2FORTY2 Remake Lounge Ep 01| Sililara Sitha Nayana(සිලිලාර සිත නයනා) - Senanga Dissanayake

  Рет қаралды 3,555,440

CeyMusic

CeyMusic

Күн бұрын

Пікірлер: 753
@theslexploresonalimbulana
@theslexploresonalimbulana Жыл бұрын
Music industry එකේ සේනාංග අයියා නැති තැනක් නෑ... 🥰🥰🥰❤️❤️❤️ WAYO, 2FORTY2, NAADHAGAMA, JOURNEY 🥰❤️❤️❤️❤️🥰🥰🥰🥰 Love it... Well done Billy and 2FORTY2 Team ❤️💯💯💯💯🎵🎧🎵🎶🎵🎶🎧🎵🎶🎶🎧🎶🎵🎶🎧🎶🎵🎶🎧🎶🎵🎶💯🎶🎵🎶🎧🎶
@chathurangabandara1131
@chathurangabandara1131 9 ай бұрын
මම
@dasunsanjewa
@dasunsanjewa 6 ай бұрын
@Gianne-n6r
@Gianne-n6r 3 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊0😊😊0😊😊😊😊0😊😊00😊😊0😊😊0😊😊😊9😊😊😊😊9😊😊0😊😊😊😊😊😊😊😊😊😊😊0😊😊😊😊😊😊😊99😊0😊😊0😊😊😊😊😊⁰0⁰⁰😊0⁰9i😊😊😊😊9😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊o
@tharstonsachin
@tharstonsachin Ай бұрын
🎶🎶🎶🌹
@uk66666
@uk66666 Ай бұрын
පණ... 😊😊😊
@thyagafernando9751
@thyagafernando9751 11 ай бұрын
සිලිලාර සිත න‍යනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චන්ද්‍රසූර්ය නගරේ දූවිලි සරනා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා හද අරවින්දේ මතු දවසක පිපුණාවේ ගිනිගත් ඒ නගරේ අතැර නොයනු මා ප්‍රේමියේ සිලිලාර සිත න‍යනා . . . මුදු රාත්‍රියේ පිණි ඇතිරුණු යහනාවේ දුක් ගිනි වියැකේවී සොඳුරු නොවෙද මා ප්‍රේමියේ සිලිලාර සිත න‍යනා . . .
@lokithahimsara18
@lokithahimsara18 8 ай бұрын
Lyrics ❤️😵‍💫
@smusic677
@smusic677 6 ай бұрын
❤❤❤
@tharstonsachin
@tharstonsachin Ай бұрын
Hada..arswinde...
@tharstonsachin
@tharstonsachin Ай бұрын
Hada arawindema tsmai
@tharstonsachin
@tharstonsachin Ай бұрын
Ataharinna bane.udatam wela inne.ussala atagals
@TheekshanaAnuradhaMusic
@TheekshanaAnuradhaMusic 11 ай бұрын
වචනයේ පරිසමාප්තයෙන්ම අති දක්ෂයින්...❤❤❤❤❤
@smusic677
@smusic677 6 ай бұрын
Terenawa a bawa
@dasunsanjewa
@dasunsanjewa 6 ай бұрын
@JCWMusic
@JCWMusic 11 ай бұрын
ගොඩ කාලෙකට පස්සේ සිංදුවක් අහලා කඳුළු පුරවන් හිනාවුනා✌️🥺Favorite Voice with Favorite Band❤️
@jayanthawickramasinghe1877
@jayanthawickramasinghe1877 Жыл бұрын
Classic එකකට rock mixed remake එකක් කළා කියන්නෙ....මාරයි !!
@SandaliMaheesha
@SandaliMaheesha Жыл бұрын
මේ කටහඩට කොහොම වර්ණනා කරලා ඉවර කරන්නද🥺🫶🏻❤️
@supunpemachandra6082
@supunpemachandra6082 Жыл бұрын
මේක තමයී මෑත කාලයේ අගය කළ යුතුම Music වැඩේ...Player කෙනෙක්ට දීපු වටිනාකම❤
@Chey_b7z
@Chey_b7z Жыл бұрын
ඒක ඇත්ත හැබැයි ඒ වටිනාකම band එකේ හැම ගායකයෙක්ටමත් දෙනව නම් තවත් වටිනව. වීඩියෝ එක ඇතුලෙත් හැමෝවම අගයලා පෙන්නුවේ නෑ කියල තමයි මට හිතෙන්නෙ..ඒකත් හදාගත්තා නම් සුපිරියි
@devdunfernando8344
@devdunfernando8344 11 ай бұрын
Senanga කියන්නේ player කෙනෙක් විතරක් නෙමෙයි artist කෙනෙක්... Industry එකේ music quality එක improve කරන්න ගොඩක් මහන්සි වෙන කෙනෙක්... Wayo එකේ Music Arrangements ඔක්කොම මේ මහත්තයාගේ කන නිසා තමයි... Personally ආසම local artist කෙනෙක්...💓
@mihiranilangamusic
@mihiranilangamusic 10 ай бұрын
මගේ සංගීත ලෝකේ වීරයෙක්..කවදහරි දවසක මුණගැහිලා කතා කරන්න ආසාවෙන් ඉන්නෙ❤
@surath70
@surath70 8 ай бұрын
💐❤️🙏
@SankaDinethOfficial
@SankaDinethOfficial Жыл бұрын
Great job @billy @senanga and the whole 2 forty 2 team ❤ Billy I know who you are and always you will be that amazing person but I didn’t knew about the singer inside senanga Love you both and keep it up ❤❤❤
@janindusamaranayake3079
@janindusamaranayake3079 Жыл бұрын
සේනංගගේ වොයිස් එකයි සුපිරි බැකින් එකයි එකතු උනාම කියන්න වචන නෑ ඒක මාරම මාරයි 😊❤❤❤
@MihinduAriyaratne
@MihinduAriyaratne Жыл бұрын
Love it❤ great job Senanga and 2FORTY2 ❤
@dilupaishan6702
@dilupaishan6702 11 ай бұрын
පටන් ගන්න කොටම මට නින්ද යා ගෙනත් ආවා. Music arrangement එක වෙනස් වෙච්ච වෙලාවෙ උඩ ගිහින් ඇහැරුනා. මේ දෙවෙනි පාරටත් බලන ගමන් ❤❤❤❤❤❤
@HiroshaDilani
@HiroshaDilani 8 ай бұрын
Ehemada....😂😂
@sahansamarasinghe5746
@sahansamarasinghe5746 11 ай бұрын
Addicted 🙂🙂 අහන එක නවත්තන්න බෑනේ 🤥🤥🌹🌹🌹❤
@ajjj772
@ajjj772 Жыл бұрын
සුපිරි ගායනය සහ වාදනයත් එක්ක එකතු වුණාම කියන්න වචන නැහැ. ඒ වගේම සියලු දෙනාම අතිදක්ෂය හරිම ප්‍රසන්න පෙනුමයි. තව මේ වගේ ඉදිරියට අපිට බලන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.
@tharindarajapaksha6686
@tharindarajapaksha6686 10 күн бұрын
2025.thama song eka ahanawa janiya...❤❤thremak tiyena supri song ekk..jaya weaaa.
@DinethSiriwardene
@DinethSiriwardene 8 ай бұрын
සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා.. මේ චන්ඩ සූර්ය නගරේ දූවිලි සරනා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා.. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චන්ඩ සූර්ය නගරේ දූවිලි සරනා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා... හද අරවින්දේ මතු දවසක පිපුණාවේ ගිනිගත් ඒ නගරේ අතැර නොයනු මා ප්‍රේමියේ සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චන්ඩ සූර්ය නගරේ දූවිලි සරනා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා මුදු රාත්‍රියේ පිණි ඇතිරුණු යහනාවේ.. දුක් ගිනි වියැකේවී සොඳුරු නොවෙද මා ප්‍රේමියේ.. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චන්ඩ සූර්ය නගරේ දූවිලි සරනා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා.. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චන්ඩ සූර්ය නගරේ දූවිලි සරනා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා
@bhanumihi519
@bhanumihi519 11 ай бұрын
ඉස්කෝලෙ කාලෙ ඉදන්ම ආසම හඩ❤️ ආසම වාදකයා❤ ආසම කොම්පෝසර්❤️ සේනාංග අයියා😍
@yasithajayathissa9713
@yasithajayathissa9713 11 ай бұрын
මාරම ලස්සනයි 2FORTY2 ❤ මම කැමතිම band එකක්. හැම අතින්ම තව තවත් දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
@Nishitha_Jay
@Nishitha_Jay Жыл бұрын
Senanga අයියෙ ඔයාගෙ ටැලන්ට් එකෙන් 10% වත් තාම ඉන්ඩස්ට්‍රි එකේ නැ. තව වැඩගන්න ඔනි ගොඩක්. 😍😍😍😍😇😇
@madushani673
@madushani673 11 ай бұрын
Office yanna kllun meka ahuwe...dawasrma office ekedi mumun mumun hitiye me song eka...office eke set ekatat me song ekta pissu hadila...anitimta bossgenut banum ahuwa.❤️❤️❤️❤️
@sumindawimalasiri4663
@sumindawimalasiri4663 2 ай бұрын
1978 හංස විලක් චිත්‍රපටයේ ලස්සනම සිංදුවක් කේමදාස මාස්ටර්ගේ සංගීතයෙන් හැඩවුන ❤
@sankafernando2111
@sankafernando2111 11 ай бұрын
සේනා...භාවනාවක් වගේ.such a iconic voice.❤️❤️
@divanjaliwanniarachchi2342
@divanjaliwanniarachchi2342 8 күн бұрын
The original music of this song was done by my music teacher Ananda Perera Sir. I wish he was alive today to see this cover. He would definitely enjoy the new musical arrangement. I too really enjoyed the cover and missed him a lot... Bravo 🎉 And waiting for many more projects like this. ❤ Good job guys.
@MrSagaraweragoda
@MrSagaraweragoda Жыл бұрын
මට නම් මේක වෙනම අලුත්ම මේයාගේම සින්දුවක්😍❤❤❤ මාරම ලස්සනය්. Music superb😍😍😍 පෞද්ගලිකව මම original එකටවඩා මේකට කැමති😍😍😍😍
@kameshrajapakshe
@kameshrajapakshe Ай бұрын
සම්මාන වලින් දමල අරින්න ඕනෙ මූනට මුන්ගෙ ❤
@dilshanpriyanga
@dilshanpriyanga Жыл бұрын
සේනාංගගෙ කටහඬින් මේ ගීතයට වෙනමම රසයක් එකතු කරනවා... ❤ 2 forty 2 backing ගැනනම් කතා කරන්න වචන නෑ! ඒක සුපිරි! මේ බැකින්ග් එකම එක්ක මේ ගීතය අතුල අයියගෙ කටහඬින්ම අහන්න තිබුණනම් කියලත් හිතුනා... හැබැයි සේනාංග හොද සාධාරණයක් කරනවා ගීතයට, සුපිරි... 😊❤️❤️👌🙏👍
@sankafernando2111
@sankafernando2111 Жыл бұрын
ඒක නං පට්ට සේනා.👌👌👌
@pushpaperera5223
@pushpaperera5223 4 ай бұрын
ලස්සනයි ගොඩක් ලස්සනයි භාවනාවක් වගේ ලස්සන හඩක් ❤❤❤❤
@pushpaperera5223
@pushpaperera5223 3 ай бұрын
❤️❤️❤️
@liveonstage2001
@liveonstage2001 Жыл бұрын
Most underrated singer Senanga Ayya ❤️
@dollysalvatore8017
@dollysalvatore8017 11 ай бұрын
මම ආසම band එකක් ❤ Their remakes are mind blowing 😍
@ravidiplakmini6665
@ravidiplakmini6665 20 күн бұрын
Kochchara ahawwath epa wenne nam nha ,Excellent song❤
@offbeat6
@offbeat6 11 ай бұрын
සුපිරියක් ඔයාගේ හඩනම්....❤️
@shehansuranjana3502
@shehansuranjana3502 4 ай бұрын
Aka nam patta...👍👍👍👍👌👌👌👌
@maleendissanayake169
@maleendissanayake169 14 күн бұрын
Senanga voice ekak newei brand ekak
@lasithaperera3661
@lasithaperera3661 Жыл бұрын
නියමයි තාත්තා ගෙ සිංදුවකුත් ඉක්මනටම කරන්න
@diyonpeiris6188
@diyonpeiris6188 9 ай бұрын
ththa kawuda
@smusic677
@smusic677 4 ай бұрын
Kiyana lassana asama asai 🎶🎶🎶🎶🥰🥰🥰
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
රෝහණ සර්ගෙ නව පරම්පරා රසිකයො අපි❤❤❤ නියමයි සේනාංග අයියා❤ වායෝ❤❤❤ 2forty2 නියමයි නියමයි නියමයි❤️❤️❤️❤️❤️
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 Жыл бұрын
නැහැ brother,මේක ආනන්ද පෙරේරාගෙ මියුසික්
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
​@@krishansrilankeshwara2349ඔයාට වැරදිල, මම දන්නව ඒක, මම මේ චැනල් එකට ආවෙ සහ subscribe කලේ රෝහණ සර්ගෙ චැනල් එකේ suggestion එකකින්, මම personally ගත්තොත් රෝහණ සර්ගෙ වැඩවල ඇබ්බැහිවන්තයෙක්❤
@buddhikamanoranjana5800
@buddhikamanoranjana5800 Жыл бұрын
සුපිරි wadak ජයවේවා ❤❤❤❤
@falanandrea
@falanandrea Жыл бұрын
Wow!! Sounds beautiful!! ❤️😍
@SampathdeSilva-e1z
@SampathdeSilva-e1z 7 ай бұрын
මෙහෙම සින්දුවක් අහන්න ගොඩක් මහන්සි වෙලා.ඔබ තුමාට පිං.වැඩ්ඩො කියන්නෙ ඔයලට තමයි සුබ පතනවා අයියේ❤❤
@akalankasahanpriya2552
@akalankasahanpriya2552 Жыл бұрын
The most heart touching voice. Excellent remake ♥️😘
@TheNeighborsSL
@TheNeighborsSL Жыл бұрын
Best Combo ever!!! Sri Lanka’s No.1 remake master Billy Fernando with 242 & the most heart touching local Voice of Sri Lanka right now - Senanga ❤Truly loved it 😍😍😍
@thushanudugampola4740
@thushanudugampola4740 10 ай бұрын
පට්ට blend එක.. Veriations උපරිමයී..❤️❤️❤️
@dineshshanaka7380
@dineshshanaka7380 10 ай бұрын
සුපිරි වැඩ්ඩෝ ... ඇබ්බැහි වෙලා ❤❤❤❤❤❤❤.. නියමයි නියමයි නියමයි නියමයි 👌😘😘😘 දිගටම ඕනා
@RCEKD
@RCEKD 16 күн бұрын
Finally listening to what I dreamt for dat supposed to be in SL music.. keep it up whoever initiated this... Cheers to everyone ❤
@oshadhabandara3970
@oshadhabandara3970 Жыл бұрын
Wonderful music arrangement by Billy🤩🤩🤩
@sajananushkakapuruge3969
@sajananushkakapuruge3969 Жыл бұрын
මෙතන වටිනම දේ වායො එකේ main player කෙනෙක් 2Forty2 එක්ක Singer කෙනෙක් විදිය collaborate වුන එක ❤❤ Much love both bands #2FORTY2 #WAYO ❤
@udanigunarathne6693
@udanigunarathne6693 11 ай бұрын
Music arrangements wens kalat sinduwe identity music arrangement eka e vdhatm tibba eka tama lassanam… all time favorite sindu walin ekak original sinduwa, me version ekatath e wagema kamathi hituna…
@Salvatore-jw9ns
@Salvatore-jw9ns Ай бұрын
දෙවියන් වහන්සේ ලග සින්දු කියාපු අය🤍✨
@rumeshkaluarachchi9589
@rumeshkaluarachchi9589 11 ай бұрын
❤❤❤ අලුත්ම සින්දුවක් ඇහුවා වගෙ එයාගෙම කරගෙන කියනවා ඕනම සින්දුවක් 🎧🎧🎧💆😍
@mihiranilangamusic
@mihiranilangamusic 9 ай бұрын
අති දක්ශයන්ගේ එකතුවක්..සේනංග අයියේ ඒක නම් පිස්සුවක්❤
@MalindaG
@MalindaG Ай бұрын
Supun Perera Guitar Play කරනවා දැක්ක අය කෝ 😜❤️👌🏻🎸🎸
@dushananuradha-zw7vp
@dushananuradha-zw7vp Жыл бұрын
Wowwww... superb arrangement. wonderful definition..
@SriHadaVideo
@SriHadaVideo Жыл бұрын
Very Nice...😍😍😍🔥🔥👍👍
@danujdrummer
@danujdrummer Жыл бұрын
Lassanai. Niyamai. Wayo, 2forty 2 , senanga... jaya❤❤
@sakukularathna8167
@sakukularathna8167 7 ай бұрын
බැන්ඩ් එකේ අයත් අගයනවා එකිනෙකා අතර තියෙන හැකියාවට ❤ ඇගේ හිරු ගඩු පිපෙන මට්ටමට නිර්මාණයක් කරන්න පුළුවන් කියන්නේ එය ඉතාමත් අති සාර්ථක නිර්මාණයක් සුබ පැතුම් සියලු දෙනාටම 😘😘
@janadarasamaradiwakara9049
@janadarasamaradiwakara9049 10 ай бұрын
ලස්සන වැඩක්.
@charikakalpani4251
@charikakalpani4251 7 ай бұрын
අහන්න අහන්න ආසයි එතරමි රහයි....මෙන්න සංගීතය කියන තැන රස...❤️
@diliniabesuriya6788
@diliniabesuriya6788 4 ай бұрын
දවසකට සෑහෙන වතාවක් අහනවා ඒ තරම් ලස්සනයි
@RavinduRavindu-t2d
@RavinduRavindu-t2d 20 сағат бұрын
Grate❤
@DileepaDulanjalee
@DileepaDulanjalee Ай бұрын
Labana athme oyata nirogi sampatha labewa...Mata mara loku hithaka dukak danenawa...oyage as dekin me loke pahadiliwa dakinna bari una ekata...labana athmediwath...oyage as nirogi wela...oyage as dekinma me loke lassana dakinna labewa..deergayusha labewa....mara hadak..performance karana akkala dennath super...hari sanwedi wadane karana aya pawa...oyata dakwana lengathukama adare rakawaranayae hamogema as walin man dakka.good luck....man dileepa hanguranketha
@Ashensheranga
@Ashensheranga Жыл бұрын
Wow ❤….What a voice Senanga,talented souls make miracale vibes….❤
@DevindaWijewardana
@DevindaWijewardana 11 ай бұрын
ආසම කටහඩක් |senanga❤
@kanishkaviranjitha671
@kanishkaviranjitha671 Жыл бұрын
Patta oiii meka nam ❤
@bundima
@bundima Жыл бұрын
Super sena…😍😍😍proud you machn…💪💪💪
@IreshHapuhaluge
@IreshHapuhaluge 11 ай бұрын
මාරම ලස්සනයි.. භාවනාවක් ඒක. ❤
@IreshHapuhaluge
@IreshHapuhaluge 10 ай бұрын
@dollysalvatore8017
@dollysalvatore8017 11 ай бұрын
Please listen to it with headphones on!! No words to express the feeling of it ❤
@tilaniranasinghe5475
@tilaniranasinghe5475 Жыл бұрын
Wow Senanga aiya...❤
@decentautopaint4029
@decentautopaint4029 Жыл бұрын
Superb senanga bro
@dulipanuranga4405
@dulipanuranga4405 8 ай бұрын
හරිම ලස්සනයි කටහඩ බිලි ගෙ වගේ නෙමෙයි
@chandimakumara007
@chandimakumara007 10 ай бұрын
I remember this original song being played in between the cricket matches on Channel Eye a long time ago, evoking a sense of nostalgia... Good old times..
@Praween_N_Abayarathna.ea7
@Praween_N_Abayarathna.ea7 Жыл бұрын
ආසම Voice එක 🥺❤️
@virajravihansa5154
@virajravihansa5154 Жыл бұрын
Senanga: modern day maestro ❤️ this is pure meditation ✨
@ravishyam4020
@ravishyam4020 11 ай бұрын
සේනංග " උබේ හරිම තැන තියෙන්නේ Wayo එකේ විතරයි... ❤️ ඒක වෙන තැනක තියන්න බැහැ,හිටියත් සමක් ලැබෙන්නේ නැහැ... ❤️
@southernmanchester5975
@southernmanchester5975 6 ай бұрын
පුදුම ලස්සනක්..සුපිරියි .❤
@D_Heartz
@D_Heartz 3 ай бұрын
අනිත් සින්දු එහෙන් මෙහෙන් අහද්දි ඇබ්බැහි වෙනව ඒක ටික කාලයයි . හැබැයි මේ සින්දුව හරියට අහලා ඇබ්බැහි උනාම ඒක සෑහෙන කාලයක් තියෙනවා . ❤
@deepthiperera8021
@deepthiperera8021 11 ай бұрын
හැංගිච්ච වැඩේඩෙක්.❤ ජය වේවා
@imnawwa4443
@imnawwa4443 Жыл бұрын
❤❤❤ ඒක 👌
@dilharaperera4808
@dilharaperera4808 Жыл бұрын
Love the music arrangement ❤ Love your voice @senanga Dissanayake Bless you ❤🙏
@miyurusomarathne
@miyurusomarathne Жыл бұрын
Pissuwak ❤🙏🙏❤❤️🤘
@sameeraharshanafernando4009
@sameeraharshanafernando4009 11 ай бұрын
❤️❤️❤️ wow... niyamai 2 forty 2. Jaya wewa lahiru aiyaaa 👍👊
@thinethchandraguptha825
@thinethchandraguptha825 Жыл бұрын
top-notch singing Senanga.
@tiranchalanka8999
@tiranchalanka8999 3 ай бұрын
පිස්සුවක් සගෝ ඒ ක ❤❤
@JayanthaPradeep-ch3xm
@JayanthaPradeep-ch3xm 9 ай бұрын
Waiting for next..... 100+ time liten
@SandunAtapattu
@SandunAtapattu Жыл бұрын
සේනාංග ❤
@dhananjayapurnamalweerakoo2266
@dhananjayapurnamalweerakoo2266 Жыл бұрын
Senanga's voice + 2forty 2 arrangement ,just wow🔥❤
@Janithpercussionist
@Janithpercussionist Жыл бұрын
Superb Sena aiya & 2Forty2 Brothers 😍❤
@amilaperera5245
@amilaperera5245 Жыл бұрын
Nice one.. favorite musician + favorite band + favorite song
@darshanaruwan1449
@darshanaruwan1449 8 ай бұрын
සින්දුවක් remake කරන්නෙ කොහොමද කියල දැනගන්න මේක අහන්නම වෙනව....exellent ....
@isurujeewantha5043
@isurujeewantha5043 Жыл бұрын
Senanga's voice + 2Forty2 music = blast 💣🔥❤️❤️
@Suhaskavinda
@Suhaskavinda 9 ай бұрын
@VihangaRasnakawewa
@VihangaRasnakawewa Жыл бұрын
මාරම රහයි 😍🔥
@kalanirangani4131
@kalanirangani4131 11 ай бұрын
Superb
@HimashiFernando-r3y
@HimashiFernando-r3y 8 ай бұрын
දූවිලි සරණා කියන ටික අහනකොට මාර අමුතු හැගීමක් එනවා..❤ හරිම ලස්සනයි.. i love this mix very much..❤❤❤❤
@sangeethbandara6427
@sangeethbandara6427 Жыл бұрын
Such a musical rendition ♥️🔥
@praveenasanidu5003
@praveenasanidu5003 Жыл бұрын
Next level senanga ayya 😎😎😎❤️❤️
@UdaniShamika
@UdaniShamika Жыл бұрын
Nice one Senanga malli ❤
@niroshdammika4485
@niroshdammika4485 4 ай бұрын
හරිම ලස්සයි මේ සිංදුව මගේ කතාව වගේ ❤
@hansidilshani3222
@hansidilshani3222 Ай бұрын
තනිකරම පිස්සුවක්❤
@gamagelokupothagamage3828
@gamagelokupothagamage3828 5 ай бұрын
ලස්සනයි ...❤❤❤
@ManojdeZliva
@ManojdeZliva 6 ай бұрын
Track පැන්නා.....❤️
@ravisiriwardena
@ravisiriwardena Жыл бұрын
So so beautiful backing
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Clarence Medley | Live HOT CHOCOLATE Jungle Party
11:26
HOT CHOCOLATE Band
Рет қаралды 164 М.