No video

Sandakata Thahanam Ahasin Besa Ganna | Namal Udugama With Flashback

  Рет қаралды 5,840,623

T&G Music

T&G Music

Күн бұрын

#flashback #namaludugama

Пікірлер: 262
@nethummethsandu
@nethummethsandu Жыл бұрын
සඳකට තහනම් අහසින් බැස යන්න මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න....... අමාවකට ඇති කලුවර අපමණය සමාව වෙනුවට අපි අද දෙතැනකය ඔයා නමට ලිවු අන්තිම කවි පදය දරාගන්න බැරි ගින්දර විතරමය දරාගන්න බැරි ගින්දර විතරමය.. සඳකට තහනම් අහසින් බැස යන්න මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න. පුංචි පැටව්ගේ ලෝකය බිඳුනාම සොඳුරු කැදැල්ලේ ලස්සන මැරුණාම හිතන්න රන්කඳ පෙම්කල හින්දාම පව් සිදුවෙන්නෙත් මේ අපි දෙන්නාට පව් සිදුවෙන්නෙත් මේ අපි දෙන්නාට... සඳකට තහනම් අහසින් බැස යන්න මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න.
@teklamutteettuwatta3259
@teklamutteettuwatta3259 8 ай бұрын
Thanks
@RMSUDDA
@RMSUDDA 2 жыл бұрын
සැප කනේ කන සාක්කුවේ පට්ට ආ මම ආස සින්දුවක් 🙂
@bribringbut9675
@bribringbut9675 8 ай бұрын
සෑම් අයිය ප්‍රසංග වේදිකාවේ දකින්න නැති එක දැන්, අපේ පවක්,, අම්මොහ් flash back සුපිරිම කාලේ ❤️😍😍😍 ආයෙ සැම් අයිය්ව ඕන රොශාන් අයියේ😓
@Kavindu650
@Kavindu650 2 жыл бұрын
ෆ්ලෑෂ් බෑක් එකේ එක වාදකයෙක් විතරක් අගයන්න එපා..... ෆ්ලෑෂ් බෑක් එකේ ඔක්කොම වාදකයෝ expert ....❤️
@ruchiradeshan8279
@ruchiradeshan8279 2 жыл бұрын
සුපිරිම සෙල්ලම් කරනවා. 👌 ලස්සනයී💯 ගොඩාක්. good job. 👊🌹
@paramiwijesinghe1324
@paramiwijesinghe1324 10 ай бұрын
මගේ ආසම සිංදුවක්.නියමයි නාමල් අයියේ. සුපිරි flash back 👌👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@indikabasnayake9534
@indikabasnayake9534 9 ай бұрын
Mageth.adama.sinduva.
@ireshanmadushanka3261
@ireshanmadushanka3261 2 жыл бұрын
සෑම් ලිවේරා තනියෙන් ගොඩ දානවා සිංදුවම
@sandunilsankalpa
@sandunilsankalpa Жыл бұрын
බේස් ගිටාර් එකක් කතා කරයි🥺❤️ miss you sam aiye❤️
@udithakumara4903
@udithakumara4903 2 жыл бұрын
සෑමාගේ බේස් පාර ❤️❤️ වෙනම හොයාගන්න පුලුවන් 💪❤️😍
@sonalixt3238
@sonalixt3238 Жыл бұрын
Ammoo bass paarann supiri ආදරෙයි සෑම් අයියේ
@awishkamaduwantha8571
@awishkamaduwantha8571 2 жыл бұрын
" අංක එකේ බෙස් වදයකයා සැම් ලිවෙරා විතරමයී % අංක එකේ කොලිටී බැකින් නම් බැකින් ෆ්ලැෂ් " ...☝ 2023 අහන වෝ 🙋
@rukshanawishka8352
@rukshanawishka8352 2 жыл бұрын
Aniwa dan hodma dennama ayin unane
@rukshanawishka8352
@rukshanawishka8352 2 жыл бұрын
Jeki liwera aiya ehma
@awishkamaduwantha8571
@awishkamaduwantha8571 Жыл бұрын
​@@rukshanawishka8352 ඔවු බන් 😢
@awishkamaduwantha8571
@awishkamaduwantha8571 Жыл бұрын
​@@rukshanawishka8352 👍
@DeSilva-fz6lp
@DeSilva-fz6lp 7 ай бұрын
Thawa inne ekai gayan fernando witharai
@lahiruprasad5682
@lahiruprasad5682 7 ай бұрын
FLASHBACK STYLE 🔥 Missed you legend SAM LIVERA🖤
@heshan_lakpriya
@heshan_lakpriya 5 ай бұрын
නාමල් Sir.. හදවතින්ම ආදරෙයි ඔයාට පන වගේ... ❤️
@snjayaprasad8308
@snjayaprasad8308 11 ай бұрын
ලීඩ් බේස් හදවතට කතා කතාකරනවා බන් ❤️❤️ඒත් කරුමෙට සුරන්,සෑම් දෙන්නාම දැන් නෑ ආයේ කවදා අහන්නද
@pasan00
@pasan00 2 жыл бұрын
අම්මෝ බේස් පාර පිස්සූ නේ 😍😍
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
සෑම් ලිවේරා 😍😍
@awishkamaduwantha8571
@awishkamaduwantha8571 Жыл бұрын
මරු නේ 😍🙋
@erangalochana4417
@erangalochana4417 2 жыл бұрын
ඔරිජිනල් රෙකෝඩින් එක පරාදයි මේ ලයිව් බැකින් එකට. සෑම් අයියා ෆ්ලෑෂ්බෑක් එකට දුන්න දායකත්වය කියලා නිමක් නෑ වගෙම කවදාවත් ඒ ඇලැම්බික් එපික් එකෙන් ආව පිරුණු හඬ ෆ්ලෑෂ්බෑක් බැකින් එකකින් ඇහෙන්නෙ නෑ දැන් ඉන්න චාර්ල්ස් සුපිරි ප්ලේය කෙනෙක් වෙලත්.
@goldring7436
@goldring7436 2 жыл бұрын
Hmm😘
@Lifehack358
@Lifehack358 Жыл бұрын
සහෝ..... ඒ කමෙන්ට් එක. 👌👌👌
@sadaruniroshan6505
@sadaruniroshan6505 2 жыл бұрын
සෑම් අයියේ ඔබගේ bass රස දැනෙන මොහොත.. i miss you sem
@pasanchamudith1273
@pasanchamudith1273 2 жыл бұрын
Sam aiyage bass paara 🥺😍
@JayangaKariyawasam
@JayangaKariyawasam Жыл бұрын
බේස් king සෑම්..❤️💪
@user-bx1cp8tz5d
@user-bx1cp8tz5d 2 жыл бұрын
බේස් ගහනවා නෙවේ අඬෝනවා.හෙන අපරාදයක් සෑම් අයියලා වගේ දැවැන්තයො එලිමහන් ප්‍රසංග වේදිකාවට අහිමි වීම.
@rasironline1
@rasironline1 Жыл бұрын
bass adawanne na, ekai lassana .anit hama ekama karanne bass adonwan.nalo nalo gahanwa
@PhoneDoca
@PhoneDoca 2 жыл бұрын
අම්මෝ ඒ බේස් පාර😍❤️
@jeewasusanthajayakody4853
@jeewasusanthajayakody4853 Жыл бұрын
පොඩි කාලෙ අපි අහපුවා නාමල් අයියා
@sitharapubuduni8422
@sitharapubuduni8422 2 жыл бұрын
අදත් එදා වගේමයි❤️ ඒ කටහඩ
@sensewelltours
@sensewelltours Жыл бұрын
Best singer with best band flash black 🙏🎤🎸😚🍻
@sampathraveendranath5856
@sampathraveendranath5856 Жыл бұрын
සෑමා❤️ බේස් මරනවා නේ බං..
@OshiAndDumiVlogs
@OshiAndDumiVlogs 2 жыл бұрын
sam livera 😘
@dimuthuiaksharawrasekara3660
@dimuthuiaksharawrasekara3660 2 жыл бұрын
සින්දුවේ රියල් කොලටිය ගහන්නේ flash back 😎
@gamingniwa2912
@gamingniwa2912 2 жыл бұрын
aniwah
@PASIYAh1
@PASIYAh1 2 жыл бұрын
සෑම්...🥺🥺🥺🥺❤️❤️
@jokerjoker-uw1wf
@jokerjoker-uw1wf Жыл бұрын
බේස් ගිටාර් එක සිංදු කියනවා❤️❤️❤️❤️❤️❤️
@sandunilsankalpa5094
@sandunilsankalpa5094 Жыл бұрын
බේස් දෙයියා ❤
@nayanuwanpiyumantha6578
@nayanuwanpiyumantha6578 Жыл бұрын
Bass from pro ❤️🔥
@AmilaKumarasinghe-hn9uz
@AmilaKumarasinghe-hn9uz 14 күн бұрын
ලස්සනයි විදිහට හැකි ලස්සන සිංදුවක්..
@kumarasimudiyanse6430
@kumarasimudiyanse6430 2 ай бұрын
Mewa mara lassana sinddu kawadawath aepa wenne nha❤❤❤❤❤
@gihanavishka6581
@gihanavishka6581 2 жыл бұрын
Bass eka 🔥❤
@gihansachin2035
@gihansachin2035 2 жыл бұрын
Iii
@sanathpriyantha1166
@sanathpriyantha1166 Ай бұрын
අනිවාර්යෙන් දවසකට දහපාරක්වත් අහනවා කොච්චර අැහුවත් එපාවෙන්නෑ
@tharinduamupitiya6696
@tharinduamupitiya6696 2 жыл бұрын
Base nam sam tamai ♥️♥️
@KhsRathnaweera
@KhsRathnaweera 2 ай бұрын
ගායකයාට අමතර ව බේස් ගිටාර් එකත් සින්දුව කියනවා ❤️‍🩹🙂
@user-fe9vj8jw2s
@user-fe9vj8jw2s 11 ай бұрын
ගින්දර තමා wooow❤❤❤❤
@user-dy9vy8vs4m
@user-dy9vy8vs4m Жыл бұрын
Me sinduwa niyemata gahanawa flashback
@surajlakshan8660
@surajlakshan8660 2 жыл бұрын
බේස්නන් දෙනවා සැපට ❤️❤️❤️❤️
@user-lb5wh9cq2o
@user-lb5wh9cq2o 5 ай бұрын
bess parawal tika nm denawa kana pirenna❤
@hasunbhashithabasu4126
@hasunbhashithabasu4126 2 жыл бұрын
Miss you nirooo 😌❤️💕
@user-kh5qt2ch2b
@user-kh5qt2ch2b 2 ай бұрын
Tks organization🎉amen
@sandudinu1497
@sandudinu1497 2 жыл бұрын
Ammmoohh bess para....sam...
@sudeepalakshan9462
@sudeepalakshan9462 Жыл бұрын
Flash back supirima e kalee.❤ dan flash back wadk na
@SubashiHiyarapitiya-p7e
@SubashiHiyarapitiya-p7e 5 күн бұрын
Marama lassanai❤kochara ahuwath apa wanneee lassanai ❤❤❤❤
@malindakuruppu
@malindakuruppu Ай бұрын
අපේ කාලයේ සිහින කුමාරයා. ආදරෙයි රත්තරං ❤❤❤❤
@sirankalhara4707
@sirankalhara4707 Жыл бұрын
සෑම් අයියගෙ bass පාරෙ රස ❤️🎧😇
@user-lj9uo5xk9l
@user-lj9uo5xk9l 23 күн бұрын
පට්ටයි නියමයි සුපිරියි
@Hihi-jk7bg
@Hihi-jk7bg 2 жыл бұрын
Amazing bass
@malithishara7363
@malithishara7363 Ай бұрын
Miss you legendary sam livera 😢 alembic bass guitar eka adawapu e punch eka aye kawadawath fb lagen ahenne na e hemadema athithayata aithi wela iwarai Charles ge thiyenne jazz punch ekak ekath supiri eke amuth genuine kamak thiyenne e kohoma unath sam ge bass punch eka denna be eka thama aththa es dekata kadulu enna tharam patta wedanawak thiyenne gemmata bass guitar eka kare dagena e gahana gahilla yakek wage bn Mara gathi 🫡🙏 apita aithi nathi ape legend sam livera miss you bass beast 😢
@ahwshaperera3316
@ahwshaperera3316 3 ай бұрын
සුපිරිම සින්දුවක්‌ ඉස්සර මතක අපේ ❤❤
@GayanJayasingha-td6ze
@GayanJayasingha-td6ze 2 ай бұрын
Oya ohoma innawa balanna godak nuwara minissu balan hitiya thanks sihinaya sebe karata oyatath akkatath!
@dineshmaddumage506
@dineshmaddumage506 2 ай бұрын
Adhi. Maathtraa... song. ❤❤❤❤❤❤❤
@ChathushkaRanawaka
@ChathushkaRanawaka 2 жыл бұрын
Miss you Niroshan aiya 🖤
@ariyawathiperera8446
@ariyawathiperera8446 11 ай бұрын
නැවතත් ඔබේ කටහඬ ඇසීම සතුටක් ඔබට ජය වේවා
@HarithaSapugodage
@HarithaSapugodage 19 күн бұрын
Lassanai super 👌 god bless 🙌
@rukshanawishka8352
@rukshanawishka8352 2 жыл бұрын
Namal bappee.lasshnai anee endako nendi ekka.gal billewe gdra
@SakinduS
@SakinduS 2 жыл бұрын
බේස් එකක් කතා කරයි
@MahichaPerera
@MahichaPerera Ай бұрын
හරිම.ලස්සනයි .නාමල්.අයිය❤❤❤❤🤩🤩
@sithiraweerasinghe977
@sithiraweerasinghe977 2 жыл бұрын
බේස් අම්මෝ ❤❤❤❤❤❤❤❤
@DulajRathnayake-cl7nr
@DulajRathnayake-cl7nr Жыл бұрын
සමාව වෙනුවට අපි අද දෙතනකය😔🖤
@samithaofficial23
@samithaofficial23 Жыл бұрын
Sad brother
@tishanikalapna9581
@tishanikalapna9581 2 жыл бұрын
Sam liwera 💯👍💯
@user-hr2ng4dy8t
@user-hr2ng4dy8t Ай бұрын
සුපිරියක්❤❤😊
@dularadilshan6201
@dularadilshan6201 2 жыл бұрын
ඒ බේස් පාර
@bimsaradanoj4759
@bimsaradanoj4759 2 жыл бұрын
මෙ කාලේ තාමා හොදම. ❤️😍
@amilasanjeewa7586
@amilasanjeewa7586 Жыл бұрын
hari lassana katahandak tiyena supiri gayakayek.
@Owenzshow
@Owenzshow 2 жыл бұрын
Bass para...aye kawada sam ayyge wada balannada
@KasunGunasekara9716
@KasunGunasekara9716 2 жыл бұрын
සෑමා 💔 නිරෝ 💔 අරුන 💔
@DeSilva-fz6lp
@DeSilva-fz6lp 11 ай бұрын
Suran
@Isuru_Pramodye
@Isuru_Pramodye 2 жыл бұрын
ගින්දර ❤️
@lakpriyanihan3072
@lakpriyanihan3072 2 жыл бұрын
ආසම 🗣️🔊🎶🎵🎼🎹🎸🥁🎤🎚️🎧
@dinukaweerarathna1095
@dinukaweerarathna1095 18 күн бұрын
Adarei roshan aiye❤
@ruchiranavodya3344
@ruchiranavodya3344 8 ай бұрын
ඔබ මගේ නාමෙන් මොහොතක් යිවසන්න ❤️
@user-xm2hf7tz6u
@user-xm2hf7tz6u 5 ай бұрын
Mehema පරිණත වෙන්න හැමෝටම baha
@chamalkadilnuwan2834
@chamalkadilnuwan2834 2 жыл бұрын
Saam❤️
@slasmr3696
@slasmr3696 Жыл бұрын
Ammo Backing ❤🙆👌🥺
@dilshans6080
@dilshans6080 2 жыл бұрын
Nice song 🖐️👍
@pasindusandakalum8624
@pasindusandakalum8624 2 жыл бұрын
තොට හෙන ගහනවා සෑම් 😫😫😭
@SavinduHimsara
@SavinduHimsara 2 жыл бұрын
😫
@achinrashmika3770
@achinrashmika3770 2 жыл бұрын
Bess guitar 💥
@Owenzshow
@Owenzshow 2 жыл бұрын
Flash back wlata asa wena mokuth nisa neme.....sam ayyage bass parata...eth dan nane...
@goldring7436
@goldring7436 2 жыл бұрын
I miss you 😥 ture story 😥😥😥
@tharangaranaweera4453
@tharangaranaweera4453 2 жыл бұрын
Aparade Sam aiya????? Bas para super
@KisanthaKisanta-eg6kg
@KisanthaKisanta-eg6kg 7 ай бұрын
Flashback bs dp,, nalaka aiya bs dp, ❤❤❤❤❤❤❤❤❤
@ChamiduSahanudayanga
@ChamiduSahanudayanga Ай бұрын
Sam ayyage bass para 👌💓
@jeewanjayarathna5313
@jeewanjayarathna5313 2 жыл бұрын
බේස් නෙමෙයි මේක පිස්සුවක් බo සෑම් ලිවේරා ..... පිස්සුද ඕයි..... 🤣🤣🤣
@user-pl5et2bf5v
@user-pl5et2bf5v 7 ай бұрын
මාර ලස්සනයි
@vijayagetamanna4395
@vijayagetamanna4395 Жыл бұрын
සෑම් අයියි .අම්මෝ
@nihaldabarera2884
@nihaldabarera2884 Жыл бұрын
Super star namal udugama .all the time
@thariduayesh3314
@thariduayesh3314 Жыл бұрын
සෑම් අයියා ආයෙ ෆ්ලෑෂ්බෑක් එන්වනම්😥❤️
@gayanimadhushani7951
@gayanimadhushani7951 2 жыл бұрын
Lassanai ❤️❤️
@charukamilinda6290
@charukamilinda6290 Жыл бұрын
බේස් සෑම් 🥺❤️
@bimsaradanoj4759
@bimsaradanoj4759 2 жыл бұрын
Nero gee කැඩිල්ල.😍😍
@yushmikaabekeerthi4807
@yushmikaabekeerthi4807 2 жыл бұрын
අමාවකට ඇති කලුවර අපමනය සමාව වෙනුවට අපි අද දෙතැනකය
@nilanthikagayani4080
@nilanthikagayani4080 Жыл бұрын
නියමයි 💘💘💘💘
@aragorns1ff
@aragorns1ff 2 жыл бұрын
ඔබ මගේ නාමෙන් මොහොතක් ඉවසන්න :)
@ishansanjaya552
@ishansanjaya552 Жыл бұрын
Ammo ea bess para👍👍👍👍👍👍👍
@RasangaMadusanka-jq8qn
@RasangaMadusanka-jq8qn 2 ай бұрын
Supiriy ,habayi samahara than wala padage timing awul ynwa
@RenukaDissanayake-pn4nz
@RenukaDissanayake-pn4nz 3 ай бұрын
Pattaya bass para❤
@dinukamadushan9697
@dinukamadushan9697 2 жыл бұрын
Miss you sam aiya❤️❤️❤️
@user-ro6kn7cm1f
@user-ro6kn7cm1f 4 ай бұрын
Moon p
@gemi604
@gemi604 23 күн бұрын
Mara. Lassanai. Tava. Tavat. Sindu. Kiyanna. Oyata. Saktiya. Lebeva. Budu. Saranai
@dilanpraboda3936
@dilanpraboda3936 18 күн бұрын
?0​@@gemi604
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 56 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 78 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
Chandana liyanarachchi with Flashback | live mp3 | music life sl
19:40
Music Life sl
Рет қаралды 1,7 МЛН
Namal Udugama Full Session | S&S Hot Blast Season 01 with Reverb Band
20:17
S & S Entertainment
Рет қаралды 310 М.
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 56 МЛН