Methun SK - Mata Kiyala Munagahune Obamai Lande ( මට කියලා ) ft. RIVINDU [OFFICIAL MUSIC VIDEO]

  Рет қаралды 980,529

METHUN SK

METHUN SK

Күн бұрын

Пікірлер: 703
@Methun_SK
@Methun_SK Жыл бұрын
CHORD SHEET . Mata Kiyala Muna Gahune Obamai Lande Lyrics and Melody by Methun SK Chords/Music Arranged and Produced by RIVINDU Key - Ab Tempo - 70BPM in 4/4 time Intro Abadd9 - - - | Fm7 - - - | Abadd9 - - - | Fm7 - - - | Abadd9 - - Gbdim7 | Bbm7 - - - | Eb/G (Eb with G bottom) - - - | - - - - | Abadd9 Fm7 මං ඉතින් ඔබේ නමින් Db Eb11 Abadd9 ගැයූ අනන්ත ගීත ගානේ Abadd9 Fm7 හැමදාකමෙන් රෑ ඇවිත් Db Eb11 Abadd9 මගේ මේ මතක අහනවා නේ Gb/Ab Db Eb11 Abadd9 Fm7 මවපු ආලේ මාලිගා Bbm7 Dbm6 Abadd9 දෑස මානේ බොඳ වෙලා Abadd9 Fm7 Bbm7 Eb/G මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ Bbm7 Eb Dbm6 Abadd9 Dbm6 - Ab/C - Bbm7b5- Ab හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ Abadd9 Fm7 Abadd9 Fm7 රෑ සඳවත ඇවිල්ලා හඬනා හදවත නලවාලා Abadd9 Gbdim7/A Bbm7 ගලනා කඳුලැල් මැකීලා Eb/G Abadd9 තාම නෑ මං ඒ මතකෙන් මිදීලා Gb/Ab Db Eb11 Abadd9 Fm7 ගයපු ආලේ ගීතිකා F7 Bbm7 Dbm6 Abadd9 ඇහෙන මානේ නෑසුනා Abadd9 Fm7 Bbm7 Eb හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ Cm7 Bbm7 Dbm6 Abadd9 මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ Abadd9 Fm7 Bbm7 Eb මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ Bbm7 Eb/G Dbm6 Abadd9 Dbm6 - Ab/C - Bbm7b5- Ab හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ Interlude Abadd9 - - - | Bb7/Ab - - - | Abadd9 - - - | Bb7/Ab - - - | Fm7 - Cm7 - | Bbm7 - - - | Fm7 - Gb - | Eb/G - Ebsus4 - | Abadd9 Fm7 Abadd9 Fm7 මේ කඳුලැල් මැකීලා ගිය දාක රහසේ ඇවිල්ලා Abadd9 Gbdim7/A Bbm7 පවසන්න වදනක් හිරවීලා Eb/G Abadd9 ඇත තාමත් මා හර්දේ ගිලීලා Gb/Ab Db Eb11 Abadd9 Fm7 මවපු හීනේ රෑ දිවා Bbm7 Dbm6 Abadd9 පේන මානේ බොඳ වෙලා Abadd9 Fm7 Bbm7 Eb හමුවෙන්න වෙන්වෙන්න සංසාරයේ Cm7 Bbm7 Dbm6 Abadd9/C මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ Abadd9 Fm7 Bbm7 Eb/G මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ Bbm7 Eb Dbm6 Abadd9 හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ
@DeshaniMadushika-uv9gb
@DeshaniMadushika-uv9gb Жыл бұрын
හරිම ලස්සන කටහඬක් හිත නිමේනවා 😊❤️
@lochanakarunarathna8509
@lochanakarunarathna8509 Жыл бұрын
Ooo
@mr_hash1541
@mr_hash1541 Жыл бұрын
😊Ow Ow Ow Dinner at kelaniya to start a relationship with me yts and also can 😊you and also they are you doing now and also the Foot and I went and took the very best of Moratuwa tournament ekata practice karala mage 😊jeewithee to start a relationship with me know with the others to start 😊the to hear that you very much madam and also can be a 😊good one is that a relationship with me yts download and the course of the very best to start to start a relationship with me the very best of luck with 9working to the 😊others did that htha to hear that kind of subject of Moratuwa tournament ekata practice karala mage skills da ethakota hari awlk una Aththatama kiwwe http to start a relationship with me the code for 9and the reason behind the reason behind the reason behind the reason behind that face a good time table ekath labenawa Anee I think that's better better better better than than the others to start to the practices in university eke match eka thiyenne sinharaje pahu http and also can be a part of the very best of of 😊Moratuwa tournament ekata practice enna kiyala thiyanawa http the others response from home tomorrow also can you from Sri Lanka 9Sri Lanka section on and the course of the lectures 9and 😊to the others response from Sri Lanka S aturday to the hostel Saba the others response to start 😊to of a great one nm hondata 😊enjoy rouge to hear that you from Sri Lanka section of the 😊day did that kind of the 😊😊did did that htha htha I think 😊that's most of the day ele to start to 😊start a relationship with me yts 😊download come early 9but to startEe Ee Ee mokada ee tikai Sihan injuries and also 9also the others to start a new registrations to 9to to start of 99th 9working 9the rouge and also can you give me give me give me a list ekak naa anee mee 999and rouge the 999th did that htha to hear that kind of 9hear that kind of the day before they 9they are you doing now and now and all the very best to to the practices in 99matches the the day ele ctricity the day ele ctricity I think I can be used in your your day day is your studying the day ele day ele to start 99a to 9to to to 99to to to to to the the 9the the day ele to start a 9new about 9the and and and and all the very best all the very best of Moratuwa tournament ekata practice karala mage 99ekata practice karala mage ekata practice karala mage skills and can you send me your friend's name of Moratuwa university tournament in your day is 9is is is 9is is is is is is is the day ele 9day ele day ele ctricity the day ele ctricity the day ele to start a new registrations to start to the others to start a a a a good one of Moratuwa university tournament ekata practice enna kiwwa nm hari udeta rouge the reason behind them 9them addicted as king king king of of Moratuwa tournament ekata practice 9karala mage skills and can get the the the day ele to start to start of Moratuwa tournament ekata practice karala mage skills 😅ekata practice karala mage skills and experience and the course of the 😊very did that htha the day ele ctricity the day ele to start 😊to the 😊others response from 😊9others response from 😊Sri to 9the the 😊😊day ele to start a relationship with me know 😊with the others 😊with the others with the others with the others with the others with the others response from response from response from response from response from Sri Lanka's Lanka's and also the practices in matches matches tomorrow it's not good one of the 😊day did 😊n't in in university eke match ekak thiyanawa ekak thiyanawa neda kohomath yanna ehenm ehenm wada tika karaganna ehenm wada tika karaganna ehenm wada tika karaganna ehe da 😊oyaa rouge and also can be a part 😊in to the others response from Sri Lanka too anee 9anee nikn hithenawa hithenawa 9ehema rouge the reason 😊for the the 😊😊day ele ctricity the day ele ctricity the day ele to start to start a relationship with me yts download the reason behind a good one of Moratuwa university tournament Moratuwa university tournament Moratuwa university tournament in the the the day ele to start a relationship between them addicted to electronic music kiyala Physically 9Physically Physically practical karannath practical karannath practical karannath 9the rouge rouge and also can be a good time table ekath danna come tomorrow morning morning and also can you from Sri Lanka 9section of a relationship with me relationship with me yts download and download and the the the the the the day ele ctricity the day ele to start to the others to start to the others response from home today and also the practices in university eke 9in university eke in university eke match ekak thiyanawa match ekak thiyanawa match ekak thiyanawa match ekak thiyanawa match ekak thiyanawa😊😊😊😊😊😊
@pasindusandeep1760
@pasindusandeep1760 Жыл бұрын
3:41 3:41 3:41 3:42
@shenaliwarunika3994
@shenaliwarunika3994 Жыл бұрын
😊
@paviniperera8465
@paviniperera8465 Жыл бұрын
මේ සින්දුව වගේම 'කාරි නෑ සද' අහද්දිත් මට අදටත් මතක් වෙන්නේ මට අහම්බෙන් මුනගැහුන අතීත ආදර කතාවක් අමතක කරගන්න බැරිව ඒ මත්තෙ ඉන්න කෙනෙක්ව 😊 ඉතින් මේ සින්දු අහන හැමවෙලාවකම මං ප්‍රාර්ථනා කරන්නේ එයාට ගොඩක් ආදරේ කරන හොද කෙනෙක් ලැබෙන්න කියලා 🥰
@rickysudasinghe9882
@rickysudasinghe9882 Жыл бұрын
😢❤..
@kevinbhai1995
@kevinbhai1995 Жыл бұрын
Fuck neh 😢
@sewminisirimanna9195
@sewminisirimanna9195 Жыл бұрын
Matath ehma yaluwek innwa ❤. Eyatath pana wage adare krna kenek labenna one 🥺❤️
@dulshaniuthpala
@dulshaniuthpala Жыл бұрын
මටත් ඉන්නවා එහෙම යාලුවෙක්.. ප්‍රාර්ථනා කරන්නේ හැමවෙලේම එයාව සතුටින් තියන ආදරයක් එයාට ඉක්මනින්ම මුනගැහෙන්න කියලා.. ❤️
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 Жыл бұрын
සියලු සැබෑ ආදරණීයන්ට සැබෑ ආදරේම හමුවේවා 🙏💐
@mishu3276
@mishu3276 Жыл бұрын
හිත කඩාගෙන යන,කාටවත් නොකිය තනියෙන්ම හැම වේදනාවක්ම දියකරලා දාන්න,දැනෙන සිංදු දෙනවට ආදරෙයි ♥️🌼
@kavishkashehani7534
@kavishkashehani7534 Жыл бұрын
මවපු ආලේ මාළිගා දෑස මානේ බොද වෙලා ♥️..
@supunisara2621
@supunisara2621 Жыл бұрын
ammoooo mage athmema anga athulen mohothakata eliyata giya wage danune.😍❤️❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
This is so beautiful ❤
@stefanipalliyaguruge5297
@stefanipalliyaguruge5297 Жыл бұрын
හරිම ලස්සනයි. කොච්චර අැහුවත් අැතිවෙන්නෙ නැහැ. visual එකත් හරිම ලස්සනයි.
@SH-bp5km
@SH-bp5km Жыл бұрын
බලු තඩියගේ ලස්සන 🙊❤️ සින්දුව ඉතින් කොහොමත් ලස්සනයි නේ ❤️
@sandu_dush.2004
@sandu_dush.2004 Жыл бұрын
මෙතුන් ගෙ සිංදු නම් වෙනම භාවනාවක් ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ voice එක🎉 ❤❤❤
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 Жыл бұрын
මේ කටහඬ මුළු ලෝකයක් ❤හිත නිවන භාවනාවක් 💞
@vashniolivia3168
@vashniolivia3168 Жыл бұрын
Lassana sindu genalla hadawathama salitha karawana, e wagema thawa ayawa naadagamen apata genapu Methun…. Adarei ♥️
@ridmaw
@ridmaw Жыл бұрын
Touched..❤❤
@chathuraDissanayakeD_voice
@chathuraDissanayakeD_voice Жыл бұрын
Best ❤️
@shenalgunawardhana701
@shenalgunawardhana701 Жыл бұрын
මවපු ආදරයේ දෑස මාන බොදවෙලා ගියේ හරියට හීනයකින් වගේ.. මුලු ලෝකයම වූ දැන් අන්සතූ වී හමරයි.😣😣😢 මෙතුන් අයියේ ඔයා අපේ හදවත් කියවන්නේ කොහොමද, විරහව ලස්සන ට සිදුවක් කලේ කොහොමද... වචන නෑ.. next level වැඩක්..❤❤
@MalindaG
@MalindaG Жыл бұрын
මෙතුන් #MethunSK, මෙතුන් පදෙත් එක්ක සිවුපදේම හරි රහට ගලපන උඹ නම් පිස්සෙක් මචං. උඹේ සින්දුව මම Release වුණු ගමන්ම Spotify එකේ ඇහුවා. පස්සේ Official Visualizer එක බලලා දැන් මේ Official Music Video එක බලනවා. භාවනාවක් වගේ ලස්සනයි. උඹල වගේ උන් මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ ලෝකෙම සුවපත් කරන්න. ජය බං! #සංගීතමයභාවනාවකට #SpiritualTour 🏟️
@adeethagunathilaka2269
@adeethagunathilaka2269 Жыл бұрын
“හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ මට කියල මුණ ගැහුනේ ඔබමයි ළඳේ”i miss her,i know i lost her, but her memories are forming in front of my eyes with this song🥀when Methun ayya talks about you, i think that you are more like a magician who brings out people's emotions very beautifully than a singer❤
@buddhimabagya7420
@buddhimabagya7420 Жыл бұрын
"හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ මට කියලා මුණ ගැහුණේ ඔබමයි "
@hansithilakarathna9491
@hansithilakarathna9491 Жыл бұрын
පවසන්න වදනක් හිර වීලා....ඇත තාමත් මා හෘදේ ගිලීලා...❤❤❤❤
@jasinthameriumweerasinghe338
@jasinthameriumweerasinghe338 Жыл бұрын
Harima lassanai kochchara ahewwath epa wenne nea❤
@johnsenewirathne9272
@johnsenewirathne9272 Жыл бұрын
මෙච්චර කාලයක් තිස්සේ මේ සිංදුව අහලා ඒක උපරීමේටම රස විදලා මේක මට වර්ණනා කරන්න බැරි වුනොත් මම මහ කුහකයෙක්. සංගීතය දිව්‍ය ලෝකෙක රස මවද්දි,වචන පරණ අතීතෙ මතකයන් වලට ආයෙ පණ දෙද්දි දන්නෙම නැතිව ඇස් අග තෙත් වුනෙ මටත් නොදැනිම. ඉතින් ප්‍රේමිය හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ මට කියල මුණ ගැහුනෙ ඔබමයි ලදේ මුළු ලෝකෙ නවතින්න තිබුණත් මගේ හද ගැස්ම නවතින්නෙ ඔබටයි ලදේ.❤️🥀 ආයෙත් දිව්‍යමය භාවනාවක ඔබ අප අතරමං කරන්නේ යැයි බලා සිටිමි. මිතුන් අයියෙ ඔබට ජය 💕🥀
@udanihansika7110
@udanihansika7110 Жыл бұрын
🌺🍃මුලු ලෝකේ නවතින්න තිබුණත් මගේ... හදගැස්ම නවතින්නෙ ඔබටයි ලදේ..... ❤️❤️ Suparb❤️❤️💆‍♂‍🎶
@sadanipraba668
@sadanipraba668 Жыл бұрын
මගෙ play list එකට අලුත් සිංදුවක් එකතු කලාට තෑන්ක් යූ අයියා ❤❤
@chanukathisaru
@chanukathisaru Жыл бұрын
අතීතය හතරැස් වෙලා වර්තමානය වයිල්ඩ් කරල වචන වලින් කියනදේ ඇහැට දැනෙන්න, වීඩියෝ ග්‍රැෆි ❤ ඒක මරු 😊 මම හිතන්නෙ ගොඩක් දෙනෙක් දකින්න නැතුව ඇති😎 මේ මාස පහට යූටියුබ් වැඩියෙන්ම බලපු සින්දුව විනාඩි 3107ක් අහල තාමත් අහනව 😔
@R.tharuka3302
@R.tharuka3302 Жыл бұрын
මේ song එක release වුන දවසෙ ඉදලා හැමදාම දවසට තුන් සැරයක්වත් ඇහුවා..ඉස්සරහටත් හැමදවසකම අහන්න හිතෙයි..මේකෙ තියන රහ වචන වලින් කියලා ඉවර කරන්න බැරි තරම්❤..මේ වගේ හැමඅතින්ම අංගසම්පූර්ණ නිර්මාණයක් බිහි කරා කියන්නෙ වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරිම වැඩ්ඩො කියන්නෙ ඔයාලා වගේ අයට අයියෙ❤❤❤❤
@DidulaTharusara
@DidulaTharusara 3 ай бұрын
Harima shook❤❤❤
@krishanthakrishantha6328
@krishanthakrishantha6328 Жыл бұрын
මේ කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.... භාවනාවක් වගේ...😍❤️❤️
@c_dilanka
@c_dilanka Жыл бұрын
"අම්මට හුඩු ඒක" ❤ wow Methun !!..
@asinthapiumi5292
@asinthapiumi5292 Жыл бұрын
harima lassanai emotional voice ekak hamadama aiyata thibbe ♥️
@VikumdiShehara-qw5de
@VikumdiShehara-qw5de Жыл бұрын
මන් ඉතින් ඔබේ නමින් ගෑය් අන්නත ගීත ගානේ ........love this song❤😊
@ManjulaKumara-xj5qt
@ManjulaKumara-xj5qt Жыл бұрын
Mekanam pissuvak aiya. puduma lassanai. vanama lokakata yanava. oyatath adarai godak❤❤❤❤❤❤❤❤
@BTpcs
@BTpcs Жыл бұрын
Kochchara ahuwath epa wenne na..❤🌼 Mulu loke nawathinna thinunath mage hadagasma nawathinne obatai lande 🌼
@prabodyaabeysinghe8159
@prabodyaabeysinghe8159 Жыл бұрын
Absolutely beautiful voice. Bauwa nam shok ane. ❤️
@daharashelomi5032
@daharashelomi5032 Жыл бұрын
ඇත්තටම මේක ආදරනීය බාවනාවක් හරි සුන්දරයි මිහිරියි
@SusaliKulathunga-g4s
@SusaliKulathunga-g4s 3 ай бұрын
adare aththatama labanna aththe bohoma sulu pirisak...
@aselashyaman3931
@aselashyaman3931 Жыл бұрын
මිතුන් ඔයත් මාසෙකට එකක්වත් රිලීස් කරන්න 😍😍
@sandunidissanayake3020
@sandunidissanayake3020 Жыл бұрын
Thanks God! For letting me hear such a voice..🥺
@EchoMusic-dl9ti
@EchoMusic-dl9ti 8 ай бұрын
සිහින හැබෑ කරං.ජයග්‍රහණයත් එක්ක මේ සිංදුව අහද්දි දැණෙන හැඟීම විස්තර කරන්න තියා හිතාගන්නවත් බෑ..එච්චරකට feel ❤ කියන්න දෙයක් නෑ පුදුම හිතෙන වැඩක් මේක..වචන..ගැයුම..සංගීතය පිස්සුවක්..ජය වේවා මචං ❤🙏
@yelly5299
@yelly5299 Жыл бұрын
හැමෝගෙම ජීවිත වල එහෙමයි. එක හිතක් ලග නැවතුනාම යන එන අනිත් හැමෝම නිකන්ම නිකන් මිනිස්සු විතරයි❤ මුලු ලෝකයක් නවතින්න තිබ්බත් අපි නවතින්නේ එක හිතක් ලග විතරයි 🥺
@shaznarilwan0037
@shaznarilwan0037 Жыл бұрын
Wegayen duwana jeewithaye mohothakata nawathunama danena e slow motion feeling ek .. attama bhawanawak meka nm ❣️ That unfinished final line says it all 🥺
@chandii.lakshan
@chandii.lakshan Жыл бұрын
"හද ගැස්ම නවතින්නෙ....." සිංදුව ඉවර වෙද්දි වෙනම ලෝකෙකට එක්කන් ගිහින් අපිවත් නවත්තලා 🥺 ඒ කටහඩත් එක්ක melody එක පට්ට.. ජය වේවා ❤️
@samanthakapugama8811
@samanthakapugama8811 Жыл бұрын
කටහඬ , තාලය, පදවැල් ආදි සියල්ලම හරිම ලස්සනයි. ඔබට ගීත ලොවේ ඉදිරියටම යන්න උනුසුම් සුභ පැතුම් පුතා!!!
@chanakaliyanaarachchi6904
@chanakaliyanaarachchi6904 Жыл бұрын
මේ සිංදුව අහද්දි සමහර පරන මතකයන් වල නිකන්ම හිර වෙනවා...හිත අතුලටම දැනුන තවත් පට්ට සිංදුවක් ... great work methun❤🎉
@ishanmadushanka9160
@ishanmadushanka9160 Жыл бұрын
🌈️...🧡✨️🌻 හමු වෙන්න, වෙන් වෙන්න සoසාරයේ.. මට කියලා මුණ ගැහුනේ නුබවයි ලදේ..
@dindon3501
@dindon3501 Жыл бұрын
Niyama kala nirmanyak. Superb👍
@mithiladiniruwan
@mithiladiniruwan Жыл бұрын
Supiriyak
@charithawijekoon6822
@charithawijekoon6822 Жыл бұрын
Thanks for making a video featuring a dog.This is a treat for dog lovers♥️
@rajithsurendra3249
@rajithsurendra3249 Жыл бұрын
මොනව උනත් අන්තිමට ඉතුරු උනේ සුනිල් විතරයිනෙ.ආදරෙයි සුනිල්❤️🐕
@asankiamarakoon4975
@asankiamarakoon4975 Жыл бұрын
භාවනාවක් වගේ අහන් ඉද්දි නොදැනිම ඇහැට කඳුලක් ඉනුවා😢... good luck අයියේ...
@rts3697
@rts3697 Жыл бұрын
meka nn pissuwat ❤❤❤❤❤ kochchara ahuwat athi vena naaa
@Thimothyyyy
@Thimothyyyy Жыл бұрын
කරන හැම සිංදුවේම වෙනස් හැඩයක් පවත්වාගෙන යනව. ❤ ඒ 1st shot එක හරිම ලස්සනයි.
@binura.methsara
@binura.methsara Жыл бұрын
Sunil's Next Level Of Acting ❤
@manojde_
@manojde_ Жыл бұрын
අපි ආදරෙ කරන මිනිස්සු හැමදාමත් අපි ලගින්ම ඉන්නව...හුලගක් වගෙ හරි ❤
@lahirubasnayake2381
@lahirubasnayake2381 Жыл бұрын
මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ.. හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ..❤🥀 Felt It..
@vishmanissanka8143
@vishmanissanka8143 Жыл бұрын
3:00 Wayanka its divine bro, mithun thank you bro for these songs loads of loveeeee machan ❤️❤️❤️
@Idodkkkdkdd
@Idodkkkdkdd Жыл бұрын
මං ඉතින් ඔබේ නමින් ගැයූ අනන්ත ගීත ගානේ හැමදාකමෙන් රෑ ඇවිත් මගේ මේ මතක අහනවානේ මවපු ආලේ මාලිගා දෑස මානේ බොඳවෙලා මුලු ලෝකෙ නවතින්න තිබුනත් මගේ හදගැස්ම නවතින්නෙ ඔබටයි ළඳේ රෑ සඳවත ඇවිල්ලා හඩනා හදවත නලවාලා ගලනා කඳුලක් මැකීලා තාම නෑ මං එ මතකෙන් මිදීලා❤❤❤❤❤
@nishanidilhanai7642
@nishanidilhanai7642 Жыл бұрын
Godak lassanai 🤗❤️♥️
@judejayathilaka8149
@judejayathilaka8149 Жыл бұрын
කවදාවත් වෛර කරන්න හිතේන්නෙ නෑ මේ සිංදුව ඇහෙවකොට මතක තව තව අලුත් කරනවා හැමදාමත් සතුටින් ඉදි මාත් එක්ක හිටියා වාගේ ආදරේයි හැමදාම 😢😢😢
@ErandaMOfficial
@ErandaMOfficial Жыл бұрын
හද ගැස්ම නවතින්නේ ඔබටයි ලදේ... 🥺🤍 භාවනාවක් Thats it 🥹❤️‍🔥
@niroshahewage7229
@niroshahewage7229 Жыл бұрын
ලස්සනයි ඒ සිතුවිල්ල..මම හිතුවේ නැ..මේ තරම් ලස්සනයි කියලා...දුක හිතුනා අන්තිම ටිකට..🥺..හිත හිමින් නිවිලා යන පද එක්ක ගැලපෙන,රෑප රචනයක්...❤️💞
@DeepaniChandima-q1l
@DeepaniChandima-q1l Жыл бұрын
Superb ..this like magic 🎉🎉🎉
@dhammiramanayaka3370
@dhammiramanayaka3370 Жыл бұрын
Good luck methun ayye ❤😊
@themiyajinasoma2926
@themiyajinasoma2926 Жыл бұрын
Methun sk , shana wikramararichchi, yashoda danumapama eka wenama combination ekak❤🥺
@ridmaashani3454
@ridmaashani3454 Жыл бұрын
Harima lassanai. adaraneeyayi. congratulations Methun❤
@BrendaMendis
@BrendaMendis Жыл бұрын
Beautiful creation methun 😊🙌 and well done sahan and team for making a outstanding job as always all the best guys x
@dinushalakshanassadduma3689
@dinushalakshanassadduma3689 Жыл бұрын
නාදගමේ මියයුරු🌹🖤 මිනිස්සුන්ගෙ හදවත් වල ගැඹුරු තැන් ස්පර්ශ කරන්න පටන් අරන්💆 ආදරෙයි මෙතුන්❤️
@Rishitha_Wickramage
@Rishitha_Wickramage Жыл бұрын
තරහ නැත්නම් 😊 පුංචි දෙයක් එකතු කරන්නම් මචං!නාදගමේ කෝඩුකාරය කිව්වට රිද්ම එක්ක එකතු වෙලා මෙතුන් තමයි නාදගම හැදුවෙ..❤නාදගම එදා මුලින්ම හැදුනෙ රෙස්ටුරන්ට් එකක සිංදු කියන්න..පස්සෙ තමයි එකම වයිබ් එකේ සිංදු කියන artistලගෙ combination එකක් විදිහට නාදගම Outdoor shows විදිහට ආදරණීය හදවත් තියෙන මිනිස්සුන්ගෙ හදවතට කතා කරන්න පටන් ගත්‍තෙ..❤
@asinithathsarani4128
@asinithathsarani4128 Жыл бұрын
Methun thama nadhagama haduwe
@dinushalakshanassadduma3689
@dinushalakshanassadduma3689 Жыл бұрын
@@Rishitha_Wickramage mn dnne nthuw damme 🙂.... edit kra ek👍
@elliesiyambalapitiya7133
@elliesiyambalapitiya7133 Жыл бұрын
@@Rishitha_Wickramage ❤️
@UMARAmusic
@UMARAmusic Жыл бұрын
BEAUTIFUL Mallah💜🥰
@dileekadunusinghe
@dileekadunusinghe Жыл бұрын
මුනගැහුනු ඒ ලද මගේම විදිහට මෙහෙමත් දැනුනා සිතින් නුඹේ රැවින් කියූ සිතැත්තී හීන මානේ සිහිනේකමෙන් රෑ සෙනින් නුඹේ එ ගීය මුමුන තාලේ..... සිත්පු හීනේ... හිමිවුනා.... ලන්ව මානේ..... නිමවෙලා...... මෙගෙ ලෝකේ නවතින්න ආවත් ලදේ සිත්මනේ ලන්වෙන්නේ රැවටයි නුඹේ මා.... දිනයක ඇවිල්ලා බිදෙනා ඔයනෙතු සනසාලා... වැටෙනා ස්නේහෙන් බැදීලා... සෑමදා මන් එ මානේ රැදීලා... මහද හීනේ හිනැහුනා.... පෙනෙන මානේ.... වෙන්වුනා..... ලන්වෙන්න නවතින්න සිත්මානයේ.... නෙතුපියාන රෑ ඇන්දෙ නුඹගෙයි ලයේ.... මෙගෙ ලෝකේ නවතින්න ආවත් ලදේ සිත්මනේ ලන්වෙන්නේ රැවටයි නුඹේ ඒ හසරැල් රැදීලා..... කවි රෑක අහසේ මැවීලා..... ලන්වෙන්න ගීයක් මුමුනාලා....කවි යායක් එහීනේ නිවිලා.... ගොතපු ගීයේ... පදරටා.... දෙනෙත ගානේ..... ලන්වෙලා.... හිනැහෙන්න ලන්වෙන්න නෙත්මානයේ... නෙතුපියාන රෑ ඇන්දෙ නුඹගෙයි ලයේ.... මෙගෙ ලෝකේ නවතින්න ආවත් ලදේ සිත්මනේ ලන්වෙන්නේ රැවටයි නුඹේ "හිමිවීමේදී දකින සොදුරැකම, අහිමිවීමේදී දැනෙන්නේ සොදුරැ මතකයන් තුළ ඇති විරහවකිනි.නමුත් හිමිවීමෙන් අහිමිවීමට යන ගමනේ හද නවතින නවාතැන ආදරයයි" Mthun උඹට ජය අයියේ
@lakshikamadhuhansi4675
@lakshikamadhuhansi4675 Жыл бұрын
දවසට කී පාරක් නම් මේ සිංදුව අහනවද කියලා මමවත් දන්නෙ නෑ 🥺❤️
@tharidul.jayalath.8077
@tharidul.jayalath.8077 Жыл бұрын
Video eka enakan balan hitapu mama❤👍❤️‍🔥anemanda kochchara ahuwath aluth wena voice eka Sahodaraya 🎙️🎧❤
@jananiwijesooriya5752
@jananiwijesooriya5752 Жыл бұрын
කොච්චර ඇහුවත් මතකෙට එන්නෙම "කාරි නෑ සද" සින්දුව කියනව වගේ 😁
@Nipun_De_silva
@Nipun_De_silva 2 ай бұрын
Me sinduw kiynna deyk nh e thrm lassanai 💖
@krishan8368
@krishan8368 Жыл бұрын
මට කියාලා මුන ගැසුනේ ඔබමයි ලදේ❤️ I feel it❤️
@sanduwijesingha
@sanduwijesingha Жыл бұрын
මුළු ලෝකේ නවතින්න තිබුණත් මගේ හදගැස්ම නවතින්නෙ ඔබටයි ලදේ.. I felt it❤🥺🌸
@hansani8801
@hansani8801 Жыл бұрын
මුළු ලෝකෙ නවතින්න තිබුණ්ත් මගේ හද ගැස්ම නවතින්නෙ ඔබටයි ළදේ....... ❤ The best so far>
@donetarindu2237
@donetarindu2237 Жыл бұрын
හිතට තදින්ම දැනෙන්නට ගායනා කරනවා ....❤❤❤❤ මම මේ සින්දු ව ඉස්සෙල්ලාම අඇහුවෙ අද ..... ඒ voice එක....❤❤❤ God bless you brother ....
@anujajayasinghe
@anujajayasinghe Жыл бұрын
Heart touching 😗 Amazing vibe
@nuwankapathi
@nuwankapathi Жыл бұрын
Video එක සුපිරි
@its_prashi
@its_prashi Жыл бұрын
"හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ..... මට කියල මුණගැහුනේ ඔබමයි ළඳේ......" 🥺♥️
@SadeepaHeshan-ks9os
@SadeepaHeshan-ks9os Жыл бұрын
හැමදේම මාරයි ❤ congratulations Methun අයියා
@sldarkking001
@sldarkking001 Жыл бұрын
me loke thibunath kopamana hadawal age hada gasme nawathinne obe hadatai ane Good job Brother 😇💗
@sunneproductions
@sunneproductions Жыл бұрын
eka supiri
@Senu4425
@Senu4425 Жыл бұрын
කාරි නෑ සද සිංදුව අදටත් හැමදාම අහන song එකක් ඒ වගේම මේ song එකත් ලස්සන නිර්මාණයක් ✍️🎶 මාරම ලස්සනයි ❤️🔥✌
@sajeewaanthony
@sajeewaanthony Жыл бұрын
මතක මවන්න ඒවගේ ජීවත් වෙන්න ආස හිතෙන සුන්දර නිර්මාණයක් ❤ හවසට ඉර බහිද්දි නුවර වැව රවුම දිහා බලාගෙන සුසුම්ලනවා හිත අතරමං කරන එයාගේ හිනාවත් අරං එන පාර මවාගෙන ♾️💫
@prasanganirmali1201
@prasanganirmali1201 Жыл бұрын
සිංදුව අහද්දි හිනාවෙක් එක්ක ඇහැට කදුලක් එනවා 🥺 භාවනාවක් වගේ...... 😩❤️✨
@jhimadariattanayake6440
@jhimadariattanayake6440 Жыл бұрын
අපූරු ගෙත්තමක්. ❤❤❤❤ සුනිත් දකිද්දි හරි සතුටුයි...😍😍😍😍
@noriko136
@noriko136 Жыл бұрын
හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්න පුලුවන් සින්දුවක් ..🎶🍃💐
@deshansrinarayana6599
@deshansrinarayana6599 Жыл бұрын
හදගැස්ම නවතින්නෙ ඔබටය් ලදේ💙💙💜️💙 Love this vibe💙
@ManojamendisManoja-qb2ks
@ManojamendisManoja-qb2ks Жыл бұрын
Wow..mara widiyata danena lyrics tikak❤😍
@shehankurera
@shehankurera Жыл бұрын
ඒ කටහඬට ඇයි මෙච්චර ඇලුම් උනේ... අනේ මන්ද, @methunSK ජීවිතයේ අපිට අත්විදින්න වෙන සමහර අවස්ථා පුංචි පුංචි වචන වලින් කොයි තරම් හදවතට නැවතත් ලං කරනවද කියල ඔයා හොදටම කියල දුන්නා... ඔය අතින් ලියල ඔය කටින් කියද්දි ඇස් දෙක වහගෙන අහගෙන ඉන්න තරම් භාවනාවක් වෙනවා කියල අනිවාර්යයෙන් කියන්නම ඕන... ආදරෙයි ❤
@kalanaweerasekara7609
@kalanaweerasekara7609 Жыл бұрын
මේ සින්දුව නම් පිස්සුවක්.🥺❤️.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.
@pavanidias4018
@pavanidias4018 4 күн бұрын
ඒක හරිම ලෝභ හිතිච්ච බැදීමක්.. හැබැයි හිතුවේ නෑ මේ වගේම හිත රිද්දන මතකයක් විතරක් වෙයිම කියලා.. මේ ලෝකේ කොහේ හිටියත් මේක ඔයා අහනවා කියලා මම දන්නවා සුදූ.. මේ ටික කාලෙට දීපු මේ මතක වලට පිං ඔයාට.. ඔයාට ඕන විදියටම ඔයා සමුගත්තා.. හරිම ලස්සන මතකයන් ගොඩක් දීලා හීනයක් විදියට නැතිම වෙලා ගියා..
@kavindyahimashi5296
@kavindyahimashi5296 Жыл бұрын
මෙ සිංදුව ආපු දවසෙ ඉඳං එක දිගට අහනවා,කටහඩයි රංගනයයි දෙකම පුදුම ලස්සනයි..... ❤❤❤
@madurangaesala3168
@madurangaesala3168 Жыл бұрын
Another Hit Methun Aiyya.
@chamodshehara4335
@chamodshehara4335 Жыл бұрын
සුපිරියක්
@Ramidu_Sanjana99
@Ramidu_Sanjana99 Жыл бұрын
ඒක රහයි මෙතුන් අයියා ❤️😌
@mahindajayalath5164
@mahindajayalath5164 Жыл бұрын
හැමදාම මෙන්....මේකත් පිස්සුවක්❤️😇
@nisansalaanuruddhi1543
@nisansalaanuruddhi1543 Жыл бұрын
Heart touching song ❤❤❤beautiful ❤️ ❤️ ❤️ best wishes Methun❤❤
@imeshamadhubhashani3818
@imeshamadhubhashani3818 Жыл бұрын
Everything is superb ❤️👌👍
@salarelihasareli24
@salarelihasareli24 Жыл бұрын
හැම මොහොතක් ගානෙම හරිම හැඟීම්බරයී 🌼 ආදරෙයි නේ ඉතින් 💕
@inupama.
@inupama. Жыл бұрын
Feeling awsome❤🥺
@charuni6288
@charuni6288 Жыл бұрын
හරිම ලස්සනයි.🤗❤️✨️
@charuni6288
@charuni6288 Жыл бұрын
❤️
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 54 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 11 МЛН
BNS - Ai Kale Adare (ඇයි කළේ ආදරේ) Official Music Video
5:02
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31