චීන අසූචි සහ ප්‍රංශ අසූචි | Royal Taprobanian

  Рет қаралды 285,161

Royal Taprobanian

Royal Taprobanian

3 жыл бұрын

චීන අසූචි සහ ප්‍රංශ අසූචි | Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
royaltaproba...
#sannasgala #kolabakathawa #sannaverse #RoyalTaprobanian #sinhala #portcity #china #politics #rajapaksha #sannasgala

Пікірлер: 854
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
මෙන්න මේවා තමයි lectures ....ව්‍යංග්‍යර්ථයෙන් චීනටයි අපේ උස් පුටුවල වැජඹෙන පාදඩයන්ටයි කඩුව බෙල්ලට තියන්න හොඳ ශක්තිමත්, කශේරුකාවක් හා ශයීලියක් තියෙන්න ඕනේ....ජයවේවා සන්නා සර්🙏....
@kavimx3698
@kavimx3698 3 жыл бұрын
සර් චීනව බයිට් එකට අරන් බියර් එකක් ගහනව වගේ වැඩක්❤️ හැබැයි පරිස්සමෙන් චීනට සර්ව දිරෙවුවෙ නැත්නම් අජීරන වෙන්න පුලුවන්🙏🤟🏻❤️
@rohanfernando4745
@rohanfernando4745 3 жыл бұрын
ඉගන ගන්නවනම් කෝටියක් දේවල් මේ පැයයි විනාඩි අටේ තියෙනවා.ස්තුතියි සන්නා....ඕක මගේ නිගමනයට අනුව පතාක සමාජ මෙහෙවරක්.🙏🤲💐😘😘😘😘😘😘😘😘
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 3 жыл бұрын
ඔබ එකගද අර පරාක්‍රමබාහු රජතුමා අලි මසට චීනෙට පැටෙව්වා කිව්ව එකට කියලා පස්සෙ කිව්වෙ හොයල බලාපල්ලා කියලත් ඉතිහාසයට වෛර කරන කෙනෙකූගෙන් ඉතිහාසයට සාධාරණයක් විය නොහැක
@pradeepkumara5177
@pradeepkumara5177 3 жыл бұрын
සර්,මට තේරෙන සිංහලෙන් අහන්නම්,two way glass එක බිඳී ඇත ,කවදාද ,,,,,,,,,,
@damithchira
@damithchira 3 жыл бұрын
වෙන්න පුලුවන්... නොවෙන්නත් පුලුවන්... සියල්ල උපකල්පන... මේ කාලේ මේ විදියේ කාලකණ්නි දේශපාලුවන් ඉන්නා විදියටම ඒ කාලේ ඉඳල තියෙන්නත් පුලුවන්... අපි සියල්ල දන්නේ ලියා තිබෙන දේ පමණයි... ඒ ඇත්තද නැත්තද දන්නා කෙනෙක් නැත...
@chandrasirijayasekara9904
@chandrasirijayasekara9904 2 жыл бұрын
Nsdaganksarao
@kvshantha1241
@kvshantha1241 3 жыл бұрын
සර්ගෙ හැම කතාවකම වගෙ මගේ අදහස මතය නියෝජනය වෙනවා 🖤
@prabashikalhari6366
@prabashikalhari6366 2 жыл бұрын
මෙ මන්ද බුද්දික ජනතාවට ඔබගේ බණ පද වලින් ඇස් ඇරේවා...ඔබ අපේ (හිතලා දෙයක් තෙරැමි ගන්න බැරි අපේ)පිනට පහල වු උත්තමයෙකි...ජය වෙවා..
@nimalgamage68
@nimalgamage68 3 жыл бұрын
ඔබවැනි දැණුමින් සන්නද්ධ සොඳුරු මිනිසෙක් විසින් මේ අපට දෙන දැනුවත් කිරීමට ස්තුතියි ඇඳුරු තුමනි....
@user-lh8jf8fs6u
@user-lh8jf8fs6u 3 жыл бұрын
මේ කතා අනාගතයේ සාක්ෂි වෙවි...ස්තුති වටිනා දෙයක් දැනුවත් කිරිමට
@user-vo6br5iv1v
@user-vo6br5iv1v 3 жыл бұрын
kzbin.info/www/bejne/ipqlmHWpqLqre7c
@bandulaperyes1167
@bandulaperyes1167 3 жыл бұрын
@devikalekamge5716
@devikalekamge5716 2 жыл бұрын
Sabama sannasak
@mounika1972
@mounika1972 3 жыл бұрын
මරේ මරු සර්. හුගාක් දේවල් දැන්ගත්ත ..අපි නොහිතන පැති මොන තරම් නම් තියනවද මේ හැම සිදුවීමක් අස්සෙම..👌 ඔබට ජයම වේවා!!.❤🙏🌷
@SLGhostStories
@SLGhostStories 2 жыл бұрын
Mkd pottuwa puke gha gnin
@gayansamarasingha3286
@gayansamarasingha3286 3 жыл бұрын
සන්නා කියන්නේ උඩුගං බලා පීනන හොද පරිකල්පනයක් තියන මිනිහෙක්
@embemb3259
@embemb3259 3 жыл бұрын
ඔව් ඔව් ගංජා නැත්නම්
@mareyrodrigo6173
@mareyrodrigo6173 3 жыл бұрын
1iwont )l0 I wont all Hilms & song of jimreevs songs please
@mareyrodrigo6173
@mareyrodrigo6173 3 жыл бұрын
Iwont jimreevs songs &Hilms
@sheronnipun8838
@sheronnipun8838 3 жыл бұрын
සන්නාගෙ වරුනාව නෙමෙයි කියපු දේ හිතට ගනිල්ලා
@hkkjjjj9945
@hkkjjjj9945 2 жыл бұрын
@@embemb3259 පින්නයා 🤣🤣🤣චීන පයියා
@cbulathsinghaladonantony2839
@cbulathsinghaladonantony2839 3 жыл бұрын
ඔබ රටට වටිනා වස්තුවක්. දෙශපාලනයෙන් අයින් වෙන්න එපා. අවශයය අය රැස්කරගෙන.අපේ අහිංසක රට බේරා ගන්න.ඔබට පුලුවන්.අපි ඔබගේ සේවයට උදවු කරන්න සූදානම්. ජයවේවා.....
@personalinstinct6818
@personalinstinct6818 3 жыл бұрын
මේ වැඩේ නම් මරු 👌 මේ වීඩියෝ එකට අදාල නොවන ඉල්ලීමක් තියෙනවා. සර්, රවී කරුණානායක ගෙ ඊලඟ වීඩියෝ එක ඉක්මනට දුන්නා නම් හොඳයි. ලංකාව ඇතුලෙ දේශපාලනය ගැන සර් ගෙ කටින් දිගටම අහන්න ආසයි.
@sunilperera9945
@sunilperera9945 3 жыл бұрын
අැයි සර් චීනක්කණ්නාඩිය දාල බ ලනව කියලත් කතාවක් තියනව.
@pasinduhashan3087
@pasinduhashan3087 3 жыл бұрын
දැන් නම් මේකට ඇබ්බැහි වෙලා.. අලුත් එකක් දානක්න් පරණ ඒවා ආයි ආයිත් බලන තරමට... ❤️👍
@niyajade4239
@niyajade4239 3 жыл бұрын
My mother is sinhalese buddhist from mawanella, my father is Chinese, they got married 1945 they are hardworking grateful peoples,BUDUSARANAI
@nimalperera8477
@nimalperera8477 3 жыл бұрын
really nice to hear it wonderful isn't it dear friend I wish you and your family a good health and wellness and safety etc
@newmovietrailers458
@newmovietrailers458 3 жыл бұрын
පට්ට මීටරයක් සර්...හැම කතාවක්ම මරු ♥️🙋🏽‍♂️
@pamindunarangoda5726
@pamindunarangoda5726 3 жыл бұрын
තැබ්‍රොබේනයේ ඉන්නව වගේ දහගුණයක් තරුණයෝ ඔබතුමා වටේ ඉන්නවා මේ කරන වැඩෙන්.
@dila9298
@dila9298 3 жыл бұрын
ඔව් මම දන්නවා පෞද්ගලිකව ඒ චීන මහාචාර්යවරයා ගැන. සර් කිව්ව කතාව ඇත්තක්.
@Aadhi207
@Aadhi207 3 жыл бұрын
ඉස්සර පොඩි කාලේ නින්ද යන්න කලින් තාත්තා කතා කියලා දෙනවා දැන් නිදා ගන්න කලින් සන්නා කතා කියලා දෙනවා✨🖤
@gauthamadasa
@gauthamadasa Жыл бұрын
සර් හොදයි.එත් කතා විලාසය ගදයි.කොච්චර හොදඋනත් අපේ දරුවන්ට සන්නස්ගල සර්ගෙ කතා බලපන් කියන්න බැහැනෙ.වැඩගත් මහත්තයගෙ අමුවෙන්ම කුනුහරුප වැඩියිනෙ
@-smtravel1998
@-smtravel1998 3 жыл бұрын
ඉස්සර මේය අකමැතිම මනුස්සයා ඒ අකමැතිම කම මොකක්ද කියලා හොයන්නම විඩියෝ බැලුවා දැන් නිකම්ම කැමැතිම අදහස් දරන්නෙක් වෙලා..!
@tharindudananjaya5182
@tharindudananjaya5182 3 жыл бұрын
අඩෝ සිරා බං මාත් ඉස්සර එහෙමයි .දැන්නම් එ තින්කින් පැටන් වැඩකරනවා වගේ මගේ ඔලුවේ
@minolavishka2475
@minolavishka2475 2 жыл бұрын
චීන කොල
@VihangaSam94
@VihangaSam94 3 жыл бұрын
සර් සිගරට් බොන එක අඩුවුනා නමි තව ලොකු කාලහක් අපිත් එක්ක ඉන්න පුඵවන්.
@nimalperera8477
@nimalperera8477 3 жыл бұрын
definitely I agree with you my friend
@chandanagunawardena5494
@chandanagunawardena5494 3 жыл бұрын
Cigarette wenuwata joint ekak gahanna.prasiddiye viral wennath ekka
@tonelanka3120
@tonelanka3120 3 жыл бұрын
😉
@user-mn9ce3vy1h
@user-mn9ce3vy1h 3 жыл бұрын
@Shehan Rajakaruna 🤫🤫🤫
@lahiruperera8594
@lahiruperera8594 3 жыл бұрын
දැන් මේ කතාවත් චීන්නු අහනවා ඇති, මොනව උනත් රස කයියක් ඇහුවා 👌❤
@naperera283
@naperera283 3 жыл бұрын
එල.සන්නා.සින්දුවනං ඔබකියපු.සියල්ල.සිංදුවෙ තියනව.සාතංසරණං.ගච්චාමී.පෝට්මිටි සරණංගච් චාමී.චීනංසරණං.ගච්චාමී
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 3 жыл бұрын
ඇත්තට ම සන්නා පට්ට ගේම් එකක් ගහන්නේ කියල හිතුනේ මට විතරද...👍😀
@wasthuamaya4352
@wasthuamaya4352 2 жыл бұрын
ගොඩාක් වටින කතාවක් සර්..ලොකු දුකක් ,බයක් දැනුණා අපේ රට ගැන ....රට ලොකු අනතුරක වගේ හැගිමක් අපි ඒ අනතුරේ කොටස් කාරයෝ වෙලා දැනටමත්....අන්ධ වී සිටින මිනිසුන්ගේ දැස් විවර වේවා..තෙරුවන් සරණයි සර්🙏🙏🙏 සත්‍ය කතා කිරිම හරිම වැදගත්...💐💐💐
@imesh9989
@imesh9989 3 жыл бұрын
යූ ටීයුබ් එක තව අවුරුදූ 100ක වැඩී කාලයක් රැදුනොත් මේ විඩීයෝස් ඩීලීට් ඔර් බ්ලෝක් ලොස්ට් නොවූනොත් මේ කතා ඉතිහාස ගත වෙනවා චීන ආක්‍රමණය ගැන මුල් යූගයේ හඩ අවදී කල අයෙක් ලෙස සන්නා ලොක්කා ❤️
@hiroshwanigarathne5727
@hiroshwanigarathne5727 3 жыл бұрын
සෑහෙන ලොකු තේරුමක් තියෙන කතාවක්..මේකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා..
@fareedhansul9375
@fareedhansul9375 3 жыл бұрын
මාර කේස් එක...... ඒ කියන්නේ ඉස්සරහට චින්නුන්ට ලංකාවේ වාසගමි යයි වගේ හිතෙන්නේ මට විතරද
@user-us5rr7pp9l
@user-us5rr7pp9l 3 жыл бұрын
ඔයාගෙ වාසගම ඇරබික් නේද ඒ වගේ තමයි පුදුම වෙන්න එපා
@priyanthageeganage8650
@priyanthageeganage8650 2 жыл бұрын
කතාව සහතික ඇත්ත පාලකයො තේරැම් ගනිද්දී අපිට ඇඩ්රස් නැතිවෙයි
@edirisnghe7503
@edirisnghe7503 3 жыл бұрын
2024දිත් අලුත් චරිතයක් එය් ඌත් අපි වීරයෙක් කියල හිතන් පත්කරය් , අතීතයේ වු සියල්ල නැවත නැවත සිදුකරය් නැතිවන්නෙ අපගෙ දරුවන්ගේ අනගතයය්
@skyis..518
@skyis..518 3 жыл бұрын
කාට කියන්නද..😥
@pbnkumsra9791
@pbnkumsra9791 Жыл бұрын
@@skyis..518 gz
@amalthennakoon8029
@amalthennakoon8029 3 жыл бұрын
අන්තිම කෑල්ල වෙනම මානයකට අරන් ගියා. හිතන්න අමුතු එකක් ඒක. නියමයි.
@saliyakanugala880
@saliyakanugala880 3 жыл бұрын
වාරුදෙන කයිවාරු ❤️🖤
@libertyforlife802
@libertyforlife802 3 жыл бұрын
ඇත්ත තමයි , දැන් තමයි තේරෙන්නේ . බොහෝම ස්තූති .
@shantadenuwala3714
@shantadenuwala3714 2 жыл бұрын
ජිවිතේ ඇහුව වැදගත්ම පාඩම එදත් අදත් හෙටත් වලංගු සිංහලයෙකුගේ පරිපුර්ණ අවබෝදය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️🌹🌹🌹ජාති ආගම් ආදී බේද නොමැති සත්‍යයට අපගේ ගෞරවය
@lakmalwadugamage9223
@lakmalwadugamage9223 3 жыл бұрын
ලංකාවේ university වල මහාචාර්ය වරු කියලා කොටසක් innwa ,හැබැයි මෙහෙම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් කීයෙන් කි දෙනාට ? සුපිරි
@nilukaranathunga3990
@nilukaranathunga3990 2 жыл бұрын
සර් නියමයි මේ වහල් බවින් මිදෙන්න මහ එව්න්ට දෙන අදහස්
@dgeeganage8940
@dgeeganage8940 3 жыл бұрын
වැඩ්ඩෙක්.. ✌... ඕන තරම් අහන්න පුලුවන් .. අබ්බැහිවෙන සුලුයි... ❤️💪
@samanthaparanavithana3076
@samanthaparanavithana3076 2 жыл бұрын
පට්ටම දැනුමක් හොඳේ Good luck sir..🙏
@shiromiedirisinghe2810
@shiromiedirisinghe2810 3 жыл бұрын
ජාතික රණ දෙරණ මතේ, ගැටී වැටී මල මොහොතේ, සුන්දර සුරඹුන්ගේ අතේ, නැළවෙන බව සිතනු පුතේ
@prasadsameeraAK
@prasadsameeraAK 3 жыл бұрын
කරුමක්කාරයෝ නෙවෙයි සුද්දීලගේ කතාව. 👍
@vimukthaariyasinghe8041
@vimukthaariyasinghe8041 3 жыл бұрын
සර් වැරදිලාවත් චීනේ යන්නෙපා..චීන ගැනු පට්ට ආසයි කොන්ඩ රැවුල් වවපු එවුන්ට
@gayanmendis3188
@gayanmendis3188 3 жыл бұрын
never shave down....
@adowtf6630
@adowtf6630 2 жыл бұрын
puka thamai
@user-mr3vy6xs4i
@user-mr3vy6xs4i 3 жыл бұрын
තිබහට ජලේ ඇති රසයෙන් පලක් නැත කුසට අහර මිස ලුණු රස ඕන නැත කුස වෙනුවෙන් ම උකසට තැබූ අපගේ වත මේ දීපයෙන් දවසක මැකෙනු ඇතx
@newspro2182
@newspro2182 3 жыл бұрын
🥔
@Indisphere
@Indisphere 3 жыл бұрын
Amazing sir! You are a true teacher! I have been to lot of countries including China. I have experienced similar situations... I feel like I'm listening to myself... respect!
@pathumrandeepa2530
@pathumrandeepa2530 3 жыл бұрын
සර් ඔයා නියමයි..super ජයවේවා ❤
@gavindat
@gavindat 3 жыл бұрын
ඒ පැයේ වටිනාකම සල්ලි වලට ගන්න බෑ ❤️✌👌
@tharindudananjaya5182
@tharindudananjaya5182 3 жыл бұрын
මම ආසයි මුලු ලොකේ වට වෙලා ච්නාට ගහනවට
@shiranthibalasuriya5908
@shiranthibalasuriya5908 3 жыл бұрын
ජපානෙ ඉන්න අන්තිම පොඩි මිනිහා පවා දන්නවා ලංකාවට චීනෙ ගහන ගේම.ලංකාවක් නැති වෙයි කියල තමයි ජප්පු කියන්නෙත්.....
@user-us5rr7pp9l
@user-us5rr7pp9l 3 жыл бұрын
කොහොමත් ජෙප්පො එහෙම තමයි චන්දෙ කිට්ටු කරල දෙන ටෝක් ඇහුවම තේරෙනව
@skyis..518
@skyis..518 3 жыл бұрын
එ්වා අපිටත් තේරෙනවා.එ්ත් බහුතරය එහෙම නෑනෙ
@dushanthaalwis4104
@dushanthaalwis4104 3 жыл бұрын
@@user-us5rr7pp9l ජප්පො කියන්නේ ජෙප්පෝ නෙමෙයි
@user-us5rr7pp9l
@user-us5rr7pp9l 3 жыл бұрын
@@dushanthaalwis4104 ආ ජප්පු ද ආපෝ ජෙප්පො නම් ජප්පුන්ගෙ අහලකින් වත් තියෙන්න බෑ පේන්නැතෑ ලප කුමාර
@ramithrajasinghe3340
@ramithrajasinghe3340 3 жыл бұрын
@@user-us5rr7pp9l ane ammo gas bayyange mole thamai mole , nikanda thopita harak kiyanne
@raweendeelaka5566
@raweendeelaka5566 3 жыл бұрын
සෑර්ට බුදු සරණයි.
@sugathbandara3624
@sugathbandara3624 3 жыл бұрын
සේද රෙදි චීන ගෙ. අදටත් සියලුම රෙදි චීනගෙන්
@shantadenuwala3714
@shantadenuwala3714 2 жыл бұрын
Sir ගෙ හැම පැහැදිලි කිරීම් විඩියෝ එකක්ම මනුස්ස ජිවිතවලටම නියම ප්‍රයෝජනයක් 🙏🏽🙏🏽🙏🏽🙏🏽නියම පුරවැසියෙකු වශයෙන් අබිමානයෙන් ජිවත් වීමට වහල් නොගැති ජාතික මොළ පිරිසිදුව ජාතකයක් අනාගතයක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍❤️❤️❤️
@sinhalavlog
@sinhalavlog 3 жыл бұрын
ප්ලේන්ටියක් අතේ තියන් සෙට් වුනාම වෙනම chill එකක් ❤️ ස්තූතියි සන්නස්ගල සර්
@deepikashiromala1228
@deepikashiromala1228 3 жыл бұрын
අපිත් පොඩි පැළ වගේ ඉඳලා ටික ටික මහගස් වෙලා සමාජය ගොඩනගා ගමු ...යෝජනාව ❤️🙏👍
@dptfeed6882
@dptfeed6882 3 жыл бұрын
මේක අහපු වෙලේ ඉන්දන් රට ගැන මාර දුකක්,බයක් දැනුනා සන්නා❤️..ඒක කැක්කුම වෙන් ඇති.ආදරෙයි සන්නා❤️
@mbmtharik1973
@mbmtharik1973 3 жыл бұрын
Sir ඔයා කියන විදිහට rata bearanna ආපු වීරයෝ ටික ,' rata wikkhai' කියන එක අනාගතයේ ape දරුවන්ටත් ඉතිහාසය පාඩමට ඉගෙන ගන්න ලැබෙයි neadha?
@seethenature9947
@seethenature9947 3 жыл бұрын
උපුල් සර් ඔබගේ අදහස් ඉතාම විශිෂ්ටයි. i always highly appreciates your newly ideas, innovative thinking pattern which ideas need to over coming our sir Lankan people mind and grates thinking and get new path our people mind and country.. thank sir
@janakaahangama9322
@janakaahangama9322 3 жыл бұрын
සරලව ගැබුරටම... කන හරහා මොලේටම... අනර්ඝයි
@buddikachathuranga215
@buddikachathuranga215 3 жыл бұрын
පට්ට පැහැදිලි කිරීම සන්නා .ඒ වගේම ශර්ට් එක පට්ට ලස්සනයි ඕයි
@e.m.s.jedirisuriya1242
@e.m.s.jedirisuriya1242 3 жыл бұрын
ඒක හරි ආසාවෙන් නැරබ්මි .ඉතා අගෙයි
@kalanagunasekara2275
@kalanagunasekara2275 3 жыл бұрын
සෑහෙන පරාසයකට අරන් යන සාකච්ඡාවක්...ස්තූතියි
@nikka000
@nikka000 3 жыл бұрын
කලන අයියා.❤️
@muhammadmafaz8530
@muhammadmafaz8530 3 жыл бұрын
අපි ඔය දේවල් සිංහල එව්න්ට කිව්වට උන් ඇහුවේ නෑ හරිම උද්දච්ච විදිහට හිතන්නේ 😊
@vlogster9258
@vlogster9258 2 жыл бұрын
Wadak na ubala apita bomba gahuwane
@muhammadmafaz8530
@muhammadmafaz8530 2 жыл бұрын
@@vlogster9258 උඹලා උදව් කරපු නිසානේ අරුන් ගැහුවේ
@Seoul_Machan
@Seoul_Machan 2 жыл бұрын
විශේෂයෙන් මේකෙ අන්තිම ටික නයිටීඑන් එකේ හරි දෙරණෙ හරි ගිහිං කියන්න තිබුන නම් පට්ට වටිනවා.
@janakinilanthi7491
@janakinilanthi7491 3 жыл бұрын
මං හරිම කැමති පුද්ගලයෙක්,,කියන දේ කටකැවත් කියනවා,,අනික හරි වැදගත් ,,ලංකාවෙ ඉන්නවා කාඩ් බෝඩ්විරයො,,චින්නු මටත් නං දැං අප්පිරියායි,,ලංකාව වැනසුව සාපෙම ඇති උංට,,අපේ කාලකන්නි කවුරුත් නැති විදියට රට උංටම සින්න වෙන තැන⁣ට ගෙනාව,කවුරුත් දන්නවා ලංකාවක් ඉතුරැ වෙන්නෙ නැ,,මුං මේ රට නැත්තටම නැති කරලා තමයි මක බැවෙන්නෙ,,,ඉතුරැ කරන්නේ නැ අනාගතේට රටක්,,දුකයි මහත්තයො මොනවා කරන්න ද මොක දුන්නත් ලංකාවෙ එවුංට මොල බද්ද කරන්න බැ,,
@arunashantha8099
@arunashantha8099 2 жыл бұрын
මේ වගේ කතා තව ඕනෙ sir. තිරෙන් එහාපැත්ත හැමෝටම දකින්න බැහැ.
@alannarodrigo4419
@alannarodrigo4419 3 жыл бұрын
Oh Sanna, I live in China, everything you said is gold. I thoroughly enjoyed this convo and all other previous talks you did. Love ❤️ from China 🇨🇳
@madhushani7249
@madhushani7249 2 жыл бұрын
හරි වටිනවා සර්. මං සර්ව දැකලා තියෙන එකම එක දවසයි. එක දවසක් සිංහල පන්ති ආවා. එදාම මට සර්ව එපා උනා. සිද්ධි දෙකක් නිසා. එකක් බඩ රිදෙචන්න අරන් මං අමාරුවෙන් ඉද්දි සර් මට නක්කලේට හිනා උනා.සර් එවලේ හිටියේ මට අඩි දහයක් දුරින්. මට එවලේ සර්ව එපා උනා.බඩේ අමාරුව ඉවසගෙන පන්තියේ ඉන්න ආවහම සර් මේ දිගම දිග නියපොතු රතුපාට කරගන තියෙන කෙල්ලෙක්ගේ අතක් අල්ලන් ඒ අත වර්ණා කරා. ගුරු දෙවි ප්‍රතිරූපය බිදුනා. ඉතිං එච්චරයි ආවේ සන්නස්ගල කියන්නේ මට හෙණම අවුල්. නේත්‍රා කියෙව්වාම තවත් අවුල්. මෙන්න දැන් සර් යුටියුබ් කරනවා. ආස හිතෙනවා කියන්නේ සර්ගේ විඩීයෝ දවසපුරාම බලනවා.සමහර ඒවා තේරුම් ගන්න මතක තියාගන්න නැවත අහනවා. පුදුම දැක්මක්. පුදුම අත්දැකීම් සම්භාරයක්. කොහොම මෙච්චර මේ දේවල් මතක තියාගෙන ඉන්නවාද හිතෙද්දි පුදුමයි. මට කවදාකවත් බැරි බව දන්නවා... එත් දවසක මට ආසයි සර් හරි හිතුවක්කාර පණ්ඩිත නිදහස් මහල්ලෙක් වෙලා ඉන්නවා වගේ ආච්වියෙක් වෙන්න. ස්තූතියි සර් මේ අත්දැකිම් බෙදා ගන්නවාට.
@denethsankalpa5847
@denethsankalpa5847 3 жыл бұрын
සර්ට මරණ තර්ජනයක් කරන්න හිටියේ පැයක් වත් වීඩියෝ දික් කරන්න කියලා. දැන් සෙට් 👌
@shashiherath6348
@shashiherath6348 3 жыл бұрын
චීන සම්ප්‍රාප්තියට පෙර දැන ගත යුතු චීන සංස්කෘතිය සහ ඉතිහාසික සබැඳියාව Thank you sir.. මිනිස්සුන්ගේ ඔලුවට හිතන්න දෙයක් දෙනවට
@user-nd4zr4uj7j
@user-nd4zr4uj7j 3 жыл бұрын
පාන්දර 02:46 සර් වෙලාව...සවන් ඇත්තෝ සවන් දෙත්වා...නින්ද තියා නිදි අහලකටවත් ළගා නොවන කතා...මං රාත්‍රි රාජකාරි,,,රසබර ,අරුත්බර තුන් කල් දැක්ම...thank you සර් !!!💜️ see you soon
@Kevin_Silva_
@Kevin_Silva_ 3 жыл бұрын
ගැම්මක් තමයි බොල සන්නෝ! ❤️🔥
@tribelife7650
@tribelife7650 3 жыл бұрын
Kudaya saha kadadaasi Tee nisapadanaya kareth chinaya .
@GeethLanka.
@GeethLanka. 3 жыл бұрын
කව්ද බොයි කාටුන් එකෙත් තියෙනවා චීනා ඇමරිකාවේ කොච්චි පාරවල් හදන්න ආපු සීන් එක 😂
@tharidudananjaya7272
@tharidudananjaya7272 3 жыл бұрын
Qqaqq
@1lazkmpwrmnyywgjmwwwptbkgl971
@1lazkmpwrmnyywgjmwwwptbkgl971 3 жыл бұрын
Owe ne
@gayanshrinath3515
@gayanshrinath3515 3 жыл бұрын
Link eka danna broo balann oni 😍
@pasinduhelassage4854
@pasinduhelassage4854 3 жыл бұрын
Interesting.. so much to learn.. Thank you..
@nalankarunanayake
@nalankarunanayake 3 жыл бұрын
really like the idea "leave the ideas" brilliant sir.....
@indikalakmal1003
@indikalakmal1003 3 жыл бұрын
What a interesting speech 👍👏👏
@naviya98
@naviya98 3 жыл бұрын
Niyamai Sir !
@bandara3838
@bandara3838 3 жыл бұрын
ටිබෙටය යනු ස්වාධීන රටකි. චීනය එය ආකමනය කරණ ලදී.
@nativelion3609
@nativelion3609 3 жыл бұрын
මොහුගේ විවෙචනය හරි.. තිත්තයි ඒත් හරි.. එක එක කාලෙට.. එක එක චරිත වලට සිංහලයව සම්බන්ධ කරලා පුරාජේරු කතා හදාගෙන හිත හදාගන්න ජාතියක් අපි අද. එක කාලයක් රාවනා.. තව කාලයක්.. බුදුරජාණන් වහන්සේ ලංකවේ උපන්නා කිව්වා.. තව ලොකු කතා ගොඩයි..මෑතකදී කියන්න ගත්තා සිංහලයන් සහ හීබෲ ජාතිය එකම ජාන කියලා 😄😄... කයිවාරු.. කයිවාරු... වැඩ නැහැ.. ලැජ්ජා නැති ජාතියක් වෙලා.. මොහුට බැනලා වැඩක් නෑ.. ලෙඩේට බේත ඒකනම්.. තිත්ත උනත් බොන්න වෙනවා. මුදල් ගැන නොසිතා වැඩකරන ජාතියක් බිහිවූ දවසට අපිට ආඩම්බර වෙන්න පුලුවන්.
@dilanprabath6080
@dilanprabath6080 2 жыл бұрын
පටිටයි සර්.මේ කතාව අහල මගේ ඹලුව විකාර උනා.අනාගතයේ රට බාර ගන්න ඉන්න තරුණ පරපුර ඔය විකාර බලන්නෙ නැතුව මෙි කතාව බලලා ඔය ගොන් හණමිටි අදහස් අතහැරල මෙි අදහස් ඹලුවට ගනිල්ලා.බොහොම ස්තුතියි සර් අපේ ඹලු පාදනවට.
@peoplesuniversity7758
@peoplesuniversity7758 3 жыл бұрын
සෑහෙන දෙයක් ගන්න තියෙනවා මේ කතාවේ.. ❤❤
@medankarajapaksha8591
@medankarajapaksha8591 3 жыл бұрын
සන්නාගේ සන්නාමය රටක් වටි... ජය
@DSNara
@DSNara 3 жыл бұрын
සබි කරන්නකෝ..
@medankarajapaksha8591
@medankarajapaksha8591 3 жыл бұрын
@@DSNara already done
@denethsankalpa5847
@denethsankalpa5847 3 жыл бұрын
Australia වේ නම් China Towns හැම තැනම. ඉන්නේ Australia වේද චීනෙද කියලා අමතක වෙනවා ගියාම සර්.
@proposalrequest7066
@proposalrequest7066 3 жыл бұрын
Gov should avoid this
@user-us5rr7pp9l
@user-us5rr7pp9l 3 жыл бұрын
ඔව් මම ගිහිල්ල නම් නෑ වීඩියෝ වල දැකල තියෙනව
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@@user-us5rr7pp9l I'm in Australia. Chinese colonies are everywhere
@user-us5rr7pp9l
@user-us5rr7pp9l 3 жыл бұрын
@@Bruh-ys3sx yeah So when it comes to the port city We should get it as a normal
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
@@user-us5rr7pp9l nah. For countries like Sri Lanka the scenario is different
@madushankabandara2344
@madushankabandara2344 3 жыл бұрын
මේ කියපු දේවල් අන්තවාදී කෝණයකින් බලපු උන් මේ වෙලාවෙ කකියනවා කියල හිතෙනකොට කාලකණ්නි සතුටක් එන්නෙ බං...😂
@BuddikaChaturanga
@BuddikaChaturanga 3 жыл бұрын
උන් මෙව්වා බලන්නේ නෑ පුතා. උන්ව හසුරවන උන් තමා බලන්නේ.
@ndeep7152
@ndeep7152 3 жыл бұрын
කැනඩාවේත් රේල් පාරවල් හදලා තියෙන්නේ චීන්නු තමයි, චිනා කියන්නේ අමුතුම නිර්මාණයක්.
@user-us5rr7pp9l
@user-us5rr7pp9l 3 жыл бұрын
කැනඩාවෙත් චීන්නු සෑහෙන්න ඉන්නව නේ
@tharindudananjaya5182
@tharindudananjaya5182 3 жыл бұрын
කැනඩා එන්න කුක් කෙනෙක්ට ඔන අවම සුදුසුකම් මොනවද බ්‍රෝ
@user-us5rr7pp9l
@user-us5rr7pp9l 3 жыл бұрын
@@tharindudananjaya5182 kanadave api kiyala you tube channel ekak thiyenava eketh visthara thiyenava
@imaranahamed1966
@imaranahamed1966 3 жыл бұрын
වාසී .... වාසී ...... එක දිග ට සර් ගේ videos ටිකක් බලන්න පුලුවන් වෙනවා .... 🖤. තව ඕනේ .....
@susilgomis1
@susilgomis1 3 жыл бұрын
ඥාන සම්භාරයක්. හිතන්ඩ ගොඩක් දේවල්. ඔබගේ දේශනා විශිෂ්ටයි.
@josephsilva4048
@josephsilva4048 3 жыл бұрын
I Have never watched your videos before but today and fall in love with the video based on true story and subscribed😀
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 3 жыл бұрын
මහා සංස්කෘතික විප්ලවයෙන් පසු නුතන චීන ව්‍යාප්තවාදය 🤔
@gamageanura5904
@gamageanura5904 3 жыл бұрын
මම ඉන්න කොරියාවේත් තියෙනවා .අන්සාන් වල කන්න බොන්න ,හුකන්න සියල්ල චිනා තමයි😂😂😂🤣🤣🤣
@user-us5rr7pp9l
@user-us5rr7pp9l 3 жыл бұрын
කසාද බැදගන්න චීන කෑලි හොදයි ද බන් නැත්නම් අවුල් ද
@nuwanperera2055
@nuwanperera2055 3 жыл бұрын
@@user-us5rr7pp9l gadai parayo un gawa😂😂😂
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
@@user-us5rr7pp9l දත් මදින්නෙ නෑ .නාන්නෙ නෑ.හදලා ගන්න පුළුවන්.ෆ ...නාහෙන් අඩනකොට අජුතයි
@user-us5rr7pp9l
@user-us5rr7pp9l 3 жыл бұрын
@@nuwanperera2055 ගදයි?? 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@gamageanura5904
@gamageanura5904 3 жыл бұрын
@@user-us5rr7pp9l හොදයා බන්
@vijithaperera9570
@vijithaperera9570 3 жыл бұрын
මාරයි...පට්ට දේශනාව sir
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
නියමයි සර් 👍
@fishtalk4244
@fishtalk4244 3 жыл бұрын
බහුතරයක් මරු සර් කියලා තියනවා. නමුත් මොකද්ද කීවෙ කියලා ගොඩක් අය තෙරුම් අරන් නෑවගේ
@notsure6238
@notsure6238 3 жыл бұрын
Ane apita kiyadennako
@RashmikaRathnasekara
@RashmikaRathnasekara 3 жыл бұрын
සන්න සුපිරි ....
@soosrilankan6439
@soosrilankan6439 3 жыл бұрын
Superb insights..! Loved it..!
@c.nanayakkara7475
@c.nanayakkara7475 2 жыл бұрын
ඔබ තුමාගේ ගීතයේ අන්තිමටම කියන්නෙ , චීනං සරනං ගච්ඡාමි සාතන් සරනං ගච්ඡාමි , කියල . ඒ කතාව සුපිරිම ඇත්ත. චීන තමයි ලෝකයේ සාතන් . සාතන්ගේ රාජ්‍යය . මම කලින් හිතුවේ වෙන රටක් .
@jayanthenandasiri9502
@jayanthenandasiri9502 3 жыл бұрын
නියමයි BOSS,රනිල් ගැන කියවීමත් කරමුකෝ..❤
@adowtf6630
@adowtf6630 2 жыл бұрын
hoda hoda sellam eliwena jaameta kiuyala sannama kiwwa
@tharushidasanayaka6614
@tharushidasanayaka6614 2 жыл бұрын
යාලූවාට මුකුත් කියන්න බැ
@tharindurathnayake9345
@tharindurathnayake9345 3 жыл бұрын
කතා 2ක්.. 1. චීන්නුයි කැරපොත්තොයි ලෝකේ නැති තැනක් නෑ.... 2. චීන්නුයි කැරපොත්තොයි ලෝක විනාශය වෙනකම් ම ඉඳලත් ඉතුරු වෙනවා කියලා..
@eleganceorchid9201
@eleganceorchid9201 3 жыл бұрын
මචං මන් මේක බුකියේ දානවා
@tharindurathnayake9345
@tharindurathnayake9345 3 жыл бұрын
@@eleganceorchid9201 මගේ කතාවක් නෙවෙයි bro ඒක.. මම කියවපු එකක්. කිසි අවුලක් නෑ publish කරන්න. ඕකේ හේතුවත් දාන්න.. ඒක තමයි අනුවර්තනය වීමේ හැකියාව. ඒක දෙගොල්ලටම තියෙනවා...
@c.nanayakkara7475
@c.nanayakkara7475 2 жыл бұрын
චීනෙ කැරපොත්තො බැදල කනව . ලංකාවේ ඇගේ ගෑවුනොත් හරිම විසයි. චීන්නු ලෝකය විනාශ වෙනකනුත් ඉන්නව නම් ඒ සාතන් ගෙ නිසා වෙන්න පුළුවන් .
@heepitiya9296
@heepitiya9296 3 жыл бұрын
හමුදාව පාලමක් පහු කරද්දි මාච් කරන් නෑ. භෞතික වස්තූන්ට උරුම සංඛ්‍යාතයක් තියෙනවා. හමුදාව මාච් කරද්දි, ඔක්කොම එක පාර අඩිය ගහනකොට, ඒ ශබ්දෙ සංඛ්‍යාතය, අර පාලමේ සංඛ්‍යාතයට සමාන වුනොත්, පාළම දෙදරලා කැඩෙන්න පුලුවන් නිසයි ඒ. ඔපෙරා ගායිකාවො තමන්ගෙ කටහඩේ සංඛ්‍යාතය වෙනස් කර, ඒක වීදුරු කෝප්පයක සංඛ්‍යාතයට සමාන කරලා වීදුරුව බිදින එකත්, පාර අයිනෙ ගෙවල් වල ජනෙල්, වාහන යද්දි දෙදරන එකත් අනුනාදයට උදාහරණයි.
@draculadracula7037
@draculadracula7037 3 жыл бұрын
ඕකට physics වල කියන්නේ resonance කියල. ගුවන් විදුලි තරංග අපේ radio වට ඇතුල් වෙන්නෙත් එහෙමයි. හැබැයි ඒක ටිකක් විස්තර කල යුතු process එකක්. මුලික සිද්දාන්තය අනුනාදය.
@ushangunaratne8329
@ushangunaratne8329 3 жыл бұрын
අනුනාදය
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
Superb..... excellent program
@user-os3nu7lq2u
@user-os3nu7lq2u 3 жыл бұрын
මට නම් ලස්සනම තැන තමයි කොරොනා ගැන කියපු වෙලාවේ එන ඇම්බිසුලන්ස් එක සංකේත භාවිතය උපරිමයි
@laayolaveeniya8010
@laayolaveeniya8010 3 жыл бұрын
patta talk eka! siraaama katha tika...!!!!
@rameshdilan2095
@rameshdilan2095 2 жыл бұрын
Thanks U so much Sir 👍
@shawn122
@shawn122 3 жыл бұрын
Excellent sir...God bless
@tsadewperera1633
@tsadewperera1633 3 жыл бұрын
Okkoma balala awiila inee.😍😍
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 63 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН