Api Dannathi Landun Inne (අපි දන්නැති ළඳූන් ඉන්නේ) - Nalin Perera | Challengers Movie Song | Lyric

  Рет қаралды 1,873,105

M Entertainments

M Entertainments

Күн бұрын

Пікірлер: 199
@j.alyrics275
@j.alyrics275 Жыл бұрын
lyrics ටික ඵවන්න පුලුවන්ද
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Lyrics නපුරුකමට රවන් ඉන්න කවුද ගණන් ගන්නේ හිත පිරෙන්න නටන්නනම් තුරුලු වෙන්න ඕනේ නපුරුකමට රවන් ඉන්න කවුද ගණන් ගන්නේ හිත පිරෙන්න නටන්නනම් තුරුල් වෙන්න ඕනේ හා හා මලක් පිපීලා මූණේ මලක් පිපීලා ඒයි හලෝ මේ අහපල්ලා අපෙ හොඳ කාලෙ ඇවිල්ලා අපි දන්නැති ළඳුන් ඉන්නෙ අපි යනකොට අරන් යන්නෙ කොහෙට යයිද කවුද දන්නෙ ගලන දොලෙන් බිඳක් බොන්නෙ// පාවෙන භ්‍රමණය වෙන හැම දෙයක්ම අතට ගන්න ගානට හොඳ පදමට සතුට ටිකක් පෙරල බොන්න// අහ් හා මලක් පිපීලා මූණේ මලක් පිපීලා ඒයි හලෝ මේ අහපල්ලා අපෙ හොඳ කාලේ ඇවිල්ලා අපි දන්නැති ළඳුන් ඉන්නෙ අපි යනකොට අරන් යන්නෙ කොහෙට යයිද කවුද දන්නෙ ගලන දොලෙන් බිඳක් බොන්නෙ// සැවැන්දරී සුගන්ධිකා නෙරන්ජනී ප්‍රියංගිකා... කෙස් වැටි ටික උඩදාගෙන එළිවෙනකන් පිනිබාගෙන// හා හා මලක් පිපීලා මූණේ මලක් පිපීලා ඒයි හලෝ මේ අහපල්ලා අපෙ හොඳ කාලේ ඇවිල්ලා අපි දන්නැති ළඳුන් ඉන්නෙ අපි යනකොට අරන් යන්නෙ කොහෙට යයිද කවුද දන්නෙ ගලන දොලෙන් බිඳක් බොන්නෙ//
@j.alyrics275
@j.alyrics275 Жыл бұрын
@@MEntertainmentsPL thank you
@LakshithaSecurity
@LakshithaSecurity Жыл бұрын
​@@MEntertainmentsPL❤
@nidhunilmani3124
@nidhunilmani3124 Жыл бұрын
​@@MEntertainmentsPL 💕
@sanojchandramal
@sanojchandramal Жыл бұрын
baaa http
@yesadbrushmi2407
@yesadbrushmi2407 Жыл бұрын
Tik tok එකෙන් ඇහිලා...පරණ මතක ඇවිස්සුනා...❤❤🎉🎉
@INCZENZER
@INCZENZER Жыл бұрын
මාත් ඒකයි අවෙ සිංදුව හොයන් 🤭
@rashininawodya
@rashininawodya Жыл бұрын
Aththamay 😂❤
@saliyasadun-nl3te
@saliyasadun-nl3te Жыл бұрын
Ow bn😂
@NilushiLakmali-l4m
@NilushiLakmali-l4m 11 ай бұрын
Math ekai balanna aawe
@nethmitharushika7478
@nethmitharushika7478 11 ай бұрын
😂
@shashmithadilshan1545
@shashmithadilshan1545 Жыл бұрын
චැලෙන්ජර්ස් මුවී එකෙ සොන්ග් එක 🥺💗
@SanukaDev
@SanukaDev 10 ай бұрын
අපි දන්නැති AI ළඳුන් 🔥❤
@SanduNethusha-cz4
@SanduNethusha-cz4 Ай бұрын
ඇයි AI එකටත් වශී උනාද😂😂😂
@ZanTax_
@ZanTax_ 11 ай бұрын
2024 මේ සින්දුව අහන කට්ටිය කෝ👀 👇
@chandrikalusena4762
@chandrikalusena4762 10 ай бұрын
ඉන්නව❤❤
@nirmalaherath
@nirmalaherath 10 ай бұрын
අපිත් ඉන්නවා
@sanjayagokauala3855
@sanjayagokauala3855 10 ай бұрын
he he 😂
@samadhisandeepani4895
@samadhisandeepani4895 10 ай бұрын
Me😁
@user-qs2vx2jf2h
@user-qs2vx2jf2h 10 ай бұрын
Me.❤😁
@isuudantha
@isuudantha 10 ай бұрын
චැලෙන්ජර්ස් film එකෙ.සිංදුවක් film එකත් මරැ ලංකාවෙ බලපු සුපිරිම film එකක්
@mellow.global
@mellow.global Жыл бұрын
AI ළඳූන් 👍🍀🔥❤😎
@Jesus_Saves_Believers
@Jesus_Saves_Believers 6 ай бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:15 💌💌
@dinu_d_
@dinu_d_ 4 ай бұрын
​@@Jesus_Saves_Believers අනවශ්‍ය තොරතුරක් 😂
@dinu_d_
@dinu_d_ 4 ай бұрын
​@@Jesus_Saves_Believersඅනවශ්‍ය තොරතුරක් 😂
@YashuWikramasingha
@YashuWikramasingha 9 күн бұрын
@@Jesus_Saves_Believers වැළඳ ගන්න ඕන උන් වැළඳ ගනී නිකන් පටලවන්නැතුව ඉන්න බ්‍රෝ 😂
@DinithiNuwanga-l8p
@DinithiNuwanga-l8p Жыл бұрын
චැලෙන්ජස් ❤
@techwithsanjoo
@techwithsanjoo 11 ай бұрын
මේක සිරා ලස්සනයි..යාලුවෝ කිහිප දෙනෙක් එක්ක stage එකේ perform කරන්න..
@yasirunelshan860
@yasirunelshan860 11 ай бұрын
ෆිල්ම් එකේ රොශාන් මේ සින්දුව කියන්න කලින් පුබුදු කියන කවියත් මතක් වෙනෝ 😂🤣❤️
@CIL9727
@CIL9727 11 ай бұрын
😂❤
@AASP2008
@AASP2008 10 ай бұрын
Ammapa , piya guna kiyala nondi wechcha hati 😂
@chethiyalakshan5797
@chethiyalakshan5797 8 ай бұрын
ඇයි ගහන බල්ටිය 😂
@shermilafernando5357
@shermilafernando5357 10 ай бұрын
නලින් අයියගෙ වොයිස් එක👌 ❤❤❤❤
@kavishasilva3112
@kavishasilva3112 8 ай бұрын
ඔයී චින්ති ත්ව්සෙ අවුරුදු ගානක් ඉස්සරහින්නෙ ඉදල තියෙන්නෙ ඔයී.. ඉන්න තැනකින් බැහැල අවිල්ල මෙ වගේ සින්දු ටිකක් ගහනවකො ඔයී නහයෙන අඩන සින්දු අහන්න බැහැ මෙ අලුත් බිජ්ජොන්ගේ 😢🥺😭
@HemalHettiarachchi-rz7pf
@HemalHettiarachchi-rz7pf 5 ай бұрын
Meka kiyanne nalin perera
@noshik-mt9uo
@noshik-mt9uo 8 ай бұрын
ලස්සනයි ❤
@gamingridrersl1127
@gamingridrersl1127 Жыл бұрын
සිරාවටම මේ ලදුන් කොහෙද ඉන්නව ඇත්තෙ😮❤
@chandrikalusena4762
@chandrikalusena4762 10 ай бұрын
ඇයි එහෙම කියන්න❤❤😂😂😂😂
@BinaryTrading-eb2sm
@BinaryTrading-eb2sm 9 ай бұрын
මේ ai create
@BinaryTrading-eb2sm
@BinaryTrading-eb2sm 9 ай бұрын
මේ ai create
@asithmadushanka3636
@asithmadushanka3636 Жыл бұрын
Challengrs Movie Eka Ahala Tiyana Supiri song Eka 👍🍀🔥❤😎
@skgnimuthusithum3006
@skgnimuthusithum3006 Жыл бұрын
Atta❤️
@thilinikanchana261
@thilinikanchana261 24 күн бұрын
ඒ කාලේ 🥺❤️❤️ අනේ අපි වයසට ගිහින් 😓
@biologywithpencil5458
@biologywithpencil5458 10 ай бұрын
පිස්සුවක් තමයි ඈ
@priyanthipriyanthi1535
@priyanthipriyanthi1535 11 ай бұрын
Challengers movie එකේ සිංදුවක්නේ මන් ආසම ෆිල්ම් එකක් දහ පාරකට වඩා බලලා තියෙනවා ❤
@ChamodRavindu
@ChamodRavindu Жыл бұрын
marth video ekak dakala awe aththatama.maru
@samithlakshanhemachandra9339
@samithlakshanhemachandra9339 11 ай бұрын
දුකා ඔයා නම් පට්ට වැඩ්ඩෙක්.❤❤❤❤❤
@Shamalisadamali
@Shamalisadamali 4 ай бұрын
පාවෙන බ්‍රමනය වන හැම දෙයක්ම අතට ගන්න....❤😂
@MEntertainmentsPL
@MEntertainmentsPL 3 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@KgwjayanthaKobowella
@KgwjayanthaKobowella 8 ай бұрын
Wow lassanai hode❤❤❤❤
@tharinduviraj8111
@tharinduviraj8111 11 ай бұрын
දුකා ලිව්වා කියන්නෙ අහන්න දෙයක් නෑ ඉතින්...❤
@jeneewaimalshika5596
@jeneewaimalshika5596 Жыл бұрын
Tik tok එකෙන් ඇහිලා ආවේ ❤❤
@KeerthiDasanayaka-j5v
@KeerthiDasanayaka-j5v 11 ай бұрын
Wooow.....parfect🎉
@pamodyashanilka3000
@pamodyashanilka3000 Жыл бұрын
මේක චැලෙන්ජස් ෆිල්ම් එකේ මතක කාටද? 😊
@teklamutteettuwatta3259
@teklamutteettuwatta3259 11 ай бұрын
Apita
@jayanipradeepa3411
@jayanipradeepa3411 5 ай бұрын
චැලෙන්ජස්
@Thambaru-lf8gs
@Thambaru-lf8gs 10 ай бұрын
අපෙ හොද කාලෙ ඇවිල්ල....❤️💞😜😅
@ishu5084
@ishu5084 Жыл бұрын
Film ekath lagadi aye baluw ❤
@kdramafan69
@kdramafan69 Жыл бұрын
supiri sinduvak parana mathaka aai mathak una
@shyamallp5032
@shyamallp5032 11 ай бұрын
Nalin aiye mekata supiri video ekak oneeee ❤❤❤❤
@pathummadusanka2271
@pathummadusanka2271 Жыл бұрын
Eka Maru
@T_H_E__V_I_P_E_R
@T_H_E__V_I_P_E_R Жыл бұрын
එ පරණ වයිබ් එකටම යනවා 🥺🤍
@Shahel_Gunasekara
@Shahel_Gunasekara 9 ай бұрын
චැලේන්ජ් 😁❤
@ravicreates7868
@ravicreates7868 11 ай бұрын
චැලේන්ජ් 😌♥️
@DKLaaRa-pr6gw
@DKLaaRa-pr6gw 11 ай бұрын
මේ වගේ රන්කෙවිටෙ සින්දුවකුත් තියෙනවනේ.....
@vedioblog1111
@vedioblog1111 11 ай бұрын
Old vibe 👌👌👌👌❤❤❤❤❤
@kaushibasnayaka7234
@kaushibasnayaka7234 9 ай бұрын
😋.😋ඊඉල්ල්ල්ල්ප්ප්ප්ප්ප්ප්😊
@anonymoushub7677
@anonymoushub7677 Жыл бұрын
Mekanam viral yawanna puluwan naggala gaththanam
@HimashaWikkramaArachchilage
@HimashaWikkramaArachchilage Жыл бұрын
Nice ❤
@pasidudilsara913
@pasidudilsara913 Жыл бұрын
Til tok eken balal awe mn vithard 💗😍
@podiguda
@podiguda Жыл бұрын
❤️🔥
@nadeemadara86
@nadeemadara86 Жыл бұрын
චැලෙන්ජර්ස්🥰
@Bisath2007
@Bisath2007 10 ай бұрын
Mama mekat abbhi wella inne kudu gahuwa wage ❤
@GihanKavinda.
@GihanKavinda. Жыл бұрын
Nice aaa
@prabodharavihari7749
@prabodharavihari7749 11 ай бұрын
මේක චැලෙන්ජර්ස් එකේ සිංදුවක් නේද 😍😍
@blossom1719
@blossom1719 Жыл бұрын
Challenges!!! ❤
@kavi_creations_kavindu
@kavi_creations_kavindu Жыл бұрын
Challengrs 😍😍
@__sudda__boy__8660
@__sudda__boy__8660 11 ай бұрын
චැලෙන්ජස් 💕 fv movie 💕🌝
@Shoobiiiii_tiktok
@Shoobiiiii_tiktok 11 ай бұрын
🙈❤️eke vibe eka
@pisinieshani
@pisinieshani 10 ай бұрын
Wow🎉🎉🎉🎉🎉
@Rameshbro2003
@Rameshbro2003 11 ай бұрын
Super
@nethnidealwis9267
@nethnidealwis9267 Жыл бұрын
Just found this on Tiktok❤❤
@rashminanimnad
@rashminanimnad Жыл бұрын
Challengers ❤
@dileemadilhani7549
@dileemadilhani7549 11 ай бұрын
Super ❤❤❤❤
@DushanAttanayake
@DushanAttanayake Жыл бұрын
🔥
@menuanddanu955
@menuanddanu955 Жыл бұрын
6th one❤
@Diltwin
@Diltwin Жыл бұрын
😍
@Chamadhi
@Chamadhi 11 ай бұрын
Challengers 🤩❤️
@AmalkachatumaliSenarathna
@AmalkachatumaliSenarathna 9 ай бұрын
❤❤❤❤❤❤❤ 0:11
@matheashaff9076
@matheashaff9076 Жыл бұрын
Chalengers❤
@NUArts-mh9wj
@NUArts-mh9wj 11 ай бұрын
Lyrics : නපුරුකමට රවන් ඉන්න කවුද ගනන් ගන්නේ හිත පිරෙන්න නටන්න නම් තුරුල් වෙන්න ඕනෙ නපුරුකමට රවන් ඉන්න කවුද ගනන් ගන්නේ හිත පිරෙන්න නටන්න නම් තුරුල් වෙන්න ඕනෙ ආ හා මලක් පිපීලා මූනේ මලක් පිපීලා ඒයි හලෝ මේ අහපල්ලා අපෙ හොඳ කාලෙ ඇවිල්ලා... අපි දන්නැති ළඳුන් ඉන්නෙ අපි යනකොට අරන් යන්නෙ කොහෙට යයිද කවුද දන්නෙ ගලන දොළෙන් බිඳක් බොන්නෙ අපි දන්නැති ළඳුන් ඉන්නෙ අපි යනකොට අරන් යන්නෙ කොහෙට යයිද කවුද දන්නෙ ගලන දොළෙන් බිඳක් බොන්නෙ පාවෙන භ්‍රමණය වන හැම දෙයක්ම අතට ගන්න ගානට හොඳ පදමට සතුට ටිකක් පෙරල බොන්න පාවෙන භ්‍රමණය වන හැම දෙයක්ම අතට ගන්න ගානට හොඳ පදමට සතුට ටිකක් පෙරල බොන්න ආ හා මලක් පිපීලා මූනේ මලක් පිපීලා ඒයි හලෝ මේ අහපල්ලා අපෙ හොඳ කාලෙ ඇවිල්ලා... අපි දන්නැති ළඳුන් ඉන්නෙ අපි යනකොට අරන් යන්නෙ කොහෙට යයිද කවුද දන්නෙ ගලන දොළෙන් බිඳක් බොන්නෙ අපි දන්නැති ළඳුන් ඉන්නෙ අපි යනකොට අරන් යන්නෙ කොහෙට යයිද කවුද දන්නෙ ගලන දොළෙන් බිඳක් බොන්නෙ සැවැන්දරී සුරංගිකා නෙරංජනී ප්‍රියංගිකා කෙස් වැටි ටික උඩ දාගෙන එළි වෙනකන් පිනි බාගෙන කෙස් වැටි ටික උඩ දාගෙන එළි වෙනකන් පිනි බාගෙන ආ හා මලක් පිපීලා මූනේ මලක් පිපීලා ඒයි හලෝ මේ අහපන් අපෙ හොඳ කාලෙ ඇවිල්ලා... අපි දන්නැති ළඳුන් ඉන්නෙ අපි යනකොට අරන් යන්නෙ කොහෙට යයිද කවුද දන්නෙ ගලන දොළෙන් බිඳක් බොන්නෙ අපි දන්නැති ළඳුන් ඉන්නෙ අපි යනකොට අරන් යන්නෙ කොහෙට යයිද කවුද දන්නෙ ගලන දොළෙන් බිඳක් බොන්නෙ
@premararhnalakmini1985
@premararhnalakmini1985 9 ай бұрын
මේ සිංදුවෙන් කියන්නෙ හැම එකාටම රෙද්ද උස්සන එකියක් එක්ක පොඩ්ඩක් හැමණුනාට අවුලක් නෑකියන එකනේ පිරිමි ගෑණ් සීයක් එක්ක හරි නිදිවැදලා ගෑණුන්ට අපහාස කරනව.තමන්ගෙ අම්ම ,නංගි,අක්ක,දුව අමතක කරල වැඩේකියන්නෙ මේ පඳුරු වේසාවියොත් ඒවටම රෙද්ද කරට අරන් පුක අඹරනවනෙ
@chavinduchameen8861
@chavinduchameen8861 Жыл бұрын
❤🌝
@sakithmethnindu3004
@sakithmethnindu3004 11 ай бұрын
Challengers 🥺🔥
@sahankularathna5373
@sahankularathna5373 Жыл бұрын
❤😍💯
@gamingsandaru1272
@gamingsandaru1272 11 ай бұрын
Parana mathaka 😊😊
@dinara....5468
@dinara....5468 Жыл бұрын
අමරනීයයි bro ...🤣🤣🤣
@Jollybass1
@Jollybass1 11 ай бұрын
Ambo bass line eka ☠️
@DulakshiNethulya-k7d
@DulakshiNethulya-k7d 11 ай бұрын
මමත් මේකට ටික් ටොක් කරා ❤️
@SeNuThyEnSiThA
@SeNuThyEnSiThA 10 ай бұрын
❤😚
@ireshdinujaya4418
@ireshdinujaya4418 Жыл бұрын
♥️♥️
@tharindudananjaya6967
@tharindudananjaya6967 10 ай бұрын
Challenges💜
@KavishkaDilhara-zu2wx
@KavishkaDilhara-zu2wx 11 ай бұрын
Nice
@ishara2424
@ishara2424 11 ай бұрын
CHALLENGERS ❤❤❤❤
@slgaminghub-sv7gp
@slgaminghub-sv7gp 8 ай бұрын
💙
@sithulhelitha15
@sithulhelitha15 8 ай бұрын
2060 still watching😍
@bhawanthanavod5718
@bhawanthanavod5718 Жыл бұрын
@tharindulakshitha8860
@tharindulakshitha8860 Жыл бұрын
@akilakaveesha2514
@akilakaveesha2514 Жыл бұрын
🙃💚
@BuddhiniRathnayaka
@BuddhiniRathnayaka Жыл бұрын
3rd comment ❤
@Probodha-jr7oh
@Probodha-jr7oh Жыл бұрын
❤️❤️❤️❤️
@BihanduNeth023
@BihanduNeth023 Жыл бұрын
Challengers..💖💖
@AssignmentSpot
@AssignmentSpot 11 ай бұрын
challnegers memories are back
@bike7673
@bike7673 Жыл бұрын
🎵🎧
@sahiruprabashuvara9581
@sahiruprabashuvara9581 11 ай бұрын
❤🔥
@DinuthmiSenara
@DinuthmiSenara 11 ай бұрын
❤😊
@vishvasulakshana2901
@vishvasulakshana2901 11 ай бұрын
Challengers eken මුලින්ම ahuwe
@lakshidissanayake2017
@lakshidissanayake2017 11 ай бұрын
challengers වගේ ෆිල්ම් එකක් ඊට පස්සෙ ආවෙත් නෑ.
@dumindusenanayake6606
@dumindusenanayake6606 9 ай бұрын
සුපර් සික්ස් සුපර් සික්ස් කිය කිය හැමිනෙන උන් නිකමට බහුබූතයෝ බලලා වරෙල්ලා😂😂😂
@gayanthapilapitiya3249
@gayanthapilapitiya3249 11 ай бұрын
චැලෙන්ජර්ස්
@gaminghadocs1263
@gaminghadocs1263 7 ай бұрын
😊
@NilukaThushari-g1w
@NilukaThushari-g1w 11 ай бұрын
😮😊
@mayumithilinika3805
@mayumithilinika3805 6 ай бұрын
2024 ❤❤
@ThushanJayaweera-lw4qn
@ThushanJayaweera-lw4qn 11 ай бұрын
Hmmmm
@Rashinimayumika-en7nd
@Rashinimayumika-en7nd 11 ай бұрын
Chanjas eke song eka❤
@slart3208
@slart3208 9 ай бұрын
0:46 Challenges 😅❤😂
@rathnayakarathnayaka9124
@rathnayakarathnayaka9124 10 ай бұрын
Karana na katada mathaka😂
@isharaperera5659
@isharaperera5659 10 ай бұрын
ayi me sinduva ahuvata epa vennne naththe
@Jesus_Saves_Believers
@Jesus_Saves_Believers 6 ай бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:15 💌💌
@prabhathwegiriya6298
@prabhathwegiriya6298 Ай бұрын
අනවශ්‍ය දත්තයක්..
@Pasindu_0
@Pasindu_0 Ай бұрын
Track d pgo😂
@nn-fn5dd
@nn-fn5dd 5 ай бұрын
melo raahk na
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 62 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 50 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 24 МЛН
Michał Kulikowski - Dalej
2:30
Michał Kulikowski
Рет қаралды 8 М.
Igi marana (Remix)
4:09
K Sujeewa - Topic
Рет қаралды 1,7 МЛН
ලයිලා | Layila - @marianssl Thaala Live in Concert
4:47
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 62 МЛН