Mihiruk S X Uzey C Na & Azee Boy - Mithya Mayam [Official Music Video]

  Рет қаралды 5,762,456

Mihiruk S

Mihiruk S

Жыл бұрын

Mihiruk S X Uzey C Na & Azee Boy - Mithya Mayam [Official Music Video]
Stream & Download - ffm.to/mithyamayam
♪ Performed By Mihiruk S x Uzey C Na x Azee Boy
♪ Produced By Machiy Beats
♪ Written By Uzey C Na
♪ Additional Program - Anoj Yasarathne
♪ Mixed & Mastered By Machiy Beats
♪ DOP, Edit & Colorist - Pasindu Saranga ‪@BlinkBySaranga1‬
♪ Cover Art & Graphics - Oshadha Ekanayake ‪@oshadha_ekanayake‬
For Download " Mithya Mayam " song as your RingIN Tone..
☎Dialog - 8711039205
☎Mobitel - 74746789
☎Hutch - 369112169
☎Airtel - 8880112743
Subscribe to Mihiruk S : ‪@MihirukS‬
Song Lyrics ♪
කාටත් හොරෙන් ලියන්නම් තනි නිසදැස්
මේ කතාවෙ පාලුවත් එක්ක මමයි තාම හිතවත්
සමාජෙ කොනක යාතිකාව විසලත්
මේ මනුසතා උබයි බුදු රුවනක වරලත්
සමජෙ කොනක මම ගෙතුවෙ පද වැල්
මේ අම්මා තමා මල් වත්ත හිතෙ උඩ තැන ගත්
හරි තැනින් පටන් ගන්න මුල් දුන්නත්
එයා තමා තනි කලෙ පර වෙලා කතවත්
ඇස් වල දුක් නතු කාථාව මං කියන්නම් හොරහින්
මට මමද ලස්සන මතක සෑහෙන්න තවම
එකල මගෙ ලගින් ඉදින් කත තමයි පෙම්බර
අවාසනවකට මුල පිරුවෙ නිසැක
මගෙ කතාවෙ අද හිඩැස් පාලුවක්
ගින්දර දුකක් අම්මෙ එදා උබ මගෙ යාලුවත්
තරහක් නෑ නොකියම මෙමට පිටු පෑවමත්
අරලිය මලක් මං සොහොනෙ දුරුයි උබෙ පාලුවත්
රෑ අහසෙ බොද උනෙමයි සිත්තම්
මේ ජීවිත කතාව ආසයි ලියන්න මං ගෙත්තං
හිත් පත්ලේ ගිනි දැල්නං සෙල්ලං
ඇසුවයි වසයි විසම මානුසීය සමයං
වසයි විසයි විසම මිනිසුන්ගෙ කතයි
සමයි තමයි බුදු රුවනටත් ගථා
අම්මයි මමයි සම්බන්දේ ගොඩක් නවා
ඈ තමයි හිතේ තාමත් කකියන මාතා
දෑස් වලින් මං බලන්නෙ බං හරි කෝනෙ
ජිවිතෙ යථාර්තෙ පිනිසමයි නිසි අවබෝදේ
හරි ගස්සන්නෙ වැරදි මගෙ යන පාරෙ
ඇස් වල දුක් නතුයි කතාවක නං බං අවසානෙ
සැදි පැහැදි කතාවට සිල්
හොයන්නෙ මස්
පස්සට දැම්මත් අන්සතුයි කලාවට පිං ලියන්නෙ වැල්
බලා හිදිං අවසානෙ ලග හිදිනු වස්
පෙම්බර කත අම්ම තමයි ජිවිතේම පුද ලත්
අන්සතු දේවල් මගෙ ලෝකෙ කරත් සැර සරදම්
වස්සන වැසි සැඩ වෙයිද ඇනුම් කන පොලොවට
සිංහල විචාරෙ එලිසම ගැලපුවෙත් අද
කියන්න කනකට හොරෙන් මිත්‍යා මායම්
අදුරු මතක ගොඩයි හීන අස්සෙ වැජබූ
මේ කලාව මතමයි මගෙ පාදෙ මම තැබූ
පදයෙන් සැනසු කිරි රසයෙන් තෙත් වූ
කවියක් නං කතාව මගෙ අම්ම තමයි කතෘ
රෑ අහසෙ බොද උනෙමයි සිත්තම්
මේ ජීවිත කතාව ආසයි ලියන්න මං ගෙත්තං
හිත් පත්ලේ ගිනි දැල්නං සෙල්ලං
ඇසුවයි වසයි විසම මානුසීය සමයං
වසයි විසයි විසම මිනිසුන්ගෙ කතයි
සමයි තමයි බුදු රුවනටත් ගථා
අම්මයි මමයි සම්බන්දේ ගොඩක් නවා
ඈ තමයි හිතේ තාමත් කකියන මාතා..
Follow Mihiruk S
Facebook - / mihiruk.sasmitha
Instagram - / mihiruk_s
Follow Uzey C Na
Facebook - / chamodcprabha
Instagram - / uzey_c_na
Follow Azee Boy
Facebook - / nethmina.max.33
KZbin - ‪@azeeboy‬
Follow Pasindu Saranga
Facebook - pasindu.sara...
KZbin - ‪@BlinkBySaranga1‬
Contact - 076 493 1137
Follow Oshadha Ekanayake
Facebook - / oshadha.ekanayake.583
Instagram - / oshadha_ekanayake
Contact - 077 154 9862
Official Music Video by Mihiruk S x Uzey C Na & Azee Boy performing "Mithya Mayam".
© 2023 eVibe Music , Licensed by eVibe Music.
#MithyaMayam #MihirukS #UzeyCNa #AzeeBoy

Пікірлер: 11 000
@MihirukS
@MihirukS Жыл бұрын
මිත්‍යා මායම් Lyrics 💥 Azee boy vrez- කාටත් හොරෙන් ලියන්නම් තනි නිසදැස් මේ කතාවෙ පාලුවත් එක්ක මමයි තාම හිතවත් සමාජෙ කොනක යාතිකාව විසලත් මේ මනුසතා උබයි බුදු රුවනක වරලත් සමජෙ කොනක මම ගෙතුවෙ පද වැල් මේ අම්මා තමා මල් වත්ත හිතෙ උඩ තැන ගත් හරි තැනින් පටන් ගන්න මුල් දුන්නත් එයා තමා තනි කලෙ පර වෙලා කතවත් Uzey c na verz - ඇස් වල දුක් නතු කාථාව මං කියන්නම් හොරහින් මට මමද ලස්සන මතක සෑහෙන්න තවම එකල මගෙ ලගින් ඉදින් කත තමයි පෙම්බර අවාසනවකට මුල පිරුවෙ නිසැක මගෙ කතාවෙ අද හිඩැස් පාලුවක් ගින්දර දුකක් අම්මෙ එදා උබ මගෙ යාලුවත් තරහක් නෑ නොකියම මෙමට පිටු පෑවමත් අරලිය මලක් මං සොහොනෙ දුරුයි උබෙ පාලුවත් Uzey c na hook - රෑ අහසෙ බොද උනෙමයි සිත්තම් මේ ජීවිත කතාව ආසයි ලියන්න මං ගෙත්තං හිත් පත්ලේ ගිනි දැල්නං සෙල්ලං ඇසුවයි වසයි විසම මානුසීය සමයං වසයි විසයි විසම මිනිසුන්ගෙ කතයි සමයි තමයි බුදු රුවනටත් ගථා අම්මයි මමයි සම්බන්දේ ගොඩක් නවා ඈ තමයි හිතේ තාමත් කකියන මාතා Mihiruk ,s vrez - දෑස් වලින් මං බලන්නෙ බං හරි කෝනෙ ජිවිතෙ යථාර්තෙ පිනිසමයි නිසි අවබෝදේ හරි ගස්සන්නෙ වැරදි මගෙ යන පාරෙ ඇස් වල දුක් නතුයි කතාවක නං බං අවසානෙ සැදි පැහැදි කතාවට සිල් හොයන්නෙ මස් පස්සට දැම්මත් අන්සතුයි කලාවට පිං ලියන්නෙ වැල් බලා හිදිං අවසානෙ ලග හිදිනු වස් පෙම්බර කත අම්ම තමයි ජිවිතේම පුද ලත් අන්සතු දේවල් මගෙ ලෝකෙ කරත් සැර සරදම් වස්සන වැසි සැඩ වෙයිද ඇනුම් කන පොලොවට සිංහල විචාරෙ එලිසම ගැලපුවෙත් අද කියන්න කනකට හොරෙන් මිත්‍යා මායම් අදුරු මතක ගොඩයි හීන අස්සෙ වැජබූ මේ කලාව මතමයි මගෙ පාදෙ මම තැබූ පදයෙන් සැනසු කිරි රසයෙන් තෙත් වූ කවියක් නං කතාව මගෙ අම්ම තමයි කතෘ Hook රෑ අහසෙ බොද උනෙමයි සිත්තම් මේ ජීවිත කතාව ආසයි ලියන්න මං ගෙත්තං හිත් පත්ලේ ගිනි දැල්නං සෙල්ලං ඇසුවයි වසයි විසම මානුසීය සමයං වසයි විසයි විසම මිනිසුන්ගෙ කතයි සමයි තමයි බුදු රුවනටත් ගථා අම්මයි මමයි සම්බන්දේ ගොඩක් නවා ඈ තමයි හිතේ තාමත් කකියන මාතා......
@HasithaKeshridu
@HasithaKeshridu Жыл бұрын
Brother 😇🔥😍
@malinduhansana4282
@malinduhansana4282 Жыл бұрын
meka thama google ekata release une nadda?
@skboy197
@skboy197 Жыл бұрын
Tnx bro ❤️
@chathuravidharshana4094
@chathuravidharshana4094 Жыл бұрын
Adicct un ek t nm 🥺 Congratulations ❤️
@deepthimadurangni3793
@deepthimadurangni3793 Жыл бұрын
ayiyee e voice ekah...good luck ayiyeee..🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-SUWAHAS_X
@user-SUWAHAS_X 2 ай бұрын
2024 අහන අය කො❤
@MihirukS
@MihirukS 2 ай бұрын
💗
@NishanthiRedmi
@NishanthiRedmi 2 ай бұрын
Innooo❤🎉🎉
@IduwaraJayathilaka-iz9os
@IduwaraJayathilaka-iz9os Ай бұрын
Innoo
@DulinaHeshara
@DulinaHeshara Ай бұрын
🤟👍💗💗
@user-tg8tt1jd2i
@user-tg8tt1jd2i Ай бұрын
👍
@MihirukS
@MihirukS Жыл бұрын
එක අවුරුද්දක අවසානයක් ❤ තව අවුරුද්දක ආරම්භයක් 🙂 ඉපදුන දවසෙ ඉදන් ලගින් හිටපු අම්ම ගැන වර්නණාවක් ❤ ..හිතට වදිනවනන් ශෙයා කරල හෙල්ප් එකක් දෙන්න ❤💥
@dilanshanishma6084
@dilanshanishma6084 Жыл бұрын
❤️❤️💙💙
@LELANDKOLLOKELLOlk
@LELANDKOLLOKELLOlk Жыл бұрын
😁❤️
@Mathracreation
@Mathracreation Жыл бұрын
eka godk lassani 🥺🥺🥺❤
@-KaVinda-DipZy
@-KaVinda-DipZy Жыл бұрын
Aniwarenma Aiye......
@ashen_x_
@ashen_x_ Жыл бұрын
Ado hithata waduna pattama rap eka ❤️
@sithumthathsara2948
@sithumthathsara2948 4 ай бұрын
සියලුම මව්වරුන්ට දීර්ඝායුෂ♥🌏...අම්මා🌏♥🥺 ලෝකේ ලස්සනම වචනය🥺
@MihirukS
@MihirukS 4 ай бұрын
♥️
@nimiproductionsoffcial
@nimiproductionsoffcial 7 ай бұрын
මගේ අම්මා තාත්තා ඇතුලු මේ ලොකේ සැම මව් පියවරැන්ට උපහාරයක්ම වේවා !🙏❤️ ela bro bs 🙏🥺
@dula343
@dula343 Ай бұрын
අම්මලා නැති අයට කවදාවත් දුකක් දැනෙන්න 🥺එපා ❤️
@wagishaanuhas5026
@wagishaanuhas5026 Ай бұрын
අම්මා කියන්නේ ලෝකෙ ඔයා තමා ඒක තේරුම් කරේ ❤❤❤
@MihirukS
@MihirukS Ай бұрын
💗
@sriyaniherath8567
@sriyaniherath8567 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤ මගෙ අම්මා ඇතුළු සියලු ම අම්මලාට බුදු සරණයි !! 🙏❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@isharasadaruvan4753
@isharasadaruvan4753 Жыл бұрын
😚❤💖🤙
@chanakakavinda166
@chanakakavinda166 Жыл бұрын
@AkshsraSuneth-zp6tt
@AkshsraSuneth-zp6tt 11 ай бұрын
Aneee❤️
@dk_official459
@dk_official459 11 ай бұрын
@sachinisachini2394
@sachinisachini2394 7 ай бұрын
අම්මා තමයි ජිවිතේම 🥺🥺🥺❤️ අම්මා නැත්තන් මැරිලා යයි මන් නම් දවසක 💔🙂 අම්මට තියන තැන වෙන කෙනෙක්ට දෙන්නත් බැ ❤️❤️❤️ මගේ පන මගේ අම්මා 🙂🌍✨️😘😘
@user-mn7vj3vl8o
@user-mn7vj3vl8o 3 ай бұрын
@NisaliMayanthi-lw4nw
@NisaliMayanthi-lw4nw 3 ай бұрын
ම්ම්ම් ❤❤❤ඒක ඇත්ත ❤❤❤❤
@UpulShantha-nu8di
@UpulShantha-nu8di Ай бұрын
❤❤❤❤
@user-yz4iu5wg1o
@user-yz4iu5wg1o 3 ай бұрын
මගෙ ආයුශත් අරන් මගෙ අම්මා ජීවත් වෙන්නෙ ඕනෙ 😢😢😢😢
@dahamkarannagoda1880
@dahamkarannagoda1880 25 күн бұрын
මගෙ අම්මා නැති වෙලා අවුරුදු 10ක්, මේක අහන වාරයක් ගානෙ අම්මත් එක්ක හිටපු ඒ කාලය මතක් වෙනවා 💚
@sheharajayamal284
@sheharajayamal284 Жыл бұрын
අධිමාත්‍රාවෙන් හදවත ස්පර්ශ කල ලස්සන සින්දුවක් ❤👑😇
@MihirukS
@MihirukS Жыл бұрын
@sarathchandrasiyabalapitiy73
@sarathchandrasiyabalapitiy73 Жыл бұрын
Thank
@sadhamal3824
@sadhamal3824 Жыл бұрын
"දැලි පෙරාගෙන උයනකොට පාන්දර හතරයි ," අම්මා ලස්සනට හිටියේ වෙඩින් පොටෝ එකේ විතරයි ....❤️✨ හීන අහසේ වැජබූ මේ කලාවේ මං තමයි මගේ පාදේ තැබ්බූ ආදරෙන් සැනසූ කිරි රසයෙන් තෙත්වූ කවියක්නම් කතාව මගේ " *අම්මා තමයි කතෘ* "❤️🥺🌍
@MihirukS
@MihirukS Жыл бұрын
@sajithnalaka8780
@sajithnalaka8780 Жыл бұрын
💖
@highcapacitylovers5922
@highcapacitylovers5922 Жыл бұрын
❤️
@robbin217
@robbin217 Жыл бұрын
Ane 😪😪
@marayoman1690
@marayoman1690 Жыл бұрын
❤️❤️
@user-gz9it4is9o
@user-gz9it4is9o Ай бұрын
තව දුර යන්න ඔන බන් උබල වගේ උන් එල සුපිරි බන්
@MihirukS
@MihirukS Ай бұрын
💗
@user-nadeesha2003y
@user-nadeesha2003y 4 ай бұрын
රැප් කියන්නෙම නිදහස හොයන හිතට තනිකරම සුවයක්❤
@MihirukS
@MihirukS 4 ай бұрын
♥️
@antanpradeep956
@antanpradeep956 Ай бұрын
Rishi😂😅❤😂😊😅 0:52
@dinukadinuka1043
@dinukadinuka1043 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බං. ඇඩුවා බං අහද්දිත්. 🥺❤️ ලියපු කෙනා වගේම උබලටත් බුදු සරනයි බං. 🥺❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@DhammarakkithaThero-hl8qw
@DhammarakkithaThero-hl8qw Жыл бұрын
Aththatamalassanai
@isharakaushalya7489
@isharakaushalya7489 Жыл бұрын
අම්මා ඉද්දිත් ඇඩෙනවා...🥺💔 අම්මා නැති අයට කොහොම දැනෙනව ඇතිද 😥😔💔... අම්මා නැත්තම් අපි ලෝකෙ තනි වෙනව..ඒකෙ කතා දෙකක් නෑ ... අම්මා = අපේ ජීවිතේ 🥺💔❤️🌍
@dondinesh6
@dondinesh6 Жыл бұрын
Aniwa bro
@gayanmadusanka3222
@gayanmadusanka3222 Жыл бұрын
අනිවා
@trapsterbeatz722
@trapsterbeatz722 Жыл бұрын
මගේ කතාවේඅද හිඩැස් පාළුවක්😥😥🥺
@tharindunuwan-fz2jy
@tharindunuwan-fz2jy Жыл бұрын
හැම දේම කරේ අම්ම තමා......🎉😊
@kamalkagaganod1710
@kamalkagaganod1710 Жыл бұрын
හ්ම්
@amithjayasuriya7081
@amithjayasuriya7081 Ай бұрын
Ammalata adare aya ko ♥️♥️
@user-hc9xl4no5z
@user-hc9xl4no5z Ай бұрын
මගෙ අම්මා නිවන් දකීවා 🙏🥺
@hirunisamarasinghe3934
@hirunisamarasinghe3934 Жыл бұрын
එ lyrics ලියපු දෑතට බුදුසරනයි 🥺🙏
@MihirukS
@MihirukS Жыл бұрын
@isurumax3726
@isurumax3726 Жыл бұрын
Ekanam sira kathawa
@MihirukS
@MihirukS Жыл бұрын
@@isurumax3726 ❤
@MihirukS
@MihirukS Жыл бұрын
Tnx bn ❤
@isurumax3726
@isurumax3726 Жыл бұрын
Sinduva hapu eka liyapu eka liyapu eka gammata vade karala thiyanava all the best
@SILENT_EDITz79
@SILENT_EDITz79 Жыл бұрын
මන් අහපු ලස්සනම rap එක ගැම්මක් 😘😍👊 කුනුහරප - 0% දැඟලිලි - 0% අර්ථය - 100% උපරිමයි 😍😘
@Gaming_Ezi_YT
@Gaming_Ezi_YT Жыл бұрын
අනිවාර්‍යෙන් යාලු අර්තය 100% මෙන්න රැප්.....😍
@SL-gt4mj
@SL-gt4mj Жыл бұрын
😥😥🥶
@hashininehara1402
@hashininehara1402 Жыл бұрын
10000000% 😇😔😌😔😌
@malindusathsara5146
@malindusathsara5146 Жыл бұрын
Mamath
@gamingshenod1182
@gamingshenod1182 Жыл бұрын
❤❤
@wagishaanuhas5026
@wagishaanuhas5026 Ай бұрын
අම්මා ❤❤
@kavisharukshan2860
@kavisharukshan2860 Жыл бұрын
මේ lyrics ලියපු දෑතට දෙවි පිහිටයි අම්ම 🙏
@Kelwiz
@Kelwiz Жыл бұрын
වචන❤🎤🙏🏾
@MihirukS
@MihirukS Жыл бұрын
Tnx brother 🥺❤
@uzeycna
@uzeycna Жыл бұрын
aiya 😍
@azeeboy
@azeeboy Жыл бұрын
Ayiyh❤️
@isurulorem7511
@isurulorem7511 Жыл бұрын
Kelwiz ❤️
@danukalakshan-wv1ee
@danukalakshan-wv1ee Ай бұрын
🥀♥
@user-vy4rw1ix1i
@user-vy4rw1ix1i 3 ай бұрын
අම්මට ලියපු ලස්සනම රැප් එක❤️🌻🙏🫀
@MihirukS
@MihirukS 3 ай бұрын
❤️
@nisanthanishantha9335
@nisanthanishantha9335 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤මාරම ලස්සන සින්දුවක් 😮😊
@MihirukS
@MihirukS 6 ай бұрын
@Yunilamindina
@Yunilamindina Жыл бұрын
මේ සිංදුවනම් පිස්සුවක් 🥺❤️ වදන් ටික පපුවටම වදිනවා 🥺💔 හැමෝටම සුබ නව වසරක් වේවා !.. 👋
@MihirukS
@MihirukS Жыл бұрын
@hansihansi8612
@hansihansi8612 Жыл бұрын
හිතට වැදුන පට්ට රැප් එකක් .🥺සියලු අම්මා වරැ බුදු වෙවා 🙏🙏🙏
@MihirukS
@MihirukS Жыл бұрын
@user-jd9ki9vp4v
@user-jd9ki9vp4v 4 ай бұрын
බුදු සරනයි මගෙ අම්මා ඇතුලු අම්මා ලාට❤️❤️
@ravinduindeevara851
@ravinduindeevara851 6 ай бұрын
❤️❤️❤️
@musica20079
@musica20079 Жыл бұрын
මතට හා කමයට ලොල් වූ rap අතර මේ වගේ නිර්මාණ ගොඩක් වටිනවා ❤️‍🔥 පොඩි ළමයෙක්ට වුනත් බලන්න පුළුවන්
@sriyanisriyani7913
@sriyanisriyani7913 Жыл бұрын
මගෙ අම්මා මාව දාල ගිහිල්ලා , සින්දුව ලියපූ අතට බුදු සරණයි
@harshanirmal609
@harshanirmal609 Жыл бұрын
😥
@tharukapahansilu3057
@tharukapahansilu3057 Жыл бұрын
මගෙත් අම්මි මාව දාල ගොඩක් දුර ගිහිල්ල ආයෙ එන්නෙ නෑ ඒක හින්ද මේ සින්දුව මාව ඇඩෙව්ව ඒ තරම්ම තාත්විකයි😭
@chandanajayasundara2102
@chandanajayasundara2102 Жыл бұрын
😘💕
@ishenhettiarachchifreefire5640
@ishenhettiarachchifreefire5640 Жыл бұрын
💔🥺😔
@dhilakshadhilakshadhaham5961
@dhilakshadhilakshadhaham5961 Жыл бұрын
🥺🥺
@SGB821
@SGB821 3 ай бұрын
2024 ත් අහනවා අප්පා එකනම් අමතක නොවෙන සින්දුවක් ❤😘😍
@ggnkumari76
@ggnkumari76 2 ай бұрын
Mamth
@LoshithaPehesara
@LoshithaPehesara Ай бұрын
Adrei bokka patta lassnai❤❤❤❤❤
@pabba_0
@pabba_0 Жыл бұрын
Relese කරපු දවසේ ඉදලා අහනවා අම්මා ගැන සින්දුවක් දුන්න ඔයාලට පින් සහෝදරයා...🌎❤️
@RavindU__1998
@RavindU__1998 Жыл бұрын
අම්ම ගැන සින්දුවක් නෙමේ.. රැප් එකක්💙
@pabba_0
@pabba_0 Жыл бұрын
මිනිසුන්ටනේ වරදින්නේ ❤️🥺
@yehanimalisha6563
@yehanimalisha6563 Жыл бұрын
❤️❤️❤️❤️
@sajththiwankadisanayakanad2633
@sajththiwankadisanayakanad2633 Жыл бұрын
අම්මා තමයි කතෘ බුදු රුවත් අම්මා තමා අම්මා තමයි මගෙ ලෝකේ
@MihirukS
@MihirukS Жыл бұрын
@KumariWasanthaa
@KumariWasanthaa 10 ай бұрын
අහද්දි හදවත නෑ වගේ
@danumusic4720
@danumusic4720 4 ай бұрын
සුපිරි මල්ලි ජය වේවා උබලට
@user-zz3lq1vm4d
@user-zz3lq1vm4d 2 ай бұрын
ලියපු දෑතට බුදුසරනයි❤
@nipunaviraj9836
@nipunaviraj9836 11 ай бұрын
වේදනාවක් තනිකර.... හැම අම්මා කෙනෙක්ටම උපරිම ආයු ලැබෙන්න ඕනේ....❤️
@MihirukS
@MihirukS 11 ай бұрын
@user-kr4hx7rs6w
@user-kr4hx7rs6w 10 ай бұрын
❤@@MihirukS
@minsaranethmina8562
@minsaranethmina8562 Жыл бұрын
කුනුහරුප rap කිය කිය දගලන rapersලා ඉන්න අද වගේ කාලෙක මේ වගේ rap එකක් කරපූ එක ගැන පට්ට ආඩම්බරයී දීගටම මේ වගේ කරන්න කියලා ඉල්ලනවා ❤️❤️❤️❤️❤️❤️🥲🥲🥲❤️❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@methukanethmira5758
@methukanethmira5758 Жыл бұрын
Sira bn Patta ආඩම්බරයක් බන් වැඩ ටික ඉස්සරහටත් හොදට කර ගනින් කොල්ලො ❤😘
@kavishkainduvara
@kavishkainduvara Жыл бұрын
සුපිරි රැප් එක කුනුහරප නැති හින්දා ගමකට ඇහෙන්න දැම්ම හැකි නියම රැප් එක අයියේ තවත් රැපක් ඕනේ ❤️‍🔥😘
@janithanilmini3539
@janithanilmini3539 Жыл бұрын
ඒකනම් ඇත්ත🥺
@worldlook200
@worldlook200 Жыл бұрын
එකනම් ඇත්ත ගැම්මක් සහො
@ThakshilaAthapaththu
@ThakshilaAthapaththu 6 күн бұрын
මිත්‍යා මායම්🎸🎧🎶
@MR_DILUKA
@MR_DILUKA 17 күн бұрын
පට්ට බ්න් ❤❤❤
@rpsaman9356
@rpsaman9356 Жыл бұрын
"🥺❤️ මේ ලෝකෙම මේ විශ්වෙම මේ මුලු මන්දා කිනියෙම වාසියක් නැතුව අපිව ආශය කරන්නෙ අම්මයි තාත්තායි විතරමයි ❤️🥺" "අදුරු මතක ගොඩයි හින අස්සෙ වැජබූ මේ කලාව මතමයි මගෙ පාදෙ මම තැබූ පදයෙන් සැනසූ කිරි රසයෙන් තෙත්වූ කවියක් නම් කතාව මගෙ අම්මා තමයි කතෲ" බුදු බව අත් වේවා මගේ අම්මටයි තාත්තටයි ❤️ මේ ලෝකෙ ඔක්කොම අම්මලා තාත්තලාට ❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@ajithpriyantha9227
@ajithpriyantha9227 Жыл бұрын
Harima lassaniii.budu saranii puthe oyalata
@maduwa3780
@maduwa3780 Жыл бұрын
💖🙏
@Lochana.
@Lochana. Жыл бұрын
සුපිරියක් කොල්ලනේ...😍 ..lyrics ලියපු කෙනාටත් rap එක කියන ඔයාලටත් බුදු සරණයි 😍
@MihirukS
@MihirukS Жыл бұрын
Lyrics and artists - Mihiruk S | uzey cna |Azee boy 👈 ❤
@SriLankaARMY280
@SriLankaARMY280 9 күн бұрын
එ සින්දුව ලියපු අත් දෙකට❤
@KaweeshaLakshani-cg9no
@KaweeshaLakshani-cg9no 6 ай бұрын
පට්ට ලස්සනයි කියන්න වචන නෑ ❤️❤️❤️❤️❤️❤️❤️
@KSlyrics397
@KSlyrics397 Жыл бұрын
2022 වසර අවසානය ලස්සන Rap song එකකින් අවසන් කරන්න ලැබුණු එක ගැන සතුටුයි...❤
@MihirukS
@MihirukS Жыл бұрын
@Defender_world_1009
@Defender_world_1009 Жыл бұрын
❤️
@janiyasl9967
@janiyasl9967 Жыл бұрын
❤️
@dilshan5339
@dilshan5339 Жыл бұрын
❤️
@zbsnxjdndbdbdndbdnnd6737
@zbsnxjdndbdbdndbdnnd6737 Жыл бұрын
❤️
@LINzzO
@LINzzO Жыл бұрын
Lyrics 🥺 මේකනම් සුපිරි 💖 keep it up මල්ලී.
@MihirukS
@MihirukS Жыл бұрын
@dewminasuwindu2132
@dewminasuwindu2132 Жыл бұрын
Linzzo✨
@Freefree.
@Freefree. Жыл бұрын
Linzzo
@anuhasanuhas4825
@anuhasanuhas4825 Жыл бұрын
Linzzo🥺❤️‍🩹
@vgfddwwbbdgbhh2622
@vgfddwwbbdgbhh2622 Жыл бұрын
Linzzo♥️💙
@surangageeganage5802
@surangageeganage5802 23 күн бұрын
සියලුම අම්මලා සුවපත් වේවා.....මේ පෝය දවසේ මගේ උතුම් ප්‍රාර්ථනාව මේකයි 🫂
@MihirukS
@MihirukS 22 күн бұрын
💗
@user-yu4ig7rn3v
@user-yu4ig7rn3v 2 ай бұрын
ලස්සනට ලියලා තියෙනවා ❤❤❤❤❤❤❤❤❤
@ugrathnasiri1142
@ugrathnasiri1142 7 ай бұрын
මේකට ඇබ්බැහි වෙලා වගේ අහන්නෙ මම විතරද😌🤔🤓
@sunilshantha2017
@sunilshantha2017 3 ай бұрын
ඇයි මම
@sunilshantha2017
@sunilshantha2017 2 ай бұрын
💪💪💪
@sunilshantha2017
@sunilshantha2017 2 ай бұрын
💪💪💪
@user-em7sk4hg9r
@user-em7sk4hg9r 2 ай бұрын
Ai mama❤🤗
@user-we7ee6qq8q
@user-we7ee6qq8q 2 ай бұрын
Ai mamath innawa 🎉❤😂😮😅
@kri_sha
@kri_sha Жыл бұрын
" කවියක් නං කතාව මගෙ අම්ම තමයි කතෘ " Felt it ❤️ Good Luck Brotherz 🔥
@MihirukS
@MihirukS Жыл бұрын
@user-tu6dy5jd9r
@user-tu6dy5jd9r 6 ай бұрын
අහන්න අහන්න ආසා හිතෙනවා❤ හදවතටම වදිනවා ඒක 🙏💝🌼
@NidukWishwa
@NidukWishwa 4 күн бұрын
2024 ahanna aya ko❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isuranethmina2054
@isuranethmina2054 Жыл бұрын
Rap ඉතිහාසේ අම්මා ගැන ලියවිච්ච සුපිරිම Rap එක🥺❤
@MihirukS
@MihirukS Жыл бұрын
@nethmitharushika8312
@nethmitharushika8312 Жыл бұрын
Aththa 👍
@amashibea8163
@amashibea8163 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැති rap එක 🙂🌍❤️අම්මා තමයි මගේ මායම ❤️🔐🥺😓
@MihirukS
@MihirukS Жыл бұрын
@GayaniGayani-ut6pr
@GayaniGayani-ut6pr 24 күн бұрын
Eka niyamai
@tharushimadushani1453
@tharushimadushani1453 26 күн бұрын
අම්මා🙂🥰🤍💝❤️‍🩹❤️‍🔥
@uzeycna
@uzeycna Жыл бұрын
මට පුලුවන් විදියට "මිත්‍යා මායම්" Track එකට උපරිමෙන් පන පෙවූවා.. 🔥😍 Uzey C na__ Mihiruk s | Azee boy ජය වේවා පොඩ්ඩො ❤️
@MihirukS
@MihirukS Жыл бұрын
Brother 🥺❤
@chanuwalrk2245
@chanuwalrk2245 Жыл бұрын
සුපිරි අයියා track එක #trending දාමු 😌❤️👍
@chamaboycdurmus4127
@chamaboycdurmus4127 Жыл бұрын
පොඩී🖤
@salindanimsara
@salindanimsara Жыл бұрын
eka supiriyak bn 💝
@chamiya_vishmika2540
@chamiya_vishmika2540 Жыл бұрын
Gammk bm ✨️❤️😍😘
@gamingdanu8245
@gamingdanu8245 Жыл бұрын
ඇත්තට මේ සින්දුවට ඇබ්බැහි උන අයා coment එකක් දාන්න බලන්න ❤️❤️
@mmmmmmmmmmmmmmmmm383
@mmmmmmmmmmmmmmmmm383 Жыл бұрын
Ado ow bn
@gamimg_kaviya
@gamimg_kaviya Жыл бұрын
Ow bn
@malidurasanga8767
@malidurasanga8767 Жыл бұрын
❤️
@pradippriyadarshana7014
@pradippriyadarshana7014 Жыл бұрын
Sirawatama
@sameeraruwansampath3764
@sameeraruwansampath3764 Жыл бұрын
Sirawatama bn
@asankachathurani4287
@asankachathurani4287 5 ай бұрын
kohhara ahuvath apa vanna බුදු saranai
@ImashaNimsara-fr2bk
@ImashaNimsara-fr2bk 13 күн бұрын
Kochchara baluvath epa venne nah 🥺♥️
@dilanshanishma6084
@dilanshanishma6084 Жыл бұрын
කොච්චර නම් දවසක් බලාගෙන හිටියාද අද නම් පට්ටම සතුටු දවසක් mihiruk අයියේ 💔💔
@MihirukS
@MihirukS Жыл бұрын
@suganthavithanage6846
@suganthavithanage6846 8 ай бұрын
මේ..රැප් එක අහනකොට හිරිගඩු ඇගේ පිපෙන්නේ මගේ විතරද..❤️❤️ඇත්තටම මාරයි මේ රැප් එක බුදු සරණයි..අයියා ඔයාලාට..ඉදිරියටම යන්න...💜️💜️💜️💜️💜️
@user-nw4px9oo8v
@user-nw4px9oo8v 6 ай бұрын
Sirawatama bn mageth aga mokadda wela yanwa
@mahimiprathibha5539
@mahimiprathibha5539 5 ай бұрын
Magethh
@DewminiDulanga
@DewminiDulanga 5 ай бұрын
😥😥😥😭😭😭
@ShakilaDuwanthi-jd9yq
@ShakilaDuwanthi-jd9yq 4 ай бұрын
Mageth🥺❤
@user-xt3cb8rw7r
@user-xt3cb8rw7r Ай бұрын
Aniwaren 👍✌️❤❤❤
@Weenathmunasinghe-cw8fx
@Weenathmunasinghe-cw8fx Ай бұрын
❤❤Kiyanna wachana na ....patta❤❤
@PrasadiniPriyadarashani
@PrasadiniPriyadarashani 22 күн бұрын
Sinduwa liyapu dathata buusaranai❤
@Sidathkokila52
@Sidathkokila52 Жыл бұрын
ඇබ්බැහි වෙලා දැන්නම් මේකට ❤️ ජය වේවා උබලා තුන්දෙනාටම ❤️
@stackgaming9465
@stackgaming9465 Жыл бұрын
Ow
@anjulasandeepani7461
@anjulasandeepani7461 Жыл бұрын
"කවියක්නම් කතාව මගෙ අම්මා තමයි කතෘ " I felt it 🥺❤️🥀
@vimukthi478
@vimukthi478 Жыл бұрын
රැප් කලාවෙ ඊලග පියවර.. කෙල්ලන්ට රැප් ලිව්ව කාලෙ ඉවරයි... දැන් අම්ම ගැනයි තාත්ත ගැනයි❤️❤️❤️
@priyamantharajapaksha556
@priyamantharajapaksha556 Жыл бұрын
🥺🌼
@K.bandara2479
@K.bandara2479 3 ай бұрын
තාම අහනවා බන්❤❤❤
@devikaudagedara8191
@devikaudagedara8191 3 ай бұрын
සුපිරි අයියා ඔයා
@agents8062
@agents8062 Жыл бұрын
සිරාවටම හදවතටම වැදුන මගේ ජිවිතේ ම මගේ අම්මා තමා.❤️❤️❤️❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@sanhithahasaranga
@sanhithahasaranga Жыл бұрын
කියන්න වචන නෑ අයියේ.....හිතට වදින සිංදුවක්....අනිවාර්යයෙන්ම trending 1 වෙනවා..best of luck aiya...
@MihirukS
@MihirukS Жыл бұрын
@nanamax2821
@nanamax2821 Жыл бұрын
ammo hasaranga 🤣
@sasirudineth6031
@sasirudineth6031 Жыл бұрын
කියන්න වචන නැබන් සුපිරිම song එකක් කවදාවත් මෙහෙම සිංදුවක් හදලා පට්ටම පට්ට ❤❤ හොද තැනකය යන්නඔනේ ☝🏻❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
@user-Rashan
@user-Rashan Ай бұрын
හැමදාම අහනවා.❤
@MihirukS
@MihirukS Ай бұрын
💗
@user-dp1qd8pe9t
@user-dp1qd8pe9t 11 ай бұрын
අම්ම ගෙන තීන කවි බනට වඩා මෙක හිතට කවදිනො sago🤏😽 good luck 🤍😋 ඇසට උනන කදුලක් මෙක ඇහුවම 💙😇👌
@podilasiya5986
@podilasiya5986 Жыл бұрын
ඒ වදන් ටික ගලපපු දෑතට හැමදාම හරියන්න ඔන🥺❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@Mihigugisara-jt6yo
@Mihigugisara-jt6yo 2 ай бұрын
ලස්සනයි ගැන්මක් තව සිංදුවක් ඕනේ ❤️❤️😘😍ආදරේයි බන් 😍😍🥰🌹
@user-jw2ug2002
@user-jw2ug2002 2 ай бұрын
ලියපු කෙනගෙ ඉදන් ඔක්කටම ගොඩක් පින්
@MihirukS
@MihirukS 2 ай бұрын
💗
@prabuddharanasinghe3246
@prabuddharanasinghe3246 Жыл бұрын
Melody එකට එහා lyrics.කියන්න දෙයක් නෑ ආය.හිත පතුලටම වදිනවා ❤
@MihirukS
@MihirukS Жыл бұрын
@_susithasavinda_4070
@_susithasavinda_4070 Жыл бұрын
හිතුවට වඩා දෙයක් තිබ්බ සහෝදරයා ❤️ සුපිරියක් තමයි කියන්න වචන නැ 👌 Lyrics 👌❤️ ජයවේවා !!! සෙට් එකටම ❤️‍🩹💥
@MihirukS
@MihirukS Жыл бұрын
@sanduninisansala5325
@sanduninisansala5325 2 күн бұрын
ඒකනම් පහරක් 😢
@NiroshanDarshana-dq2kl
@NiroshanDarshana-dq2kl Ай бұрын
අම්මා ♥️
@amayadilshani3200
@amayadilshani3200 Жыл бұрын
කවියක් නම් කතාව මගෙ අම්මා තමයි කතෘ..🥺❤🌎..අනේ ඇඩුනා ❤..ඔයාලට ජය 🔥❤
@sahanpriyadarshana750
@sahanpriyadarshana750 Жыл бұрын
මෙක පහරක් මචං අනිවා 1M+ වදිනවා සුපිරි කොල්ලො ටික 😍❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@Cope572
@Cope572 Ай бұрын
2025 අහන්න හිතා ගේන ඉන්න සෙටි එක කො
@MihirukS
@MihirukS Ай бұрын
💗
@slchinthaka6465
@slchinthaka6465 25 күн бұрын
අඩෝ බන් තාම අහනෝ මේවා.කොහෙන්ද බන් මේ tones ❤
@sswineetha6901
@sswineetha6901 Жыл бұрын
කවියක්නම් කතාව මගේ අම්මා තමයි කතෘ..🥺🥺❤️❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@avpro8
@avpro8 Жыл бұрын
*අම්මටයි රටටයි කවදාවත් ද්‍රෝහි වෙන්න එපා*💢💥💯
@user-rl4ss7sc4j
@user-rl4ss7sc4j 6 ай бұрын
Cricket
@user-oy1ol9ul1l
@user-oy1ol9ul1l 2 ай бұрын
Ado supiri bn. ❤❤❤
@sachinikavindya4132
@sachinikavindya4132 3 ай бұрын
නියමයි ඔයාලනම්
@drone7567
@drone7567 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බන් ගමන සුබයි👌1M ගහමු කොල්ලනේ
@MihirukS
@MihirukS Жыл бұрын
@GAMINGRASTHA473
@GAMINGRASTHA473 Жыл бұрын
Ow math dan 10 parak withra ahuwa
@nima4680
@nima4680 Жыл бұрын
ඇත්ත බන් දවසට එකපාරක් අනිවාරෙන් අහනවා💔👍
@ZanTax_
@ZanTax_ Жыл бұрын
1M ගැහුව😉
@ZanTax_
@ZanTax_ Жыл бұрын
@@MihirukS එල, බම්
@anushakumari9708
@anushakumari9708 Жыл бұрын
දවසක ලංකාවෙ නම උඩටම ගෙනියන්න පුලුවන් වෙයි brother ❤️
@MihirukS
@MihirukS Жыл бұрын
@slphonetech5429
@slphonetech5429 Жыл бұрын
ලස්සනයි අයියා
@Minyoong7941
@Minyoong7941 5 сағат бұрын
පදයෙන් සැනසු කිරි රසයෙන් තෙත් වූ කවියක් නන් කතාව මගේ අම්මා තමයි කතෘ I really felt it ! 🥺💕
@MihirukS
@MihirukS 2 сағат бұрын
💗
@RoshikaKumari-gl8bm
@RoshikaKumari-gl8bm 8 күн бұрын
Aka marai aaaaa❤❤😮
@tharukshapalliyaguruge8690
@tharukshapalliyaguruge8690 Жыл бұрын
මෙච්චර කාලයක් රැප් ඇහුවා 😥 ඒත් අහපු සහ හිතටම වැදුන සුපිරිම එක ❤️ මේක සුභ අනාගතයක් ආදරෙයි 😍
@MihirukS
@MihirukS Жыл бұрын
@sujeewansamaranayaka8799
@sujeewansamaranayaka8799 Жыл бұрын
හරි ජිවිතේ
@chamodruwanmina4448
@chamodruwanmina4448 Жыл бұрын
සම්මා සම්බුධු සේ මයි මා වැඩූ මගේ අම්මා🥺💕🍃🙏📍👀😫___අම්මා තමා ලොකේ කරගත් කට්ටිය කෝ 😫👀📍🙏🍃💕🥺😙☺️
@mudithasashiranaga3708
@mudithasashiranaga3708 Жыл бұрын
❤✊
@UnicTube232
@UnicTube232 Жыл бұрын
💓❤
@DilanDhanushka-ex3vq
@DilanDhanushka-ex3vq Жыл бұрын
❤💯✨️
@nalanisinnayya8972
@nalanisinnayya8972 Жыл бұрын
@@UnicTube232 ĺaa
@nalanisinnayya8972
@nalanisinnayya8972 Жыл бұрын
245
@ThakshilaAthapaththu
@ThakshilaAthapaththu 6 күн бұрын
ආදරෙයි අම්මේ ❤️
@chayanchayan7245
@chayanchayan7245 26 күн бұрын
Mage pana mage amma❤❤
@surangawimalasiri8415
@surangawimalasiri8415 Жыл бұрын
මේක තමයි මම දැක්ක හොදම සිංදුව බුදු සරනයි පට්ට ගැම්මක්
@worldcup6723
@worldcup6723 4 ай бұрын
mittya mayam
@MihirukS
@MihirukS 4 ай бұрын
@JanithMaleesha-gu7cq
@JanithMaleesha-gu7cq 9 күн бұрын
Super song
Sakkarawattam - Uzey C Na Official Music Video
3:57
Uzey C Na
Рет қаралды 8 МЛН
FOOTBALL WITH PLAY BUTTONS ▶️❤️ #roadto100million
00:20
Celine Dept
Рет қаралды 21 МЛН
Which one is the best? #katebrush #shorts
00:12
Kate Brush
Рет қаралды 19 МЛН
100❤️
00:20
Nonomen ノノメン
Рет қаралды 67 МЛН
Cute Barbie Gadget 🥰 #gadgets
01:00
FLIP FLOP Hacks
Рет қаралды 45 МЛН
Лето
2:20
MIROLYBOVA - Topic
Рет қаралды 626 М.
Saǵynamyn
2:13
Қанат Ерлан - Topic
Рет қаралды 1,3 МЛН
Adil - Серенада | Official Music Video
2:50
Adil
Рет қаралды 286 М.
Eminem - Houdini [Official Music Video]
4:57
EminemVEVO
Рет қаралды 72 МЛН
Nurbullin & Kairat Nurtas - Жолданбаған хаттар
4:05
Селфхарм
3:09
Monetochka - Topic
Рет қаралды 3,9 МЛН