Sakkarawattam - Uzey C Na Official Music Video

  Рет қаралды 9,668,669

Uzey C Na

Uzey C Na

Күн бұрын

Пікірлер: 7 100
@uzeycna
@uzeycna 2 жыл бұрын
මගෙ අලුත්ම සිංදුව හැමෝම බලන්න 😍👉 kzbin.info/www/bejne/qGiypYOBfd5sgMUsi=RHOnaHO8yxMW53NM RAP LYRICS 1st rap : මත්උන මිවිත අද මගේ ලඟ රත්උන මතකයන් පිචිචෙන වෙලාවට හිත්වල සමහරු මගේ ගැන තිබ්බ විස්තර කො අද නැති උන හැමදේම තිත්තම උන තැන්වල ජිවිතෙේ අන්තිම අඟලත් ඉවසපු නැති මට තත්පර ගානකටවති උබලාගේ බොරු අදහස් මම අහන්නෙ නැ තව උකසට ගියා ඔක්කම හීන ටික සින්න උනේ කොලේට මටම පේන මානේ දැතට හයිය අරගෙන මම ආයේ එන්න ගොඩ හදන්නෙ දුවිලි අපායෙන් තනිකම වගේ තොටියෙක් නැති ඹරුවේ අවසානේ දකින්නෙ මටම ලීයපු පෑනේ හදවත ඉරි තලලා වගේ කතරේ වතුර හොයන මුවා මම ඩො සාගරේ Hook : බොරු සක්කර වට්ටං හින්දා නැ මං මත් කර ගත්තෙ ඇස් දෙක තිස්සෙම රෑ මං දැක්කෙ මගේ හීනෙට මාවත නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ හිත අස්සට අර⁣ඟෙන වදන් ලග අත් දෙක දන්නවා කැව කට්ට ඔන දේකට ගැලපුනේ මට ඉන්න ඔන හරි තැන ගානට පදං උනේ මම ලොකෙට තියෙන ර⁣ඟේ 2nd Rap : කටු කාගෙන ජිවිතේ නැගිටපන් දාසියෙක් වෙන්න එපා කාගේ කව්රුවාත් මට වැරදුන දා මට හිටියෙ මං කාලයක් වින්දා දුක හිතේ හිර කරන් හදවතේ මගේ හීන පොදි බැදන් මං ගියේ මගේ පාරේ නිමාව දකින කං විඩාබර දෙනෙතට සංගිතය උනේ මදුවිත අද නාඩි වැටෙනකං කරුමෙන් බැට කෑවා පොලිසිය වගේ එද්දි මම දිව්වා yehh... තේරුනෙ පස්සෙ හින්දා දෛවය ලීව පිටු වල තිත මම තිබිබා නොදකින පැති දැක්කා හංගලා ලෝකෙට බොරු දිස්නයක් දුන්නා වදන් සැර වැඩි මන්දා බලාගෙන යාලු සෙල්ලම මගේ අතේ තියන් හින්දා Hook : බොරු සක්කර වට්ටං හින්දා නැ මං මත් කර ගත්තෙ ඇස් දෙක තිස්සෙම රෑ මං දැක්කෙ මගේ හීනෙට මාවත නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ හිත අස්සට අර⁣ඟෙන වදන් ලග අත් දෙක දන්නවා කැව කට්ට ඔන දේකට ගැලපුනේ මට ඉන්න ඔන හරි තැන ගානට පදං උනේ මම ලොකෙට තියෙන ර⁣ඟේ 3rd Rap : වෙලා මදි අපි ලොකෙට නවක මේ දුක වගේ කකුලට වේදනා නාශකෙ ජිවිතේ යැද්දා මං අදුරුම කාලෙක ආමඟ පිරිලා බං කටු වගේ යායක කරවටිං දාගෙන අත පිටිං යාලු පන දෙන්න වගේ දඟලන්නෙ බොරදියේ මාලු කලවයසට ආවාම නෑකම නෑලු පටවන්නෙ නඩු පිටං ඇප දෙන්නෙ අපෙ හිතලු පාඩුවේ හිටියට වගේ මම නයා දැන් මරාන යන්නෙ පලි අරාන සමාජෙන් විලාප දෙන උන්ගෙ කඩාන පපු මැදින් කියන එන්නෙ මම මගේම තාලෙකින් බලාන හිටියෙ මං එනකං මේ වාරේ ජරාව නැ අඩො උරා බිවාත් සාරේ කපාන අපිත් ගියා ⁣ඇලේට වැදුනේ ගොනාටත් හුරු දක්කලා මේ කරත්තේ ගොඩ ගෙන මගේ ජිවිතේ උඩ යන්න කාගෙන ගියත් රටිටු බලන් ඉන්නෙ වැටෙනකං රගපාන උන්ගෙ කටෙ තියන් දිව දෙකක් නටවන්නෙ අපි අල්ලෙ කෙලවන්න හෙටටත් තියා ගනිං හැම එකා අතේ දුරින් ගානට කාගෙවත් ලග නැ හොද හිත ජාමේට පෝරකෙ අත ලග තියන් අපි සාදෙට දාසයෙක් වෙන්නෙප අනුන්ගෙ කතාවක Hook : බොරු සක්කර වට්ටං හින්දා නැ මං මත් කර ගත්තෙ ඇස් දෙක තිස්සෙම රෑ මජ දැක්කෙ මගේ හීනෙට මාවත නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ හිත අස්සට අර⁣ඟෙන වදන් ලග අත් දෙක දන්නවා කැව කට්ට ඔන දේකට ගැලපුනේ මට ඉන්න ඔන හරි තැන ගානට පදං උනේ මම ලොකෙට තියෙන ර⁣ඟේ end...... Follow C na on social media ⭕️ Face book - facebook.com/chamindu.chamod.3 ⭕️ Instragram - instagram.com/uzey_cna? ⭕️ Tik Tok - www.tiktok.com/@uzey_c_na ⭕️ FB page - facebook.com/Ch
@rashmika8304
@rashmika8304 2 жыл бұрын
🤙❤️
@anushayasaransi9633
@anushayasaransi9633 2 жыл бұрын
Pin krnn comemt eka ❤️
@pradippushpakumara123
@pradippushpakumara123 2 жыл бұрын
❤️
@pasindumadushan2995
@pasindumadushan2995 2 жыл бұрын
patta sahooo
@g.gaminivijesinha1710
@g.gaminivijesinha1710 2 жыл бұрын
❤️😁
@chamindasudarshana727
@chamindasudarshana727 Жыл бұрын
කුනුහරප 0% දැගලිලි 0% තේරුම100%❤❤
@SLnimsara982
@SLnimsara982 8 ай бұрын
එකෙන්ම ❤️❤️
@TuwaanRamzan250
@TuwaanRamzan250 7 ай бұрын
Sirawata💯💯💯
@nilminipushpa2289
@nilminipushpa2289 7 ай бұрын
Niyamai
@lakminilokusooriya1018
@lakminilokusooriya1018 7 ай бұрын
කුණුහරුප 100/1😂😂❤
@Timeless_Tails_
@Timeless_Tails_ 5 ай бұрын
💯
@Tharuzz-f1u
@Tharuzz-f1u Жыл бұрын
තාම අහනවා ඉතිං...ඒ තරම් හිත අස්සට වැදුණා 🙂✌️🕊️
@yehannimsara-ih2qw
@yehannimsara-ih2qw Жыл бұрын
❤🖐️😊🥺
@sashiirathnayaka
@sashiirathnayaka 11 ай бұрын
🖐️♥️❤️‍🔥
@DilaniHemamali-b7l
@DilaniHemamali-b7l 8 ай бұрын
Eka lassanai ❤️❤️❤️
@NisalNisal-yj8xc
@NisalNisal-yj8xc 8 ай бұрын
@DiluPatabadimudiyanselage
@DiluPatabadimudiyanselage 6 ай бұрын
සිරාවට බං ❤🥺✌️
@nishankabandara4924
@nishankabandara4924 7 ай бұрын
2024 අහනවා සුපිරි බ්‍රෝ
@sesadivihasna0806
@sesadivihasna0806 6 ай бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥
@nuwanhasthipura423
@nuwanhasthipura423 5 ай бұрын
😢🎉😮😮🎉😮🎉😅🎉😮🎉😮🎉😮🎉😮😮🎉😮🎉😮😮🎉😮🎉😮😮🎉😮🎉😮😮🎉😮🎉😮😮🎉😮😮😮🎉😮🎉😮🎉😮😮🎉😮😮🎉😮🎉😮🎉😅❤😅😂😅😅😂😅😂
@KavinduKavindu-bg9xk
@KavinduKavindu-bg9xk 3 ай бұрын
❤❤
@rashaneanuradha9019
@rashaneanuradha9019 2 ай бұрын
❤❤❤❤❤
@ChandrikaHemamali-gv2vs
@ChandrikaHemamali-gv2vs 2 ай бұрын
❤❤❤❤❤❤
@sagarikasagarika3286
@sagarikasagarika3286 7 ай бұрын
රැප් වලට ආස නැති කෙනෙක් වෙලා හිටපු මන් දැන් අහන්නෙ රැප් ..මේක නම් පිස්සු වක් .🥺❤😎 සුපිරි කියන්න වචන නැ ❤❤❤
@vihansaediriweera0328
@vihansaediriweera0328 5 ай бұрын
Aththa kathawak
@uzeycna
@uzeycna 4 ай бұрын
මගෙ අලුත්ම සිංදුව බලල Facebook වල share කරලා mention එකක් දාන්න මට 😍❤️‍🔥 kzbin.info/www/bejne/qGiypYOBfd5sgMUsi=RHOnaHO8yxMW53NM
@thamarakumari5259
@thamarakumari5259 3 ай бұрын
​@@vihansaediriweera0328😍😍😍
@SadiniWasana
@SadiniWasana 2 ай бұрын
Math 😌❤️
@bhanukajayawardhana_3349
@bhanukajayawardhana_3349 3 жыл бұрын
දවසක නම උඩම තියෙයි. ජයම 🖤
@uzeycna
@uzeycna 2 жыл бұрын
mge ekaa ❤️💥
@cham503
@cham503 2 жыл бұрын
@@uzeycna අපෙත් එකෙක් දැන් 😁🌹❤️
@janakajanaka2136
@janakajanaka2136 2 жыл бұрын
@@uzeycna අපේ එකා
@poornasandharu8670
@poornasandharu8670 2 жыл бұрын
@danuskatharangani7628
@danuskatharangani7628 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@SLBUSපිස්සා2025
@SLBUSපිස්සා2025 Жыл бұрын
කවදා හරි දවසක නම තිබෙවී උඩම.ජය වෙවා!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GayaniNirmala-qw2ip
@GayaniNirmala-qw2ip 8 ай бұрын
Pak😢
@GimhanpereraGimhan
@GimhanpereraGimhan Жыл бұрын
කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නෑ බම් 😊😊😢😢❤❤
@rkvideos7209
@rkvideos7209 11 ай бұрын
Sira bn❤
@FathiRuki512
@FathiRuki512 10 ай бұрын
මි සිරා❤❤
@indikavithana6810
@indikavithana6810 6 күн бұрын
2025. අහන සෙට් එක මේ පැත්තට..❤️❤️
@VIMAAZZLIFE
@VIMAAZZLIFE Жыл бұрын
මල්ලි උඹ මේ සින්දුවෙන් ලොකු ලොකු අයියල ගොඩකට සැර පාරක් ගැහුවා. සරලවම එච්චරයි ❤🤙
@kbsr588
@kbsr588 2 жыл бұрын
අම්මෝ tik tok එකක් දැකල ආවෙ සින්දුව හොයගෙන..සුපිරියක්..All the best bro❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 ඒ සිංදුව පට්ට ගැම්මක්
@padmakanthi8737
@padmakanthi8737 2 жыл бұрын
Eka aththa 😎😎
@madusajani5300
@madusajani5300 2 жыл бұрын
Hi
@madusajani5300
@madusajani5300 2 жыл бұрын
Hi manika adari godak ♥️😘😘😘😘😘😘
@Lynx_official0
@Lynx_official0 2 жыл бұрын
@@madusajani5300 🤣💔
@madusajani5300
@madusajani5300 2 жыл бұрын
Hi
@pawanisathsarani3990
@pawanisathsarani3990 Жыл бұрын
කාලෙකට පස්සෙ හොද රැපක් සෙට් වුනේ ♥️ඒක දකිද්දී ගොඩක් පහු වෙලා ❤️💔අම්බෝ පිස්සු වගෙ 🖤🎵
@KelumKelum-ft1xj
@KelumKelum-ft1xj Жыл бұрын
ටමමහර
@LalithPathmasiri-c3s
@LalithPathmasiri-c3s Жыл бұрын
මටත් බන්😝🙉😍🤞😘😻♥️✌️
@ShenolElisha-t2e
@ShenolElisha-t2e Жыл бұрын
ඒක මාරම ගති
@prabathrandika-yw2uu
@prabathrandika-yw2uu Жыл бұрын
i love you reply
@prabathrandika-yw2uu
@prabathrandika-yw2uu Жыл бұрын
love
@SLGAMINGWITHRASHMIKA
@SLGAMINGWITHRASHMIKA Ай бұрын
නියමයි පට්ට කොලිටි bass එකක් තියන්වා❤
@poornasandukiran9441
@poornasandukiran9441 2 жыл бұрын
පට්ට බන්...❤️ "සක්කරවට්ටම් හින්දා නෑ මන් මත් කරගත්තේ ඇස් දෙක" ඒ වචන ටික පට්ට ලෙසටම වැදුනා 😍❤️
@uzeycna
@uzeycna 2 жыл бұрын
Dow 💥
@ranuladikari4574
@ranuladikari4574 2 жыл бұрын
Sira
@uff9649
@uff9649 2 жыл бұрын
E tika witharada bn therune
@sewwandimadubashini7958
@sewwandimadubashini7958 2 жыл бұрын
Aniwren ahhh
@kankanamgejayanthi5253
@kankanamgejayanthi5253 2 жыл бұрын
sirawt
@lakmalijayarathna6884
@lakmalijayarathna6884 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ..සුපිරිම සුපිරි..තේරුමත් මරු.....😍😍සක්කරවට්ටම් හින්දා නෑ මන් මත් කරගත්තෙ ඇස් දෙක..😍😍
@achiniruwanthika3833
@achiniruwanthika3833 2 жыл бұрын
දැන් නම් මුලු රැප් එකම කටපාඩම් 🔥 100 පාරකට වඩා ඇහුවත් එපා වෙන්නෙ නෑ අයියේ ❤️❤️
@uzeycna
@uzeycna 2 жыл бұрын
love much ahh 🎀🔥
@achiniruwanthika3833
@achiniruwanthika3833 2 жыл бұрын
@@uzeycna aluth ekak waiting aiya 🔥❤️
@D.G.k.kalhara
@D.G.k.kalhara 2 жыл бұрын
මටත් කට පාඩම් බං 🥰
@achiniruwanthika3833
@achiniruwanthika3833 2 жыл бұрын
@@D.G.k.kalhara ගැම්මක් 💪 තමයි ඉතිම් ❤️
@parkmihisarani8749
@parkmihisarani8749 2 жыл бұрын
Godak lassnayi ayiye maru❤️❤️😍😍
@chamod-g6e
@chamod-g6e 11 ай бұрын
Thama ahana aya like karanna❤❤
@Madusankamax-r4m
@Madusankamax-r4m 9 ай бұрын
❤️❤️❤️
@akiladananjaya6193
@akiladananjaya6193 Жыл бұрын
Thama ahana aya like karanna ❤️🌏
@NathpremothNathpremoth
@NathpremothNathpremoth Жыл бұрын
ජාතිත ස අත
@NathpremothNathpremoth
@NathpremothNathpremoth Жыл бұрын
රාළත් ග ඉඩ
@imashanethranjali7757
@imashanethranjali7757 Жыл бұрын
❤❤
@sheharasamuduni2943
@sheharasamuduni2943 Жыл бұрын
Api ❤
@IGJayashena
@IGJayashena Жыл бұрын
🤩❤❤❤❤❤
@ftgramax7685
@ftgramax7685 2 жыл бұрын
(අර මැණික මාව දාලා ගියා.. මගෙ මැණික නැති උනා.....) ඒ වගේ නෙමේ මේ සින්දුව.... (ඉන්නෙ බම් පාඩුවෙ...). මම ඇහුව විසිවතාවක් විතර.... ගැම්මට තියෙ අයිය සින්දුව......වදන් පට්ට...muSIC පට්ටම...ඔයාගෙ skil එක ගින්දර....
@ishiyapana5895
@ishiyapana5895 10 ай бұрын
2024 අහන අය තවත් සිටීද ❤
@SadeeshaRandunu-tm8jy
@SadeeshaRandunu-tm8jy 8 ай бұрын
Oooo
@srimanthasujith108
@srimanthasujith108 8 ай бұрын
Innava
@Mr_Lanta
@Mr_Lanta 8 ай бұрын
tamat ahanva bn
@rkvideos7209
@rkvideos7209 8 ай бұрын
Oo
@dehemikaushika2023
@dehemikaushika2023 8 ай бұрын
Ow
@charithlansakara2453
@charithlansakara2453 2 жыл бұрын
කවාදාවත් අයියගෙ මේ හීනෙ අතාරින්න එපා 😌😘
@uzeycna
@uzeycna 2 жыл бұрын
brouh ❤️🔥
@gaming-smokio4826
@gaming-smokio4826 2 жыл бұрын
ඔව්
@techvibe-0610
@techvibe-0610 2 жыл бұрын
උඩට එනවා සුපිරියට 🥺💫 ගැම්මක් බෝ ❤️
@SMACK-
@SMACK- 3 жыл бұрын
සක්කරවට්ටම් හින්දා නැ මං මත් කරගත්තෙ ඇස් දෙක ❤️🔥 අඩොව් සුපිරි boza
@tharusha339
@tharusha339 2 жыл бұрын
Smack 😚❤
@SMACK-
@SMACK- 2 жыл бұрын
@@tharusha339 yow
@JeewanJayakodi-tg3rl
@JeewanJayakodi-tg3rl 9 ай бұрын
Uma sakkara wattama magemai
@upekshamadhushani5873
@upekshamadhushani5873 2 жыл бұрын
තිස්සෙම දකිනවා හීනෙට මාවත .නියමයි සහෝදරයා .WISH YOU ALL THE BEST
@uzeycna
@uzeycna 2 жыл бұрын
love much 🔥💥
@vidushanadeeka3222
@vidushanadeeka3222 2 жыл бұрын
ala
@GithanjaliGithanjali
@GithanjaliGithanjali Жыл бұрын
💗🖤🤟💗💗🖤🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nimisarasithum2656
@nimisarasithum2656 Жыл бұрын
Lassani bro
@GithanjaliGithanjali
@GithanjaliGithanjali Жыл бұрын
💖💖💖💖💖💖💖
@LahiruNethmal
@LahiruNethmal 2 жыл бұрын
පට්ට ,සුපිරි⚡ ❤️ ගැම්මක් තමයි 🎧
@uzeycna
@uzeycna 2 жыл бұрын
love much 💥😍
@ahinsathejani1011
@ahinsathejani1011 2 жыл бұрын
👍👍👍
@lasanthaidunil3335
@lasanthaidunil3335 2 жыл бұрын
👍👍😁
@lasanthaidunil3335
@lasanthaidunil3335 2 жыл бұрын
💝💝😍😁
@lakminirenuka3323
@lakminirenuka3323 2 жыл бұрын
Dennama set wela ekak karoth mkw wenne bro
@inuofficial4227
@inuofficial4227 2 жыл бұрын
මාරම ලස්සනයි 💚අනිවා 1milion viws යන්න ඕන❤️‍🔥
@cassanofamily7877
@cassanofamily7877 2 жыл бұрын
Ekenma
@inuofficial4227
@inuofficial4227 2 жыл бұрын
☺️👍
@kenzo5979
@kenzo5979 4 күн бұрын
9.6 M views now ❤🔥
@beautifulsrilankaලස්සනමව්රට
@beautifulsrilankaලස්සනමව්රට 7 күн бұрын
අපි නම් හැමදාම අහනවා😊😊😊
@nalinduthamalsha9957
@nalinduthamalsha9957 2 жыл бұрын
ඒ music එකත් එක්ක අයියගෙ කටහඩ මරුවට මැච් වෙනව..පට්ට ලස්සනයි❤ජය වේවා🤘
@sss-gm1jl
@sss-gm1jl 2 жыл бұрын
මිණිපුර 😌💕 දවසක මිණිපුර නමත් රැප් ලිස්ට් එකේ උඩටම යයි 😌 ගැම්මක් ඩෙගරෝ...
@dulshanjayawardana724
@dulshanjayawardana724 2 жыл бұрын
Aniva
@yashmithaoshadhi
@yashmithaoshadhi 2 жыл бұрын
🤭 අම්මෝ ඔයා
@Crazy_Gurl_
@Crazy_Gurl_ 2 жыл бұрын
කටු කාගෙන ජීවිතෙ නැගිටපන් මගේ හිත ඇල්ලුනු මාරම ගීතයක් ❤️✌️
@KanishkaVidhuranga
@KanishkaVidhuranga 8 күн бұрын
ගැම්මක් විදු අයියේ
@mangalikasenarathna8038
@mangalikasenarathna8038 2 жыл бұрын
හොද තේරුමක් තියෙන සින්දුවක්.❤️ පට්ට 😎
@sangeoLK
@sangeoLK 2 жыл бұрын
Mmmm......patta
@thesadiyehara7123
@thesadiyehara7123 2 жыл бұрын
My Favorite Song 😘 ගොඩක් ලස්සනයි අයියේ රැප් එක 👌❤️ ඔයාලට පුලුවන් මේ ලෝකේ හොල්ලන්න 👊 All the best aiye 👊❤️
@MaheshMahesh-go3ki
@MaheshMahesh-go3ki 2 жыл бұрын
Yep 👊
@bornfire2264
@bornfire2264 2 жыл бұрын
Eyage number eka onida 😌
@thesadiyehara7123
@thesadiyehara7123 2 жыл бұрын
@@bornfire2264 Oyagaawa thiyd
@melish1622
@melish1622 2 жыл бұрын
@@thesadiyehara7123 ammo😂
@waruninadisha5994
@waruninadisha5994 2 жыл бұрын
👍
@guwaniguwaniwarunika3784
@guwaniguwaniwarunika3784 3 жыл бұрын
සුපිරියක් බන් එක 💗ඉස්සරහට තව තව ලස්සන රැප් ඔනී ❤️සුබපැතුම් බන් එල😊💗
@uzeycna
@uzeycna 2 жыл бұрын
mage eki ❤️⭕️
@anushasenevirathna6161
@anushasenevirathna6161 2 жыл бұрын
Aniwa ♥️
@kenzo2642
@kenzo2642 2 жыл бұрын
HI
@surekapriyangani9993
@surekapriyangani9993 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍😍😍😍
@VimukthiSaranga-g1e
@VimukthiSaranga-g1e Күн бұрын
Niyamai kolu patiyooooo I lowe you hoda jeewetayak tiyenawa ❤❤❤❤❤
@ShivaKumar-bh5ir
@ShivaKumar-bh5ir Жыл бұрын
තේරුමක් තියෙන සින්දුවක් අයියේ ගැම්මක් තමා අයියේ ඔයා... ඔයාගෙ ජීවිතේට ජය තමා 👍👍🥰🥰❤️❤️❤️🥳
@hansigirl78
@hansigirl78 3 жыл бұрын
Song එක එනකම් මාර ආසාවෙන් බලන් හිටියේ ❤️🌍 ලස්සනයි චමිදු අයියේ 😋 ❤️ congratulations 🥰🥰
@jeneeeeee
@jeneeeeee 2 жыл бұрын
මම අාසම song එකක් ෙම්ක ලංකා ෙව් අංක එක ෙවයන් 😊
@uzeycna
@uzeycna 2 жыл бұрын
@@jeneeeeee 🔥🥰
@jeneeeeee
@jeneeeeee 2 жыл бұрын
@@uzeycna hm
@දෝණී-ව2ව
@දෝණී-ව2ව 2 жыл бұрын
අම්මෝ ඒක නම් ගැම්මක් සහෝ🙃💦 congratulations bro💯💚💚
@KrishnaNirmala-o3z
@KrishnaNirmala-o3z 5 күн бұрын
සුපිරි සින්දුව bro 😎🤟
@a.g.ranviduanupa4254
@a.g.ranviduanupa4254 2 жыл бұрын
අමුතු විදියට හිතට දැනෙන රැප් එකක්. ගැම්මක් කොල්ලො❤️🔥 congratulation 💯❤️
@uzeycna
@uzeycna 2 жыл бұрын
brouh 💥❤️
@AnushaDeihani-tn4uv
@AnushaDeihani-tn4uv Жыл бұрын
මාරම ලස්සනයි අයියේ පිස්සුවක් එකනම්.මාරම ලස්සනයි. Jaya වේවා අයියා ❤️😊👍🤘
@SaduniSrimali-r1h
@SaduniSrimali-r1h Жыл бұрын
Eka mara gammak
@lakshanrajapaksha7171
@lakshanrajapaksha7171 Жыл бұрын
හොඳ ගමනක් තියෙනවා බයවෙන්න එපා අයියේ බුදු සරණයි 💗🙏
@HasunvIog
@HasunvIog Ай бұрын
2024 ත් අහනවා සුපිරි ❤❤🔥
@hiruhiru5501
@hiruhiru5501 2 жыл бұрын
සුපිරි බ්‍රෝ...❤❤ කියන්න වචන නෑ ... යන් එහෙනම් ලස්සන ගමනක්... Good luck ❤️‍🔥💌
@sanjayadulipkumara4070
@sanjayadulipkumara4070 Жыл бұрын
Ekanam etta ❤😊
@GamingHenzi-ej4ef
@GamingHenzi-ej4ef 2 жыл бұрын
පට්ට බන් කියන්න්ද් වචන නැ අදරෙයි ❤️ අහන්නේ කීවෙනි පාරද කියලා මටවත් මතක නැ
@PasaNaaa
@PasaNaaa 2 жыл бұрын
🌍💙 1M එනවා අනිවා 💙 සක්කර වට්ටම් ❤️ ගැම්මක් Uzey 🌟
@DKodithuwakku-w6q
@DKodithuwakku-w6q 7 күн бұрын
සක්කර වට්ටන් හින ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@LalithPathmasiri-c3s
@LalithPathmasiri-c3s Жыл бұрын
හැමදාම වගේ මම බලනවා.ඒ තරම් මම වශී වෙලා මේ සිංදුවටයි මේ තාලෙටයි.දවසක ලංකාව ම නටවන්න yow
@prabathbandula6544
@prabathbandula6544 2 жыл бұрын
ඇබ්බහිවන සුලුයි..සුපිරියක් ජයම වේවා
@HirunNimthula
@HirunNimthula Ай бұрын
2024 ඉවර වෙද්දිත් අහනවා❤
@Kavi_gril_9314
@Kavi_gril_9314 2 жыл бұрын
අයියේ ලස්සනයි song එක ❤️🙈 පිස්සුවක් ඔයා නම් 😍 දවසක ඔයා ලංකාවෙ සුපිරි ගයකයෙක්වෙයි ❤️
@uzeycna
@uzeycna 2 жыл бұрын
brouh 💥❤️
@RPS847
@RPS847 3 жыл бұрын
Song එක මගේ සහෝදරයගෙ 🎤❤️ Trending Fire 🔥
@uzeycna
@uzeycna 2 жыл бұрын
mah brouh ... Wedak krmu api loweth ❤️💥
@deepikarajapaksha2575
@deepikarajapaksha2575 2 жыл бұрын
කීපාරක් ඇහුවද කියලා මතක නෑ ගොඩක් ලස්සනයි අයියේ...තවත් ඉස්සරහට යන්න සුභ පතනවා...ජයෙන් ජයම වේවා සහෝදරයා..Good luck
@nilukasanjeewani8598
@nilukasanjeewani8598 2 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්න නැහැ ❤❤
@rasindumihisara4783
@rasindumihisara4783 3 жыл бұрын
ගැම්මක් චමිඳු අයියේ ස්ව්ට් වෙලා වැඩක් කරමු තව ♥️♥️🥰
@uzeycna
@uzeycna 2 жыл бұрын
aniwren mlliyo ❤️💥
@chutidoni-h6k
@chutidoni-h6k 3 жыл бұрын
ගැම්මක් අපෙ ඉස්කොලේ ගැම්මක් ආදරෙයි පරිස්සමින් ඉන්න 🎧🎶
@uzeycna
@uzeycna 2 жыл бұрын
yow aniwren .. Love much ❤️💥
@chutidoni-h6k
@chutidoni-h6k 2 жыл бұрын
@@uzeycna ආදරෙයි අපෙ එකා💢
@brokenmusic743
@brokenmusic743 2 жыл бұрын
☆☆☆♡♡♡👍✌😁❤
@azee_boy7720
@azee_boy7720 3 жыл бұрын
ගැම්මක් අයියා....උබට දවසක උඩටම යන්න පුලුවන්...තව ලස්සම රැප් එකක් ඔනේ..❤️❤️
@ApsaraLakmali-d4v
@ApsaraLakmali-d4v 18 күн бұрын
😢2025 අහන අය මේ පැත්තට 😢❤❤
@panta3851
@panta3851 2 жыл бұрын
කතා දෙකක් නෑ ගැම්මක් තමා ❤️ හොද තැනකට යන්න සුභ පතනව සගෝ ❤️❤️😘
@uzeycna
@uzeycna 2 жыл бұрын
Adarei 💥❤️
@NINZZO_LK
@NINZZO_LK 2 жыл бұрын
Ekenma ❤️❤️
@lakmalsameera9742
@lakmalsameera9742 2 жыл бұрын
Gammak thamai
@hirunihiruni1619
@hirunihiruni1619 2 жыл бұрын
Marama lassanai ❤️
@roshansangeewa-wl8qc
@roshansangeewa-wl8qc Жыл бұрын
Aththatama patta
@dilan_sl
@dilan_sl 2 жыл бұрын
ඇබ්බැහි වන සුලුයි🔥 සුපිරියක් 🥺
@uzeycna
@uzeycna 2 жыл бұрын
Yow ❤️🔥
@ytkala6360
@ytkala6360 2 жыл бұрын
Sira
@user-gc2jh1gy9q
@user-gc2jh1gy9q 3 жыл бұрын
මල්ලියො ගැම්මක් තමයි😘 ආදරෙයි මල්ලි හැමදාම❤️ බුදුසරණයි පරිස්ස්මින් ඉන්න මල්ලියො😍 අද මගෙ ස්ටෙටස් මෙක දානවා වැඩිය බලන්න කස්ටිය නැ උපරිම 300ක් බලයි 😂❤️ ආදරෙයි මල්ලියො පට්ට හොදෙ 💪❤️😍
@CrackTipe
@CrackTipe 2 жыл бұрын
හා යී
@user-gc2jh1gy9q
@user-gc2jh1gy9q 2 жыл бұрын
@@CrackTipe හායි 😓💔
@newwedihada8282
@newwedihada8282 2 жыл бұрын
@@CrackTipe 👍
@mithunimesha9399
@mithunimesha9399 2 жыл бұрын
මටත් තිබ්බනම් මෙයාගෙ status බලන්න😂
@user-gc2jh1gy9q
@user-gc2jh1gy9q 2 жыл бұрын
@@mithunimesha9399 එවට ඉහලින් අවසරයක් ගන්න ඔනි 😂✌️
@ShenujaThenuja
@ShenujaThenuja 4 күн бұрын
සුපිරි😢ෙලාටා
@sanjeewapushpakumara3807
@sanjeewapushpakumara3807 2 жыл бұрын
ගැම්මක් තමයි සහෝ අහපු පලවෙනි වතාවෙම හිතට වැදුනා👍 ලස්සනයී ඉස්සරහට යන්න සුබ පතනවා❤️❤️❤️
@thusharirenuka4945
@thusharirenuka4945 3 жыл бұрын
අඩෝ චමිදු අයියෙ පට්ට බං....ගැම්මාක් කොම්ලො ....දහපරකට වැඩිය ඇහුවා ලස්සනයි අයියෙ♥️♥️♥️
@shashikasahan5924
@shashikasahan5924 2 жыл бұрын
අද නැති උනත් මේක කවදහරි රැප් ලිස්ට් එකේ උඩම තියනවා මචෝ කොච්චර අමාරු උනත් වැඩේ නවත්තන්න එපා ජය❤
@rashmikayasas6445
@rashmikayasas6445 2 жыл бұрын
Anaunge lyrics walin bn oya wada danne
@slkalhara8184
@slkalhara8184 2 жыл бұрын
Aniwa bn
@ආරච්චි-ණ5බ
@ආරච්චි-ණ5බ 2 жыл бұрын
@@rashmikayasas6445 voice ඒක උගේ නේ 🤣.. මේක තෝ කිව්වාම ගු ගොඩක් 😑... මේ කොල්ල ලස්සනට කියනවා යකෝ ❤️... ඇද හොයන්න එපා 🤣
@vihanganishalanka5421
@vihanganishalanka5421 2 жыл бұрын
@@ආරච්චි-ණ5බ සිරාම බන් දෙයක හොද දකින උන්ට වඩා ඇදයක් හොයන්න ඉන්න කුහකයොමයි ඉන්නෙ
@ආරච්චි-ණ5බ
@ආරච්චි-ණ5බ 2 жыл бұрын
@@vihanganishalanka5421 ඔව් බන් මොන පොන්නයෙක් ද mnd bn😑
@rajithasadharuwan5878
@rajithasadharuwan5878 Ай бұрын
ආදරෙයි කොල්ලෝ මේක නම් සුපිරියක් ❤❤👍👍👍😎
@achiniruwanthika3833
@achiniruwanthika3833 2 жыл бұрын
1M කිව්වා වගේම 💥 Congratulations uzey c na ❤️❤️❤️
@nimashasewwandi2956
@nimashasewwandi2956 3 жыл бұрын
ඒක සුපිරි කොම්ලෝ 🥰 තව ලස්සන song ඔනී 👍 එලම 😍❤️
@nilupulpiyumantha5087
@nilupulpiyumantha5087 2 жыл бұрын
අමුතුම ලස්සනක් තියෙන rap එකක් ❤️❤️❤️...congratulations 🙏
@chanuSDasnaArt
@chanuSDasnaArt 6 ай бұрын
ඇත්තටම හිතට වැදුනා❤️😌👌තාමත් අහනවා😌❤️
@sashinikavindi4441
@sashinikavindi4441 2 жыл бұрын
පට්ට අයියේ , පරිස්සමෙන් යමු බුදු සරනයි අයියට 🎶❤️😍
@anushasenevirathna6161
@anushasenevirathna6161 2 жыл бұрын
සුපිරියක් තමා 👍👍♥️♥️♥️ ගොඩාක් ලස්සනයි . Good Luck 💝💝💝
@shainisandu8394
@shainisandu8394 2 жыл бұрын
ලස්සනයි මල්ලි සිංදුව කටහඬත් මරු🥰♥️🎧☺️
@uzeycna
@uzeycna 2 жыл бұрын
akkah 💥😍
@kenzo2642
@kenzo2642 2 жыл бұрын
he he
@judejayamal
@judejayamal 17 күн бұрын
2025ත් අහනවා කොල්ලෝ ගැම්මක්
@chamathisilva109
@chamathisilva109 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ❤️❤️🥵
@lakshancovers776
@lakshancovers776 2 жыл бұрын
පට්ට සින්දුවක් බ්‍රෝ❤️සුපිරිම hook එකක් තියෙනවා😍❤️‍🩹
@RavinduPriyashanthilakasen-b9h
@RavinduPriyashanthilakasen-b9h 2 ай бұрын
Thamath adarei song ekata ❤👍👍
@chanulakshan6087
@chanulakshan6087 2 жыл бұрын
අඩෙ හොය හොය හිටපු රැප් එක.සුපිරියක් කොල්ලො😍💥
@uzeycna
@uzeycna 2 жыл бұрын
love much 💥😍
@ranujithaniman8633
@ranujithaniman8633 3 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් මල්ලි. සිරාම හොඳයි. ජය වේවා. ❤️❤️ ටික් ටොක් ශෝර්ට් එකක් හදලා දාන්න ලිරික්ස් එක්ක වචන ලග ලග මාරු වෙන්න.
@mrgamingdula2284
@mrgamingdula2284 2 жыл бұрын
අඩො පිස්සුවක් බන් පට්ට බන් හිතට වදින සුපිරිම රැපක් බන්. මේක තමයි සිරාම ඇත්ත.නියම වදන් සෙට් එකක් . මේවා තමයි බන් රියල් වදන්
@TharukaMihira
@TharukaMihira 10 күн бұрын
2025 අහන අය කෝ🎉❤
@kaushalyasubashini-vi8hc
@kaushalyasubashini-vi8hc Жыл бұрын
නියමයි. ආදරෙයි.❤❤❤
@mobilesoftwareapp3146
@mobilesoftwareapp3146 2 жыл бұрын
චමිඳු අයියෙ එල එල.ජය වේවා.
@uzeycna
@uzeycna 2 жыл бұрын
brouh ❤️💥
@nadeeshikaalvis7222
@nadeeshikaalvis7222 2 жыл бұрын
අය්යා ලස්සනයි song❤️ eka niyamai❤️❤️
@kskannangara4517
@kskannangara4517 2 ай бұрын
2024 ත් මේක බලන අපි😂😂❤
@thisuripabasara9517
@thisuripabasara9517 2 жыл бұрын
ලස්සනයි අයියා ඒ සින්දුව පිස්සුවක් වගේ මාරම ලස්සනයි 🥺🥺😊
@kamanipriyadarshani3669
@kamanipriyadarshani3669 2 жыл бұрын
👍🏿
@vishalanishka7419
@vishalanishka7419 2 жыл бұрын
🙂🙂🙂🙂🙂🙂😚😚😚
@vishalanishka7419
@vishalanishka7419 2 жыл бұрын
ඉමකල
@vishalanishka7419
@vishalanishka7419 2 жыл бұрын
❤️❤️😀
@sangeoLK
@sangeoLK 2 жыл бұрын
😅
@manoridilhani5699
@manoridilhani5699 Жыл бұрын
සුපිරියට කියනවා ❤❤👍👍😀😀
@vasanachathurangivasana2433
@vasanachathurangivasana2433 Жыл бұрын
❤❤❤😘😘
@MRLx-kb4ps
@MRLx-kb4ps 3 жыл бұрын
සුපිරි බම් .. ගැම්මක් චමිදුවො ❤️
@WeeraSingha-cz6dh
@WeeraSingha-cz6dh 4 күн бұрын
Adooo❤❤❤❤
@CrazyGirl-j9o
@CrazyGirl-j9o 2 жыл бұрын
සුපිරියක් තමයි ඉතිම්✌️💖..මාරම ලස්සනයි😌❤.. Congratulations Aiyh💖😇
@uzeycna
@uzeycna 2 жыл бұрын
Thnq sis ❤️💥
@tharangihewage2453
@tharangihewage2453 2 жыл бұрын
For the first time,I've just loved a sinhala rap... this young man is gonna be another KANYE WEST!!!💯GOOD LUCK
@mycraft4316
@mycraft4316 2 жыл бұрын
රැප් අහලා නැද්ද?
@rusiru3846
@rusiru3846 2 жыл бұрын
​@@mycraft4316 කෙන් වෙස්ට් 😂
@gloryfeed8286
@gloryfeed8286 2 жыл бұрын
Tf bro kanye west 😂
@tsm3958
@tsm3958 2 жыл бұрын
Kayne west ? Isnt a rapper as i remember he is a actor mam
@ThiwankaAsiri
@ThiwankaAsiri 3 жыл бұрын
සුපිරියි.රත්නපුර ගැම්ම😍
@kaveeshalakshab5703
@kaveeshalakshab5703 2 жыл бұрын
Me rathnalure kenekada
@senuwa.3241
@senuwa.3241 2 жыл бұрын
රත්නපුරේ 😚
@ajithrohana2787
@ajithrohana2787 16 күн бұрын
Man asam supiri ekak❤
@inuofficial4227
@inuofficial4227 2 жыл бұрын
MY FAVOURITE SONG - sakkarawattam 💖🧑‍🎤🎧❤️‍🔥💚👍👍🎤
@inuofficial4227
@inuofficial4227 2 жыл бұрын
Oyalageth ehema nm like ekk dagena yamu
@NINZZO_LK
@NINZZO_LK 2 жыл бұрын
Mageth...sinduva palaveniyata ahapu davasema aragatta
@inuofficial4227
@inuofficial4227 2 жыл бұрын
❤️‍🔥Hmm💚💖
@shamlis1173
@shamlis1173 2 жыл бұрын
👍👍👍👍
@shamlis1173
@shamlis1173 2 жыл бұрын
🙂🙂😃
@Mihee_29
@Mihee_29 2 жыл бұрын
අත් දෙක දන්නවා කෑව කට්ට වචන ටික නම් පට්ට , බොක්කටම වැදෙනවා , අනිවා සුපිරි. 😀😀😀😀😀😀😀😀😀😀❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kimheawool268
@kimheawool268 2 жыл бұрын
Amazing 🤟 අහන වාරක් ගානේ අමුතුම ගැම්මක් එනවා. හීනෙට යන්න අයියේ සුබපැතුම් 💫💫
@NithumSavintha-mh4nw
@NithumSavintha-mh4nw 12 күн бұрын
2025 ත් අහන අය කෝ ❤
@sanjayadulipkumara4070
@sanjayadulipkumara4070 Жыл бұрын
ඉයේ තමයි සින්දුව හොයා ගත්තෙ මේ වෙනකොට 100 පාරට වඩා ඇහුවා අනෙ 😊😊😊😊❤❤❤❤
@DilshYT
@DilshYT 2 жыл бұрын
පහරක් කොල්ලො Good Luck ❤️
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Dilo - Andakare Man (Official Music Video)
3:10
Dilo
Рет қаралды 37 МЛН
Kelwiz - මං මාරයි | Man Maarai (Lyrics)
4:02
SL Lyrics
Рет қаралды 3,3 МЛН