එයා තමයි අන්තිමට මට පිහිට වුනේ | මීනු | Meenu

  Рет қаралды 67,050

ITN Tele Hits

ITN Tele Hits

Күн бұрын

Пікірлер
@indupriyadarshni5960
@indupriyadarshni5960 2 жыл бұрын
ගෙදර උන් හිතන්නෙ අසේකා ප්‍රෙග්නට් කියලා
@nadeejadilum2203
@nadeejadilum2203 2 жыл бұрын
Aseeka manika adareii
@kanchanasubhashini5973
@kanchanasubhashini5973 2 жыл бұрын
මොන පිස්සුවක්ද මේ යකෝ පිලිකාවක් නම් ගෙදරට කියපංකෝ වටේට කිය කිය ඉන්නෙ නැතුව
@kasunvishwajith8764
@kasunvishwajith8764 2 жыл бұрын
👀👀👀
@myart149
@myart149 2 жыл бұрын
මේකේ පිටපත ලියන්නෙ කවුද යකෝ.ගෙදර ඉන්න අය හිතාගෙන ඉන්නෙ අසේකට බබෙක් හම්බෙන්න කියලා.ඒක කෙලින්ම ඇහුවෙ නැති උනත් අම්මයි නෑනයි ඒක ගැන කියවන එක නොතේරෙන්න අසේකා බබෙක්ද.මොංගල් විදිහට තිරපිට පත ලියන්න එපා.එක්කො අසේකා අම්මට ලෙඩේ ගැන කියන්න ඕන .විකාරයක්.ශලනි ඉන්න නිසා කතාව බලන්න ගත්තෙ.මේ විදිහෙ මෝඩ තිර පිටපතක් නම් ඉස්සරහටත් ලියන්නෙ කතාව නවත්තන එක මීටවඩා හොදයි.නැත්නම් ආසම නළු නිලියො අපරදෙ
@DammikaW48474
@DammikaW48474 2 жыл бұрын
ඔයා කවුරු වුනත් ඔයාගෙ මේ comment එක දැකල මට හරීම සතුටක් ඇති වුණා. හේතුව, වෙන බොහොම තැන් වල මේ වගෙ මේ කතාවෙ පුංචි කෑලි තැනින් තැන කලින් පෙන්වන videos වල, ඒ වගෙම full episode videos වලත්, ඒව බලන අය වැඩිදෙනා ලියන කමෙන්ට්ස් දැක්කම, ඒ අයට පිස්සුද *මට* පිස්සුද කියල මට හිතා ගන්න බෑ! "හනේ මට ඇඬෙනවා...ශලා පව්ව්ව්" තමයි ඒ බොහොමයක් comments වල හරය. මේ පිටපත හරිම දුර්වලයි. ඔබ කියනව වගෙම ශලනි ඒ දුර්වල script එක වුනත් හොඳින් ඒ චරිතය රඟ පානවා. ඒත් මුලින් යම් තරමක් හරි පිලි ගන්න පුළුවන් වුනත්, අසේකාගෙ චරිතය දැන් හැසිරෙන හැටි, අනෙක් චරිත වුනත්, මොනම විශ්වසනීයත්වයක් වත් නැහැ. හරිම අතාත්විකයි. මට හිතුන දෙයට සමානව හිතන තවත් අය ඉන්න බව දැන ගැනීම ලොකු සතුටක්!
Visekari | Episode 43 - (2024-12-18) | ITN
20:14
ITN Sri Lanka
Рет қаралды 308 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 79 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
මගේ නෝන
5:21
CEYLON VH MEDIA
Рет қаралды 1 М.
Movistar: Love Story
3:13
Ads of Brands
Рет қаралды 385 М.
Jaanu | Episode 474- (2024-12-18) | ITN
20:09
ITN Sri Lanka
Рет қаралды 74 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 79 МЛН