පන්සල් වත්තේ බ්‍රදර් චාල්ස් | Meme tv

  Рет қаралды 90,604

Meme tv

Meme tv

Күн бұрын

පන්සල් වත්තේ බ්‍රදර් චාල්ස් | Meme tv
_______________________________
Don't forget to subscribe Meme tv
/ @memetv217
Like us on Facebook
/ meme-tv-100190168855695
#sannasgala #kolabakathawa #sannaverse #banchimaari

Пікірлер: 158
@dilumdasanayaka7597
@dilumdasanayaka7597 2 жыл бұрын
ඒ පෞර්ෂය,💪 එදා වාගේම තමා අදත් 😍😍
@cetaceta8203
@cetaceta8203 2 жыл бұрын
Upul sir kiwwoth hariyatama hari
@lakshanchathuraka7892
@lakshanchathuraka7892 2 жыл бұрын
සර්ගේ කතාව හරි මං උපන් සිංහල බෞද්ධ කෙනෙක් එත් මං හැදුණේ වැඩුණු ගම මාලිගාවත්ත පුංචි කාලේ ඉදන් ගොඩක් මුස්ලිම් දමිළ යාළුවෝ අදටත් එහෙමයි. මට දැනට වයස 26යි අදටත් මට සිංහල වචන උච්චාරණය කරන්න අමාරුයි. ගොඩක් තැන් වල මං දමිළ පුද්ගලයෙක් ද කියලා අහලා කොන් කරා මිසක් කවදාවත් එ භාෂාව ගැන එයාලා කතා කරේ නැහැ.😥😥😪
@bjs1984
@bjs1984 2 жыл бұрын
බුද්දාගමේ කියන්නෙ නාමික බෞද්දයෙකද්...
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
කෙනෙකුට බාශාවක වචන උච්චාරනය අමාරුනම් වෙනසක් දැනනෙවානම් ඕනම කෙනෙක් අහනවා ඔයාගේ බාශාව මොකක්ද කියලා. ඒක කොන් කරන එකක් නෙවෙයි. මම ඉංග්‍රීසි කතා කරනකොට මගේ උච්චාරනය හොද නැති නිසා මගෙනුත් අහලා තියනවා මව් බාශාව මොකක්ද කියලා.
@warunamahagamage2901
@warunamahagamage2901 2 жыл бұрын
බොහොමයක් දේ සමග එකඟයි. එක දෙයක් සර්ට වඩා වෙනස් විදියකට දකිනව. බිමේ කිසිම නිසරු බවක් නැහැ ඒත් ගොවියො හිටියෙ නැහැ. හැමවිටම අපිට හිටියෙ කුලීකාර හොරු ,මංකොල්ල කාරයො.
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 2 жыл бұрын
1000% ඇත්ත කිව්වේ....බහුතරයක් ලංකාවේ හරක්ට මේක තේරුම් ගන්ඩ බැහැ නේද....???🥺🥺🥺😭😭😭
@dhammikavikcrmasingha8254
@dhammikavikcrmasingha8254 2 жыл бұрын
uba pita rata harakakda ?
@tayasooriyadc8929
@tayasooriyadc8929 2 жыл бұрын
Brother චාර්ල්ස්... චරිතය මටනම් විශෙශයි.
@THAMBAPANI
@THAMBAPANI 2 жыл бұрын
නැවත නැවත මේවා අප්ලෝඩ් කරනවාට බොහොම ස්තූතියි.
@TheBeeeeeeeeee
@TheBeeeeeeeeee 2 жыл бұрын
අපේ බීජ වෙන රටවල පැල වෙනවා සර් .ඒත් අපේ මෙහෙ කැත කෑල්ල ඇතුලෙ තියෙනවා.මම උදාහරණයක් කියන්නම්.මම ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ .මම student කාලේ Bunjil Place එකේ cleaning supervisor කෙනෙක් විදිහට වැඩ කලා.banjil place එකේ තියටර් එකක් තියෙන්වා.මේකේ ලොකු event තියෙන්වා.හැබැයි ලංකාවේ අයගේ මොකක් හරි event එකක් තිබුනොත් එදාට තියටර් එක වැසිකිළියක් වගේ.විනාශ කරනවා.මම හිතන්නෙ අපි සෙට් වුන ගමන් අපේ නරක කෑල්ල එලියට එනවා.මට තේරෙන්නෙ නෑ .අපේ බීජයෙත් මොකක් හරි වරදක් තිනවා.දියුණු රටවල් වල අපි පැල වුනත් ඇතුලතින් ශිශ්ට නැති ගතිය තියෙන්නවා මම හිතෙන්නේ .නමුත් ඒ රටවල්වල ඉපදෙන අපේ දෙවන පරම්පරාවෙ මේ ලක්ශණ අඩුයි.
@physics-with-vishwa
@physics-with-vishwa 2 жыл бұрын
ඒ රටවල ඉපදෙන අපගේ දෙවන පරම්පරාව සතුව හොඳ ලක්ෂණ ඇත්නම් එය බීජයේ වරදක් නැතහොත් ජානමය වරදක් නැති බවට සාක්ෂියක් වේ. වරද ඇත්තේ බීජයෙ නොව එය පැලවන පරිසරයේ වේ
@ViuSriLanka
@ViuSriLanka 2 жыл бұрын
@@physics-with-vishwa true ..... 💯
@jayanthisenarathne4156
@jayanthisenarathne4156 2 жыл бұрын
ඉතාමත් කාලෝචිත වැඩ සටහනක් මේ පනිවිඩය සියලු ජනතාව අතර බෙදා හැරිය යුතුයි පරන මිනිසුන් නම් වෙනස් කරන්න අමාරුයි ඒත් තරුණ පරපුර හෝ දැනුවත් කල යුතුයි ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගි සුව ලැබේවා දීර්ගායු වේවා
@සෙංකඩගලසින්හයා
@සෙංකඩගලසින්හයා 2 жыл бұрын
අනෙ හුන්න්ස්ගලයා අක්කාට දෙමලෙන් අක්කා තමයි නුගත් මොඩයා කියන්නේ
@naturespeaksinSL
@naturespeaksinSL 2 жыл бұрын
මේ ඇත්ත පිළිගන්නා තුරු අපට ඉදිරියෙන් නොමැත.හොඳ විග්‍රහයක් සර්.
@sanjayaperera9940
@sanjayaperera9940 2 жыл бұрын
අතීතයේ ඉඳන් අනාගතය දක්වා ගැලපෙන කතාවක්
@kumaridasanayake523
@kumaridasanayake523 2 жыл бұрын
අනේ මේ කියන දේවල් වලට කන්දීල ඔතන ඉන්න පිරිස ඒ පණිවිඩය අරගෙන ගියොත් රට වටා සෑහෙන දුරට අපේ අය හිතන්න ගනීවි සන්න කීව දේ ගැන හා බ්‍රදර් චාල්ස් කීව දේ ගැන.සන්න ගෙ පැතුම වගේම මගෙ පැතුමත් එයයි.
@akilagayashan4519
@akilagayashan4519 2 жыл бұрын
සර් කරපු පොත් ගැන කරපු විචාර දාන්ඩ බැයිද?ඒවත් මරු
@vijayasooriyapradeep9196
@vijayasooriyapradeep9196 2 жыл бұрын
සර් අපි උතුරේ දෙමළ ගෑනු ඉල්ලුවේ නමුත් සර් උතුරේ අය ඉල්ලුවාද සිංහල ගෑනු අපි ආදරෙයි සර් උතුරේ දෙමළ අයට අපිට සර් දෙමළ ගෑනු විතරක් නෙවෙයි සර් උතුරේ දකුණේ නැගෙනහිර ඔක්කොම සහෝදරියෝ වෙන්න ඕනේ සර්
@sahandinith6354
@sahandinith6354 2 жыл бұрын
සෑහෙන්න වටින වචන ටිකක්.අදරෙන් එකතු කරගන්නව ජීවිතේට ❤️❤️
@ShEmiYan
@ShEmiYan 2 жыл бұрын
ඒ කාලෙ ඉදන් කියපුවා දැන් වෙන ගමන්...
@florenceherath8836
@florenceherath8836 2 жыл бұрын
නියමයි සර් . මිනිසුන්ගෙන් විරැද්ධ තාවය ආවත් විෂ්වයෙන් අශිර්වාදය ඒයයි සිතේ.
@pramodchamara2126
@pramodchamara2126 2 жыл бұрын
දෙමළෙන් අක්කට කියන්නෙත් අක්කම තමා මම දන්න විදිහට
@stillvima6136
@stillvima6136 2 жыл бұрын
සර් දැන් ඉන්න විදිය ෆට්ට......... ඒක සර්ගේ අයිඩින්ටිටි එක. ලොවෙන් එකෙක් එක් දෙයකට වේයි සමත 💯✔️❤️🙏
@priyanthaperera7271
@priyanthaperera7271 2 жыл бұрын
හදවතට දැනෙන ඇත්ත කතාකරනව හැමදාම සර්❤️😘❤️❤️💕💕💕
@ryanfernando8370
@ryanfernando8370 2 жыл бұрын
කියන්න වචන නැහැ සර්....❤️❤️🙏🙏
@manbandara9227
@manbandara9227 2 жыл бұрын
Yako danwth tirunganila yakku සිංහලේ kiකියන්නේ political ගේමක් ekata idala gamak gahamu ඔක්කොම
@krishanthiwannithilaka1204
@krishanthiwannithilaka1204 2 жыл бұрын
ජාතියේ කැතකම...අඩුවෙන්න ඕනා..
@suchithadeerathera2174
@suchithadeerathera2174 2 жыл бұрын
ගරැ රගපෑම් නැතුව,චරිතය විනාශ වුනත් සත්‍යම මොරගෑම අගයමි.......
@RK-yc3oo
@RK-yc3oo 2 жыл бұрын
චරිතය විනාශ උනත් අපිට මොකද මේ මහත්මයා කියූ සත්‍යය පමණක් ඔය මොලේට දාගනින් එක එකාගෙ චරිත විනාශ වෙන ඒවයි රෙන ඒවයි බොන ඒවයි හොයන් නැතුව !
@suchithadeerathera2174
@suchithadeerathera2174 2 жыл бұрын
@@RK-yc3oo පතිරැපය රැකගන්න දගලන පුහු මිනිසුන් අතරින් මොහු ඉදිිරියෙන්... ඔබත් ගතයුත්ත නිවැරදිව තෝරා ගැනීමට බුද්ධිමත් වන්න....
@RK-yc3oo
@RK-yc3oo 2 жыл бұрын
@@suchithadeerathera2174 එසේය ස්වාමීන් වහන්ස !
@senadheeraamarasiri114
@senadheeraamarasiri114 2 жыл бұрын
සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලියේ තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී.. (සිංහල තරුණියක් විවාහ කරගෙන ගිනිගත් තල් අරඹට ගිය දෙමළ තරුණයෙකුගේ සත්‍ය කතාව)
@amilashasthrie7676
@amilashasthrie7676 2 жыл бұрын
ඒ තරුණය තමයි කොටි පොලිස්පති නඩේසන් පස්සෙ කාලෙක
@senadheeraamarasiri114
@senadheeraamarasiri114 2 жыл бұрын
@@amilashasthrie7676 ඔව්..ඒ ඇත්ත කතාව
@ranushdilshan753
@ranushdilshan753 2 жыл бұрын
මයියා විතරක් නෙමෙයි සන්නත් " අපේ හාමුදුරුවනේ " කියලා කියනවා බං..
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
ඒකේ වරද මොකක්ද?
@nilantharathnayaka4085
@nilantharathnayaka4085 2 жыл бұрын
සන්නස්ගල වචන ටික හැගුම් බර වගේම මිහිරියි වටිනවා
@sachiradilshan8183
@sachiradilshan8183 2 жыл бұрын
Sir පුලුවන් නම් ටික දවසකට හරි මේ look එකෙන් ඉන්න
@tribelife7650
@tribelife7650 2 жыл бұрын
Npp Harini eayath innawa mama harida mannda apiyamu issarahatama sirrrrrrrrrrrr.
@THAMBAPANI
@THAMBAPANI 2 жыл бұрын
මේ සචිර නිකං පුක දෙන්නෙ නැතුව ඉන්නවාද. සර් ඉන්නෙ සර්ට ඕනෙ විදිහට නැතුව තොගෙ පරපුරේ එවුන්ගේ කැමැත්තට නෙමෙයි. තොපි තමයි අර වෙනසකට මූණ දීගන්න බැරි ලිදේ ඉන්න මැඩි හැතිකරේ. නෙදකින්. Change වෙන්න පුරුදු වෙන්න.
@sachiradilshan8183
@sachiradilshan8183 2 жыл бұрын
@@THAMBAPANI උඹ මොන පරපුරේද අනුන්ගෙ මතයක් ඉවසගන්න බැරිව මෙතන හැමිනෙන්නෙ, මම කිව්වේ මේ විදියටත් දකින්න ආසයි කියලා, උඹෙ නමින්වත් උඹට account එකක් හදාගන්න බැරුව ලොකු ටෝක් දෙන්න එපා
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
@SL to You 😅😅
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
අනේ හුත්තො....උඹ ඉස්කොලේ ගියෙ නැද්ද
@lakmalsajindra4195
@lakmalsajindra4195 2 жыл бұрын
සර් ගෙ කතිකාව අදටත් වලංගුයි
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 2 жыл бұрын
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
@dharshaniewijayaratne2788
@dharshaniewijayaratne2788 2 жыл бұрын
ආදරේ ගැන කියනවා, pastorsල ගැන, vඅන්තිම ජඩ විදියට, කියලා මිනිස්සු අවුස්සන්නේ.
@Nipuwaa-sf9jx
@Nipuwaa-sf9jx 2 жыл бұрын
සර් කමෙන්ට් බලන ගමන්ද ඉන්නේ රිප්ලයි කමෙන්ට් එකක් ඕනේ 😫
@ruwanfernando3181
@ruwanfernando3181 2 жыл бұрын
අපි පැත්තෙන් දෙමළ පවුල් ගොඩක් ඉන්නවා ඒ අයට දෙමළ කතා කරන්ඩ බෑ.
@THAMBAPANI
@THAMBAPANI 2 жыл бұрын
னொதகிங்
@madushankarandimal7928
@madushankarandimal7928 2 жыл бұрын
@@THAMBAPANI නොදකිං
@learnlessonsinhala
@learnlessonsinhala 2 жыл бұрын
කරැනාකර උතැර දකුණ ඒකතැ කරන්න අපීට දේමලවත් මුස්ලීම් බේදයක් නැත මගේ ජීවිතයේ මට යමී උපකාරයක් කලේ දමීල මුස්ලීම් සහෝදර වරැන් පමනී අපේ උන් කකුලෙන් ඇද්දා පමනී වැටේනාවීට හීනහූනා පමනී තරහ වේන්න ඒපා මම දේමලුන්ට පුදුම ආදරේයී
@isurusampath8756
@isurusampath8756 2 жыл бұрын
හැබැයි ඔයා සිංහලනං වෙන්නම බෑ😂
@සර්වබලදාරිය
@සර්වබලදාරිය 2 жыл бұрын
😂ඉතින් අපිට පුකතේ
@yvonnefernando6504
@yvonnefernando6504 2 жыл бұрын
I agree with you .
@yaleendrakumara5798
@yaleendrakumara5798 Жыл бұрын
ප්‍රභාකරන්ගෙ ධාතු කන්න ඕනෙ කියපු සුනකයා නේද මේ.
@sanjeewalanka2883
@sanjeewalanka2883 19 күн бұрын
මෙත්මල් පිපි පිපිදේවා! සිත් තුළ මෙත් මල් පිපි පිපිදේවා..!!
@harshanasaparamadu2035
@harshanasaparamadu2035 2 жыл бұрын
සමහර ලනු(ණු) තියෙනවා එල්ලෙනවද ? එල්ලනවද? කියලා හිතාගන්න බැරි.
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
Harshana Saparamadu ලනුව දිරාපත් වෙලා නම් ඔයා ඔය දෙකෙන් එකක් වත් කරන්න එපා .
@sankadew2176
@sankadew2176 2 жыл бұрын
රෙද්දෙ රෙවෙන්න දුන්නෙ 😂
@upeksharupasena5477
@upeksharupasena5477 2 ай бұрын
හරිනි අමරසූරියව දැක්කා
@sadishadilminsamarasinghe4855
@sadishadilminsamarasinghe4855 2 жыл бұрын
චරිතයක් ❤
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
මේ රටේ මහා සංස්කෘතිය සිංහල බෞද්ධ .එයින් පෝෂණය උනු දෙමල හින්දු මිනිහා උතුරේ තමිල්නාඩුවේ දෙමල මිනිහා ට වඩා වෙනස්.එයින් පෝෂණය වුනු මුසල්මානුවා අරාබි ජාතික යෙකුට වඩා වෙනස්.
@swarnalkdk
@swarnalkdk 2 жыл бұрын
Sinhala budda saskrutiya labba tamai.
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
@@swarnalkdk ඇයි ඔයා සිංහල බෞද්ධ නෙවෙයි ද ?
@suresure627
@suresure627 Жыл бұрын
බෞද්ධ kiyanne sinhala newei..cristiyani ayath innwa demala ayath innawa..mokada buduhamuduro sinhala newei ne..බෞද්ධ දර්ශනයක් witharai
@Sawo-500
@Sawo-500 7 ай бұрын
​@@swarnalkdkane pala.
@Sawo-500
@Sawo-500 7 ай бұрын
​@@suresure627බෞද්ධ දර්ශනයක් කියල එකක් බුදුන් දේශනා කරා ද.
@dhanushkaudayanga8624
@dhanushkaudayanga8624 2 жыл бұрын
විය යුත්තක් අමුවෙන්...
@mani175
@mani175 2 жыл бұрын
මොවුන් දෙදෙනා ගෙන් ප්‍රවේසම් වන්න!!!!! Brother Charles promoting a cult outside bushism and Sanasgala has his own agenda against budhist tempels and monks.
@Nipuwaa-sf9jx
@Nipuwaa-sf9jx 2 жыл бұрын
පුලුහන්ද සර්
@nilanthiarch578
@nilanthiarch578 2 жыл бұрын
ජයවේවා sir
@chandanarajapakse2537
@chandanarajapakse2537 2 жыл бұрын
Sir oba edath adath hamadama api balaporoththu una demai kathakale.Respect 🙏
@glorealy
@glorealy Жыл бұрын
oba apata visala adarshayak
@balrajvignesh2165
@balrajvignesh2165 2 жыл бұрын
maru kathawa sir
@senakamendis405
@senakamendis405 2 жыл бұрын
beautiful thoughts ❤️
@rruwanweerasinghe4482
@rruwanweerasinghe4482 2 жыл бұрын
හාමුදුරුවන් ට " අපේ හාමුදුරුවනේ " කියලා, පියතුමාට නිකන්ම Father කියද්දිත් ඔය ⁣බෙදීමම එනවා කියලා හිතෙනවා🙂
@kalanasaminthra3429
@kalanasaminthra3429 2 жыл бұрын
බ්‍රදර් චාල්ස් කියන්නේ සහෝදර කමට තමා
@deshan_bogoda
@deshan_bogoda 2 жыл бұрын
ආදරෙයි Sir ❤️
@nisalatv_tv9791
@nisalatv_tv9791 2 жыл бұрын
මුත්තයියා මුරලිදරන්ගේ මල්ලි මුත්තයියා ප්‍රභාකරන් බැදලා ඉන්නේ බෞද්ධ සිංහල කාන්තාවක් බව වටහාගත යුතුයි.
@vihangarajakaruna2121
@vihangarajakaruna2121 2 жыл бұрын
අැත්ත කථාව
@tuanshuhood6725
@tuanshuhood6725 2 жыл бұрын
Sir, A living Treasure .... 🙏
@chandrasekaransellathurai7536
@chandrasekaransellathurai7536 2 жыл бұрын
Sir you are great 🙏🙏🙏🙏🙏
@chamarashriyantha3881
@chamarashriyantha3881 2 жыл бұрын
I love you both of you.
@susiramoragoda19
@susiramoragoda19 2 жыл бұрын
මුන් දෙන්නගෙන් පරිස්සමෙන් ...කොල්ලනේ....
@menakasandun9277
@menakasandun9277 2 жыл бұрын
ඇයි මචං උබට මොකක් හරි අතවරයක් උනාද 🤔
@ranjanimallawaarachchi5703
@ranjanimallawaarachchi5703 2 жыл бұрын
E nisa newei චාර්ල්ස් kiyanne olu hodannek. Kadula patan aragana budda gama paganawa. Aanapana sathiyata gahuwa හැටි
@සුපර්වොයිස්ටීවී
@සුපර්වොයිස්ටීවී 2 жыл бұрын
@@ranjanimallawaarachchi5703 me kiyanne umbala wage dusta hethiriyanta ban
@සුපර්වොයිස්ටීවී
@සුපර්වොයිස්ටීවී 2 жыл бұрын
Umbala wage moda heththa thawama innawa ne.
@සුපර්වොයිස්ටීවී
@සුපර්වොයිස්ටීවී 2 жыл бұрын
@@ranjanimallawaarachchi5703 umbalage balapalla umbalage redde thuththiri ne
@Dilan-Induranga
@Dilan-Induranga 2 жыл бұрын
Parana ekak
@SLRandunu.
@SLRandunu. 2 жыл бұрын
හුත්තලගෙ ගේම් අපි දන්නෙ නැ කියලද දන්නැ හිතන් ඉන්නෙ
@nandaniboda5804
@nandaniboda5804 2 жыл бұрын
Obatuma hari
@bjs1984
@bjs1984 2 жыл бұрын
චාල්ස් මූලදර්මවාදි නරිඅය්
@kumaranissanka6021
@kumaranissanka6021 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@seetheworld6501
@seetheworld6501 Жыл бұрын
Awnkawa kiyana atta katawak
@samanthakumara280
@samanthakumara280 2 жыл бұрын
Sirge danumin.ugatin.merata posanaya karata pin.b.s
@darrenaronofsky6868
@darrenaronofsky6868 2 жыл бұрын
ලංකාවටම එකයි ❣️
@kaviya2532
@kaviya2532 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@sameeragamage7594
@sameeragamage7594 2 жыл бұрын
නියමයි සර්👍💪
@senavirathna9773
@senavirathna9773 2 жыл бұрын
මේ චරිත දෙකට හැමදාමත් හදවතින් ම පට්ටම ආදරෙයි.
@anomadamayanti9912
@anomadamayanti9912 2 жыл бұрын
Machan kauru kiwwat Hoda de hitata gamin danwat
@shakshikulaka5748
@shakshikulaka5748 2 жыл бұрын
Beejaye ho maha polowe prashnayak nemei. Deshagunaye Saha pohora wala prashnayak
@robinnesarajan4408
@robinnesarajan4408 Жыл бұрын
@hakhash6488
@hakhash6488 2 жыл бұрын
Sathek unath theena kathava. Therune nethang sathek ta vadaa hapang
@maheshatapattu302
@maheshatapattu302 2 жыл бұрын
KEEP IT REAL,, STRAIT TALK,,
@praveen2232614
@praveen2232614 2 жыл бұрын
Sir thawa deyak ahanna thiyenawa mata podi udawwak karanna wassana sihine cassaet ekata amaradewa master kiyapu sinduwa mokadda reply ekak denna
@rameshmadhushan2846
@rameshmadhushan2846 2 жыл бұрын
👌👌👌👌👌👌🙏
@lahirulahiru4833
@lahirulahiru4833 2 жыл бұрын
Buru katha kiyanda apa.
@taloshiberman679
@taloshiberman679 Жыл бұрын
Godak hoda kathavak sir..bs
@shashin4234
@shashin4234 2 жыл бұрын
❤❤
@rohiniathukoralage3870
@rohiniathukoralage3870 2 жыл бұрын
💕💕💕💕💕💕💕👍
@locha3399
@locha3399 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nicogeming2421
@nicogeming2421 2 жыл бұрын
Ponnayo
@sajithkumara5775
@sajithkumara5775 2 жыл бұрын
Me haraka me rate egena gatta ekek namaida. Me gonata me rata hoda natnam yana ekane tiyennr
@royfonseka3700
@royfonseka3700 2 жыл бұрын
Ape sinhela sir obeta jesu pihitai.
@dinu_d_
@dinu_d_ 2 жыл бұрын
❤️❤️❤️
@kasunpriyadarshana7010
@kasunpriyadarshana7010 2 жыл бұрын
❤❤❤
@rajithhemal3110
@rajithhemal3110 2 жыл бұрын
❤️
@Hasthi1
@Hasthi1 2 жыл бұрын
පළමුවන ලෝකය ලෙස සැළකෙන්නේ අමෙරිකානු ජනපදය සහ ධනවාදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන රටවල් නම්, දෙවන ලෝකය ලෙස සැළකෙන්නේ රුසියාව, චීනය වැනි කොමියුනිස්ට් වැනි ප්‍රතිපත්ති අනුගමනය කරන (ප්‍රජාතන්ත්‍රවාදයට එතරම් තැනක් නැති) රටවල් නම්, අප තුන්වන ලෝකයේ රටක්ව හැමදාම පැවතීම වරදක් ද කියලා පහදා ගන්න වෙනවා. මොකද දෙවන ලෝකය කියන රටවල් ගැන කාටත් තියෙන්නේ චකිතයක්. පළමුවන ලෝකය කියන ආර්ථික ක්‍රමය ඇත්තෙන් ම ඒ රටවල සමහර අය ප්‍රකෝටිපතින් කළත්, ඒ රටවල දුක් විඳින ජනතාවක් ‘තවම’ ඉන්නවා. මම ‘තවම’ කියන වචනය සඳහන් කළේ, ඒ පළමුවන ලෝකය 1914 ගණන් වල ඉඳන් තිබුනා නම්, ඒ අය දියුණුවේ හිණි පෙත්තටම මේ වනකොට ගිහින් තියෙන්න ඕනේ නේද? ඇත්තට ම, අපට තියෙන්නේ වචන හරඹ කරමින් නොසිට, තමාගේ දැනුම ප්‍රදර්ශනය කරමින් නොසිට, තම තමාගේ හැකියාව සහ දැනුම පූර්‍ණව තමන් කරන ක්‍රියාවන්ට යොදවන එක. එහෙම කරන අය ඉන්නේ බොහොම ටිකයි. ඒ නිසා අපට හැමදාම තුන්වන ලෝකයේ “දියුනුවෙන හෝ නොවෙන” හෝ එකතැන තිබෙන හෝ පස්සට යන රට කිය කිය දේශනා කරන්න නම් කථිකයෝ රාශියක් 'අවශ්‍ය වනු ඇති"; ඒ අය නම්හි ඇති පදමට බිහිවෙනු ඇති!
@physics-with-vishwa
@physics-with-vishwa 2 жыл бұрын
ධනවාදී රටක කෙනෙක් දුප්පත් වන්නේ හෝ දුක් විඳින්නේ ඔහුගේ වරදින් මිස සමාජයේ හෝ රජයේ වරදින් නොවේ. නමුත් දෙවන ලෝකයේදී මිනිසුන් දුක් විඳින්නේ බොහෝවිට ඔවුන්ගේ මග අහුරන නීති නිසාය. නමුත් අප වැනි තුන්වන ලෝකයේ හිඟන රටවල අප කොතරම් උත්සාහ කළත් අප මහන්සිවන තරමට ප්‍රතිඵල නොලැබෙයි. එයට හේතුව අප හොයන දෙයින් කොටසක් බදු හරහා හොරකම් කරන ප්‍රේතයන් සමූහයක් මේ දිවයිනට අරක්ගත් නිසාවෙනි. තුන්වන ලෝකයේ කිසිදා දියුණුව නොදකින සියලු හිඟන රටවල පොදු ස්වභාවය එය වේ
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
@@physics-with-vishwa තුන් වැනි ලෝකයේ පුරවැසියන් ආවේගශීලියි .බියගුලුයි .විචාරශීලි මදි.අධ්‍යයාපනික ක්‍රියාවලිය තුළ ඒක තවදුරටත් වර්ධනය කරනවා .ඒක යි නොදියුණු වට හේතුව .
@udawelagunanandahimi6470
@udawelagunanandahimi6470 2 жыл бұрын
තව මොකටද? මේ ඉන්න තරම් මදෑ... මෙහෙව් ගුරුවරු ඉන්නතාක් ගෝලයො කරන්නෙත් තමන්ගෙ රට,ජාතිය,ආගම විවේචන කරන එක තමා.එ ඟුරුන් ඉන්න තුරු අප 3වන ලෝකයේමයි.
@mithunchanna265
@mithunchanna265 2 жыл бұрын
🧠💭🖤✌️💯
@tribelife7650
@tribelife7650 2 жыл бұрын
Sindu kiyanna api igena gaththe Puranaye demala wesiyangenya sinahala api kiuwe kavi ,sipada ?
@hashan2354
@hashan2354 2 жыл бұрын
💖
@Hoffmenn
@Hoffmenn 2 жыл бұрын
❤️🙏🏾
@kushanpandipperuma9143
@kushanpandipperuma9143 2 жыл бұрын
Good one 👌
@tharakahenpitiya7567
@tharakahenpitiya7567 2 жыл бұрын
Chals kiyanne kauda horek minissunge akarshanaya dina ganna puluwam antha wadiyek..niyama katholika dahamata pahara ella karamin pita rata salli walin nikayan hadan agamath wikunam baila gahala ekek witharai uta ona tharam salli thiyenwa chatuwa danna puluwam molayak thiyenwa minissuth ewata rawatila inne ekai prashne
@kalanamithuru6523
@kalanamithuru6523 2 жыл бұрын
නාකි රැඩිකල් හු
@samanthakumara280
@samanthakumara280 2 жыл бұрын
Ube ammata kariya huuu
@kalanamithuru6523
@kalanamithuru6523 2 жыл бұрын
හ්හ්
@kalanamithuru6523
@kalanamithuru6523 2 жыл бұрын
සන්නගෙ නාකි සෙට් එක comment delete krnwa , ඔන්න උබලගෙ ප්‍රජාතන්ත්‍රවාදය
@kalanamithuru6523
@kalanamithuru6523 2 жыл бұрын
@@samanthakumara280 සන්නගේ තැප් රො රෙද්දේ උබේ අම්මාද නාකි සන්නගෙ කුනු පුක ලොවන්නේ, samantha kumara නාකියා,
@Pinoyceylon
@Pinoyceylon 2 жыл бұрын
PATTA TALK AKA
@kingsleyperera1518
@kingsleyperera1518 2 жыл бұрын
Good morning
@malimali4037
@malimali4037 2 жыл бұрын
🤮🤮🤮🤮
@shanikajayamaha7485
@shanikajayamaha7485 2 жыл бұрын
Horu kathawa niyamai
@dhanushkaakalanka5738
@dhanushkaakalanka5738 2 жыл бұрын
kaloo left
@dispatchlk1
@dispatchlk1 2 жыл бұрын
👍❤
@lakmalkumara8187
@lakmalkumara8187 2 жыл бұрын
Charles ge project eka num wena ekk.
@ranjanimallawaarachchi5703
@ranjanimallawaarachchi5703 2 жыл бұрын
Yes it is true
@olivercook8097
@olivercook8097 2 жыл бұрын
ගොන් බහුජ්ජයො ටික රවට්ටන හොර තක්කඩියෙක්
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,5 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 16 МЛН
සඟ සතු බඩු | Meme  tv
55:24
Meme tv
Рет қаралды 128 М.
සන්නස්ගලගෙන් බොක්කටම
6:06
Please Help This Poor Boy 🙏
0:40
Alan Chikin Chow
Рет қаралды 22 МЛН
Нокаутировал двоих амбалов
0:23
Удар
Рет қаралды 3 МЛН
Spot The Difference, Win $10,000
0:58
MrBeast
Рет қаралды 27 МЛН
А что у вас в футляре 😳 #фильм #сериал #кино
0:18
Кино и точка
Рет қаралды 1,2 МЛН