Mewalam mokatada metharam | Chandana Liyanarachchi With Sahara Flash

  Рет қаралды 6,749,991

T&G Music

T&G Music

3 жыл бұрын

#Mewalammokatada metharam
#ChandanaLiyanarachchi
#SaharaFlash

Пікірлер: 175
@rasidubhanuka9881
@rasidubhanuka9881 Жыл бұрын
චන්දන ලියනාරච්චි - මෙවලම් මොකටද මෙතරම් Song : Mewalam Mokatada Metharam Artist : Chandana Liyanarachchi මෙවලම් මොකටද මෙතරම් පැලඳුවෙ සමනළියෙ උස් අඩි පාවහන් යුගල යයි විසිරී ගොල්ලේ මල් පෙතිවල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ කොලඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ කොලඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ දෙදරා ගිය ආදරයේ තහංචි බැමි පවුරු රෝස මලක සඟවාගෙන රොන් ගෙන යති බමරු හඬන්න මට ඉඩ දුන්නට නලියන නෙත් කවුළු කඳුළු බිංදු මේ හැටි ඇයි මට විතරක් නපුරු මෙවලම් මොකටද මෙතරම් පැලඳුවෙ සමනළියෙ උස් අඩි පාවහන් යුගල යයි විසිරී ගොල්ලේ මල් පෙතිවල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ කොලඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ කොලඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ ඉකි බිඳිනා රෑ තුන් යම සිත් මල අඩ නින්දේ සඳ මඬලට තරු යායට නොදැනයි අත වැනුවේ උගත මනා ශිල්පය රැකගත්තට පෙම්වතියේ නුඹෙ අතිනුයි නිර්මල පෙම් යහන බිඳී වැටුනේ මෙවලම් මොකටද මෙතරම් පැලඳුවෙ සමනළියෙ උස් අඩි පාවහන් යුගල යයි විසිරී ගොල්ලේ මල් පෙතිවල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ කොලඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ කොලඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ
@w.a.wdeshanikavindayajayas5004
@w.a.wdeshanikavindayajayas5004 Жыл бұрын
l lllplll L p0pl ppp Plpllplpplllppl lpllplllllppplp pll lpplll pl plpl pplp 0plplp llppppplpp plp0plppl lppp lllplppllpLplpllllpllp Pllpplllllpplplllllll lpLplpl pppllp lpl plppllplppllllplplpllp lpl lpll Lllllpllllllllllllllllllll.
@user-kw2xm4qm2q
@user-kw2xm4qm2q 18 күн бұрын
මුලු සින්දුවම සෘතියෙන් පිට කියන්නෙ කියල තේරුන අය මේ කොනට
@chathuramanchanayake414
@chathuramanchanayake414 2 жыл бұрын
කදුලු බිංදු මේ හැටි ඇයි මට විතරක් නපුරූ...😊
@nowtysandu7601
@nowtysandu7601 3 жыл бұрын
දෙදරා ගිය ආදරයේ තහංචි බැමි පවුරු රෝස මලෙක සගවාගෙන රොන් ගෙන යයි බමරූ 💔
@soviet9260
@soviet9260 11 ай бұрын
බැකින් වලට බැන්නට 3M VIEWS ❤️😌
@dilhanichandima105
@dilhanichandima105 3 ай бұрын
කියන්න නම් බෑ ඒ සින්දුවේ ලස්සන ඉස්සර ඉදලම මම ආසයි ආදරෙයි අජිත් අයි යෙ අපේ හදවතේ ගායකයා ❤❤❤❤❤❤❤
@user-vi7df8tu2y
@user-vi7df8tu2y 2 ай бұрын
Sinduwata uparima sadranayak karana kello set ekak, ela,
@user-pl7zq1dj1r
@user-pl7zq1dj1r 2 ай бұрын
♥️🔥
@malithudara7557
@malithudara7557 11 ай бұрын
Dance eka patta machaan 😙😙😙😙😙
@shasindukavishka3285
@shasindukavishka3285 2 жыл бұрын
Chandana liyanaarachchi my favourite singer hadawathe gayakaya one of legend ❤️❤️❤️
@DammikaDammika-jw9sx
@DammikaDammika-jw9sx 9 ай бұрын
Hi
@pubudusandakelum8786
@pubudusandakelum8786 Ай бұрын
Fjhhgjgjjgfddhfghggghggggg
@mohanmohan29
@mohanmohan29 10 ай бұрын
මේ සින්දු වලට වසර 55 කටත් වැඩි. අපේ කාලේ ආදරණිය කලාකරුවෙක් තමා පෝල් FERNANDO කියන්නේ. නැවත ඉපදේවා අප අතරේම.
@rushchathuranga5335
@rushchathuranga5335 8 ай бұрын
දවසක සෙට් වෙන්නම ඕනි චරිතයක් ❤😊
@BalaSingam-fb7kh
@BalaSingam-fb7kh 9 ай бұрын
நல்ல.பாடல்.வரிகள்.
@rukshandhananjaya5742
@rukshandhananjaya5742 11 ай бұрын
මෙවලම් මොකටද මෙතරම් පැලඳුවෙ සමනළියෙ උස් අඩි පාවහන් යුගල යයි විසිරී ගොල්ලේ මල් පෙතිවල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ කොලඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ කොලඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ දෙදරා ගිය ආදරයේ තහංචි බැමි පවුරු රෝස මලක සඟවාගෙන රොන් ගෙන යති බමරු හඬන්න මට ඉඩ දුන්නට නලියන නෙත් කවුළු කඳුළු බිංදු මේ හැටි ඇයි මට විතරක් නපුරු මෙවලම් මොකටද මෙතරම් පැලඳුවෙ සමනළියෙ උස් අඩි පාවහන් යුගල යයි විසිරී ගොල්ලේ මල් පෙතිවල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ කොලඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ කොලඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ ඉකි බිඳිනා රෑ තුන් යම සිත් මල අඩ නින්දේ සඳ මඬලට තරු යායට නොදැනයි අත වැනුවේ උගත මනා ශිල්පය රැකගත්තට පෙම්වතියේ නුඹෙ අතිනුයි නිර්මල පෙම් යහන බිඳී වැටුනේ මෙවලම් මොකටද මෙතරම් පැලඳුවෙ සමනළියෙ උස් අඩි පාවහන් යුගල යයි විසිරී ගොල්ලේ මල් පෙතිවල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ කොලඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ කොලඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ
@user-wx2nl8si6k
@user-wx2nl8si6k 2 ай бұрын
ආසම සිංදූ වලින් එකක් ❤
@the-sr6gd
@the-sr6gd Жыл бұрын
Ekanam patta..❤️😍
@harshajithdulanga6732
@harshajithdulanga6732 7 ай бұрын
CHANDANA. LIYANARACHCHI❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
@ravindumadushan2103
@ravindumadushan2103 Жыл бұрын
මේ සිංදුවට සන්ෆ්ලවර්ස්, සනිධප, පර්පල් රේන්ජ් ගහන ටෙම්පො එක තමයි ගායකයට පහසුම.. මේක වේගෙ වැඩියි..
@K.Rangana
@K.Rangana Жыл бұрын
සහරාපුලෑස් හැම එකටම ටෙම්පො වැඩි තමයි
@Ranidusathsara
@Ranidusathsara Жыл бұрын
උබ ආඩිකලේ එකෙක්ද යකෝ ඔය ටෙම්පො එක තමයි ගාන
@ravindumadushan2103
@ravindumadushan2103 Жыл бұрын
@@Ranidusathsara නූතන යුගයෙ උන් කැමති කොත්‍්තු බෑන්ඩ් වලටද
@w.m.devindanayanakumarawan4765
@w.m.devindanayanakumarawan4765 Жыл бұрын
Lem Lloyd
@w.m.devindanayanakumarawan4765
@w.m.devindanayanakumarawan4765 Жыл бұрын
Okkkkk o😅 thank thank ok oolm😊ml 2:17 molecules k😅olllkklok😅oo😅o
@pc-fx5xu
@pc-fx5xu Жыл бұрын
Wow මේ dancer අපේ ස්කුල් එකේ දිලිනි අක්කා 🤗
@Ranidusathsara
@Ranidusathsara Жыл бұрын
Dance team eke nama mokajda
@pubudusandakelum8786
@pubudusandakelum8786 Ай бұрын
Gkkhkhkjijjhgkkkhgjjjjhjhggjjgjjjgjihj
@pubudusandakelum8786
@pubudusandakelum8786 Ай бұрын
Cvgggggggggghgghggggiuyyggffghgffffffffufffffffygg
@tphonetastic2025
@tphonetastic2025 10 күн бұрын
ලස්සනයි මල්ලි හරිම ලස්සනයි ආදරය සදක් වෙිිවා❤❤❤ සුබ පැතුම් ❤❤❤❤
@stcraft8910
@stcraft8910 11 ай бұрын
Chandana❤❤❤❤
@vishenravindufernando2137
@vishenravindufernando2137 2 жыл бұрын
Tempo වැඩී සිංදුවේ, Artist ට Timing මදී හුස්ම ගන්නත්.😑
@Ranidusathsara
@Ranidusathsara Жыл бұрын
ගාන බ්න්
@panther_ff_30
@panther_ff_30 9 ай бұрын
ඔයිටවඩා slow ගියොත් අවුල් බන්🙂☝️
@maxcreativemedia8261
@maxcreativemedia8261 Жыл бұрын
Backing super
@damithpalamakumbura1444
@damithpalamakumbura1444 Жыл бұрын
Exactly how brilliant songs
@edwinjaco156
@edwinjaco156 2 жыл бұрын
❤❤❤ This songs
@ranjanisomalatha-hx6fl
@ranjanisomalatha-hx6fl 10 күн бұрын
Sinduwa lassanai a witarak neme dance akat lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-pn4ho9di6f
@user-pn4ho9di6f Ай бұрын
Kohomada ohoma lassanata gayana karanne? Lassanai❤❤❤
@priyanthakumara5629
@priyanthakumara5629 8 ай бұрын
හරිමලස්සනයි
@danushkarajakaruna7136
@danushkarajakaruna7136 Жыл бұрын
සුපිරි
@varunijayaratne3684
@varunijayaratne3684 2 жыл бұрын
Wow💥 Nice song 👌
@tharangawickramaarachchi191
@tharangawickramaarachchi191 Жыл бұрын
Dancing group eke kello tika lassanai
@nuwansulochana8691
@nuwansulochana8691 11 ай бұрын
Lassana sindu 😊❤
@nishanthaherath5307
@nishanthaherath5307 3 жыл бұрын
ලස්සනයි
@champrahilwa9466
@champrahilwa9466 Ай бұрын
හරි වටිනා නිර්මාණයක්. ඒත් කවදා දකින්නද මේ මේ සිනහව
@nishanthapkumara5740
@nishanthapkumara5740 3 жыл бұрын
Super👌
@jinendragalappaththy8569
@jinendragalappaththy8569 26 күн бұрын
Beautiful dance 💃
@CeYLoNViBESYT
@CeYLoNViBESYT 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤😊😊😊🎉🎉🎉🎉🎉Achala
@lakmalibalasuriya4016
@lakmalibalasuriya4016 Ай бұрын
F b ...ආදරෙ හැමෝමටම ❤❤
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 2 ай бұрын
very nice sinhala video song thanks
@Dilanprabod666
@Dilanprabod666 2 жыл бұрын
Superb ❤️🤩
@user-vt3dm9te7c
@user-vt3dm9te7c Ай бұрын
Niyamay 😅
@user-hd4uk1od2g
@user-hd4uk1od2g Жыл бұрын
නියමයි 💕💕💕
@madusalakshanlakshan5409
@madusalakshanlakshan5409 Жыл бұрын
0
@wijerathnama9194
@wijerathnama9194 Ай бұрын
Chandana❤❤❤❤❤❤❤❤
@arachchi9674
@arachchi9674 3 жыл бұрын
ඒක නටන් සිංදුවක්ද🤔 බෑන්ඩ් එක ගහන්නෙ එහෙමනෙ
@arachchi9674
@arachchi9674 3 жыл бұрын
@Shehan Rajakaruna hari bn ela 🤣🤘
@slmusic2753
@slmusic2753 3 жыл бұрын
Ubt amaruda dan ne ne ne ne 😂😂😂😂✌️✌️
@hashandammika2572
@hashandammika2572 Жыл бұрын
Lassanai lassanai lassanai lassanai godak nangiyo
@GayanSampath-pd4nw
@GayanSampath-pd4nw 2 ай бұрын
Lasasana sinduwk ❤
@anurishakulasekara8949
@anurishakulasekara8949 Жыл бұрын
ඔය දැහැන බිදින්නෙම නැතුව ,කරණ,පාරම්තාව මොකක්ද?කියල කියවන්න, අපි ඔබ තුමාව හැමදාම කියෙව්වා. කීරි ගැහුනු හිත....................
@user-ro5jj9ni3g
@user-ro5jj9ni3g 5 ай бұрын
ලස්සනයි අක්කා ❤😊😮😮
@gpdSilva-fz5gb
@gpdSilva-fz5gb 20 күн бұрын
Pujani:inoku:silvu❤❤🎉🎉😊😊
@user-fq9zq4gs7s
@user-fq9zq4gs7s 24 күн бұрын
මමත් හරි අසයි
@indikakumara9450
@indikakumara9450 2 жыл бұрын
Sanjeewa එල 🎸💪🎸
@kavindudeshan1957
@kavindudeshan1957 Жыл бұрын
nice song..nice backing
@rhrdrumcover
@rhrdrumcover Жыл бұрын
Backing ❤️
@prasannabuddhika4444
@prasannabuddhika4444 2 ай бұрын
Patta chandana ayya
@Gayanmaduwantha971
@Gayanmaduwantha971 Жыл бұрын
My favorite singer...❤️🥰❤️
@314dft4
@314dft4 3 жыл бұрын
Patta Saharaflash
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
බුදුසරණයි ....!
@idekakumara5009
@idekakumara5009 2 ай бұрын
Sanjeewa ලස්සනයි 💗
@pubudusandakelum8786
@pubudusandakelum8786 Ай бұрын
Gjgjgjgjkhkgjgjkfkgkkgkhrlktjkjhkhjhkhjgjgkhk
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 3 ай бұрын
6 milion😊😊😊
@idekakumara5009
@idekakumara5009 2 ай бұрын
Sanjeewa ගින්දර 💗👍💗
@pubudusandakelum8786
@pubudusandakelum8786 Ай бұрын
Vffjgjgggghjhggggghhhkhggggjgg
@user-ih9ys9hm6g
@user-ih9ys9hm6g 3 ай бұрын
Mama hamadama ahanawa ,Mage palaweni love aka matak wanawa ,Aya Ayami ake ,Aya mawa amataka karala Damma ,Aya kiuwa mama gamant yanawa kiyala mawa Ayata gala panne kiyala,,,kamak ne mama tamath ayadarei wastuwa,,😢😢😢😢😢
@janakasanjeeva6560
@janakasanjeeva6560 3 жыл бұрын
සද මඩලට තරු යායට නොදැනයි අත වැනුවෙ ☝☝💘💘💘
@jayanthajayantha7717
@jayanthajayantha7717 2 жыл бұрын
ලස්සනයි
@MalinduMatheesha-ot6wn
@MalinduMatheesha-ot6wn 5 күн бұрын
@hashandammika2572
@hashandammika2572 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LahiruLakshan-sj6rg
@LahiruLakshan-sj6rg 15 күн бұрын
❤❤❤❤❤
@INDIKARATHNAYAKA-du3sf
@INDIKARATHNAYAKA-du3sf 2 ай бұрын
Patta a sinduwa hadawatatama dananawa
@deepal-eu3sh
@deepal-eu3sh 3 ай бұрын
Ape abimanya Nikaweratiy.but we are Nikaweratiya.
@pramoddananjana
@pramoddananjana Ай бұрын
❤❤
@rojaraththanayaka2885
@rojaraththanayaka2885 3 ай бұрын
❤❤❤
@srikanthankanthan539
@srikanthankanthan539 2 жыл бұрын
Subbar so ng
@indikakumara9450
@indikakumara9450 2 жыл бұрын
එල 👌💪
@sasianuhas5734
@sasianuhas5734 3 жыл бұрын
Wow
@karuthushara6844
@karuthushara6844 Жыл бұрын
Supiri...
@chalanasangeeth6765
@chalanasangeeth6765 2 жыл бұрын
Ela
@DinidiNawodya
@DinidiNawodya Ай бұрын
😻
@manuja-xxx
@manuja-xxx Жыл бұрын
😍😍
@dewindaathukorala1525
@dewindaathukorala1525 3 жыл бұрын
Supiri
@user-po2do1oe9l
@user-po2do1oe9l 27 күн бұрын
❤❤❤❤❤❤💗💗💗💗💗💗💗
@lakmalsadaruwan1104
@lakmalsadaruwan1104 2 ай бұрын
🤗
@salibromusicclub7288
@salibromusicclub7288 3 жыл бұрын
Supper
@user-tj3xl2fh8i
@user-tj3xl2fh8i 11 ай бұрын
😍😍😍😍
@user-ru7wg2lk2w
@user-ru7wg2lk2w 4 ай бұрын
💞
@ravindulakshan339
@ravindulakshan339 Жыл бұрын
Elmaaaa
@kapiakapila-qe4yc
@kapiakapila-qe4yc Жыл бұрын
Hi
@dineshjayasekara8373
@dineshjayasekara8373 2 жыл бұрын
💪💪💪💪💪💪💪🌷❤
@mansoormanali1249
@mansoormanali1249 Жыл бұрын
💖👌🙌👍💕💕
@sithijarashmika-i5k
@sithijarashmika-i5k 16 күн бұрын
Natana kellekuta hukanna asai
@user-ro5jj9ni3g
@user-ro5jj9ni3g 5 ай бұрын
.........❤❤❤❤❤❤❤❤❤........😮
@oshanchalitha3359
@oshanchalitha3359 Жыл бұрын
අරුන අයියා තමා කොලටියටම සැපක් දෙන්නේ🙂💪
@shadowflash7711
@shadowflash7711 3 ай бұрын
Kokila aiyyya kohomath wadda
@AkasAkas-vg9bi
@AkasAkas-vg9bi Жыл бұрын
Akas
@SamanthaKamalarathna
@SamanthaKamalarathna 9 күн бұрын
😊 0😊
@eshanadulaj4823
@eshanadulaj4823 2 жыл бұрын
Supiri backing eka maru
@digitetemart9527
@digitetemart9527 2 жыл бұрын
🤛🤛🤛
@kavindudeshan1957
@kavindudeshan1957 Жыл бұрын
💃😆🤤
@supunnalinda3280
@supunnalinda3280 2 жыл бұрын
🌼🙏🖤
@hasintha1394
@hasintha1394 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤😂😂❤😂😂😂😂
@janakasanjeewa309
@janakasanjeewa309 2 жыл бұрын
නියම සිංදුව ,නියම dance
@chinthakapuspakumara9074
@chinthakapuspakumara9074 Жыл бұрын
Dash nam dancing Maru.
@mr.pathumwickz9174
@mr.pathumwickz9174 Жыл бұрын
විශ්මිත ගායනයක් ❤
@nirmalchathuranga8805
@nirmalchathuranga8805 Жыл бұрын
Nikan kochchiyak yanawa wage miusic...🙄
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 138 МЛН
Sathish Perera with Flashback (2003)
11:35
G8 Trax
Рет қаралды 533 М.
Chandana liyanarachchi with Flashback | live mp3 | music life sl
19:40
Music Life sl
Рет қаралды 1,5 МЛН
Chandana Liyanarachchi very best songs with Ambilipitiya Delighted
18:23