No video

ඉවරයක් නැතුව මේසෙට එන අමුතු කෑම | Mekong River Lunch | Vietnam

  Рет қаралды 86,339

Magic Compass

Magic Compass

Күн бұрын

දැක්ක ගමන් පුදුම හිතෙන ජාතියෙ අමුතු කෑම ඔයාලටත් හම්බවෙලා තියෙනවද? ඔන්න අපිටනම් එහෙම කෑම සෙට් එකක්ම හම්බුනා අපේ වියට්නාම් සංචාරයේදි.
ගයිඩ්ගෙන් අසා දැනගත් විස්තරේ.
Mekong ගඟේ දූපත් ගණනාවක්ම තියෙනවලු. ඒ දූපත් කීපයකම මේ වගේ ලොකු රෙස්ටුරන්ට්ස් තියෙනවලු. ඉතින් මේ River Safari එක යද්දි දවල් කෑමට එක්කන් යන්නෙ එයින් දූපතක තියෙන රෙස්ටුරන්ට් එකකට. යන දූපත මොකක්ද කියන එක යම් යම් හේතු මත වෙනස් වෙන්න පුලුවන්. කොහොම උනත් වෙනස් විදියෙ සුපිරි කෑම අත්දැකීමක් ගන්න පුලුවන් මේ සවාරියෙන්.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #vietnam
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel couple,food couple,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Vietnam tour,Vietnam food,Vietnam restaurant,Unlimited food,unlimited food in vietnam,where to eat in Vietnam,Vietnam hotel,Ho Chi Minh City,Mekong River Lunch,Mekong River,Set menu,village foodන්

Пікірлер: 153
@Rameshi521
@Rameshi521 4 ай бұрын
අක්කටනම් වාසී නේද සී ෆුඩ්නේ ගොඩක් හම්බඋනේ❤❤❤ අද විඩියෝ එකත් නියමයි
@heshanadithya478
@heshanadithya478 4 ай бұрын
පැනි බොල ආප්ප❤
@NuwanUdayanga-eb2vd
@NuwanUdayanga-eb2vd 4 ай бұрын
වීඩියෝ එක බැලුවට මැසේජ් කරන්න බැරිඋනා. සෝරි.මේ දවස්වල වැඩ වැඩියි.අද 13න් වෙනිදා .ලබන්නාවු අලුත් අවුරුද්ද නීදුක් නීරෝගී සතුට සාමය පිරුනු බලාපොරොත්තු සපලවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔබ දෙපලටම❤❤ අවුරුදු වීඩියෝ එකක් ගේන්න❤❤
@MilindaGamlath
@MilindaGamlath 4 ай бұрын
අද වීඩියෝ එකත් සුපිරි 👍 දෙන්නටම හරිම ආදරෙයි ❤️
@AkDJ581
@AkDJ581 4 ай бұрын
*_අද වීඩියෝ එක නියමයි 🤟🏻 ඒවගේම වියට්නාම් වල තියෙන අමුතු කැමවල සුපිරිම එක්ස්පිරියන්ස් ගත්තනේ 😇 මාරම සවිස් එකක් දෙනවා එක අගය කරන්න ඕනෙ 🙂♥️_*
@sunethjayawardene3997
@sunethjayawardene3997 4 ай бұрын
අඩේ පට්ට රසට කන්න පුලුවන් කෑම ටිකක්, ඔය ඒවයින් වර්ග දෙක තුනක්වත් ලන්කාවේ ඉදන් ගන්න තැනක් නැද්ද 🔥🔥🔥♥️♥️
@tishanscomment
@tishanscomment 4 ай бұрын
බලාගෙන නයි මස් ,ගෙබි මස් ,බලු මස් වලින් පරෙස්සම් වෙන්න..😂😂😂
@maddumagekrishaniharsha9810
@maddumagekrishaniharsha9810 4 ай бұрын
වීඩියෝ එක සුපිරි ❤❤ආදරෙයි අක්කා අයියා ❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤
@AbhimaniJayawardhana
@AbhimaniJayawardhana 4 ай бұрын
Ane akki enn enn lassn wenwo ..❤ akii withrk neme hbi dennam❤❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 4 ай бұрын
නියමයි අනේ ඒ කෑම ❤️❤️❤️ පැණි ආප්ප බෝල 💖 අම්බෝ එයාලගේ speed 😂
@RameenTharanga
@RameenTharanga 3 ай бұрын
Hmm eyalaa patta speed
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 3 ай бұрын
@@RameenTharanga hm
@PiyusDiary1822
@PiyusDiary1822 4 ай бұрын
Adanam akka lassanai goodak ❤😘 dennam oyalage video pissuwak 😁❤️ budu saranai oyala dennata 🥰❤
@thanujakumarai7658
@thanujakumarai7658 4 ай бұрын
ශා මරු කැම ටිකක් එනවා, කපනවා ,යනවා,
@NoName-fb4fr
@NoName-fb4fr 4 ай бұрын
පැණි බෝල ආප්ප 😂 Video එක මරු 👌 ආදරෙයි දෙන්නටම 💖
@dushanimanjula-gu6yu
@dushanimanjula-gu6yu 4 ай бұрын
Api hamadama volog balanava love you akki and aiya😊
@Tharanya..Dulmini..
@Tharanya..Dulmini.. 4 ай бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන්❤😊
@MagicCompass
@MagicCompass 4 ай бұрын
🙌🙌😍❤️
@MagicCompass
@MagicCompass 4 ай бұрын
❤️😍❤️
@Dalanitarka
@Dalanitarka 4 ай бұрын
Ada vidiyoeka niyamayi kuchi akke ❤❤❤❤
@user-lf1cs7ef2k
@user-lf1cs7ef2k 4 ай бұрын
පැණි බෝල අාප්ප❤❤❤
@Amanshathennakoon
@Amanshathennakoon 4 ай бұрын
Supirii ❤👍😁
@MagicCompass
@MagicCompass 4 ай бұрын
🙌🏻😁❤️
@user-gi6ms5bh8m
@user-gi6ms5bh8m 4 ай бұрын
Adareii dennatama.... Oyala nisa thama mewage experience api ganne ❤️❤️❤️Thanks
@user-fl4rd2xn1f
@user-fl4rd2xn1f 4 ай бұрын
ඒ මාළුවා තිප්පිලියෙක් නේ මන් ගෙදරත් ඇති කරනවා පෙළක් පැතිවල ඒ මාළුවගේ නම වෙනස් වෙනවා 😢
@tanujapriyadarshani4578
@tanujapriyadarshani4578 3 ай бұрын
බෝල පැණි ආප්ප
@kanthisamaraweera5811
@kanthisamaraweera5811 3 ай бұрын
Ow ape gedarath innawa😢
@lakmallakmal942
@lakmallakmal942 4 ай бұрын
Me ornamental fish kenek..owa kanne ne halooooo
@IsharaShashinii
@IsharaShashinii 4 ай бұрын
ගෝල බෝල😊🎉❤
@udshehan4794
@udshehan4794 4 ай бұрын
අම්මෝ..... 😆😆😆 අර පොඩි එකා වෙනම ආතල් එකක් ගන්නවා - 17:37 😅
@atuwa9169
@atuwa9169 4 ай бұрын
ටුවර් එකේ කොස්ට් එක කීයද? ට්‍රැවල් ඒජන්සි එක මොකක්ද?
@MagicCompass
@MagicCompass 4 ай бұрын
Ceysaid - 0778133133 375,000/= (full Package)
@atuwa9169
@atuwa9169 4 ай бұрын
@@MagicCompass thanks dear. 375000/= per person නේද?
@user-bo6fk8fe3s
@user-bo6fk8fe3s 4 ай бұрын
සුපිරියක් තමා
@kavindamunasingha
@kavindamunasingha 4 ай бұрын
Awesome experience ❤ Jayawewa 🙏🙏🙏
@MagicCompass
@MagicCompass 4 ай бұрын
Jayaaaa 🙌🏻❤️
@AkDJ581
@AkDJ581 4 ай бұрын
*_ලස්සනයි අක්කි&අක්කි&අයියා ආදරෙයි 🥰❤️_*
@upulgunawardena5994
@upulgunawardena5994 4 ай бұрын
FYI, the "Mung bean" you said is called bean sprouts.
@MagicCompass
@MagicCompass 4 ай бұрын
Thank you aneeee ❤️🥰🙏
@chamarajayasinga2783
@chamarajayasinga2783 4 ай бұрын
පැණි බැලුන් 😂😂😂😂😂
@dushanimanjula-gu6yu
@dushanimanjula-gu6yu 4 ай бұрын
Kama tika rasa patai 😋😋
@pramodyadewmi9945
@pramodyadewmi9945 4 ай бұрын
Rice paper ek wture pogwl gnne harinm😊mm hithmne ara girl waturen pogwl ethuwe
@MagicCompass
@MagicCompass 4 ай бұрын
Api kalin kapuwanam ehema kara wena places wala. Meke ehema kare na, ekai apith kare natte 😊
@kithumfernando6315
@kithumfernando6315 4 ай бұрын
I love you akka and aiya ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 4 ай бұрын
Much love ❤️❤️
@dehemiherath2044
@dehemiherath2044 4 ай бұрын
පැණි ආප්ප බෝල 😅❤️❤️❤️
@shani9645
@shani9645 4 ай бұрын
Budu ammo ara maluwata karapu winase dakkama bayath hithuna
@MagicCompass
@MagicCompass 4 ай бұрын
Apith baya una 🙈🙈😁😁
@champrikagallage5077
@champrikagallage5077 4 ай бұрын
Supiri good luck ❤❤❤❤❤
@user-bo6fk8fe3s
@user-bo6fk8fe3s 4 ай бұрын
කන ගමන් වියායාම ටිකකුත් කරන්න
@user-yh9qy2rv5r
@user-yh9qy2rv5r 4 ай бұрын
Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤
@sudharmagamage2105
@sudharmagamage2105 3 ай бұрын
Kaamadaasa la dennk.puduma kaamak ne kanne.sajjanai.disai.wage.(pinnawala)
@gayashawickramasinghe5653
@gayashawickramasinghe5653 4 ай бұрын
Anee buchi ayye oya alagi ekata behethak ganna..kohomada appa ohoma blagena inne😒
@malkidilshara1122
@malkidilshara1122 4 ай бұрын
මරුනේ 😍❤️🎉
@RajithaAmunugama-zk3xm
@RajithaAmunugama-zk3xm 4 ай бұрын
ආදරෙයි ❤
@MagicCompass
@MagicCompass 4 ай бұрын
Adareiiiii ❤️🥰🤗
@user-fr8by5pt7m
@user-fr8by5pt7m 4 ай бұрын
පරිස්සමින් ඉන්න❤🎉
@MagicCompass
@MagicCompass 4 ай бұрын
🙏🙏❤️❤️
@MagicCompass
@MagicCompass 4 ай бұрын
❤️😍😍❤️
@Nisansala-c9v
@Nisansala-c9v 4 ай бұрын
මුං බීන් නෙමෙයි අනේ.පැල මුං😂
@MagicCompass
@MagicCompass 4 ай бұрын
නම මතක් වුනේ නෑ අනේ අන්තිමට අපි නමක් දෑම්මා 🙈😂
@hansihewavidana9721
@hansihewavidana9721 4 ай бұрын
Akka ada lassanai ❤
@kavidunimantha1120
@kavidunimantha1120 4 ай бұрын
A Akkata pul pasnayakda kohada Anna😬😬😬😬😬
@HappyChemistryExperiment-fy3uh
@HappyChemistryExperiment-fy3uh 4 ай бұрын
පැණි බෝල ආප්ප❤❤❤ ලංකාවේ නම
@sanjeewanimaduwanthi600
@sanjeewanimaduwanthi600 4 ай бұрын
Pani appa😊😊
@MagicCompass
@MagicCompass 4 ай бұрын
🙂🙂
@chaerandibasnayake4393
@chaerandibasnayake4393 4 ай бұрын
Waw super ❤❤👍
@inuki6706
@inuki6706 3 ай бұрын
Bola pani appa 😂❤
@renukarenuka2297
@renukarenuka2297 4 ай бұрын
පැණි බොල ආප්ප
@maduliyanage
@maduliyanage 4 ай бұрын
Niyamai ❤
@kalaninemali7472
@kalaninemali7472 4 ай бұрын
Panibola appa wenna athi
@hashininavodya-yb1zj
@hashininavodya-yb1zj 4 ай бұрын
Bola pani appa❤
@chandanidharmalatha1793
@chandanidharmalatha1793 Ай бұрын
මම හිතන්නෙ පැනි බෝල ආප්ප😅😊
@konekoML
@konekoML 4 ай бұрын
Maluwa nam giant guramiyek ne ...
@Rithuhansika9758
@Rithuhansika9758 4 ай бұрын
❤😊
@user-be5ug3sp2u
@user-be5ug3sp2u 4 ай бұрын
Pani boola appa😊
@JayantiLokukatiyapage
@JayantiLokukatiyapage 9 күн бұрын
පැනි බෝල ආප්ප💗💗💗💗💗❤️‍🩹🌹🌹🌹🌹💝
@MagicCompass
@MagicCompass 8 күн бұрын
❤️😍😍❤️
@lakshanprabath-q7v
@lakshanprabath-q7v 4 ай бұрын
Supiriyak ❤❤❤❤😊
@MagicCompass
@MagicCompass 4 ай бұрын
🙌🙌🤤😍🥰❤️
@user-jz1jz4gw8q
@user-jz1jz4gw8q 4 ай бұрын
අද අයියට කන්ඩ නෑ වගේහ්
@pushparanjani1027
@pushparanjani1027 3 ай бұрын
Bola pani appa
@fathimaasad2871
@fathimaasad2871 4 ай бұрын
Bola pani aappa
@user-fq6bf9uk7w
@user-fq6bf9uk7w 4 ай бұрын
මේ...මාළුවා ge කටු නැද්ද
@nishanrandinu5454
@nishanrandinu5454 4 ай бұрын
කෙල ගිල ගිල බැලුවා
@amandivithanage3961
@amandivithanage3961 4 ай бұрын
බෝල පැණි ආප්ප😌
@user-bo6fk8fe3s
@user-bo6fk8fe3s 4 ай бұрын
අම්මො එක
@TishanWalakuluarachchi-dj1rn
@TishanWalakuluarachchi-dj1rn 4 ай бұрын
Akka lassana vela
@MagicCompass
@MagicCompass 4 ай бұрын
Aneeee thank uuuu ❤️🤗
@MagicCompass
@MagicCompass 4 ай бұрын
☺️☺️❤️❤️
@chamarajayasinga2783
@chamarajayasinga2783 4 ай бұрын
Akke 😮😮😮😮aiye😮😮😮
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 4 ай бұрын
Hii
@MDCartoon1
@MDCartoon1 4 ай бұрын
Vinadi 18 ta cament 18yi
@MagicCompass
@MagicCompass 4 ай бұрын
🙌🙌❤️🥰
@user-km2ci9bg2q
@user-km2ci9bg2q 4 ай бұрын
Honey Ball hopper
@sithuperera1009
@sithuperera1009 4 ай бұрын
Buchi aiya maru ane 😂
@MagicCompass
@MagicCompass 4 ай бұрын
🙈🙈😁😁❤️❤️
@sayurisamanthika4852
@sayurisamanthika4852 4 ай бұрын
යන්න කියලා වැඩ
@rasangikamanodi5496
@rasangikamanodi5496 4 ай бұрын
❤💛
@MagicCompass
@MagicCompass 4 ай бұрын
🥰❤️
@UdayaUdaya-lm3yo
@UdayaUdaya-lm3yo 3 ай бұрын
පැනි බොල අප්ප
@MagicCompass
@MagicCompass 3 ай бұрын
😍😍
@manuranaproduction8308
@manuranaproduction8308 4 ай бұрын
🤩😍
@user-lc3qu8ic2h
@user-lc3qu8ic2h 4 ай бұрын
කපන කොටන බෝල් පැනි ආප්ප 😅😆
@harshanimadushani4131
@harshanimadushani4131 4 ай бұрын
❤❤❤
@MagicCompass
@MagicCompass 4 ай бұрын
😍🥰❤️
@AnitaMaljani-lt9xd
@AnitaMaljani-lt9xd 4 ай бұрын
👍👍👍
@roshaniSalinda
@roshaniSalinda 7 күн бұрын
බෝල පැනි ආප්ප
@MagicCompass
@MagicCompass 7 күн бұрын
Hehe 😁❤️
@TLG.TH4RU
@TLG.TH4RU 4 ай бұрын
Balon Pani appa
@user-PBE
@user-PBE 3 ай бұрын
Appa bola 😂😂
@sujithasudarshani1971
@sujithasudarshani1971 4 ай бұрын
😂😂😂😊
@MagicCompass
@MagicCompass 4 ай бұрын
😁🙈😍❤️
@wajirakumara8497
@wajirakumara8497 4 ай бұрын
Pani bola appa😂😂
@ThilanJanamithraThalaram-mm1qf
@ThilanJanamithraThalaram-mm1qf 4 ай бұрын
❤❤❤❤
@wasanasewwandi1624
@wasanasewwandi1624 4 ай бұрын
❤❤❤❤❤❤
@nadeekapriyadarshani9097
@nadeekapriyadarshani9097 4 ай бұрын
Bila ge wanna giyama duwanna weida danne😂
@MagicCompass
@MagicCompass 4 ай бұрын
Na na package ekata okkoma include nisa aulak na 🙈🙈😁❤️
@Kaveeshakonara
@Kaveeshakonara 4 ай бұрын
❤😍
@MagicCompass
@MagicCompass 4 ай бұрын
🥰❤️
@sewwandise4867
@sewwandise4867 4 ай бұрын
මිට.වැඩිය.හෙදයි.හිගාකාපණ.ළුණුයි.පන්.කාපුඋන්න.මෙවා.මැප්ක්
@MagicCompass
@MagicCompass 4 ай бұрын
ඒ.මක්කටද.මෙයා.හිඟාකන්නෙ.අනික.අපි.ඉතින්.කොහොමත්.මැජික්.කම්පස්නේ.😁
@hansikasandeepani246
@hansikasandeepani246 4 ай бұрын
❤️😍😍😍😍
@MagicCompass
@MagicCompass 4 ай бұрын
😍🥰❤️
@shyamamadhuwanthi3030
@shyamamadhuwanthi3030 2 ай бұрын
පැනි ෙබා්ල
@onayasamadinithabrew5836
@onayasamadinithabrew5836 4 ай бұрын
@MagicCompass
@MagicCompass 4 ай бұрын
😍🥰❤️
@wheshani5007
@wheshani5007 4 ай бұрын
🥰😍❤️😍🥰❤️
@MagicCompass
@MagicCompass 4 ай бұрын
😍😍🥰🥰❤️❤️
@dinukarajapaksha1513
@dinukarajapaksha1513 4 ай бұрын
❤❤❤❤😂😂😂😂😂
@MagicCompass
@MagicCompass 4 ай бұрын
😁❤️😁❤️😁❤️😁❤️
@user-hc2zu9ls3p
@user-hc2zu9ls3p 3 ай бұрын
Pani bola
@anupama4638
@anupama4638 4 ай бұрын
බෝල පැණි ආප්ප
@Teachertraining149
@Teachertraining149 4 ай бұрын
බෝල පැණි ආප්ප 😅😅😅
@chamodayadilki4824
@chamodayadilki4824 4 ай бұрын
❤🌼
@MagicCompass
@MagicCompass 4 ай бұрын
🥰❤️
@thiliniimalsha5712
@thiliniimalsha5712 4 ай бұрын
බොල. පැණි ආප්ප
@snapdragonht3312
@snapdragonht3312 4 ай бұрын
😊😊😊😊😊😊😊😊😅😅😅😅
@MagicCompass
@MagicCompass 4 ай бұрын
😊😊😍😍❤️❤️
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
LIFE & WORK balance කරන මං❤️
30:27
Shanudrie
Рет қаралды 193 М.
රැ 5000ට කාපු තරම 🤯 | Rs 5000 Budget in Thailand
16:47
Uncommon Food from the Street in Vietnam
16:21
Magic Compass
Рет қаралды 100 М.
වෙනස් විදිහකට රට ගියා | Vietnam Group Tour - VLOG 293
21:51
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 123 М.
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН