Sihine Soya Episode 01 - Mihindu Ariyaratne's Top 7 Tips To Become a Successful Singer

  Рет қаралды 45,249

Mihindu Ariyaratne

Mihindu Ariyaratne

Күн бұрын

Пікірлер: 293
@bimashafernando8549
@bimashafernando8549 5 жыл бұрын
මේකේ තියෙන වටිනාකම මේ පස්සේ දුවන අය විතරයි දන්නේ. ❤️🙌 ජයවේවා අයියා..
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Thanks malli
@bimashafernando8549
@bimashafernando8549 5 жыл бұрын
Welcome aiya
@tharinduprabhashwara4018
@tharinduprabhashwara4018 5 жыл бұрын
Sirawata #Bimsara
@mihiran9959
@mihiran9959 4 жыл бұрын
අනිවාරෙන් බොක්ක
@mihiran9959
@mihiran9959 4 жыл бұрын
මාර වට්න vidieo එකක් ඉස්තුතියි මිහිදු අයියා
@mangusofficial
@mangusofficial 5 жыл бұрын
අපි අද මෙහෙම හරි සිංදු කීයන්නේ මිහිඳු අයියා නිසා..අපේ ගුරු..ජය වේවා with new channel! ❤️❤️❤️❤️
@yohanrodrigo5340
@yohanrodrigo5340 5 жыл бұрын
✌❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Proud of you my brothers... and thanks for everything
@heshansachintha285
@heshansachintha285 4 жыл бұрын
mihidhu aiyawa contact kara ganna number ekak nadda yalu oya gawa
@danushacolabage3385
@danushacolabage3385 4 жыл бұрын
Eka mara danumak....❤️❤️❤️👍
@danushacolabage3385
@danushacolabage3385 4 жыл бұрын
මිහිඳු ...aiya.... e danuma....❤️❤️❤️❤️
@thehandesilva3713
@thehandesilva3713 5 жыл бұрын
හිතේ ඔලුවෙ තිබ්බ කොටු වෙච්ච රාමු කඩෙන්නම හොඳ උපදෙස් ටිකක් දුන්නෙ අයියේ.කිවුව හැමදේම මටනම් ගැලපෙනව වටිනව.ස්තූතී ජය වේවා!!!
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Thanks a lot bro
@VirajBathiya
@VirajBathiya 5 жыл бұрын
නිහතමානී ආදරනීය මනුස්සය ❤️ මේ කියන දේවල් හරියට හරි අයියෙ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනව ඕනි බිගිනර් කෙනෙක්ට මේ කතාවෙන් බොහොම ස්තූති ❤️
@apsarakarunarathna8755
@apsarakarunarathna8755 5 жыл бұрын
මිහිදු අයියා සංගීත ක්ෂේත්‍රයට එද්දි කරපු කැපවීමත් එක්ක අද ලබලා තියෙන සාර්ථකත්වය දකින හැම කෙනෙක්ම ආසාවෙන් ඉන්න ඇති, මෙහෙම හරි ඉගෙනගන්න බලාපොරොත්තුවෙන්. ඒ විදිහට බලද්දි අයියගෙන් ඉගෙනගන්න බලාගෙන ඉන්න හැම කෙනෙක්ටම මේක ලොකු ආශිර්වායදක්.. දිගටම කරගෙන යන්න.. ජය!! ❤️💐
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Thanks a lot apsara
@gihanmahela9289
@gihanmahela9289 5 жыл бұрын
I am Larry ‘s cousin . We met at the party. Still a great fan of you luving brother ♥️
@ShanRandima
@ShanRandima 5 жыл бұрын
music feild එක gena මෙතෙක් කාලෙකට ලැබුණ හොඳම පාඩම මිහිඳු අයියේ.good job..ඊළඟ video eka එනකම් මග බලාගෙන ඉන්නවා...බුදුසරණයි..
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Thanks a lot bro
@ShanRandima
@ShanRandima 5 жыл бұрын
@@MihinduAriyaratne Ur welcome Aiye.me wage thawa lessons apita denna.oyata ජයවේවා.budusaranai
@buddhikamadusanka6076
@buddhikamadusanka6076 5 жыл бұрын
Music කියන්නේ මොකද්ද කියලා දුන්නේ මිහිදුඅයියා😍😍😍😍 ගුරු ජී ආදරෙයි 😍😍😍 අද බය නැතුව ඕනි තැනක sing කරන්න පුලුවන් අයිය නිසා 😍😍😍😍 Thanks u අයියෙ 😍😍
@buddhikamadusanka6076
@buddhikamadusanka6076 5 жыл бұрын
@janaka pushpa kumara දැන් නම් කරන්නෙ නෑ බන්
@amithchathuranga0028
@amithchathuranga0028 4 жыл бұрын
නියමයි අයියෙ අපි වගෙ අදුනිකයන්ට ගොඩක් වටිනව ඔයගෙ මෙ උපදෙස් ටික කොච්චර ගයක ගයිකවන් හිටියත් තමන්ගෙ දැනුම වෙන අයට දෙන්න කැමති නැ අයියෙ එ අතරින් ඔයා සුපිරි කෙනෙක් මෙ වගෙ වැඩ කරන්න සක්තිය දයිරිය ලැබේවා ඔයට සර්ස්වති දෙවි පිහිටයි ❤💘❤
@chamarajanaka8148
@chamarajanaka8148 4 жыл бұрын
නියමයි..මගේ හිනෙත් ගායකයෙක් වෙන එක...අයියා කිවුවත් වගේ ක්වර් එකක් කරන්න පුලුවන් කමක් නොතිබුනු කාලේ ෆෝන් එකෙන් සින්දු කිය කියා ඉදලා ක්වර් එකක් කරා, පුලුවන් නන් අයියත් අහලා ක්මන්ට් එකක් දෙන්න....දිගටම ඔයාගේ විඩියෝ එක්ක ඉන්න්වා.ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා මට...ස්තුතියි මේවා මෙහෙම කියලා දෙනවට....
@KaluMallii
@KaluMallii 5 жыл бұрын
වටින වැඩක් ♥️
@rukshannimnada
@rukshannimnada 5 жыл бұрын
අයියේ ඔයා....
@yohanrodrigo5340
@yohanrodrigo5340 5 жыл бұрын
❤✌
@keshanbro7639
@keshanbro7639 4 жыл бұрын
ඇගේ තියෙන ඇම්මට පට්ට ගැම්මක් ආවා මිහිදු අයියා❤️❤️❤️
@alpstech
@alpstech 5 жыл бұрын
Great work Mihindu Ariyaratne. ✌️✌️✌️🤛 සංගීතය සම්බන්ධව නෙවෙයි ඕනම වෙනස් දෙයක් කරන්න අපේ රටේ පට්ට self confidence එකක් තියෙන්න ඕනේ. Even to start a youtube channel. 😉
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Thanks a lot bro
@akilaabey30
@akilaabey30 3 жыл бұрын
හැම්දේම Perfect වෙනකන් ඉන්න එපා. පියවරක් තියලා ඉදිරියට යන්න. ❤️❤️❤️
@garenafreefiresingaporereg6258
@garenafreefiresingaporereg6258 4 жыл бұрын
මන් ඇත්තටම පවුත්ගලිකව ආසකරන චරිතයක්..god bless you තව අපි වගේ මේ ඉන්ඩස්ට්‍රියල් එකට එන්න ඉන්න අයට වැදගත්වන වීඩියෝ කලෙක්ශන් එකක් කරන්න ශක්තිය ධර්යය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා..😘😘😘
@DJJNK
@DJJNK 5 жыл бұрын
Thanks a lot Mihindu ❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Thanks bro
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Thanks bro
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 5 жыл бұрын
good work.. මේ series එක දිගටම කරගෙන යමු !!!
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Thanks a lot bro
@kittyakahiro27
@kittyakahiro27 3 жыл бұрын
I am 14, thank you soo much my dream is to be a singer since I was 9. Thank you soo soo much for this. These vedios help me a lot.
@nayomirashanthi1983
@nayomirashanthi1983 3 жыл бұрын
Me too
@nimanthadilshan9822
@nimanthadilshan9822 4 жыл бұрын
Good Job මිහිඳු Aiyae...My Favorite Singer
@kavishkadilkushan8360
@kavishkadilkushan8360 2 жыл бұрын
ඒ උණට බෙහෙත් දෙනවට උබට ජය ❤️බුදුසරණයි අයියා 🎶
@oddiyaproductions2664
@oddiyaproductions2664 4 жыл бұрын
අපේ කාලෙ ඉන්න නිහතමානි සංගීත වේදියෙක්...ඇත්තටම ගොඩාක් ආඩම්බරයි... ලොකූ වටිනාකමක් දෙනවා අයියෙ ඔයා සංගීතයට... මමත් ලොකූ බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නෙ කවදා හරි ගායකයෙක් වෙන්න...මේ උපදෙස් ගොඩාක් වටීවි අපිට... කවදා හරි දවසක පුලුවන් උනොත් එකම වේදිකාවක ඔයාව හම්බෙන්න....එදා තරම් සතුටු දවසක් ආයෙ එන එකක් නැහැ.. දිගටම කරන්න මේ වැඩේ.. Thankx broo .good luck ❤️ ආදරෙයි....❤️
@nirashasharada7594
@nirashasharada7594 3 жыл бұрын
Mn asai ayye gaikawak wenna..thnz ayye oyt...gdk wadagth una 😘😘😘😘💪💪💪💪
@dulaa5364
@dulaa5364 5 жыл бұрын
මොනව උනත් හොඳ මනුෂ්‍යයෙක්. අමරණීයයි
@avishkaindula1035
@avishkaindula1035 5 жыл бұрын
Thanks Mihindu. This would be useful for many.
@spawspaw7494
@spawspaw7494 4 жыл бұрын
ඔබ ඇත්තටම වැඩ්ඩෙක් .කසුන්ට වඩ දැන් මිනිස්සුන්ට ඔබ උසස් කෙනෙක්.කසුන් කිසි විටක කාටවත් කිසි දෙයක් නොමිලේ දෙන් නැ.මම ඇත්තටම කව්ද ලන්කාවෙ වැඩකාරයා කියල මම කියන්නෙ මිහිඳු කියල.ඔබ දැනුමෙන් සන්ගීතයෙන් මනුස්සකමෙන් පිරිපුන් කෙනෙක්.එහෙම අය ලන්කාවෙ මම දැනුවත්ව නම් බොහොම පොඩි පිරිසයි ඉන්නෙ.උබ මාරම පිනක් කරගන්නෙ.කීදෙනෙකු ට ඔබගෙ වචන වැදගත් වෙන්න ඇතිද...ඔබ තුමාට මේ ආර්ත්මෙදි නොවෙ කිසිම ආත්මයක වර්දින් නැ ජයග්‍රහණය ම හම්බෙනව නියතයි!!!!!!
@lahirubandara9544
@lahirubandara9544 3 жыл бұрын
Tanka you aiya harema watenawa MAA watena wada alla maru
@asankamusicmix9806
@asankamusicmix9806 2 жыл бұрын
ගොඩක් වටිනව ආදරෙයි ඔයාට
@vidurangawickramasinghvidu2597
@vidurangawickramasinghvidu2597 3 жыл бұрын
Congratulations aiye...oyage voice ekth matanam agamak...super ....❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪
@ezeyfilms3010
@ezeyfilms3010 5 жыл бұрын
මේකේ තියෙන වටිනාකම මේ පස්සේ දුවන අය විතරයි දන්නේ. ❤️ Mihindu aiya
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Thanks a lot bro
@dineshikahemantha9497
@dineshikahemantha9497 2 жыл бұрын
Niyamai aiya.aluth panak awa wage..💐💐💐👍
@sprmvkhrkmh7083
@sprmvkhrkmh7083 3 жыл бұрын
සර් මේ විදිහට ශබ්ද කර කර එක්ස්සයිස් කරන කොට මිනිස්සු අහන් ඉදලා හිනා වෙනවා අපිට ඒක මාර ගැටලුවක් 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖👈👈👈👈👈👈👈💖💖💖😁😁👌👈👈
@udamwiyalagoda
@udamwiyalagoda 5 жыл бұрын
මිහිඳු සහෝදරයා ඔබ‍ට ජයෙන් ජයවේවා !!!
@maheshvithana
@maheshvithana 5 жыл бұрын
Jaya wewa malli.....
@Ashan_kasthuri96
@Ashan_kasthuri96 2 жыл бұрын
ආදරේයි මිහිදු අයියේ, දෙන motivation එකට ❤️🔥
@lishanliyanage6801
@lishanliyanage6801 4 жыл бұрын
ගොඩක් ස්තුතියි සහොදරයා.ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.ගොඩක් වටින වැඩසටහනක්.සියළු කරුණු මම පොතක සටහන් කර ගත්තා 🎤🎸🎻🎹🎷❤️
@harryb4710
@harryb4710 4 жыл бұрын
I just came across your videos and channel. Hats off to you for this selfless gesture! 🙏🏼May you be blessed more for giving back what you have learned.. Not many artistes in our industry have these qualities.
@ravindukarunarathna9731
@ravindukarunarathna9731 2 жыл бұрын
Me vidio series eka hamba wenna ai mechara parakku une...thakz aiya...
@Jeram.warnakulasuriya
@Jeram.warnakulasuriya 4 жыл бұрын
thank you mama hoya hoya hitapu video ekak niyamai video ekak
@anushkamadurawala3690
@anushkamadurawala3690 4 жыл бұрын
🙏🙏🙏😇😇😇❤️❤️හැමෝම පටං අරගෙන මගදි අතෑරල දැම්මා..please..this's a blessing..please keep doing until end..always with you 🙏
@nipunviraj3185
@nipunviraj3185 6 ай бұрын
Respect Mr.Mihindu for doing a valuable program like this.❤
@minukadissanayake3005
@minukadissanayake3005 4 жыл бұрын
supirima wadak thma ayya aththatama marama watinwa, supiri ayya
@samansing7567
@samansing7567 5 жыл бұрын
සුපිරි වටිනාකමක් තියෙන කතාවක් bro. හදවතින්ම සුබ පතනවා. 👌🏻👌🏻👌🏻
@ashansilva8325
@ashansilva8325 5 жыл бұрын
voice training ekk denavanan hodai..eth godak kal balan hitiye me vage kathavak ahanna.godak singers kiyai kiyla hithan hitiya..eth oya thama 1st time kivve..nattan okkoma singers la inne ipaduna gamn avidda vage...apita amma unai okkoma thiyano..digatama karanna mihindu ayya...❤❤
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Thanks a lot bro.. issarahata voice training tips denawa ... randhila inna
@ashansilva8325
@ashansilva8325 5 жыл бұрын
@@MihinduAriyaratne aniva ❤⚡
@playwithmelodi8365
@playwithmelodi8365 3 жыл бұрын
මාරම මෝටිවේශන් එකක්
@SADEESH247
@SADEESH247 2 жыл бұрын
Thank you sir ❤️
@ChampaUdawela
@ChampaUdawela Жыл бұрын
You are a great teacher. God bless 😘 .
@tharinduprabhashwara4018
@tharinduprabhashwara4018 5 жыл бұрын
Thanks mihindu ayye.....අපි වගේ පොඩි අයට මෙහෙම දෙයක් කරනවට.....❤️❤️
@Yahaja101
@Yahaja101 5 жыл бұрын
Adarei karapu wadeta. ජය වේවා!
@thimiraneranja6991
@thimiraneranja6991 5 жыл бұрын
Voice training lesson ekak denna puluwanda aiya ? ✌
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Issarahata kiyanawa malli. Apith ekka randhila inna
@sankalpa5867
@sankalpa5867 5 жыл бұрын
Ela
@ayesh222
@ayesh222 4 жыл бұрын
Niyama wadak aiye..
@mahimaabenayake2483
@mahimaabenayake2483 2 жыл бұрын
එකනම් මාර motivation එකක්❤️
@kalpadinen4005
@kalpadinen4005 5 жыл бұрын
thank you very much mihindu. that would be very usrful for people who hunting their dreams.\m/\m/
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Thanks a lot bro
@asheemusic8995
@asheemusic8995 5 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් අයියේ ❤️❤️❤️ දිගටම කරගෙන යමු... අපි ඔයාට සුබ පතනවා... ජයවේවා !!!!
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Thanks malli
@asheemusic8995
@asheemusic8995 5 жыл бұрын
@@MihinduAriyaratne ජයවේවා අයියේ ❤️❤️❤️
@devindadissanayake5328
@devindadissanayake5328 4 жыл бұрын
සහොදරයා ඔබට මගේ හදපිරි ස්තුතිය.ඔබට තෙරුවන් සරණයි
@kosalamallawarachchi5349
@kosalamallawarachchi5349 4 жыл бұрын
Hoda wadak Aiya godaaak dewal igenagtha me video eken jaya wewa oyata thwath me wage vedios krnna ❤️
@thisarurandil3294
@thisarurandil3294 5 жыл бұрын
Thankz ayya
@sharonijayathilaka9282
@sharonijayathilaka9282 3 жыл бұрын
Thank you so much ...God bless you!
@manasaperera
@manasaperera 5 жыл бұрын
godak watina wadak aiyya ❤️👍
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Thanks a lot
@timallaksahan306
@timallaksahan306 5 жыл бұрын
Patta wedak ayye
@dulakshiperera6453
@dulakshiperera6453 3 жыл бұрын
Mama inne italy,mehe superstar une mama.mata uwamanawak thibba music gana igena ganna,mage hada thawa lassana karanna.eth ekata apita me rate awasthawak nane..ahamben ada dakke man.oba thumata godak sthuthii..mama godak adare karana hadak obata thiyenne..mage adupadu hada ganna oyage upades pituwahalak wei kiyala hithanawa..😍😍
@isharamadushan9085
@isharamadushan9085 5 жыл бұрын
ඒ සිංහ රාවය 😍😍❤❤
@pramukaweerasinghe
@pramukaweerasinghe 5 жыл бұрын
I'm so in love this great insights Mihindu Aiyye
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Thanks bro
@nuwanthamiyulanda
@nuwanthamiyulanda 5 жыл бұрын
නියම වැඩක් අයියා ..ජයවේවා 👍👍
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Thanks a lot bro
@hemakannangara8777
@hemakannangara8777 5 жыл бұрын
I began to start from today ur music.seems well indeed.see....
@dilanihits221
@dilanihits221 3 жыл бұрын
oya කොච්චර hondai da ane .oyata subama suba anagathayak wewa me deepu godak watina උපදෙස් walata .godaaaaak watinawa.bohoma pin
@chamaralakmalt.k9254
@chamaralakmalt.k9254 4 жыл бұрын
Start eka jawewa malie.Mama hoyapu dewal tika thibuna.. mama tracks 10 withara kara....kalin obawa meet wenna thibuna.obata jayawewa malie b.s
@denuwanaloka8937
@denuwanaloka8937 Жыл бұрын
Thanks sir ape gamanata haiyak wenawata♥️😍🎶
@shenalvikasith5937
@shenalvikasith5937 3 жыл бұрын
Ane thank you ayye pinak ඔයාට ආදරෙයි ❤️🥰🥰😍😍😍😍
@tharinduprabath8727
@tharinduprabath8727 2 жыл бұрын
Aiye studio ekka sinduwak record Karana vidiha video ekak dannako.....
@cafa_x
@cafa_x Жыл бұрын
ගොඩක් වටිනව අයියෙ. හැමෝම තැනකට ආවට කව්රුත් කියල දෙන්නෑ ඒ තැනට එන්න මොනාද කරන්න ඕනි කියල. අපිත් ආසයි. ඇත්තටම Thank you 🙂❤
@dineshvlog3077
@dineshvlog3077 4 жыл бұрын
thank you sir
@priyanthijayalath3132
@priyanthijayalath3132 3 жыл бұрын
Thank you
@සංජුබබාහ්-ප8ඪ
@සංජුබබාහ්-ප8ඪ 3 жыл бұрын
බොහොම ඉස්තූතියි සහෝදරයා
@viridunalin
@viridunalin 4 жыл бұрын
හුගාක් ස්තුති අයියා ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
මාර වටිනව මේ අදහස් අයියේ ...ඉගෙනීම ඇතුලෙ music තියෙන්නෙ..ඉතින් ජය අයියේ ❤
@prasaddisanayaka7233
@prasaddisanayaka7233 4 жыл бұрын
ගොඩක් වටිනවා අයියා ඔයා මේ කරන දේවල්.😍ජයෙන් ජය ✌
@kekiribombo8131
@kekiribombo8131 5 жыл бұрын
Thank aiyya
@kumararathnayaka4009
@kumararathnayaka4009 5 жыл бұрын
Mihidu niyamai patta mekalaye wadagath wadak
@xgalleryproductions5497
@xgalleryproductions5497 5 жыл бұрын
patta motivation ekak aiya. jaya wewa
@yohanrodrigo5340
@yohanrodrigo5340 5 жыл бұрын
Supiri aiya
@kasunharshana4144
@kasunharshana4144 3 жыл бұрын
ජය වේවා අයියේ
@sinhalasubmovie8495
@sinhalasubmovie8495 4 жыл бұрын
Niyami aiya tnxx
@kavinduGayanga
@kavinduGayanga 5 жыл бұрын
Meka digatama karann aiiye nawaththanna epaaa❤️❤️❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Thanks a lot bro
@RohanWijerathneOfficial
@RohanWijerathneOfficial 6 ай бұрын
This is a very useful presentation, thank you !!
@sachindilshankumara1458
@sachindilshankumara1458 5 жыл бұрын
මම ආසම ගායකයෙක්
@ZeonVibez
@ZeonVibez 4 жыл бұрын
Thanks aiya matath singer kenek wenna hinayak thiyanawa
@bhagyaweerarathne811
@bhagyaweerarathne811 2 жыл бұрын
wow 🤩
@පරාර්ථ
@පරාර්ථ 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියා 👊
@madhuwanthakoshala2208
@madhuwanthakoshala2208 Жыл бұрын
Excellent sir your top tips a become a successful singer respect sir good work ❤️🌼🎶💫
@subhashinisa2760
@subhashinisa2760 4 жыл бұрын
ස්තූතියි අයියේ
@rjultra5310
@rjultra5310 5 жыл бұрын
Useful🤩🤩🤩👌👌
@keshanmaldeniya9058
@keshanmaldeniya9058 5 жыл бұрын
Great sir.... this is really helpful for newcomers.....
@snimesh1608
@snimesh1608 5 жыл бұрын
Excellent, That's true very Useful.
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Thanks a lot bro
@dilanihits221
@dilanihits221 3 жыл бұрын
thank you soooo much
@hashininisansala5169
@hashininisansala5169 5 жыл бұрын
Niyamai aiye. Godak watinawa... 😊
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Thanks a lot hashini
@dinu1667
@dinu1667 4 жыл бұрын
Good job..One of the best artist.❤❤❤.plz keep it up this great work.
@dilanihits221
@dilanihits221 3 жыл бұрын
thanks a lot
@varunijproducts4700
@varunijproducts4700 4 жыл бұрын
Very valuable
@gaurawarajarathna3638
@gaurawarajarathna3638 5 жыл бұрын
Thnku mihindu❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Thanks a lot bro
@amaliwijesooriya2986
@amaliwijesooriya2986 4 жыл бұрын
Excellent Mihidu.....good job...
Sihine Soya Episode 02 | History Of The Music Business (Part 01)
11:31
Mihindu Ariyaratne
Рет қаралды 16 М.
Sihine Soya Episode 04 | Introduction To Vocal Training (Part 01)
15:12
Mihindu Ariyaratne
Рет қаралды 49 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 38 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 152 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 44 МЛН
කටහඬ කැතයිද?
5:05
Rashith Yapa
Рет қаралды 55 М.
Sihine Soya Episode 03 | History Of The Music Business (Part 02)
11:27
Mihindu Ariyaratne
Рет қаралды 10 М.
I Learned How to Sing for 30 Days
18:36
Kize
Рет қаралды 2,2 МЛН
Ma Nowana Mama with Mihindu Ariyarathne ( 11-05-2018 )
1:25:47
TV Derana
Рет қаралды 180 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 38 МЛН