ආනන්ද...

  Рет қаралды 8,079

Meme tv

Meme tv

Күн бұрын

Пікірлер: 57
@samwija4377
@samwija4377 6 ай бұрын
මේ කොල්ලෝ ටික පියුමි හංසමාලිව දන්නවා ඇති 😂
@manojfernando8467
@manojfernando8467 6 ай бұрын
Sahatika eththa
@priyanthanaynayaka6084
@priyanthanaynayaka6084 5 ай бұрын
අපි සන්නගෙ හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනව සහ දේවල් දැනගන්නව. ඒ වුනාට තැප්‍රොබේන් එක ඇතුලෙම සන්නත් එක්ක ඉන්නෙ මෙලෝ රහක් නැති ගන්දබ්බ බුවාලා 😂😂😂😂
@Rmd289
@Rmd289 6 ай бұрын
අනේ. තව කාලයක් ජිවත්වෙන්ඩ තිබුණු චරිතයක්..😢 සමාදානයේ සැතපේවා..🌸🌸🌸 නිලම්බරේ සුදු පරෙවි රෑන් යන දිනක් උදාවේවා.. 🕊️🕊️🕊️🕊️🕊️🕊️
@bertramdesilva7500
@bertramdesilva7500 6 ай бұрын
විශිෂ්ට සංගීත වෙදී ආනන්ද ඔබ‍ට නිවන් සුව!!!
@wadugeank3556
@wadugeank3556 5 ай бұрын
❤❤❤සර්ට ස්තුතියි. පරමානන්දයානෙනි ඹබට නිවන් සුව.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@neilperies8225
@neilperies8225 6 ай бұрын
Ananda Perera වෙනුවෙන් ඉතාම වටිනා ගුණ වාරණනාවක්. Sir හරි. මෙය මල මිනිය ගොස් බලනවට වඩා වටිනවා. ආනන්ද දින 10 කට වඩා Montreal හි මගෙ නිවසේ රැදී සිටියා, Victor සමග ඇවිත් " ස " ප්‍රසංගයට ඇවිත්. සුන්දර මුනුස්සයක්. තවත් විශිෂ්ට සංගීත වේදියෙක් අපට අකලට නැතිවුණා. Sir ගෙ ආනන්ද හා සුරේන්ද්‍ර ගෙ program දෙකම නyරම්බුව. ඉතා වටිනා program දෙකක්. ආනන්දව හා සුරේන්ද්‍ර ව එක වහල යටකට ගේනකන් මග බලන් හිටිය. ඒගැන දුකයි. මම Melbourne Rukshan ගේ මාමා. Montreal නීල් ! Sir ට ජය 🙏🙏🙏
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 6 ай бұрын
@jayanthapadmine5452
@jayanthapadmine5452 5 ай бұрын
ඇත්තටම සර් ඔය *දෙන්නාගේම වැඩ සටහන් බැලුවා.** සුරෙන්ගේ එක දෙපාරක්ම බැලුව.ඔහුගේ **මැන්ඩලින ** වැයුම අති ආකර්ශනියයි.සර් කිව්වා වගේ **ආනන්ද මහතා ** හරිම පින් පාටයි..ඔබ වාසනා වන්තයි ඔහුව මුන ගැසිමටත් ඔහුගේ වැඩ සටහනක් කිරිමට ලැබිමටත්..අපිට නැති උනේ උගත් මිල කල නොහැකි ආදරනිය මිනිසෙකි...ආනන්දය අපිව ආනන්දනිය ගායනයෙන් සැරසු ඔබට නිවන් සුව ලැබේවා...❤❤❤❤
@samithadisanayaka4381
@samithadisanayaka4381 6 ай бұрын
සර්ට ගොඩක් පින්. මේ අගයකිරිමට🙏🙏🙏💖
@susiladihetti4639
@susiladihetti4639 5 ай бұрын
අපේ කාලේයෙ අති විශිෂ්ට ගායකයෙක් සහ සංගීතඥයෙක් ආදරනිය ගායකයානෙනි ඔබට නිවන් සුව ලැබේවා ❤
@samwija4377
@samwija4377 6 ай бұрын
ආනන්ද ඔබට නිවන් සුව අත්වේවා සුභ ගමන්💐
@samith1986
@samith1986 6 ай бұрын
සුභ ගමන් ආනන්ද ..
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 6 ай бұрын
ඒ අතීතාවර්ජනයන් සමඟ මුසු කල ආනන්දාවර්ජනය අගයමි ....දුකින්...❤❤❤❤
@gaminiabeyratne775
@gaminiabeyratne775 6 ай бұрын
නිවන් සුව ලැබේවා!
@RasanSamarasinghe
@RasanSamarasinghe 6 ай бұрын
I think anyone with memories from the 90s surely knows about the Ananda and Shakthi band. They haven't been in the popular media much since then. It's understandable that younger people might not be aware of them or their history, including his passing.
@ThusithaKariyawasam-n5b
@ThusithaKariyawasam-n5b 5 ай бұрын
මේ දෙන්නා ආනන්ද පෙරේරා ගැන නොදන්නව නෙමෙයි.ඇත්තටම නොදන්නවානම් අපේ තාරුණ්‍යය වල් බූරුවන් තොගයක්.මටත් මම ගැන ලැජ්ජයි. ආනන්ද legend of music.සංගීත කන්ඩායමක මම හිතුවේ මේ වගේ නයකයෙක් තමයි ඉන්නේ කියල.අදටත් හොයනව එහෙම නායකයෙක් ඉන්න බෑන්ඩ් එකක්.මම දැකල තියෙනවා ආනන්ද keyboard ගහනවා.leadguitar ගහනවා octerpad ගහනවා eestern inslument තබ්ලා , වයලීන් ,බටනලා,ඩොල්කි,සර්පිනා...ඒ මම දැක්ක දේවල්.ආනන්ද සංගීතයට ආ ආ...නන්දනීය ගාන්ධර්වයෙක්.සුභ ගමන් ගාන්ධර්වයානෙනි.....
@chandraperera6247
@chandraperera6247 6 ай бұрын
මුන් දෙන්නා අඟහරු ග්‍රහයා ගෙන් මෙහෙට ආපු එවුන්ද ?.වෙන දහ ජරාවක් ඇහුවා නම් පැනල උත්තර දෙයි.
@lifewiththusha55
@lifewiththusha55 6 ай бұрын
අරුං දෙන්නා ..මෙලෝ හසරක් නැති එවුන් දෙන්නෙක් නේ යකෝ..😅
@prabathrajanayake4729
@prabathrajanayake4729 5 ай бұрын
ඔයා මැරැණහමත්‍, අපි මලගෙදර එන්නැ.. ගෙදරට වෙලා සංතෝෂ විවී ඉන්නවා...
@suraaniflowersherbs5889
@suraaniflowersherbs5889 6 ай бұрын
මං දෙකම බැලුවා සර්😊😊❤❤ ෙමකත් බලනවා
@sumuduperera9931
@sumuduperera9931 6 ай бұрын
Sir meranna kalin hamba wenna kohomada?
@Travel726Gossip
@Travel726Gossip 6 ай бұрын
Drummer Shantha de silva Matale also played drums as the first drummer for Shakthi band by Anthony surendra ❤ He is Ananda perera's first band "Super jades band " drummer . RIP Mr Ananda 🙏
@MotivateWithChamin
@MotivateWithChamin 6 ай бұрын
හරි ශෝක් team eka😂
@Udumbara568
@Udumbara568 5 ай бұрын
ඔහේ නොගැලපෙන වචන ටිකක් කියලා මහා උගතෙක් කියල පෙන්වන්න හදන ගංජා කිං
@indikapushpakumara4288
@indikapushpakumara4288 6 ай бұрын
Sir api vidio dekama beluwa. Sir wenna athi anthima intew eka karanna aththe
@Udarijayaweera
@Udarijayaweera 6 ай бұрын
Kauda sir kisima deyak danne nathi,sir ge KZbin program ekk balala nathi Mun denna 🤣🤣
@JaneHopper-mq2jd
@JaneHopper-mq2jd 6 ай бұрын
Meyala thama oya me balana videos but edit karanne 😅 modakama pradarshane karanna epa
@madurangasandanayaka7789
@madurangasandanayaka7789 5 ай бұрын
Denagannath denagena inna taram diyunu minusun bihiwewa...
@Udarijayaweera
@Udarijayaweera 6 ай бұрын
Kauda sir mun denna😂
@indraweera1164
@indraweera1164 6 ай бұрын
නංගිලා තුන් දෙනෙක් ආනන්දට ඉන්නවා, තුන් දෙනාම නර්තනයට හා වාදනයට දක්ෂයි.
@PrabhathDeSilva
@PrabhathDeSilva 6 ай бұрын
😭😢❤
@ishankaperera7095
@ishankaperera7095 6 ай бұрын
🤗🤗🤗🤗
@isurusrinath9904
@isurusrinath9904 6 ай бұрын
❤❤❤😢
@Udarijayaweera
@Udarijayaweera 6 ай бұрын
Kauda sir mun denna
@gayanishu5888
@gayanishu5888 6 ай бұрын
😥😥
@mahindaekanayake9942
@mahindaekanayake9942 6 ай бұрын
මුන් දෙන්නා කොහෙන්ද හොයා ගත්තෙ
@enavigatorE
@enavigatorE 6 ай бұрын
ආනන්දගෙ පියා Dharmaraja සන්ගීත ගුරුවරයා නේද? ආනන්දයි අශෝකයි දෙන්නම ධර්මරාජ. ආනන්දගෙ පුතෙක් නැති උනේ කොහොමද ? දන්නවනම් කියන්න.
@kushanbandara3407
@kushanbandara3407 6 ай бұрын
Ou Ananda Sir ,Dharmaraja Old Boy
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 6 ай бұрын
අපේ සංගීත මිස්ගේ ලොකු පුතා ආනන්ද අය්යා. ආනන්ද අය්යාට නංගීල දෙන්නයි . ගීතා සහ චාන්දනී. ඒ දෙන්නත් අති දක්ෂයි. මුලු පවුලම දක්ෂයි ගායනය, වාදනය, නර්තනය නිර්මාණවලට. නුවර දක්ෂ කලා කරුවන් බිහිකරන කලායතනයක් එයාලට තිබුණා. එන්.ජී.පි කලායතනය. අපේ පාසලේ ගායන කණ්ඩායම් පුහුණුවන කාලේ සංගීතය සැපයූයේ ආනන්ද අය්යා සහ අශෝක අය්යා. නිවන් සුව අය්යේ ඔබට.
@enavigatorE
@enavigatorE 6 ай бұрын
පාසල මොකක්ද ? ආනන්දගෙ පියා Dharmaraja සන්ගීත ගුරුවරයා නේද? ආනන්දයි අශෝකයි දෙන්නම ධර්මරාජ. ආනන්දගෙ පුතෙක් නැති උනේ කොහොමද ? දන්නවනම් කියන්න.
@DammikaW48474
@DammikaW48474 6 ай бұрын
මම නම් අහල තියෙන්නෙ ආනන්ද පෙරේරා මහත්මයාට හිටියෙ බාල සහෝදරයෙක් විතරයි කියලයි. ඔවුන් දෙදෙනාම ධර්මරාජ විද්‍යාලයයේ තමයි ඉගෙන ගෙන තියෙන්නෙ.
@unlimitedgameszone
@unlimitedgameszone 6 ай бұрын
සර් මට ඒ මරනෙ දැක්කගමන් සර් මතක්උනා...සර් එක්ක ඉන්ටවිව් එකක් කලා නේද කියල
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 6 ай бұрын
ආනන්ද පෙරේරා සංගීතවත් කල කිත්සිරි ජයසේකර ගායනා කල ඔබ ආවා සිනා පොකුරක් අරන් ගීතය මම ඇසුවේ සන්නස්ගල මහරගම තරුණසේවා ශ්‍රවණාගාරයේ එලිදැක්වූ ඔබගේ ගී රචනා ඇතුලත් ප්‍රසංගයේදී, ඔබ කිසිම දිනෙක ඒ ගීතය පිලිබදව සඳහන් කරන්නේ නැහැ, පුදුම ලස්සන ගීතයක් හේතුව කුමක්ද දැනගන්න කැමතියි සන්නා 😢
@lakmalkumara8187
@lakmalkumara8187 6 ай бұрын
මේ..කොරෝනා එන්නත් මරණ.
@DammikaW48474
@DammikaW48474 6 ай бұрын
බොරු කතා කියන්න එපා. එතුමා කාලෙක ඉඳන් අසනීප වෙලා ඉඳල තියෙන්නෙ. ඔහු ගේ ආදරණීය පුතාගෙ අකාල වියෝවත් ඔහුගේ රෝගී තත්වයන්ට බලපාන්න ඇති. එහෙම නැතිව කෝරෝනා එන්නත් වලට හැම දේම බැර කරන්න එපා!
@deepikamihirani1702
@deepikamihirani1702 6 ай бұрын
❤❤❤❤
@milaxmen
@milaxmen 6 ай бұрын
මරුනමයි සන්නටත් මතක් වෙන්නෙ
@viranjanaranathunga8181
@viranjanaranathunga8181 6 ай бұрын
ඉතින් අර මළ මිණිය එක්කද බන් program එකක් කරලා තියෙන්නෙ 🥲
@ChandikaBomiriyage
@ChandikaBomiriyage 6 ай бұрын
Npp wage thamai danna reddak ohe comments danawa 😂😂
@Kalpachandradhipathi
@Kalpachandradhipathi 6 ай бұрын
@indikaashoka9311
@indikaashoka9311 6 ай бұрын
😪😪😪😪😪😪😪
@CHEFROBIN-bh2rg
@CHEFROBIN-bh2rg 6 ай бұрын
❤🫡
@kasurivirangi7784
@kasurivirangi7784 6 ай бұрын
@shenofernando1828
@shenofernando1828 6 ай бұрын
@kasunchamaramunasinghe1923
@kasunchamaramunasinghe1923 6 ай бұрын
@kasunmfernando
@kasunmfernando 6 ай бұрын
❤️
තුනම අහිමි සොහොන් කරුණේ
1:01:27
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 116 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,9 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
HARD_MMA
Рет қаралды 2,4 МЛН
එනවා කනවා යනවා | Meme  tv
1:05:35
Meme tv
Рет қаралды 192 М.
කරුම - උරුමය වෙනස් කරමු .
1:03:36
Royal Taprobanian
Рет қаралды 3,8 М.
බලු Birthday
1:20:26
Meme tv
Рет қаралды 7 М.