එනවා කනවා යනවා | Meme tv

  Рет қаралды 189,459

Meme tv

Meme tv

Күн бұрын

එනවා කනවා යනවා | Meme tv
_______________________________
Don't forget to subscribe Meme tv
/ @memetv217
Like us on Facebook
/ meme-tv-100190168855695
#sannasgala #RoyalTaprobanian #srilanka

Пікірлер: 952
@buddhikasrinarayana8322
@buddhikasrinarayana8322 Жыл бұрын
ගිණිඅවි සහ ගිණිකෙලි කියවපු/බලපු එවුන් හිතාගෙන හිටපු ලංකාවේ පාතාලය බොදවෙද්දි තරින්දු කියන දේවල් විහිලුවක් වගේ පෙනුනට තරින්දු ගැන ඇත්ත දන්න වුන් සීන් එක දන්නවා
@KasunSameera-je1fe
@KasunSameera-je1fe 6 ай бұрын
👍👍යෙස්
@nilupulindrajith
@nilupulindrajith 3 ай бұрын
එකගයි
@lankawekolla998
@lankawekolla998 Жыл бұрын
පාතාලය යනු ඉත්තන් පමනී.සැබෑ ගෝට් ෆාදර්ස්ලා දේශපාලකයෝය.
@cdeux3059
@cdeux3059 Жыл бұрын
ඇත්ත. ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි කියල දෙයක් නෑ. මොකද අපරාධ සංවිධානය කරන්නේ දේශපාළුවෝ. මධූශ්, වෙලේ සුදා වගේ මැරයෝ ඔක්කොම මේ දේශපාළුවො සංවිධානය කරන ශෝ එකේ රඟන නළුවෝ විතරයි.
@xsaanu9438
@xsaanu9438 Жыл бұрын
💯
@pathirana64
@pathirana64 Жыл бұрын
අනිවා
@nilupulindrajith
@nilupulindrajith 3 ай бұрын
එක ඇත්ත..එත් ඒක තරින්දු පැහැදිලිව කියනවා එයාගෙ විඩියො වල
@SkKasun
@SkKasun 2 ай бұрын
ගෝට් ෆාදර් 😂😂
@achalaranawaka2371
@achalaranawaka2371 Жыл бұрын
ඕකට යකෝ අන්තිමට උඹලත් සම්බන්ධයි. උඹලා ඔය කරන්නේ ඒකෙ තියන උඹලෑ කොටස.
@sahangunawardana4859
@sahangunawardana4859 Жыл бұрын
සන්නස්ගල ⁣සහ ජෙප්පො අතර මල.😂😂😂
@rajithakumari2110
@rajithakumari2110 Жыл бұрын
Unp ෆොම් කරපු පතාලය ජෙප්පො පිටින් යව්ව සන්නා 😢😢😢
@dinal_Nimnajith
@dinal_Nimnajith Жыл бұрын
අනේද කියන්නෙ , 77 JR ජයවර්ධන , රනිල්ලා ගොනවල සුනිල්ට සාමදාන විනිස්චකාර කමක් දුන්නා, මහ ලොකු රිසච් එක කරනකොට ඒවා හම්බුනේ නැද්ද 😂
@UncommonFireworks85
@UncommonFireworks85 Жыл бұрын
@@dinal_Nimnajith 77 කොහෙද බං ගෝනවල සුනිල්...😂
@Sandahiru_Nethruwan
@Sandahiru_Nethruwan 9 ай бұрын
මුලින්ම T56 දුන්න පිල ගැන කිව්වෙ හරියට අහපම්
@ashokerathnayake1138
@ashokerathnayake1138 7 ай бұрын
රනිල් කරපු දේවල් වලට රනිල්ගේ අම්මට බණින්න හොඳ නෑ .ජේ ආර් කරපු දේවල් වලට අම්මා පලි නෑ .පුදුම දේ සන්නස්ගලට මතක් වෙන්නේ විජේවීරගෙ අම්මයි ප්‍රභාකරන්ගේ අම්මයි විතරයි
@kamalwijayantha
@kamalwijayantha Жыл бұрын
JVP එකත් එක්ක ඇරියස් එකක් කවර් කරනවා වගේ දැනෙන්නෙ
@srilankabest1287
@srilankabest1287 7 ай бұрын
බය වෙන්න එපා මේ පාර මාලිමාවට
@SachintaSampath
@SachintaSampath 2 ай бұрын
ඇයි උබ හිතන්නෙ jvp පක්ශය නෙලුම් මලෙන් ඉපදුන කියලද. තිස් වසරක යුද්දෙ මිනිස්සු මැරුන ගානටත් වඩා මිනිස්සු මරන්න මැරෙන්න හේතුවක් උන් පක්ශයක්. රාජ්‍ය දේපල ගිනිබත් කරපු අහිංසකයින් හිතේ හැටියට මරපු පක්ශයක්. පාතාලය නෙවේ ගොඩක් ත්‍රස්තවාදීනී කියන නම තමා උන්ට හරියන්නෙ.
@awanthakoushan3111
@awanthakoushan3111 2 ай бұрын
Arias cover krnna sannata aries na bm. Sanna kiyanne kapatiyek u aries thiyagnnna ekkek nemey. 😂😂
@shayamalialuthge3556
@shayamalialuthge3556 9 ай бұрын
සර් පාතාල භාෂාව,මුඩුක්කු සිංහල ලෙස වෙනස් වියයුතු නැද්ද.ඔය කෑල්ල , බඩුව,ගෙඩිය ,ගැටේ.ගහනව.බඩු කාරයා.ගෝතයා. වගේ වචන .වහරට එකතු වී ඇත්තේ මුඩුක්කු සංස්කෘතියෙන්. කියල මහාචාර්ය වරයෙක් කියනවා අසා තියෙනවා.
@lordvoldemort2524
@lordvoldemort2524 Жыл бұрын
"ඇතුලත්මුදලි මහත්තයව මරන්ඩ මුලින්ම ඕඩරේ ආවෙ මට ඒත් මන් බැ කිව්වම ඒක වැල්ලම්පිටියේ සුදු මහත්තයාට ගියා ඌ මට වඩා ශූටර්නෙ" මෙය කා විසින් කා හට කිව්වේද 😏 බැලින් නම් ප්‍රේමෙව මරල ඇට්තෙත් ජෙප්පොනෙ මෙහෙම ගියොත් අමොර් අමොර් හෙයිසන්බර්ග්ලා 😂😂😂
@manojchathu8849
@manojchathu8849 Жыл бұрын
එදා පාතාලය කියලා හැදුවේ පේමදාසගෙ UNP ආන්ඩුව..ඒකෙ හිටිය මැති ඇමතිවරු උන්ගෙ ටීම් හදාගත්තා..ගෝනවල සුනිල් කියන්නෙ උගේ ටීම් එක කියන්නෙ පූස් පැටවුද..උන්ට ආයුද දුන්නෙ පෙට්ටි පිටින්..
@kingwilly2311
@kingwilly2311 7 ай бұрын
1971 තමයි ඔවගෙ මුල.
@charithbulathsinhala4564
@charithbulathsinhala4564 Жыл бұрын
එතකොට ප්‍රේමදාස ගෙ පාතාලේ සෙටි එක ජ. වි.පෙ .😂😂 සිරිසේන කුරේ ල ලග උන්නෙ ජවිපෙ උන්ද😂😂
@adeeshakariyawasam5886
@adeeshakariyawasam5886 9 ай бұрын
ජූනියස් රිචඩ් ජයවර්ධනටත් පාතාලෙ සෙට් කරලා තියෙන්නෙ ජවිපෙ ලු, 🤣🤣🤣
@prarthana.madumali8766
@prarthana.madumali8766 Жыл бұрын
ගිනි අවි සහ ගිනි කෙලි කියවනවද කොහෙද.jvp එකට කලින් මේකේ පාතාල කාරයෝ ඉදියේ නෑනේ.
@manojey3501
@manojey3501 Жыл бұрын
ජවිපෙට ගහන්න තමාගේ ප්‍රසිද්ධිය යොදා ගන්නා සන්නා කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක් ද?
@dineshindika4446
@dineshindika4446 Жыл бұрын
කොට් යා බොරු කියන්නෙ නැ. කොලොන්නාවෙ කලු අජිත් ගැන කියපුවා ඇත්ත .මමත් කොලොන්නාවෙ ඔය දෙවල් අත් දැකලා තියෙනවා
@shaenmell4323
@shaenmell4323 Жыл бұрын
අදුන කවුරුත් නැද්ද
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 3 ай бұрын
මම මාදින්නාගොඩ අනිල් ඒ කාලෙ හොදට දන්නවා
@damithchathurangagalagoda2278
@damithchathurangagalagoda2278 Жыл бұрын
සන්නා මිනිහගෙන් විස්තර ගන්න උත්සාහා කලාට කථකයාගේ පිලිවෙලක් නෑ..මුලක් මැදක් අගක් නෑ
@sanduneranda4972
@sanduneranda4972 Жыл бұрын
Meka, සත්‍යකට වඩා මුන් දේන්නා, ගන්න අතල් එකක්.. 🤪
@pathirana64
@pathirana64 Жыл бұрын
සන්නා උබට ඕනේ දේ ඌට කියලා කියවන්න එපා මේක ජේ.වී.පී එකට හිතා මතාම පහර ගහන්න යොදා ගෙන වගේ සන්නා එහෙමනම් උබේ වැඩේ කැතයි,පහත් ,තුච්චයි
@madurajayashantha6217
@madurajayashantha6217 Жыл бұрын
මගේ මතය ලංකාවේ good farthers නම් M.R සහා R.W ලා තමයි ..
@roshanherath9196
@roshanherath9196 Жыл бұрын
God Fathers
@adrianvanlangenberg5574
@adrianvanlangenberg5574 Жыл бұрын
ප්‍රශ්නයක් පාතාලය පටන්ගන්නෙ නොයෙල් අමරසිංහට ජවිපෙන් ලැබුනු t56 න්නම් ගෝනවල සුනිල්ව මැරුවෙ ඒකෙන්නම් ගෝනවල සුනිල් ලග ආයුධ තිබුනෙ නැද්ද / ඔහු පාතාලයේ නෙමෙයිද
@chamodhrathnayaka7909
@chamodhrathnayaka7909 Жыл бұрын
ගෝනවල සුනිල්ව බටලන්ද වධකාගාරයේ වධකයාට දැම්මේ කවුද කියලා නොදන්න කෙනෙක් නැනේ.. මෙතන දේශපාලන ගේමකුත් යනවා සන්නාගේ.. හැබැයි තරිඳු කියන දේවල් බොරු නෙමෙයි.. ඔක්කොම ඇත්ත..
@adrianvanlangenberg5574
@adrianvanlangenberg5574 Жыл бұрын
@@chamodhrathnayaka7909 එයා කියන්නෙ පාතාලෙ බිහිවුනේ නොයෙල් අමරසිංහට ජවිපෙන් ලැබුනු t56 න් කියල එයා කියන්නෙ ඇත්තනම් ගෝනවල සුනිල් පාතාලයේ නෙමෙයි. අපිට 83 අමතක කරල 87-89 ගැන කතාකරන්න පුලුවන්ද දැන් සමහරක් මැයි නවවෙනිදා හවස දෙකෙන් පස්සෙ අරගලය ගැන කියනව වගේ
@kalum-o6q
@kalum-o6q Жыл бұрын
පාතාලේ = jvp දැන් අපිත් පාතාලේ බන් උත්සාහය අසාර්ථකයි
@uk-slvlog3790
@uk-slvlog3790 Жыл бұрын
පාතාලය හැදුවේ යු ඇන් පි එක සිරිසෙන කුරේ තමයි මේන් මෑන්. බොරුවට දෙශපාලනෙට කඩේ යන්න එපා සන්නදල යු ඇන් පි කාරය. නොදන්න පාතලයක් ගැන කියල වරිගෙ නහ ගන්න එපා.
@anurarajapaksha6985
@anurarajapaksha6985 Жыл бұрын
සන්නගෙ වචන හරබ එක්ක කොටියට පොඩ්ඩක් බෝඩ් වෙන්න අමාරුයි කියල පේනව.ගනන් ගන්න එපා.
@-Mamalokka
@-Mamalokka Жыл бұрын
කීබෝඩ් වීරයෝන්ගේ චන්ඩි ටෝක් දැක්කා කොමන්ටු වල ......පඳුරු මඟ ඇරලා යන්නේ මේ ටිකේ.... 😂😂
@theextantsrilankan5443
@theextantsrilankan5443 Жыл бұрын
JVP එක හොද නෑ. ඊළග පාර Ranilta හරි Namalta හරි තමයි ඡන්දෙ දෙන්න ඕන. පේනවනෙ කොයි පටියා බලං ඉදලා වගේ සටපට ගාලා ඇත්ත කියන හැටි 🤣
@lordvoldemort2524
@lordvoldemort2524 Жыл бұрын
😅😅😅
@Sandaru_nirmal
@Sandaru_nirmal Жыл бұрын
ado srwta
@virajjayasundara3142
@virajjayasundara3142 4 ай бұрын
නොයෙල් අමරසින්හ 1969 තැබෑරුම් මන්කොල්ලෙ නාවල් නිහාල් එක්ක කරන්නෙ.හැබැයි 89 ට් 56 jvp එකෙන් හම්බවෙනකන් ඌ පතාලේ නෙමෙයි.ඊටපස්සෙ තමයි පාතාලෙ වෙන්නෙ.69 ඉදන් 89වෙනකන් නොයෙල් , නාවල නිහාල්ල බබාල 😂😂😂😂
@praharshakumarajayapathma8900
@praharshakumarajayapathma8900 4 ай бұрын
ane mnda bn lankawe politics kawadawat meka hadenne ne tamange pakseta kade yanawa anit un gobbayo kiyala hithana set ekak😢
@wislolanka7401
@wislolanka7401 Жыл бұрын
මට හිතෙන දේ... රනිල් ඇවිත් සන්නා ගත්තා සල්ලි දීලා මොකටද? ජවිපෙට ගහන්න සල්ලි ආවේ කොහෙන්ද ඇහුවොත් තැප්ප්‍රෝබේන් එක විකුනලා කියනවා. මොකද.. සන්නා දෙකයි පනහට වැඩ නෑනේ හයි ප්‍රයිස්. ඩීල් එක කලේ බන්දුල වෙන්න බැරිද? බොන්න ඕන ප්‍රස්නයක්. 😂
@achilles1541
@achilles1541 Жыл бұрын
ජවිපෙට එහෙම විශේෂයින ගහනවා කියලා පෙන්නේ නෑනේ.
@janithmuthusinghe5752
@janithmuthusinghe5752 Жыл бұрын
ගිනි කෙලි හා ගිනි අවි කතාව බලන්න t56 දුන්නු sn එක තියනවා
@zenith1422
@zenith1422 5 ай бұрын
Jvp eka control karanneth ranil thama Ithin ranil awith wisheshen salli denna Ona na😂
@shakkaa7449
@shakkaa7449 Жыл бұрын
තරිඳු ගැන දන්න උන් දන්නවා කව්ද කියලා නාට්‍ය බලලා බොරුවට ටිපර් වෙලා දගලන්න එපා චාටර් 🤣
@hasithadananjaya2798
@hasithadananjaya2798 Жыл бұрын
හරියටම හරි මචන් කටෙ කිරිසුවදවත් ගියපු නැති මොඩ පක්කු ටිවි කතා බලලා ටිපර් වෙලා දගලනවා තරිදු කියන්නේ හරිම දේවල් හොයලා ඇත්තම දේවල් කියන පොරක්👍👍
@heshanchamika7020
@heshanchamika7020 Жыл бұрын
ekenmaaa
@diondesilva8525
@diondesilva8525 Жыл бұрын
Wood artists
@lordvoldemort2524
@lordvoldemort2524 11 ай бұрын
​@@hasithadananjaya2798ehemd 😂
@lahirudarshana6494
@lahirudarshana6494 Жыл бұрын
මට මේ වීඩියෝ ඒක බලන එක පොඩ්ඩක් නවත්තලා මේ ටික සර්ට ලියන්න හිතුනා 01. ජ.වි.පේ තමයි “පාතාලයට අත්පොත දුන්නේ 1987දී” (වි. 4 :16) - මම එකඟ නැත. හේතුව ඔහු විසින් මුලින් “පාතාලය” කියන වචනය හරියට අර්ථ නිරූපනය කරේ නෑ. Cambridge Dictionary එකේ “underworld” කියලා හෙව්වම, the part of society consisting of criminal organizations and activities. “අපරාධ සංවිධාන සහ ක්‍රියාකාරකම් වලින් සමන්විත සමාජයේ කොටස” කියලා තමයි විස්තර කරන්නේ. 02. අනිත් අතට ඔහුම කියනවා 1969 දී තැබෑරුම් කොල්ලයක් උනා කියලා.අපි හිතමු ඔහුට 1987 කියන වසර වැරදුනා කියලා, හරි ජ.වි.පේ 1971 අප්‍රේල් 5 කැරැල්ල පටන් ගන්නවා නමුත් 71 ට කලින් “අපරාධ සංවිධාන සහ ක්‍රියාකාරකම්” ලංකාවේ සිද්ද වෙලා තියෙනවා. 03. තවත් පස්සට ගිහිල්ලා බැලුවොත් 1949 දී හාරලක්ශයේ මංකොල්ලය සිද්ද වෙනවා ඒක අපි කවුරුත් දන්න දෙයක් එතකොට ඒක සංවිධානාත්මක අපරධයක් නේද? මගේ නිගමනය තරිඳු අර්ථ නිරූපනය කරන “පාතාලය” හැදුවේ “වීරසිංහ මල්ලමාරච්චි , සිරිසේන කුරේ , රනිල් වික්‍රමසිංහ, ජේ.ආර් , ප්‍රේමදාස , ගෝනවල සුනිල්, සොත්ති උපාලි , නාවල නිහාල්ලා" වගේ මිනිස්සු ඒවා හරියට කේක් කැල්ලක් කපනවා වගේ හරියටම මෙදා-මෙතනින්, මේ සිද්ධියෙන් උනා කියලා මනින්න බෑ. සමාජයෙන් අපි අහලා තියෙන කතා යාන්හෑලි. නමුත් තරිඳු ගැන මට පුද්ගලිකව දැනිච්ච දෙය තමයි “ඔහු දැනුම් ගබඩාවක් නමුත් ඔහුගේ ගබඩාවට පොත් තබන්නෙක් ඕන වෙනවා මොකද ඔහුගේ දත්ත විසිරිලා තියෙනවා හරි ඕඩර් එකට නෑ” සහ අහන ප්‍රශ්නවලට දෙන පිලිතුරු පැහැදිලි නෑ. ගොඩාක් දැනගත්තට ප්‍රශ්නයට තෝරගෙන උත්තර දෙන බවක් දැක්කේ නෑ. උදාහරණයක් විදිහට : 7:58 විනාඩියේදී ඔහු කියනවා, නොයෙල් සහ හෙට්ටි බදුල්ල හිරගෙදරින් පැනලා ගියපු සිද්ධියක් ගැන නමුත් මම කියවලා තියෙන විදිහට දෙන්නම පැනලා යන්නේ නෑ. ඇප මත නිදහස් වෙලා එලියට එනවා. “හෙට්ටි” කියන්නේ හමුදා නිලධාරියෙක් 83 කලබල සමයේ දෙමළ පොලිස් නිළධාරියෙක් ඝාතන චෝදනාවට ‍යාපනය බන්ධනාගාරයට යැව්වම එහි සිටි දෙමළ රැඳවියන්ගෙන් දරණු ලෙස පහරකෑ පසු බදුල්ල බන්ධනාගාරයට මාරු කල පුද්ගලයෙක්. ඔහුට එතනදී තමයි මුලින්ම රෝහණ විජේවීර හමුවෙන්නේ. ඔහුගේ දේශනාවලට සවන්දීලා තමයි “හෙට්ටි” ජ.වි.පෙ එකට බැඳෙන්නේ. සර්ට පුලුවන් මේ විතරය ගයාන් ගාල්ලගේට කතා කරලා තහවුරු කරගන්න මොකද මම දන්නවා ගයාන් සර්ගේ ශිශ්‍ය‍යෙක් කියලා. මම ගයාන් එක්ක කල වැඩසටහත් බලලා තියෙනවා. සමහරවිට ගයාන් ගාල්ලගේ මේ ප්‍රෝගෑම් එක බලනවා වෙන්නත් පුලුවන්. මම මේ ටික ලියන්න හිතුවේ තරිඳු විසින් කිව්ව ජ.වි.පේ තමයි පාතාලයට අත්පොත දුන්නේ කියන කොටස අහපු නිසා. ඒකෙන් කිය වෙන්නෙ නෑ මම ජෙප්පෙක් කියලා නමුත් මමත් ගොඩක් ආසයි මේවගේ මාතෘකා ගැන කතා අහන්න සහ ඒවා ගැන හොයන්න. මේ ටික සර්ට කිව්වා කියලා සර් මාත් එක්ක තරහා වෙන්නේ නෑ කියලා මම හිතනවා. මම හිතන්නේ යහපත් සංවාද තමයි මිනිස්සු එකිනෙකාට ලංකරන්නේ. කොහොම උනත් මම සර්ගේ අසන්නෙක්. ඔබට දීර්ඝායුශ !!! (මම ජෙප්පෙක් නොවුනට මම ජනතා විමුක්ති පෙරමුණට - මාලිමාවට පක්ශව චන්දය තාමත් දෙන කෙනෙක්) ලහිරු දර්ශන - ඕමාන්
@KnGamingSlL
@KnGamingSlL Жыл бұрын
Agree
@chinthakaprasad1873
@chinthakaprasad1873 Жыл бұрын
👍
@hectorperera1080
@hectorperera1080 Жыл бұрын
ලහිරු ඔයා ඉදිරිපත් කරන ප්‍රකාශයේ පොඩි අවුලක් දැක්කා. ඒක ලෙහා ගන්න අවශ්‍යයි. 83 දී දමිළ පොලිස්කාරයෙක් මරලා යාපනේ බන්ධනාගාරයේ ඉද්දී ගුටි කාල බදුල්ලට මාරු කරපු හෙට්ටිට බදුල්ලේදී හෝ කිසිම බන්ධනාගාරයකදී විජේවීරව මුන ගැසෙන්නට විදියක් නැත. 1978 දීහිරෙන් නිදහස් වූ විජේවීර නැවත අත් අඩංගුවට පත් වුනේ ඔහුව ඝාතනය වන්නට දින කීපයකට කලින් 1990 දීය. මේ නිසා හෙට්ටිට බදුල්ලේදී මුන ගැසී ඇත්තේ වෙන කෙනෙකි.
@nishantha4129
@nishantha4129 Жыл бұрын
මම ප්‍රශ්නයක් තියෙනව..පාතාලය පටන් ගත්තෙ 88/89ය ජේවීපී එකෙ සපොර්ට් එකින් නොයෙල් කියන පොරනම්,එතකොට ගෝනවල සුනිල් වගේ ස්ත්‍රී දූෂණ,පොඩි උන් දූෂණය කරපු සිර කරුවන් 50ක් බන්ධනාගාරය තුළ මරපු වගේ චෝදනා තියෙන පොරක් ජේආර් ගෙ කාලෙ හිටියෙ කොහොමද?..ඌ මොන තාලෙද?..
@manojey3501
@manojey3501 Жыл бұрын
සන්නා කරන්නේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවක් .මෙයා අරගලය කෙරුවෙත් රනිල් බලයට ගේන්න
@chamodeheshan9018
@chamodeheshan9018 Жыл бұрын
Mu kothanavath rathna virala gena liyann eyala muge kathav hariyatama ehuvoth kelinma 1k peththakata pakshak grahi neththam palak paksheta bayai😂😂😂
@chandrikawijeundera5176
@chandrikawijeundera5176 Жыл бұрын
0
@-Mamalokka
@-Mamalokka Жыл бұрын
ඒ කතාව එයාගේ වර්ශන් එකනේ.....
@aselachamindha686
@aselachamindha686 9 ай бұрын
උන්ට සාමවිනිසුරු කමත් දුන්නා.
@diazbrother7188
@diazbrother7188 Жыл бұрын
🐅 ඉක්මනින් 📚 3 දියන් කොල්ලො ඒ වගේම කුඩු මේ රටට මුලින්ම ආවෙ 1970 ඒ වගේම ජවිපෙ ආයුද පාවිච්චි කරන්න කලින් 1960 මේ රටේ ආයුද පාවිච්චි කරලා තියෙනවා උබට තව ගොඩක් හොයාගන්න තියෙනවා කොල්ලො
@SCOPECREEP.
@SCOPECREEP. Жыл бұрын
1960ට කලින් ඉදන්ම තිබ්බා යාළු
@5760anushka
@5760anushka Жыл бұрын
ඔය පාතාලය කියන නම දාන්න ඇත්තෙත් මාධ්‍යකාරයොනෙ.අනිත් එක පාතාලය නැත්නම් උන්ට පැවැත්මක් නෑනෙ.
@darshanar2072
@darshanar2072 Жыл бұрын
සමහර පිටරටවල් වල ඉන්න පෙරටුගාමී ගෝතයො මේක බලලා fb එකෙ පෝස්ට් ලියනවා ජවිපෙට බැනලා 🤣 උන් දන්නැ මෙ ගිනි අවි ගිනි කෙලි කතාව බලලා රිසච් කරපු දාතු සුන්කයා කියන්නෙ ඇත්ත නම් පෙරටුගාමී උනුන් 88.89 හිටියා කියලා 🤣🤣 මරු හැබැයි
@rathnayakamudiyanselagevij1295
@rathnayakamudiyanselagevij1295 Жыл бұрын
පාතාලයේ පිළිබඳ අධ්‍යයනය ප්‍රමාණවත්ද කියලා හිතෙනවා.. ජවිපෙ ට චෝදනා කිරීමේ උවමනාව හොඳින් ඉෂ්ට කරනවා. බොහෝ දේශපාලනඥයින් පාතාලයේ නිර්මාණයට දායක වූ බව එයින් මඟ හැරෙනවා.
@SachintaSampath
@SachintaSampath 2 ай бұрын
ඇයි උබ හිතන්නෙ jvp පක්ශය නෙලුම් මලෙන් ඉපදුන කියලද. තිස් වසරක යුද්දෙ මිනිස්සු මැරුන ගානටත් වඩා මිනිස්සු මරන්න මැරෙන්න හේතුවක් උන් පක්ශයක්. රාජ්‍ය දේපල ගිනිබත් කරපු අහිංසකයින් හිතේ හැටියට මරපු පක්ශයක්. පාතාලය නෙවේ ගොඩක් ත්‍රස්තවාදීනී කියන නම තමා උන්ට හරියන්නෙ.
@GamageRanjan
@GamageRanjan 17 күн бұрын
Meewa shakshi athiwa karana wadagath prakasha esee misak kisidu pakshayak wenuwen noweee
@susilrathnayaka9671
@susilrathnayaka9671 Жыл бұрын
Jvp ඒකට ගහන්න පුළුවන් nam ඕන දෙයක් නේ.. sanna pakshak gahee වෙලා වගෙයි.. ගිනි avi saha gini කෙලි 🙈🙈🙈
@kevinriyon526
@kevinriyon526 7 ай бұрын
දන්න පුක් සහ නොදන්න පුක් කියන්නේ දෙකක් බං.... මෝඩ තරිඳු 😅
@nalinkt
@nalinkt Жыл бұрын
මන් නම් මේක බලන්න කලින් මේ කොම්මන්ට් එක දාන්නෙ , සන්නා හිතන් ඉන්නවා නම් ජෙප්පො කියල වෙනම කොටසක් ඉන්නවා නම් , ඔයාගෙ මොලේ ගූ , බැද්දේ ගාන සන්ජීවට , වැනීසාට බකරා ඩීල් මන් කරලා තියෙනව මේකා කියන්නෙ හෙන බොරු
@harshapushpakumara9491
@harshapushpakumara9491 Жыл бұрын
M.G.M ake da🤗🤗
@SandunpriyankaraSandunPr-by9dl
@SandunpriyankaraSandunPr-by9dl 5 ай бұрын
Casino eka mokakda
@jaliyadilshan5499
@jaliyadilshan5499 Жыл бұрын
ඔයා ඔය කියන බදුල්ල Jvp කැරලි නායක් හෙට්ටි ආරච්චි කොහෙ කෙනෙක්ද එයාගෙ උපන් ගම කොහෙද හරියටම කියන්න පුලුවන්ද..මොකද අපේ සීයා හෙට්ටිආරච්චි එයත් jvp කරපු කෙනෙක් එයාට උන දෙයක් අපි අදටත් දන්නෙ නැහැ..😢
@uk-slvlog3790
@uk-slvlog3790 Жыл бұрын
පාතාලය මිනිමරපු අය හීරෝ කරන්න එපා, ඔහුන් විනාසය ගෙනාව සීරෝ මිනිස්සු
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
පාතාලය පිම්බුවේ සහ පුම්බන්නේ ....මාධ්‍ය ...පාතාලයෙක් කොටු උනාම...මාධ්‍යයෙන් කියන්නේ... පුක්කා හෙවත් කුක්කා...අඹයා...හෙවත් පබයා....අත්අඩංගුවට ගත්තා කියල...ඉතිං මුන් තවත් ෆෝම් වෙනවා... කියන්න ඕනී නිකන් කන හිගන හැත්ත...කුඩ්ඩන් නපුංසකයන් පිරිසක් අත්අඩංගුවට ගත්තා කියල ...
@imeshlekanayake2039
@imeshlekanayake2039 Жыл бұрын
ගිනි අවි සහ ගිනි කෙළි මතක් වෙන්නේ සට සට ගාලා 😂😍❤
@chandubandara448
@chandubandara448 Жыл бұрын
මළ ගෙදරක නයිටක් ගහන්න කියාපු බඩුව.
@smbandara7915
@smbandara7915 Жыл бұрын
කියලා වැඩක් නැහැ .මුන්ගේ ජාතකේ මොකක් හරි අඩුවක් තියෙනවා බන්
@farisabdulcader9124
@farisabdulcader9124 Жыл бұрын
මගේ යාලුවෙකුත් හිටියා මේවගේ.
@gajalanka95
@gajalanka95 Жыл бұрын
@@farisabdulcader9124 🤣🤣🤣🤣
@dineshfernando4812
@dineshfernando4812 Жыл бұрын
Kiyala wadak na
@kaveeshacharith8299
@kaveeshacharith8299 Жыл бұрын
බලපන් ගිහින් තරින්දුගේ youtube එක මෙවා ඇත්ත යකො ...උබලා තාම ලපයි සිපයි
@AbcAbc-dt8in
@AbcAbc-dt8in Жыл бұрын
ස.. ගේ කතා අහන්න ක්ලාස් ගිය උන් ඉන්නවාද
@ashokagunathilaka4137
@ashokagunathilaka4137 Жыл бұрын
ඔයා සල්ලි හොයාගෙන එනකාලෙ ඔයා බොරුව ට හරි ,,පාතාලෙ ට සම්බන්ධයක් තියෙනව කියල පෙන්නුවා මතකයි ........ඔයා සමහරක් වැඩ කරගත්තේ ඒහෙම යි.
@lordvoldemort2524
@lordvoldemort2524 Жыл бұрын
මුලින්ම ආයුධ පාවිච්චි කරෙ ජවිපෙන් නෙවෙයිනෙ මහත්තයෝ 😂😂 සන්නා මෙච්චර ඔස්තාර් වෙලා ඒක දන් නැද්ද 😂😂
@AsankaMalaviarachchige-wh1oo
@AsankaMalaviarachchige-wh1oo Жыл бұрын
ලංකාවේ ගෝඩ්ෆාදර් රනිල් වික්‍රමසිංහ .....
@maheshgunawardana9599
@maheshgunawardana9599 Жыл бұрын
Jvp ය දැන් යන විදිහට නතර කරන්න බැ. බොහෝවිට රනිල් ඇතුළු මේ ආණ්ඩුව නැවතත් ජවිපෙ ට යම් චෝදනාවක් ඉදිරිපත් කරලා තහනම් කරන්න ඉඩ තියෙනවා. ඒ හැර ඒ කණ්ඩායමට වෙන උත්තරයක් නැ. මේ ඒවාට අවශ්‍ය පෙර සූදානම් කිරීම වෙන්න පුළුවන්.
@Diga24950
@Diga24950 2 ай бұрын
Pathale හරි සුන්දර යි. උන් හරි හුරතල් ලස්සන යි කියලා හිතන mariyek😂😂😂
@ashokfonseka6062
@ashokfonseka6062 Жыл бұрын
මොහු අනිත් අය කරපු ගවේශන ගැන මෙලෝ දෙයක් නොදන්නවා වගෙ..හිතන්නේ කවරුටත් නොකරපු දෙයක් කලා වගෙ😂
@WonderM-sg7pf
@WonderM-sg7pf Жыл бұрын
තව මොකාද කියපන්කො එහෙම ගවේශණය කරලා එලිපිට දාන උන් ඉන්නෙ
@chandraperera9151
@chandraperera9151 Жыл бұрын
මිස්ර් තරිඳු .ප්ලීස් මාව ෆ්බ් ඇඩ් කරගන්න කො.මං පොඩි කාලෙ ඉදල ම පාතාලෙ ස්ටෝරි බලන්න ආසෛ.
@sandunkavinda5931
@sandunkavinda5931 Жыл бұрын
සන්න ඇරෙන්න හැමෝම පාතාලයට සම්බන්ධයි වගේ 😂
@madumax6427
@madumax6427 Жыл бұрын
උගත් කෙනෙකුගේ බාශා කුසලතා සහ වෙනකුගේ වෙනස
@nimalwijekoon5211
@nimalwijekoon5211 Жыл бұрын
මූහරියට හැම දේම බලන් හිටිය වගේ කතාව සන්නස්ගල මහත්තයෝ කබ්බො පෝම් කරන්න එපා.
@hectorperera1080
@hectorperera1080 Жыл бұрын
අපි විශ්වය බිහිවීම ජීවියා බිහිවීමේ සිට සියල්ල දැන ඉගෙන ගන්නෙ ඇසීමෙන් දැකීමෙන් කියවීමෙන් පර් යේෂණයෙන් ගවේෂණයෙන් තමයි. නමුත් මේ සියල්ල සාපේක්ෂ සත්‍ය මිස පරම සත්‍යය තත්වයේ පවත්වා ගත හැකිද. වර්තමානය ගත්විට අසන්නට ලැබෙන්නේ පරිනාමය පිලිගැනෙන අතර පරිනාමවාදය නොපිලිගන්නා බවය. ඩාවින් පිලිනොගැනේ. පාතාලය ගවේෂණය කළ හැක. පාතාල ක්‍රියාකාරිකයින් ගවේෂණය නොහැක. තමන් ගවේෂකයකු ලෙස හඳුන්වන මේ පුද්ගලයා චින්තක ගැන කඩුවෙල වසන්ත ගැන හෝ සමහරෙක් ගැන කියද්දී සංවේදී වෙයි. පාමංකඩ අසෝක ගැන කියද්දී අසෝක අයියාය. මේ අනුව අපට හිතන්න වෙනවා ඔහුට තොරතුරු (TT) දෙන අය ඔවුන්ගේ අය ගැන මොනතරම් සංවේදී වෙනු ඇතිද බව. ළබැඳියාවන් මත සිට වීරයා දුෂ්ඨයා බිහිවීම මේ අනුව වැළක්විය නොහැක. විෂ්වසනීයත්වය ගොඩනැගෙන්නේ තොරතුරු දෙන්නාගේ දක්ෂතාව සහ සාර්ථක පෙළ ගැස්ම අනුවය. ක්‍රියාදාම ඔස්සේ පාතාල ක්‍රියාකාරිකයින් ගවේෂණය කළ නොහැකි ඒ නිසාය. විශේෂයෙන් තමන් තුළිනුත් පාතාලයට ආශක්ත බවක් සමාජයට නොපෙන්නා පෙන්වන්නට පොඩි අශාවකින් පෙළෙන නුවන් වැනි කෙනෙකුට සාර්ථක ගවේෂකයෙකු වීමට නොහැක. සමහර පාතාල සාමාජිකයින් සාධාරණ කිරීමටද සමහරවිට ඔහු ඉස්සර වෙන නිසා එය කොහෙත්ම නොහැක.
@malshanmadusanka1167
@malshanmadusanka1167 Жыл бұрын
උබ පොඩ්ඩක් හොයලා බලපන් කොටියා කියන්නෙ කව්ද කියලා 😅මොඩයෙක් වෙන්න එපා
@WonderM-sg7pf
@WonderM-sg7pf Жыл бұрын
උබ දන්නෙ මොනවද
@ravinduchaneesha
@ravinduchaneesha 9 ай бұрын
gon moda cariyek uba
@ChathurangaLakmal-l6c
@ChathurangaLakmal-l6c 8 ай бұрын
Pla pka
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 Жыл бұрын
සර් මම සර්ගෙන් ඉගෙන ගත්ත කොල්ලෙක්.මම විශේෂකාර්ය බලකායෙ.සර් චින්තක ගැන වචනයක් කියන්න ඕන.පතාලෙ කවුරැත් සුදනො නැ.ඒත් සර් චින්තක පවු.එයාට ආයුධ ගන්න එකද මැරෙන එකද කියන එක තිරනය කරන්න තිබ්බෙ.මොනව උනත් පවු අහින්සක කොල්ලෙක් තරිදු එක්ක මම එකගයි ❤
@janithahrinda1650
@janithahrinda1650 5 ай бұрын
@anushka6094
@anushka6094 3 ай бұрын
Uba stf nemei 😂
@savindaprabath3869
@savindaprabath3869 Жыл бұрын
භීෂණ කාලෙ ගැන කතා කරනවා මූ😂 එතකොට මුට රෙද්දෙ රෙවෙන කාලෙ වෙන්න ඇති😂 අහෙන් දැක්කා වගේ කියවන්නෙ
@samanthathilakarathne2952
@samanthathilakarathne2952 Жыл бұрын
ඇයි මේ බොරු ප්‍රකාශ කරන්නේ නොයෙල් අමරසිංහ ම මැරුවේ වැලිකඩ විසිට එකේදි නෙමේ සිරමැදිරිය තුළදී නිහාල් අමරසිංහ.
@ruchirapasan321
@ruchirapasan321 Жыл бұрын
Visit eaka aran geayea kotoyagoda podi kolleak
@WSP012
@WSP012 Жыл бұрын
E drama eke bn
@childartsutajio8727
@childartsutajio8727 Жыл бұрын
සන්නා කියන්නෙ UNP එකේ බළල් අතක්.....
@janakaweerasinghe8892
@janakaweerasinghe8892 Жыл бұрын
ඕයි සන්නා... ඔහේ ගුරුවරයෙක් වෙන්ඩ ඇති ඒත් ඌට ගුරු වරයෙක් වගේ නෙවෙයිනෙ බං උපදෙස් දෙන්නෙ.උබ පොර කියල හිතාගෙන පම්පෝරි ගහනවා අරූට.ඌ දන්න දේවල් යමක් කමක් කියවන අහන ඕන එකෙක් දන්නවා.යකෝ සන්නා උබ මං පොර සීන් එකේ හැමදේම විකුනගෙන කනවා අර ගොබ්බයා අර මැරිච්ච උන් විකුනගෙන කනවා.🤣🤣 ඊය බං..
@lordvoldemort2524
@lordvoldemort2524 Жыл бұрын
මූ එක්ක ඉන්ටවිව් කරලා කොටියත් නිකන් චොර වෙනවා 😅😅
@rasithadissanayake9852
@rasithadissanayake9852 Жыл бұрын
ගිනි අවි සහ ගිනි කෙලි කතාව ආයේ කියනවා😜
@sangeethpartymix2145
@sangeethpartymix2145 Жыл бұрын
වෙලාවට සර් හිටියේ අපිට මු කියන්න දේ තේරුන් කරන්න .. කිසිම තේරුමක් නැතුව අතරින් පතර කියවනවා මේකා..යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.. අන්තිමට සර්ටත් එපා වෙලා නතරකරලා දැම්මා නේද. 😂❤
@KasunSameera-je1fe
@KasunSameera-je1fe 6 ай бұрын
කොටියා කියන්නේ කව්ද කියලා දන්නෝ දනිති.රියල්ම ඩිටෙල්ස් බලන්න කොටියගෙ චැනල් එක බලහන් බ්‍රෝ.මෙතන තරිදු ලිමිට් එකේ ඉදන් ටෝක් කරන්නේ.ඒකට හේතූ තියෙනවා.මචෝ.😁
@wasanthanawagamuwa5878
@wasanthanawagamuwa5878 Жыл бұрын
ලංකාවට හෙරොයින් ආවේ 1982 විතර පේමන්ට් එකේ මුලින්ම කුඩු ගැහුවේ .කඩවත පාරට ගිහිල්ලා දෙහිවල ගීත මාම වගේ මිනිස්සුන්ගෙන් ඇහුවහම ඔය තොරතුරු ටික ගත හැකි හතර වටේ යන්න ඕන නෑ ..මම දන්න තරමට එක්දහස් නමසිය අසූ හතේ තමයි හෙරොයින් ලංකාවේ විෂ මත් ද්‍රව්‍යයක් හැටියට තහනම් කරේ .ඊගාවට 1987 නං ලංකාවේ පාතාලයේ උපත ජනතා විමුක්ති පෙරමුණ නන් ලංකාවේ පාතාලය නිර්මාණය කලේ රත්මලානේ රාජ කියලා කෙනෙක් ගැන උඹට හොයන්න වෙනවා ලොක්කා .එක්කම ගෝනවල සුනිල් ගැන උන් මං නිර්මාණය කරන්න දායක වෙච්ච සිරිසේන කුරේ ගැන ලලිත් ඇතුලත්මුදලි ගැන රණසිංහ ප්‍රේමදාස ගැන හොයන්න වෙනවා .තුප්පහි දෙකයි පනහේ දේශපාලන ස්මතු කිරීම් කරන්න එපා ලොක්කා සැලුන් කඩපු උන් ඇතුලට ආවම කියන්නේ කොමිටලේ මර්ඩර් එකක් කියලා .කටවහර ඉතිහාසය වෙනස් කරනවා .වීරයෝ කයිචාන්ඩුවෝ කරනවා .කය්චාන්ඩුවෝ වීරයෝ කරනවා ...සන්නස්ගල දන්න ලොකුම godfather මර්වින් සිල්වා..... ඉතිහාසය ඉතිහාසයමය් ඒක වෙනස් කරත් නැතත් උඹලා ඒව සිද්ධ වෙලා ඉවරයි .කීයක් හරි හම්බ කර ගනින් මැරිච්ච මිනිස්සුන්ව ආයි නොමරා
@chanakapadmaperuma8666
@chanakapadmaperuma8666 Жыл бұрын
කැතවැඩ කරන්න එපා මනුස්සයෝ...මම ඔහෙගෙ 1දවසක් පන්ති ආපු කෙනෙක්.....87/88/89 ගැන කතාකරනව මෑත ඉතිහාසයේ පාස්කුදා ප්‍රහාරය ගැන,මහබැංකු මහ දවල් ප්‍රහාරය ,,,,,ඒව අමතකයි ..මගේ දරුවපල්ල...මම ජ්ව්පී එකට චන්දෙ දීල නෑ....තමුසෙ සිංහල උගන්නල....තමුසෙගෙ දරුවන්වන්වත් ඉන්ග්‍රීසිකලා....ජ්ව්පී බලයට ආවොත් තමුන්නැහැලාගේ සැප නැතිවෙනබවත්,රටට කෙලවන්න මේ වගෙ මඩගහඑක නවත්වනව....
@fernando2149
@fernando2149 Жыл бұрын
කොටියට රහට ලියන්න පුළුවන් උනාට කියන්න බෑ😢
@manojprasanga4398
@manojprasanga4398 Жыл бұрын
hutto mu kotiyekda thota pussuda
@chandubandara448
@chandubandara448 Жыл бұрын
බණ්ඩාරනායක මරන්ඩ පිස්තෝලෙ දුන්නේ විජේවීරගේ බාප්පා ලු නේද සන්නො??
@damithsandaruwan5578
@damithsandaruwan5578 Жыл бұрын
බදුල්ලේ හෙට්ටිආරච්චි ගැන කියපු කතාව ඇත්ත ..බදුල්ලේ පරන මිනිස්සු කියන්නේ විජය කුමාරතුංග මැරුව එකටත් පොර සම්බන්දයි කියලා..
@mangalaliyanage5019
@mangalaliyanage5019 3 ай бұрын
තරිඳු PONSIYO UMBE BIRTHDAY EKA KIYAPAN ඉස්සෙල්ලා MA
@thakshalaashen2688
@thakshalaashen2688 Жыл бұрын
දැන් රනිල් දකිනවා රනිල්ට තියෙන එකම බාදකය ඒක රනිල්ට විතරක් නෙමෙයි මහින්දටත් පොදු හතුරා ජේවීපී ඒක දැන් රනිල්ගේ බත් බලයෙක් උන සන්නා දිගින් දිගටම ජේවීපී ඒකට පහර දෙනවා. මූ ගිනි අවි කෙලි ටෙලි නාටකය බලලා ඇවිත් කෙබර අරිනවා. අනේ සන්නා ගු එකයි කටින් පොෂ් උනාට. 🤣🤣🤣🤣🤣
@sjssrilanka8756
@sjssrilanka8756 Жыл бұрын
Hariyata hari
@maxwellfelix6349
@maxwellfelix6349 Жыл бұрын
බහුතරයකගේ බඩගින්න සන්නාට නිවාලිය හැකිද ?????
@nimalwijekoon5211
@nimalwijekoon5211 Жыл бұрын
සන්නස්ගල ලොක්කා ලොන්තපෝල් ගොනෙක් ගෙනත් ඇදගන නානව.
@thakshalaashen2688
@thakshalaashen2688 Жыл бұрын
සන්නා කරන්නේ රනිල්ගේ contract එකක් ජේවීපී ඒකට ව්රුද්දව ඇයි එහෙම දෙයකට රනිල් සන්නා වගේ කෙනෙක් යොදා ගත්තේ එයට හේතුව නුතන තාරුණ්‍යට රනිල් වගේ මහින්ද වගේ ලොන්ත සික්පියන්ට ලං වෙන්න බැ එයට තෝරා ගත යුතු වන්නේ රැඩිකල් කියලා තමාටම කියා ගන්නා සමාජ සදාචාරයෙන් පිට එකෙක්ව ඒ වගේම තාරුණ්‍ය ගැන අවබෝදයක් තියෙන එකෙක් ඒ නිසයි රනිල් සන්නා වගේ කෙනෙක් මේ දෙයට පාවිච්චි කරන්නේ. මේ ආපු ලෝන්තයා ගිනි අවි සහා ගිනි කෙලි ටෙලි නාට්‍ය හෝ පොත බලලා කෙබර අරිනවා. සන්නා හිතන් ඉන්නවා නම් මෙහෙම දේවල් කරලා මේ සැරේත් සමනලයින් රජ කරන්න ඒවා හදේ සන්නා. දැන් තාරුණ්‍යට හැමදේම පහේදිල්යි. උබට පුළුවන් නම් රනිල්ට කියපන් අර මහා බැංකුව හොරා කාපු උගේ යහළුවාව සිංගප්පුරුවෙන් එක්ක එන්න කියලා. උබේ කට රනිල් වහලා සන්නා. උබත් දෙකයි පනහේ ගල් ලොන්ත පොන්නයෙක්
@සනා-ව6භ
@සනා-ව6භ Жыл бұрын
ඇත්ත කියනකොට ජෙප්පොන්ට රිදිලා
@titiya7125
@titiya7125 Жыл бұрын
Jvp එකට මඩ ගහන සාකච්ඡාව.?
@ravindupushpakumara7049
@ravindupushpakumara7049 Жыл бұрын
කියන්න වචන නෑ වැඩසටහන නම් මරු time එක තව පොඩ්ඩක් දික් උනානම් හොදයි
@kasunmadhusanka8724
@kasunmadhusanka8724 Жыл бұрын
මහත්තයෝ මේවා බලන්න තරම් relax එකක් නෑ life එකේ at the moment.ජෙප්පෝ ටිපර් කරන එක තව ටිකක් ඇද ගෙන යන්න.comment එක කොටන මා නම් පක්ශ වන්දනාමාන නොකරමි.but අරගලයෙදි හෙනට බුවා වෙලා, වත්මන් අර්බුදයට පාර කපපු එක් පිළිලයක් වන ලොකු තාත්තා බලයේ ලැග්ග පසු කට පුක වසා ගැනීම පිළිකුල් කරමි.
@lordvoldemort2524
@lordvoldemort2524 Жыл бұрын
Kohomth mu ranilage bokkane 😂
@janakaweerasinghe8892
@janakaweerasinghe8892 Жыл бұрын
මූගෙ පොයිය බං.දෙන්නම පම්පෝරි ජනක නම්බර් 01. අරූ බිජ්ජා දන්න දේවල් බලපංකෝ.. 🤣🤣🤣 ගිනි අවි සහ ගිනිකෙලි එකේ කතාවම මූ කියනවා..😃🤣🤣
@Andy-Dan
@Andy-Dan Жыл бұрын
අරෑ පාතාලය glorify කරන එකනම් චාටර්. වැඩ්ඩො කිය කිය
@sa-ut9hd
@sa-ut9hd Жыл бұрын
ඌට මාර ලොකුයි වගේ උන්ව
@AyeshSilva-e7e
@AyeshSilva-e7e Жыл бұрын
ඔක මොකද්ද බන්. ඔය දැන් ඉන්න සක්කිලි මිනිමරපු හොරකම් කරපු දුශනය කරපු set එකක් පාර්ලිමනට් යවන්නෙ. Glorify කරල පුකේ ඇරල ගියත් 225 තමා නායකයෝ. අනෙමේ උබෙයි මගෙයි glorify නිකන් ඉමු බන්.
@sujeewakalugala2206
@sujeewakalugala2206 5 ай бұрын
ලංකාවේ ඔක්කොම පටන් අරන් තියෙන්නේ ජෙප්පෝ 😂😂😂😂😂 මුන් ඔක්කොමට ජෙප්පෝ එක්ක තියෙන්නේ ඇරියස් එකක් ජෙප්පෝ නොයෙල් අමරසිංහට දුන්නා කියන T56 ගැන මූ දන්නවා හැබැයි සොත්ති උපාලි මාලු නිහාල් ඇතුළු පාතලයේ උන්ට ලොරි පිටින්ම දීපුවා මූ දන්නේ නෑ 😂😂😂😂
@JRC432
@JRC432 Жыл бұрын
මාර contents සන්නාගේ තියෙන්නෙ 👍👍👍
@shakkaa7449
@shakkaa7449 Жыл бұрын
තරිදුගෙ චැනල් එකට ගිහින් බලපල්ලා ඇත්තද බොරුද කියලා
@janakaweerasinghe8892
@janakaweerasinghe8892 Жыл бұрын
මරු හැබැයි එනවා කනවා යනවා ... 🤣🤣🤣
@janakaweerasinghe8892
@janakaweerasinghe8892 Жыл бұрын
බොරු සෝබන විතරයි බං මූගේ... පූසට සෙට් වෙලා තව කොල දිවියෙක්.. අරූ පකෙයා දැක්කා වගේ කියනවා.දන්න පුකකුත් නෑ ... සන්නා රහතන් වහන්සේගෙ ගොං පාර්ට් එකෙන් පස්සෙ පහුවදා ඉදන් පූසා වීඩියෝ දානවා. අනේ බං විකාර බං... ඒ සංගොන්නා උබ පිස්සං කොටුවට පලයං බං පිස්සොන්ට බෙහෙත් දෙන්ඩ.
@svsacademyofenglish6064
@svsacademyofenglish6064 Жыл бұрын
ජවිපෙ මිනීමැරුව හෝ පාතාලයට සම්බන්ධ වුණා හෝ ඒ මීට අවුරුදු 33 කට කලින්. ඊට පස්සෙ ජවිපෙ මිනීමරල නෑ. පාඩමක් ඉගෙන ගෙන හැදිල තියෙනව. අනික් පක්ෂ එහෙම නෑ. මිනිස්සු වැරදි කිරීමට වඩා වැරදි නිවැරැදි කරගෙන හැදුණොත් ඒක ඊට වඩා හොඳ යි. හරියට අංගුලිමාල වගේ. මෙතන පැහැදිලව ම සන්නස්ගල එකපාරට වෙනස්වෙලා ජේවීපී එකට හැදෙන රැල්ල නැතිකරන ගේම් එකක් ගහනව වගේ. මොකද සන්නස්ගල කියන්නෙ ඉස්සර රනිල්ගෙ යූඑන්පීයෙන් චන්දෙ ඉල්ලපු මිනිහනෙ.
@percywick7005
@percywick7005 Жыл бұрын
කෝ බන් ගෝනවල සුනිල් 😄😂ඌ නැද්ද
@lasantharuka7320
@lasantharuka7320 Жыл бұрын
අයියෝ සැර් මෝනාද මේ කරන්නේ..
@sadaruwanamarasingha7324
@sadaruwanamarasingha7324 Жыл бұрын
මේකනම් මරු අපෙත් කොහෙන් හරි ඥාති වෙන්න ඇති අමරසිංහලා සෙට්එක😁
@mangalaliyanage5019
@mangalaliyanage5019 3 ай бұрын
ME THARINDHU KIYANA EKA CID EKATA GANNA MU ME කියන්නේ ATTHA NAM MU කොච්චර DEWAL DANNAWA DA POLICYE අවධානය TA
@ushanloshithadealwis6341
@ushanloshithadealwis6341 3 ай бұрын
චින්තක අල්ලපු දරුවා මම තමයි. චින්තක මාව එහාට කරපු හින්දා තමයි මං අද ජීවත් වෙලා ඉන්නෙ . Thank u chintha ❤
@roshanudayanga8987
@roshanudayanga8987 3 ай бұрын
Oya koheda
@Devin609
@Devin609 2 ай бұрын
උබ කඩපු මල් ගහේ මලක් මන්.. එදා උබව චින්තා බේරපු විදිය මතක් වෙද්දි ඇත්තටම දුකයි.. හරි හොද කොල්ල චින්ත කියන්නෙ.. 😢
@ushanloshithadealwis6341
@ushanloshithadealwis6341 2 ай бұрын
@@Devin609 උඹ හිටියේ මගෙ වට්ටියේ 😂
@Devin609
@Devin609 2 ай бұрын
@@ushanloshithadealwis6341 නෑ බන් වට්ටියෙ හිටියෙ මගෙ නිවුන් සහෝදරයෙක් මන් නෙවෙයි.. 😌 මල්ලිත් එදා බිම වැටිල උබට පෑගිල මන් ඉස්සරහම චප්ප උනා.. 😌
@yakaboy89
@yakaboy89 2 ай бұрын
boru kiyanna epa ballo, chinthaka beragatte kellekwa, ada e kellata lamayekut innawa,
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara Жыл бұрын
එතකොට චින්තක අමරසිංහ මැරුනේ උසාවියේද අර ලමයා බේරන්න ගියපු කතාවෙද ?
@sisiravideos8346
@sisiravideos8346 Жыл бұрын
තරිඳුගෙ විඩියෝ ටිකක් තියනව. ඒ ටික බලන්නකො
@KasunSameera-je1fe
@KasunSameera-je1fe 6 ай бұрын
නැ.එවෙලේ නෙවෙයි.ඊට පස්සේ ආයේ පංසල් වත්තේදියි තා.......මැරුනේ
@IshanJayalath-o4k
@IshanJayalath-o4k 3 ай бұрын
අම්මෝ බං දේශපාලන පක්ශයක් ගැන කියන්න බෑනෙ උන් එනවා රෙද්ද උස්සගෙන, ⁣තරිඳුවා ඒවා ගැන කියදදදි වැඩියම රිදෙන්නෙ ජේ වී පී එකේ උන්ට, හැබැයි උගෙ අනිත් වීඩියෝ බලපු නැති උන්ද මංදා, ඔය ජේවී පී එකට වඩා යූ එන් පී එක ගැන කියන කතා බලපල්ලා අනිත් වීඩියෝ වල, උඹලා ඔය මැදින් පැනලා ගොං පාන එකෙන් වෙන්නෙ තියෙන ඡන්ද ටිකත් නැති වෙන එක, එහෙම නොවුනා නම් උඹලා තාම 3% ඉන්න විදියක් නෑ.
@SarangaDilshan-kl1fl
@SarangaDilshan-kl1fl Жыл бұрын
ජෙප්පෝ තමා අන්තිමට ඔක්කොම කරලා තියෙන්නේ ... 🤣🤣🤣 ජෙප්පොන්ටම මෙච්චර ගහන්න මොකක්හරි හේතුවක් තියෙන්න ඕනේ 🤔🤔🤔
@chinthakagarusinghe7181
@chinthakagarusinghe7181 Жыл бұрын
ජෙප්පො ගැන ගොඩක් දේවල් දැනගන්න අපෙ පැත්තට එන්නකො වෙඩි කාල නූලෙන් බේරුන මිනිස්සු ඉන්නව😁
@kavinduashen6820
@kavinduashen6820 Жыл бұрын
දාර ජෙප්පො tipper 😂😂😂
@viranjanaranathunga8181
@viranjanaranathunga8181 Жыл бұрын
man hithanne oya e kathawa ahala thiyenne me programe ekenmada koheda😆
@santhila
@santhila Жыл бұрын
@@chinthakagarusinghe7181 api namal rajapaksa 2024 president karala rata diyanu karamu Suba angathayak
@warunaakalanka2680
@warunaakalanka2680 Жыл бұрын
LSD ආසම එකක් 🤐 joint eke gahala meka ahanakota athal Noyel අමරසිංහ (රාජගිරියේ පැටී)
@Xkaputa
@Xkaputa Жыл бұрын
The Wire සහ Sopranos බලපු කෙනෙක් විදිහට මේ වගේ කතන්දර වලට හරිම ආසයි. තව කතන්දරයක් කියන්න මාමෙ.
@sltiktokhub9672
@sltiktokhub9672 Жыл бұрын
😡
@deshanfernando9089
@deshanfernando9089 11 ай бұрын
E deke sinhala sub na ne
@lovetoka
@lovetoka 6 ай бұрын
මේ දෙන්නටම අනුර හොරේෂස් මාධ්‍ය වේදියා සමඟ පට්ට ඇරියස් එකක් තියෙනව වගෙයි...... හැබැයි අද කාලෙ වගෙයි නෙමෙයි හොරේෂස් පාතාලය ගැන පත්තරවල ලීවෙ 1990 ගණන් වල ..... උන් ජීවත්ව ඉන් දැද්දිත් ලියල තියෙනව​... අද උන් නමක් කියාගන්න ගූ බය උනාට​... අනික නාටකයට උගේ මූණට සමාන මූණක් ගන්න කියල එකක් නැහැ.... ඒක වාර්ථාමය එකක් නෙමෙයි... නාට්‍යමය පැත්තක් එක්ක තියන නිර්මාණයක්....
@JewanIK
@JewanIK 3 ай бұрын
තරිඳු ප්‍රනාන්දු අයියා කියන දේවල් ඇත්ත සුපිරි එයා
@KasunSameera-je1fe
@KasunSameera-je1fe 6 ай бұрын
🙄 ..බා--- අමරසිංහ කොටියා එපිසෝට් දිහා ආසාවෙන් බලන් ඉන්නවා. අයියා මේ වගේ පිස්සෝ එක්ක ඉන්ටවිව් දිලා ඔයාගේ නමත් කැත කරගන්න එපා.පුතෙක් අම්මගේ බඩේ ඉද්දි ඒ අම්මා පිහිය බඩට තියන් ලූනූ කපද්දි ඒකේ මිට නිසා තාම ඔලුවේ කැලලක් එක්ක ඉපදුනු තාම ඒ කැලල තීන පුතා කව්ද කියලා හොයලා බලන්න.ඒ පුතත් ඔයාගේ කොටියා ෆ්‍රෝගැර්ම් බලනවා .අයියේ.මේ සන්නස්ගල වගේ අය එක්ක ආයේ ඉදගන්න එපා.ජේසූ පිහිටයි......
@MR.Minimiltia
@MR.Minimiltia Жыл бұрын
ගිනි අවි සහ බුල් කෙළි🤭
@YasithaKalansooriya-pm5nh
@YasithaKalansooriya-pm5nh 10 ай бұрын
මේ රටකෑවේ jr ඊටපස්සේ ප්‍රේමදාස සිරිසෙන කූරෙ ව්රසිංහ මල්ලමා‍රව්ව් ගාමිණී ලොකූගේ අක්ගොඩ වන්දරේ ගොනවල සුනිල්ලා අල්ලගේන තලංගම ව්ලිලා කොට්යාගොඩ රංජ්ත් අමර්සිංහලා අල්ල ගේන තමයි මඩර් ගැහූවේ ප්‍රේමදාස ආන්ඩූවේ වැඩ්ඩා තමයි සොත්ති උපාලි
@arunanadun4351
@arunanadun4351 Жыл бұрын
කෝ බං ජේ ආර් ගේ ගෝනවල සුනිල්
@doublehcreations89
@doublehcreations89 Ай бұрын
මූ දන්න උත්තක් නෑ. මූ නිකන් කයිවාරුකාරයෙක් විතරයි. පදුර වටේ කැරකෙනව කතාව විස්තර කරන්නෙ නැතුව. මේ ලෝකෙ ලබ්බක් තේරෙන්නෙ නෑ මේ කතාවෙන්. එහෙන් මෙහෙන් කෑලි කියෝනව විතරයි... මළගෙදරක නයිටක් ගහන්න හොදයි. මීට වඩා හොදට සන්න කතාවක් විස්තර කරනව.
@nandikamadarasinghe8507
@nandikamadarasinghe8507 Жыл бұрын
පාතාලය නෙමෙයි මොන $& උනත් අපි මේ පාර jvp
@harshadgamage2098
@harshadgamage2098 2 ай бұрын
😂ayi eh
@danukavijendra2864
@danukavijendra2864 Жыл бұрын
87 පිස්තොලේ කඩේ තිබ්බලු ගිහින්.. 88/89 ලු අයුද දුන්නෙ jvp එක පතාලයට.. එකක් කියපන් බන් 😅😅
@wajiraperera9196
@wajiraperera9196 Жыл бұрын
එදා රනිලව මැරුවනම් අද මේ ප්‍රශ්න නැනේ 😄 පාතාලේ හොදම වැඩ්ඩෙක් තමයි රනිලා... ගාමිණී ලොකුගේ.. ඔය එකෙක්වත් චන්ඩි නෙවෙයි දේශපාලන බලය එක්ක තමයි ඔය ඔක්කොම චන්ඩි බිහි උනේ.. මදුෂ් තමයි සංවිධානාත්මකව පාතාලේ ගේම් ගැහුවේ.. එත් දේශපාලන හා නිලධාරීන්ගේ සහය මත
@surekajayanthi1794
@surekajayanthi1794 Жыл бұрын
බොරු කියන්න එපා බන් ජේ ආර්ගෙන් පස්සේ ලොකුවටම කොළඹ පාතාලය ප්‍රේමදාසගේ කාලේ මුලින්ම නිර්මාණය කරන්නේ වීරසිංහ මල්ලි ආරච්චි කියන ඇමතියා ඊට පස්සේ ඌට එකතු වෙනවා සිරිසේන කුරේ ඌ තමයි සොත්ති උපාලි ප්‍රේමදාසට අදුන්වලා දෙන්නේ ඊට පස්සේ කඩුවෙල උපාලි සොත්ති උපාලි විසින් මරනවා ඒතන ඉඳලා තමයි නියම පාතාලය හරියටම ඉගෙන ගනින් ඉස්සෙල්ලා මදුෂ්ලා කියන්නේ කළු තුෂාරගෙන් පස්සේ ආපු කබ්බෝ ඔය බටලන්ද සූරිය කන්ද එහෙම පටන් ගන්නේ ඊට හුඟාක් පස්සේ රනිලා කියන්නේ අතරමැදි කබ්බෙක් මිසක් වැඩ්ඩෙක් නෙවෙයි වැඩ්ඩෝ ප්‍රේමදාස එක්ක බෝම්බෙට අහුවෙලා මළා ඉතිරි උනේ සිරිසේන කුරේ විතරයි රියල් මිනීමරු අලුගෝසු ඩයල් තමයි උන්
@wajiraperera9196
@wajiraperera9196 Жыл бұрын
උබ ඔය කියන කාලේ රාජ්‍යය අනුග්‍රහයෙන් මිනී මැරුවේ බන්.. ගැසට් ගහා ඔවා රන්ජන් විජේරත්න කෙරෙව්වේ j.r. ප්‍රේමදාසගේ උපදෙස් පිට රන්ජන් ප්‍රේමදාසව ගණන් ගන්නේ නැ උට ඕනේ දේ කෙරුවේ..උබ කියන ලබ්බවල් රාජ්‍යය ත්‍රස්තවාදය.. මදුෂ් තමයි ලංකාවේ බිහි වෙච්ච සංවිධානාත්මක අපරාද කාරයා ප්‍රියන්ත ජයකොඩිලා කියන්නේ උබ දන්නේ ඔය ටික නෙවෙයි ඇත්ත.. මුළු ලංකාවේම ආසන දිස්ත්‍රික් එක එක එකට බාර දීලා තිබුනේ... යාපනේ පුස්තකාලේට ගිණි තිබ්බෙත් ගාමිණීලා 3න් දෙනා.. උන් කොළබ හින්දා කැපිලා පෙනුනා. ඔය එදා පාතාලේ එකෙක් කරලා නැ මදුෂ් ගහපු ගේම්..
@Axidstudio
@Axidstudio Ай бұрын
උබලා රස්සාවක් කරනවා නේද එකේ වෙින්නේ කොහොමද අනිත් දෙවලුත් එහෙම තමයි හිතා ගන්න වෙින දේ මෙිකත් එහෙමයි ❤
@SadeepMadusanka-h5z
@SadeepMadusanka-h5z Жыл бұрын
1-සන්නස්ගල මහතාගේ විග්‍රහය නියමයි.. 2- තරිඳු මහතා අදාල කරුනු වසන්කොට කතාකරන ආකාරයක් පෙනෙනවා. තරිඳු මහතාගේ අන්තිම ඉල්ලීම නියමයි...
@SachintaSampath
@SachintaSampath 2 ай бұрын
යකෝ මූ කියන්නෙ මිනීමරන පාතාලයක් ගැන හෙලි කරන්න කියන්න පුල්‍ය්වන් කරුනු වගේම කියන්න බැරි දේවලුත් තියේ කියල උබට පිඩ්ඩක්වත් තේරෙන්නැද්ද
@BradelyX
@BradelyX 3 ай бұрын
මූ ටිකක් හිත හිත බොරු කියනව කියල බොඩි ලැන්වේජ් එකෙන් කියන්න පුලුවන්
@BeWalk97
@BeWalk97 Жыл бұрын
මේ මනුස්සය අහන ප්‍රශ්නෙට නෙමෙයිනෙ උත්තර දෙන්නෙ😅
@Hugo-ky8vm
@Hugo-ky8vm Жыл бұрын
ඔව්
@yakaboy89
@yakaboy89 2 ай бұрын
ow. ara minihata mareddi wayasa keeyada ahuwama kiyanawa marune 2006lu, pissekne ane neda, balannako itin
@lahiruayesha6996
@lahiruayesha6996 Жыл бұрын
අනේ මන්දා කොටියාගේ කතා විලාසේ...ලග වුන් නා වගේ...අහන්නේ එකක් කියන්න නේ එකක් ....
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 54 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,8 МЛН
දැන්! හඳුන් ගොඩ | Upul Shantha Sannasgala
43:38
Upul Shantha Sannasgala
Рет қаралды 127 М.
සයිකො මස්සිනා තැප්‍රොබේනයට
58:01
අවුරුදු තෑග්ග
3:25:40
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 72 М.
දැන් බොමු | Royal Taprobanian
56:44
Royal Taprobanian
Рет қаралды 397 М.