Micro Panda Sinhala Review. Should You buy this budget Car ? or invest something else? review by MRJ

  Рет қаралды 180,216

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 777
@sumedharangama
@sumedharangama 4 жыл бұрын
බජට් කාර් එකකින් මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ තමයි. පැන්ඩා, සම කාණ්ඩයේ ඉන්දියන් බජට් කාර් වලට වඩා හොඳයි, නමුත් ඇල්ටො කේ10ට, ඒස්ටාර්, සෙලරියෝ එකට පිටිපස්සෙන් ඉන්න වාහනයක්. වීඩියෝවේ තියෙන කාරණා නිවැරදී. දකුණු පැත්තෙ ඒ කොලම් එක නිසා ඇති වෙන බ්ලයින්ඩ් ස්පොට් එක අනතුරුදායකයි. වයිපරයනම් ඉරිටේටිං..අර "බරාස්" සද්දේ නවත්තන්න බෑ. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩුයි, ඒ නිසා රළු පාරකදී වාහනයේ යට වදින්න පුලුවං. වින්ඩ්ස්ක්‍රීන් කොලිටි එක නම් හොඳටම මදි. රාත්‍රියේ වර්ශාවක එලවන එක බොහොම අවදානම් වින්ඩ්ස්ක්‍රීන් කොලිටියේ බාල කම නිසා. වාහනය එයා ටයිට් නෑ. වීදුරු වහල ඒ සී ඕන් කලාම එලියෙ තියෙන දුමාර, ගඳවල් ඇතුලට දැනෙනවා. හෙඩ් ලයිට් එක සැර මදි සහ බීම් එක බිමට නැඹුරුව වැඩී. මේක කොච්චර උනත් අවශ්‍ය මට්ටමට සීරුමාරු කරන්න බෑ. වාහනයට ආවේනික ස්ටියරිං රැක් එකේ සහ බ්‍රේක් පද්ද්ධතියේ ගැටළුවක් තියෙනව. බ්‍රෑන්ඩ් නිව් වාහනයක මෙහෙම ගැටළු තිබීම අනුමත කරන්න බෑ. වාහනය බර නිසා වේගයෙන් යද්දි ස්ථාවරයි (ස්ටේබල්), නමුත් අනිත් අතට කඳු අදිනව හොරයි. නුවර, නුවර එලිය, බණ්ඩාරවෙල වගේ ප්‍රදේශ වලට හොඳ චොයිස් එකක් නෙවෙයි. හැබැයි 1.3L එන්ජිමේ කාර්යක්ශමතාව ගැන කියන්න මට අත්දැකීම් නෑ. හොඳ පැත්තට, වාහනයේ ඇතුලත ඉඩකඩ සම කාණ්ඩයේ ඉන්දියන් වාහන වලට වඩා වැඩී. වාහනයේ බොඩියේ ශක්තිමත් බව වැඩී. සම කාණ්ඩයේ ඉන්දියන් වාහන වල නැති එයා බෑග්, ඒ බී එස්, ගිණි නිවනය වැනි අත්‍යවශ්‍ය ආරක්ශණ ක්‍රම තිබීම හොඳයි. වාහන ස්ටීරියෝ පද්ධතිය නවීන නොවුනත් සවුන්ඩ් කොලිටි එක හොඳයි. නමුත් අවුල මේ එකක්වත් නෙවෙයි. ඉතාමත්ම දුර්වල අලවියෙන් පසු සේවය. ඒ අතින් නම් මයික්‍රො සමාගම බොහොම පසුපසින් ඉන්නේ. මේ අයගෙ වර්ක්ශොප් කාර්ය මණ්ඩලයත් දක්ශයො නෙවෙයි කියන එකයි මගේ හැඟීම. වාහනයක ආබාධයක් ඇති වෙලා ඇඩ්මිට් කලාම මාස ගනන් බලාන ඉන්න වෙනව, අදාල කොටස ඉම්පෝට් කරනකං. බජට් කාර් එකක් ගන්නෙ මහා ධනවතෙක් නෙවෙයි. බොහෝ විට අමාරුවෙන් ඔය මොකක් හරි ගැටයක් ගහල. එහෙම කරල ඒ සමාගම කෙරෙහි තියන විශ්වාසයට දක්වන ප්‍රතිසැලකිල්ලනම් පැතටික්. බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අරගෙන මෙහෙම කට්ටක් කන්න නං මම හිතන්නෑ කවුරුවත් කැමති වෙයි කියල. මේ වගේ ප්‍රමාදයක් ගැන පැමිණිලි කරන්න විදියකුත් නෑ. එකම මිනිහට කියන්න වෙන්නෙ, එකම උත්තරේ හම්බවෙන්නෙ. මේ මගේ අත් දැකීම. සමහර විට ඔබට මීට වඩා යහපත් ප්‍රතිචාරලැබෙන්න පුලුවං. අපේ රටේ දෙයක් නෙ කියල ඉමෝශනල් වෙලා ඉස්සර උනාට ඒ ගැන දැන් තියෙන්නෙ පසුතැවිල්ලක්. අවසානයේ මට මෙහෙම සඳහන් කරන්න පුළුවං. පැන්ඩා දෙවෙනි වාහනයක් (A second car) විදියට කෙටිදුර භාවිතයට සහ නගරබද ධාවනයට හොඳයි, හැබැයි ඉන්ධන පිරිවැය ටිකක් වැඩී. මේක ලොකුම ගැටළුවක් නෙවෙයි. බ්‍රෑන්ඩ් නිව් ගන්න නම් දෙපාරක් හිතන්න. මම ආයේ පැන්ඩෙක් ගන්නෑ. ඉන්දියන් වාහනයකුත් ගන්නෑ. මේ දෙකටම වඩා උසස් එකක් ගන්න උත්සාහ කරනව. මයික්‍රො සමාගම මේ විස්තරය ධනාත්මකව කියවාවි කියලත් බලාපොරොත්තු වෙනව.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
as a support I will pinthis comment then many can see. ගොඩක් ස්තූතියි මේ වගෙ දිග හොද විස්තරයක් කලාට
@dmchathuradarshana6075
@dmchathuradarshana6075 4 жыл бұрын
❤❤❤
@shammimevan8133
@shammimevan8133 4 жыл бұрын
@@MRJInspire Mahindra kuv 100 eke puluwan nam full review ekak karanna thanks
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 4 жыл бұрын
❤️
@surangachandimal5273
@surangachandimal5273 4 жыл бұрын
ගොඩාක් ස්තුති මෙවැනි ලොකු විස්තරයක් කියලා දුන්නාට.ගොඩාක් වටිනා විස්තරයක්.🙏
@crick360plus
@crick360plus 4 жыл бұрын
Im using this vehicle for 8 years now.. still in good condition. no issues.. it is a good vehicle in that range.
@vimangasubasinhe5080
@vimangasubasinhe5080 4 жыл бұрын
I have used several Micro vehicles. Panda 1.0 too. Most of the ppl who criticize panda have never used it. Honestly it is very good car in that price range and compare to Indian budget vehicles. Stability, handling, safety and comfort is good and can control easily even at 120kmph. Fuel consumption city 10-13kmpl and long distance 15-17 kmpl depending on driving style. limited ground clearance, low fuel consumption compare to other budget cars are the main disadvantages. Further, maintenance should be carried out from someone who knows about panda, since bit different than other budget vehicles. Good for personal use.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
This comment is valuable.. and I think i was able to mentioned almost all ur ideas in the video
@supun4656
@supun4656 4 жыл бұрын
Agreed
@supun4656
@supun4656 4 жыл бұрын
@@MRJInspire This comment should be pinned. Almost all the details are here
@vimangasubasinhe5080
@vimangasubasinhe5080 4 жыл бұрын
@@MRJInspire Yes indeed. Actually I just talk about the idea among most of the people. Sorry, I couldn't thank you for educating people. Your are doing a great service for the ppl who are willing purchase a new vehicle as well as who owned in all range. Thanks a lot. Your are the most popular and perfect Sinhala Vehicle Reviewer now. Good luck.
@dhanushkadissanayaka2895
@dhanushkadissanayaka2895 4 жыл бұрын
Susuki Celerio eka genath video ekak krana...
@laksithliyanage1009
@laksithliyanage1009 4 жыл бұрын
Guys Panda car can be recommended as a best and worthy vehicle which is in the list of SL budget cars. It has superb set of features and when it comes to the safety it is one of the best car in the budget market. Well there's a myth on fuel consumption of this car. I have 1.3CC Panda and normally in city area the fuel consumption is ~13Km per liter and out station it's somewhere around ~16.5Km per liter which is comparatively best. And in addition to that I would say the vehicle that you have used for the review is totally in a poor condition due to the owner's misusage. What ever vehicle you have if you are not treating the vehicle in a good manner with regular services and all, you will probably ended up with a poor condition interior, exterior or bunch of mechanical issues. I would like to stress the comment which was pinned under this section (Aravinda Bandara) about the clutch plate issue that he was having. Guys what ever stuff that you are under going like this is totally depending on your driving condition and the way you maintain your car. eg. mechanical errors, high fuel consumption etc. Hence knowing that and with my own experience if this vehicle was assembled as the same way but comes under Toyota logo definitely the price of this vehicle will hit the sky as other Japanese vehicles. Poor blind people just following brand names without even having an experience on other brands.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thanks for the light u shedded
@kushansumanaweera7086
@kushansumanaweera7086 Жыл бұрын
This! This is so damn true! ppl here in SL blindly buy and rate Japanese cars and Europe cars without giving a proper test and drive
@SrilankanTrain
@SrilankanTrain 2 жыл бұрын
හොදට විස්තර කරනවා. පුළුවන් නම් Micro Geely Mx7 එක ගැනත් review එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනව. ඒ වාහනය ගැන තාම හරිහමන් රිවිව් එකක් නෑ.
@milansameera4805
@milansameera4805 4 жыл бұрын
සර් ඔයාගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඔයාට සුබ පතනවා දිගටම කරගෙන යන්න. අවස්ථාවක් ලැබුනොත් selerio x එක ගැන විසතර කරලා දෙන්න. 👍👍👍
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
hodai karannm
@ChamaraCPerera
@ChamaraCPerera 4 жыл бұрын
I had no idea of this car until the day I used this. It's a great car for the investment. Handling & pick up is also fine & the mileage per liter is between 12 to 15 km. So don't criticise unless you experience it personally.
@DoYouGetFacktap
@DoYouGetFacktap 2 жыл бұрын
Why should a car be an investment? When you sell it, its worth less that when you bought it.
@clubccp1
@clubccp1 3 жыл бұрын
It's a good car & has a good pulling power if you know how to drive well. I have been using it for 6 years & the average satisfaction is fine when it compares with the price.
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
yes better than indian..
@dinukahirumalgoda4954
@dinukahirumalgoda4954 4 жыл бұрын
This man is a ture genuine person.... i watched ur all videos.. i m not much interest of vehicles but i like the demonstration
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thanks a kot dear Dinuka
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
වාහනයක හොදවගේම අඩුපාඩුත් කියන එක වටිනවා review එක කාර් එකක් ගන්න ඉන්න අයට ගොඩක් වටිනව එළ Machan uba nugawelada
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Na mcn. Nugawela man danna kenekge sale ekkin kale
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
@@MRJInspire එළ 🔥
@letsseenow6379
@letsseenow6379 4 жыл бұрын
ඔබගේ වීඩියෝ දිග වැඩියි, මමත් පාවිච්චි කරන්නෙ panda එකක් තමයි, හැබැයි ඔබගේ තක්සේරු වට වඩා මේ වාහනය අයිතිකරුට ගොඩක් වාසිදායකයි, මම ලක්ෂ 35-45 අතර වාහනයකට දැන් අවුරුද්දක විතර ඉදන්ම යන්න ඉන්නවා නමුත්, මේක මට විකිණීමට තරම් කිසිම හේතුවක් මතු වුයේ නැහැ. ටිකක් බිම වදින ගතීයක් තියෙනවා ඒක තමයි මම දැකපු ලොකු ම අඩුව
@vikumliyanage2277
@vikumliyanage2277 4 жыл бұрын
Service walata koheda danna?parts kohomada?
@tharinducrg
@tharinducrg 4 жыл бұрын
@@vikumliyanage2277 dealership තියෙනවා රට පුරාම. ඊට අමතරව Panda services වලට විශේෂ තැන් තියෙනවා ගොඩක් තැන් වල
@ravindradissanayake811
@ravindradissanayake811 4 жыл бұрын
Tire size eka mona mattamata wedi kala hekida?
@sanjayanuwan2173
@sanjayanuwan2173 4 жыл бұрын
Heat wenawa
@nipunsaranga7821
@nipunsaranga7821 4 жыл бұрын
Parts ganna thiynwda ?
@pramudiabeysinghe1283
@pramudiabeysinghe1283 4 жыл бұрын
ලක්ෂ 20 - 25 කට වගේ ගන්න පුලුවන් honda civic එකක් ගැනත් video එකක් කරන්න 👍👍
@sagarawijesooriya6723
@sagarawijesooriya6723 7 ай бұрын
වාහන riview නම් ඉතින් ඔයාගේ channel එක තමා අයියා...❤❤❤❤
@chiranbaby6252
@chiranbaby6252 3 жыл бұрын
Zotye Z100 කාර් එක ගැන විඩියෝ එකක් ඔනා අයියෙ .chinna තමයි මුලින්ම හැදුවෙ දැන් පාකිස්තානයේ හදන්නෙ ගාන එක්කම විඩියෝ එකක් ඔනා.
@KevinMusic98
@KevinMusic98 4 жыл бұрын
Meke conditions hodata pavichchi karala na mn gawa tiyanwa panda ekak 1.3 2012 tama barnd new wage tiyanwa attatama me ganata supiri car ekak 💕
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ow price ekata watinwa
@KevinMusic98
@KevinMusic98 4 жыл бұрын
Na meka hodata use karanna puluwn ekak aiya but meka hariyata use karala na
@chamilakoswatta7391
@chamilakoswatta7391 3 жыл бұрын
@@KevinMusic98 mamath oya kathawa kiuwa ban matath panda ekak tiyana kale. eka vikunala japan ekak gattahama thama therune panda kiyanne hoda car ekak newei kiyala. eth mama eka kiyanna kamathi na. mokada mama awurudu 5k padda car eka hinda. eth eke loku awul godak tibuna. tibila tiyanawa. eka parak accident wela kaali na kiyala masa dekak garage eke tibba.kadu adinna hena horak. ac on karahama adinnema na. accelerate eke yatatama paaguwath adin na. a madiwata ac eka hodatama madi dawalta. windscreen ekata meeduma badunahama eka eka welawakata nathi wennema na. owa tiak vitharai. tubuna wahane adupadu kiya kiya comment danta mama kamathi na. eth ube comment ekata reply ekak dananmma hithuna. japan car ekak padda dawasata ubatath oka therei ban.
@KevinMusic98
@KevinMusic98 3 жыл бұрын
@@chamilakoswatta7391 Ehemada balamu dnata aualk na itin hodata tiyanwa balamuko issrata anyway thnku oya me gana kiuwata😍❤
@intelligentmind7824
@intelligentmind7824 4 жыл бұрын
Your presentation is excellent, clear and understandable even to someone who does not know about a vehicle. Thank you so much for your success day by day
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
thnk u brother
@wajirachandrasekara6786
@wajirachandrasekara6786 4 жыл бұрын
මගේ ගාවත් තියෙන්නේ මේ කාර් එක .අරගෙන අවුරුදු පහක් විතර වෙනවා .වාහනය ගෙවූ මුදලට අනුව වටිනාකම හොඳයි . ඔයාගෙ review එක 👍 .
@ranjiththushara95
@ranjiththushara95 3 жыл бұрын
Oya gaththe keyada
@wajirachandrasekara6786
@wajirachandrasekara6786 3 жыл бұрын
@@ranjiththushara95 13 .95 කට 2015දී
@hasindudilshan7166
@hasindudilshan7166 3 жыл бұрын
පෙට්‍රල් කියක් විතර කරනවද
@wajirachandrasekara6786
@wajirachandrasekara6786 3 жыл бұрын
@@hasindudilshan7166 average =14per lit.
@hasindudilshan7166
@hasindudilshan7166 3 жыл бұрын
@@wajirachandrasekara6786 👍
@robbin813
@robbin813 4 жыл бұрын
ගොඩාක් හොදයි අහන් ඉන්න ආසයි....සුබ .පතනවා ....❤️❤️❤️
@sachith123456
@sachith123456 4 жыл бұрын
Oka hoda vehicle ekak. Review eke kiyanavata wada hodai mage experience wala hatiyata. Pirima aya 3 denek dagena man oka drive kala. Api thun denagema weight eka 200kg ta wadiyi. Hoda pulling power ekak thibba car eke. Mata nam adupaduwak na. Hari lassana vehicle ekak. Indian jara godawal walata wada hodai.
@nirmalshalinda1563
@nirmalshalinda1563 4 ай бұрын
Thank you aiyaaa ... oyaa hari hodai thawa kenekuge deyak promote karala balanna kiyanawa.
@hasithamadhushan4779
@hasithamadhushan4779 4 жыл бұрын
Aiye oyge videos serama balanw, verry good, mama oyta first time thamai comment ekk danne. Tinker & painting Quilty ekatama karaganna step by step video ekai, upholstering/ cushion gena podi review ekk dunnoth man hithanawa eka me balana hemotama godaak watinawa kyla. Video dekakin denna. mama kuliyapityen Hasitha.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
i try bro
@ranukz4153
@ranukz4153 4 жыл бұрын
Can you do a session on tire pressure? Should we always go with the tire pressure label on the driver's door, when pumping air? Or what's is the recommendation for sri lankan roads? What's the difference between normal air and nitrogen and how it affect fuel consumption?
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
will do
@shanethomson4035
@shanethomson4035 3 жыл бұрын
This video motivated me to go for a panda car... thank you admin...
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
i hav video for alto too.. just watch it as well for confirmation
@tharinducrg
@tharinducrg 3 жыл бұрын
This is the old version of panda. New model came after 2017 has many improvements. I own it for 4 years now with 95000km without any major issue. Let me know if you need to know anything
@ahimihadawatha8012
@ahimihadawatha8012 4 жыл бұрын
1st comment ❤️❤️❤️ good luck aiya
@janithchanuka190
@janithchanuka190 4 жыл бұрын
Woooow great great! Go ahead aiya! You are the best! ❤❤❤❤
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
JaNiYa Vlogs thanknu...
@pradeepgunawardana4691
@pradeepgunawardana4691 3 жыл бұрын
Panda auto gear wahana tiyanawada me modle eke ?
@dilansandaruwan8779
@dilansandaruwan8779 4 жыл бұрын
Mitsubishi pejaro IO aka gana review akak dennako, vehical aka failda? after market desal concerted akak 3M around price range ok da???
@madushanjayarathna966
@madushanjayarathna966 4 жыл бұрын
Mama gathta paleweni wahane tamau panda ..niyama wahanayak godak aya japan ekka saddanawa mama oya hama wahamnayaka padala tiyanawa ...price eka th ekka ptta watina wahanayak
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Great
@33kotiyamusic87
@33kotiyamusic87 4 жыл бұрын
2nd hand aulk ndda aiya..13lsk wage
@kasundameera2689
@kasundameera2689 4 жыл бұрын
Melo rahak nethi wahanayak Japan wahana lagiwath thiyanna ba sellam badu wage
@madushanjayarathna966
@madushanjayarathna966 4 жыл бұрын
Hodai machan 13 aran padala payta ගැහුවත් ,happunath, car ekak 10 wada aduwen denne naa ne
@kasundameera2689
@kasundameera2689 4 жыл бұрын
Ow ithin repayar wedi machan Japan wahana wage neme. Eka therenna Japan wahanak padinnama one athakota hodata therenawa bn
@gunathilakeud8834
@gunathilakeud8834 4 жыл бұрын
Mr j inspire. First I wish to you. Secondly I think you should need to study about panda cars. Speak with owners. I also have panda 1.0 lc. I agree with you about one thing. It is built quality. Another one is ground clearance short. I think now you understand what is panda owners experience with comment. Thanks. good job. Keep it up.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thnks bro
@osadawishwajith1562
@osadawishwajith1562 4 жыл бұрын
මේ දවස් වල වාහන වල මිල ගනන් එක ගැනයි. වාහන ගන්නවනම් හොද මොනවද මේ දවස් වල. ඒ ගැන video එකක් කරන්න.
@gamunuchaminda8228
@gamunuchaminda8228 4 жыл бұрын
We also use as a our 2 nd vehicle.ඉන්ඩියන් අඩු මිල car එකකට වඩා හොඳ vehicle එකක් .micro service kalaniye අන්තිම සවුත්තු තමයි .හරියට බොරු කියනවා.fit and finish වල ප්‍රශ්න තියෙනවා .
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thanka
@heshteach8212
@heshteach8212 4 жыл бұрын
Good review...aiya 💪 Meeke petrol karanawa adui kiyanne aththada..? .. KIA picanto / Grand i 10 / Viva elite / budget range eke thiyena me waahana ganath karanna puluwan nam hodai aiya...
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
karannm. Man mewage comparison ekakut krnna balnnam issrhta
@heshteach8212
@heshteach8212 4 жыл бұрын
@@MRJInspire Thanks aiya...💪👍
@heshteach8212
@heshteach8212 4 жыл бұрын
@@mxgamingacc8714 thanks bro.. 👍
@kasundilhara4809
@kasundilhara4809 Жыл бұрын
Zotye z100 එක ගැනත් දැන ගන්න ඕනි...ඉක්මට video එකක් ඕනි
@derickstanislaus957
@derickstanislaus957 4 жыл бұрын
Mn use kara... pick-up eka madi... Petrol weda naa... 4 denek dala giyoth podi valaka unath yata wadinawa... Mekata wada alto ekak try karanawa nm hodai
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
True
@Pehan_Kannangara
@Pehan_Kannangara 4 жыл бұрын
@@MRJInspire Indian alut alto ekai panda ekai gattot... ayya deken recommnd krnne mkkda???
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Pehan Rithmal wede tiyenne me penda eka paranaine. Dekema eka eka awul tiyenwa etin.. Indian ewaget maha hodak na. Welwaka hitenwa laksha 15 kta wage nissan f14 ekak aran tawa 3 lqcks witra dala hodata repair karagattnm hodai wageth. Mage peraonl idea ekak meka. Mata tika welwak yaddi me budget car epa wenwa.
@supun4656
@supun4656 4 жыл бұрын
@@MRJInspire මේ වාහන ගොඩක් දුරට හරියන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට පාවිච්චියට. බර අදින්න family වාහන විදිහට හරි යන්නේ නෑ
@supun4656
@supun4656 4 жыл бұрын
Alto wagon r වලත් හතරක් දාලා boot එකේ බඩු ටිකක් දාලා හයිවේ එහෙම ගිහින් බලන්න 😂 මේ price range එකේ එන ඔක්කොම හැච්බැක් වාහන ඒ වගේ තමයි.
@darshana573
@darshana573 4 жыл бұрын
මේ price range එකේ තියෙන අනිත් වාහන එක්ක බලද්දී sefty අතින් හොදයි.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Darshana LK hm.. Ow
@MR.PIXY349
@MR.PIXY349 2 жыл бұрын
@@MRJInspire පුලුවන්න්ම් cherry qq car එක ගැන රිවිව් එකක් කරනවද ම්න් එකක් ගන්න ඉන්නෙ
@MR.PIXY349
@MR.PIXY349 2 жыл бұрын
@@MRJInspire පුලුවන්න්ම් ලොකු දෙයක් ම්න් ඔය ජාතියෙ වාහනයක් ගන්න ගියෙ ගහැබැයි වාහන ගනන් ගියානෙ එ හින්දා cherry qq එකක් තමා ගන්න වෙන්නෙ
@sirajpriyantha8718
@sirajpriyantha8718 4 жыл бұрын
අයියේ , Mahindra Bolero ට්‍රක් එක ගැනත් පුළුවන් නම් රිවීව් එකක් දෙන්න පුළුවන් ද??
@kumarasanntha7832
@kumarasanntha7832 4 жыл бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම ගොඩක් වටිනවා KIA CARNIVAL රථය මිල ගනන් කොහොමද
@wasanadevindi1296
@wasanadevindi1296 4 жыл бұрын
Aiye mama laga panda car ekak thiyenne. Korean car ekakata maru wenna kiyala mama hithuwe.koi wargayada aiye hoda?thel karanne mokakda hodata? Korean car ekak beluwe lak 15 adu.puluwannm mata mekata reply ekak denna
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Mm me tike hari amarui malli wahana milayh ekka. Tikak hoyalama ganna ona
@udithabandara6382
@udithabandara6382 3 жыл бұрын
panda aka safety walin indian car walata wada godaak issarahin inne,build quality aka tikak indian car walata wada adui
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Ow built quality eka unath indian walata wada nm hodai wage
@lakmalrathnayake1873
@lakmalrathnayake1873 4 жыл бұрын
I have been used for 6 years good comfortable budject car.no damaged or any complication
@kapilakantha895
@kapilakantha895 3 жыл бұрын
මෙකේ ඔටෝ ජියර් ඵන ඵකේ වීඩියෝ ඵකක් කරන්න ඵ්ක පොඩි කන්දකදිත් පස්සට ඵනව ගොඩක් වැදගත් වෙයි ඵක
@harithamaduranga8882
@harithamaduranga8882 4 жыл бұрын
Aiya doesn't compere with luxury vehicles. you're reviewing the category of vehicles always, try to compare with the same category vehicles. Please improve your angle of the camera. God job.
@thisungunathilaka168
@thisungunathilaka168 4 жыл бұрын
Thank you very much for accepting my kind request brother ✌️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Anytime..
@Tharaka251
@Tharaka251 Жыл бұрын
Outo version eka ikmanin leda enwa kiynne aththada..aluthen ganna kenek ta hoda outo da manual da. Help me 🙂💔
@ravindradissanayake811
@ravindradissanayake811 4 жыл бұрын
Good explanation , මේ තෝරාගත් වාහනය නම් පාවිච්චි කරලා තියෙන මට්ටම එච්චර හොද නෑ.මම 2016 ඉදන් පාවිච්චි කරනවා . අවුලක් නෑ. ගෙවපු ගානට හොදට වටිනවා.. මට නම් කිසි අවුලක් වෙලා නැහැ . Ground clearance අඩුයි . මේකට recomond කරලා තියෙන්නේ above 93octain.
@hirupalliyaguruge8424
@hirupalliyaguruge8424 4 жыл бұрын
Math use karanne panda car ekak. Best car ❤
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Great to knw dr
@dhanushkaakalanka5954
@dhanushkaakalanka5954 4 жыл бұрын
Niyamai ayye hodata dena gaththa ❤️
@tharangafernando7212
@tharangafernando7212 4 жыл бұрын
Godak sthuthi🙏 Godak dewal dena ganda puluwan una. Video , voice Harima pahadili. All the best. 🙏
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thank...
@akila.eranga
@akila.eranga 3 ай бұрын
Micro Panda එකේ ABS තියනවද? 🤔 (Panda Cross නෙමෙයි)
@samd7972
@samd7972 4 жыл бұрын
Korean වාහන ගැනත් review එකක් බලාපොරොත්තු වෙනව. විශේෂයෙන්ම KIA SORENTO ETC.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
yes yes will do
@Anime-et-Manhwa-Recap
@Anime-et-Manhwa-Recap 4 жыл бұрын
This car is small.honastly this is good vehical for the first time buy in vehical.thank you for your රිවීව්
@ciaoran
@ciaoran 3 жыл бұрын
onna apith baluwa italiye idala,,wede maru jaya wewa
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
tha k u so mch
@crazy99705
@crazy99705 Жыл бұрын
Eth indian alto maruti walata wada second hand market ekak natte ai me wahaneta?
@senalsenanayake7173
@senalsenanayake7173 3 жыл бұрын
මෙහෙම ඇත්ත කියන එකෙක් දැක්කමයි😍
@charithlakshan5921
@charithlakshan5921 4 жыл бұрын
Mama oyage video okkoma balanawa machan, math pandek gathta, giya sathiye... 2015 akak. kalin peddi micro trend akak. puluwannam trend akakath review akak danna, lak 8kata wage ganna puluwan hoda wahanayak, godak aya dan ne... good luck
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
hodai bro. Good luck with ur new car. Tc
@KAVINDACINEMAX-n1x
@KAVINDACINEMAX-n1x 4 ай бұрын
build කොලිටියනම් අන්තිමයි😊
@dhananjayadissanayake9166
@dhananjayadissanayake9166 4 жыл бұрын
අයියේ. Toyota corona.nissan b211.Ford cortina.ගැනත් review එකක් කරන්නකෝ.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
hodai
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
hodai
@sachinperera1900
@sachinperera1900 Жыл бұрын
Mageth panda car eka awurudu 6k thisse use karanawa. Eth oya review karapu car eka tharam dewal kadila na. Use karana kena car ekata adaren, hariyata service karala, original parts dala use karanam ohoma wenne na. Oya car eka use karapu kena nam onawata epawata use karapu kenek
@wazeemcammar3238
@wazeemcammar3238 3 жыл бұрын
Is this good to for Uber pick me services. I mean can be used roughly?
@MRJInspire
@MRJInspire 3 жыл бұрын
Better than Alto
@udithanalaka5192
@udithanalaka5192 4 жыл бұрын
Mama godak dewal iganaththa,jaya wewa thawath me wage videos karanna sakthiya dayrya labewa
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
ගොඩක් ස්තූතියි
@diwind2609
@diwind2609 4 жыл бұрын
Podi prashny thiynw,,,,specia vehicle ek start krddi,meter panel eke baterry level ek adu alert ekk a with nathi wela ynwa ekat hriytma mokadda krnna one kiyl dngnna puluwnda?
@raviwickramarathne2826
@raviwickramarathne2826 3 жыл бұрын
Blind spot ekai ground clearance ekai thamai podi awlkata thiyenne naththn hoda vehicle ekak mn 5yrs use krnwa
@mojithsidantha228
@mojithsidantha228 4 жыл бұрын
Brother please tell me what is the best one of toyota carina vs nissan fb15.your all videos are very good.all the best.thank you very much for teach everything about vehicle.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
As i knw carina is better. I will do a review in future vidoe
@mojithsidantha228
@mojithsidantha228 4 жыл бұрын
@@MRJInspire thanks brother for your advice and i'm waiting for carina review as soon as.thank you again.all the best
@pathmakumara2050
@pathmakumara2050 2 жыл бұрын
මල්ලී,ssangyong kyron රථයක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා.මේ වාහනය පිලිබද review එකක් කරන්න පුලුවන්ද? මම වාහනේ නම් පැදලා බැලුවා.ඒත් වාහනය ගැන හරියට දන්නේ නැතිව ගන්න බයයි.
@dilankamadhushan3
@dilankamadhushan3 4 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු විඩියෝ එකක් අයියා. Chery qq එකත් දාන්නකො❤️❤️❤️❤️
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
hari
@darshanadulanjan4629
@darshanadulanjan4629 8 ай бұрын
Micro Geely MX7 එකෙත් review එකක් ගේන්න පුලුවන්ද?
@gaminigunasena2346
@gaminigunasena2346 4 жыл бұрын
Hire duwanna ganna hoda dolphin / caravan deken kookada?
@chamarakalupahana1164
@chamarakalupahana1164 4 жыл бұрын
ඇත්තටම ඔය වාහනේ පාර්ට්ස් අඩුයිද....?
@SamsungGalaxy-gc7ss
@SamsungGalaxy-gc7ss 3 жыл бұрын
Explain nam supiri ayye oyage. Thanks alot. Jaya wewa.
@gayansampathvidanalage5643
@gayansampathvidanalage5643 3 жыл бұрын
I have used this car for five years but only problem is ground level between the vehicle and the ground isnot enough it almost touches the ground
@shabbirahamed1335
@shabbirahamed1335 10 ай бұрын
Is there any solution to solve it. Bcz I'm also facing this problem.
@pahantharu9242
@pahantharu9242 Жыл бұрын
Head light adjustment එක ගාව තියෙන රතු පාට පෙන්වන ස්විචි එක මොකක්ද
@v.pubuduamarasinghe2052
@v.pubuduamarasinghe2052 9 ай бұрын
Heaters
@pasiducpriyashan8220
@pasiducpriyashan8220 4 жыл бұрын
Aiye micro tivoli suv eke review ekk krnnko.... ekath godak mila adu suv ekk නේද
@dmchathuradarshana6075
@dmchathuradarshana6075 4 жыл бұрын
Micro mpv වෑන් එක හොඳයිද? අමතර කොටස් තියේද?
@thejanamatheesha1127
@thejanamatheesha1127 4 жыл бұрын
තව පොඩි දෙයක් දැනගන්න ඕන . දැන් එන නවීන වාහන ලොකු එන්ජින් අයින් කරල පොඩි එන්ජින් හදනව . හොන්ඩ සිවික් එකේ පවා 990 cc වගේ පොඩි එන්ජින් එකක් යූස් කරල තියෙන්නෙ . ඒත් ඒකට මිනිස්සු මුකුත් කියන්නෙ නෑ. 658cc engine එකත් එක්ක එන වාහන වලට මිනිස්සු බනිනව කදු අදින්නෙ නෑ .කිය කියා මන් වැගන් r එක පදින්නෙ අවුරුදු 2හාමරක ඉදන් ලංකාවෙ හැම තැනකම වගේ ගිහින් තියෙනව . ඔය කියන ප්‍රශ්න මට නෑ . එතකොට suzuki jimny වගේ වාහන 4×4 වාහන offroad යනව . ඒකත් 660 cc ඒකට මුකුත් නෑ . මේ සම්බන්ද ඔයා දරන මතයත් රිවීව් එකේ කරන්න .මතක ඇතුව . ලංකාවෙ මිනිස්සු වසිල් එකටත් කිව්වෙ ඕකනෙ.. 👍👍👍
@supun4656
@supun4656 4 жыл бұрын
Turbo engines එන්නෙ අළුත් වාහනවල. දාහ කිව්වට ඇත්තටම 1500ක් විතර පවර් එකක් තියෙනවා.
@ALLinone-nl6rr
@ALLinone-nl6rr 4 жыл бұрын
Civic එකක් පැදලා බලන්නකෝ එතකොට තේරෙය්
@chathurangaroshan7686
@chathurangaroshan7686 3 жыл бұрын
Panda cross eka gnath review ekak karanna ayye. ☺️☺️ lankawe hariyta kauruth e gna hariyata review ekak karala na. Me dawas wala aduwata wahanyak ganna inna kenekta godak wadagath wei.
@dhanushkakumara2385
@dhanushkakumara2385 3 жыл бұрын
රිවිවු කියල කාර් එකේ ලාංචනය් ඉන්ජිම තියන තැන කියල වැඩක් නෑ.වැඩ කරන විදිහ.දුර්වලතා වගෙ ඒව පෙන්නන්න ඕනි.අනික ඒක් වෙන්ට් කැඩිල තියෙන්නෙ ඔයා ගනිපු වාහනේ.රිවිව් කරද්දි හොද එකක් ගන්න නැත්නම් අවුල්
@v.pubuduamarasinghe2052
@v.pubuduamarasinghe2052 9 ай бұрын
ඒක ඇත්ත.භාවිත කරන අයගෙ හැටියෙන් වාහනයක් මනින්න බෑ
@sanjeewapematilaka633
@sanjeewapematilaka633 3 жыл бұрын
Thanks aiye
@upulsanjeewa1503
@upulsanjeewa1503 3 жыл бұрын
patta gahapu wahanayak genalla wahanaya condem karanda epa kohomath indian ladi walata wada panda eka safty wahanayak.
@ashenbuddhim9168
@ashenbuddhim9168 3 жыл бұрын
wahane power eka gana.. cc eken apita kiyanna ba neda.. civic wage car walth 1000 cc nisai ahuwe..
@colambage3612
@colambage3612 2 жыл бұрын
Mekai mage pnada aka 12 years wenawa. Oya wage kali galawila nam nehe.. safety akat hodatama hodai.. manchan oya vehicle akak review karanna gannakota oya wage parissamak netuwa gatta wahana ganna apa..
@shynits7784
@shynits7784 3 жыл бұрын
pahadili oya video 1 karana widiha..thanks..suba gamanak obata..
@yrdireksdilan3907
@yrdireksdilan3907 2 жыл бұрын
cherry qq එකේ Review එකක් ඔීනි අයියේ 🤘😊
@lahirurajapakshe991
@lahirurajapakshe991 4 жыл бұрын
Oita wadiya hoda pandek htyema nadda review ekata.
@mad-manu
@mad-manu 4 жыл бұрын
මටත් ඕකම හිතුනා. හොද user කෙනෙක් පැදපු එකක් බව පේනව. එලිය ඔහොම නම් engine , clutch plate එහෙමත් හොදට ඇති. ගන්න කෙනාට බුදුසරණයි.
@rangalakmal9970
@rangalakmal9970 3 жыл бұрын
Superb review.panda cross review ekak dennakooo
@gayanmallimarachchi6255
@gayanmallimarachchi6255 4 жыл бұрын
Bro I'm really appreciated about your work, it's really useful. I kindly request you to do a video about Nissan March K 11, it really helps for us, Pls pls pls, have a good day to you and have bright future !!!
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Ok bro. I try in my future video.
@gayanmallimarachchi6255
@gayanmallimarachchi6255 4 жыл бұрын
@@MRJInspire Many tanx bro , cheers !!!
@gayanmallimarachchi6255
@gayanmallimarachchi6255 4 жыл бұрын
If you need a car for the video I can give my car
@jayanthapushpakumara7588
@jayanthapushpakumara7588 3 жыл бұрын
2015 micro panda car eka ABS Tiyanawada. hoyanna kohomada tiyanawa kiyala.dash bord eka indi cation abs gan mokute pannana na.
@fishworld6157
@fishworld6157 4 жыл бұрын
I ♥️ micro panda
@mad-manu
@mad-manu 4 жыл бұрын
මචන් තරහට කියනව නෙවෙයි ඒත් රිවීව් එකක් බලල අපි බලාපොරොත්තු වෙන්නෙ වාහනෙ specifications, maintenance cost, use කරන්න හොද oil grades, tyre pressure level, service costs, service periods, average fuel cost , වාහනෙ build story වගේ දේවල් මිසක් කැඩිල තීන කෑලි මොනවාද කියල පෙන්නන එක නෙවෙයි. මොකද ඒවට build quality එක වගේම user behaviors බලපානව. ඒවා හදාගෙන ඉස්සරහට යමු. 💪❤
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Thanks bro
@voiceofheaven2089
@voiceofheaven2089 Жыл бұрын
@upulnishantha89
@upulnishantha89 3 жыл бұрын
Patta. Zotye z 100 review ekak denna aiye.
@mazeeramisbah653
@mazeeramisbah653 Жыл бұрын
Micro panda auto paddle shift 2018 car ekath me widihamaida kiyala kiyanna puluwanda please
@ahimihadawatha8012
@ahimihadawatha8012 4 жыл бұрын
Nissan march k11/ k12 ගැනත් video එකක් කරන්න..
@samanthajayasinghe280
@samanthajayasinghe280 4 жыл бұрын
Oyage reviews very clear tnks. Godak technically pahadili karana eka wedagath. Mahindra kuv100 ekakuth karanna puluwan da
@maheshdeshapriya7631
@maheshdeshapriya7631 4 жыл бұрын
පට්ට ගහපු වාහනයක් ගෙනල්ලා build quality ක් නෑ කියලා පහතට දලා කථා කරාම ඒ වාහනයට කරන අසාධාරණයක්. තව, කම්පැනියට අමතරව ලාභෙට පාට්ස් ගෙන්වන අය ඉන්නවා ඕන තරම්. ඒ වගේම තමයී සවිස් සහ අලුත්වැඩියාවන්.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Man eka antimata explain kala bro..
@janithchanuka190
@janithchanuka190 4 жыл бұрын
බිල්ට් කොලිටි එක අඩු එක නම් කොහොමත් පිලිගන්නවා. බාල parts නෙවෙයි වාහනේටම ආව ඒවා.
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
@@janithchanuka190 indian ewata wada nam hodai wage hebei
@janithchanuka190
@janithchanuka190 4 жыл бұрын
@@MRJInspire ඔව් අයියා ඒක ඇත්ත. ඒත brand new වාහනයක ගොඩක් දුරට බලාපොරොත්තු වෙන්න බැහැ එහෙම දේවල්. අනික alternator එක ඉක්මනින් upset වෙනවා. මම පාවිච්චි කරපු නිසා කියන්නේ. 13000km දුවල තියෙන්නේ තාම. පස්සෙ japan එකක් දැම්මා. අවංකව කතාකරොත් වාහනේ හොඳයි පාවිච්චියට එ්ත maintain කරන්න ලොකු ආදායමක් තියෙන්න ඕන. නැත්නම් අනාතයි.
@prabathsandeepasomasekara2841
@prabathsandeepasomasekara2841 4 жыл бұрын
Build Quality එක නම් ගොඩාක් අඩුයි කියලා පිළිගන්න වෙනවා. ගොඩක් plastic parts කාළයක් යද්දී කැඩිලා යනවා. Windscreen එකත් හැරෙන බව වැඩී ..
@gayanrupasinghe4418
@gayanrupasinghe4418 3 жыл бұрын
A review need not be always positive. Most panda vehicles are used ones. Intended buyers will benefit. Appreciate your humbleness on referring to other you tube channels.
@krishantharajapaksha8536
@krishantharajapaksha8536 4 жыл бұрын
oyage videos serama balanwa ayya...supiri..❤..Nissan March k 11 eka genat review ekak krnna..❤
@kelumhemantha2139
@kelumhemantha2139 4 жыл бұрын
panda eke 1000cc da 1300cc da petrol consumption eka wadi....2011 alto ekakata yanawata wada... panda 1 katata yana eka hodaida
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Panda hodai indian budget walata wadanam
@ashanediriweera2325
@ashanediriweera2325 3 жыл бұрын
Panda cross eke review ekakuth karamu da ?? Vehicle eka dennam
@chmindchmind9429
@chmindchmind9429 4 жыл бұрын
Another good one bro. Learning from you
@dilshanyasarathne7275
@dilshanyasarathne7275 4 жыл бұрын
Unibody chassis , body on frame chassis කියන chassis වර්ග දෙකේ වෙනස පැහැදිලි කරල වීඩියෝ එකක් ඕනි
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
Hari
@dilshanyasarathne7275
@dilshanyasarathne7275 4 жыл бұрын
@@MRJInspire thanks
@pasindudilshan-il7sc
@pasindudilshan-il7sc Жыл бұрын
Suzuki celerio cra eka ganath review ekak karannako....
Panda cross Geely Review By Danagena yamu
8:57
Danagena yamu දැනගෙන යමු
Рет қаралды 24 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 355 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 16 МЛН
Micro Panda (Geely LC) review from ElaKiri.com
20:43
ElaKiri
Рет қаралды 294 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН