No video

Mihiran - Mulawe (මුලාවේ) Easy Piano Tutorial

  Рет қаралды 3,347

Saradha Rajapaksha

Saradha Rajapaksha

Күн бұрын

#Piano_Tutorial #Chords #LyricsMelody
Create your own piano tutorial 👉 www.fiverr.com...
Online Tutoring | Contact No 👉 0716290220
Learn the songs you love & discover the new way to learn piano with flowkey...
Lyrics:
(Pre-chorus)
ඉඟි බිඟි පානා නෙතු මානේ
හිඳිමි නැවතීලා
නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ
සෙනෙහේ නොවේද මා
මතු හිමි නොවුනට කම් නෑ ශ්‍රියාවේ
දනිමී පමාවත් මගෙමයි
නොහෙලූවා නම් මා මුලාවේ
අදටත් නුඹේ ළඟමයි
(Bridge)
අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේ
(Chorus)
සිදඟනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
(Verse)
කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම්
ඔය මුවගේ පෙර සේ මදහස වේ නම්
තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්
රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්
(Bridge)
අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේ
(Chorus)
සිදඟනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ //
Composed & Performed by 𝗟𝗮𝗸𝘀𝗵𝗶𝘁𝗵𝗮 𝗠𝗶𝗵𝗶𝗿𝗮𝗻
Lyrics by Umera Pathirana
Music Composed & Mixed by Themiya Thejan
Recorded @waveartlabz
Additional FX by Chamath Dissanayake
Mastered by Mahiru Senarathne
Do you have requests, suggestions, comments or just wanna talk?
write in comment section...❤️

Пікірлер: 30
@IndujaRodrigo
@IndujaRodrigo Ай бұрын
Don't stop your great work broo…Keep going ❤🎉
@SaradhaRajapaksha
@SaradhaRajapaksha Ай бұрын
❤️
@user-qj3jl1dp9m
@user-qj3jl1dp9m 4 ай бұрын
Wow amazing ♥️♥️🎧
@SaradhaRajapaksha
@SaradhaRajapaksha 4 ай бұрын
❤️
@jithumijinali3858
@jithumijinali3858 4 ай бұрын
❤😍
@SaradhaRajapaksha
@SaradhaRajapaksha 4 ай бұрын
🫣❤️
@dilipshandilipshan7680
@dilipshandilipshan7680 4 ай бұрын
Tanks ❤
@SaradhaRajapaksha
@SaradhaRajapaksha 4 ай бұрын
❤️
@modzvlogs9511
@modzvlogs9511 2 ай бұрын
Sadanari onee ❤
@SaradhaRajapaksha
@SaradhaRajapaksha 2 ай бұрын
❤️
@ravindupraveenkanakarathna5524
@ravindupraveenkanakarathna5524 4 ай бұрын
Great job ayyah. Notations denna baridoo😪😪
@SaradhaRajapaksha
@SaradhaRajapaksha 4 ай бұрын
Notation hdnna wena team ekkt denwa malli. Okkoma dai. Tika dwsak denna
@SaradhaRajapaksha
@SaradhaRajapaksha 3 ай бұрын
For Notations,Midi,KARAOKE Track ; join our whatsapp page whatsapp.com/channel/0029Vab1Sox6buMQgQ5gux2Z
@ravindupraveenkanakarathna5524
@ravindupraveenkanakarathna5524 3 ай бұрын
@@SaradhaRajapaksha Thanks ayyeh
@ravindupraveenkanakarathna5524
@ravindupraveenkanakarathna5524 2 ай бұрын
@@SaradhaRajapaksha Thanks ayyah joined it nothing happened yet though
@SaradhaRajapaksha
@SaradhaRajapaksha 2 ай бұрын
@@ravindupraveenkanakarathna5524 team is in the process of finalizing the notations
@manojthilakarathne2047
@manojthilakarathne2047 4 ай бұрын
Good job
@SaradhaRajapaksha
@SaradhaRajapaksha 4 ай бұрын
Thanks Alwin❤️
@dilipapathum7083
@dilipapathum7083 4 ай бұрын
දමිත් අයියාගෙ "හිතවතිය " සින්දුවෙ ලෙසන් එක ඕනෙ
@SaradhaRajapaksha
@SaradhaRajapaksha 4 ай бұрын
Dennm malli
4 ай бұрын
Go on with old song s bro
@SaradhaRajapaksha
@SaradhaRajapaksha 4 ай бұрын
Will do mchan❤️
@pianowithchamo9198
@pianowithchamo9198 4 ай бұрын
❤‍🩹
@SaradhaRajapaksha
@SaradhaRajapaksha 4 ай бұрын
Malli❤️
@janindurajakaruna3792
@janindurajakaruna3792 3 ай бұрын
Sithuwam hade ek hadala dennko ❤
@SaradhaRajapaksha
@SaradhaRajapaksha 3 ай бұрын
Dannam malli
@SaradhaRajapaksha
@SaradhaRajapaksha 3 ай бұрын
Dannam malli
@janindurajakaruna3792
@janindurajakaruna3792 3 ай бұрын
Ikmntma danna ayye 😁
@SaradhaRajapaksha
@SaradhaRajapaksha 3 ай бұрын
For Notations,Midi,KARAOKE Track ; join our whatsapp page whatsapp.com/channel/0029Vab1Sox6buMQgQ5gux2Z
Building a Game Engine from Ground Up | OpenGL and C++ | Buffers Data
3:09:47
Yummy Lifehack 😋 @artur-boy
00:19
Andrey Grechka
Рет қаралды 4,5 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 24 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 38 МЛН
Mihiran - Mulawe (මුලාවේ) feat. Themiya Thejan
4:10
Mihiran - Maga Haree (මග හැරී) EASY Piano Tutorial
4:08
Saradha Rajapaksha
Рет қаралды 11 М.
What's Your ENGLISH LEVEL? Take This Test!
21:31
Brian Wiles
Рет қаралды 2,3 МЛН
Alan Walker, K-391 - Lily | EASY Piano Tutorial
3:39
PHianonize
Рет қаралды 891 М.
Har Ghadi Badal Piano Tutorial Notes & MIDI | Kal Ho Na Ho | Hindi Song
3:25
OnlinePianoTutorials
Рет қаралды 1,3 МЛН
Mulawe ( මුලාවේ ) - Mihiran Cover By Anuradha Pramodhani
4:00
Anuradha Pramodhani
Рет қаралды 673 М.
Yummy Lifehack 😋 @artur-boy
00:19
Andrey Grechka
Рет қаралды 4,5 МЛН