මං ගෙදර කාණුවෙ ඇමීබාවො පරීක්ෂා කරනවාIමහාචාර්‍ය මොළයක් දරාගෙන මාතර ඉපදුණූ නව හැවිරිදි දරුවාI

  Рет қаралды 766,173

Harindra Jayalal

Harindra Jayalal

2 жыл бұрын

පොඩි කමටද වැඩ -01
ඉතිහාසය, ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ විශ්වීය කරුණු පිළිබඳ විස්මිත දැණුම සොයායන සංකේත් දිල්නුක පුතා
#srilanka#

Пікірлер: 3 000
@JanithWickramage
@JanithWickramage 2 жыл бұрын
ඉතා වටිනවා වැඩසතන, අනෙකුත් සමාජ මාධය හසුරුවන්නන්ට ආදර්ශයක්,අනාගත දරුපරපුර වැදගත් දේවල් කරන්නට උත්තේජනය කරන ඔබට හැමදාමත් මෙන් පතන්නේ ජය 💙
@Samadil-ho8yj
@Samadil-ho8yj 2 жыл бұрын
Janith aiyath awilla gihinne.🤗
@chandichandrasena4602
@chandichandrasena4602 2 жыл бұрын
අහන්න අහන්න ආසයි. දෑසට කදුළු එනවවා. බුදුසරණයි.
@Japanvibe123
@Japanvibe123 2 жыл бұрын
පුතාට වඩා අම්මයි තාත්තයි දෙන්න හොවට කියවල තියනව පුතා පොඩිකාලෙ ඉදල කිවල තියෙන්නෙ ඔය කතා ඒකයි ඔය විදියට කතා කරන්නෙ ඕනිනම් ඔට්ටුවක් අල්ලමු 😁
@NimaliNilmini50
@NimaliNilmini50 2 жыл бұрын
@@Samadil-ho8yj puthe oyawa siyaluma dewiyo araksa karanna ona oya ape rata sampatak
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
ජනිත්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ❤🙏🏻🙏🏻🙏🏻
@oshadaweerawardana2590
@oshadaweerawardana2590 2 жыл бұрын
ජාතියෙ පිනට පහළ උන සම්පත් !!!!මේ වගේ දරුවන්ගෙන් ලංකාව දියුනුවට උදව් ගන්න ඕනෙ
@pctechprasantharoshan872
@pctechprasantharoshan872 2 жыл бұрын
ඔයා.මම හැමොම කතිරෙ ගහද්දි හරි පරිස්සමට කරන්න ඔනා.උගතුන්ගෙන් රටට වැඩක් ගන්න පුලුවන් කට්ටියක් බලයට ගෙන්න ඔනා.දැනටත් උගත්තු විශාල ප්‍රමානයක් රට අත හැර ගොස්.2පාස් දෙශපාලුවො එක්ක මේ රටේ කාටවත් වැඩ කරන්න බෑ.අද වෙනකම් උනේ මේකයි.
@latha1678
@latha1678 2 жыл бұрын
Puthe oyata teruwan sarani bviphti ❤❤❤❤❤❤❤❤
@kavindulakshankumara5514
@kavindulakshankumara5514 2 жыл бұрын
👆👌
@heratht3098
@heratht3098 2 жыл бұрын
" උගත්තු ඕන නෑ. ඔය අයවැය ලේඛනය කියන එක ටැක්සි ඩ්‍රය්වර් කෙනෙකුට උනත් හදන්න පුලුවන් .රස්සාවක් දෙනකොට උගත්කමට වඩා සලකලා බලන්න ඕන එයාගෙ දුප්පත් කම. වැඩිය කථාකලොත් කමලක්කා ගේනවා පාර්ලිමේන්තුවට . R Premadasa ගේ මසුරන් කියුම් පාර්ලිමේන්තුවේදී. එහෙම කිව්ව මිනිහගේ කොල්ල තමය් ලන්කාවේ ඊළඟට ජනාධිපති කරගන්න යන්නේ . ඉතින් ලන්කාවෙ රැදෙන උගත්තුන්ට දෙවියන්වහන්සේග්ගේම පිහිටය්
@smkamalawathi8252
@smkamalawathi8252 2 жыл бұрын
@@pctechprasantharoshan872 7 cyysegģ 1qgte555ezszqq
@sachisudeshi3593
@sachisudeshi3593 2 жыл бұрын
තාම හරියට වචන පිට වෙන්නෙත් නෑ...ඇස්වහක්නම් වදින්න් එපා පුතේ....බුදුසරණයි ....රටට ආඩම්බරයක් වෙන්න දවසක සුභ පතනව හදවතින්ම...💖💖
@chithrapushpakumari388
@chithrapushpakumari388 2 жыл бұрын
ජීවිතය සාර්ථකම වේවා චූටි පුතේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමට හැකි වේවා! කිසි කලෙක කම්මැලි කමක් හිතට නොදැනේවා!
@chithrapushpakumari388
@chithrapushpakumari388 2 жыл бұрын
ඇස් වහක් කට වහක් කිිසිදිනක ⁣නොම වේවා 🌹
@wasantharajapaksha3205
@wasantharajapaksha3205 2 жыл бұрын
අපේ පලාතෙ ඉන්න පුංචි පුතෙක් .අපිට හරි ආඩම්බරයි . පුතේ ඔයාගෙ අනාගතය ඉතා සාර්ථක වේවා . නිදුක් නිරෝගි සුවය ලැබේවා .
@sachisudeshi3593
@sachisudeshi3593 2 жыл бұрын
@@wasantharajapaksha3205 මාතර 💪
@madunadeeka5161
@madunadeeka5161 2 жыл бұрын
Budusaranae patiyo
@vijithapriyangani1143
@vijithapriyangani1143 2 жыл бұрын
අනේ රත්තරන් පුතේ කාගෙවත් ඇස් වහක් කටවහක් නම් වදින්න එපා..රටේ අනාගතය වෙනුවෙන් දෙවියො දුන්න වාසනාවන්ත තෑග්ගක් පුතේ ඔයා..ඔයාට රත්නත්තරයේ සරණයි..දළදා හාමුදුරුවන් ගෙ පිහිටයි ❤️❤️❤️❤️❤️
@anulasiriwardana9758
@anulasiriwardana9758 Жыл бұрын
අනේ රත්තරන් පුතේඔයා ගැන අගය කරන්න මට වචන නැහැ.ඔයාට කියන්න පුළුවන් එක දෙයයි කියන්න පුළුවන් ඔයාට රත්නත්‍රයේ පිහිටයි සියළු දෙවි රැකවරණයි. ඔබගේ ඒකායන පරමාර්ථය ඉටුවෙිවා ජයපතමි.
@nextours1986
@nextours1986 Жыл бұрын
චූටි පුතාට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා හරේන්ද්‍ර මැතිතුමාට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@sarangadilmini8635
@sarangadilmini8635 2 жыл бұрын
මේ පුතා ගේ උනන්දුව, ඔහු පාසලෙ 12 වසරට විභාගේ සමත් වෙනකම්ම පවතීවා 🙏🙏🙏 මේ පුතා ගේ ජිවිතේ සියළුම වැඩ කටයුතු, අද්‍යාපනය, හැදියාව, නිරෝගීකම, දියුණුව 100000%පතමි 🙏🙏🙏.....
@ggwp3105
@ggwp3105 2 жыл бұрын
දෑසට කදුලක් එක්කරන තවත් වාසනාවන්ත පුතෙක්....පුතාට නිදුක් නීරෝගි සහ තුණුරුවන්ගේසරණ ලැබේවා...🌺🌺🌺🌺🌺
@rangasilva5669
@rangasilva5669 2 жыл бұрын
Aththatama mageth eyes walata kanduluth aawa meeeka ahanakota🙏🙏
@MelBro
@MelBro 2 жыл бұрын
@@rangasilva5669 matath
@manelbrenda3353
@manelbrenda3353 2 жыл бұрын
In the name of juses u are so bright .Your performance are wonderful God bless u 🙏
@lksperera7786
@lksperera7786 2 жыл бұрын
අපේ රටේ අනාගතය
@siriyasiriya5849
@siriyasiriya5849 2 жыл бұрын
ඇත්තමයි ඇස් වලට කදුලු ආව
@C424c424
@C424c424 2 жыл бұрын
කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියල කියමන අනිවාර්යය ඇත්තක් කියල තේරෙනව මේ පුතාගෙ කථා ටික අහපුවාම ..හදවතින්ම සුභ පතනව රත්තරන් පුතුනේ දවසක ලෝකෙම ජයගන්න හැකියාව ලැබේවා කියල ..❤❤❤❤
@chandumenik692
@chandumenik692 2 жыл бұрын
අම්මේ,තාත්තේ මේ පුංචි පුතාව පරිස්සම් කරගන්න..රටට දැයට ආදරය කරන වැඩදායි දරුවෙක් නිර්මාණය කිරීමට ඔබ දෙපලට ශක්තිය ලැබේවා!!!! බුදු සරණයි
@dmpserviceschannel4924
@dmpserviceschannel4924 2 жыл бұрын
දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා |!!!!!!!
@thjayani5638
@thjayani5638 Жыл бұрын
ඔයා ගොඩක් දක්ශ දරුවෙක්.පුතාගේ බලාපොරොත්තු ඉටුවෙන්න කියලා ප්‍රර්තනා කරන්වා.ඔයා අපේ රටට වගේම මේ ලොකේටම ලොකු සම්පතක් වේවි. ගොඩක් වටින ජිවිතයක් . බුදුසරණයි පුතාට.සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@geethaanjali7633
@geethaanjali7633 2 жыл бұрын
හරිම දක්ෂ දරුවෙක් . ඇස්වහක් කටවහක්නම් වදින්න එපා මේ දරුපැටියට . තිස් තුනක් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤
@srimalthiwankathiwanka1032
@srimalthiwankathiwanka1032 2 жыл бұрын
අනේ ඔව්
@sripaligamage3828
@sripaligamage3828 2 жыл бұрын
Theruwan saranin jayama labwa puthe
@krishanpadhmakumara1825
@krishanpadhmakumara1825 2 жыл бұрын
මේ පැටියගෙ දැනුමත් එක්ක අපෙ මොල left .... තෙරුවන් සරණයි පැටියෝ ඔයාට.. පරිස්සමින් ඉන්න... 😘😘😘😘
@indraacc108
@indraacc108 2 жыл бұрын
චුටිපුතේ ඉදිරියේදි ඉහලම තැනකට යන්න තුනුරැවන්ගේම සරනයි
@shanthirathnasiri2251
@shanthirathnasiri2251 2 жыл бұрын
දෙදෙනාටම දසරණයි
@holytemple47
@holytemple47 2 жыл бұрын
පුතා බැරිවෙලා හරි බයිබලය එහෙම කියවන්න එපා සුදු වෑන් කාරයෝ උස්සනවා,ධමිෂ්ඨයෝ වගේ සුදු ඇඳන් ඉන්න මීණීමරුවෝ, වංචා කාරයෝ, දූෂිතයෝ දන්න සහ හැම්මෝම දන්න දේ පමණක් මුල ඉඳල කටපාඩම් කරගන්න.
@grlingrlin1311
@grlingrlin1311 2 жыл бұрын
බුදු සරණයි පුතේ පරිස්සමින් ඉන්න
@likelook6712
@likelook6712 2 жыл бұрын
Ow bn
@user-ek1nk1cb1n
@user-ek1nk1cb1n Жыл бұрын
මේවන් කුරිරු ලෝකයක මේ පුංචි රටේ සිටින මේ පුංචි පැටියාගේ දැනුම ලෝකයක් තරම් වටිනවා. එම දැනුමෙන් අපේ දේශයට ශක්තිමත් පුරවැසියෙක් වී අපේ මේ පුංචි දිවයිනට ශක්තියක් වෙන්න දිරි ඝායු වේවා. තුරුනුවනේ සරණයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
තෙරැවන් සරණයි පැටියෝ..❤❤❤❤
@hash_fernan
@hash_fernan 2 жыл бұрын
අනේ දෙයියනේ මේ චූටි පැටියට ඇස්වහක් වදින්න එපා...⁣හරිම ආඩම්බරයි පැටියෝ✨️
@niroshaharisandilrukshi2726
@niroshaharisandilrukshi2726 Жыл бұрын
Budusaranaii puthee... jayen jaya. Ape rate anagathe
@sampathgamage861
@sampathgamage861 2 жыл бұрын
වාසනාවන්ත දෙමව්පියන්ගේ.. "පිංවන්ත" පුතෙක්..! පුතාට නිදුක් නිරොගි දිර්ඝායු..!
@malanikumari769
@malanikumari769 2 жыл бұрын
ඔව් ඔව්
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Theruwan sarany dewe pihitay jaya jaya wewa
@janithgunasekera4068
@janithgunasekera4068 2 жыл бұрын
වාසනාවන්ත දෙමාපියන්ගේ ආශ්චර්යමත් පුතෙක්... හරිම හුරතල් ශබ්ද කෝෂයක්.. තෙරුවන් සරණ ලැබේවා!
@maneldammika3775
@maneldammika3775 2 жыл бұрын
අනේ.... පුංචි ස්ථානය ඉදිකළ මහා පුස්තකාලක් වගේ. ජාතියේ පිණට උපන්න බුද්ධිමත් පුතෙක් ඔයාල වගේ දරුවන් අනාගත ජාතියට අවශ්‍ය ම මොහොතක් මේ. තෙරුවන් සරණයි පුතේ සියලුම දෙවි පිහිටයි රැකවරණයි ඔයා ට..
@rohinibatawala1220
@rohinibatawala1220 2 жыл бұрын
Budusaranie putha oyata
@indikasenarathna2831
@indikasenarathna2831 2 жыл бұрын
Budusarani putha ♥️
@daaklih
@daaklih 9 ай бұрын
මේ වගේ දරුවන් රටට සම්පතක් බැවින් අප සියලු දෙනා ඒ දරුවා ආරක්ෂාකල යුතුය
@ishankahansamali8324
@ishankahansamali8324 2 жыл бұрын
හිතාගන්න බෑ.මේ නම් පෙර සසරේ පිං වල බලය තමයි. වටිනා දරුවෙක්. පරිස්සම් කරගන්න මේ සම්පත. 💗💗
@evanakuratiya65
@evanakuratiya65 2 жыл бұрын
දැයට ආදී හෙළ බුද්ධිමතුන් නැවත ඉපදෙනව. දියවන්නා මඩ ගොහොරුවෙ ඉන්න හරක් රැල වෙනුවට බුද්ධිමතුන් ඉදිරියෙදි රටට බිහිවෙන ලකුනුයි මේ දකින්නෙ . සුභ අනාගතයක් පුතේ !
@gayanigamage2439
@gayanigamage2439 2 жыл бұрын
🙏🙏🙏
@mihiritharaka2881
@mihiritharaka2881 2 жыл бұрын
🙏🙏🙏💖💖💖
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Theruwan sarany dewephitay jayen jaya wewa
@sandyakumari6635
@sandyakumari6635 2 жыл бұрын
❤️❤️❤️❤️👍👍👍👍
@kumaridissanayake903
@kumaridissanayake903 2 жыл бұрын
රත්තරන් චුටි පුතේ ...ඔබ සියළු දෙවිවරු ආරක්ෂා කරත්වා.. ඔබ නිදුක් නීරෝගි වේවා. ලෝකය දිනනවා අනිවාර්‍යෙන්ම . බුදුසරණයි..
@kumareyatawara5364
@kumareyatawara5364 2 жыл бұрын
බුදු සරණයි පුතේ !💖
@ranthikumari4200
@ranthikumari4200 2 жыл бұрын
දැන් ඉන්න පොඩි ළමයි හරිම බුද්ධිමත් .ඒ අතරින් මේ පැටියත් හරිම බුද්ධිමත් යහපත් දරුවෙක් ...නිරතුරු දෙවියන් වහන්සේගේ කරුණාව ලැබේවා ! 💖💖💖💖💖💖
@anilranjan2444
@anilranjan2444 2 жыл бұрын
ගොඩාක් පින් 🙏හරේන්ද්‍ර අයියේ මේ වගේ දක්ස දරුවන් හොයාගෙන ගිහින් රටට හදුන්වලා දීම ගැන.දක්ශ දරුවෙක්.රටට ආඩම්බරයක්.පුතේ ඔයාගේ දක්ශතාවය තවතවත් වැඩි දිවුනුවේවා.🙏🙏බුදු සරනයි
@rashinidasanayaka3342
@rashinidasanayaka3342 2 жыл бұрын
A/l student කෙනෙක් විදිහට මට මං ගැනම ලැජ්ජ හිතුනා...ඉගනගතයුතු දේ බොහොමයි.හොදම මග පොතපතයි😊😊....සුභම සුභ අනාගතයක් මල්ලියා....🏁🏁
@maleeshathanuka1736
@maleeshathanuka1736 2 жыл бұрын
Eka atta 😁😁😁
@nimeshbandara6450
@nimeshbandara6450 2 жыл бұрын
අඩෝ සිරාවටම ඕයි😑💔 A/L ලියන්ඩ ගිහිල්ල ලිවුව බොරුත් එක්ක මතක් උනා මේක බලද්දි නම්😑 ලැජ්ජයි තමා මටත් මං ගැනම😂💔 අවුරුදු 20---තාම ප්‍රාථමික මොලයක්😂🙉 අවුරුදු 9--මහාචාර්ය මොලයක්😂💖
@Meteorub916
@Meteorub916 2 жыл бұрын
@@nimeshbandara6450 stop comaparing others !!!!!
@yashodhasenavirathna2866
@yashodhasenavirathna2866 2 жыл бұрын
ලැජ්ජා වෙන්න එපා දුවේ...තවම කල් තියෙනවා පොත් පත් කියවන්න...
@bisomenike
@bisomenike 6 ай бұрын
Lajja wenna deyak na..
@jamithdezoysa6304
@jamithdezoysa6304 2 жыл бұрын
ඇවිදින පුස්තකාලයක් සංකේත් පුතා අනාගත ලංකාවේ විද්‍යාත්මක සංකේතයක් ❤️ ජයම වේවා ! හරේන්ද්‍ර සර්ට ගොඩක් ස්තූතියි !
@lilani7114
@lilani7114 2 жыл бұрын
රත්තරන් පුතේ අනාගතය ජයගත්තම අපේ රට දාලා යන්න එපා .අපේ රට ගොඩ ගන්න එකතු වෙන්න .ඔයාට තෙරුවන් සරණයි
@maurianeeta7308
@maurianeeta7308 6 ай бұрын
පුතුනි ඔබ සම්පතක් යිදිරියටම යන්න .දෙවිපිහිටයි ,බුදුසරණයි . නීරෝගී සම්පත්තිය ඔබසමග වේවා.
@MeenaKumari-gi7en
@MeenaKumari-gi7en 2 жыл бұрын
අනේ පැටියෝ කතාකරද්දි අහන් ඉන්න ආසයි ..හොඳ බුද්ධිමත් දරුවෙක් ...ලොකු වුනාම අපේ රටට ජාතික වස්තුවක් වේවා .දළදා සමිදු පිහිටයි ...❤️❤️❤️❤️❤️
@kavindusandaruwan5929
@kavindusandaruwan5929 2 жыл бұрын
උසස් පෙළ විභාගය ලිව්වා නම් අපිට වඩා හොදට bio paper එක ලියයි 🥰🥰 බුදුසරණයි මල්ලි❤️
@dhanushkarajasewaka7639
@dhanushkarajasewaka7639 2 жыл бұрын
හූනියම්, යන්ත්‍ර මන්ත්‍ර , ගුරු කම්, ගැන කියවෙන පුහු වැඩ සටහන් අතරේ දැනුම විනෝදය සපිරි මහා පුස්තකයක් කියෙව්වා ⁣ව⁣ගේ..තෙරුවන් සරණයි පුතා
@malipriyangika6216
@malipriyangika6216 2 жыл бұрын
චුටි පුතා දවසක මේ රටට කීර්තියක් ගේන ව්ද්වතෙක් වේවි.
@nilanthihettiarachchi2406
@nilanthihettiarachchi2406 2 жыл бұрын
අනේ ආශා හිතෙනවා පුතාගෙ චතුර කථිකත්වයට.... වාසනාවන්ත දරු පැටියෙක්...ඔයාට අනාගතයේ රටට ලෝකයට යහපත් සේවයක් කරන්න හැකියාව ලැබේවා පුතේ... තෙරුවන් සරණයි
@dmpserviceschannel4924
@dmpserviceschannel4924 2 жыл бұрын
දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා |!!!!!!!
@geethikaamaratunga8997
@geethikaamaratunga8997 2 жыл бұрын
අලුත් යමක් කරමින් සමාජ මෙහෙවරක් කරන ඔබ.. අමතක වී ගිය චරිත වලට නැවත සමාජයේ අගයක් දෙන්න දරන උත්සාහය... බොහෝ දෙනෙක්ව අලුතින් සමාජයට හඳුන්වා දී අගයක් දෙන්න.. යම් තැනකට ගෙනයන්න දරන උත්සාහය.. ලක්‌ මවට ආශීර්වාදයක්‌මැයි.... ස්තුතියි හරේන්ද්‍ර..❤️🙏🏻🙏🏻
@dmpserviceschannel4924
@dmpserviceschannel4924 2 жыл бұрын
අද්‍යාපනය, හැදියාව, නිරෝගීකම, ඔබට හැමදාමත් මෙන් පතන්නේ ජය.... කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා |!!!!!!!
@pushpikabradley88
@pushpikabradley88 2 жыл бұрын
he will be deyasen
@shashikalamadushani8947
@shashikalamadushani8947 2 жыл бұрын
"ඒ කියන්නේ ඒ කියන්නේ" ... අනේ මගේ මැනිකට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා...... දළදා සමිදු පිහිටයි..... 🥺❤️
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
මේ පුතාට බුදු සරණයි 🙏🙏🙏👍👍👍🙏🙏🙏🙏🙏❤❤❤❤💯💯💯💯❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰
@sd-mj6qh
@sd-mj6qh 2 жыл бұрын
පුතේ ඔයා අපේ රටට ලැබුනා ඉතාමත් වටිනා මැණිකක්.එ් මැණික තව තවත් ඔප මට්ටම් කර ගන්න තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ ඇල්ම බැල්ම පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.පුතේ ඔයා හරිම අාදරණීයයි.අාදරෙයි අපිත් ඔයාට ගොඩාක් පුතේ...
@techy8477
@techy8477 2 жыл бұрын
අධ්‍යාපනය වගේම ගුණ ධර්මවලින් පිරුණු දරු පිරිසක් පහල වෙලා ඉන්නෙ❤️😍 ළමයි cartoons , games වලට ඇබ්බැහි වෙද්දි මේ දරුවා ගැන ගොඩක් ආඩම්බරයි❤️🌹 ඕනෑම වයස් සීමාවක කෙනෙක්ට ආදර්ශ ගන්න පුළුවන් දරුවෙක්.❤️
@chandralathawarnakulasoori6966
@chandralathawarnakulasoori6966 2 жыл бұрын
පුතාගේ මතක ශක්තිය ගැන ආඩමිබරයි ඔයා අපේ රටට වාසනාවක් තෙරැවන් සරනයි චුටි පුතේ
@yasendraranawake995
@yasendraranawake995 2 жыл бұрын
නියමයි
@nishanthidammika6366
@nishanthidammika6366 Жыл бұрын
සුපිරි
@mohanudayasiri2218
@mohanudayasiri2218 Жыл бұрын
Supper ❤👌
@chandrasenahewapathirana2066
@chandrasenahewapathirana2066 6 ай бұрын
මේ රටේ වාසනාවට පහල වුනු පුත් රුවනක්..බුදුසරනයි පුතේ
@annebella4323
@annebella4323 2 жыл бұрын
අනේ 😘❤️❤️❤️ මේ වගේ පිංවන්ත දරුවෙක් දැකල සිතට සතුටක් ඇති කරගන්න ඒ අම්ම තාත්තා විතරක් නෙවෙයි අපිත් පිං කරල තියෙනව.මේ ලෝකෙටම බැඹලෙන්න පුලුවන් තරුවකට වඩා එහා ගිය හදක් වෙන්න ලැබේවා පුතේ 🌸 එදාට අපට මේ වීඩියෝ එක මතක් වෙයි ❤️
@manjulapriyankaradharmadas855
@manjulapriyankaradharmadas855 Жыл бұрын
❤❤❤❤
@mangalikakusumtika9839
@mangalikakusumtika9839 2 жыл бұрын
ඇස් වහක් කට වහක් නම් වෙන්න එපා අපෙ රටේ මෙ පුංචි දරුවන්ට පුතේ ඔයාට දළදා සමිඳු. පිහිටයි පරිස්සමින් ඉන්න 💕💕💕
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
මෙවන් රත්තරං පුතුන් දස දහස් ගනනින් තව තවත් මේ භූමියේම උපත ලැබේවා! ඔවුන්ට දිනෙක මේ රට පාලනය කිරීමටත් මේ රට දියුණු කිරීමටත් හැකියාව ලැබේවා.
@srimasenavirathna990
@srimasenavirathna990 2 жыл бұрын
😮 මොනාද ලියන්නෙ කියලා හිතා ගන්න බැ. පුංචි පුස්තකාලයක් දැනුම් සම්බාරයක් සම්මා සම්බුදු සරණයි !!! පුංචි පුතේ සියලු බලාපොරොත්තු සපල වෙන්න කියලා ප්‍ර්‍රර්ථනා🙏❤️💐💐 කරනවා ජයයෙන් ජයම වෙවා පුංචි පුතේ හරේන්ද්‍ර සර් ඔබට බොහොම ස්තුති 🙏 මෙවන් දැනුම් සම්බාරයක් තියෙන දරුවන් ගැන මෙවන් වැඩසටහන් කරන එක ගැන 🙏🌹
@manjulaperera184
@manjulaperera184 Жыл бұрын
කියවීම මිනිසා සම්පූර්ණ කරයි. සුභ අනාගතයක් පුතේ ❤️❤️
@ashokajayawickrama3228
@ashokajayawickrama3228 2 жыл бұрын
සිරස ලක්ශපති යේදි faster finger first නොවුන නම් හොඳ තරග්‍යක් දෙන්න තිබුණ ... පුංචි දක්ෂයා...සුබ අනාගතය ක් පුතුට.. අගෙයි වැඩසටහන 💜️💜️💜️💜️💜️💜️
@pathmakumari2385
@pathmakumari2385 2 жыл бұрын
විශ්වය විසින් අපේ අනාගතයට දායාද කල අපේ රට එළිය කරන අනාගත තරු. සුභ අනාගතයක් වේවා පැටියෝ
@devamanikwt7255
@devamanikwt7255 2 жыл бұрын
අහන්න දකින්න ලැබීමත් පිනක්. ඇස් වලට කදුළු එනව මේ වගේ දරුවෝ දැක්කම. මෙවැනි ළමයි ගොඩක් අපේ රටේ ඉන්නව. ඒ අපේ ජාතියේ පිනට උපන් දරුවෝ. මේ හැම දෙනාම තුනුරුවන් රැකදේවා. හරේන්ද්‍ර මහත්තයෝ ඔබ‍ට ගොඩක් පිං මෙවැනි වැඩසටහන් කිරීම ගැන
@sorchamayt7096
@sorchamayt7096 2 жыл бұрын
මේක අපේ අම්මත් බලලා දැන් දවසට එක වේලයි කෑම දෙන්නේ 😗💔 බොහොම ස්තුතියි මේ වගේ video පල කිරිම පිලිබදව 🤞🏻❤
@thakshilathennakoon2655
@thakshilathennakoon2655 Жыл бұрын
😂
@bisomenike
@bisomenike 6 ай бұрын
Warewa..muge mole upoathin genalla oya kaama illa ganna ane..kaawata oyage moleta mokuth wenne na
@sanjayarajasinghe7786
@sanjayarajasinghe7786 2 жыл бұрын
පුංචි පුස්තකාලයක් 😍😍 බුදු සරණයි මැණික
@sura5633
@sura5633 2 жыл бұрын
වැඩි දවස් ශ්‍රීලාංකිකයකු ලෙස ඉන්න වෙන්නෑ...ඇමරිකන් ජාතිකයෙක් වෙන්න ඉහලින්ම සුදුසුකම් තියනවා...ලංකාවට වැඩගන්න තරම් උවමනාවක් ඇති නායකයෝ බිහිවෙලා නෑ දැනට...විකුනල කීයක් හරි ගන්න පුලුවන්ම් ඒකත් කරාව්.
@butteruptasty3524
@butteruptasty3524 2 жыл бұрын
අපේ රටට විශාල සම්පතක් මේ පුංචි පුතා! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා මේ චුටි පුතාට! බුදුසරණයි! 🙏❤️
@udenirasika6658
@udenirasika6658 2 жыл бұрын
ඔහු රැක ගත යුතු වේ.මන්ද ඔහුගේ වටිනා කම උවමනා වන දවස වැඩි ඈතක නොවන නිසා.බුදු සරනයි පුතේ.🌹🌹🌹
@padmavidanapathirana5839
@padmavidanapathirana5839 2 жыл бұрын
රටට මැණිකක් වන් වටිනා පුත් රුවනක්.දැනුමෙන් පිරිපුන් පුතාගේ අනාගතය දීප්තිමත් වේවා.ඔබතුමා කරන්නාවු කාර්‍ය්යන් සියලු ආකාරයෙන් සාර්ථක වේවා.
@ncnuwan5895
@ncnuwan5895 2 жыл бұрын
ලංකාවේ නම බබලවන මේ තියෙන තැනින් ලංකාව උඩට ගන්න පුලුවන් දීප්තිමත් අනාගතයක් ලැබේවා මේ චූටි පැටියට❤️
@nimesh7046
@nimesh7046 2 жыл бұрын
ඉතාමත් බුද්ධිමත් නමුත් ඔහුට ඔහුගෙ ලමා කාලය ලබා දෙන්න , කිසියම් මතකයක් ගබඩා කල රොබො යන්ත්‍රයක් නොකරන්න ,
@C424c424
@C424c424 2 жыл бұрын
ඔයානම් මේ කරන්නේ ඉතාමත් හොඳ වැඩක් හරේන්ද්‍ර ජයලාල් අය්යෙ ..අපේ රටේ තව කොතෙකුත් ඇද්ද මෙවන් දරුවන් ඔවුන්ගෙ දක්ශකම් හපන්කම් ලෝකෙට පෙන්වගන්න බැරුව ..අදින් මේ ආරම්භ කරපු අලුත් වැඩසටහන ඔවුන්ගෙ දක්ශතා හපන්කම් ලෝකෙටම පෙන්වන්න හොඳම තෝතැන්නක් වේවි...
@jayam1429
@jayam1429 2 жыл бұрын
අනේ තුණුරුවන්ගේ සරණයි පුතේ ඔයාට ...මුළු ලෝලෝකයටම ඔයා වාසනාවන්ත දරුවෙක් .. ඔයා වගේ අයට තමා පුතේ ලෝකය ලස්සන කරන්න පුළුවන් වෙන්නේ .. ජීවිතය වාසනාවන්ත වේවා .. තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
@dulanidinidisenarathrathna6302
@dulanidinidisenarathrathna6302 2 жыл бұрын
අපේ අනාගත රටට ලෝකයට ආරක්ශා කරගත යුතු දරුවෙක්.බුදු සරනයි පුතේ
@silvapriyankara2148
@silvapriyankara2148 2 жыл бұрын
පෙර ආත්ම භවයෙන් අරං ආපුව. මේව පුදුම වෙන්න දේවල් නෙවෙයි. බුද්ධ දර්ශනය හරියට හදාරන කෙනෙක්ට මේව සාමාන්‍ය දේවල්. මං හිතන්නෙ පෙර ආත්මෙ පට්ට විද්‍ය වේදියෙක් මේ දරුව
@KAvi_YA666
@KAvi_YA666 2 жыл бұрын
Aththa.
@beautyofnature.360
@beautyofnature.360 2 жыл бұрын
අනිවාර්යෙන්. පේර ආත්මෙ පූරැද..අපි වුනත් මේ ආත්මෙ කරන පුරැදු ලබන ආත්මෙ ට අරන් යන්නේ
@casual6563
@casual6563 2 жыл бұрын
තෙරුවන් සරණයි පුතේ...ඔයාගෙ ඉදිරි බලාපොරොත්තු හැමදේම සාර්ථක වෙලා..රටට ලෝකයට වැඩදායී මිනිසකු වීමට හැකිවේවායි පතමි...!!!
@m.a.d.peiris4951
@m.a.d.peiris4951 2 жыл бұрын
පූතේ ඔයාට නිදුක් නිරොගී දිර්ගායුශ ලෙබෙවා..අස්වහක් කටවහක් නොවෙවා..පෙර පින තවතවත් පෙදෙවා..සියලු දෙවියො රෙකදෙත්වා..දෙමාපියන්ටත්.පවුලෙ සෙමටත් තුනුරුවන්ගෙ ආශිර්වාදයම ලෙබෙවා.දිර්ගායුශ ලබේවා...අපට මේදේවල් කියාදුන් පිනට මගෙ ‍රත්තරන් පුතාට නිවන් අවබෝදය පිනිසම හේතු වාසනා වේවා.සාදු සාදු සාදු..!!"!!!
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
ඇස් වහක් කට වක් නම් එපා, ජාතියේ අනාගත සම්පත් 🌹🌹
@ashidisanayaka8440
@ashidisanayaka8440 2 жыл бұрын
අනේ ඇස් වලට කදුළු ආවා..අපේ රටේ දරුවෙක් ..ගොඩාක් සතුටුයි පුතේ..ඔයාට ජේසු පිහිටයි ❤
@beatriceliyanage446
@beatriceliyanage446 2 жыл бұрын
God bless you පුතා
@rajupraba8120
@rajupraba8120 2 жыл бұрын
Devi pihitai puthata.
@deshanmadurapperuma-scienc5265
@deshanmadurapperuma-scienc5265 2 жыл бұрын
Lankawe me wage daruwanta wath anagathayak nanee...
@sulochanasandya9279
@sulochanasandya9279 2 жыл бұрын
ඇත්ත⁣ටම කියනවානමි අවසානයේ ඇස් දෙකට දරා ගන්න බැරි වුණා සනුට...සුභම සුභ අනාගතයක් වෙිවා ..!!!ඔබ තුමාටත් බොහොම පින් මෙවන් දරැවන් රටට හදුන්වා දෙනවට👍👍👍👍🙏🙏🙏තෙරැවන් සරණයි
@kumuduninisansala8878
@kumuduninisansala8878 2 жыл бұрын
තෙරුවන් සරනයි පුතේ! පුතාගෙ අම්මා තාත්තා විතරක් නෙවෙයි අපිත් පින් කරලා තියනවා පුතේ පුතාගෙ මේ දක්ශතා බලන්න.නිහතමානීව හොද ගමනක් යන්න මගෙ පුතේ ❤
@mangalikaa7666
@mangalikaa7666 2 жыл бұрын
මතක ගබඩාවක්, පුස්තකාලය ක්, ආදරනීයයි. පුංචි පුතේ ලෝකයම ජයගැනීමට හැකි වේවා. තෙරුවන් සරණයි.
@jayanthibuddhakorala2514
@jayanthibuddhakorala2514 2 жыл бұрын
බුදුසරණයි පුතාට. ඉතාපැහැදිලි කටහඞ. පුතාට මේ හැකියාව දිගටම පවතිවා!
@MenuVlogs97
@MenuVlogs97 2 жыл бұрын
අනේ තාම හරියට වචන පිටවෙන්නෙත් නෑ ඒ උනාට ඒ බබාගෙ දැනුම😍, 4n එකේ Lap එකේ දැනුම විතරක් තිබුනම ඇති කියලා හිතාගෙන ඉන්න සමහරක් ලමයිට මේ බබා හොද පාඩම්ක් කියලා දෙනවා.
@thanujakumarai7658
@thanujakumarai7658 2 жыл бұрын
මේ මොලයෙන් ලංකාව සහ ලෝකයට ආදර්ශයක්, සහ ලෝකයම දිනවන්න ශක්තිය ලැබේවා
@srimathiehaddala6518
@srimathiehaddala6518 2 жыл бұрын
ගොඩක් ආඩම්බරයි පුතේ අපේ රටට ලැබුනු වටිනා සම්පතක් ...චූටි පුතාගෙ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@sarangadilmini8635
@sarangadilmini8635 2 жыл бұрын
අනර්ග, අරත්වත් video එකක්. ඇත්තටම හරින්ද්‍ර ඔබ‍ට ඉස්තුතියි මේවගේ දෙයක් ගෙන අවාට. දැන් ඉන්න ළමයිට, පාසල් යන වයසේ වැඩි මහල් ළමයිට influence එකක්, ආදර්ශයක් ගන්න ( පොත් කියවීම පිළිබද ) .
@malkanthimadegedara2346
@malkanthimadegedara2346 2 жыл бұрын
පුදුම මතකයක් තියෙන්නේ..එකතු කරන් තියෙන දැනුම පොඩි වයසට.කතාවත් හරිම සිත් ගන්නා සුළුයි..චූටි පුතාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා...!!!!
@HemalathaV.K
@HemalathaV.K Ай бұрын
ඇවිදින පුස්තකාලයක් වැනි මේ පුංචි මැණික් කැටේට තෙරුවන් සරනයි.සියලු දෙවියන් විසින් ආරක්ෂා කරත්වා.
@renukadamayanthi8604
@renukadamayanthi8604 22 күн бұрын
තෙරුවන් සරණයි චුටි පුතාට. අහන් ඉන්න ආස හිතෙනවා. රටට නෙවෙයි මුළු ලෝකෙටම sampathak. තෙරුවන් සරණයි.
@nawodanawickramathunga4151
@nawodanawickramathunga4151 2 жыл бұрын
මේක නම් දැන් ඉන්න පොඩි ළමයිට හොද ආදර්ශයක් වේවි.😇👌 අති විශිෂ්ට ඉදිරිපත් කිරීමක් ❤❤✨️
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
මේ මහා විශ්වයේ සියලු ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා මගේ පුතේ. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම වේවා. ❤🙏🏻🙏🏻🙏🏻
@lalanieherath4344
@lalanieherath4344 2 жыл бұрын
💎දැයේ පිනට පහලවු රත්තරන් මල් කැකුලක්... පුංචි පුතාට තෙරුවන් සරණයි...!!! සියලු දෙවි රැකවරණයි...!!! 🙏🏻🙏🏻🙏🏻💐💐💐
@chithraswarnamali2865
@chithraswarnamali2865 Жыл бұрын
පුතේ .නුබට .බුදුසරනයි
@edwardcrozier9999
@edwardcrozier9999 2 жыл бұрын
මේ තමයි අපේ රටේ අනාගත වත්කම් මේ වගේ මිනිකැට රකින්න ඔනා පනවගේ බුදු සරනයි රත්තරං පුතේ
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 2 жыл бұрын
හරින්ද්‍ර සර් මෙ දරුවා කතකරන විට මාගේ ඇසෙන් කදුලු වැටුනා ඇත්තටම මෙ වගේ දරුවන් අපේ රටට ආඩම්බටයක් අපෙ රට ආනාගතයේ යහාපත් තැනකට එනවා නොවනු මානයි. පුතේ ඔයාට දලදා සමිදු පිහිටයි.ස්තූති
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
ගේම් ගහන්න දෙන්නෑ කියලා ජීවිතේ නැති කරගන්න පොඩි ලමයින්ට ලොකු ආදර්ශයක් මේ ලමයා...
@santhaudaya8098
@santhaudaya8098 2 жыл бұрын
බුදු සරනයි පුතේ ඔයාට හරිම සතුටුයි ආඩම්බරයි අපෙ රටෙ මෙහෙම දරුවෙක් ඉන්න එක ගැන...සුබ අනාගතක් ජයෙන් ජයම වේවා!!!👍💪💪
@pemakonara6129
@pemakonara6129 Жыл бұрын
චුටි පුතා ඔයා වගේ දරුවෝ අපෙ රටට සම්පතක් බුදුසරනයි!!
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 2 жыл бұрын
අපි අවුරුදු 9 ක වයසේ ඉන්නැද්දි කරේ මොනවද කියලා අපටවත් මතක නෑ. 😂 ඒ අතින් සුවිශේෂී මතකයන් හිසේ දරා ගැනීමට හැකි මෙවැනි දරුවන් අපේ රටට මහා සම්පතක්. ඔයාට බුදු සරණයි පුතා. 🙏අනාගතයේ රටට, ජාතියට හදවතින්ම ආදරය කරන මනුස්සයෙක් වෙන්න. ❤
@dmpserviceschannel4924
@dmpserviceschannel4924 2 жыл бұрын
දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා |!!!!!!!
@dmpserviceschannel4924
@dmpserviceschannel4924 2 жыл бұрын
hai apita budusarani , දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා |!!!!!!! , කියලා kiyanna bari|!! |(gewal adanakota, kotahalu lamayek unama uwama wenawanam, thawath dewalata uwamana wenanawanam|)
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 2 жыл бұрын
@@dmpserviceschannel4924 මොකක්ද මේ කියලා තියෙන්නෙ? කියන දෙයක් තේරෙන්න කියන්න.
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Жыл бұрын
Theruan saranai putha
@mallikathappuwarige8411
@mallikathappuwarige8411 2 жыл бұрын
ඔබ දෙදෙනාටම සහ ඔබට පිටුපසින් මේ වැඩසටහන උදව් උපකාරකල සැමට සම්මාසම්බුදු සරනයි.🙏🙏🙏
@holytemple47
@holytemple47 2 жыл бұрын
පුතා බැරිවෙලා හරි බයිබලය එහෙම කියවන්න එපා සුදු වෑන් කාරයෝ උස්සනවා,ධමිෂ්ඨයෝ වගේ සුදු ඇඳන් ඉන්න මීණීමරුවෝ, වංචා කාරයෝ, දූෂිතයෝ දන්න සහ හැම්මෝම දන්න දේ පමණක් මුල ඉඳල කටපාඩම් කරගන්න.
@kumara4sinha517
@kumara4sinha517 2 жыл бұрын
@@holytemple47 v
@vidulamaninarasinghe6158
@vidulamaninarasinghe6158 2 жыл бұрын
බුදුසරනයි පුතා අපේ ඉස්කෝලේ 4 වසරෙ අපි පුතාට ගරු කරනවා ඉදිරියටම යන්න පුතා
@gamingratta7684
@gamingratta7684 2 жыл бұрын
කෙටියෙන්... බුදුසරණයි මල්ලි......❤️🇱🇰
@diggallenapinbima6325
@diggallenapinbima6325 2 жыл бұрын
සෝවාන් වුන දරුවෝ පවා බිහිවෙන යුගයක් මේක මේ තවත් ලක්මවගේ වාසනාවක් නමුත් දේශපාලන සන්ගරත්නයක් සහ මූසල පාලකයන් ඉන්න රටක මේ පුතාට වටිනාකමක් දෙන්න අමාරුයි .
@elizafern3139
@elizafern3139 2 жыл бұрын
WELL SAID
@dayapriyankara6408
@dayapriyankara6408 2 жыл бұрын
මේ දරුවා නම් දෙමාපියනට පමනක් නෙවෙයි මුලු රටටම සම්පතක් තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබී සියලු යහපත සලසේවා
@anushaanusha9886
@anushaanusha9886 2 жыл бұрын
බුදු සරණයි. පුතා..... දනුම වැඩි කරගෙන, ඉගෙනීමෙන් ඉහලටම යන්න සුදු පුතා...... මහාචාර්‍යවරයෙක් වෙන්න ලැබේවා........
@athulamahindre690
@athulamahindre690 9 ай бұрын
හරේන්ද්‍ර ජයලාල් ඔයානම් නියම සුපිරි මනුස්සයෙක් .....! ජයවේවා .....!! චුටි පුතාටත් තුනුරුවන් සරණයි .......!!!
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 жыл бұрын
පොඩි පුතාගෙ අනාගතයට ජය වේවා 🧡 #මාතර
@nuwanchamara6492
@nuwanchamara6492 2 жыл бұрын
Budusaranai jaya labewa
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
🇱🇰👍👍👌🙏🏽 ආයුබෝවන් . මාතර දකූණෙ ඉපදුන උගත් බුද්ධිමත් නිර්භීත වටිනා වැදගත් අදහස් මතූබලාපොරොත්තූ ඇති සූරතල් ලාබාල චූටි පූතාට ජයෙන් ජයවේවා.👍👌🇱🇰 මමත් මාතර. මටත් හරිම ආඩම්බරයි.🇱🇰👍👍👍🇩🇪
@chandanawasantha9786
@chandanawasantha9786 2 жыл бұрын
Sataka nugatthuth dakune thamai mamath dakune galle ipadune daukune ipadunu paliyata buddimath wenne naha dakune nugath pohottu wahallu hugak innawa
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
බුද්ධිමත් දෙමව්පියන් මේ පුතාව අතීතයේ අප රටේ සිදු වූ පාඩම් තුලින් අනාගතය වෙත යහපත් විධියට යොමුකරල තියෙනව. ඔවුන් දෙදෙනාට ස්තූතියි. බොහොමත්ම පින්. වාසනාවන්ත පුතුගේ අනාගතය ආලෝකමත් වේවා !
@SDMusic197
@SDMusic197 2 жыл бұрын
බොහොම ස්තුති පුතාට බුදුසරණයි 🌺🌺🌺🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟
@rajagurumdissanayake9382
@rajagurumdissanayake9382 2 жыл бұрын
රත්තරන් පුතේ ඔයාගෙ ඔය දැනුමෙන් අපට අනිවාර්යයෙන්ම ඔප්පුවෙන්නේ බුද්ධ ධර්මයේ පුනර්‍ර්භවය පිළිබඳවයි ඔබ පෙර භවයේ මහැදුරුවරයෙක් පරිසරයට ලෙන්ගතු ඔබට ශ්‍රී ලංකාව ලෝකයේ ඉහලට ඔසවාතැබීමට ශක්තිය දිරිය දළදා සමිඳුන්ගේ සරණින් ලැබේවා ! රාජගුරු මාමා...
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
😘පෙර ජිව්තේ කරන ලද භාව්තය සහ පුන්න්‍ය සක්තිය ජයවේවා..😘
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 2 жыл бұрын
පොත් වැනි යහපත් මිතුරන් අතැර අලුත් ටෙක්නො ලොජි සතුරු මිතුරන් ඇසුරට පත්වු සැමට හොද මග පෙන්වීමක්! තෙරැවන් සරණයි පුතාට!
@kumarisenanayake197
@kumarisenanayake197 2 жыл бұрын
අනේ බුදුසරණයි පුතේ ඔයාට... ඇත්තටම අපේ දැනුම කොහෙද කියලා හිතෙනවා..... ජීවිතේම සාර්ථක වේවා...
@lakshmidesilva9403
@lakshmidesilva9403 2 жыл бұрын
රටේ වාසනාවට ඉපදුණු දරුවෙක් ....සියළු දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා ....අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ....තෙරුවන් සරණයි ..!
@akahsrilangka172
@akahsrilangka172 2 жыл бұрын
සා සා නියමයි දෙවි පිහිටයි
@skkw2356
@skkw2356 2 жыл бұрын
රත්තරන් පැටියෝ ඇස් දෙකෙන් කදුලු වැටුනා ඔයාගේසියලුම පැතුම් ඉටුවේවා පුතේ
@buddhinipathirana6912
@buddhinipathirana6912 2 жыл бұрын
බුදු සරණයි චූටි පුතේ...❤️❤️
@virashadeshani3119
@virashadeshani3119 2 жыл бұрын
තෙරුවන් සරනයි මල්ලී.ඔයා අපේ රටට තවත් එක සම්පතක් ❤️😎
@kenitasalgado925
@kenitasalgado925 2 жыл бұрын
වටින රත්තරං පුතෙක් ලෝකෙට බිහිකල උතුම් මව් පිය දෙදෙනාට ස්තූතියි. පුතාගේ සියලු පැතුම් ඉටු වේවා! ජේසු පිහිටයි!
@subashinimahakubura333
@subashinimahakubura333 2 жыл бұрын
උතුම් පුතෙක්.අනේ රත්තරං චුටි පුතාට ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙිවා,⁣මුළු ලෝකෙටම මැණිකක්,අනන්තවු බුදු ගුණයෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ අනාගතයක් පුතේ.
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 2 жыл бұрын
හරින්ද්‍ර අයිය පටන්ගත්තු වැඩේ සුපිරි.....👍👍👍👍👍....මේ දරුවගෙ අම්ම තාත්ත මේ කොමෙන්ට් කියවනවනම් ලක්ශපති යවන්න මේ දරුවව....මේ දරුවො මේ දුප්පත් රටට සම්පත්....සියලු දෙවිවරු දරුවාව රකිත්වා.........
@gsujshshjsggshdhhss193
@gsujshshjsggshdhhss193 2 жыл бұрын
ඉතා වටින වැඩසටහනක් ඔබට ස්තුතිය හරේන්ද්‍ර මේවගෙ දරුවන්ව මේ වගෙ වැඩසටහන් වලට ඉදිරිපත් කිරීම ගැන ඔබට සුබ ස්නාගතයක් පුතා 🌷🌷🙏🙏
@lasanthisudarshani3401
@lasanthisudarshani3401 2 жыл бұрын
මෙවැනි වියත් අදහස් දක්වන දරුවෙක් අපේ දරු පරපුරට පරමාදර්ශයක්. බුදු සරණයි පුතේ!!!
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН
Apsara Dananjalee | Dadabbarai Hapannu | 2024-07-01
45:51
Charana Teens
Рет қаралды 94 М.
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН