Sithin Prema Wadana - Gassena Paddena Lassana Loke - (Mashup Cover by Infinity) - Sundown Sessions I

  Рет қаралды 12,357,474

Infinity

Infinity

Күн бұрын

Our second cover for Sundown Sessions 1 is finally here!
Sithin Prema Wadana - Gassena Paddena Lassana Loke Mashup
Sundown Session I - Playlist
🖤 Spotify : sptfy.com/6gt8
🖤 Apple Music : apple.co/3fIc0UJ
​🖤 KZbin : rb.gy/xvjhvk
Mix & Mastered by Nifal Ibrahim | Infinity Studios - goo.gl/maps/dd...
Video Production - Rodeo Productions
/ rodeo-produc. .
Special Thanks,
Location Partner - Wonder Hotel Colombo
Kamesh Malwana (Cool Tempo)
Kanishka Goonewardena- Live Audio Engineer (infinity)
Rukshan Ranathunga (Recording Engineer)
Yuren Dharshana (Technical Staff)
Follow Infinity
Spotify : sptfy.com/eejX
Apple Music : apple.co/3h6b51T
KZbin : / infinitysl
TikTok : / infinitysloff. .
Facebook : / infinitysl
Instagram : / infinitysl
LinkedIn : / infi. .
Twitter : / infinitysl_
All Credits Goes to Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
Original Videos -
Neela Nuwan Age
Artist : Prasanga Thissera
Music : Chathurangana De Silva
Lyrics : Sampath Fernandopulle
• Neela Nuwan Age - Pras...
Diwyanganawee (Sithin Prema Wadana)
Artist : Prasanga Thissera
Music : Chathurangana De Silva
Lyrics : Sampath Fernandopulle
• Diwyanganawee (Sithin ...
Gassena Paddena - Flashback
• Video
Copyright @ 2021 Infinity Entertainment Pvt Ltd. Any illegal reproduction of this content will result in immediate legal action.

Пікірлер: 1 900
@InfinitySL
@InfinitySL 3 ай бұрын
අපේ අලුත්ම සින්දුව "Kodukari” OUT NOW! on KZbin kzbin.info/www/bejne/fHuahpmraZiSqdksi=i4m-xNSyqlsRy6Nr
@nethma.m.fernandobulathawa5644
@nethma.m.fernandobulathawa5644 3 жыл бұрын
නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ මන්දහාස මුහුනේ හරියට හැන්දෑවක් වාගේ සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී තාරකා රිදී සිනාවන් අහස්කුස මැවූ රටාවන් පීදෙනා මගේ හැගුම් සිත්තම් මා දිව්‍යය අංගනාවී දේදුන්නේ හීන කැන්දූ නීල වර්ණේ නේත්‍රා මනරම් රෑ කාලේ සේද රැන්දූ කේෂ සේනා මවනා සිතුවම් මාලතී කොපුල් සිනාසී ආදරේ දෝර ගලාවී සුසුම් වැල් දෑසේ මියැදී සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී තාරකා රිදී සිනාවන් අහස්කුස මැවූ රටාවන් පීදෙනා මගේ හැගුම් සිත්තම් මා දිව්‍යය අංගනාවී හැන්දෑවේ සයුරු තීරේ කීව ගීතේ මාත්‍රා හුරතල් මල් වාගෙ කෝල බැල්ම පෑයු මූනේ මායා විකුමන් මාලතී කොපුල් සිනාසී ආදරේ දෝර ගලාවී සුසුම් වැල් දෑසේ මියැදී සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී තාරකා රිදී සිනාවන් අහස්කුස මැවූ රටාවන් පීදෙනා මගේ හැගුම් සිත්තම් මා දිව්‍යය අංගනාවී නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ මන්දහාස මුහුනේ හරියට හැන්දෑවක් වාගේ දෑස් පියන් නටවා කෝල ඇහැක් වහලා ප්‍රේමී හිතක් දීලා යනවද හීන හතක් මවලා//
@n2kffyoutube262
@n2kffyoutube262 2 жыл бұрын
🌺
@lakruwanbandara4171
@lakruwanbandara4171 2 жыл бұрын
@maheshaththanayaka6909
@maheshaththanayaka6909 2 жыл бұрын
O
@rashmika940
@rashmika940 Жыл бұрын
🥰🥰🥰
@nishanthisadamali8839
@nishanthisadamali8839 Жыл бұрын
@hansi1148
@hansi1148 3 ай бұрын
Infinity 2024 ත් අහනවා...♥️ මේකනම් පිස්සුවක් 😍😍😍
@nilumalawalarachchi7621
@nilumalawalarachchi7621 2 ай бұрын
Nobody asked 😮
@GimanUdarshana-gl3md
@GimanUdarshana-gl3md 9 күн бұрын
2033 ahannee mek 😏
@dimandalmyka9618
@dimandalmyka9618 3 жыл бұрын
Watching here in Philippines 🇵🇭🇵🇭🇵🇭❣️❣️❣️
@maleeshabandara3439
@maleeshabandara3439 3 жыл бұрын
Yeah i am sri lanka 🇱🇰🇱🇰🇱🇰💔
@mayooperera6413
@mayooperera6413 3 жыл бұрын
@@Ishanbroooo ado 😂
@mnjdulalv4219
@mnjdulalv4219 3 жыл бұрын
😍
@sarakafernando9692
@sarakafernando9692 3 жыл бұрын
@@Ishanbroooo siravatama bn pissu hutthala 😂😂😂💔
@dimandalmyka9618
@dimandalmyka9618 3 жыл бұрын
@@maleeshabandara3439 nice to meet you
@sithijabandara5062
@sithijabandara5062 Жыл бұрын
ඇබ්බැහි වීම -100% එපා වීම-0% මේකනම් පිස්සුවක් 💗❤️
@shehandilhara4318
@shehandilhara4318 Ай бұрын
හා
@Techinlk-ec2to
@Techinlk-ec2to 2 күн бұрын
හා අයියේ
@alokanethranjali8836
@alokanethranjali8836 9 ай бұрын
මන් ලේසියෙන් band එකකට කැමති වෙන්නෙ නෑ...ඒත් ඔයාල වෙනනම එකක්....ඔයාලගෙ බොරු ශෝ නෑ..දැක්කහම ඇහැට ආස හිතෙන විදිහට ඉන්නව....කොන්ඩ කෑලි ඕනිවට වඩා වවාගෙන පනුවො වගේ නටන්නෙ නෑ....❤❤❤🎉🎉🎉❤good luck infinity
@chamr5115
@chamr5115 3 жыл бұрын
උබලට විතරයි ඕන සින්දුවක් කසඩ ටකරන් මුයුසික් නැතිව ඩීසන්ට් විදියට ,ඔරිජිනල් එකටත් වඩා කොලිටියට ගහන්න පුලුවන් ලංකාවේ එකම ලයිව් බෑන්ඩ් එක.❤❤ පට්ට..❤❤
@lyizz5873
@lyizz5873 3 жыл бұрын
Ai wayo daddy
@vidulapulathisi7514
@vidulapulathisi7514 3 жыл бұрын
Sarith surith..💕
@DopeKavi
@DopeKavi 3 жыл бұрын
@@Nethsarahiruna8 🤣
@DenuwanKumarage
@DenuwanKumarage 3 жыл бұрын
@@Nethsarahiruna8 විහිලු කරන්වද බන් 😂
@thilinabhagya9173
@thilinabhagya9173 3 жыл бұрын
හිනස්සලා මරන්නද හදන්නේ ගොයියෝ😂😂
@DeshanRanasingheSL
@DeshanRanasingheSL 3 жыл бұрын
"සිතින් ප්‍රේම වඩනා" ගැම්මක් තමා ඉතිං ! අවුරුදු ගානක් පස්සට ගියා ඈ ❤️
@thejakagammanpila
@thejakagammanpila 3 жыл бұрын
ප්‍රවේශමෙන් ඇබ්බැහි වීමේ ප්‍රතිශතය - 99%
@xd_noah3235
@xd_noah3235 3 жыл бұрын
23 weni paratath balana mama😁✌️
@King-hg5lv
@King-hg5lv 3 жыл бұрын
💯%
@malakaatthanayake8562
@malakaatthanayake8562 3 жыл бұрын
99% ක් නෙවෙයි 100% 😍😍😍😍
@tashmisuboddya9704
@tashmisuboddya9704 3 жыл бұрын
Sirawatama
@lakshanisenadera5116
@lakshanisenadera5116 3 жыл бұрын
අබ්බැහි වෙලා ඉන්නේ ... 😌
@mariclaveria2264
@mariclaveria2264 3 жыл бұрын
I’m Filipino and My boyfriend is a Sri Lankan. Lovely singing ❤️❤️❤️🇵🇭🇱🇰
@vintagegaming8033
@vintagegaming8033 2 жыл бұрын
Search NEWS BAND, SARITH & SURITH there music also another taste 😍
@kelumvitharana5040
@kelumvitharana5040 2 жыл бұрын
@@mrwarriorgaming3367 ඔන්න උබට තියෙන දැවෙන ප්‍රශ්නෙ 🤦🤣
@oshadaathmika335
@oshadaathmika335 2 жыл бұрын
@@kelumvitharana5040 😅😅😅😝
@dilantharaka3865
@dilantharaka3865 2 жыл бұрын
ඩුබායි ගියහම කොහොමත් ලංකාවෙ උන් තියන් ගහන්නෙ පිල්ලියො තමා😹😹
@emanside3519
@emanside3519 2 жыл бұрын
@@dilantharaka3865 ado ai bn ඒ විශේෂත්වෙ මොකද්ද 🤔
@udayafantasy7796
@udayafantasy7796 3 жыл бұрын
තව අවුරුදු ගාණකට අහන්න සිංදු දෙකක් release වුණා .....කොයි තරම් ඇහුවත් infinity රස එපා වෙන්නේ නැහැ ...u guys rock..!!!
@ChamikaKavinda-r7p
@ChamikaKavinda-r7p Жыл бұрын
Aththak brother
@thegamerslife5951
@thegamerslife5951 3 жыл бұрын
සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී තාරකා රිදී සිනාවන් අහස්කුස මැවූ රටාවන් පීදෙනා මගේ හැගුම් සිත්තම් මා දිව්‍යය අංගනාවී දේදුන්නේ හීන කැන්දූ නීල වර්ණේ නේත්‍රා මනරම් රෑ කාලේ සේද රැන්දූ කේෂ සේනා මවනා සිතුවම් සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී
@bNj793
@bNj793 3 жыл бұрын
කීපාරක් බැලුවද කිලා මමවත් දන්නේ නෑ.....පිස්සු...හැදෙනවා...පට්ට...
@sakuisha6335
@sakuisha6335 3 жыл бұрын
මැරෙන්න කලින් ඉන්ෆිනිටි ෆුල් කොන්සට් එකක් බලන්න ආසයි❤️👈 පිස්සුවක්
@dinathwirusahan8109
@dinathwirusahan8109 3 жыл бұрын
aniwa
@R.tharuka3302
@R.tharuka3302 Жыл бұрын
අපිනම් ඒ හීනෙ ඉෂ්ට කරගත්තා...👊❤️❤️
@Magampura_SL
@Magampura_SL Жыл бұрын
තිස්ස වරෙන්
@MshiThennakoon
@MshiThennakoon Жыл бұрын
math
@PradeepPradeep-j4p
@PradeepPradeep-j4p 7 ай бұрын
අපිත් ආ 😮
@dhanushkasanjeewa2546
@dhanushkasanjeewa2546 2 жыл бұрын
අවුරුද්දකින් අහන තවත් අය සිටිද.. 😍👍 ගැම්මක් infinity
@nuwandissanayake6665
@nuwandissanayake6665 2 жыл бұрын
❤️
@jingbrazil2519
@jingbrazil2519 3 жыл бұрын
I really loved this group 😘😘😘🤗🤗🤗 💐💐💐💐💐💐 Watching here in Philippines 🇵🇭 Mabuhay
@vintagegaming8033
@vintagegaming8033 2 жыл бұрын
Search NEWS BAND, SARITH & SURITH there music also another taste 😍
@kaushthilina1438
@kaushthilina1438 Жыл бұрын
salamat kapatid .ang pangalawang bansa ko ay pilipinas .ito ang komento mula sa russia kasama ang aking mga kaibigan sa pilipinas
@Nethu-b2t
@Nethu-b2t 11 ай бұрын
❤️
@ruwanparanavithana8324
@ruwanparanavithana8324 7 ай бұрын
🎉🎉
@deshantha
@deshantha 3 жыл бұрын
Infinity ❤✌ සිංදු ටික ඔක්කොම පාර 🔥🔥🔥 "නීල නුවන් ඈගේ....." 😍😋🤩
@joshdevine1968
@joshdevine1968 3 жыл бұрын
වෙන්නප්පුව වයික්කාලෙ ඉපදුණු සින්දුක් තමා 🤗🤗🤗💓💓💓
@priyanthaperera4439
@priyanthaperera4439 2 жыл бұрын
Ow aa
@supunsanjana9784
@supunsanjana9784 2 жыл бұрын
Aniwa♥️🥰
@lahirufernando7330
@lahirufernando7330 Жыл бұрын
Songs 3 nma eka kittuwa thamai 😊
@chamodthakshila4173
@chamodthakshila4173 3 жыл бұрын
"සිතින් ප්‍රේම වඩනා......." බොක්කටම වැදුන💖✨
@gamingdenula1807
@gamingdenula1807 3 жыл бұрын
කොර වෙලාද
@chamodthakshila4173
@chamodthakshila4173 3 жыл бұрын
Gaming with Denula nah🙂👍🏻
@indikaudayakumara9247
@indikaudayakumara9247 2 жыл бұрын
Totally agree 💪😶
@lailynbirog5212
@lailynbirog5212 3 жыл бұрын
Watching here from Singapore!!!I'm from Philippines really fan of Sri Lankan songs.. love it😍😍😍,seetha maruthe please...
@kasunbuddhika3949
@kasunbuddhika3949 3 жыл бұрын
උබලා set එක ඇමෙරිකාවේ වගේ හිටියා නම් ලෝකේ best ම band එකක් වෙනවා අනිවා....... සුබ පැතුම්
@Game_space777
@Game_space777 Жыл бұрын
Linkin park වගෙ තමා, හැබැයි මෙකෙ chester වගෙ ඩෑල එකක් නෑ 😅
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
බැරිත් නෑ..ඇමෙරිකාවට,ලෝකෙටම english සුපිරියක් වගේ හැදුවොත්
@coolstetasoffical
@coolstetasoffical 2 жыл бұрын
ගිය මාසේ 25 කොලඹ තිබුන රොබෝරෝසියා එකට ආවා ඔයාලනම් පිස්සුවක් 🔥 පට්ටම ආතල් ❤ බෑන්ඩ් කලාවේ වෙනම ලෙවල් එකක් ඔයාලා ❤
@nightworld1810
@nightworld1810 Жыл бұрын
❤️❤️
@k8rtedu95
@k8rtedu95 3 жыл бұрын
සනිධප ප්‍රසංග තිසේරා, ෆ්ලෑෂ් බැක් රොෂාන් ප්‍රනාන්දු ගෙ සින්දු ❤️❤️❤️ good job
@thilinamadushan4200
@thilinamadushan4200 9 ай бұрын
ගැස්සෙන පැද්දෙන සිංදුව flashback band එකේ සිංදුවක්
@lahiru.dissanayake
@lahiru.dissanayake 7 ай бұрын
Best Hit Number of Prasanga Thisera ❤️.. Drummer of Sanidapa 🥁🥁
@ashatharodrigo9746
@ashatharodrigo9746 3 жыл бұрын
සිතින් ප්‍රේම වඩනා පහරක් තමයි❤️🤤 Infinity හදවතේ රැදිලා තියෙන්නේ😘 🔥💕
@ashatharodrigo9746
@ashatharodrigo9746 3 жыл бұрын
Unlike karapu 12 denawa maragena kanna hithenawa😠
@shauproduction448
@shauproduction448 3 жыл бұрын
Aniwa
@TomPaenga
@TomPaenga 6 ай бұрын
I wish I understood the language! The music's soo good!
@thishu4260
@thishu4260 4 ай бұрын
❤❤
@JPromo
@JPromo 3 жыл бұрын
මරු මල්ලී.❤
@jmbanjali4043
@jmbanjali4043 9 ай бұрын
දවසක් tv එකේ utube ඔහේ සින්දු play වෙන්න දැම්මා, history save වෙන්නේ නැතුව මේ වීඩියෝ එක හොයා ගන්න බැරුව හිටියේ, අහම්බෙන් ආයෙම හම්බ වුණා, Superb band ❤ වැඩි සද්ද නැති ලස්සන වැඩක්❤ Infinity ❤
@CoolDude-cs6kv
@CoolDude-cs6kv 3 жыл бұрын
ලංකාවෙ Beat band පැත්තෙන් උඩින්ම තියෙන බෑන්ඩ් දෙකක සනිධප Drummer ප්‍රසංග තිසේරා සහ රොශාන් ප්‍රනාන්දු with FlashBack ලගෙ සිංදු දෙකක් Mashup කරල ලංකාවෙ කලාව රස විඳින්න හෝ නිර්මාණ කරන්න Acoustic /Electric බෑන්ඩ් අතර කිසිම පංති බෙදීමක් නැති බව පෙන්වූ Infinity ලට ස්තුතියි.❤ ❤
@vihangaVs
@vihangaVs 3 жыл бұрын
පන්ති බෙදිම .. 😇😂 බලපන් දෙකම වෙන වෙනම අහ්ලා
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 3 жыл бұрын
Aniwa 😍
@heshandilakshana294
@heshandilakshana294 3 жыл бұрын
අනිවාර්යයෙන් මචං ❤️ දැන් කොච්චර අලුත් බැන්ඩ් තිබ්බත් අපේ පොඩිකාලෙ ආසම සින්දුත් ඕව ආසම බැන්ඩ් දෙකක්
@RealShitOnly999
@RealShitOnly999 3 жыл бұрын
Acoustic /Electric Band දෙවර්ගෙම වෙනම රහක් තියෙන්නෙ 🖤
@thilinabhagya9173
@thilinabhagya9173 3 жыл бұрын
අනිවාර්යයෙන්ම බ්‍රෝ ඒක ඇත්ත...කලාකරුවන්ට නැති පොරටෝක් ඔස්තාර් අමාරුවක් තියෙන, අත්දෙක එකට තියලා අත්පුඩියක් ගහගන්න බැරි ඕඩියන්ස් එකක් ඉන්න රටක්
@sujanekanayake872
@sujanekanayake872 2 жыл бұрын
Guitar ekka keyboard එකයි සිංදුව ගෙනිච්චට drum එකෙන් දෙන ගැම්ම කාටත් හිතට වදිනවා.
@CharithaEranga-p9l
@CharithaEranga-p9l 3 жыл бұрын
ගැස්සෙන පැද්දෙන ලස්සන.ලෝකේ... Infinity තමයි band එක.. අපේ crush එක🥰🥰🥰
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 3 жыл бұрын
ෆ්ලෑශ් බෑක් ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ ෆ්ලෑශ් බෑක් ලගෙන් මෙච්චර ලස්සනට ඇහුවමයි ඔය😎
@vishwaniroshan2964
@vishwaniroshan2964 Жыл бұрын
මෙ අවුරුද්දෙ මුන්ටික ඉන්ටෆ්ලැශ් live කොන්සට් එක අම්මො නෙලුම් පොකුන දෙදරැව්වා♥️ එකොස්ටික්නම් ඉෆ්නිටි සරිත් සුරිත් විත් නිවුස් ලයි♥️
@HTV0921
@HTV0921 3 жыл бұрын
2000's melady නිසා සෙට් උනේ..පට්ට ඕයි මේවා ♥🥳 ආදෙත් එහෙම එකක් දෙනවනම්😔
@thisarasamarawickrama5788
@thisarasamarawickrama5788 3 жыл бұрын
මෙයාලගෙ videos වලින් මං බැලුව පට්ටම video එක 🤍😇
@ashenfernando2489
@ashenfernando2489 3 жыл бұрын
ගැස්සෙන පැද්දෙන බලන්න තමා ආවේ එකන්ම❤️
@kanishkakavinda141
@kanishkakavinda141 2 жыл бұрын
අපි කොහොමහරි ලංකාවේ හැම කොල්ලෙක්ගෙම කං Acoustic රහට හුරු කරමු.
@mas680
@mas680 3 жыл бұрын
මේකට කමති කට්ටිය කෝ 👌❤️💯
@yeshanjayasundara7228
@yeshanjayasundara7228 3 жыл бұрын
මේකට කැමති කට්ටිය වීඩීයෝ එකට ලයික් කරලා තියෙන්නෙ 🙂👍
@rlpriyangika2083
@rlpriyangika2083 3 жыл бұрын
@@yeshanjayasundara7228 Anna eka😂
@danushkaperera2086
@danushkaperera2086 3 жыл бұрын
Ekenma
@dilshanmadushanka8404
@dilshanmadushanka8404 2 ай бұрын
@nimuthuperera6381
@nimuthuperera6381 3 жыл бұрын
Music සහ singing වල කොලිටිය සුපිරි ❤️❤️❤️😍
@chamaraperera8477
@chamaraperera8477 3 жыл бұрын
ඒ පන්ජාබ් බැකින් එක පට්ට
@ravinduuhara6127
@ravinduuhara6127 2 жыл бұрын
ශ්‍රී ලංකාවෙ තියෙන පට්ටම band එකක්.....superb....
@nightworld1810
@nightworld1810 Жыл бұрын
❤️❤️😊
@imalkakarunarathna196
@imalkakarunarathna196 3 жыл бұрын
Corona Kiyl වැඩ පැත්තකට දාන්නෙ නැතුව,පුලුවන් හොදම විදියට වැඩේ කරලා පෙන්නලා...Good Luck & Lv U Infinity Brdhs💓
@tharindudanushka1547
@tharindudanushka1547 3 жыл бұрын
හදවතේ වාදකයා Prasanga Tissera අයියාගේ සිංදු වලට දුන්නු සාදරනත්වය උපරිමයි ඉන්ෆිනිටි🙏🇱🇰
@thisararodrigo7056
@thisararodrigo7056 3 жыл бұрын
✌ ❤
@denuwansthisera6438
@denuwansthisera6438 3 жыл бұрын
සහෝදරයෙකුගේ ඇගයීමක්
@thilinabhagya9173
@thilinabhagya9173 3 жыл бұрын
ප්‍රසංග සර් ලංකාවේ සංගීතයේ පිනට පහළ වූ අතිදක්ෂයෙක්...නමුත් අද එතුමාට අත්වී ඇති ඉරණම ඉක්මනින් සුව අතට පත්වේවා යැයි පතනවා...
@ajs6293
@ajs6293 2 жыл бұрын
@@thilinabhagya9173 what happened 🥺
@namilakumarasinghe9616
@namilakumarasinghe9616 3 жыл бұрын
Infinity දැක්ක ගමන් ආවෙ කව්ද 🔥
@mnjdulalv4219
@mnjdulalv4219 3 жыл бұрын
😍😍
@charithvishan9604
@charithvishan9604 3 жыл бұрын
Api awo
@sandaruwanidisanayaka8753
@sandaruwanidisanayaka8753 3 жыл бұрын
🌝🎵
@PraDeeYa_
@PraDeeYa_ 3 жыл бұрын
ආව⁣ා
@Waasifdo417
@Waasifdo417 3 жыл бұрын
මං 😊
@InfinitySL
@InfinitySL Жыл бұрын
Ginigath Adare 🔥 (ගිනිගත් ආදරේ) Our latest original is now available on all streaming platforms! KZbin - kzbin.info/www/bejne/joKzf2WLZb-jr8k Stream - artistsagenda.com/ginigath-adare-by-infinity/
@storysHubAnimations
@storysHubAnimations Жыл бұрын
X
@NirmalMuthugala
@NirmalMuthugala Жыл бұрын
O
@hasahmed5930
@hasahmed5930 7 ай бұрын
❤I liked 🇯🇴🇱🇰💃🏻🙆🏻‍♀️
@DiliniCharuka-i7l
@DiliniCharuka-i7l 5 ай бұрын
​@@storysHubAnimations❤❤❤❤
@saneerashashipriya8131
@saneerashashipriya8131 5 ай бұрын
11y
@sakuva7819
@sakuva7819 3 жыл бұрын
ලන්කාවෙ මන් ආසම බෑන්ඩ් එක 💓💓🥺🥺🙏
@sudaththilina9770
@sudaththilina9770 3 жыл бұрын
අම්මෝ drumset පාර මාව පිස්සෙක් කලා...
@shiranmahesh9636
@shiranmahesh9636 3 жыл бұрын
Gama
@dimandalmyka9618
@dimandalmyka9618 3 жыл бұрын
Infinity ❣️❣️❣️
@arrowjr5498
@arrowjr5498 3 жыл бұрын
හ්ම්
@livezone7091
@livezone7091 3 жыл бұрын
@@arrowjr5498 🤣🤣🤣
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
@@livezone7091 😂😂😂😂😂
@vimukthidilshan3521
@vimukthidilshan3521 3 жыл бұрын
❤️❤️
@sajithpriyankara3789
@sajithpriyankara3789 3 жыл бұрын
💔💔💔
@abifdo9413
@abifdo9413 2 жыл бұрын
මුලු හිතම පිස්සු වැටෙනවා... ඊළග hope එක live එකක් බලන්න එන්න infinity ලගේ.... මේක නම් පිස්සුවක් ❤️❤️❤️
@manjukumara265
@manjukumara265 3 жыл бұрын
ඇබ්බැහි වෙන සුලුයි. අම්මෝ ඒකන්ම් පිස්සුවක් ඇහ් 💚💚💚💚💚
@nawodyanilshan8180
@nawodyanilshan8180 3 жыл бұрын
Infinity 😍😘... favourite in 🇱🇰 🥰 පට්ටම ලස්සන mash up cover එකක් 🥰😘
@billyantony8812
@billyantony8812 3 жыл бұрын
Modern සිංදු Beat-Bands කියන්නව අහල තියනව. එත් Beat-Band සිංදු Modern-Band එකක් කියනව ඇහුවමයි. මහ පොළොවේ සිංදු ඔය සද්දෙන් ඇහෙනකොට හරි ලස්සනයි මල්ලිලා. දැනෙනව සුපිරියටම. ❤❤❤
@heshandilakshana294
@heshandilakshana294 3 жыл бұрын
සනිදප ප්‍රසංග මතක් උනා ඩ්‍රම ප්ලේ කර කර සින්දුව කිව්ව හැටි ඉස්සර 😪😪
@krishanjayalath9819
@krishanjayalath9819 3 жыл бұрын
❤️❤️❤️😪😪
@shemindaperera9073
@shemindaperera9073 3 жыл бұрын
තවත් 2000's Meledy එකක් ඕනේ ❤❤❤🥺👌
@nightworld1810
@nightworld1810 Жыл бұрын
❤️❤️
@amindapushpakumara4550
@amindapushpakumara4550 2 жыл бұрын
2022 වසර ඔබ සැමට සුබ වේවා... ❤️🧡💛💚💙❤️🧡💛💚💙 මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡💛🧡 ඔබ සැම නීරොගි වේවා....... ජේසු පිහිටයි ඔබට.....❤️❤️❤️❤️❤️❤️
@kavindadesilva5832
@kavindadesilva5832 3 жыл бұрын
Much love from melbourne 🇦🇺🇦🇺🇦🇺
@myworlddream150
@myworlddream150 Жыл бұрын
Thanks for watching sri lankan music videos
@JehanSilva-m1z
@JehanSilva-m1z 8 ай бұрын
Ubalnm pissuwak pissuwakk aye colambo shonm enwa mchn adareeee hugak anith Brand monwda bn ubla ekka blddi ammoo❤️❤️ ummmmmmmmaaa
@Ishanbroooo
@Ishanbroooo 3 жыл бұрын
ගැස්සෙන පැද්දෙන Reggae එකක් කරොත් සුපිරියට තියෙයි.. 🤲
@dilsharaweeraman1932
@dilsharaweeraman1932 3 жыл бұрын
මේක නම් තනිකර පිස්සූවක්..❤️❤️❤️
@kavindu7863
@kavindu7863 3 жыл бұрын
ඩ්‍රම් ගහන අයියා නම් මාරු 😘😘😘😘
@Sidadiya24
@Sidadiya24 3 жыл бұрын
සිංදුවක් රසවිඳිනව කියල තේරුනේ මේක ඇහුවට පස්සේ☝️😍
@dinethsamaranayaka4966
@dinethsamaranayaka4966 3 жыл бұрын
දලා පැයක් වත් ගිහින් අන්ලයික් 3 යි දානකම්ම නෙ බලාන ඉන්නෙ අන්ලයික් ගහන්න අනෙ අපෙ සිරිලන්කාව පව්
@kawshikadedunu9598
@kawshikadedunu9598 3 жыл бұрын
Ewage unt blnn thamai lankawe trending list ek theene🤣🤣🤣
@cabeywickrama4746
@cabeywickrama4746 3 жыл бұрын
අන් ලයික් කරන්නෙ ප්‍රයිවට් බස් බෑන්ඩ් වලට ආස උන් තමයි.🤣 උන් ට quality music ඇලජික්..උන්ට ඕනෙ මලකඩ music එකයි, බීල බීල stage එකේ පච වෙන ඒවයි..🤣
@lucius4785
@lucius4785 3 жыл бұрын
@@cabeywickrama4746 ඔය ගහන්නෙත් උබල කියන විදිහට ටකරන් බෑන්ඩ් වෙන Flashback & Sanidapa සිංදු 🤣
@BK-rw1fl
@BK-rw1fl 3 жыл бұрын
මාත් උඩ කමෙන්ට් එකක් දැම්ම. ඒකටත් තරහ ගිහින් ගොඩක් අයට. පවු. 🤣
@BK-rw1fl
@BK-rw1fl 3 жыл бұрын
@@lucius4785 ඕනිම සිංඳුවක් ලස්සනයි music, lyrics, melody ලස්සනයිනම්. මේ සිංඳු දෙකේම සේරම ලස්සනට තිබ්බ. Flashback සනිදප ඕව ගැහුවම අපි ඒ කාලෙ නැටුව තණකොළ ගැලවෙන්න. 😍 හැබැයි දවසින් දවස update උනා අපි. අළුත්ම දේවල් හොයනව හැමදාම. කණට සැපක් දෙන්න ඕනි හිතට සැනසීමක් එක්ක. ඒකට මේකෙ බුරල වැඩක් නෑ. 😍 අනික flashback සනිදප ඉන්නෙත් හොඳ වැඩ්ඩො ටිකක්. උඹල Update වෙනකන් උන් බලන් ඉන්නෙ වෙනස් වෙන්න. Flashback sanidhapa ලගෙ Acoustic ශෝ වල වීඩියෝ එහෙමත් ඇති. හොයාගෙන බලන්න. ජය 👊
@samya1255
@samya1255 Жыл бұрын
ඒක වෙනම රහක් 😍😘❤️‍🔥 මම කැමතිම Music band එක infinity band 😍❤️‍🔥❤️‍🔥❤️‍🔥
@buddhikaherath375
@buddhikaherath375 3 жыл бұрын
මේක මුලින්ම බලනකොට විවුස් 60යි තිබ්බ්‍ර් හැමදාම බලනව එදා ඉදන් අද වෙනකොට 997k ❤️😍
@samadhimdangolla3551
@samadhimdangolla3551 4 ай бұрын
දැන් 10M ❤❤❤
@Sachini-w7f
@Sachini-w7f Ай бұрын
11M❤️🎉
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 3 ай бұрын
10 Million ආවට පස්සෙත් තාම අහන අය ඉන්නවද ..😅❤️
@hotelsiyathma1592
@hotelsiyathma1592 6 ай бұрын
mn aawa infinitilge show ekkt marama gammk thiyenne supiriiiiii aa gammk
@Exploree360
@Exploree360 Жыл бұрын
❤️💜මගේ ආසම drums වාදකයා ප්‍රසංග තිසෙරාගේ සින්දුව....
@viduthudantha921
@viduthudantha921 3 жыл бұрын
ගැස්සෙන පැද්දෙන flash back❤
@sonaliwathsala559
@sonaliwathsala559 Жыл бұрын
Lyrics නීල නුවන් ඇගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ මහන්දහාස මුහුනේ හරියට හැන්දැවක් වගේ සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවි මගේ ලයේ දැවටි දුක් තැවුල් නිවාවි තරකා රිදි සිනාවන් අහස් කුස මවා රාටාවන් පීදෙනා මගේ හැගුම් සිත්තම් මා දිව්ය අංගනාවී දේ දුන්නේ හීන කැන්දු නීල වර්ණේ නේත්‍රා මනරම් රෑ කාලේ සේද රැන්දු කේශ සේනා මවනා සිතුවමි මාලතී කොපුල් සිනාසී ආදරේ දෝර ගලාවී සුසුම් වැල් දෑසේ මියැදී... සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවි මගේ ලයේ දැවටි දුක් තැවුල් නිවාවි තරකා රිදි සිනාවන් අහස් කුස මවා රාටාවන් පීදෙනා මගේ හැගුම් සිත්තම් මා දිව්ය අංගනාවී හැන්දෑවේ සයුරු තීරේ කීව ගීතේ මාත්‍රා හුරතල් මල් වාගේ කෝල බැල්ම පෑයු මුනේ මායා විකුමන් මාලතී කොපුල් සිනාසී ආදරේ දෝර ගලවී සුසුම් වැල දෑසේ මියැදී.... සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවි මගේ ලයේ දැවටි දුක් තැවුල් නිවාවි තරකා රිදි සිනාවන් අහස් කුස මවා රාටාවන් පීදෙනා මගේ හැගුම් සිත්තම් මා දිව්ය අංගනාවී නීල නුවන් ඇගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ මහන්දහාස මුහුනේ හරියට හැන්දැවක් වගේ දෑස් පියන් නටවා කෝල ඇහැක් වහලා ප්‍රෙමි හිතක් දීලා යනවද හීන හතක් මවලා නීල නුවන් ඇගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ මහන්දහාස මුහුනේ හරියට හැන්දැවක් වගේ දෑස් පියන් නටවා කෝල ඇහැක් වහලා ප්‍රෙමි හිතක් දීලා යනවද හීන හතක් මවලා දෑස් පියන් නටවා කෝල ඇහැක් වහලා ප්‍රෙමි හිතක් දීලා යනවද හීන හතක් මවලා ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ යෞවනයයි අපෙ සුන්දර කාලේ අපි රජ වෙනවා අපි රජ වෙනවා ඔය මොක මොක කීවත් එක එක තාලේ මේකයි පිස්සුම පිස්සුම කාලේ අපි හිනැහෙනවා අපි හිනැහෙනවා අව්වට වැස්සට තෙමි තෙමි වේලී අපි කල දේවල් හරිම ජොලී වයසට ගියාම මොනවා කරන්නද කරන්න දේවල් මුකුත් නැතී ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ යෞවනයයි අපෙ සුන්දර කාලේ අපි රජ වෙනවා අපි රජ වෙනවා ඔය මොක මොක කීවත් එක එක තාලේ මේකයි පිස්සුම පිස්සුම කාලේ අපි හිනැහෙනවා අපි හිනැහෙනවා ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ යෞවනයයි අපෙ සුන්දර කාලේ අපි රජ වෙනවා අපි රජ වෙනවා ඔය මොක මොක කීවත් එක එක තාලේ මේකයි පිස්සුම පිස්සුම කාලේ අපි හිනැහෙනවා අපි හිනැහෙනවා
@udaraniroshan1573
@udaraniroshan1573 Жыл бұрын
Sounds colity නියමටම ඇහෙනවා පැහැදිලිව👌👌👌👌👌👌👌👌👌❤️
@__danusha__6974
@__danusha__6974 3 жыл бұрын
මේ වගේ songs තමා ඕනා ❤❤🔥🔥
@abifdo9413
@abifdo9413 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ආතල් එකක් මේක නම් .... මරුම මරු infinity ❤️❤️❤️.... වැඩිය අහලා තිබුන් නැ infinity ගැන but දැන් නම් පිස්සුවක් වෙලා ඉවරයි.... කවදාවත් නැති වෙන් නැති පිස්සුවක් මේක..... 🌺❤️ hope soon come u'r live show ❤️
@ssneha1581
@ssneha1581 2 жыл бұрын
_❤😍 මෙලෝ රහකට නැති සින්දුවක් උනත් අර ටකරං සද්ද music නැතුව ❤️😍 කොලිටියටම දෙන්න මුන්ට පුලුවන් 🥺🥺😘🌼 ගැම්මක් තමා_
@senalsenaldewinda6296
@senalsenaldewinda6296 2 жыл бұрын
තනිකර බාවනාවක් වගේ 🥺💖
@lakshithacharith
@lakshithacharith Жыл бұрын
😁😁😄 භාවනා කරලා තියෙන ව ද කියපං මුලින්ම
@voice9879
@voice9879 Жыл бұрын
Love sri lanka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤sri lanka kiwwoth wenama brand ekak❤🖤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😎
@lasatattos4420
@lasatattos4420 3 жыл бұрын
අඩෝ ඒකනම් පිස්සුවක් අහ්හ් ❤️❤️එලම 💪අයේ එක නම් එපා වෙන්නෙම නැහ් 👍👍❤️❤️🔒
@gaming_alex8445
@gaming_alex8445 Жыл бұрын
එදා වගේ තාමත් මේක සැරෙන් සැරේ අහනවා🥺❤️
@Dilu-p-wickramaarachchi
@Dilu-p-wickramaarachchi 3 жыл бұрын
Pure music ❤️❤️අහපු දැකපු ලස්සන පිරිසිදුම සිංදුවක් වගේම එල බෑන්ඩ් එකක් 😍
@nightworld1810
@nightworld1810 Жыл бұрын
❤️❤️
@shalindipelawaththa6467
@shalindipelawaththa6467 3 жыл бұрын
ගැස්සෙන පැද්දෙන අදමයි මෙහෙම පිස්සුවටම ඇහුවෙ ❤️ සුපර්බ් බ්‍රෝ 🎧🎶😍❤️👍🤩😎
@kasunaththanayaka9466
@kasunaththanayaka9466 2 жыл бұрын
Wow...tik tok එක්කින් හොයාගත්තේ...ලන්කාවේ ලස්සන දේවල් වලට වැඩිය බොලද දේවල් වලට තැන වැඩියි කියලා තේරුනා..මෙච්චර ලස්සන දේවල් වලට like මදි ...මන් ආසම band එකක් දැන් ❤
@tharindusupunmalewana5222
@tharindusupunmalewana5222 Жыл бұрын
Watching this from canada 🇨🇦🇨🇦🇱🇰🇱🇰
@kumarasirisarath9082
@kumarasirisarath9082 Жыл бұрын
මේ ගීතයේ වචන හරි අපුරුවට ගලපල තියෙනවා ලස්සනයි ...
@sewwandidilshani840
@sewwandidilshani840 9 ай бұрын
හැමදාම වගේ අහන මන්😘❤
@senurianjana9523
@senurianjana9523 Жыл бұрын
ආසම සිංදු දෙකක්🥰🥰🥰🥰🥰 ❤❤❤❤❤❤❤❤❤ ...♡~Infinity~♡...
@sachithdilanka8405
@sachithdilanka8405 2 жыл бұрын
අහන්න පුලුවන් බැකින් දෙන බීට් බෑන්ඩ් දෙකක සින්දු දෙකක් ❤️
@Kavima9565
@Kavima9565 2 ай бұрын
අනේ මේ වගෙ සිංදු කොච්චර ලස්සනද අඩන විරාහ,බූට් කාපුවාට වඩා.❤❤
@faizalmeheran2615
@faizalmeheran2615 3 жыл бұрын
ආදරෙයි බන් සෙට් එකටම. 😍❤️🔥🤘👌👍 Infinity
@eshaninduwara5884
@eshaninduwara5884 3 жыл бұрын
ඇබ්බැහිවන සුලුය 🙏 පරිස්සමින් බලහල්ල හොදේ 😂❤️❤️
@nimeshdhananjaya1017
@nimeshdhananjaya1017 3 жыл бұрын
"හීන" යනු කොන්සට් එකක් බැලීමයි 😌
@kalindushavinda950
@kalindushavinda950 3 жыл бұрын
ඩම් සෙට් ගහාන අයියායි 🤔 කිබොඩ් ගහාන අයියාත් සුපිරියි 👍
@thinuramandinu9219
@thinuramandinu9219 3 жыл бұрын
දිගටම මේ වගේ mashup කරන්නකෝ 😍😍😍
@dilankamadushan4302
@dilankamadushan4302 2 жыл бұрын
කනට මී පැණි දානවා වගේ😍🎧 ඩොල්කි පාරත් කොර❤❤🇱🇰🤟
@PabasaraSewmini-u4f
@PabasaraSewmini-u4f Жыл бұрын
අහන්න අහන්න ආස හිතෙනවා❤ patta ekanam
@anubae6352
@anubae6352 2 жыл бұрын
මං අද වෙනකන් ඇහුව මෙච්චරම feel උන සින්දුව මට දැනුනේ මට කියනවා වගේ එච්චරටම මේ සින්දුව feel වෙන්නම කියනවා good luck all ❤️‍🔥
@Mrdila4423
@Mrdila4423 Жыл бұрын
infinite මරු ඉට්තිම් අයේ වැඩක් කලොත් ගැම්මක්❤️
@ravindurandula9744
@ravindurandula9744 2 жыл бұрын
කීවෙනි පාරටද අහන්නෙ කියලවත් මතක නෑ🥺❤️
@ruchirasampath30
@ruchirasampath30 3 жыл бұрын
Infinity 🇱🇰❤️පිස්සුවක් ඕයි
@janithdilshan234
@janithdilshan234 2 жыл бұрын
ගැස්සෙන පැද්දෙන ලස්සන ලොකේ 👻♥️
@tharindumadushanka4974
@tharindumadushanka4974 3 жыл бұрын
Sithin prema wadana, neela nuwan age....songs to very good backing we love you sooo much😍😍😍😍😍😍
@deepikaharshani5996
@deepikaharshani5996 6 ай бұрын
ඒක සුරපිරියි අනේ💗💗💗🥰🥰🥰
Diyawanna Kumariye - Naada [Official Music Video]
4:18
NAADA
Рет қаралды 14 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 15 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 27 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
6:38
Twenty4SevenSL
Рет қаралды 2,3 МЛН
INFINITY - Hithuwakkari Medley (Live Performance)
6:41
Infinity
Рет қаралды 124 М.
Custom Collection - 01 | Unity Band SL
1:02:00
Custom Collection
Рет қаралды 428 М.
SINHALA OLD VIBES || Old Time Golden Hits
49:16
VIBEES 🎶
Рет қаралды 577 М.
Best Band Medley Medley Collection Vol 1@SarithSurithMusic @LineOneBand @InfinitySL @FbwHubShorts
27:53
𝗙𝗯𝘄 𝗛𝘂𝗯 𝗦𝗵𝗼𝗿𝘁𝘀
Рет қаралды 499 М.
AVATAR First Medley - Heen Kaluware Medley (Live Performance 2024)
6:08
AVATAR BAND SL
Рет қаралды 2,8 МЛН
ИРИНА КАЙРАТОВНА  - 30 НЕ АУТ [MV]
3:42
ИРИНА КАЙРАТОВНА
Рет қаралды 281 М.
Asik - CONTROL
3:51
Asik Music
Рет қаралды 208 М.
Eminem - Temporary (feat. Skylar Grey) [Official Music Video]
5:03
Sevinch Ismoilova & Alisher Bayniyazov  - Oh yarim (Official Music Video)
3:15
Sevinch Ismoilova
Рет қаралды 3,6 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
6:07
Ozoda
Рет қаралды 21 МЛН
akimmmich & bimo - QAITADAN BASTAMA| lyric video
2:38
akimmmich
Рет қаралды 246 М.