No video

Sihine Soya Episode 12 - Melody හැදෙන්නෙ මෙහෙමයි Ft. Dinesh Gamage

  Рет қаралды 32,928

Mihindu Ariyaratne

Mihindu Ariyaratne

Күн бұрын

Subscribe For More: bit.ly/MihinduA...
Dinesh Gamage is an upcoming singer in the sri lanka music industry. He is very known for compsing melodies for many singers. Here are some of his famous melodies
Own Creations
Thamarasa: • Thamarasa - Dinesh Gam...
Rachanaya : • Dinesh Gamage - Rachan...
Mannippaya : • மன்னிப்பாயா (Mannippay...
Oyai Mamai: • Oyai Mamai - Dinesh Ga...
Creations featuring Wasthi | Anusha Udana
Wasthi - Korea : • Korea - ( Yaman ) - ...
Wasthi - Nai Nai : • Yami Pain Yami - Wasth...
Creations featuring NIsala Kavinda | Yuki
Seema : • Seema - Nisala Kavinda...
Ra Sihinen: • Ra Sihinen - Nisala Ka...
Join The Sihine Soya Facebook Group:
/ sihinesoya #SihineSoya #SihineSoyaMovement

Пікірлер: 94
@J.P._Gurugamage
@J.P._Gurugamage 4 жыл бұрын
මුගේ කටහඬ තනිකරම වස්ති අනුස්කගේ වගේනේ 🥰💥🔥
@mangusofficial
@mangusofficial 4 жыл бұрын
අන්තිමට කියපු එක සිරා ( Beware of drugs ) ❤️❤️❤️❤️
@ArjunaWeerasinghe
@ArjunaWeerasinghe 4 жыл бұрын
හොදම පණිවිඩය අවසානයේ දුන්නා. අළුත් තරුණ කලාකරුවන් මත් ද්‍රව්‍ය වලින් ඈත් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
@avishkaindula1035
@avishkaindula1035 4 жыл бұрын
අයියේ මම තාම A-Level කරන්නේ. මම chords play කරන ගමන් මට තේරෙන විදියට melodies හදනවා. මම Music Theory, Music Production ඉගෙන ගත්තේ තනිකරම youtube එකෙන්. ඒත් මට පලවෙනි වතාවට තමයි "Sri Lankan" youtube channel එකකින් මම හොයපු දැනුම ලැබුණේ. මේක තමයි මට හම්බුන වටිනාම video එක. Thanks a lot. (අයියා "ගුරුවරයෙක්ව" ගෙනල්ලා "පාඩමක්" කරන්නේ නැතුව "ඇත්තටම" field එකේ ඉන්න කෙනෙක්ගේ experience එක අපිට පෙන්නපු එක තමයි ගොඩක්ම වැදගත් වුණේ.)
@mptraveling4880
@mptraveling4880 4 жыл бұрын
0785805236 machn mekta wths app msg ekak dapnko
@avishkaindula1035
@avishkaindula1035 4 жыл бұрын
@@mptraveling4880 Machan man social media ekakawath na ban.
@ranushka78
@ranushka78 Жыл бұрын
මමත් තනියම තමයි බන්
@ranushka78
@ranushka78 Жыл бұрын
ඇත්තටම මමනම් ආසම බාශි දේවංගගෙ සින්දුවලට දිනේශ් ගමගෙ සින්දු වගේම එයාගෙත් ලස්සනයි ❤️❤️
@nipundananjaya5758
@nipundananjaya5758 4 жыл бұрын
නියමයි. මිහිදු අයියා දින්නා 😍😍
@pathum9411
@pathum9411 4 жыл бұрын
Threum Gaththa Yam Deyak, Music = Feelings
@randinuhewagamage6007
@randinuhewagamage6007 Жыл бұрын
වැඩ්ඩො දෙන්නෙක් තමයි.. ආදරෙයි ඩබලටම..
@sachindilshankumara1458
@sachindilshankumara1458 4 жыл бұрын
Dinesh Gamage......... I am your fan Since Today
@TMSLK
@TMSLK Жыл бұрын
Sachin 😂 ela
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 3 жыл бұрын
බොහොම ලේසියෙන් ලියපු සිංදුවක් අමාරුවෙන් කරන්ඩ ගියා. මෙලඩියත් එක්කමයි වචන ආවෙ. කලින්ම සිංදුවක් කරා යාළුවෙක්ට. ඒක fm වල සැලකියයුතු මට්ටමින් play උනාට music video එකක් කරගන්ඩ බැරි උනා. ඉතිං මේ කරන්ඩ ගත්තු එක මමම කියනවා කියලා හිතාගෙනයි මේ video series එක බලන්නෙ. Studio එකට සල්ලි වලින් බාගෙට වඩා පොඩ්ඩක් දුන්නා. Track එක හදලා ඉවරයි. අපේ boss වේසාවා තාම පඩි දුන්නැති නිසා සිංදුව මග හිරවෙලා. ඕකටනම් හෙන ගහනවා.
@ZikkAmalli
@ZikkAmalli 4 жыл бұрын
Dinesh aiyah 😻🙈❤
@MusiTc
@MusiTc 3 жыл бұрын
Zikka
@Abiwick
@Abiwick 4 жыл бұрын
අයියෙ ඔයා මට දෙයියෙක් නෙවෙයි දේවාලයක්😍❤️
@dunn6357
@dunn6357 4 жыл бұрын
ඇත්තටම ලස්සනයි,අහල නෑනේ මේ සින්දු😞
@Eco_Mart_Shooping
@Eco_Mart_Shooping 4 жыл бұрын
මරු අය්යෙ දිගටම කරගෙන යන්න සුභපැතුම්
@chamodsanjula9661
@chamodsanjula9661 3 жыл бұрын
නියමයි....බොහොම ස්තූතියි...😍😘
@seww7040
@seww7040 4 жыл бұрын
මට තියෙන ප්‍රශ්නයක් තමයි නිර්මාණය කරන්න යන ගීතයක තනුව අපි හිතමුකො පියානෝ vst එකක් දාගෙන කරනව කියලා. එතකොට එය හිතමුකෝ cubase වල අපි project එක කරන්නෙ කියලා. පෙන්වන්න පුලුවන්නම් වඩා හොදයි වචන වලට තනුව වාදනය වන විදිහ. (ගීතයක intro එක නිර්මාණය වෙන්නෙ කොහොමද කියලත් පුලුවන් නම් පැහැදිලි කරන්න.)
@oshanviraj9916
@oshanviraj9916 4 жыл бұрын
Actually proud about you brother congratulations
@amithchathuranga0028
@amithchathuranga0028 3 жыл бұрын
නියම උපදෙස් ටික මිහිඳු අයියෙ ඔයත් දිනෙස් අයියටත් සරස්වති දේවි පිහිටයි ❤💘❤
@Kiruli-
@Kiruli- 4 ай бұрын
Very worth it❤
@B14ckyW01f
@B14ckyW01f 3 ай бұрын
වැදගත් video එකක්
@sandunsandeepa5991
@sandunsandeepa5991 Жыл бұрын
Thnk you
@fjudeajith
@fjudeajith 4 жыл бұрын
You guys are very genuine
@rapbadakohila577
@rapbadakohila577 3 жыл бұрын
supirima kathaa tika ayyaa...mathdrawya kthaawa siraama patta.
@sunethrajayasinghe3603
@sunethrajayasinghe3603 Жыл бұрын
සුභ පැතුම්
@Musicconfigworld
@Musicconfigworld 2 ай бұрын
Great
@kaveesharumesh
@kaveesharumesh 10 ай бұрын
Atha harena song eke melody ekanm maru
@rajithadinesh2586
@rajithadinesh2586 3 жыл бұрын
ගොඩක් වටිනවා 💔
@fjudeajith
@fjudeajith 4 жыл бұрын
Both are very talented
@isharamadushan9085
@isharamadushan9085 4 жыл бұрын
Eka nam patta wedak. niyama dennek music wala.....😃😃😘😘😍
@SenirudulnethWickramarat-wc8ew
@SenirudulnethWickramarat-wc8ew 9 ай бұрын
Thanks aiye math short meladi ekak hadala lyrics tikakuth dala short song ekak haduwa
@Ashsandeepa
@Ashsandeepa Жыл бұрын
Dinesh gamage,my favorite singer ❤
@srshop7361-r1g
@srshop7361-r1g 2 жыл бұрын
Adarey dinesh ayye
@Musicconfigworld
@Musicconfigworld 2 ай бұрын
❤❤❤❤
@chathurarupasinghe4925
@chathurarupasinghe4925 4 жыл бұрын
Niyamaiii
@TheSahanc
@TheSahanc 4 жыл бұрын
@Mihindu : This is great stuff. Very informative. Thanks..
@ravindunethmina7990
@ravindunethmina7990 4 жыл бұрын
❤️❤️❤️patta wadak
@explorerofterror7616
@explorerofterror7616 4 жыл бұрын
mihidu kiyanne supiri waddek 🔥👌🏾
@KaveeshaMadushan-yr5gh
@KaveeshaMadushan-yr5gh Ай бұрын
Melo rahak na uge sindu
@hashanstudio748
@hashanstudio748 2 жыл бұрын
Thank you
@sameeramadusanka7756
@sameeramadusanka7756 Жыл бұрын
Niyamai mihidu aiya dinesh aiya..math me dawas wala lyrics wagayak liyanawa godak watinawa me video eka 💜️💜️💜️💜️💜️💜️💜️keep it up brothers
@isurusampathwijesekara2701
@isurusampathwijesekara2701 Жыл бұрын
❤️🎵
@tharindudinelka9772
@tharindudinelka9772 4 жыл бұрын
❤❤❤
@chathuradsilva
@chathuradsilva 11 ай бұрын
meladi kin😛
@dhanushkarathnayaka4423
@dhanushkarathnayaka4423 Жыл бұрын
Me wage dewal katha karanne ne hemoma . Meka niyamai😊
@rukmalimadurangi5219
@rukmalimadurangi5219 3 жыл бұрын
Watina wedak 💓💓
@GaweshDanuka
@GaweshDanuka 2 ай бұрын
Aiye simduwak. Liyanna kiyak yanawada
@praveed1361
@praveed1361 4 жыл бұрын
Great work ❤️❤️
@sallyfernando7861
@sallyfernando7861 4 жыл бұрын
Dinesh ❤❤❤
@chinthakamahanama6816
@chinthakamahanama6816 3 жыл бұрын
❤️❤️❤️❤️
@gothamiamaa7278
@gothamiamaa7278 2 жыл бұрын
Dinesh ❤️
@dilushihettiarachchi975
@dilushihettiarachchi975 4 жыл бұрын
🎼👌❤🎶🎵🎤✌️✌️
@kavinduGayanga
@kavinduGayanga 4 жыл бұрын
Elah miii
@uvinduharshana1169
@uvinduharshana1169 4 жыл бұрын
pttma ghti ayye....okta charitha aththalage genn bariweid???
@lahirur7464
@lahirur7464 Жыл бұрын
Superb lesson 💪💚
@sachinirasara8232
@sachinirasara8232 Жыл бұрын
🏅
@nira5765
@nira5765 3 жыл бұрын
අයියෙ ලංකාවෙ කවර් එකක් කරල youtube upload කරනව නම් ඒකෙ නීතිමය පසුබිම ටිකක් පැහැදිලි කරන්නකො
@prabathme
@prabathme 3 жыл бұрын
Superb👊❤👊
@18cricket6
@18cricket6 3 жыл бұрын
දිනෙශ් අයියා අර O/L කාලේ try කරපු girl ta සින්දුව ලගට ගිහිල්ලා කිව්වද?
@pabathmanujaya4446
@pabathmanujaya4446 4 жыл бұрын
Romesh sugathapala wath gennanna aiye
@enjoy_rathnapuraGem92
@enjoy_rathnapuraGem92 2 жыл бұрын
බොරු කියන්න එපා බං,අපිත් එක්ක බියර් බිවුවේ ඒ දවස් වල
@k.l.guide.8811
@k.l.guide.8811 2 жыл бұрын
Mata meladi ekak hadaganna puluwanda wisthara denna
@mellowmonsoon278
@mellowmonsoon278 4 жыл бұрын
No disrespect to this guy. But I don’t think you got the right guy to interview about creative melody writing.
@theekshanaalmeada1875
@theekshanaalmeada1875 2 жыл бұрын
බැංකුවේ ගෑණු ළමයා comment කරලද බලන්න පල්ලෙහාට ආවේ
@kumarakarunarathna2155
@kumarakarunarathna2155 4 жыл бұрын
මෙලෝ රහක් නෑ.පැරනි කලා කරුවන්ගෙ නිර්මනත් එක්ක ලගින්වත් තියන්න බෑ.ඔව වෙන රටවල් වල ට හරි.
@nipunamunasinghe
@nipunamunasinghe 4 жыл бұрын
ඔව් උබලා වගේ ළිං ගොබ්බයො ඉන්න රටවලට මේවා හරියන්නෙ නෑ
@sachindilshankumara1458
@sachindilshankumara1458 4 жыл бұрын
@@nipunamunasinghe Agree 100%
@kumarakarunarathna2155
@kumarakarunarathna2155 4 жыл бұрын
ගොබ්බයො කව්ද කියල දන්න එවුන් දන්නව. .අහන්න පුලුවන් නිර්මාන ගොඩාක් කරපු කලාකරුවො ලගවත් ඕවගෙ ලොකු කතා නෑ.වැඩ විතරයි.උඹල ඉතින් පොශ් මිනිස්සුනෙ.ඉංග්‍රීසි කෑල්ලක් දාල සිංහල කතා කලහම.අපි ගොබ්බයො.අම්මගෙන් අහපන් තාත්ත සුද්දෙක්ද කියල.මෝඩ චූන් වැඩ එපා.
@nipunamunasinghe
@nipunamunasinghe 4 жыл бұрын
@@kumarakarunarathna2155 ඇහුවා.සුද්දෙක් නෙවෙයිලු
@dunn6357
@dunn6357 4 жыл бұрын
කාලෙ අනුව අපිත් වෙනස් වෙන්න ඕන. අනික music කියන්නෙ අලුත්ද, පරනද ,භාෂාවක් අදාල නැති දෙයක් 😊 අදමයි මේ මනුස්සයගෙ සින්දු දැක්කෙ,ඒවයෙ රසක් නැත්තෙම නෑ😊
@tharaka8124
@tharaka8124 4 жыл бұрын
Great work ❤
@nipunamunasinghe
@nipunamunasinghe 4 жыл бұрын
💚💚
Lahiru Perera | What is Mixing and Mastering? | Sihine Soya Episode 15
20:56
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 1,9 МЛН
Date with Danu | Blok & Dino
53:59
HI!! Online
Рет қаралды 390 М.
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН