No video

මේඝ මහීම ලංකාවම ගොඩ දායිද? | Megha Mahima Wijewardhana |

  Рет қаралды 147,313

Watapita

Watapita

Күн бұрын

#Watapita
මේඝ මහීම ලංකාවම ගොඩ දායිද? | Megha Mahima Wijewardhana |
වටපිට KZbin Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------

Пікірлер: 820
@kavijadayarathne8761
@kavijadayarathne8761 2 жыл бұрын
මම සහ මගේ යහලුවෝ කිහිප දෙනෙක් ලබන වසරේ පැවැත්වෙන f1 in schools තරගාවලියට ලොව ප්‍රථම වරට ලංකාව නියෝජනය කරමින් සහභාගි වෙනවා. අපි 5 දෙනකුට අවු.15. එක්කෙනෙකුට අවු.14. අපි හිතනවා අපිට ලංකාවට ආඩම්බරයක් වෙන්න පුළුවන් වෙයි කියලා. 😊😇❤🇱🇰
@kanishkasenadheera
@kanishkasenadheera 2 жыл бұрын
Good luck brother 💪❤
@kavijadayarathne8761
@kavijadayarathne8761 2 жыл бұрын
@@kanishkasenadheera Thank you Ayya 😊🙏
@r.binupabinara6189
@r.binupabinara6189 2 жыл бұрын
Good luck
@kavijadayarathne8761
@kavijadayarathne8761 2 жыл бұрын
@@r.binupabinara6189 Thanks 😊
@amazing6357
@amazing6357 2 жыл бұрын
Good luck.සියලු දේ සාර්ථක වේවා
@unknownkiller906
@unknownkiller906 3 жыл бұрын
මේඝ කියන්නේ පට්ටම Positive කොල්ලෙක් ඔහුගේ කතාවෙන්ම ඒක පැහැදිලියි.❤️
@emanside3519
@emanside3519 3 жыл бұрын
අනිවා බන් ඒක තමයි ලංකාවෙ හැමෝගෙමත් වෙන්න ඕනෙ♥️
@crazyworld5196
@crazyworld5196 3 жыл бұрын
ලංකාවර කෙල වෙන්න ලොකු හේතුවක් තමයි Negative Thinking.මිනිස්සු පුදුම Negative,Tv එකක් ගත්තත්,පත්තරයක් බැලුවත් Negative දේවල්.මේවා වෙනස් වෙන්න ඕනේ අනිවාර්යයෙන්
@sathwasancharaka1871
@sathwasancharaka1871 2 жыл бұрын
ඇත්තෙම්ම
@UniversalVideoscom
@UniversalVideoscom 2 жыл бұрын
@@crazyworld5196 අනිවාරයෙන්ම මචන්. එක වෙනස් කරන්න ඕනේ. කොහොම හරි අපි. ඒක කරන්න එකතු වෙන්න ඕනෙ අපි වගේ අය.
@tissamarasinghe8122
@tissamarasinghe8122 2 жыл бұрын
ඔබට ජයම ලැබේවා.
@nethuthilakarathne9837
@nethuthilakarathne9837 3 жыл бұрын
ඉස්සර ඉදන් මේඝ මල්ලි ගැන දැකලා තියෙනවා.කොහෙන් ගියත් අන්තිමට කියන්නෙ ලංකාව මගෙ රට මට ඔනෙ num 1කරන්න කියලා.සිංහල ලස්සනට කතා කරන්වා..අපිත් ඉගනගෙන එකතු උනානම්...ලංකාව දියුණු රටක් වෙයි..🤗
@h.p.h.u.w.022
@h.p.h.u.w.022 3 жыл бұрын
මම මේඝගෙ ව්‍යාපෘතියට සුභ පතනවා . ඒ වුණාට ලංකාව දියුණු රටක් කරන්න මුල්ම පියවර අපිට හොදටම පුළුවන් කෘෂිකර්මය පැත්තෙන් තිබ්බොත් හොදයි කියල හිතෙනවා. ඊට පස්සේ අනිත් පැති වලට යොමු වෙනවා
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
අරයා මෙයා කරනකම් බලන් ඉන්න එපා අපි මේ රට හදමු එකුතුවෙයල්ලා.හැබැයි කටින් නෙවෙයි ක්‍රියාවෙන් 😊🙏💪🇱🇰❤️
@unknownhell8756
@unknownhell8756 3 жыл бұрын
වටපිට අයියත් දියුණු වෙන්න බැලුවනම් හරි 😐
@chinthakasumith2811
@chinthakasumith2811 3 жыл бұрын
එකෙන්ම
@grandtheftautovi5521
@grandtheftautovi5521 3 жыл бұрын
ehenan mee bona ponna nakiyo tika marenna ona
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
❤👏
@samanpradeep3674
@samanpradeep3674 2 жыл бұрын
Ow mamath rassavak katana kaledy mage ratata mage uparim sevaya sapayanava bokkenma 🙏🙏🙏👍👍👍❤️❤️❤️🔥🔥🔥
@achiniweerasinghe6258
@achiniweerasinghe6258 3 жыл бұрын
හැම ලාංකිකයෙකුගේම අදහස ( දේශපාලනික හොරු හැර) මේ ලංකාව ලෝකේම උතුම්ම රට වෙනවා දකින්න නේද? අපේ රට උසස්තලයට ගෙන එන්න උත්සහ කරන, එහෙම අදහසක් තියෙන ඕනිම කෙනෙක්ට ඒ උතුම් අදහස යථාර්ථයක් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!
@UniversalVideoscom
@UniversalVideoscom 2 жыл бұрын
ස්තුතහි. කොහොම හරි අපි. ඒක කරන්න එකතු වෙන්න ඕනෙ අපි වගේ අයඤ
@kandambi1
@kandambi1 2 жыл бұрын
me daruwa americawata ayana aka aparadayak.eyata anathurak.ape atata paduwak kawadawath nasa eka lankawata hodak wenna denne na
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
මෙග පුතා තරම් පොසිටිව් ලමයෙක්, තුන් හෙලයෙම නැහැ .. ඔහු දින්නවා.. තෙරුවන් සරණයි පුතෙ ඔයාට
@dinithayolan8976
@dinithayolan8976 2 жыл бұрын
Lankawa athulathath innawa mega wagema itath wada power full lamai eth unta issarahata enna vidihakna. Lankawe un e lamainwa piliganna, janamadyen kathawakna, mudal petthana. Anika lankawe nisa ape un piligannethna. Gambatto kiyai oka mokada kiyai. Hebai rataka innawanam eyala piliganiwi... onna oi manasikathwe nathi wenakam mona eka awath me rata godaganna ba. Mega hodai eth api lankawema inna kollo kello genath hewwanam ada lankawa goda. Me hemoma eka lamayek wenuwen hina dakinawa. Itawada narakada dahasganak un hoyagena hekiyawen prayojana ganna eka. Eth apita weraduneth ethana. Nodekapu dewal kiyawa kiyawa inna eka. Poddak hithanna thawa awrudu 20 kin rawana nagitinawa kiyala kiyamuko.ethakan 20 wasarak e wenuwen balan innawada nathnam api e wasara 20 ape unge hekiyawen prayojana gannawada... Anna ethanai api wenas wenna ona... nathuwa kiyanawata Wale araka meka karakara idala wedakna. Api manasin purnai eth kriyawen asampurnai.... mega kiyanne pothe virayek misak kathawe virayek nemei. Mage rate innawa onatharam kathawe virayo. Mage unta budu saranai
@maleesha5417
@maleesha5417 2 жыл бұрын
@@dinithayolan8976 ඇත්ත
@Dulan_Bandara
@Dulan_Bandara 3 жыл бұрын
අයියට සහ අපිට ඕන ඵකමදේ 2050 ලෝකේ බලවත්ම💪 රට අපේ ලංකාව🇱🇰 කරන ඵක 🇱🇰
@DULA_SL
@DULA_SL 3 жыл бұрын
හැමෝම ලෝකේ බලවත්ම රටක් වෙන්න යන හින්දා තමයි මේ ලෝකේ විනාශ වෙන්නේ.
@Dulan_Bandara
@Dulan_Bandara 3 жыл бұрын
@@DULA_SL බලවත් වෙන්න පුළුවන් ලෝකේ විනාශ නොකර
@sltechbook6588
@sltechbook6588 3 жыл бұрын
Please 1k ගහන්න උදව්වක් දෙන්න 😭😭😭😭😭😭
@vimukthirathsara24
@vimukthirathsara24 3 жыл бұрын
මටත්
@skipper2594
@skipper2594 3 жыл бұрын
@@md-zr5nm නෑ පුලුවන්...
@th1l1na
@th1l1na 3 жыл бұрын
Watapita❤️ කියන්නෙ තනිකරම motivation🔥 එකක්
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
@RN ගන්න විදිහ අනුව තමයි බං 👀 ★බල්ලො ගූ කද්දි . * සමහර මිනිස්සු ඒවගෙන් පොහොර හදලා වගා කරන්නෙ ,
@th1l1na
@th1l1na 2 жыл бұрын
@@Tharuka_Dhananjana--_-- 💯. දකින විදිය හද්න්න බෑ නෙ බන් .
@th1l1na
@th1l1na 2 жыл бұрын
@RN කියන දේ වැදගත් නම් එච්චරයි. වැඩක් නැති දේවල් වලින් විකුණන් කන channel ඕන තරම් තියෙන්නේ බන්.
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 2 жыл бұрын
@RN ඒක තමයි උඹ දකින විදිහ
@geethaniperera7254
@geethaniperera7254 3 жыл бұрын
රටට අවන්කවම ආදරේ කරන තරුණ පිරිස් එකතු වුණොත් මේ රට ගොඩදාන්න බැරි වෙන එකක් නෑ . උපන් බිමට කවදාවත්ම ගරහන්නේ නැති පිරිසක් හදමු .දැන්වත් අපිව බොරුවට රවට්ටන මිනිස්සු කවුදැයි හඳුනා ගනිමු සී හෙළයන්ට ජයම ජය වේවා !!!!
@OwEkaAtta
@OwEkaAtta 3 жыл бұрын
apita kalin hitapu paran parawa ha dan sitina paran parawanta wadiya anagatha ape paran parawa sarthaka wenawa
@emanside3519
@emanside3519 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මගෙත් එකම මතය VEGA INNOVATION තමයි මේඝත් එක්ක වැඩ කරන්න සුදුසුම.මේක කොහොම හරි වෙන්නම ඕන දෙයක් නැත්තන් මැණික් පොකුරකට පයින් ගැහුව වගෙ වැඩක් 🥺🙏❤️🇱🇰
@heshan578
@heshan578 3 жыл бұрын
අපේ රටේ බුද්ධිමතුන්ගෙන් වැඩ ගත්තේ පිට රට අය විතරයි... අපේ අයම අපේ අයව පහතට ඇදලා දානවා...
@sltechbook6588
@sltechbook6588 3 жыл бұрын
Please 1k ගහන්න උදව්වක් දෙන්න 😭😭😭😭😭😭
@wishmacharika4796
@wishmacharika4796 3 жыл бұрын
බුද්ධිගලනය. Scholarship දීල ඔක්කොම ඇදල ගන්නවා.
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
මිනිස්සු බුද්ධිමත් උනාට හොරු. ජෙනුයින් මදි , අන්න ඒ දෙකම තියෙන්න ඕන දියුනු වෙන්න.
@easleasleasl24easl15
@easleasleasl24easl15 3 жыл бұрын
Wal buru deshapaluwonge hati e.
@McD117
@McD117 2 жыл бұрын
RONALDO සමරු සටහනක් දෙන්න බැරිද 😁😂👌...👊😌
@kaveenlakdinu7373
@kaveenlakdinu7373 3 жыл бұрын
ඊලෝන් මස්ක්ට එහා ගිය චරිතයක් වෙයි නියමයි කොල්ලෝ ❤
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
අනිවාර්‍යෙන්ම.. 😍 එදාට ලංකාව උඩින්ම ඉදීවී.. 😍😍
@dilsam1476
@dilsam1476 2 жыл бұрын
ඒත් යන්න දෙයිද ? මරලා දායි එහෙම නැත්තම් අඩපන කරලා දායි... ඇමෙරිකාවේ ස්වාබාවය... ඉන්දියාවේ ට්ජ්මහල් හදන්න වැඩකරපු සේවකයන්ගේ ඇස් ඉගිල්ලුව වගේ තමයි....
@kaveenlakdinu7373
@kaveenlakdinu7373 2 жыл бұрын
@@kaviniimalsha1765 ❤❤❤❤❤❤
@kaviniimalsha1765
@kaviniimalsha1765 2 жыл бұрын
@@dilsam1476 හීනෙකින්වත් වෙන්නෙපා 🥺😥
@kaveenlakdinu7373
@kaveenlakdinu7373 2 жыл бұрын
@@kaviniimalsha1765 hmmmm👍
@Dulan_Bandara
@Dulan_Bandara 3 жыл бұрын
🇱🇰මගේ හීනය vaga වගේ electric car ඵකක් හදලා ලෝකෙටම අභියෝග💪 කරන ඵක..🇱🇰 👍ඵ්කට මම මුල්ම💪 අදියර මේ දවස්වල කරන ගමන් ඉන්නේ..🙏
@gianachannel3960
@gianachannel3960 3 жыл бұрын
😂🤭 ලයික් ගන්න ඔහොම ආතල් දෙන්නෙපා චූ කොල්ලො
@kaushalyageenathsondaranga8083
@kaushalyageenathsondaranga8083 3 жыл бұрын
Good luck brother! 🇱🇰
@sltechbook6588
@sltechbook6588 3 жыл бұрын
Please 1k ගහන්න උදව්වක් දෙන්න 😭😭😭😭😭😭
@kanishka393
@kanishka393 3 жыл бұрын
සද්ද නැතුව වැඩේ කරහන් 🤫
@Dulan_Bandara
@Dulan_Bandara 3 жыл бұрын
@@gianachannel3960 like ගන්න නෙවෙයි මේක මම දැම්මේ.. මේක තමයි මගේ අරමුණ මේක හදන්න තමයි මම හැමදෙයක්ම දැන් කරන්නේ.. උබලා වගේ හිනාවෙන අය අපේ පවුල් වල සහ ගෙදරත් ගොඩක් ඉන්නවා ඵ් කට්ටියට වාහනේ හදලම පෙන්නනවා ඵතකොට තමයි කටවල් වැහෙන්නේ...
@gayyabro9866
@gayyabro9866 3 жыл бұрын
අපේ මිනිස්සු දේශපාලනඥයන්ට බනින්නෙ නැතුව තමන්ගෙන් .. තමන්ගේ රට වෙනුවෙන් කරන්න පුළුවන් දේ හරියට කරා නම් ඉවරයිනේ
@lahirumihiranga2615
@lahirumihiranga2615 3 жыл бұрын
ඇත්ත...මිනිස්සුන්ගෙ තමා වැඩි වැරැද්ද
@Hasithaleo
@Hasithaleo 3 жыл бұрын
රටවෙනුවෙන් කරපු අයට මොකද දැන් උනේ
@kasunruchira2040
@kasunruchira2040 3 жыл бұрын
Ehema karan nane kauwruth..
@thushanlahiru6134
@thushanlahiru6134 3 жыл бұрын
Ys kastiya puluwan nishpadanayak chuti yata hari karanna. Farmin ho anything.
@UniversalVideoscom
@UniversalVideoscom 2 жыл бұрын
අනිවාරයෙන්ම මචන්. අපි වෙනස් කරන්න ඕනේ. කොහොම හරි අපි. ඒක කරන්න එකතු වෙන්න ඕනෙ අපි වගේ අය
@Creator7768
@Creator7768 3 жыл бұрын
මටත් ඔය ප්‍රශ්න හිතුනා 🙄 එදා ඕක.බලන⁣කොට හැබැයි මේඝ පට්ට වැඩ්ඩෙක් 🥰💙
@sandyakanthi887
@sandyakanthi887 3 жыл бұрын
හැමෝටම ප්‍රශ්න නැගෙන්නෙ තම තමාගේ පරාසය තුල...නමුත් මේ දරුවට ඊට වඩා පුලුල් පරාසයක් පේනව...💐😘🙏
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
ලංකාවේ බුද්දිමත් මිනිස්සු හිටියට ඒ මිනිස්සුන්ව පාලනය කරන්නේ මෝඩ රැලක්
@hewapathiranagethilakarath144
@hewapathiranagethilakarath144 3 жыл бұрын
මෝඩ රැල පත් කරනේ බුද්ධි මතුන්ද
@unknownhell8756
@unknownhell8756 3 жыл бұрын
එහෙම එකක් නෑ .. දියුණු වෙන එකා දියුණු වෙනව.මොන රටේ හිටියත්
@sanukaakkarawatta9614
@sanukaakkarawatta9614 3 жыл бұрын
මෝඩ රැල පත්කරන මෝඩ රැල කවුද
@dhmmkprasad
@dhmmkprasad 2 жыл бұрын
2024 wenkn witharai ehema. Dan minissunta therenaw
@sanukaakkarawatta9614
@sanukaakkarawatta9614 2 жыл бұрын
@@dhmmkprasad Balamu eth mata viswasayak na
@ShamzShams
@ShamzShams 3 жыл бұрын
මේ ඉන්නෙ රාවණාගෙ පුතා. 2025 වෙද්දි ල0කාවෙ ලොකුවෙනසක් දකින්න ලැබෙයි. එදාට හැමෝටම තේරුම් යයි.
@slreviewer7022
@slreviewer7022 2 жыл бұрын
🤣
@he9066
@he9066 2 жыл бұрын
ඒක නම් දන්නේ නෑ . හැබැයි සිව්හෙලයෙක්. ඒක එයාම පිලිගන්නවා .මෝඩයන් සමග තර්ක ආවශය නෑ
@likecommentsandsubscribefo2327
@likecommentsandsubscribefo2327 3 жыл бұрын
මම electric කාර් එකක් හදන්න මෙ දවස්වල වැඩ කරනව
@T-ReX9586
@T-ReX9586 3 жыл бұрын
අහන්නත් ආසයි කොම්ලෝ.සුබ පතනවා.🤛👊👍💪🙏
@sidekickff2655
@sidekickff2655 3 жыл бұрын
Good luck💓
@user-bm8dm7wh4w
@user-bm8dm7wh4w 3 жыл бұрын
Good luck brother ❤️
@Dulan_Bandara
@Dulan_Bandara 3 жыл бұрын
මගෙත් හීනය ඵ්කයි
@sltechbook6588
@sltechbook6588 3 жыл бұрын
Please 1k ගහන්න උදව්වක් දෙන්න 😭😭😭😭😭😭
@pradeepanishanthi89
@pradeepanishanthi89 3 жыл бұрын
රාවණා රජුගේ පුතා ඉපදී ඇත බුදු සරණයි ජයවේවා
@thisurasankalpa6569
@thisurasankalpa6569 2 жыл бұрын
රාවණා නෙමේ මේඝ😎
@akalankaalutwela7712
@akalankaalutwela7712 2 жыл бұрын
අනේ බම්බුව.එහෙම කියන් ආපු එකෙක් දැන් හොඳටම කර කර ඉන්නේ රටටම කෙලවගෙන.
@virajith724
@virajith724 3 жыл бұрын
උපාලි විජේවර්ධන අදටත් හිටියනම් මේ වෙද්දි රට පට්ට දියුණුයි, ඒක හැමෝම දන්නවා.. දැන් මේඝ මහීම විජේවර්ධන. රටම ගොඩ දාපන් පුතේ. රාවණා පිහිටයි ..
@darshanamahela1673
@darshanamahela1673 3 жыл бұрын
නියමයි වටපිට අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊
@user-ry1gk5zf1i
@user-ry1gk5zf1i 3 жыл бұрын
රටේ බුද්ධි ගලනය නවතා සම්පත් වූ මානව ප්‍රාග්ධනය නැවත රටට ගෙනෙමු..ඒ සදහා අපේ වර්තමානයේ සියලු දෙනාගේ වගකීම තමන්ගේ යුතුකම් රටට ඉටු කිරීම .රටේ අනාගතය වර්තමාන තරුණ පරපුර වේ..සියල්ලෝම එකතුවේවා.
@sankasandew9067
@sankasandew9067 3 жыл бұрын
මේඝ ගැන මමත් අහල තියෙනව.මාර වැඩ්ඩෙක්.ලංකාවෙ තව ඕනතරම් මොල තියෙනව.ඒව පාදල අරගෙන හදල ගන්න අපේ පාලකයො දැන ගන්න ඕනෙ.මේ වගේ එකෙක් ලංකාවෙ ඒකාදිපති ජානාදිපති වොනොත් ලංකාව ලෝකෙ බලවත්ම රට කරනව අවුරුදු තුනෙන් .එහෙම වෙන්න කියල ප්‍රාර්තනා කරමු 💪🇱🇰❤❤❤🇱🇰
@user-sb9tk9jw5r
@user-sb9tk9jw5r 2 жыл бұрын
Lankave vitharak nevwyi thava rataka sambavayak thiyenava ekayi mole thiyenne ubala boruvata lankava gaga valalenna epa
@he9066
@he9066 2 жыл бұрын
@@user-sb9tk9jw5r 🤣
@gayanchathurangagx
@gayanchathurangagx 3 жыл бұрын
මම ශ්‍රිලංකිකයෙක්. මට ඒ ගැන ගොඩක් ආඩම්බරයි. 😘
@sanvirukarunathilaka5446
@sanvirukarunathilaka5446 3 жыл бұрын
අනිවාර්යයෙන් ලංකාව ලෝකෙ බලවත් රටක් වෙනවාම තමයි . Prashnaya වෙන්නෙ අපි එතකොට ජිවත් වෙලා ඉදිද කියන එක.💔❤️
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
ඒකනේ 😒
@wijisena9214
@wijisena9214 2 жыл бұрын
With china
@cleoo7608
@cleoo7608 2 жыл бұрын
ඊලග ආත්මෙ ලංකාවෙම ඉපදුනොත් හොඳයි එහෙනං 😁
@nimeshmalithtrangamalith1214
@nimeshmalithtrangamalith1214 2 жыл бұрын
Api marunata dukak na maco dan unath ratata hodak wenawa nam apeta ape anagata paramparawata hodak wenawa nam eccarae
@udaramadushan8838
@udaramadushan8838 3 жыл бұрын
ජය වේවා මල්ලි තෙරුවන් සරණයි !
@apevillagecooking7136
@apevillagecooking7136 3 жыл бұрын
වටපිට ඔබට ගොඩක් ස්තූතියි කවදහරි දවසක ලංකාව ලෝකේ බලවත්ම රාජ්‍ය උවහොත් ඒකේ ගෞරවයෙන් කොටසක් ඔබටත් හිමිවෙනවා නිසැකයි. නැවනැත්තෝ වටහාගනිත්වා...
@pushpawijerathne5196
@pushpawijerathne5196 3 жыл бұрын
මේඝ මහී එයාගේ වැඩේ කරගෙන යයි.හැබැයි අපි එයාට උදව් කරන්න ඕන.ඒත් එයා රට ගොඩදානකන් බලන් ඉන්නේ නැතිව තමන්ට හැකි උපරිමයෙන් රට වෙනුවෙන් දෙයක් කරන්න.සුදුස්සාව අගය කරන්න.නමුත් දෙයක් වෙනකෙනෙක් කරනකන් බලන් ඉන්න එපා.ඔයාගේ ම කාලය අපතේ යයි .ඔයාට දෙයක් කරන්න ඕන වුනොත් ඒ දෙය කරලා මිස අතර මග නවත්තන්න එපා.නැත්නම් ඒ දෙයින් කිසිම අගයක් නැතිව යනවා.හොදින් සිතාමතා කටයුතු කරන්න.
@gayanihewa2204
@gayanihewa2204 Жыл бұрын
නාසා එකට සම්බන්ද උනු කිසිම කෙනෙක් ලංකාව ගොඩ දාන්නේ නැහැ . නාසා එක කරන්නේ ලංකාවේ උගත් අයව බිලී බාගෙන ඔවුන්ගේ බුද්ධිය ගානට ලංකාවේ තොරතුරු හොරා ගන්න එකයි. මේඝත් දවසක නාසා එකේ ඉත්තෙක් විතරක් වේවි
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
මේකටත් බැන බැන යන උන් ඉන්නොනේ...රටට දෙයක් වෙනකොට බලන් ඉන්න බෑ 🤧🤧😒😒❤️❤️
@kavijadayarathne8761
@kavijadayarathne8761 2 жыл бұрын
මගේ අනාගත බලාපොරොත්තුව තමයි කවද හරි දවසක ප්‍රථම වතාවට ලංකාවෙන් rocket එකක් යවන එක.🚀🛰 The hero of my life is Elon Musk.❤🇱🇰🙂😇
@kavindugunasena318
@kavindugunasena318 2 жыл бұрын
You're not alone brother....... Let's do it ! Maybe we'll meet someday! 😊
@kavijadayarathne8761
@kavijadayarathne8761 2 жыл бұрын
@@kavindugunasena318 😇😊👌
@kiindirani7754
@kiindirani7754 2 жыл бұрын
ලංකාව දියුණු වනවා වෙනවාමයි, හැබැයි අපිත් ඒකට එකට එක්කහු වෙලා වැඩ කරන්න ඕන , උපන් බිමට ආදරය කරන්න ඕනි, මේ වගේ තව තවත් බුද්ධිමතුන් පහල වේවා කියා පතමි , බුදු සරණයි මේඝ මහීම ❤
@nihalnihal5462
@nihalnihal5462 2 жыл бұрын
මේඝ මහිම පුතාගේ කතා මම ගොඩක් අහල තියෙනවා. ඇත්තටම අපේ ලක් වාසීන්ගේ වාසනාවට පහළ වුණ පහළ වුණ පුත්‍රයෙක් කියලයි මට හිතෙන්නේ. අනාගතයේ දී ලොකු වැඩ කොටසක් බලාගන්න පුළුවන් වෙයි මේඝ මහිම පුතා ගෙන් බුදු සරණයි පුතාට.
@gfa7443
@gfa7443 2 жыл бұрын
Watapita ඔබලාගේ වීඩියෝස් බලද්දි moral එකට ඇඩෙනවා💖🔥
@hirushapathiraja2407
@hirushapathiraja2407 3 жыл бұрын
ගණිතයෙන් ඕනෙම දෙයක් කරන්න පුලුවන්
@conormcstretcher2599
@conormcstretcher2599 2 жыл бұрын
Wrong
@Tharukadesilva1
@Tharukadesilva1 3 жыл бұрын
පලවෙනිම දේ අපි බලන් ඉන්නවා තව කෙනෙක් රට දියුනු කරනකල් ඌට බුදුසරණයි කිය කිය.. ඇත්තටම කොල්ලා දක්ශයෙක්... ඒත් රටට දියසෙන් කෙනෙක් එනකල්,මේඝ රට දියුනුකරනකල් ,රාවණා එනකල් බලන් ඉන්නෙ නැතුව ත්මන් අලුතෙන් හිතුවනම් ඉවරයි
@thesangeethgg
@thesangeethgg 3 жыл бұрын
කුහකකමක් නැත්නම් අපේ දේ ගැන ආඩම්බරයක් තියනව නම් මේ මොහොතෙ වසංගතෙන් බේරෙන්න එකම විසදුම එන්නත නොවන බව ත් ලංකාවෙන් එකට බෙහෙත් හොයාගෙන තියන බවත් රටට පෙන්වලා දෙන්න... ! මිනිස්සුන්ගෙ මොරාල් එකයි වැදගත් මේ මොහොතේ ,
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
පැනි මුට්ටි වගේ තමයි අන්තිමට , නමුත් ඔබ හරි නමුත් ලගදී දැක්ක මේරටේ දැන් බටහිර වයිද්‍යවරු සහ දේශීය ආයුර්වේද හොස්පිට්ල් එකතුවෙලා කොරෝනා මඩින්න එකමුතුවක් ගෙනියනවා, එහෙම දිගටම ගියොත් දෙයක් කරන්න පුලුවන්. මොකද චීනේ එහෙම දියුනු වයිද්‍ය තාක්ෂණයක් තියෙනවා,
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
@CX ඒවගේම දේශීය වයිද්‍යවරු එකාට එකා ලොක්කො , කිසී සමගියක් නෑ. ඔන්න ඕකයි වෙලා තියෙන්නෙ
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
@CX අපේ උන් හොද උනාට පාට්ට කුහකකම , මිනිස්සුන්ට උදව් කරන්න කැමතියි නමුත් තමන්ට වඩා උඩ ගියොත් කියල ඌව කට් කරන්න පටන්ගන්නවා, අපේ උඩට ගිය උන් අනිත් උන්ව ගනන්ගන්නෑ උන් හෙන පොරවල් වෙන්න යනව. මට තේරෙන්නෑ බන් මේ මිනිස්සුන්ට මෙහෙම දියුනු වෙන්න පුලුවන්ද? මන් ඕකට දැක්කෙ එකම විසදුමයි, ඒකත් ඊශ්‍රායලයෙන්ම තමයි , මිනිස්සු ඔක්කොටම එකවගේ හමුදා පුහුනුවක් දීලා එකවගේ කට්ටකන්න එකෙන් එකාවගේ හිතන්න එකිනෙකාට ගරු කරන්න විනය කම්මැලි නැතිකම ලොකුකම නැතිකම රටට ආදරේ කරන්න ඔක්කොම හදලා තියෙන්නෙ. ඒකත් ඒ දියුනුවට ලොකූම හේතුවක්.
@Futuremix2005
@Futuremix2005 3 жыл бұрын
@@hasiWills1021 ඇත්ත
@Futuremix2005
@Futuremix2005 3 жыл бұрын
@CX ඔව් බ්න එක ඇත්ත😭.
@dinuraumayanga8383
@dinuraumayanga8383 3 жыл бұрын
කවදාවත් කවුරුත් ලංකාව ගොඩ දාන්නේ නෑ බං...ඒකට මේ රටේ සේරම මිනිස්සූ එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ.එක්කෙනකුට විතරක් තනියම මේක ගොඩ දාන්න බෑ.ලකාවේ මිනිඅසුන්ට හැමදාම කෙලඋනේ අපි හැමදාම වෙන කෙනෙක් කරලා දෙනකන් බලන් හිටපු නිසා...අනික මතක තියා ගන්න ඕනේ ඔය ළමයා දැන් වැඩ කරන්නේ ඇමරිකාවේ මිසක් අංකාවේ නෙවේ..අපේ රටේ මොළ වලි වැඩ ගන්නේ නැති තාක් අපිට දියුණුවක් නෑ
@chinthakasumith2811
@chinthakasumith2811 3 жыл бұрын
කට්ටියව එකතු කරගන්න ඕන අපි. ඒක කරන විදියක් තමා හිතා ගන්න බැරි. මොකද රට ගැන හිතන උන් නෑ වැඩිය දැන් ... 😒
@dinuraumayanga8383
@dinuraumayanga8383 2 жыл бұрын
@@chinthakasumith2811 ow
@swizz43
@swizz43 2 жыл бұрын
ඒත් වයසක පරම්පරාවට වඩා දැන් හැදෙන පරම්පරාව වෙනස් විදියට හිතනව..
@sathwasancharaka1871
@sathwasancharaka1871 3 жыл бұрын
අපේ රටට කොච්චර ආඩම්බරද🙏
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 2 жыл бұрын
මෙිඝ.පුතාගෙ.කතාමමත්.බලනවා.දක්ෂ.දරැවෙක්..කතාවෙපරිසමාප්තියෙන්ම.එයා.ඉන්දුකිලයක්ම.තමයි.හෙළදිවයිනට.වාසනාවක්..෴෴෴
@madhu..4541
@madhu..4541 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් ...දකිද්දිත් ඇහැට කදුලක් එනව.. රත්තරන් මල්ලියෙක්.. සිංහලයට ආඩම්බරයි .... බුදුසරණයි ජයවේවා !!! ඔයා අනිවාර්යයෙන්ම දිනනව... අපිට ලොකුම හයියක් ..🙏❤🇱🇰💫
@poornajg999
@poornajg999 2 жыл бұрын
කතාව ලියපු කෙනාගේ වීරයා රාමා උනාට අපේ වීරයා රාවණා😘 මේඝ කියන්නෙත් අන්න ඒ වගේ රාවණා වගේ ගැම්මක්❤️👍
@r.binupabinara6189
@r.binupabinara6189 2 жыл бұрын
ඔව්
@kavindushehan6135
@kavindushehan6135 2 жыл бұрын
මේඝ පට්ට කොල්ලෙක්... ගණිත මොඩලය ගැන විස්තර ඕනි..... අයියේ....
@americanonlinespace9498
@americanonlinespace9498 2 жыл бұрын
I am 12 years old and I am in Sri Lanka and I was learn about space😄. අපි හිතනවා අපිට ලංකාවට ආඩම්බරයක් වෙන්න පුළුවන් වෙයි කියලා.USA and SRI🥰
@wishmacharika4796
@wishmacharika4796 3 жыл бұрын
නියමයි 👍
@sltechbook6588
@sltechbook6588 3 жыл бұрын
Please 1k ගහන්න උදව්වක් දෙන්න 😭😭😭😭😭😭
@devamanikwt7255
@devamanikwt7255 2 жыл бұрын
අනිවාර්යෙන් ඒ දුර්ලභ දරුව මේ රටට මේගයක් වගේ සැනසීමක් ගෙනෙයි අනිවාර්යෙන්. ඇස් වලට කදුළු එනව කතා විලාසයට. "මම පරිසරයට ගොඩක් ආදරෙයි. මම ලංකාව ලෝකෙ ඉහලම තැනට ගේනව. මගේ රට ලංකාව. මම ලංකාවට ආදරෙයි
@wnm8145
@wnm8145 2 жыл бұрын
Theruwan Saranaii !!! Putha
@ShiraniMenike-dx3ew
@ShiraniMenike-dx3ew 8 ай бұрын
මේඝ මහිම යන දරැවාගේ විශ්ව දැනුමින් උපත රැකගැනීමේ පිං දෙමාපියන්ටයි
@chethanapeiris1351
@chethanapeiris1351 2 жыл бұрын
Ane puthu patiyo oyata oyawa lokaye palana karana siyaluma dewiyo rakinawa puthu patiyo budusaranai
@wijeyrathnabopagoda4084
@wijeyrathnabopagoda4084 2 жыл бұрын
නවතම දේවල් අපට කිය දෙනවට ස්තුතියි
@srilankacricketandfootball2288
@srilankacricketandfootball2288 3 жыл бұрын
කවුරැ හරි ලංකාව ගොඩදානවනන් ලොකු දෙයක් 🇱🇰❤😎😪ඉයේ මැච් එක වෙලාවෙද කොහෙදෝ ලංකාව කියන දුප්පත් රට බංගලාදේශේ සිංහයොන්ගෙන් ණය ගත්තා කියලා දාලා ලයිව් චැට් එකේදි 😪 😡😡අපි බැලුවේ ටිවි එකෙන් නිසා දැක්කේ නැ 😪
@srilankacricketandfootball2288
@srilankacricketandfootball2288 3 жыл бұрын
@Ape cricket | අපේ ක්‍රිකට් ow bn habai anavaki vala kiyala thiyenava lankava diyunu venava kiyala
@srilankacricketandfootball2288
@srilankacricketandfootball2288 3 жыл бұрын
හැබැයි හැමෝම එහෙම නැ බංගලාදේශෛ සමහර අය ලංකාවට කැමති හුගග් රටවල් ලංකාවට කැමති අනික අපිත් එක්ක තරහ රටවල් නැ නේ හුගග් ම යාලු රටවල් නේ 🇱🇰❤
@yohanthewarapperuma3676
@yohanthewarapperuma3676 2 жыл бұрын
කවුරුත් කරනකම් බලන් ඉන්නෙ නැතිව අපි හැමෝම තනි තනියෙන් පටන් ගමු.අපි හැමෝම නායකයෝ .225ට බැන බැන ඉන්නෙ නැතිව තනි තනියෙන් රට වෙනුවෙන් දෙයක් කරමු. ටොෆි කොලය බිම නොදාන එකේ පටන් අපි හදාගමු. රටක් හදන්න තමන් පොඩි වැඩී කියල හිතෙනවනම් මදුරුවෙක් ඉන්න කාමරයක තනි වෙන්න. තනි තනියෙන් අපිට පුලුවන් 😊
@akalankaalutwela7712
@akalankaalutwela7712 2 жыл бұрын
එහෙම නෑ බන්. මුන් ඔක්කොම රාවනා එනකන් බලන් ඉන්නේ. එතකොට ඔක්කොම හරියාවි ලු😂😂
@manojkalpana2227
@manojkalpana2227 2 жыл бұрын
දිගටම කරගෙන යන්න බුදුසරණයි ඔබට...මෙක තමයි වෙන්න ඕනේ
@gayansinghabahu7089
@gayansinghabahu7089 3 жыл бұрын
වටිනා කතාවක්...❤️❤️
@sltechbook6588
@sltechbook6588 3 жыл бұрын
Please 1k ගහන්න උදව්වක් දෙන්න 😭😭😭😭😭😭
@nchannel8346
@nchannel8346 3 жыл бұрын
මේඝ යන්නෙත් එහෙනම් මගේ පාරෙමයි 😌 මට වඩා කිලෝමීටර් දහස් ගානක් ඉස්සරහින් 😶 මගේ ගාව ලොකු කන්සෙප්ට් එකක් තියෙනවා 2015 ඉදන් අද වෙනකන් මගේ පවුලේ තත්වයත් එක්ක ඒක මට කරන්න බැරි උනා දැන් මට රස්සාවක් තියෙනවා මගේ ඉලක්කය ඉලෝන් මස්ක්ව පරද්දන එක මගේ එක්වරක් චාජ් කරලා නැවත චාජ් නොකර නොනවත්වා ධාවනය කරන්න පුලුවන් මෝටර් රථයේ මූලික ආකෘතිය හදන වැඩ සටහන්සේ මූලික අදියර තව දින කිහිපයකින් පටන් ගන්නවා මගේ පලවෙනි අඩිය සාර්තක උනොත් මං මේ රට ආසියාවේ දියුණුම රට කරනවා ඉතාම ඉක්මනින් මගේ ගාව ඒ හැම දේකටම විසදුම් තියෙනවා මං හිතන මගේ ඒ ප්‍රොජෙක්ට් එක ගැන මේ චැනල් එකෙන්ම කියයි කියලා කවදා හරි ❤️
@nipundilshan6081
@nipundilshan6081 3 жыл бұрын
Suba පැතුම් අයියෙ
@Supun.
@Supun. 2 жыл бұрын
මිත්‍යාවෙන් මිදෙමු. නිවැරදිව ලෝකය දකිමු.😊
@beutifulwould571
@beutifulwould571 3 жыл бұрын
කොල්ල සුපිරි මම දැනට ප්ලැන් කරල ටියනව free engin කන්සෙප්ට් එකක් ටියනව ඒක gena qwoth newata ආරෝපණය kirimak awashya nowe Obata aya hediwoth weya wanne miladi genima pamai newatha chag karannawath awashya ne
@jeevscreations7900
@jeevscreations7900 2 жыл бұрын
Rattarang puthata theruwan saranayi 🙏
@eyeland9709
@eyeland9709 3 жыл бұрын
2050 හරි පිටරටවලින් ගත්තු ණය කන්දරාව ඉවර කරගත්තොත් හොදයි.
@jolycell7772
@jolycell7772 2 жыл бұрын
Me putha deviyo arakcsa karatwa 🙏 🙏 🙏 ❤ oyatat teruwan saranai 🙏 🙏
@yasithamalinga2198
@yasithamalinga2198 3 жыл бұрын
මුලින්ම කියපු කතාව ඇත්ත.
@rohansunimal3306
@rohansunimal3306 5 ай бұрын
Teruwan saranai video kihipayak baluwa lankawe wasanawantha pinwath prachnawa ehala vishesa balayak athi puthek ape ratata kawada hari avith watila enna thathwen goda danawa ❤ namuth mage wayasa 41k a dineta man nha dukai anagthe daruwanta hoda kalayak ❤
@sachinthanavidura210
@sachinthanavidura210 3 жыл бұрын
අනාවැකි කියන එක නවත්තලා මේ ලෝකෙ ඇත්තට පවතින දේවල් ගැන කියනවනම් තමා හොද... ඔය වගේ සුපිරි වැඩ්ඩෝ කියන පොඩි ලමයි ගැන මීට අවුරුදු 30-40 කට කලින් පත්තර වල පිටු පිරෙන්න ලිපි පලවුනා මතකයි.. ඒ අය අද කෝ කියල අහන්න කැමතියි.( මම කිසිවෙක්ගේ සහජ දක්ශතාවයට අවමන් කලා යැයිනොසිතන්න, මම යතාර්තයට පැවසුවෙම්.)
@chittalathamunasingha7746
@chittalathamunasingha7746 2 жыл бұрын
ජය වෙත්වා පින්බර පුංචි පුතාගෙ සියලු යහපත් බලපොරොත්තු ඉටුවෙවා ජය වේවා ❤️❤️❤️
@user-kq7tg2jb4e
@user-kq7tg2jb4e 2 жыл бұрын
එ පුතා ජය ගෙනවාමයි ලංකාවට
@nuwanranasinghe9788
@nuwanranasinghe9788 Жыл бұрын
Adambarai mega putha gana..jaya sri🥰👍👍👍
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
තෙරුවන් සරණින් ඉක්මනින් සාර්ථක වේවා අනාගතය . බෞද්ධ රූපයෙන් පොහොසත් පවුල් සංස්ථාව පමණි හෙළ දීපයේ ගොඩයාම🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌴❤️🌿❤️🌿
@truthvadan9324
@truthvadan9324 3 жыл бұрын
මමත් ඒ වැඩ සටහන බැලුවා මේ දරුවට අපේ රටෙන් ඉල්ලුමක් නැති උනොත් ඔහුගේ උත්සාහය වෙනත් රටක් ඩෑහැ ගනී ඊට කලින් **********❤❤❤❤❤❤
@bartiranasinghe5086
@bartiranasinghe5086 3 жыл бұрын
තෙරුවණ් සරණින් සාර්ථක අනාගතයක් උදාවේවා.
@sanu-craft
@sanu-craft 3 жыл бұрын
ලන්කාවෙ බුද්ධිමත් පිරිස ඇගයිමක් කරනවානම් රජය හා මාධ්‍ය තුලින් අනාගතයෙ මීට වඩා බුද්ධිමත් පිරිසක් සමාජයෙන් බිහිවෙන්න පුලුවන්
@truth1840
@truth1840 2 жыл бұрын
pure hela kollek!!theruwan saranai!!!
@kensan4997
@kensan4997 3 жыл бұрын
පුලුවන්නම් මේ රටේ මිනිස්සුන්ගෙ දේශපාලනය සම්බන්ධයෙන් තියන එහෙමත් නැත්නම් ආර්ථිකය සම්බන්ධව තියෙන අනවබෝධය අඩු කරනින පුලුවන් විදිහේ video කිහිපයක් කරනවනම් ලොකු දෙයක්..මම අදහස් කරේ රජයක් මොකක් හරි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්න යනවා කියල හිතුවොත් ගොඩක් අයට තේරෙන්නැ මේ කරන්න යන දෙයින් දීර්ඝකාලීනව මේ රටට යහපතක්ද අයහපතක්ද වෙන්නේ කියලා..ගොඩක් අය ඒවගේ හරි වැරැද්ද දකින්නෙ මතුපිටින් විතරයි..එහෙම නැත්නම් තම තමන්ගේ පක්ෂ වලින් කරන්නෙ මොකක්ද ඒක හරි කියල කියන ගානට විතරයි බොහෝ දෙනෙක්ගෙ බුද්ධි මට්ටම් තියෙන්නෙ..මගේ අදහස නම් අවුරුදු ගානක් තිස්සේ අපේ රටේත් ජාතියේත් පිරිහීමට ප්‍රධාන හේතුවක් එය
@chamaraprasanna166
@chamaraprasanna166 2 жыл бұрын
ලංකාවේ අනාගතය සුබයි..❤️
@tharukachathuranga7084
@tharukachathuranga7084 3 жыл бұрын
වටින වීඩියෝ එකක්❤
@sltechbook6588
@sltechbook6588 3 жыл бұрын
Please 1k ගහන්න උදව්වක් දෙන්න 😭😭😭😭😭😭
@srilankacricketandfootball2288
@srilankacricketandfootball2288 3 жыл бұрын
කවුරැ හරි ලංකාව ගොඩදානවනන් ලොකු දෙයක් 🇱🇰❤😎😪ඉයේ මැච් එක වෙලාවෙද කොහෙදෝ ලංකාව කියන දුබ්පත් රට බංගලාදේශේ සිංහයොන්ගෙන් ණය ගත්තා කියලා දාලා ලයිව් චැට් එකේදි 😪
@tharinduniranjan2734
@tharinduniranjan2734 Жыл бұрын
Mamath mallita suba pathanawa.
@chamathrasanga7081
@chamathrasanga7081 3 жыл бұрын
සෑම් අමරසිංහ මහත්තය ලන්කාවට ආදරය කරා ලන්කාව දියුනු කරන්න දේශපාලකයො ලගට ගියා නියම ප්‍රයෝජනය ගත්තෙ සින්ගප්පූරුව ,රේ විජේවර්ධනයන් ද එසේමයි නමුත් එතුමාගේ දැනුම ගත්තෙ එන්ගලන්තෙ ලෑන්ඩ් මාස්ටර් සමාගම සෝචනීයයි නමුත් දැන් වීරයෙක් ඉන්න්ව ඒ මේඝ ඔහුගෙ ප්‍රාර්තනා ඉටුවේවා .බුදු සරනයි .
@Zandu666
@Zandu666 3 жыл бұрын
රටේ අාර්ථිකය ගොඩගන්න තනි තනිව හෝ කරන්න පුලුවන් දේවල් ගැන විඩියෝවක් ගේන්න පුලුවන්ද?
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
මුලින්න්ම ලංකාවෙ දේශීය ආර්ථික ක්‍රමය ගොඩනගන්න ඕන, මේකේ මේ පිට රටින් ගෙන්නිල්ලෙන් වෙලා තියෙන්නෙ රටට හොදක් නම් නෙව්ව්‍යි. මේ ගෙන්නිල්ල න්වත්තන්න ඕන, ඔය ගෙන්නන වැඩේ නිසා මෙච්චරකල් ඇමතිලා කොමිස් කුට්ටිය හම්බකරා, දේශීය කර්මාන්ත නැතිඋනා. පිට රටවල මෙහෙම පිස්සුවක් නෑ, මෙහේ ගෙන්නුවෙ නැත්තන් කන්නත් අදින්නත් නැති තරම් පහතට වැටිලා.
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
@@hasiWills1021 උඹ දැක්කද Ara amith werasinha kiyana pora දේශීය කෘෂිකර්මාන්තය ගොඩ ගන්න පුළුවන් ප්‍රයෝගික වැඩක් ගැන වීඩියෝ දාල තිබ්බා 🙂 ඌ ඒක කරනවලු බං ,
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
@@hasiWills1021 කොහොම හරි ලංකාවේ , දේශීය කෘෂිකර්මාන්තයයි , නිශ්පාදනයයි වැඩි කරන්න ඕනෙ ♥️ 1977 ට කලින් , ලංකාවේ car haduwa eewagee nishpadhana arthikayakata yanna oonee එතකොට *අපේ ගෑනු රට යවන්ඩ ඕනෙ නෑ* මෙහෙම වෙලා ආතල් එකේ ඉන්ඩ පුලුවන් 😎😎 , විදෙස් ශ්‍රමිකයන්ගේ විදිහට කොල්ලොන්ට රටවල් වල යන්ඩ ඕනෙ නෑ , සංචාරක කර්මාන්තය එහෙම වැඩිය වැදගත් නෑනෙ , ලංකාවේ නිශ්පාදන අපනයන ආර්ථිකයක් හදන්න ගොඩක් උං කැමති නෑ , ආයි බහු ජාතික සමාගම් 🗽 ඒව දන්නවනෙ 😪💔★
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
@@Tharuka_Dhananjana--_-- අනිවාර්යයෙන්ම ඒක තමයි මචන් වෙන්න ඕන. මුල්ම දේ ලංකාවෙන් පිට රට යැව්වත් නැතත් මෙහේ මිනිස්සුන්ට කන්න අදින්න යන්න එන්න රැකියා ඔක්කොම සම්පූර්ණ වෙන්න ඕන. එතකොට එක එකාගෙ සම්භාධක වලට යටවෙන්න ඕන නෑ මෙහේ රාජ්‍ය වගේම ජනතාව, ඊලගට නිශ්පදන අතිරික්ත ඇතිවෙන දවසක් එනවා ඕනම දේක අන්න ඒව රට පටවන්න ඕන කිසීම පීඩනයක් නැතුව. ඔන්න මූලික දේ ආර්ථික පැත්තෙන්, නමුත් මේ හැම එකම වෙන්න රටේ ආරක්ශාව අංක එකට තියෙන්නම ඕන, මොනව වෙන්නත් ඉස්සෙල්ල මිනිස්සුන්ට ජීවත්වෙන්න නිදහසේ හුස්ම ගන්න තියෙන්නෙපැයි, ඊටපස්සෙ නේ හිතන්න නිර්මාන කරන්න පුලුවන් වෙන්නෙ. මේ දෙකම කරන්න පුලුවන් අයයි රටක් කරන්න ඕන.
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
@@Tharuka_Dhananjana--_-- මේ ගැනු රටපටවන වැඩේ කොච්චර අපහසයක්ද මේ රටට, ඒකනම් කියලා වැඩක් නෑ, ඕක නවත්තන්නැත්තෙ ඇමතිලාට නිලධාරීන් ට කොමිස් කුට්ටිය එන මාර්ග ඕව
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
බටහිර යුරෝපීය රටවල් දියුනු ඒ රටවල මිනිස්සු කරන ඉතා ඉහල නිර්මාන නිසා, ඒවා පිටරටවලට විකුනල රටට සල්ලි ගේනවා, ඒ රජයන් වලටත් ලොකූ ටැක්ස් එකක් ලැබෙනවා, රටේ මිනිස්සුන්ට ඉහලපෙලේ රැකියා වැටුප්, පිටරටින් පවා මිනිස්සු වැඩට එනවා, ඒකයි මේරට දියුනු වෙන්න කෙරෙන්න ඕන අපේ අතින්. උදාහරනයක් ලංකාවෙ කෙනෙක් තමයි ටොයොට එකේ වාහන වල එයාබැග් හදන්නෙ, ඒ වගේම දම්‍රෝ කම්පැනි එක වැඩිපුරම සල්ලි හොයන්නෙ පිට රටවල ශාඛා වලින්, නමුත් උඩට එන්න ලේසිනැති එක ලොකුම හේතුවක් මේකෙ නිලධාරීන් පගා ගන්නවා උන්ට පගා නොදී මේඝ මහිමටවත් මේ රටේ දෙයක් කරන්න පුලුවන්ද? පිටින් හැමදේම ගෙන්නන කන් ඇමතිලාට කොමිස් කුට්ටිය , ඒක නවත්තන් උන් ඉඩ දෙන්නෑ ලේසියෙන්. මිනිස්සුන්ගෙ හිත් වෙනස් කරනවා ඊට විරුද්ධව මිනිස්සුන්ට ඒකේ තේරුමක් නෑ.
@swarnarupa3087
@swarnarupa3087 3 жыл бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා ලංකාවේ ඉන්නේ අමු මෝඩයෝ.
@japanjivithe11
@japanjivithe11 3 жыл бұрын
Jaye wewaa ❤️❤️😍🤘🏼😇
@tissamarasinghe8122
@tissamarasinghe8122 4 ай бұрын
ඇත්තටම රාවණා රජු ඉරඑලියෙන් තමයි දඬමොණරය අහසෙ ගමන් කලේ.
@priyanganinalika4675
@priyanganinalika4675 3 жыл бұрын
අනිවාර්යයෙන් ම..මේ.පුතා ..ගේ..ව්ඩියෝසේරම.බලනවා.සුබ .අනාගතය ක්
@vihandesilva1241
@vihandesilva1241 3 жыл бұрын
Wishma lokaya,Watapita chanel thamai apiwa dirimath karanne mewa daala, ape sri lankikayan hoda thanakata enavamai❤👌
@lankashama124
@lankashama124 3 жыл бұрын
කියන්න බැහැ අනාගත ලංකාවේ ඉලෝන් මස් වෙයිද කියලා .සුබ පැතුම් ඔබට
@sriyanilmini5163
@sriyanilmini5163 2 жыл бұрын
Budu saranay Putha..
@dayamanamendra7134
@dayamanamendra7134 2 жыл бұрын
Meaga මහිම lankawe අනාගත බලාපොරොත්තු wa. Good luck .
@prabathmadhusanka829
@prabathmadhusanka829 3 жыл бұрын
අපිට ඕනේ මේ system එක වෙනස් කරන්ඩ ඒත් මේ දේශපාලන කියන වහල්බාවය නැති කරන්ඩ ඕනේ ඒකට හැමදාම දිනන පක්ෂ නැතුව හොඳ දැක්මක් තියන බුද්ධිමතුන් ඉන්න පාර්ශ්වයක් නැගී සිටින්ඩ ඕනේ.දැන් තරැණයන්ට අපේ රට වෙනුවෙන් කතා කරන්න ඕනෙ කාලෙ හරි.ඔයාගේ වීඩියෝ වලින් අපේ රට ගැන තියන මොරාල් එක හොදටම දැනෙනවා...
@rgchandrakanthi2181
@rgchandrakanthi2181 2 жыл бұрын
Me puthawa Siyalu dewiyan wishing Rakadewa!!!💗💓👍💗🙏🙏🙏
@manoriperera5617
@manoriperera5617 2 жыл бұрын
We proud of you great son
@ShiraniMenike-dx3ew
@ShiraniMenike-dx3ew 8 ай бұрын
ඕනම අයෙකුගේ දැනුම රැක ගන්නෙ නම් මෙවැනි සියුම් දැනුම පවතිනවා
@lathasumanwathie1041
@lathasumanwathie1041 Жыл бұрын
Good I hope you do best . God bless.
@gihanchathuranga1145
@gihanchathuranga1145 3 жыл бұрын
Tnx අයියා ඉල්ලුව එක❤️❤️❤️❤️❤️❤️❤️
@dinurapabasara4827
@dinurapabasara4827 3 жыл бұрын
ගොඩක් බාධා ඇතිවෙයි....ගොඩක් කරදර ඇති වෙයි....ලෝකයා එක එක කතා හදල කියයි....ඒත් දවසක අනිව ශ්‍රී ලංකාව මුලු ලෝකයේම අංක 1 වෙනව.....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@piyasenamala3445
@piyasenamala3445 2 жыл бұрын
Jayasri Lanka!
@malkanthigalapitage7132
@malkanthigalapitage7132 2 жыл бұрын
එක එකා ඇවිත් ගොඩ දානකo ඉන්නැතුව අපිම ගොඩ යන්න ඕනේ
@madushanpriyasath3591
@madushanpriyasath3591 3 жыл бұрын
Wow I proud of you maega jayawardhana
@subashinikarunarathna452
@subashinikarunarathna452 2 жыл бұрын
පුංච් පුතේ ඔයාට ජෙසුපිහිටයි ✝️
@dinidushasimal5538
@dinidushasimal5538 2 жыл бұрын
Vidio eka supiri hode ❤️මේග කොල්ලටත් උපරිම හයිය ලැබෙන්ඩ ඕනි❤️🔥
@kavindukumara1109
@kavindukumara1109 3 жыл бұрын
ගනිතයම මොඩලය ගැන විඩියො එකක් ඔනෙ අයියෙ
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 5 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 24 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 12 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
විශ්වයේ භාෂාව කුමක්ද?
30:41
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 5 МЛН