මොහොතක් මෛත්‍රී වැඩීම මහත්ඵල වන අයුරු - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

  Рет қаралды 9,869

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

2 жыл бұрын

"යො ච අන්තමසො ගන්ධොහනමත්තම්පි මෙත්තචිත්තං භාවෙය්‍ය, ඉදං තතො මහප්ඵලතර'න්ති"
"යමෙක් යටත් පිරිසෙයින් සුවඳ පිඩක් ඉසීම් පමණකුදු මෙත් සිත වඩන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේයයි වදාළ සේක"
(අඞ්‌ගුත්‌තර නිකාය, නවක නිපාතය, සීහනාද වර්ගය, වේලාම සූත්‍රය)
pitaka.lk/main?n=341110
www.thripitakaya.org/tipitakay...
"යො සායන්හසමයං ඔක්ඛාසතං දානං දදෙය්‍ය, යො වා පුබ්බණ්හසමයං අන්තමසො ගද්දුහනමත්තම්පි මෙත්තචිත්තං භාවෙය්‍ය, ඉදං තතො මහප්ඵලතරං"
"යමෙක් පෙරවරු (උදේ) කාලයෙහි යටත්පිරිසෙයින් දෙනගේ තනයෙන් කිරි පීරක් දොවින පමණ කාලයකුදු ‘මෙත් සිත’ වඩන්නේ වේද, මෙය මුලින් කී දානයට වඩා මහත්ඵල ඇත්තේ වෙයි"
(සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, ඕපම්ම සංයුක්තය, ඔක්‌ඛාසත සූත්‍රය)
pitaka.lk/main?n=22184
www.thripitakaya.org/tipitakay...
මොහොතක් මෛත්‍රී වැඩීම මහත්ඵල වන අයුරු පැහැදිළි කරමින් 2022-03-24 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
Related Video
වේලාම සූත්‍රය
• වේලාම සූත්‍රය - Meemur...
meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2022, මීමුරේ ධම්මවංස හිමි

Пікірлер: 42
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
ජාතියේ පිනට පහල උ මා දුටු එකම යතිවරයාණන් වහන්සේ දීර්ගායු ලැබේවා ඔබ වහන්සේ නිසා ම ලද අවබෝදය මෙතෙක් යයි කියන්න බෑ ඒ පිනම ඇති නිවන් දකින්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි 🙏
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
අවබෝදයෙන් පරතෙරට ගියා ඔබ වහන්සේගේ දෙසනයකට සවන් දීමට ලැබීමම මා ලැබූ මහත් බ්ග්‍යක් ලෙස සලකමි දීර්ගායු ලැබේවා ඔබ වහන්සේට හා මේ දර්ම දෙසනය අප වෙත ලබාදීමට ඇප කැප උ සියළුම ද්දෙනට නිවන් අවබෝදය ලබාගැනීමට වාසනාව ලැබේවා sadu🙏sadu🙏සාදු 🙏
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@npktrnsod3694
@npktrnsod3694 2 жыл бұрын
සුරන්ගනා ලොකනැති ඔප දුප නැති අසබ්බ දෙ නැති නිවන් දකින්නට කැමති අයටම අසන්නට සුදුසු නිර්මල සද්ඩර්මය දෙසනා කරන ඔබ වහන්සෙට කායික මානසික නිරොගිව. දිරග ආයුස ලැබෙවා
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
අපෙ ගෞරවනීය පින්වත් කල්‍යාණමිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිවනම වෙත්වා ! 🙏🙏🙏
@sonitasonita6030
@sonitasonita6030 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සෙට උතුම් නිවන් අවබෝධය වේවා
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 28 күн бұрын
🙏🙏🙏 නිවැරදි budu bana ma ඇතුලු හැමෝටම kriyathmaka කරන්න ශක්තිය ලැබේවා ඔබ වහන්සේ දුර්ලභ හිමි namak පින්වත් ඔබ වහන්සේ අහිමි වීම sasuata විශාල පාඩුවක් 🙏🙏🙏
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 27 күн бұрын
ඔබ වහන්සේ ge budu bana හරිම නිවැරදි පැහැදිලි practically නිවන් maga කෙටි නිවැරදි ධර්මය 🙏🙏🙏🌷🌷🌷🌷
@user-ei9el1ue6r
@user-ei9el1ue6r 3 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
@user-sl7k
@user-sl7k 8 ай бұрын
_ගෞරවණීය පිංවත් මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා ! ( 2023.11.14 )_
@DILONMATHIVES
@DILONMATHIVES Жыл бұрын
ගෞරවනීය ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා. 🙏
@rasikalakmali355
@rasikalakmali355 2 жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි
@laylaperera6876
@laylaperera6876 11 ай бұрын
Mage kalyana mithrayanan wahanse. Obawahansege pragna Bala mahimayata mage namaskaraya wewa.
@ranjithananda9424
@ranjithananda9424 7 ай бұрын
ඔබ වහන්සේ නිසා ධර්මය කුමක්දැයි නිවැරදිව දුටුවෙමි
@arandiskumuduni9119
@arandiskumuduni9119 11 ай бұрын
🙏🙏🙏💯💯💯 niwaradi budu bana
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 2 жыл бұрын
Dirga ausha lebewa obawahanseta 🙏
@smcsellakkodi9463
@smcsellakkodi9463 2 жыл бұрын
Sumeen wahanseya deergau wewa sadu sadu sadu
@sachithadulanga2928
@sachithadulanga2928 8 ай бұрын
අභ්‍යාස කරමි...🙏😊💔💔💔
@pgsidunil1507
@pgsidunil1507 2 жыл бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා උතුම් නිර්වාණාවබෝධය ලැබේවා
@padminiwijesekara7562
@padminiwijesekara7562 6 ай бұрын
Niwan suwa ලැබේවා suwaminwahanse
@rajapaksharajapaksha1678
@rajapaksharajapaksha1678 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@niroshaathauda381
@niroshaathauda381 2 жыл бұрын
Netien දුටු mete බුදුන් ඔබ වහන්සේ ඉ
@ashanimorathenna7859
@ashanimorathenna7859 2 жыл бұрын
🙏🙏🙏
@kamalajayasinghe8869
@kamalajayasinghe8869 2 жыл бұрын
Sadu! Sadu! Sadu!
@CyberoshInsight
@CyberoshInsight 11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@hirushaweerasekara680
@hirushaweerasekara680 7 ай бұрын
🌼🌼🌼✨️💟සාදු🙏සාදු🙏සාදූ🙏💟✨️🌼🌼🌼
@jayanthirajapaksha8347
@jayanthirajapaksha8347 2 жыл бұрын
Sadu…sadu….sadu
@dhanasenal5823
@dhanasenal5823 7 ай бұрын
මා ඇතුලු බොහෝ බෞද්ධයන් නියම සම්බුද්ධ දේශනාව කුමක්දැයි අවබෝධකර ගත්තේ මීමුරේ ධම්මවංශ හිමියන්ගේ දේශනා ශ්‍රවනය කිරීමෙනි.මෙම දේශකයන් වහන්සේගේ දේශනා සියල්ල ත්‍රිපිටකය පදනම් කරගෙන ඇත. මා ඒ සියල්ල ත්‍රිපිටකය කියවා තහවුරු කරගෙන ඇත්තෙමි. උන් වහන්සේගේ දේශනාවන් සමහර ස්වාමීන් වහන්සේලා විසින් විවේචනය කරනු ලබන බව උන් වහන්සේ ගේ දේශනාවලින් ම මා අසා ඇත.එහෙත් ඒ කිසිකෙනෙකු ඒ බවක් කිසිදිනක උන් වහන්සේ වෙත ඍජුව ප්‍රකාශකර ඇතිබවක් උන් වහන්සේ අපවත් වන තෙක්ම ප්‍රකාශ නොවුනි. උන් වහන්සේ මේ වනවිට අප අතර නැතත් උන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උන් වහන්සේ ඇරඹූ නිර්මල බුදුදහම බෞද්ධයා වෙත ප්‍රධානය කිරීම කිසිම අඩුවකින් තොරව ඉටුකරමින් තිබීම අප කාගේත් සැනසිල්ලට කරුණකි.
@arunik.goonetilleke8797
@arunik.goonetilleke8797 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@sarathsiriwardena5386
@sarathsiriwardena5386 2 жыл бұрын
oba wahanse niduk wethwa, neerogi wethwa, suwapath wethwa.
@jayanthirajapaksha8347
@jayanthirajapaksha8347 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@nihalranasinghe1407
@nihalranasinghe1407 2 жыл бұрын
Saaadu Saaadu Saaadu.
@WansapalaMalhinna
@WansapalaMalhinna 7 ай бұрын
Duranata..maga..lagai..dutu Himi...niwana...ama.. Pudanami..Malin..himiyani. Maga.dapana..sadu..sadu.🥀🌹🌹🌺🌷🥀
@WansapalaMalhinna
@WansapalaMalhinna 7 ай бұрын
Duranathe.mage.legi. Dutu .himi..niwane.ama. ... Pudenemi.malin..himiyani Mage.dhapa.nama....🥀
@helodhamma
@helodhamma 2 жыл бұрын
🌸🌸🌸✨🤍සාදු🙏සාදු🙏සාදූ🙏🤍✨🌸🌸🌸
@pradeepkumara8540
@pradeepkumara8540 2 жыл бұрын
ස්වාමින්වහන්ස.ඔබවහන්සේගෙ.දේසනා බොහොමයක් මම අහනව එත් ගැටලුකිහිපයක් තිබෙනව මට.1ඔබවහන්සේ කියන රාග ...දේස...මොහ....නැතිකරන මාර්ගය දේසනා නොකරන්නේ මන්ද ..2ඔබවහන්සේ.පරිනත දේශක වහන්සේ නමක්.වශයෙන් පොත බාලගෙ දෙශනා කරන්නේ කුමක් නිසාද.........3.ඔය.ත්‍රිපිටකපොතතුලින්.නිවැරැදි දර්මය ඉස්මතු කල හැකිද.🙏🙏🙏ඔබවහන්සේගෙන් පමණක් පිලිතුරක් බලාපොරොත්තු .වේ මි🙏🙏🙏තෙරුවන්සරනයි .
@Lokoththara.Dharma.Deshana
@Lokoththara.Dharma.Deshana 2 жыл бұрын
ඔබතුමාගේ ගැටළු සඳහා මෙම චැනලය පවත්වාගන යන ගිහියෙකු වශයෙන් පහත පොඩි පැහැදිළි කිරීමක් මම කරන්නම්. වැඩි විස්තර පහත අංකය ඔස්සේ ස්වාමින්වහසේව සම්බන්ධ කරගන්න 035-2223746 1) උන්වහන්සේගේ සෑම දේශනාවකම තියෙන්නේ කාමවිතර්කය ව්‍යාපාද විතර්කය, විහිංසාවිතර්කය නැති කරන මඟයි. එනම් ආයතන හයට එන ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා හෙවත් ඉටු කැමති, සිත් ඇදගන්නා මනවඩන, ලස්සන ප්‍රියශීලීකාමයෙන් යුත්, කැමැත්ත ඇතිකරවන රූපයන්ට ඇලෙන ගැටෙන හෙවත්, අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති හෙවත් පතයි මැනවයි ලෝබ වශයෙන් සිතයි ලෙස නොගෙන, නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති හෙවත් නොපතා ලෝබ වශයෙන් නොගන්නා මඟයි.. තවත් විදිහකින් කියතොත් කාමවිතර්කය ව්‍යාපාද විතර්කය, විහිංසාවිතර්කය අධිවාසෙති, නප‍්පජහති, න විනොදෙති, න ව්‍යන‍්තීකරොති, න අනභාවං ගමෙති ලෙස නොගෙන නාධිවාසෙති පජහති විනොදෙති බ්‍යන්තීකරොති අනභාවං ගමෙති ලෙස ගන්නා මඟයි 2) උන්වහන්සේ පොත බලාගන දේශනා කරන්නේ සූත්‍රයේ අඩංගු කරුණුයි. පසුගිය වසර ගණනාවක දේශනා උන් වහන්සේ පොත බලාගන කලේ නැත. මාස 6-7කට පෙර සිට කරන දේශනාවවන් සූත්‍රයේ අඩංගු කාරණා ලෝකෝත්තර අරුත් සහිතව පැහැදිළි කරයි. එය පොතේ තිබෙන දේ අමුවට ඒ ආකාරයෙන්ම කරන දේශනාවන් නොවේ 3) පාලි ත්‍රිපිටකයේ තිබෙන වචන වල ලෝකෝත්තර අරුත් උන්වහන්සේ දේශනා කරයි. මෙම චැනලයේ යටම තිබෙන "Short Video" වල එවන් ලෝකෝත්තර අරුත් සහිත බොහෝ කරුණු වෙනම කපා වීඩියෝ ලෙස සකසා ඇත
@pradeepkumara8540
@pradeepkumara8540 2 жыл бұрын
මහත්මානනි.මම උන්වහන්සෙගෙන්.විමසා සිටියේ .කාමවිතර්කවලින් මිදෙන පච්චුප්පන්න.මෙම මොහොත ගැනකියන මාර්ගය මිසක් පොතෙ මාර්ග ය නොවේ ..................2 ඔය පොත්වලලියා තිබෙන්නෙ.මම මෙසෙ අසනලදි.යන්නයි.සත්‍ය දර්මයයනු.මම අසනලදි නොව දකිනලදි...එම දකිනතුලින් කාම විතර්ක බිඳ පුළුවන්වෙ.එම.පච්චුපන්න.දහමයි මම විමසුවෙ.....................3 පාලි.ත්‍රිපිටක.වචන වල.අරුත සත්‍ය අරුතනොව.අසත්‍ය සම්මත අරුතයි.එනම්.පච්චුපන්න සත්‍ය මාර්ගයයි.මම විමසුවෙ..🙏..🙏..🙏.තෙරුවන්සරනයි
@harshasamarakoon505
@harshasamarakoon505 2 жыл бұрын
🙏🙏🙏
@kumudugunawardana7336
@kumudugunawardana7336 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
විතර්ක නැසීමෙන් මෙලොව අත් හැරීම - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
1:00:26
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 21 МЛН
Ven.Dikkumbure SUbhuuthi Thero වචන​ය අයින් කරලා ස්වභාවය විඳින්න
1:06:55
Nirmala Budu Dahama - නිර්මල බුදු දහම
Рет қаралды 9 М.
(4) රැස් කරපුවා පසු අස් කරලන මඟ - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
59:51
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 8 М.
සම්මාදිට්ඨියට පැමිණෙන අයුරු - meemure dhammawansa thero, මීමුරේ ධම්මවංස හිමි
1:59:00
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 23 М.
දොරවල් 6හි සංවරයෙන් සියළු දුකින් මිදෙන අයුරු - Meemure Dhammawansha Thero
1:05:19
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 12 М.
(5) කෙළෙස් මල දුරු වන මඟ - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
56:50
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 6 М.
නිවනට අප්‍රමාදයෙහි භය දැකීම  - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
1:01:20
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 8 М.
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 21 МЛН