දොරවල් 6හි සංවරයෙන් සියළු දුකින් මිදෙන අයුරු - Meemure Dhammawansha Thero

  Рет қаралды 12,868

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

3 жыл бұрын

"චක්ඛුනා සංවරො සාධු, සාධු සොතෙන සංවරො;
ඝානෙන සංවරො සාධු, සාධු ජිව්හාය සංවරො.
කායෙන සංවරො සාධු, සාධු වාචාය සංවරො;
මනසා සංවරො සාධු, සාධු සබ්බත්ථ සංවරො;
සබ්බත්ථ සංවුතො භික්ඛු, සබ්බදුක්ඛා පමුච්චති"
"චක්ෂුද්වාරයේ (ඇසෙහි) සංවරය මැනවි. ශ්‍රොත්‍ර ද්වාරයෙන් (කනෙහි) සංවරය මැනවි. ඝාණද්වාරයෙන් (නාසයෙහි) සංවරය මැනවි. ජිව්හාද්වාරයෙන් (දිවෙහි) සංවරය මැනවි. කායද්වාරයෙන් (කයේ) සංවරය මැනවි. වාග්ද්වාරයෙන් (වවනයේ) සංවරය මැනවි. මනොද්වාරයෙන් (සිතේ) සංවරය මැනවි. චක්ෂුරාදී සදොරම මැනවි. සියල්ල (සදොරම) රක්‍ෂාකළ මහණතෙම සියලු සසර දුකින් මිදෙන්නේය"
(ඛුද්දකනිකාය, ධම්මපදපාළි, භික්ඛු වර්ගය)
pitaka.lk/main/?n=38340
www.thripitakaya.org/tipitaka...
දොරවල් 6 සංවර කරගන සියළු දුකින් මිදෙන අයුරු පැහැදිළි කරමින් 2021-03-25 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි

Пікірлер: 50
@sarathsiriwardena5386
@sarathsiriwardena5386 Жыл бұрын
ලොව වසන සියලු දෙනාටම මෙම ධර්ම දේශනාව ඇසේවා. සියලු දුක් අවබෝධයෙන් සියලුදෙනා සමගම සාමයෙන් සමගියෙන් සතුටින් ජීවත්වීමට සිත පැහැදේවා. දේශනාකල ඔබවහන්සේ නිවනින් නිවේවා. දායකත්වය දැරූ ඔබසැමට නිවන් දොරටුව විවරවේවා.
@erangasajeewani2642
@erangasajeewani2642 3 жыл бұрын
සාදු සාදු සාදු ... ඔබ වහන්සේට නමස්කාර කරමි පුාර්ථනා කරන්නා වු බෝධියකින් උතුම් වු නිවන ශාක්ෂාත් කර ගැනීමට මෙි උතුම් පැහැදිලි කිරිමි මගින් ජනිත වන්නා වු පිනත් හේතු වාසනා වෙිවා .
@malagomis2059
@malagomis2059 2 жыл бұрын
ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා....🙏🙏🙏🙏🌹🙏🌹🌹🌹🌹🌹
@mapakumarihami5727
@mapakumarihami5727 2 жыл бұрын
ඔබ වහන්සේ.පතන බෝධියකින් නිවන් සම්පත් ලැබේවා!!!🙏🙏🙏
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
ඉඳහිට නොව දිගින් දිගටම බණ අසමු. අලුතින් එකතුවන පිරිස ගැන ඇතිවන්නේ සතුටක් . බණ ඇසීමෙන් හොඳක් මිස නරකක්නම් නොවේ.
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 3 ай бұрын
පැවැත්මට වඩා නැවැත්ම වටිනා බැවින් එය අවබෝධ වනතෙක් බණ ඇසිය යුතුයි. (මෙවැනි නිරවුල් සදහම් දේසනාවන් නායක ස්වාමින්වහන්සේගෙන් හැර වෙන කිසිවෙකුගෙන් අසා නැත.) -------- ඔබට තෙරුවන් සරණයි !
@Navinda_Wickramasuriya
@Navinda_Wickramasuriya 15 сағат бұрын
මගේ හිතේ මේ ස්වාමින්වහන්සේ පිරිනිවෙන්න ඇති.
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 3 ай бұрын
ගෞරවණිය නායක ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@nimalsurendra7508
@nimalsurendra7508 2 күн бұрын
තෙරැවන් සරනයි
@chandrajayasinghe4709
@chandrajayasinghe4709 3 ай бұрын
ඔබවහන්සේගේ ධර්මදේෂනා ජිවමානයි
@sarathkumarasiri
@sarathkumarasiri Жыл бұрын
තෙරුවන් සරණයි සැමට
@inokafernando5204
@inokafernando5204 3 жыл бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්....අති පූජනීය ස්වාමීන්වහන්ස... අපගේ අති ගෞරවනීය නමස්කාරය වේවා..!🙏🙏🙏
@anushkahemachandra5277
@anushkahemachandra5277 3 жыл бұрын
a
@anushkahemachandra5277
@anushkahemachandra5277 3 жыл бұрын
Plĺpq
@dishnajayasundara6830
@dishnajayasundara6830 3 жыл бұрын
සාදු සාදු සාදු ! නිවනම වෙවා!
@podimenike1958
@podimenike1958 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kamalsrijayawardene4713
@kamalsrijayawardene4713 Жыл бұрын
සාධු සාධු සාධු!🙏🙏🙏
@ranjikadesilva
@ranjikadesilva 3 жыл бұрын
🙏🙏🙏🙏
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 3 жыл бұрын
Excellent..!!! Pinwath swaminwahanse mage namaskaaraya wewa 🙏🙏🙏
@user-vm4kn3em5s
@user-vm4kn3em5s Күн бұрын
Niwan..awabodawewa
@WansapalaMalhinna
@WansapalaMalhinna 5 ай бұрын
SADU 🌷👏💐🥀 Man Mulau Wante. Niyama Magha Panwa Danawa wagey Obawanse Noyak Ayurin SIR SaDdarmaya Wadala 👏💐 Sadu SAdU 🥀👏👏🌹🌷💐🥀
@karunajayantha1263
@karunajayantha1263 3 жыл бұрын
සාදු සාදු සාදු.🌻🌻🌻
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 2 жыл бұрын
Dirga ausha lebewa obawahanseta 🙏
@asokaamarakoon4399
@asokaamarakoon4399 3 жыл бұрын
Sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏⚘🌷
@prasadkumara5404
@prasadkumara5404 3 жыл бұрын
Sadu sadu sadu...samatama saddarmaya asewa..
@user-dj5lt6lk1t
@user-dj5lt6lk1t Ай бұрын
🙏🙏🙏
@anokaranatunga8156
@anokaranatunga8156 3 жыл бұрын
Sadu sadu suwaminwahansa
@charminibastiansz6440
@charminibastiansz6440 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shelashelashelashela1087
@shelashelashelashela1087 5 ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
@gampalagerajith6705
@gampalagerajith6705 3 жыл бұрын
🙏❤️🙏❤️🙏
@lathaperera32
@lathaperera32 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-bf4ms4nf1p
@user-bf4ms4nf1p 11 ай бұрын
Sadu. Sadu. Sadu
@bandararasnayakasrilanka
@bandararasnayakasrilanka 3 жыл бұрын
Sadhu, sadhu, sadhu, sadhu!!!!
@GgHh-xe6hl
@GgHh-xe6hl 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😧
@sranagala7200
@sranagala7200 3 жыл бұрын
Sadu sadu sadu
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 3 жыл бұрын
Saadu saadu obawahanseta namaskaara karami
@thusithamalkanthi9014
@thusithamalkanthi9014 8 ай бұрын
තථාගතයන් වහන්සේ ලෝකය ට පෙන්වා වදාළේ තමන් විසින් තමන්ගේ හිත අවබෝධ කරගතයුතු බවයි
@vasanthibalasuriya5280
@vasanthibalasuriya5280 3 жыл бұрын
Sadu.Sadu.Sadu.
@helodhamma
@helodhamma 2 жыл бұрын
🌸🌼🌼✨🤍සාදු🙏සාදු🙏සාදූ🙏✨🤍🌼🌼🌸
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 3 жыл бұрын
🙏🙏🙏🙏
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 3 жыл бұрын
සාදු සාදු සාදු ! නිවනම වෙවා!
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 11 ай бұрын
🙏🙏🙏
@niroshapriyangika1676
@niroshapriyangika1676 3 жыл бұрын
🙏🙏🙏
@disnagamlath6839
@disnagamlath6839 2 жыл бұрын
🙏🙏🙏
@nadisha456
@nadisha456 3 жыл бұрын
🙏🙏🙏🙏
@shailywijesiriwardane7924
@shailywijesiriwardane7924 3 жыл бұрын
🙏🙏🙏
@lpadayani8201
@lpadayani8201 3 жыл бұрын
🙏🙏🙏
@ruwanihettiarachchi305
@ruwanihettiarachchi305 3 жыл бұрын
🙏🙏🙏
සංයෝජන 5ක් පමණක් ප්‍රහානයෙන් පිරිනිවෙන අයුරු - Meemure Dhammawansha Thero
1:06:00
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 7 М.
මෙම භවයේදීම නිවනට කළ යුත්ත - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
1:01:38
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 10 М.
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 185 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
(8) දුකින් මිදෙන මඟ - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
58:39
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 11 М.
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН