උපාදානයේ බිය දැක අමරණීය වන අයුරු - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංශ හිමි

  Рет қаралды 10,052

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

Күн бұрын

Пікірлер: 35
@GeethaKanthi-mt9qz
@GeethaKanthi-mt9qz Жыл бұрын
ගෞරවණීය අප ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදාකල් ලොව බැබලේවා !
@sarathsiriwardena5386
@sarathsiriwardena5386 2 жыл бұрын
බුදුන්වහන්සේ දේශනාකල නිවීමේ මග කියාදුන් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. මේ මග ගමන්කිරීමෙන් අපටත් ජීවත්වසිටියදීම නිවීමෙන් ගතකල හැක.
@devikahetti8729
@devikahetti8729 3 жыл бұрын
සාදු සාදු සාදු !!!මේ අපුරු දේශනාව නිවන පිනිසම උපනිශ්‍රය වේවා !!!ගරු ස්වාමින්වහන්සේට මාගේ ගෞවරවනීය නමස්කාරය වේවා🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏
@malagomis2059
@malagomis2059 2 жыл бұрын
ඔබ වහන්සේට අජරාමර නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
@savithawidanage665
@savithawidanage665 3 жыл бұрын
නිරවශේෂ නිරෝධය ට පත්වන මගෙහි ගමන් කරමින් සිටිමි. කර්මය ක්ෂය කර මින් විද්‍යා විමුක්තිය ලබා ගැනීම සදහා මග කියා දෙනු ලැබූ ඔබවහන්සේ ගේ ධර්ම දේශනා සවන් දීම ට ලැබීම කෙතරම් භාග්‍යයක් ද? භවයේ ගමන නවතා දැමීමට මේ මොහොතේ සිහිය පිහිටුවා ගනිමින් අනුගමනීය ප්‍රතිපදා මගෙහි ගමන් කරමි. ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!
@priyankapriyanka-kg3jt
@priyankapriyanka-kg3jt 3 жыл бұрын
Sadu.sadu..sadu...uthum dèsanawak....uthum.senasema wewa....
@nimalsurendra7508
@nimalsurendra7508 Жыл бұрын
තෙරැවන් සරනයි
@asokaamarakoon4399
@asokaamarakoon4399 3 жыл бұрын
Gawrawaneeya swameenwahansa,mama obawahansege deeshana nitharama ahanawa.niyama buddha deeshanawa thama deeshana karanne .obawahanseta me bawayedeema chathusathya awaboda wewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
සියලු දෙනාටම තෙරුවන් සරණයි !
@dayakahingala3296
@dayakahingala3296 3 жыл бұрын
උපාදානයෙන් මිදී පරලොව නොයමු. ඔබ වහන්සේගේ සසර මග ගෞතම බුදු සසුනේදීම නිමා වේවා !!!!!!!!!!!!!!!!!!!
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 3 жыл бұрын
sadu sadu sadu sadu!!!!
@liyanageindikathushara9694
@liyanageindikathushara9694 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 3 жыл бұрын
Saadu saadu apa samata uthum darmaavabodhaya labewa swamin wahanseta namaskaara karami.
@kithsiridewanamuni5003
@kithsiridewanamuni5003 3 жыл бұрын
Garu swameenwahansa , Oga tharana suthraya deshanakarana apahata anukampawen
@nilupamawijewardena6186
@nilupamawijewardena6186 3 жыл бұрын
Sadu Sadu Sadu. 🙏🙏🙏
@shelashelashelashela1087
@shelashelashelashela1087 11 ай бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
@malkaweerakoon3817
@malkaweerakoon3817 3 жыл бұрын
මගේ රත්තරන් තාත්තා වෙනුවෙන් කිව්ව බන 😥😥😥😥 තාත්තාව මෙහෙම දකිද්දිත් වේදනයි 😔😔😔 අනේ මගේ තාත්තා පරලොව සුගතිගාමී වේවා උපදින හැම ආත්මයකම මගේ රත්තරන් තාත්තා වේවා මගේ තාත්තේ 😭😭😭😭
@worldtruth6577
@worldtruth6577 3 жыл бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
"ලෝකෝස්තර ධර්ම දේශනා "උතුම් කටයුත්තේ නියෙලෙන ඔබට මගේ ගෞරවය !
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 3 жыл бұрын
🙇🙇🙇🙇🙇🙇
@vasanthibalasuriya5280
@vasanthibalasuriya5280 3 жыл бұрын
Sadu.Sadu. Sadu. Real path to Nirvana.
@gampalagerajith6705
@gampalagerajith6705 3 жыл бұрын
🙏❤️🙏❤️🙏
@arunik.goonetilleke8797
@arunik.goonetilleke8797 3 жыл бұрын
🙏🙏🙏
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 3 ай бұрын
🙏🙏🙏❤️❤️❤️👍👍👍
@bandararasnayakasrilanka
@bandararasnayakasrilanka 3 жыл бұрын
Shadu, shadu,shadu, shadu!!!!
@kamaniwijesundera1455
@kamaniwijesundera1455 3 жыл бұрын
SADHU.sadhu.SADHU.!!!
@tacdesilva1324
@tacdesilva1324 Жыл бұрын
ඔබ වහන්සේ දේශනා කරන දහම යූ ටියුබ් වීඩියෝ ව හරහා සම්පූර්ණ යෙන් විමසා බැලුවෙමි . ඒ අනුව විදර්ශනාව වඩනා ආකාරය යූ ටියුබ් වීඩියෝ වේ පැහැදිලි කරන්නේ නැත . මා ධර්ම දේශනා අඩංගු සියලු යූ ටියුබ් වීඩියෝ විවිධ දේශකයන් ගේ අසා ඇත්තෙමි. මෙහි දී මාගේ සිත් ගත් විදර්ශනාව වඩනා ආකාරය මීවනපලානේ අරහතුන් වහන්සේ දේශනා කරන අතර වර්තමානයේ දී එම සතර කමටහන් , චතුරාරක්ඛා , යුගනන්ද බාවනාව වශයෙන් දේශනා කර ඇති බුද්ධබාවනා ක්‍රමය හාවිතා කරමි . ඊට අදාල බාවනා ක්‍රමය බොහෝ කාලය ක් බාවීතා කරමි. මෙහිදී මෙත්තා නුස්සතිය,අසුබා නුස්සතිය , මරණා නුස්සතිය (ත්‍රිලක්ශනය මෙනෙහි කිරීම ), බුද්ධා නුස්සතිය යුගනන්ද ව වඩමි. මාහට ඇති ගැටලු ව වන්නේ ඔබ වහන්සේ දේශනා කරන විදර්ශනාව වඩනා ආකාරය පැහැදිලි කරන ලෙස අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. මා මෙහිදී අපේක්ෂා කරන්නේ රාග ද්වේශ මෝහ නසන උපාධානයෙන් මිදීමට ඔබ වහන්සේ යොදා ගන්නා ක්‍රමය අනුකම්පාවෙන් මැසේජ් එකක් ලෙසින් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි.
@malkaweerakoon3817
@malkaweerakoon3817 3 жыл бұрын
😭😭😭
@sumethradias9245
@sumethradias9245 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 2 жыл бұрын
🙏🙏🙏
@maheshkumarasinghe1319
@maheshkumarasinghe1319 Ай бұрын
සාදු සාදු සාදු.
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 Жыл бұрын
🙏🙏🙏
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 Жыл бұрын
🙏🙏🙏
@shiranigunaratne8347
@shiranigunaratne8347 7 ай бұрын
🙏🙏🙏
@tamaraathulathmudali644
@tamaraathulathmudali644 3 ай бұрын
🙏🙏🙏
ලෝකය ශූන්‍ය වශයෙන් බලන අයුරු (මොඝරාජ සූත්‍රය) - Meemure Dhammawansha Thero
1:06:36
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 24 М.
ද්වේෂයේදී දුකට පත් නොවන අයුරු -  Meemure Dhammawansha Thero
59:33
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 13 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
සිතට කාමය එනවානම්  කල යුත්තේ කුමක්ද...
3:02
ජීවත් වීමේ කලාව
Рет қаралды 1,4 М.
දොරවල් 6හි සංවරයෙන් සියළු දුකින් මිදෙන අයුරු - Meemure Dhammawansha Thero
1:05:19
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Рет қаралды 14 М.
විඤ්ඤාණය නිරුද්ධ කරන අයුරු (උදයමාණවකයාගේ ප්‍රශ්න 01) - Meemure Dhammawansha Thero,
1:02:49
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН