Sitagliptin in sinhala | Sitagliptin | januvia | සිටාග්ලිප්ටින් ගැන දැනගමු | දියවැඩියාව

  Рет қаралды 42,187

Drugs in Sinhala

Drugs in Sinhala

Күн бұрын

Пікірлер: 53
@pradeepgalappaththi6692
@pradeepgalappaththi6692 17 сағат бұрын
ජන ජීවිතයට ඉතාම වැදගත්, සාධනීය වැඩසටහනක්, හරිම සරලව, නිවැරදිව ඔෟෂධ පිළිබද දැනුවත් කිරීම පිළිබදව ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. පින්දෙමි, ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.. නිදුක් නීරෝගී භාවයම අත්වේවා.!
@dayapriyankara6408
@dayapriyankara6408 2 жыл бұрын
ඉතා වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබතුමාට
@imeshavanniarachchi1431
@imeshavanniarachchi1431 Жыл бұрын
ගොඩක් පින් දැනුවත් කිරිම ගැන
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
ස්තුතියි
@FouziaKathymoon-f2b
@FouziaKathymoon-f2b 27 күн бұрын
It's very usfull to me thank you
@douglasperera-rc6rr
@douglasperera-rc6rr Жыл бұрын
Thank you very much Doctor for your valuable instructions
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
Thanks for watching & comment
@thanushashenhe2098
@thanushashenhe2098 2 жыл бұрын
Godaak thanks obathumata
@priyadarshanee5523
@priyadarshanee5523 2 жыл бұрын
බුදුසරණයි දෙව්පිහිටයි දැනුවත් කලාට පින්
@ashendezoysa9331
@ashendezoysa9331 5 ай бұрын
Thank you very much hodata theruna doctor.
@slmention1842
@slmention1842 3 ай бұрын
bohoma sthuuthi sirrr............. pin sidda wenwa sirta
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 ай бұрын
ස්තුතියි තෙරුවන් සරණයි .
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 2 жыл бұрын
Thank you so much all the best you 🙏🏻❤️👍
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
Thanks for comment
@kasunsampath-r3b
@kasunsampath-r3b 10 ай бұрын
Very,good sir thañ❤❤❤
@ChamariPerera-f8w
@ChamariPerera-f8w 2 ай бұрын
Thanks
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 ай бұрын
Thanks for watching
@sudathwittachchi3786
@sudathwittachchi3786 Жыл бұрын
බොහොම ස්තූතියි
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
ස්තුතියි
@SrimaKuruppu
@SrimaKuruppu 5 ай бұрын
Thanks sir
@saliyachathura165
@saliyachathura165 2 жыл бұрын
Hoda wadak me channel eka. Thanks...
@tharakawasala8782
@tharakawasala8782 6 ай бұрын
Thanks a lot ❤
@drugsinsinhala7623
@drugsinsinhala7623 6 ай бұрын
Thanks for watching
@raamteldeniya2550
@raamteldeniya2550 3 жыл бұрын
Excellent explanation thanks
@drugsinsinhala7623
@drugsinsinhala7623 3 жыл бұрын
Thanks for comment
@shamalimanikkumari7923
@shamalimanikkumari7923 2 жыл бұрын
තෙරුවන් සරණයි
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
තෙරුවන් සරණයි
@slpharmacist
@slpharmacist 2 жыл бұрын
Good explanation 🙏
@chammipurnima1669
@chammipurnima1669 3 жыл бұрын
thanks
@ChamodKalinda
@ChamodKalinda 2 ай бұрын
@indika82janaka
@indika82janaka 6 ай бұрын
thanks best wishes to admin
@weligama3626
@weligama3626 9 ай бұрын
❤❤❤❤
@smsm7679
@smsm7679 8 ай бұрын
Isosorbide mononiterate ⁣ෙඔීෂධය සමිිබන්දව දැනුවත් කරන්න ස්තුතියි
@vindhyarasanjalee1438
@vindhyarasanjalee1438 3 жыл бұрын
Meka kemath samaga dunnama action eka wedi wenawa neda
@chandrazoysa7016
@chandrazoysa7016 Жыл бұрын
Sitava. Metformin. Wenuwata. Laba denawada.
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
බොහෝවිට metformin වැනි ඖෂධ වලට රෝගය පාලනය නොවන විට ලබාදෙනවා දකින්න පුලුවන් . metformin සමගත් ලබාදෙනවා දකින්න පුලුවන්
@indranipriyadarshani2194
@indranipriyadarshani2194 Жыл бұрын
Glimepiride genath danuwath karanna
@nuwanchamara7253
@nuwanchamara7253 3 жыл бұрын
empagliflozin ගැන කියන්නක්
@drugsinsinhala7623
@drugsinsinhala7623 3 жыл бұрын
ඉතාම කෙටියෙන් දියවැඩියාවට ලබාදෙන ඖෂධයක්
@kumudusenarathne9977
@kumudusenarathne9977 Жыл бұрын
Metformin වලට වඩා ශරීරයට හිතකර ද
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
සාමාන්‍යයෙන් ඒකවරම මෙම ඖෂධය ආරම්භ කරන්නේ නැහැ
@asangaaananda4418
@asangaaananda4418 2 жыл бұрын
👍😛
@drugsinsinhala7623
@drugsinsinhala7623 2 жыл бұрын
Thanks
@clickupsrilanka
@clickupsrilanka 7 ай бұрын
Sitagliptin tablet ඵක අහාර ගැනීමට පෙර හෝ පසුව ද ගන්නෙ පෙර නම් විනාඩි කීයක් වගේද? පිලිතුරක් ලබාදෙන්න කරැණාකර ඔබතුමා
@drugsinsinhala7623
@drugsinsinhala7623 7 ай бұрын
මෙම ඖෂධය කෑම සමග ලබාගැනීම වඩාත් සුදුසු බව සදහන් වෙනවා. කෑමට පෙර ලබාගත යුතු ඖෂධ සාමාන්්‍ය ‍යෙන් විනාඩි 30 පමණ පෙරවත් ලබාගත යුතු වෙනවා
@rohanapathirana2409
@rohanapathirana2409 3 жыл бұрын
Nsit 100 tablet monawada?
@drugsinsinhala7623
@drugsinsinhala7623 3 жыл бұрын
sitagliptin වර්‍ගයක්ම තමයි Nsit වෙළද නාමයක්. වෙළද නාමය සහ ඖෂධ නාමය පිළිබද වීඩියො එකෙන් හොද අදහසක් ලබාගන්න පුලුවන්
@PoornikaDharmasena-ne5iq
@PoornikaDharmasena-ne5iq Жыл бұрын
Ny
@kasunchandrasekara3926
@kasunchandrasekara3926 3 жыл бұрын
💟🤝💟
@drugsinsinhala7623
@drugsinsinhala7623 3 жыл бұрын
Thanks
@DayaniEkanayaka-jd6jd
@DayaniEkanayaka-jd6jd Жыл бұрын
One tomato pin
@drugsinsinhala7623
@drugsinsinhala7623 Жыл бұрын
ස්තුතියි ‌තෙරුවණ් සරණයි
@ruwanmorawaka3791
@ruwanmorawaka3791 10 ай бұрын
Pioglitazone ඹෟෂධ ය ගැන වැඩසටහනක් කරන්න .ස්තුතියි
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН