 27 күн бұрын
තෙරැවන් සරනයි
@savithawidanage665
@savithawidanage665 3 жыл бұрын
දහම් ඇස පාදා ගැනීමට මග කියා දෙනු ලැබූ ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා...!!!
@prasadkumara5404
@prasadkumara5404 3 жыл бұрын
Sadu sadu sadu..saddharmaya samata asewa.oba wahanseta niduk niroi suwaya..
@nirmadissanayake3830
@nirmadissanayake3830 3 жыл бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා.
@malagomis2059
@malagomis2059 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@neelikaedirisinghe
@neelikaedirisinghe 3 жыл бұрын
නිවනම වෙත්වා ස්වාමීනි
@thusharahaluwana3781
@thusharahaluwana3781 3 жыл бұрын
උන් වහන්සේ එතන ඇති.... 🙏🙏
@srimathisamarakoon9106
@srimathisamarakoon9106 3 жыл бұрын
ගැඹුරු ධර්මය සරලව පැහැදිලි ලෙස දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරමි.🙏🙏🙏
@maththakagamagesunandakith7559
@maththakagamagesunandakith7559 Жыл бұрын
Very good
@devikahetti8729
@devikahetti8729 3 жыл бұрын
ඉතාම වටිනා වර්තමානයටම ගැලපෙන දේශනාවකි..නමස්කාරවේවා පූජනීය ස්වාමින්වහන්සේට....💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sepalikaganhewage6966
@sepalikaganhewage6966 3 жыл бұрын
ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.
@kamalsrijayawardene4713
@kamalsrijayawardene4713 2 жыл бұрын
සාධු සාධු සාධු. 🙏🙏🙏
@amithakolonnaarachchige989
@amithakolonnaarachchige989 Жыл бұрын
Sadu sadu sadu
@ovitigalavithanageindrani7902
@ovitigalavithanageindrani7902 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sarathsiriwardena5386
@sarathsiriwardena5386 3 жыл бұрын
oba wahanse niduk wewa, neerogi wewa,suwapath wewa.
@neverendingtravels8860
@neverendingtravels8860 3 жыл бұрын
Theruwan saranai oba wahanse ta .
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 2 жыл бұрын
Athipujya Gawravaneeya Beligala Meemure Dammawansa Nayaka Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa 🙏🙏🙏🙏🙏🙏🙏 Dayakathwaya dharu siyaluma pinwathunta Nirvana awaboda veva.
@karunajayantha1263
@karunajayantha1263 3 жыл бұрын
සාදු.සාදු.සාදු.🌻🌻🌻
@Lithipradeepseres79
@Lithipradeepseres79 3 жыл бұрын
theruwan saranai hamuduruwane
@mahindabandarahangilipola8978
@mahindabandarahangilipola8978 3 жыл бұрын
මිනිසුන් කොතරම් වාසනාවන්තද .ඔබවහන්සේට නමස්කාර වේවා .................
@agnesfernando721
@agnesfernando721 2 жыл бұрын
Sadu sadu sadu .
@arisarambage1135
@arisarambage1135 Жыл бұрын
Hi
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 3 жыл бұрын
sadu sadu sadu
@mdmarassanadhammanandahimi3656
@mdmarassanadhammanandahimi3656 3 жыл бұрын
Watina desanawk sadu sadu sadu.
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 17 күн бұрын
🙏🙏🙏❤️❤️❤️👍👍👍
@sachithadulanga2928
@sachithadulanga2928 Жыл бұрын
මා කාලයක් තිස්සේ ච්ත්තඅනුපස්සනාව වඩපු කෙනෙක්.! එහිදි මා තුල යම් කාම,ද්වේශ,මොහ සිතු විල්ලක් උපන්නාද එ උපන්නා දේ රෝගය වශයේන් හෝ එ උපන්නා වු දේ සමග යාමේන් දුක ඇති වන බව දැණුනා... දැන් ඔබ වහන්සෙව්ගේ වචනයේන් මා තව දුරටත් නිවමින් යන බව වැටෙහෙනවා... සෘජු වු බව වැටේහෙනවා... නොකැඩෙන සතියක් වැඩෙන බව වැටේහෙනවා.... වචන නැත කිමට..! මහා පුදුම දෙශනාවක්..🙏🥺💔💔💔
@jagamini6821
@jagamini6821 5 ай бұрын
❤❤❤
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 8 ай бұрын
🙏🙏🙏
@chandrarathnaamarawansha5133
@chandrarathnaamarawansha5133 9 ай бұрын
🙏🙏.. .🙏!!!
@violetdesilva6676
@violetdesilva6676 3 жыл бұрын
Pinwath swaminwahansa obawahanse nawatha nawatha apa wenuwen desana karana me bubana Ithama prayogikai. Obawahanseta uthum arih ath palayama purna wethwa.!!!.
@ariyapalarajapakshe6796
@ariyapalarajapakshe6796 3 жыл бұрын
How kind of you , Ven.Sir, to have dispensed such a revolutionary sermon with proofs from Buddha's original words . It turned me upside down by rectifying the wrong notion of traditional system of meditation.The typical & live examples such as bus travel , guerrilla army ,the sky & floating clouds etc. enhanced my understanding . Now, thanks to you , I know how & when to practise meditation so that I can eradicate immoral volitions in this present moment.
@shelashelashelashela1087
@shelashelashelashela1087 6 ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
@ns5287
@ns5287 3 жыл бұрын
අතීන්ද්‍රිය නුවණට ගෝචරය. දිට්ඨි යට අගෝචරය. කාය විසුද්ධිය. චිත්ත විසුද්ධිය. සම්‍යක් සම්බුද්ධයි. අවසරයි...(අනිර්වචනීයයයි.)
@thusharahaluwana3781
@thusharahaluwana3781 3 жыл бұрын
එය එසේම යි. 🙏🙏
@champikaaberathna5463
@champikaaberathna5463 3 жыл бұрын
🙏🙏🙏!!!
@bandararasnayakasrilanka
@bandararasnayakasrilanka 3 жыл бұрын
Sadhu, sadhu, sadhu!!!
@ajsanjana6166
@ajsanjana6166 3 жыл бұрын
එකතු කරනු වෙනුවට අස් කරන්න. පටිසෝත ගාමි වන්න සත්ත්වයාට මෝහෝත තුළ අවබෝධය වේවා .අපේ ස්වාමින්වහන්සේට පුාර්ථනා බෝධියකින් උතුම් නිවන අවබෝධය වෙිවා .
@worldtruth6577
@worldtruth6577 3 жыл бұрын
🙏🏿🙏🏿🙏🏿
@smgnanaratna3092
@smgnanaratna3092 3 жыл бұрын
saadu saadu saadu
@thusithaindunil7466
@thusithaindunil7466 3 жыл бұрын
වර්තමාන මොහොතේ කලයුත්ත මෙය නම් ස්වාමීන් වහන්සේලා චැනල් වල මුලු දවස පුරා මාස ගනන් කරන දේශණවන්ද ක්‍රමවත් විය යුතු නොවේද ,එද බුදු හිමියන් භික්ෂූන්ට විශේෂ කොට කියු දේ ,අද භික්ෂූන් ගිහියන්ට විශේෂ කොට කියන්නේ, ධර්මය අවබෝධය කල යුත්තේ ගිහියන් වන නිසාද ,කල යුත්තේ භික්ෂූන් ,ගිහියන් ,ප්‍රතිපත්ති සාසනය ඇති කිරිම සදහා බුදු සරණ යාම නොවේද ,අවිද්‍යා මනසින් පරියාප්ති දේශණා තුළ නිවන දැකිය හැකිද ,එකිනෙකාට වෙනස් මත හා එය නිවැරැදි බව හැගෙන්නේම අවිද්‍යාව තුළ නොවේද ,
@sumanasarak8264
@sumanasarak8264 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amithakolonnaarachchige989
@amithakolonnaarachchige989 Жыл бұрын
Too many advertisement
@manelperera4337
@manelperera4337 3 жыл бұрын
Talking about Sakkaya Dittiya, why do we need to know that demised person's, status, jobs he did and how he treated his , family and friends ???? Ahanne Bana, sansare keti kara gannalu?? Ehema nathnam marunu manussayage pitin thiyala, pamporiya gahannada? Mata vitharada meka danune...Ane Apoi...
@kanchanasamarasinghe7056
@kanchanasamarasinghe7056 Жыл бұрын
🌼🙏🌼🙏🌼🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 5 ай бұрын
🙏🙏🙏♥️♥️♥️👍👍👍
@sranagala7200
@sranagala7200 3 жыл бұрын
Sadu sadu sadu
@kumariherath8519
@kumariherath8519 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@iranganijayewardene9721
@iranganijayewardene9721 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@hasiniwickramaseneviratne1001
@hasiniwickramaseneviratne1001 3 жыл бұрын
🙏🙏🙏
@kumariherath3814
@kumariherath3814 3 жыл бұрын
🙏🙏🙏
@chethiyakarunarathna1794
@chethiyakarunarathna1794 3 жыл бұрын
🙏🙏🙏
@violetpathirana509
@violetpathirana509 3 жыл бұрын
🙏🙏🙏
@charminibastiansz6440
@charminibastiansz6440 3 жыл бұрын
🙏🙏🙏
@gayanchandrajith1450
@gayanchandrajith1450 3 жыл бұрын
🙏🙏🙏
@arunik.goonetilleke8797
@arunik.goonetilleke8797 3 жыл бұрын
🙏🙏🙏
@harindradamith7847
@harindradamith7847 3 жыл бұрын
🙏🙏🙏
@padmanichandra5404
@padmanichandra5404 3 жыл бұрын
Saddu sadu
අවිද්‍යාව තිබෙන තැන - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
58:50
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 6 М.
සෝවාන් වීමට ගිහියන්ගේ කාර්ය භාරය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
1:01:15
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 15 МЛН
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 14 МЛН
Mallikaramaya Dhamma Semon
3:18:05
Kapila Jayawardhana
Рет қаралды 291
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН