KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Kohe Kothanaka | කොහේ කොතැනක... | Senanayaka Weraliyadda | Coke RED | @RooTunes
4:04
සේනානායක වේරලියද්ද | All Songs | Senanayake Weraliyadda | Roo Tunes | Cok RED
19:34
IL'HAN - Qalqam | Official Music Video
03:17
Une nouvelle voiture pour Noël 🥹
00:28
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Meena Nuwan Yuga (Medley) | මීන නුවන් යුග | Senanayaka Weraliyadda | Coke RED |
Рет қаралды 2,590,963
Facebook
Twitter
Жүктеу
1
Жазылу 672 М.
Roo Tunes
Күн бұрын
Пікірлер: 911
@danuka_prasantha
3 жыл бұрын
මෙන්න නියම පිරිමි හඬවල් ❤🤟 එකම වචන ටිකම කරකව කරකව සිංදු 100ක් විතර ලියන මළ ගෙවල් රචකයොයි, එකම මියුසික්ම දාලා සිංදු 1000ක් විතර හදන ඈයොයි.. නහයෙන් අඬ අඬ ඒවා කියන උනුයි මේවා අහනවා නම් උන්ට මේවයින් ගන්න ගොඩක් දේවල් තියෙනවා. කරුමෙට ලංකාවේ ඉන්න ගොඩක් උන්ගේ රසවින්දනය 0 යි. අන්නේකයි අවුල.ඒ රැල්ලෙන් මිදෙනව නම් ලංකාවේ මියුසික් පට්ට ලස්සන තැනකට ඒවි. ❤ දිර්ඝායු වේවා මේ හඬට.. ඒ වගේම අපේ කාලේ පොඩ්ඩෝ ටික මාරම රහක් දෙනවා මේ සිංදු වල රසය නැති නොකර අලුත් විදියට හදලා. ❤❤❤
@MenuThilo
11 ай бұрын
ගෑනුන්ගෙ අත් අල්ලන් වැලලෙන්නෑ රෝස මල් නෑ රැඟිලි නෑ පඩ ෂෝ නෑ ගොං පාට් නෑ එකෙන්ම සුපිරියක් ❤ Legendary
@DINADA_RANASINGHA
4 ай бұрын
Aniwaren ❤
@The_RED_26
Ай бұрын
siduwa witark ahapan moda ponnyo, pada httawl hoynne natuwa
@jaliyasrivaidiya7714
3 жыл бұрын
වයසට ගියාට තාම තරුණ කටහඬ❤❤ සේනානායක වේරලියද්ද කියන්නේ legend කෙනෙක්...❤️❤️😍
@kuhumbuwa
Жыл бұрын
දක්ෂයා කියන්නේ සුපිරියි.
@nishadrangana3727
3 жыл бұрын
ස්කන්ධය දිරනව..... අතල් ඉතුරු වෙනව කියන්නෙ.... මේවට තමා.... තවත් ආදරණීය ගායකයෙක්...👉👉💜️
@සහෝ-ශ3ත
3 жыл бұрын
උඹ තමා මරුම කතාව කීවේ සහෝ..!
@සහෝ-ශ3ත
3 жыл бұрын
හදවතින්ම
@dcreationscovers2901
3 жыл бұрын
මෙන්න තවත් ලස්සනම ලස්සන cover ටිකක් 😍😍😍😍🥰🥰🥰🥰🤩🤩🤩❤❤❤❤❤❤❤❤❤ # මා අහසේ ලියු දේ (මියුරු සෝමරත්න) kzbin.info/www/bejne/hGrZaKiIqLaUZsU # ඔබ වෙනුවෙන් මා (මලිදු චතුරංග) kzbin.info/www/bejne/fHOtYaKAftF3gs0 # ඔබ කැමතිනම් මට කියන්න (ආදිත්‍යා වැලිවත්ත) kzbin.info/www/bejne/oaOymWiYZdSmeas # වෙරළ කොනක හිඳ (සුසන්ත ෆනෑන්ඩු) kzbin.info/www/bejne/eJmXfnipmdl-es0 # මගේ ජීවිතේ (සිඳගන) (දිල්කි උරේෂා) kzbin.info/www/bejne/Y5K7Y5qwYr5shJI # කෙදිනක කූඩු තනන්ට එන්නේ ( සියුමිනි) kzbin.info/www/bejne/inqZg5-Dh56sr5Y # හදවත ඉල්ලා (ඉසුරු මධුෂාන්) kzbin.info/www/bejne/gGPQdaqNpbx-mNE # දේදුන්නේ පාටපාටින් (චාමර ෆනෑන්ඩු) kzbin.info/www/bejne/j3Ouk2RjmdSXeLc # ඔය සුසුම් පවන් (නුවන්ධිකා සේනාරත්න) kzbin.info/www/bejne/aZSreJRmf91ngtU 👍👍👍👍👍👍👍👍👍👍👍👍. Share Subscribe D Creations Covers
@erandabro7476
3 жыл бұрын
හරියටම හරි යක්කු
@dulanjipeshala5892
11 ай бұрын
ඇත්තමයි😍
@withanagelimesha2737
3 жыл бұрын
තාත්ත තමා ඔබතුමා ගේ සින්දු අහන්න පුරුදු කලේ..තාමත් අහනවා..ඉස්සරහට ත් අහනවා .......දැන් අමුතු තේජසක් පේනවා....❤️❤️❤️💪💪
@bhawanthamshan9842
3 жыл бұрын
එකගයි
@SM-gu7qp
3 жыл бұрын
yes
@amilashalitha5536
3 жыл бұрын
Matath
@dhanushakalpani2295
3 жыл бұрын
aniwa....
@sudeshwanasingha2272
3 жыл бұрын
කියලා නිම කරන්න බැරි වට්නාකමක්💖💖💖💖🌷
@mahesharavinda4056
3 жыл бұрын
ඒ backing එකේ රහ වේරලියද්දගේ මූන බැලුවම පේනවා...❤️❤️ news...දැනටමත් ලංකාව හොල්ලලා ඉවරයි...ගහන හැම සිංදුවක්ම මාර පිලිවෙලට play කරනවා..❤️❤️❤️
@jeewssam8418
Жыл бұрын
Kiyala wadak naa…hodama band eka da inna
@chalanakavidu3019
Жыл бұрын
Para
@explore_with_gajamuthu2476
2 жыл бұрын
මීන නුවන් යුග කඳුළු සදාගෙන දුරු කතරේ තනි වූ යුවතී නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි අද වෙන් වී නුඹ හිම පියසේ කාල වලා නැග එන්නා නබෝ ගැබ කාල වලා නැග එන්නා නබෝ ගැබ බොඳ වී යයි මුදු වදන් මෙදා බොඳ වී යයි මුදු වදන් මෙදා සීත රටේ තනි මලට ලොබින් ඈත ඉඳන් ආ බමරින්දූ දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද මාලවිකා මා බාල ලියේ මීන නුවන් යුග කඳුළු සදාගෙන දුරු කතරේ තනි වූ යුවතී නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ ගායනය, සංගීතය - සේනානායක වේරලියද්ද ගී පද - කපිල කුමාර කාලිංග
@ඇලඩින්
3 жыл бұрын
දැන්නම් ටැමිල් නලුවෙක් වගේ යකූ අපේ සේනා
@shanudisanayake5867
3 жыл бұрын
කමෙන්ට් නොකර ඉන්න බෑ. ඒ තරම් පට්ට වැඩක් 😍 මේ තරම් ලස්සන වැඩක් කරපු ජාතික රූපවාහිනීයට ගොඩක් ස්තුතියි 🌼❤️ සේනානායක වේරලියද්ද කියන්නේ බ්‍රැන්ඩි එකක් 💪 සරිත් & සුරිත් ඔයාලට විශ් කරනවා 😊
@andyshihan3035
3 жыл бұрын
දැන් ඉන්න නහයෙන් අඩන සිපයියො වගේද ඒ කාලෙ අයගෙ ගැම්ම 💪 යකෝ ටැමිල් නලුවෙක් වගේ 🔥💪 පට්ට ආස චරිතයක් 💙💚
@oshadajayasundara7691
3 жыл бұрын
Eka aththa
@pavithraamarasingha4559
3 жыл бұрын
සිරාවටම බන්
@iamknoxpresley
3 жыл бұрын
දේශපාලනය අපිට වැඩක් නැහැ මචං, we are always like his voice and songs♥️♥️♥️
@shenukabandara5637
3 жыл бұрын
මිනිහටම සෙට් වෙන බැන්ඩ් එක
@memorypond3164
3 жыл бұрын
@@iamknoxpresley දේශපාලනේ අදාලයි. .මුන් උන්ගේ ජනප්‍රියත්වය පාවිච්චි කරල රටම කෑව..කාළකන්නි වේසාවා
@yathra3079
3 жыл бұрын
පට්ට කොල්ලනේ....... සුපිරිම සුපිරි ❤️ ජාතික රූපවාහිනි මේවගේ ගේම ගැහුව්වනම් ලංකාවේ අනික් චැනල් වලට ඇපත් නෑ.... කොහෙද ඉතින් අලු හලලා නැගිටපිය ...... ජාතික 1 ක ❤️❤️❤️
@chamilaperera3667
3 жыл бұрын
ඔබේ ගායනය කවදත් අනර්ඝයි..ඒ වගේම දැන් නම් පෙරටත් වඩා කඩවසම්...😍
@manuperera
3 жыл бұрын
පරන ආටිස්ට්ලාව ගෙනල්ලා රිමේකේ කරාම ඒක මාරම ගති ♥️
@sampathfernando3079
3 жыл бұрын
හරි එකෙකක් රිමේක් කරන්න වෙනවා
@pasindukawshal5956
3 жыл бұрын
වේරලියද්ද කියන්නෙත වෙනස්ම බ්‍රෑන්ඩ් එකක්. නිවුස් එක්ක සෙට් උනාම තමා පට්ට 😍❤️❤️
@n.sarangabandara3111
3 жыл бұрын
එතකොට බ්‍රෑන්ඩ් නෙව් ස්..
@adeesainduranga677
3 жыл бұрын
දැන්තමා සුපරි පෙනුම 💓
@GayanthaNiroshan
3 жыл бұрын
සිරාවටම ❤
@naminatharusha7647
3 жыл бұрын
මරු හැබැයි 😘🥰
@amithmadhusanka9501
3 жыл бұрын
ඔව් බොලේ,,, ගින්දර ලූක් එකක්
@janakaranasingha9060
3 жыл бұрын
Sannasgala wagei da...lassanai eththatama...
@pasindusandusara2354
3 жыл бұрын
ඒක තමා
@tharindudulanja1720
Жыл бұрын
පිස්සුවක් ❤️❤️❤️🤟🤟🤟 දීර්ඝායුෂ ඔබ තුමාට...තාත්ත අහපු සින්දු අපිත් අහල පුතාටත් අහන්න පුළුවන් වේවා.....💪💪
@sureshpriyasad3740
3 жыл бұрын
කොල්ලො වයසට යනකොට තමා ලස්සනම..😍😍
@SM-gu7qp
3 жыл бұрын
හරියටම ටැමිල් නළුවෙක් වගේ.ඉස්සරට වඩා දැන් ලස්සනයි.මේ ගීත අමරණීයයි.මේ ගීත රචනා කරපු මේවට මියුසික් දාපු මේවට මෙලඩි දාපු සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷👍👍👍👍👍👍👍
@Nipuzz
3 жыл бұрын
එතුමාගෙම melody
@chandialwis9462
10 ай бұрын
❤❤
@sankadissanayaka8760
3 жыл бұрын
සංගීත කණ්ඩායම් ✅ පට්ට 😍 ගායකය ගායිකාවන් ✅ පට්ට ❤️ සිංදු ටික සහ ඒ වාදනයන් ✅ පට්ට 🔥😍❤️ විඩියෝ වල කොලිටිය කියන්න වචන නෑ 😍❤ දෙපාරක් බැලුවා මේක ️ජාතික රූපවාහිනියෙන්ද කරේ කියලා . 😊 හිතාගන්න බෑ ඔබ සියලු දෙනාගේම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..! දිගු ගමනක් යන්න ලැබේවා..! ? කියා මම ප්‍රාර්ථනා කරනවා 😍❤️
@kgsiriwardhana9561
2 жыл бұрын
a voice eka patta
@nissankapiradep188
Жыл бұрын
Ammo rupen ithin dn gammak thama aaaaa...kollo wayasata yaddi thama lassana
@xo5913
3 жыл бұрын
සවුන්ඩ්ස් ලුක් ලයික් අ වේරලියද්ද ගෙටින් සම් රියල් ඩීල් හියර් මෑන්😋හී ශුඩ් ඩූ අ ඩෑන්ස් ටූ..මයි මෑන් කැන් ඩෑන්ස් ටූ😎
@shenulakapalangasinghe
3 жыл бұрын
දෙපරපුරක සංගීත ඝට්ටනය... perfect... Legend Weraliyadda with Sarith-Surith & the News🥁🥁🎸🎸❤️❤️❤️
@nethmisathsarani4929
3 жыл бұрын
සරිත් සුරිත් & the NEWS කියන්නේ අාගමක් නම් මම එ්ක පිස්සුවෙන් වගේ අදහන බැතිමතෙක්😌😍❤❤🔥🔥
@anjanachamathkara1016
3 жыл бұрын
එලම බන් පට්ට ගැම්මක්💚
@manindusamajith8312
3 жыл бұрын
Me too
@thilinapeiriz-9113
3 жыл бұрын
මේ සින්දු ටිකේ ෆුල් version අහන්න තිබුනම් 🙁😍 Legend 🤘🏼🔱🖤
@beded.cooray716
3 жыл бұрын
Mer rathke kamar
@dcreationscovers2901
3 жыл бұрын
මෙන්න තවත් ලස්සනම ලස්සන cover ටිකක් 😍😍😍😍🥰🥰🥰🥰🤩🤩🤩❤❤❤❤❤❤❤❤❤ # මා අහසේ ලියු දේ (මියුරු සෝමරත්න) kzbin.info/www/bejne/hGrZaKiIqLaUZsU # ඔබ වෙනුවෙන් මා (මලිදු චතුරංග) kzbin.info/www/bejne/fHOtYaKAftF3gs0 # ඔබ කැමතිනම් මට කියන්න (ආදිත්‍යා වැලිවත්ත) kzbin.info/www/bejne/oaOymWiYZdSmeas # වෙරළ කොනක හිඳ (සුසන්ත ෆනෑන්ඩු) kzbin.info/www/bejne/eJmXfnipmdl-es0 # මගේ ජීවිතේ (සිඳගන) (දිල්කි උරේෂා) kzbin.info/www/bejne/Y5K7Y5qwYr5shJI # කෙදිනක කූඩු තනන්ට එන්නේ ( සියුමිනි) kzbin.info/www/bejne/inqZg5-Dh56sr5Y # හදවත ඉල්ලා (ඉසුරු මධුෂාන්) kzbin.info/www/bejne/gGPQdaqNpbx-mNE # දේදුන්නේ පාටපාටින් (චාමර ෆනෑන්ඩු) kzbin.info/www/bejne/j3Ouk2RjmdSXeLc # ඔය සුසුම් පවන් (නුවන්ධිකා සේනාරත්න) kzbin.info/www/bejne/aZSreJRmf91ngtU 👍👍👍👍👍👍👍👍👍👍👍👍. Share Subscribe D Creations Covers
@ruvishans6348
3 жыл бұрын
එ ගැම්ම එ කටහඩ එ පෙනුක්මට නියමෙට ගැලපෙනව ❤..!
@savidyashashimantha7757
3 жыл бұрын
මං මෙච්චරකල් හිතාගෙන හිටියේ මගේ ජීවිතේ පුරා සිංදුව චාමර වීරසිංහගේ කියලා.. ❤️.. මේ දෙන්නටම ගොඩාක් ආදරෙයි.. නිහතමානී කලාකරුවෝ..
@sampathfernando3079
3 жыл бұрын
නිහතමානිකම කොහොමදමැන්නෙ
@kavindahewawitharana2957
3 жыл бұрын
Winaasai
@pradeepshiranga5730
3 жыл бұрын
ටිකක් මැ.කො ත් වගේ 😍 සින්හයෙක්ම තමා ලෙජන්ට් 💪♥️
@ඇලඩින්
3 жыл бұрын
දැන් දාන්න අෆ්ෆා ඉවසිල්ලක් නෑ දකින තුරා ... 👌👌👌🎸🎷🎺🎹🎤🎤
@dulith_96
3 жыл бұрын
අතීතය අනාගතයට ගෙන ආ වේරලියද්ද 💓 පට්ට ❤
@dewmalchandrasiri298
3 жыл бұрын
රසවින්දනයක් නැති සමහර මෝඩ මනුස්සයො දේශපාලනේ ඇදල ගත්තට😥😥 රසවිදින්ඩ පුලුවන් සුපිරි කටහඩක් තමා මේක💪💪💪💪
@sandupushpika4589
2 жыл бұрын
අනිවාර්යයෙන් ekagai👊
@samandeepal4005
3 жыл бұрын
News + වේරලියද්ද. එහෙම පිටින්ම පිස්සු වට්ටනව. ජය වේවා. ජය වේවා රූපවාහිනී 😍😍😍
@achiniwijenayake274
3 жыл бұрын
ඇත්තටම ඒ කාලේ ආසාවෙන් ඇහුවා මෙතුමගෙ ගීත. ඒවා අදටත් ඒ තරම්ම ජනප්‍රිය ගීත. ආයම අහන්න හම්බුන එක මෙහෙම ගොඩක් සතුටුයි. Different look is so good
@silvasudesh5805
3 жыл бұрын
අතීතය සහා වර්තමානය..හරි ලස්සනයි..ජය වේවා..❤️❤️❤️🤩🤩🤩💐💐💐
@PrasathPrasath-l6r
Ай бұрын
මගේ අයියා ඔබතුමන්ගේ සින්දු අහද්දි තමයි මටත් පුරුදු උනේ අහන් ඉන්න හරිම ආසයි ❤ මුලින්ම අහපු සින්දුව තමයි දුක තද කරන් song එක ❤ආදරෙයි හැමදාම දැනුත් සද්දෙට දාලා තියෙන්නෙ අමුතුම රහක් තියනවා මට තාම අවුරුදු 15 මගෙ කැමතිම ගායකයා ඔබතුමා ❤😊
@Nimaliedirisinha
12 күн бұрын
❤❤
@dhanukaraveen875
3 жыл бұрын
චාමර වීරසිංහ, දමිත් අසංක කියන මිනිස්සු න මක් හදාගත්තෙ මේ මනුස්සයා නිසා.❤️
@asankafonseka5888
3 жыл бұрын
Ekemma 👍👍👍
@dhanukaraveen875
3 жыл бұрын
@@asankafonseka5888 ❤️
@dasithathathsara4532
3 жыл бұрын
අන්න ඒකයි
@sinhalautube5847
3 жыл бұрын
Aniwaryen
@musicwithlife2143
3 жыл бұрын
චාමර..දමිත්.සුමිත්..බුද්ධික..සමන්..ගයාන්..තවත් ඉන්නවද මන්දා...වෙරලියද්ද කරපු පෙරලියක්
@nadeekachandimal5243
3 жыл бұрын
ජීවිතේ කිසිදා අමතක වෙන්නේ නැති ගායකයෙක්... අදෙරෙයි හැමදාමත් සෙනා බෝයි🙂❤️❤️..
@asinkapemarathna1207
3 жыл бұрын
මොනවා කියන්නද හිතා ගන්න බෑ... That's the singer 🎙 That's the music 🎶 වේරලියද්ද & News ❤👍
@shanikaindunil8634
3 жыл бұрын
හම්මෝ හම්මෝ ඇබ්බැහියක් මේක නම් වේරලියැද්ද සර් ගැන නම් ඉතින් කියන්න කිසිවක්ම නැත සුපිරි ගනයේ සුපිරි බුලට් එකක් ඒ පිරිමි කටහඩවල් අපිව අරන් ගියේ වෙනම ලෝක වලට එදත් අදත් හෙටත් මේ වොයිස් ඉතින් සුපිරිම තමා බෑන්ඩ් එකත් ෆට්ටයි යකූ🙏
@munasingha8516
3 жыл бұрын
කොයි වෙලවෙ බලුවත් අඩා ගත්ත ගමන් ඉන්න දැන් ඉන්න හිංචි පිංචි හාවෝ වගේද ඒ කාලෙ හිටිය මේ සිංහයෝ.. 🔥
@nipunchamima2037
3 жыл бұрын
සිංදුවේ හිතට දැනෙන ලස්සන වෙනසක්.❤️❤️🤘 ලස්සනයි ...සුපිරයටම බෑන්ඩ් එකත් ගහනවා.ලස්සන වැඩක්.🤘❤️❤️🇱🇰
@nethuldulneth7283
Жыл бұрын
Lyrics.... බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි අද වෙන් වී නුඹ හිම පියසේ කාල වලා නැග එන්නා නබෝ ගැ බ කාල වලා නැග එන්නා නබෝ ගැබ බොඳ වී යයි මුදු වදන් මෙදා බොඳ වී යයි මුදු වදන් මෙදා මීන නුවන් යුග කඳුළු සදාගෙන දුරු කතරේ තනි වූ යුවතී නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ..... සඳ සෙවනේ අපි තරු ගැනලා ඒ තරමට පැතුමන් පුරලා කවදාවත් නෑ තරහ වෙලා අද නෑ අද නෑ තාරකාවී අඳුරෙන් වැසී ගියේ අඳුරෙන් වැසී ගියේ මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාරථනා කෙලෙස හෝ වේදනාවෝ සඟවා තබා ගමි සඟවා තබා ගමි..... කවියක් වාගේ ජීවත් වෙන්න තාලේ ගෙනැවිත් දෙන්න පදවැල් එලි වැටේ ළඟම නතර වෙලා කවියක් වාගේ ජීවත් වෙන්න තාලේ ගෙනැවිත් දෙන්න පදවැල් එලි වැටේ ළඟම නතර වෙලා ආදරේ නාමෙන් මියැදෙන්න හැදුවත් දුකමයි සෙතක් වෙන්නේ නෑ හිත පිළිගන්නෙම නෑ ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට නැ ඔබ එන්නේ හිත වද දේවී ඔබ ඉල්ලලා ඔබ ඉල්ලලා ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට නැ ඔබ එන්නේ හිත වද දේවී ඔබ ඉල්ලලා ඔබ ඉල්ලලා..... සීත රටේ තනි මලට ලොබින් ඈත ඉඳන් ආ බමරින්දූ දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද මාලවිකා මා බාල ලියේ මාලවිකා මා බාල ලියේ මීන නුවන් යුග කඳුළු සදාගෙන දුරු කතරේ තනි වූ යුවතී නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ.....
@DepeshikaDepeshika-r4j
Ай бұрын
පට්ට ටැලන්ට් එකක් තියන ගායකයෙක් දිර්ග ආයුශ පතනවා❤❤❤❤❤❤❤❤
@AsankaSanjeewa99
3 жыл бұрын
මිනිහෙක්ගෙ හදවතටම කතා කරන්න පුලුවන් ගායකයෙක්. Backing එකත් සුපිරි. ❤️🔥❤️🔥❤️🔥❤️🔥
@renukakumari2492
Жыл бұрын
තනියම ඉන්න කෙනකුට මොකුත් ඕනේ නෑ. මේ හොදටම ඇති. ඒ තරම් රසයි. හරිම ලස්සනයි. බුදුසරණයි
@geemanthadakshitha
3 жыл бұрын
සෙනසුරාද වෙනකම් ඉන්නෙ NEWS සමග සේනානායක ගේ සින්දු රස විදින්න
@HasanthaTharindu
3 ай бұрын
මගෙ අසම ගයකයා මෙවට තමයි සිංදු කියන්නේ සුපිරි 🇱🇰👍👍👍✌️✌️✌️👌👌👌🙏🙏🙏
@h.p.taveeshakumaradasa6271
Жыл бұрын
2:45 අම්මෝ ඒ guitar part එක❤🥺✨ඒ සින්දු එකින් එක බැඳිලා තියෙන විදිය කියලා වැඩක් නෑ ❤
@desilvanimesha4447
Жыл бұрын
Wayasata giyath wayasata noyana voice ekak ❤ one of my favorite 😘😘😘 theruwan saranayi obathumata 🙏🙏
@uddhikaaluthgamage1758
3 жыл бұрын
හොදම දේවල් ඔක්කොම හම්බෙන්නේ පරක්කු වෙලා 😄 දැන් පට්ට ලස්සනයි ..ඔබේ හඩ තවත් තරුණ වෙලාද මන්දා.😍😍😍😍
@Weth18
Ай бұрын
2:43 Thisssss ❤🔥
@nethukavi5436
3 жыл бұрын
නලුවෙක් වගේ. ❤️ ඒ පෙනුම, කටහඩ හරිම ලස්සනයි. 😍 The legend Mr.senanayaka weraliyadda. ❤️😍❤️
@shanakashanaka000
2 жыл бұрын
සේනානායක සර්, ආදරෙයි හැමදාම ඒ Voice එකට" ඒක තමයි අපි හොයන රස දීර්ඝායු වේවා!!! ...💛
@surangadilshan6003
3 жыл бұрын
මිනිස්සු වයසට යනකොට තව ලස්සන වෙනව..කටහඬත් එහෙම වෙලාද මන්ද...🥰
@maheshnalinda3385
3 жыл бұрын
කොහෙ හිටියත් මේ සිංදු යනකොට නැවතිලා අහනවා........ ඒ තරම් අපේ ජිවිතේ ට සමීප සිංදු ....... තාම අහනවා......... ඔබ වයස උනත් කටහඩ තාම තරුනයි එදා වගේයි අදාත් ......... ඒ හැගිම මට විතරක්ද දැනේන්නේ ආදරෙයි හැමදාම .තෙරුවන් සරණයි 🙏🙏🙏
@travelinsrilanka4243
3 жыл бұрын
දේශපාලකයො පස්සෙ දුවන්නෙ නැතුව හිටිය නම් Legend හැමදාම...❤️❤️ සුපිරි...
@shiranudara5008
3 жыл бұрын
දේශපාලන පස්සෙ ගියත් නැත්තත් මියුසික් වලින් legend කෙනෙක් තාමා!
@pasanpramod.8329
3 жыл бұрын
අපිට ඒක අදාල නෑ නෙ music කරනවනම් සින්දුව රස විදපන්...😌✌
@sampathsubasingha9199
3 жыл бұрын
උබලට ලෙජන්ඩ් කෙනෙක් නොවුනට අපිට කොහොමත් මේ හඩ වටිනව
@nuwanjayawardena2829
3 жыл бұрын
@@shiranudara5008 අනිවා
@KM-fn5pk
3 жыл бұрын
Agreed ...
@desilvasahan3346
3 жыл бұрын
ගැම්ම කොහොමද කියලා ලොක්කගෙ මූනෙන් පේනවා බං, ගැම්මෙන්ම ගහන්නෙ සිංදු සෙට් එක, ඇඩෙනවා යකෝ Respect හොඳේ 😍😍😍
@ranasinghebandara3991
3 жыл бұрын
තුන්හෙළේ ගිනි අවුලා ඒ ගින්නෙ අපි දැවෙනා ලක්මවගෙ ඇස් වහලා මගෙ රටම ගිනි තැබුවා 😛
@kamalwijethunga-f2y
22 күн бұрын
මේ සිංදුවලට හුරුකරේ මගේ තාත්තී.. අද ඒ සිංදුවල තේරුම හොදටම මට දැනෙනවා.....
@vimukthidarshana4258
3 жыл бұрын
පට්ට බෑන්ඩ් එක 👌👌👌👌👌👌....ආදරෙයි වේරලියද්දගේ ගැම්මට 😍😍😍😍😍😍
@kumudikaattanayake2670
Жыл бұрын
මේ සින්දු...මේ හඬ වල් නම් පිස්සුවක් තමයි🥺❤️🙏
@samankudage332
Жыл бұрын
සංවේදී හදවත් සනසන ආදරණීය ගායකයා .....................❤
@AnjaliAnjali-of5wo
Жыл бұрын
Respect sir. MrDamith Mr Chamara ඔබතුමා අපි කව්රුත් ගරු කරන හදවතේ ගායකයින්.❤❤❤❤
@cincon3741
3 жыл бұрын
ඔබතුමා ඉන්න පරිසරය නිතරම අපට හයියක් මහත්තයා ,,,ජයමවෙිවා ජයමවෙිවා ජයමවෙිවා බුදු සරනයි ,,,🙏🇱🇰🔥🔥🔥🔥❤️❤️❤️
@kavindufernando1492
3 жыл бұрын
වේරලියද්ද තමයි legend 😎😻
@kokilasameerajayarathne2440
3 жыл бұрын
ප්‍රියා සුරියසේනව ගේනවට කවුද කැමති #coke red එකට 🔥🔥
@samindu_eranda31
3 жыл бұрын
Ai athma liyanage😍❤️
@RooTunes
3 жыл бұрын
@@samindu_eranda31 Watch Athma Liyanage Programme - Coke Red Episode -18
@samindu_eranda31
3 жыл бұрын
@@RooTunes news ekka nene😢😑
@mashi508
3 жыл бұрын
තාත්ති හින්දා තමා වේරලියද්ද සර්ගෙ සින්දු ඇහුවෙ.දීර්ගායු සර් ඔබට ❤️බුදු සරනයි සර්.
@YK-qz1tq
3 жыл бұрын
ඇත්තටම වැඩ කාරයෙක් රාජපක්ෂලා පස්සේ ගිහින් තවත් චොර වෙන්න එපා.. මිනිස්සු ඔබට ආදරෙයි ඒ ආදරය සදා අමරණීයයි ❤️
@starlord4565
3 жыл бұрын
දැන් ඒහේම නෑ නේද
@MultiPrassana
3 жыл бұрын
Pala hutto puka deepen aka aya wadak tho mokada
@බාස්-ග1ච
2 жыл бұрын
@@MultiPrassana රාජපක්සගෙ පුක ලෙවකන බල්ලා
@sameerahewanayake3727
2 жыл бұрын
අනිවා
@shashikemadusanka-hk1dw
5 ай бұрын
ඔව් බල්ලො එක්ක ලැගල මැක්කො දාගන්න එපා
@Sansala1111
2 жыл бұрын
ඒ රැවුල 🥰👌 ඒ ගායනය, ඒ ගීතය, ඒ අර්ථය, අමරණීයයි ගීත මේවා ❤️
@ScienceBack2Back
3 жыл бұрын
අමරණීය ගීත... අමරණීය ගායකයෙක්.... ❤️❤️❤️ අවුරුදු 20ක් තිස්සෙ මම වයස 10 (වචන වල තේරුමක් නොතේරුනත්, "මල් වියනෙන්" ලා නිල් පාට කැසට් එකේ ඉඳලම) මෙතුමගෙ ගීත අහන්නෙ... අදත් අහන්න ආසයි. ඒක හෙටටත් එහෙමයි මම මැරෙනකන්ම.... ❤️❤️
@bandara.s7433
2 жыл бұрын
ඒ හඬේගැබ් වෙලා ඇති ගැමි ලයාන්විත බව වගේම ඔබට ආවේණික පෞරුෂය මගේ සිත අතීතය දක්වා රැගෙන යයි සම කරන්න බැහැ කිසිවෙකුටත් ඔබේ හැකියාව ජයම වේවා සැමදා තෙරුවන් සරණයි වේරලියද්ද මහත්මයා ඔබට 💐❤️
@Shanshoes11
3 жыл бұрын
Rupavahini a big thank you for all involved in this program. I’m in cloud nine right now and I’m positive there are many millions too.
@Sithuminasenarathna
2 ай бұрын
එදා වේරලියද්දත් එයගෙ සින්දු චාමරටයි දමිත්ටයි කියන්න නොදුන්නනම් ඒ දෙන්නා අද ඉන්න තැන නොඉන්න තිබ්බා respect weraliyadda sir ❤
@nuwansandakalum427
3 жыл бұрын
සුපිරියක් වයසට යන්න යන්න තවත් ලස්සන වෙලා 🙏❤
@shanukagishan3224
3 жыл бұрын
Onna 1 milion gahuwa
@dineththiwanka9571
3 жыл бұрын
සුපිරියක් වෙයි 😻🎊️
@ranawaka6992
2 ай бұрын
Supiri❤
@gaiya9237
3 жыл бұрын
අවුරුදු ගානක් ගියත් වෙනස් නොවන ඒ කටහඩ ❤
@shalikamadushanrathnayaka9101
3 жыл бұрын
Game gemma
@shami8504
2 жыл бұрын
අම්මෝ ඇස්වහක් කටවහක් නෑ කටහඩ වගේම රූපයත් ලස්සනයි ඔබ තුමාගේ 💖💖💖💖💖
@joeweerasinghe6914
3 жыл бұрын
Excellent, Beautiful, can't get enough of this (Singer / Band).
@FuelandFocus0
3 жыл бұрын
මොනවා කියන්නද ඉතින් මේකට.. ඒ කටහඩ තාමත් එහෙමයි 😍😍😍
@cricketfan9213
3 жыл бұрын
රෙගේ පන්ච් එක මරු.... ඇහිදාර මත.♥️♥️👌👍
@chandrajithrohan6111
3 жыл бұрын
නසූර්දීන් ෂා මතක්වුනා සේනානයක දැකල ඔහු හින්දි සිනමාවේ දක්ෂ නළුවෙක්. සේනානායක අපට ඉන්න දක්ෂ ගායකයෙක් ඒ ඔහුගේ ගඩ නිසා, ගැයු හැම ගීතයක්ම හැගීම්බරයි හොදට ඇගට දැනෙනවා. ගදගහන දේශපාලුවන්ට ස්තොත්‍ර නොකියා නැවතත් ඔහුට අපේ ලාංකික සංගීතය වෙනුවෙන් යමක් කිරීමට හැකිවේවා ! Love your voice Sena !
@since90lanka47
3 жыл бұрын
නෙරිප්පුඩා නෙරිංගඩා වගේ පට්ට අහ්හ් සරිත් සුරිත් උබලා නම් කියලා වැඩක් නෑ බං wooooooow මචං woooow love this 😍 ❤
@prsadsunilsantha1950
Жыл бұрын
වේරලියද්ද මහත්තයා ගේ සිංදු නං ඉතිං පට්ටම තමයි බැකින් එතත් සුපිරි 👌👌
@nipunsaranga9267
3 жыл бұрын
බලපං වලලන්න හදනවද කියලා මේ මිනිස්සු මේ සිංදු කියද්දී... අද ඉන්න උන් බිම ඇනගන්න හදනවා...
@Night_Vibezzz
3 жыл бұрын
එදා ඉදන් අද වෙනකම් අහන්න ආසහ සින්දු ටිකක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ.
@thari9702
3 жыл бұрын
හිරි වැටෙන්නම වක්කරනවා 🥺❤
@Anurad5s
2 жыл бұрын
ආසම ගායකයෙක් ..පට්ට ලස්සනයි කඩහඩත් රූපෙත් ❤❤❤🎉
@lankawasahalokaya
3 жыл бұрын
Just Perfection Mr.Senanayake Weraliyadda Sir🔥💪
@rasnthalakmal7368
3 жыл бұрын
දැන් මන් ඉන්න විදියට අහනකොට🤫🤫🤫ඒක භාවනාවක්😌😌😌
@pasanpramod.8329
3 жыл бұрын
බලපන්කො කොල්ල වගේ...💕💕superb legend 😘
@nobody-lk9bx
Жыл бұрын
ගොඩක් ගායකයො ජනප්‍රිය වෙන්නෙ පොඩි කාලයයි ජෙනරේෂන් එක වෙනස් වෙන්න වෙන්න ඒ අය අවුට් ඔෆ් ෆැෂන් ඒත් වෙරලියද්ද කියන්නෙ එක පරම්පරාවකට කොටු නොවුනු වෙනමම බ්‍රෑන්ඩ් එකක් 🤜🤛❤️🔥
@anildandudeniya1872
3 жыл бұрын
ආසම හඩක් සහ සිංදු ගොන්නක් තියන ගායකයෙක් මිනිස්සු පරිනත වෙන්නේ වයසත් එක්ක ඒ උනත් ඒ හඩ ඒකමයි වෙනසක් නෑ... නමුත් පෙනුම නූතනයට උස්සල ගත්ත එකනම් ඉතාමත් වටිනවා...
@amithmadhusanka9501
3 жыл бұрын
කොල්ලෝ පරාදයි e ලූක් ඒකට
@vimukthihewapathirana4998
3 жыл бұрын
පිස්සුවක්නේ මෙක ඕයි.. සේනානායක වේරලියද්ද + News පට්ටම combination එකක් ❤ සුපිරි වැඩක්
@pavithraamarasingha4559
3 жыл бұрын
ලස්සන සිංදුවක් තවත් ලස්සන කලාට news ඔගොල්ලන්ට පින්
@beautifulsrilanka6505
Жыл бұрын
චාමර වීරසිංහගේද ආසම ගායකයා සේනානායක වෙරලියද්ද නම් විය ❤❤
@tommyvercetti3608
Жыл бұрын
*api hamogema
@cricketfan9213
3 жыл бұрын
දැන් නම් පෙනුම සුපිරි ..👌👌👍
@ishansameera7767
2 жыл бұрын
මීන නුවන් ගිතයේ මුල් පද පේලිය මරු,පට්ට. අපරාදෙ වෙනස් කරේ.
@sajithruwan614
3 жыл бұрын
මල් වියනෙන් බැදි සින්දුව කො...🥲
@pavithraamarasingha4559
3 жыл бұрын
එකත් තිබ්බා නම් තවත් හොදයි නේ
@rohanrathnayake5723
2 жыл бұрын
"අවදි කරනු මැන" තමයි මම මෙතුමගෙ ආසම ගීතය, දීර්ඝයු ඔබතුමාට....❤
4:04
Kohe Kothanaka | කොහේ කොතැනක... | Senanayaka Weraliyadda | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 2,1 МЛН
19:34
සේනානායක වේරලියද්ද | All Songs | Senanayake Weraliyadda | Roo Tunes | Cok RED
Ape Gee-Live Show
Рет қаралды 83 М.
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
5:33
Chamara Ranawaka reggae new version malsara
Chamara Ranawaka Official
Рет қаралды 2,8 МЛН
46:37
Coke Red | Featured by Senanayaka Weraliyadda | 2021-11-06 | Rupavahini Musical
Sri Lanka Rupavahini
Рет қаралды 474 М.
4:13
Nupurudu Oba Dutu (නුපුරුදු ඔබ දුටු) by Sarith & Surith | Jaana - ජාන | Hiru TV
Jaana
Рет қаралды 1,7 МЛН
19:01
Chamara weera sinha best songs | Athugla wehera | kirinda | ussangoda #sinhala #songs
TRAVEL CEYLON BRO
Рет қаралды 2,3 МЛН
4:40
Visirunu Mal pethi | විසිරුණු මල් පෙති | Athula Adikari | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 1,8 МЛН
33:36
Senanayaka weraliyadda | හොදම ගීත එකතුව | Reverb and Hikkaduwa shaini backing
Play Music 11K
Рет қаралды 662 М.
25:28
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
ReMixLK Wedding DJ
Рет қаралды 976 М.
4:05
මීන නුවන් යුග | Meena Nuwan Yuga - Senanayaka Weraliyadda with Naada (Colour Of Love )
Lakhanda Radio
Рет қаралды 1,7 МЛН
5:13
Me Anantha Raathriye (Damith Asanka With Email)
E-mail Productions
Рет қаралды 9 МЛН
6:09
Man Sinhayata Bayai | මං සිංහයාට බයයි නංගියේ | Senanayaka Weraliyadda | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 10 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.