මහත වැඩිනම් මේක බලන්න | Metformin Side Effects & Consequences

  Рет қаралды 21,671

SL Med Story

SL Med Story

Күн бұрын

Пікірлер: 78
@slmedstory3711
@slmedstory3711 Жыл бұрын
මෙම දිනවල ඔබට සොයාගත නොහැකි ඖෂධ සම්බන්දව අපට දැනුම් දෙන්න. අපට හැකි අයුරින් ඔබට උපකාර කිරීමට අප සුදානම්. Let us know about medicines you can't find these days. We are ready to help you in any way we can
@RLRNRanawakaRLRNRanawaka
@RLRNRanawakaRLRNRanawaka 7 ай бұрын
මම ප්‍රේක්නට් නෑ. එත් මට oggt පරීක්ෂණයක් කලා.ඒක බලලා කියුවා 100ට තියෙන්න ඕන එකක් 51, තියෙන්නේ කියලා. අනිකත් 152තියෙන්නේ කියලා දැනට මම මෙට්පොබින් බෙහෙත් එක බොනවා. රෑට විතරක්.
@RLRNRanawakaRLRNRanawaka
@RLRNRanawakaRLRNRanawaka 7 ай бұрын
හෙට ඉදන් උදේටත බොන්න කියුවා.මට බයයි. ට්කක් පැහැදිලි කරන්නකෝ.. 😥😥
@slmedstory3711
@slmedstory3711 7 ай бұрын
වෛද්‍යවරයකුගේ උපදෙස් අනුව භාවිතා කරන්න. කිසිම ප්‍රශ්නයක් නැ
@samudrikasamudrika7311
@samudrikasamudrika7311 11 ай бұрын
Me pethi ekka vitamin B pethi gaththata kamak nadda?
@slmedstory3711
@slmedstory3711 11 ай бұрын
ගැටලුවක් නැ
@artsandeducation7716
@artsandeducation7716 Жыл бұрын
A very important presentation very briefly
@slmedstory3711
@slmedstory3711 Жыл бұрын
Thank u ❤️
@bandaraherath1987
@bandaraherath1987 Жыл бұрын
good video
@slmedstory3711
@slmedstory3711 Жыл бұрын
Thank u. Please like & share
@SAHANRUKSHAN-qm2lv
@SAHANRUKSHAN-qm2lv 3 ай бұрын
Mata thyroid thiyanawa.man godak mahathai me behetha gaththata kamak nadda
@slmedstory3711
@slmedstory3711 2 ай бұрын
වෛද්‍ය උපදෙස් ගන්න
@RLRNRanawakaRLRNRanawaka
@RLRNRanawakaRLRNRanawaka 7 ай бұрын
මේක පාවිච්චි කරන විට වෙනත් බෙහෙත් බියුවට කමක් නැද්ද... (Sertarlin)😊
@slmedstory3711
@slmedstory3711 7 ай бұрын
කමක් නැ
@MadushikaAbeysekara
@MadushikaAbeysekara 9 ай бұрын
මට doctor metfomin sr 500 දවසට එක පෙත්තක් ගන්න දුන්නා මේ බෙහෙත් එකත් එක්ක low calorie diet එක්කකට යන එක ප්‍රශ්නයක් නැද්ද
@slmedstory3711
@slmedstory3711 8 ай бұрын
එක ගැටලුවක් නෑ..
@AdnanMusthafa-ee9ge
@AdnanMusthafa-ee9ge 2 ай бұрын
Mata diyavediya evilla maasa tunai den...metformin reta 1 ..udeta ekai gannava....ekata mata hariyata suda yanava ekata mokada karanna ona
@slmedstory3711
@slmedstory3711 2 ай бұрын
@@AdnanMusthafa-ee9ge ඔබගේ පව්ලේ වෛද්‍යවරයා දැනුවත් කරන්න
@SAHANRUKSHAN-qm2lv
@SAHANRUKSHAN-qm2lv Ай бұрын
Udetada ratada bonna one.dawasata kiyak ganna oneda
@slmedstory3711
@slmedstory3711 Ай бұрын
@@SAHANRUKSHAN-qm2lv ඔබගේ පවුලේ වෛද්‍යවරයකු හමුවන්න
@BandalageSiromi
@BandalageSiromi 3 ай бұрын
Diyawadiya thiyeddi biwata kamak nadda
@slmedstory3711
@slmedstory3711 3 ай бұрын
වෛද්‍යවරයකුගේ උපදෙස් අනුව ලබාගන්න
@AdnanMusthafa-ee9ge
@AdnanMusthafa-ee9ge 2 ай бұрын
Ude 1 ..reta ekai mama bonne ...diya wediyaawata ...mata ekata suda yanava
@danumadushani4902
@danumadushani4902 2 ай бұрын
Metfomin walata aga kettu wenavada?
@slmedstory3711
@slmedstory3711 2 ай бұрын
@@danumadushani4902 ශරීරයේ තත්වය අනුව වෙනස් විය හැක
@dilkiapsara3386
@dilkiapsara3386 Жыл бұрын
Bymet 500 kiyala thiyenneth e tablet ekamada mata doctor eka liyla dunnata pharmacy eken eka na kiyla metformin tablet eka dunne.
@slmedstory3711
@slmedstory3711 Жыл бұрын
Bigmet kiyanneth metformin ekama thama.
@sunethpriyankara7078
@sunethpriyankara7078 8 ай бұрын
@chalanijayawickrama3241
@chalanijayawickrama3241 10 ай бұрын
mekath ekka diane 35 biwwata kamak nadda
@slmedstory3711
@slmedstory3711 10 ай бұрын
Kamak ne
@LaksaharaLaksahan-zj8mu
@LaksaharaLaksahan-zj8mu 7 ай бұрын
mn mahath nisa mata dunna meka bonna eth pasu kalinawa athura abada ei kiyal mata bayai bonna
@slmedstory3711
@slmedstory3711 7 ай бұрын
කෙටි කාලයක් භාවිතා කිරීම ගැටලුවක් නැත
@KumaraKumara-iw7ul
@KumaraKumara-iw7ul 2 ай бұрын
Oyawa kettu unada
@manasibasu3055
@manasibasu3055 10 ай бұрын
මෙට්පොමින් එස් ආර්..හා මෙට්පොමින් අතර වෙනස මොකක්ද
@slmedstory3711
@slmedstory3711 8 ай бұрын
මෙට්ෆෝමින් ශරීරයට ඉක්මනින් මුදාහරියි. SR ක්‍රමක්‍රමයෙන් ශරීරයට මුදාහරියි.
@manasibasu3055
@manasibasu3055 8 ай бұрын
@@slmedstory3711 ❤️
@Peacefulplaces-gv2pz
@Peacefulplaces-gv2pz 3 ай бұрын
metformin බර අඩු කරගන්න කෙනෙක්ට කොච්චර කාලයක් බොන්න වෙනවද සාමාන්‍යයෙන් .. 10 kg වගේ අඩු කරගන්න බලන කෙනෙක්ට
@slmedstory3711
@slmedstory3711 3 ай бұрын
වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.
@Peacefulplaces-gv2pz
@Peacefulplaces-gv2pz 3 ай бұрын
@@slmedstory3711 කොච්චර කාලයක් වගෙ යයිද
@slmedstory3711
@slmedstory3711 3 ай бұрын
ඔබගේ ශරීරයේ සොබවය අනුව වෙනස් වේ
@Lalith-t5x
@Lalith-t5x 9 ай бұрын
Me tablet ekak kiyada dan
@slmedstory3711
@slmedstory3711 8 ай бұрын
රුපියල් 7-8 අතර
@Lalith-t5x
@Lalith-t5x 8 ай бұрын
@@slmedstory3711 echchara adu ganakata deida me wage ekak
@slmedstory3711
@slmedstory3711 8 ай бұрын
ou@@Lalith-t5x
@Lalith-t5x
@Lalith-t5x 8 ай бұрын
@@slmedstory3711 අවුරුදු 18ka kenekta aulak nadda
@Lalith-t5x
@Lalith-t5x 8 ай бұрын
@@slmedstory3711 sugar thihena aya witharaida bonne
@SamanSandakelum
@SamanSandakelum Күн бұрын
මහත අඩු කර ගන්න බිම සුදුසුද. සිනී මට්ටම නොමල් අයට
@slmedstory3711
@slmedstory3711 Күн бұрын
සුදුසු නැ
@deshudeshika8770
@deshudeshika8770 3 ай бұрын
මේ පෙති මම මාසයක් විතර බිව්වා .එකදිගට මේක ගන්න හොදයි ද
@slmedstory3711
@slmedstory3711 3 ай бұрын
සුදුසු නැත
@WnDilani
@WnDilani 2 ай бұрын
Oya kettu unada
@arunithilakarathna934
@arunithilakarathna934 4 ай бұрын
Mata pcos නිසා දුන්නා .අප්පිරිය ගති katata kela unana ගති aga fit na කියලා දැනෙනවා ude දවල් re බොනවා අවුලක නැහැ නේද thun වේලක් bonna qwa tairoksheen තියෙනවා mt
@maleemalee4020
@maleemalee4020 4 ай бұрын
Oya meka 3n welatama bonawada kiyak bonawada welakata Matath pcos thiyanawa
@NirodhaMadhushani-v3h
@NirodhaMadhushani-v3h Жыл бұрын
මගේ ඔසප් චක්‍රය අක්‍රමවත් හින්දා ඉස්පිරිතාලෙන් මට මෙ පෙති මාස තුනකට ගන්න කිවුවා මගේ ඇගේ ලේ ටිකක් අඩුයි කිවුවා මෙකත් එක්ක යකඩ පෙති ගත්තොත් ප්‍රශ්නයක්ද ?
@slmedstory3711
@slmedstory3711 Жыл бұрын
කිසිම ප්‍රශ්නයක් නැ.
@RLRNRanawakaRLRNRanawaka
@RLRNRanawakaRLRNRanawaka 7 ай бұрын
මගේ ඔසප් චක්‍රය අක්‍රමවත්. ඒ නිසා මට ස්කෑන් කරලා මේක බොන්න කියුවා මාස 3ක්‌. එතකොට මේකට සීනි මට්ටම අඩු වෙනවද. මේක දියවැඩියාවට බොන බෙහෙතක්ද.
@NirodhaMadhushani-v3h
@NirodhaMadhushani-v3h 7 ай бұрын
@@RLRNRanawakaRLRNRanawaka දියවැඩියාවට බොන එකක් තමයි ඒත් දියවැඩියාව නැති අයට ප්‍රශ්නයක් නෑ මටත් මීගමුව ඉස්පිරිතාලෙන් දුන්නේ මං ඒක බිව්වෙ මාසයයි ඒ මාසෙම මං ප්‍රෙග්නන්ට් උනා දැන් මට මාස 7ක් වෙනවා ඩොක්ට කිවුවා නම් විතරක් බොන්න නැත්නම් බොන්න එපා..ජේසු පිහිටයි ඔයාට
@slmedstory3711
@slmedstory3711 7 ай бұрын
හෝමෝන වෙනස්කම් වලට ලබාදෙනවා..
@lakshikakaushyali5683
@lakshikakaushyali5683 Жыл бұрын
❤️❤️
@slmedstory3711
@slmedstory3711 Жыл бұрын
Thank u ❤️❤️
@maleemalee4020
@maleemalee4020 4 ай бұрын
Pcos thiyana kenekuta Metfomin 1bagin da bonna one
@slmedstory3711
@slmedstory3711 4 ай бұрын
වෛද්‍යවරයකු හමුවන්න..
@kumudunisadamali1925
@kumudunisadamali1925 Жыл бұрын
Man tikak mahatai eka mata apahasui man colostrol walata bahath bonawa metformin gathtata kamak nedda
@slmedstory3711
@slmedstory3711 11 ай бұрын
ඔබගේ ශරීරයේ හෝමෝන වෙනස්වීමක් තිබේද යන්න පරික්ෂා කර, වෛද්‍යවරයාගේ උපදෙස් අනුව බාවිතා කල හැක.
@NuwanPriyadharshana-x7o
@NuwanPriyadharshana-x7o 2 ай бұрын
මේක ප්‍රෙග්නට් වෙනකන්ම්ම පාවිච්චි කරාට කමක් නැද්ද මට බොන්න කියලා විතරයි කීවේ
@slmedstory3711
@slmedstory3711 2 ай бұрын
ඔබගේ ශරීරයේ වෙනස්කම් අනුව වෙනස් වේ. ඔබගේ පව්ලේ වෛද්‍යවරයකු හමුවන්න.
@pc-fx5xu
@pc-fx5xu 3 ай бұрын
මට පිරියඩ් හැදුන්නැතුව බෙහෙත් බීවා ෙ අතර මෛ පෙත්ත බොන්න දුන්නා, හදිසියේ ප්‍රෙග්නට් උනා ඩොක්ට දිගටම බොන්න කීවා කලලයට ,බබාට ප්‍රශ්නයක් වෙයිද, මහත කෙනෙක් නෙවෙයි මම .
@slmedstory3711
@slmedstory3711 3 ай бұрын
එහෙම ප්‍රශ්නයක් නැ.
@dilanmadusanka4090
@dilanmadusanka4090 2 ай бұрын
Mek aratada udetada bonne akka
@surekasiriwardana1606
@surekasiriwardana1606 11 ай бұрын
මටත් මේ බෙහෙත දුන්නා මේකත් එක්ක මිතුරි බිව්වට කමක් නැද්ද
@slmedstory3711
@slmedstory3711 11 ай бұрын
ගැටලුවක් නැ
@NisansalaMadhushaniNahallage
@NisansalaMadhushaniNahallage 4 ай бұрын
Sini adui matath kamak nadda meka gaththath man mahathai
@slmedstory3711
@slmedstory3711 4 ай бұрын
Doctor kenek hambawenna.
@dilmisaheniadikari-tc5yl
@dilmisaheniadikari-tc5yl Жыл бұрын
මට එක දිගට මෙන්සස් හැදුනා.පස්සෙ මට ලමයි නැති එකටයි මේ ප්‍රෂ්නෙටයි ඩොක්ටර් කෙනෙක් හම්බුනා,ඊට පස්සෙ මට මේ පෙති දුන්නා,දැන් මට මෙන්සස් හැදුනෙ නෑ දිනේට ඒ මේ පෙත්තටද
@slmedstory3711
@slmedstory3711 Жыл бұрын
ඔබගේ හෝමෝන අසමතුලිතතාවය නිසා ඔබ සදහන් කර ඇති තත්වයන් සිදුවිය හැකි. එ සදහා මෙට්ෆොර්මින් ලබා දී ඇත. ඔබට ලබාදි ඇති ඖෂධ මගින් හෝමෝන අසමතුලිතතාවය සාමාන්‍ය වු විට නැවත ඔසප් චක්‍රය සාමාන්‍ය ආකරයෙන් සිදුවේ.
@hirunikahiru619
@hirunikahiru619 8 ай бұрын
Mhatha ayata hoda mokadda sr eka
@slmedstory3711
@slmedstory3711 8 ай бұрын
වෛද්‍ය උපදෙස් අනුව ලබා ගන්න.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 36 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 55 МЛН
What are the side effects of diabetes' maintenance medication
11:21
UNTV News and Rescue
Рет қаралды 742 М.
Why I stopped taking amitriptyline (Endep 10mg side effects)
11:06
Krystal L (Krys)
Рет қаралды 41 М.
මම කෙට්ටු වෙන්න ගත්ත SUPPLEMENT එක මොකක්ද ?
25:41