Micro Panda (Geely LC) review from ElaKiri.com

  Рет қаралды 292,478

ElaKiri

ElaKiri

Күн бұрын

Watch our detailed review of Micro Panda (Geely Panda LC) on Sri Lankan conditions. One of the most popular budget cars in Sri Lanka.
Assembled in Sri Lanka. Check out the positives and the negatives, how it compares to the Indian budget car competition etc.. in Sinhala
Visit: auto.elakiri.com
Largest Sri Lankan online community
Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
Music Composed by Indika Wickramaratne
/ skitdigital
Social:
/ elakiri
/ elakiri
plus.google.co...

Пікірлер: 837
@lieon5519
@lieon5519 6 жыл бұрын
කොච්චර කිවුවත් වඩක් නැ ලන්කවෙ දෙවල් ලන්කවෙ මිනිස්සුන්ට වටින්නෙ නැනෙ .!!
@namal_att
@namal_att 6 жыл бұрын
සැහෙන අධ්‍යනයක් කරලා කරපු හොදම video එකක්. මන් මේක දානකම්මයි හිටියේ කෝකටත් කියල, අලුත් එකක් ගන්න. Thanks GT
@ElaKiri
@ElaKiri 6 жыл бұрын
Thanks bro
@vivdavideo8716
@vivdavideo8716 5 жыл бұрын
ගත්තද එකක්.හොදයිද? කීයක් උනාද
@arjunaliyanage3005
@arjunaliyanage3005 6 жыл бұрын
මම ළඟ තියෙන toyota prius 2013, සහ Audi Q2 කියන වාහන දෙකටම වැඩිය මෙම වාහනය එලවනකොට විනෝදජනකයි, විශේෂයෙන්ම වංගු සහිත පාරවල් වලදි, steering accuracy එක, විශිෂ්ටයි, වළගොඩැලි සහිත පාරවල් වලදි,කාර් එකේ මිල විදියට comfort level එක ඉතා හොඳයි, හැබැයි manual gearbox එක හොඳින් හසුරුවා ගන්නට පුළුවන් වෙන්න ඕන, නරකම දේ විදියට හඳුන්වන්න පුළුවන් වෙන්නේ outward visibility , මොකද මේකෙ තියෙන මහත c pillar සහ a pillar විශාල blind spot නිර්මාණය කරනවා, 35000km වලටම ලෙඩක් කියල ආවෙ a c compressor එකෙන් ශබ්දයක් ආපු එක , ඒකෙ repair එකටත් වැඩි ගානක් ගියේ නෑ.
@shakyahw1177
@shakyahw1177 5 жыл бұрын
Prius eke batty seen awada ayye?
@dulangallege2110
@dulangallege2110 5 жыл бұрын
Machan Mamath Micro Panda ekak gatta. Brand New 2018 Auto.1000cc. mata thiyena awula tamai eke steering wheel eka poddak thada gatiyak thiyeno. e kiyanne eka pattakata turn karala anith pattata turn karaddi steering wheel eka auto middle position ekata enne godak aduwen. meeka hari yayida kal yanakota. natnam mee hatida?
@-uu4ie
@-uu4ie 5 жыл бұрын
මම ලගත් තියෙන්නෙ පැන්ඩ එකක්.ගියර් බොක්ස් එක හොදින් හසුරව ගන්න ඕනෙ කිව්වෙ මොකද? මගෙ වාහනෙත් ගියර් හිරට වගේ වැටෙන්නෙ. ඇයි ඒ.ගොඩක් අයගෙන් ඇහුව. කිසිකෙනෙක් ගෙන් හරියට උත්තරයක් ලැබුණෙ නෑ.
@printforestdesign9628
@printforestdesign9628 4 жыл бұрын
@@-uu4ie kocchara duwalada? Clutch master cylinder / slave cylinder check karapan..
@printforestdesign9628
@printforestdesign9628 4 жыл бұрын
Blind Spot case eka nam attha. right side eke wanguwak gaddi A piller ekata paara wahenawa.. left side B piller eketh loku blind spot ekak tiyenawa..
@dushmanth86
@dushmanth86 6 жыл бұрын
ඉතාමත් වැදගත් අපි බලාපොරොත්තුවෙන් සිටි review එකක්...ඉතා හොද අවබෝදයක් ලබා ගන්න පුලුවන්...අපේ රටේ තියෙන්නේ වෙන කොහොවත් රටවල නැති අමුතුම වාහන market එකක්..වාහන ගැන අවබෝදයකින් වාහන ගන්න පිරිස ඉතාමත් සීමිතයි... Japan කිවුවොත් කරත්තයක් හරි කමක්නෑ...වාහනයක් නම් Japan එකක් ගන්න ඕනේ කියල පරණ වාහන අරන් ගරාජ් ගානේ රස්තියාදු වෙනව. Assemble assemble කිය කිය ඉන්න මිනිස්සු ලන්කාවේම වාහනයක් නිශ්පාදනය කලොත් එක පයින්ම ගනීද...ඒකටත් මොකක් හරි ඇදයක් කිය කිය පරන Japan ලඩියක්ම ගනී...වාහනයක් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට මේ එක review ඉතා වැදගත් වන බව නොඅනූමානයි...ජය වේවා!!! එළකිරි(ඉන්දියන් වාහන ගැන කතා කිරීම තේරුමක් නැත)
@kev8943
@kev8943 6 жыл бұрын
Dushmantha Weerasena habai mehemai lankawata hugak enne JDM(Japanese domestic market) cars samayen JDM ewa hadanna japan only wikinenna withari eka nisa Euro spec Nathan USDM(united states domestic market) cars walata Wada built qualityoptions hugak hodai performance athinuthi hodai eka nisa thami lankawe JDM models nisa Japanese cars walata hoda thanak thiyenne.american unth eka nisa unge import ristristions uth nisa 25 years walata wad Paran classic car law ekata anuwa JDM cars 20k-150k USD ganan dila Genna smanyen eh cars walata usdm models wlata Wada Pas gunayak withara wadi.eka nisa JDM cars wlata loken ma hoda collectors market ekak tiyena
@kev8943
@kev8943 6 жыл бұрын
Dushmantha Weerasena Indian cars nam amu guu thami
@ElaKiri
@ElaKiri 6 жыл бұрын
Thanks machan. Minissu danuwath unama thamanta honda mokadda kiyala thora gani machan. Api karanne ekata udaw karana eka.
@dilrukshibhagya5404
@dilrukshibhagya5404 8 ай бұрын
Great statement ❤
@chalithajayasanka6676
@chalithajayasanka6676 6 жыл бұрын
මම බලපු හොදම Review. එක . Panda car එකෙ හොද වගෙම , තියන පොඩි අඩුපාඩුත් කියලා තියනව. ලංකාවේ අඩුම මිලට ගන්න තියන හොදම වහනය තමයි Micro panda car එක.
@ElaKiri
@ElaKiri 6 жыл бұрын
Thanks bro
@manikerenuka6015
@manikerenuka6015 6 жыл бұрын
කීයද
@tharindunuwangamage8688
@tharindunuwangamage8688 6 жыл бұрын
නොදකින් ඉන්දියන් රෙද්දවල්. පැන්ඩා සිරාවටම හොදයි
@joelforce3961
@joelforce3961 4 жыл бұрын
I have panda cross 👍
@surajfernando5925
@surajfernando5925 3 жыл бұрын
Video එක බලල මාත් ගත්ත Panda එකක්..මටත් හිතෙනවා හොඳයි කියල, Thank you real අදහස් වලට
@amilachanakasiriwardana7155
@amilachanakasiriwardana7155 6 жыл бұрын
මෙන්න මෙහෙම review එකක් තමා හොය හොයා හිටියේ. නියමයි මචන්. බොහොම ස්තුතියි.
@IndikaGamage
@IndikaGamage 6 жыл бұрын
බොහොම අපක්ෂපාති විවරණයක් සුභ පැතුම්
@ElaKiri
@ElaKiri 6 жыл бұрын
Thanks bro
@TishanSenal
@TishanSenal 5 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා... ගොඩාක් අයගේ බොරු මත ඔක්කොටම පිලිතුරු මේකේ තියෙනවා
@mathematicswithsanjeewa
@mathematicswithsanjeewa 6 жыл бұрын
ඇත්තටම එලකිරි මේ වැඩේ සුපර්බ්. මෙහෙම දන්න සිංහලෙන් රිවීව් එකක් බලන්න ලැබෙන්නේ නෑ වෙන කොහෙන් වත්. අපි කොයිතරම් රිවීව්ස් බැලුවත් ඒ හැම එකකම ඒ ඒ වාහන වල හොඳ විතරයි කියලා තියෙන්නේ. ඒත් නරක ගැනයි, හොඳ ගැනයි දෙකම ගැන ලොකු අවබෝධයක් ලැබෙනවා එලකිරි රිවීව්ස් වලින්. ඇත්තටම වැඩේ ගැන කියලා වැඩක් නෑ. අපිට මහ ලොකු ගනන් සල්ලි නෑ ලොකු ලොකු වාහන ගන්න. අපි දුප්පත් මිනිස්සු ආසාවට පොඩි වාහනක් අරන් පදින්න. ඒකට එලකිරි එකෙන් ලැබෙන සහය ගැන කියලා වැඩක් නෑ. පුලුවන් නම් micro panda cross, suzuki celerio, alto 800 වගේ ඒවලෙත් රිවීව් ටිකක් දෙන්න. ලොකු දඩ වාහන ගැන රිවීව්ස් ඕනෙ නෑ. කොහොමත් ඒව ගන්න උන් මේ වගේ සිංහල රිවීව්ස් බලන්නෙත් නැති වෙන්න පුලුවන්. අනික ඒවලෙ අඩු පාඩු ඇත්තෙම නැති තරම්. ඒ නිසා මේවගේ ඒවා සුපිරි. එලකිරි එකට ජය පතනවා.....
@ElaKiri
@ElaKiri 6 жыл бұрын
Thanks machan, udaw wenan puluwan una eka sathutak.
@bms_fern
@bms_fern 3 жыл бұрын
Panda cross eka genna puluwanda
@auroraacademy8852
@auroraacademy8852 3 жыл бұрын
සියලුම දේවල් පැහැදිලි කලා....සුපිරී....පැන්ඩා පිලිබද නොදැනුවත් සියලුම කාරුනු දැනගත්තා ස්තුතිය ....
@extremedrives8083
@extremedrives8083 5 жыл бұрын
You have done a great job to market our own Sri Lankan made vehicle and critically answered to the people who are trying to reject nationality
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@UAE.RACING
@UAE.RACING 5 жыл бұрын
රජයට හම්බෙන tax එක බල්ලට ගියාවෙ බන්. ලංකාවෙ මේක හරි හදන එක ලොකු දෙයක්.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@lakshanhettiarachchi8969
@lakshanhettiarachchi8969 6 жыл бұрын
I think this is a world class review! (Nissan Leaf review was excellent as well.) Well done. Good luck! PS: Anyways, 6 Alto drivers have watched and disliked :P
@ElaKiri
@ElaKiri 6 жыл бұрын
Thanks bro :P
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 4 жыл бұрын
මමත් ගන්නව පැන්ඩා එකක් 😍😍😍🙏🙏🙏 ඉන්දියාවේ මරාල වලට වඩා කොච්චර හොදයිද,,
@dananjayadasanayaka8298
@dananjayadasanayaka8298 Жыл бұрын
Ac netiwa thel cochchara karanawada
@v.pubuduamarasinghe2052
@v.pubuduamarasinghe2052 7 ай бұрын
Expressway 25 with AC සාමාන්‍ය පාර 14-17 AC සමඟ Colombo 10 with ac​@@dananjayadasanayaka8298
@ChamaraCPerera
@ChamaraCPerera 4 жыл бұрын
I used different vehicles but when it comes to the overall conditions, it's worth having Panda.
@diretdisco
@diretdisco 8 ай бұрын
😂😂😂😂
@thisarashamilmesfatal4794
@thisarashamilmesfatal4794 6 жыл бұрын
1.3L engine 1 city 1e karanne 10-12 wage (with a/c) eth 1L 3 cylinder engine 1 city 1e 15-16 karanawa. 1L 4 cylinder 1 karanne 13k wage..mn gawa 1.3k tyenawa..anit 2t tyenawa adurana aya laga..spare parts company price 1ta wada godak aduwen ikman.lk 1e tyenawa..mn front right headlamp 1 gatta 6800i front buffer 1 gatte 11000i..good review elakiri
@AsankaUdaraDissanayake
@AsankaUdaraDissanayake 6 жыл бұрын
How to identify the 3 cylinder / 4 cylinder models?
@thisarashamilmesfatal4794
@thisarashamilmesfatal4794 6 жыл бұрын
Asanka Udara Dissanayake 2011 - 2012 1.3L 4cylinder engine 1 awe. But 2012 mid wage tamai 1L 4cylinder engine 1 awe. Latest 1L 3cylinder engine 1 awe 2015 august walin passe wage..eka lesiyenma aduraganna plwn side mirror 1n car 1.. new design 1 tyena hama ekama wage 1L 3cylinder samahara ewa tyenawa 1.3L ewat e gode. But latest engines 2ma ekama widiyata fuel karanawa 15k 16k city 1e
@tharinducrg
@tharinducrg 6 жыл бұрын
1.0L model can easily archive 20kmpl range. i have tested so many times when i travel down south twice a month. highway + usual intercity roads combining a total of 350+ miles can be driven with Rs.2000 worth (17.09L) 92 Octane petrol. best fuel economical speed has been between 70-80kmh.
@thisarashamilmesfatal4794
@thisarashamilmesfatal4794 6 жыл бұрын
Tharindu Chamikara awesome.. 👌👌
@ElaKiri
@ElaKiri 6 жыл бұрын
Thanks bro
@AmilaDilanka
@AmilaDilanka 4 жыл бұрын
Awesome review. හිත හදාගත්ත පැන්ඩා එකක්ම ගන්න
@chalithasandaruwan7157
@chalithasandaruwan7157 5 жыл бұрын
මචං හොද low budget economy car ගැන තවත් කරපන්... review එක මරු... තව මචං 2nd hand වාහන ගනිද්දි මිනිස්සු ගොඩක් ඇන්දෙනව පුලුවන් නම් මිනිස්සුන්ට දැනගන්න ඒ දේවල් ගැනත් කරපන්..... ජය වේවා
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
@nuwansampath8037
@nuwansampath8037 6 жыл бұрын
මමත් හිත හදාගත්ත පැන්ඩා එකක්ම ගන්න 😄😄😄😄
@inokachandima4996
@inokachandima4996 6 жыл бұрын
කියක් වෙනවාද
@janithchanuka9815
@janithchanuka9815 5 жыл бұрын
Inoka Chandima 1995000
@chanujayans8234
@chanujayans8234 5 жыл бұрын
Mamath
@joelforce3961
@joelforce3961 4 жыл бұрын
I have panda cross 👍
@kavixsl3470
@kavixsl3470 4 жыл бұрын
@@janithchanuka9815 auto price ekada
@malithc.dezoysa8608
@malithc.dezoysa8608 6 жыл бұрын
ඔයාලට පුළුවන්ද Panda cross එක ගැන video එකක් කරන්න.
@lkroadstar8006
@lkroadstar8006 4 жыл бұрын
kzbin.info/www/bejne/nH-rYqici8uYo9k
@v.pubuduamarasinghe2052
@v.pubuduamarasinghe2052 7 ай бұрын
Cross එකේත් විස්තරේ මේකමයි. මේකෙ තියෙන ground clearance අඩු අවුල එහෙම ඒකෙ නැහැ. ඒක උසයි. Cross එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි
@rashangaffoor4433
@rashangaffoor4433 6 жыл бұрын
Pussu kora aaa.. niyami hoda plan ekak athuwa video eka hadala thinawa.. great work Ek Team.. All the best
@ElaKiri
@ElaKiri 6 жыл бұрын
Thanks bro
@prabuddhanirman587
@prabuddhanirman587 4 жыл бұрын
I usually travel 80 km with Rs 500 of Patrol without A/C (1 liter = Rs. 137) I think it’s very fuel efficient.
@pravindarandeni3503
@pravindarandeni3503 3 жыл бұрын
Which area?
@vinodfernando6320
@vinodfernando6320 4 жыл бұрын
one day my dream car 🥺✋
@chathuramadushanka4217
@chathuramadushanka4217 6 жыл бұрын
සෑහෙන කාලෙකින් අලුත් review එකක් ආවේ. වීඩියෝ එක නම් සුපිරි.vitz,defender,KDH ඒවයෙත් review එකක් දෙන්න
@ElaKiri
@ElaKiri 6 жыл бұрын
okay machan karannam
@wirajdahanayaka4187
@wirajdahanayaka4187 4 жыл бұрын
හොදටම හොදයි පැන්ඩ වාහනේ පමණක් නොව, වාහන වෙළෙදපොළ සහ වාහන නිශ්පාදනය ගැන ලංකාවේ තිබෙන තැන ගැන කළ විවරනය හොදටම හොදයි ❤️👏👏👏
@zoomzone3994
@zoomzone3994 5 жыл бұрын
නියම වැඩක්.... තව මේ වගේ ඒවා සිංහලෙන් ඕන... ජයවේවා....💯💯💯💯👌
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@manjularukshan1176
@manjularukshan1176 6 жыл бұрын
ජීටී අයියා ආදරෙයි ගොඩාක්.පට්ටම වීඩියෝ එක. ඔක්කොටම උත්තර හම්බු උණා
@ElaKiri
@ElaKiri 6 жыл бұрын
Thanks malli
@sirmala7924
@sirmala7924 3 жыл бұрын
මමත් අවුරුදු 5 තිස්සෙ පදිනවා ඒත් තාම ලෙඩ දීලා නෑ පොඩ්ඩක් පාත උනාට පාරට බදල යනවා
@tharindumadusanka6395
@tharindumadusanka6395 5 жыл бұрын
Thank you for all these reviews and comparisons. Can you please do a review of Zotye Z100 car? And please compare it with Redi GO, Maruti Alto.
@nusaikwaseemahamed1763
@nusaikwaseemahamed1763 6 жыл бұрын
Bro your reviews are amazing and well explained. Can you review honda grace and toyota prius?
@lasanthasoysa2883
@lasanthasoysa2883 6 жыл бұрын
මමත් සුපිරි ගනයේ වාහන බොහොමයක් drive කරලා තියෙනවා .පැන්ඩා වාහනයේත් එහෙම ලොකු වෙනසක් නෑ.මා දැන් අවුරුද්දක් පවිච්චි කරනවා.සුපිරි වාහනයක්.drive feeling is superb
@ElaKiri
@ElaKiri 6 жыл бұрын
Thanks bro
@mihirangismarasinghe5496
@mihirangismarasinghe5496 5 жыл бұрын
Prz kohomada
@sajeeprasa9895
@sajeeprasa9895 4 жыл бұрын
සාමාන්‍යයෙන් panda එකට 1.0 එන්ජින් එකක් වගේම panda cross එකට 1.3 එන්ජින් එකක් එන්නේ. නමුත් සමහර panda කාර් වලටත් 1.3 එන්ජින් එක පාවිච්චි කරලා තියනවා. ඒකට හේතුව මොකද්ද?
@kanchananthony9780
@kanchananthony9780 2 жыл бұрын
Thank you💯👍 පැන්ඩා කාර් එක ගැන ගොඩක් දේවල් දැනගත්තා. Micro Panda Cross එක ගැන Review එකක් කරන්න👍👍👍
@heshanm7629
@heshanm7629 6 жыл бұрын
නියමයි මචන් . panda එකේ ඇත්තටම මේ ගානට දෙන Features Safety හැමදේම හොඳයි ., ඉතින් මාත් ගන්න හිතන් හිටියේ . මගේ යාලුවෙක් වැඩ කළා Panda එකේ . Marketing එකේ . ඌ මගේ හොඳම යාලුවෙක් . උගෙන් ඇහුවම කිව්වේ අනේ යකෝ යාලුවෙක් නිසා කියන්නේ ගන්නනම් එපා කියල . engine වල ලෙඩලු . සමහර වාහන brand new අරන් ගිහින් දවසෙන් ගෙනපුවත් තියෙනවලු ., මන් දන්නේ නැ මේකේ ඇත්ත නැත්ත . ALto එකක් ගත්ත එනිසා . මොකද එකේ මෙලෝ මගුලක් නැ හැබැයි engine එක sure. safety එක ඇරෙන්න , අනිත් හැමදේම අපිට modify කරලා හදාගන්න පුළුවන් . හදිසියේ ගමනක් යන්න ඕන වුනාම වාහනේ ලෙඩ ආවම වාහන කුඩු කරන්න හිතෙනවනෙ . Panda එකේ මේ කියන ලෙඩ අඩු කරලා අවොත් නම් හොඳ වාහනයක් වෙයි .
@tharinducrg
@tharinducrg 6 жыл бұрын
heshan mapatuna ඔ්වා මොන බොරු කතාද මම අරන් මාස 8යි. කි.මී 26000යි.අද වෙනකන් බල්බ් එකක් වත් මාරු කරලා නෑ. වලවල් වල වැටුනට කෑලි හෙලවෙන සද්ද එන්නෙත් නෑ ඉන්දියන් වාහන වගේ
@coredevelopersinformations9566
@coredevelopersinformations9566 6 жыл бұрын
මම අරගෙන අවුරුදු 1.5ක් පමණ වෙනවා , මේ වෙනකල් පොඩිම කරදරයක් වෙලා නැහැ , Km 25,000.00 විතර දුවලා තියෙන්නේ
@supul32
@supul32 6 жыл бұрын
more than 5 years use karanawa ehema nam awlak na. coolant pump eka corrode wela maru kala. e ara wena case ekak na. engine eka nam sahenna reliable hariyata service ehema karanawanam. however aluthen ena car wala silencer ehema mehe hadana eka echchara quality na kiyanawa. may be samahara batch wala wenna athi. e ara gane hatiyata sahenna hodai.
@kavindujayawardana7461
@kavindujayawardana7461 5 жыл бұрын
Spare parts ehema tiyenawada panda ekata??
@kavindujayawardana7461
@kavindujayawardana7461 5 жыл бұрын
2nd hand markt eka kohomda ?
@sankadelankawala9024
@sankadelankawala9024 5 жыл бұрын
අනිවාර්යයෙන් කතාව නම් ඇත්ත ..ඒත් ලංකාවේ රජයට මොලයක් නැ ඕව ක්‍රියාවට නංවන්න..
@kevinkushan7335
@kevinkushan7335 5 жыл бұрын
Watinwa....panda cross 🇱🇰🇱🇰🇱🇰😘👌
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@kasunsanjeewa8148
@kasunsanjeewa8148 5 жыл бұрын
First time comment ekak damme.suba anagathayak me u tube channel eka karana set ekata..atharin pathara neme hoda danumakin dapu video ekak meka..👍👍👍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@printforestdesign9628
@printforestdesign9628 4 жыл бұрын
Math panda ekak use karanne.. company parts walata wada godak aduwata pitin ganna puluwan.. Company eke badu gini ganan. ABS modulator eka pitin gannawa nam 36,000/- Company 90,000k wage wenawa..
@dinusharajapaksha4578
@dinusharajapaksha4578 4 жыл бұрын
Panda eke පරණ model eke batch eka wenas. Mkkda වෙනස. Mkkda හොඳ?
@gayangamagedara
@gayangamagedara 5 жыл бұрын
නියමයි එලකිරි.... මචං සාමාන්‍ය මිනිසු වෙනුවෙනුත් වීඩියෝ කරන්න ඉදිරියටත්.. zotye වාහන ගැනත් වීඩියෝ එකක් කරන්නකො...
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks, issarahata karannam bro
@tanurayon1745
@tanurayon1745 3 жыл бұрын
මචන් Micro MX 7 වගේ වාහන ගැන review කරන්න පුලුවන්ද
@SupunDhulsara
@SupunDhulsara 12 күн бұрын
මොනව කරත් ඉංදියාවෙ ලදරං වල හැඩේ බලපංකො කැතේ බෑ.. පන්ස් ලස්සනයි, ඉන්ටීරිය එකත් ලස්සනයි...❤
@liyanmalinda6519
@liyanmalinda6519 6 жыл бұрын
Cross ekka gane plz plz
@ElaKiri
@ElaKiri 6 жыл бұрын
Karannam machan, Cross eka habai pandama thama boho durata, usa wadi eka thama lokuma wenasa.
@csnawwa
@csnawwa 6 жыл бұрын
Ayiye cross eke awul than monada ....loku udawak....ganna keyala baluwe
@vinulapasan2719
@vinulapasan2719 6 жыл бұрын
Man gawa Cross ekak thiyenawa, personally. Godak durata Panda eka wage ma thamai - Engine eka poddak ita wada powerful, samanen hoda pickup ekak thiyenawa. Ida Panda ekata wada wadi. Seats eka ha samanai, eka nisa long distance drive ekakata giyama poddak agata amarui seat eka nisa. Company eken ena Audio setup eka hodai habai wenath set-up ekak adu ganakata daganna puluwan. Waahane hodata control, skid wenne thiyena chace eka adui. Waahane bara nisa, litre ekakata 10-11k wagey thamai karanne. Ikamata ABS ehema activate wenawa - safety pathennam Alto ekka ehema baluwama godak hodai.
@lkroadstar8006
@lkroadstar8006 4 жыл бұрын
kzbin.info/www/bejne/nH-rYqici8uYo9k
@akaquascape9469
@akaquascape9469 2 жыл бұрын
Exultant review i am watching this channel all videos thank you bro please do micro panda cross
@malithaweerasinghe2115
@malithaweerasinghe2115 4 жыл бұрын
bro ikmnta panda cross ekth dnna.jayawewa super review eka mama me blpu 4weni para.mama khmth elakiri eke review ekak 3parakta wda blnwa.good luck bro
@lkroadstar8006
@lkroadstar8006 4 жыл бұрын
kzbin.info/www/bejne/nH-rYqici8uYo9k
@chamindulakshan2451
@chamindulakshan2451 4 жыл бұрын
සාමාන්‍යයෙන් Taxi එකකට හොදටම වටින්නෙ මොන වගෙ වාහනද අයියේ.. ✌️🙂
@loshankannangara7727
@loshankannangara7727 6 жыл бұрын
It's a very good review. You have done a deep research as well to improve the quality of the review. Keep up the good work. all the best bro!
@ElaKiri
@ElaKiri 6 жыл бұрын
Thanks bro
@madushanka_tm_liyanage__
@madushanka_tm_liyanage__ 5 күн бұрын
පැන්ඩා කාර් එකේ. මැනුවල් සහ ඔටෝ දෙකම තියෙනවද
@mohansubawickrama6867
@mohansubawickrama6867 3 жыл бұрын
Ane please karunakarala micro mx7 gana ekak karannako........😓😯😯😯😯😯😯😐😐😐😮😮😮😮😐😐😐😐😐😐😔😔😔😔😔🤑
@pinsara1000
@pinsara1000 4 жыл бұрын
බොහෝම ස්තුතියි මහත්මයා.. ගොඩක් හොද රිවිව් එකක්. ලොකු දැනුමක් ගත්ත..
@mad-manu
@mad-manu 4 жыл бұрын
watch again in 2020.
@gayaneranda7048
@gayaneranda7048 4 жыл бұрын
Micro trend car eka genath review ekak karanna..eekath hoda budget car ekak neda..micro panda eka 30000km giya gmn leda denawa kiyna eka aththada..2nd hand gniddi mona dewalda hoya balanna oni.
@gayankatunayaka
@gayankatunayaka 3 жыл бұрын
මේක බලලා මටත් පැන්ඩා එකට හිත ගියා
@chameeraanuruddha4943
@chameeraanuruddha4943 5 жыл бұрын
micro mx7 කාර් එක ගැනත් වීඩ්යෝ එකක් කරන්න අඩු ගානට ගන්න පුලුවන් හොඳ කාරෙකක් නේද...
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro. Dan mx7 aluthen naha enisa parana ewa thama
@inrockz
@inrockz 6 жыл бұрын
Very good review GT Ayya. Waiting for a review on Viva Elite
@somethingnewtoknowledgesri4584
@somethingnewtoknowledgesri4584 2 жыл бұрын
ඉන්දියන් Alto බුල්ටො වලට වඩා නම් ගොඩක් හොදයි.
@itspecialist5065
@itspecialist5065 Жыл бұрын
Make a present panda review
@susanthasanjeewa3400
@susanthasanjeewa3400 3 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්...බොහොම ස්තූතියි..
@sajithkumara2542
@sajithkumara2542 5 жыл бұрын
This is the best vehical review team in sri lanka
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@visalandfriends7248
@visalandfriends7248 3 жыл бұрын
panda eke back side eke dennek wadi unama path wenawada?
@arunalanka3576
@arunalanka3576 6 жыл бұрын
Mama balapu hodama wadasatahana .thanks Mara pahadili godak dannathi de Dana gaththa mamath panda ekak ganna inne
@ElaKiri
@ElaKiri 6 жыл бұрын
Thanks machan. ela
@amilajayasinghe7646
@amilajayasinghe7646 5 жыл бұрын
Nice video covering all areas. Thanks a lot. What's the fuel consumption of Panda automatic transmission car?
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, around 12
@user-kc3bd5ou2f
@user-kc3bd5ou2f 5 жыл бұрын
I love ❤️ panda 😍😍😍
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@AkilaDJ
@AkilaDJ 6 жыл бұрын
Micro BAIC D20 Review Pls! :)
@EmranAmit
@EmranAmit 6 жыл бұрын
Very Informational.superb! Keep it up Elakiri
@ElaKiri
@ElaKiri 6 жыл бұрын
Thanks bro
@wenuranandasena7097
@wenuranandasena7097 3 жыл бұрын
Micro mpv junior 3 & gonow van ekatath review ekak dannko plz ❤
@dhanushkakumara9162
@dhanushkakumara9162 4 жыл бұрын
H honda grad i10 eke thiyena option panda ekata match karana bari veidA
@wajirachandrasekara9243
@wajirachandrasekara9243 6 жыл бұрын
Thank you very much elakiri.
@lokuuproductions985
@lokuuproductions985 5 жыл бұрын
Lankawe wahana gana thiyana no1 youtube channel eka.katak arala kiynna puluwan PATTAMA..... Mercedes Benz,BMW vehicles ganath danna... Good luck ..👌👌👌
@nadininadee4588
@nadininadee4588 3 жыл бұрын
Mama use karannet panda car ekak ape Lankawe samahara minissu panda car eka 2.50 vidiyata dala katha kalata Indian car walatata wada 100 ta 1000 watinawa mama car ekak Maru kalat aait ganne panda car ekak I love panda car😍😍😍😍😍🌹🌹🌹❤️❤️❤️❤️
@vimangasubasinhe5080
@vimangasubasinhe5080 4 жыл бұрын
මම පැන්ඩා mx 7 වාහන දෙකම පාවිච්චි කලා 35000km වගේ. කිසිම අවුලක් ආවේ නෑ. දීපු ගාන එක්ක බලනකොට ඉතාම වටිනවා. සමහරුන්ගේ මතයක් හදලා තියෙනවා micro හොද නෑ කියලා. නමුත් ඒ හුගක් අය වාහන පාවිච්චි කරලා නෑ. පැන්ඩා වල එකම අවුල යට වදින එක තමා. වාහන දෙකම 120kmph දි වුනත් වාහනේ හරිම stable.
@sachinthamadushan2861
@sachinthamadushan2861 2 жыл бұрын
Mx7 eka kohomada?
@vimangasubasinhe5080
@vimangasubasinhe5080 2 жыл бұрын
@@sachinthamadushan2861 වාහනේ මිළත් එක්ක බලනකොට ගොඩක් හොද වාහනයක්.දැන් තියෙන ගොඩක් වාහන ලක්ෂ දෙකක් විතර දුවපුවා තියෙන්නේ. හොදට නඩත්තු කරපු වාහනයක් බලලා ගන්න.
@tiyuligirl6871
@tiyuligirl6871 5 жыл бұрын
Thanks for your quality video with detailed explanation
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@vishwathorathuru_9248
@vishwathorathuru_9248 4 жыл бұрын
Suzuki alto 2007 sport model eke review ekak danna.eka demmoth apata gdk wedagath.owalage hema review ekakma gdk hondai.good luck
@mad-manu
@mad-manu 6 жыл бұрын
Good luck .... Digatama karagena ynna.... audi A1 eke review ekak puluwan nm karanna ....
@yashithahashan7956
@yashithahashan7956 5 жыл бұрын
ලංකාවට පුළුවන් නේද චීනය ජපානය වගේ රටවල වාහන හදන කොම්පැනි එක්ක ඇග්රිමන්ට් එකකට එන්න එයාලගේ සමාගමේ ශාකා වගේ ඒවා ලංකාවේ ඕපන් කරන්න..එහෙම උනොත් ලංකාවට එක හොද දෙයක් වෙයි..
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Lankawe production cost eka wadi eka gana thama video eke kiyanne machan. Ithin china wahana mehe hadanna yana cost eka china walata wada wadi. Namuth lankawe minissunta rasswal denna thama mehe assemble karanne. Anduwa mewata tax aduwen gahanneth ekai.
@chalithasandaruwan7157
@chalithasandaruwan7157 5 жыл бұрын
production cost එක වැඩී ලංකාවෙ.. අර වොක්ස්වැගන් එකත් උගන්ඩාවට ගියේ ඒ නිසා...
@lasansanjula5715
@lasansanjula5715 6 жыл бұрын
Video eka godak hodai elakiri! Micro panda cross eka gana review ekak krnna
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 2 жыл бұрын
පැන්ඩා එකේ බොඩි එක ගොඩක් හය්යයි...පල්ලමකට පෙරලිලා ලොකු ඩැමේජ් එකක් වෙලා තිබ්බේ නෑ
@hettiarachchigeasokjayathi6952
@hettiarachchigeasokjayathi6952 5 ай бұрын
පැන්ඩා කාර් එකේ තෙල් වැඩකරන විදිහ අත්දැකීම් තියන කෙනෙක් කියනවද?
@shammimevan8133
@shammimevan8133 3 жыл бұрын
Bro Steering Wheel Level Adjust Karaganne Khomada Kiyala Podak Kiyanna Puluwanda
@harshanagunathunga6913
@harshanagunathunga6913 4 жыл бұрын
micro panda da nissan leaf ekada low budget waahanekata ganna hoda???
@thusithabandara7694
@thusithabandara7694 2 ай бұрын
Excellent explanation and program
@2010mahinda
@2010mahinda 5 жыл бұрын
Manual car eke vehicle eka slow karana kota 2nd gear eken 1st gear danna godak amarui. Any advice?
@arunamihiranaga3975
@arunamihiranaga3975 5 жыл бұрын
පැන්ඩා හොඳයි ❤❤
@dulangallege2110
@dulangallege2110 5 жыл бұрын
Machan Mamath Micro Panda ekak gatta. Brand New 2018 Auto.1000cc. mata thiyena awula tamai eke steering wheel eka poddak thada gatiyak thiyeno. e kiyanne eka pattakata turn karala anith pattata turn karaddi steering wheel eka auto middle position ekata enne godak aduwen. meeka hari yayida kal yanakota. natnam mee hatida?
@wonidukavishka5712
@wonidukavishka5712 3 жыл бұрын
@@dulangallege2110 ayye panda auto eke thel kochchara weda karanawada? Car eke hondada?
@mohamedsulaiman9566
@mohamedsulaiman9566 4 жыл бұрын
1L ekata km kochchrak petral wada krawada pan da auto eke ???
@shilpafernando
@shilpafernando 6 жыл бұрын
වාහනේ ගැන වගේම , වැදගත් අනිත් ප්‍රශ්න වලටත් උත්තර හම්බුනා 🤘🤘🤘🤘
@ElaKiri
@ElaKiri 6 жыл бұрын
Thanks bro
@Poorboy656
@Poorboy656 6 жыл бұрын
Zotye Z100 car eka ganath full revive ekk karannko bro...Elakirieken hodata wade karana nisai illanne..
@SLTechTips1995
@SLTechTips1995 4 жыл бұрын
Mcn review eka daddi.price ekath dahanko bn..
@danushkamm8486
@danushkamm8486 6 жыл бұрын
panda car eke allow wheel neti modal ekak tiyenwa.eke pitipasse shatter open karanna ba.ekanam mara widiyata market madi.
@dukejohnson3216
@dukejohnson3216 4 ай бұрын
I am looking for the panda gearbox box how do i get one
@SameeraHansaka-gj3jw
@SameeraHansaka-gj3jw 2 ай бұрын
Thank you ❤ lassana review akak
@jpmcsm8997
@jpmcsm8997 6 жыл бұрын
ආඩම්බරයි micro
@samithmadushanka5404
@samithmadushanka5404 6 жыл бұрын
Micro mx7 mark 2 එකෙත් විඩියෝ එකක් කරන්න plz
@akilashenal1801
@akilashenal1801 6 жыл бұрын
thank you .balaporothtuwen hiti deyak. godak dewal danagathta
@SrinathWeerasinghe
@SrinathWeerasinghe 6 жыл бұрын
Great review. Machan langadee aapu panda cross auto eka gana review ekak daanna puluwanda. Thanks
@ElaKiri
@ElaKiri 6 жыл бұрын
Cross auto ekath me review eke thiyana panda auto ekama thama machan. Boho durata samanai.
@ranilbuddhika2849
@ranilbuddhika2849 6 жыл бұрын
පැන්ඩා ක්‍රොස් එක ගැනත් රිවීව් එකක්
@ElaKiri
@ElaKiri 6 жыл бұрын
Issarahata karannam, habai cross ekath boho durata pandama thama. ground clearnace eka wadi eka thama lokuma wenasa
@askarmohamed5701
@askarmohamed5701 5 жыл бұрын
Ayye Deng micro panda cars genannellu mata ekagana denaganna puluwanda?
@kmirkumara3346
@kmirkumara3346 3 жыл бұрын
Maintain cost eka keeyak wageda masikawa. Paule wahanayaka
@nishanslv
@nishanslv 5 жыл бұрын
Suzuki Belano car එක ගැන හා එහි Grades ගැන defects ගැන දැනගැනීමට අවශ්‍යයි.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 50 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 37 МЛН
Hyundai Eon (සිංහල) Review by ElaKiri.com
17:39
ElaKiri
Рет қаралды 200 М.
VEHICLE HUB | CHERY QQ | EP 03
27:41
Ada Derana
Рет қаралды 33 М.
Panda cross Geely Review By Danagena yamu
8:57
Danagena yamu දැනගෙන යමු
Рет қаралды 23 М.