'මහින්ද රාජපක්ෂ' ට මෙච්චරම බය ඇයි ? Milinda | Pasan | Dilmy | Savindya Ep 7

  Рет қаралды 7,132

Noize TV

Noize TV

Күн бұрын

Пікірлер: 340
@NoizeTVSL
@NoizeTVSL 8 сағат бұрын
Exclusive member කෙනෙක් වෙන්න ❤️ 👉 kzbin.info/door/qzY6knLSmmTucwjQB3nFqQjoin
@kusalsilva1067
@kusalsilva1067 3 сағат бұрын
අපේ මනාපය ගවුමි අක්කිට ... 🤣🤣🤣 ඉෂු බෝයි DJ 🤣🤣🤣
@pushpakumara3803
@pushpakumara3803 8 сағат бұрын
අපේ මහින්ද ජනාධිපති තුමාව හබ්බ වෙන්න අස කවුද ඉන්නෙ මන් වගේ එතුමාට දිර්ඝායුෂ පතමු.
@chandralatharathnayake2362
@chandralatharathnayake2362 4 сағат бұрын
මහින්ද මහත්තයා අපිට දුන් නිදහසට එතුමාටත් නිදහසේ ඉන්න ලැබේවා .තෙරැවන් සරණයි ❤
@tsampath815
@tsampath815 8 сағат бұрын
තාම දැනෙන්නෙ නැති මොඩ මිනිස්සු ඉන්න රටක් මේක හැමෝම කියනකොට සුලු ජාතින්ව අපහසු තාවයට පත් කරනවා කියලා මහින්ද ඇහුවේ කවුද සුලු ජාතිය ලෝකෙන්ම සුලුජාතිය සිංහළ එහෙනම් මේ අසාදාරණය කියලා බය නැතුව අහලා යුද්දය ඉවරම කරනවා කියලා තීරණ ගත්ත එකම සිංහයා 🦁 මහින්ද රාජපක්ෂ චිරං ජයතු 🙏❤️🙏
@karunasenasir8015
@karunasenasir8015 2 сағат бұрын
Ape veerayata chiran jayathu 🎉
@AsankaPradeep-th8vv
@AsankaPradeep-th8vv 6 сағат бұрын
හතර දෙන්නටම බොහොම ඉස්තුතියි🙏 ඔහොම පෙනිසිටින එකට 👌👌👍👍👍👍❤️❤️❤️❤️
@KumariDasanayake-v1i
@KumariDasanayake-v1i 7 сағат бұрын
ලංකාවේ ජාති භේදයක් නැතිව සියලුම ශ්‍රී ලාංකීකයන්ට අභය ලබාදුන් හදවතේ නායකයා , තවමත් ජනාධිපති වරයාව ආරක්‍ෂා කරගන්නට ඕනේ.❤
@malikagunarathne5922
@malikagunarathne5922 5 сағат бұрын
එතුමා ට මයිනා කියන කොට දැනෙන වේදනාවකියන්න බැහැ.මේ අපේ ශ්‍ර්ෂ්ඨ වැඩිහිටියෝ .
@mangalikap3321
@mangalikap3321 4 сағат бұрын
අහන්න ආසම ඉතාම වටිනා වැඩ සටහන කරන ඔබලාට බොහොම ස්තුතියි.තෙරුවන් සරණයි..
@shanikaSandamali-wz6by
@shanikaSandamali-wz6by 7 сағат бұрын
මහින්දමහත්තයාට බුදුසරණයි
@sriyasunny4745
@sriyasunny4745 5 сағат бұрын
අපි නං එදත් අදත් මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයා වෙනුවෙන් කඩේ යනවා ජය වේවා
@MohanLakpriya
@MohanLakpriya 6 сағат бұрын
❤❤අපි මහින්දට
@priyanthavithanage4065
@priyanthavithanage4065 4 сағат бұрын
මේ වැඩසටහන දිගටම කරගෙන යන්න "ජයවේවා" මජර ආණ්ඩුව ගෙදර යන දවස වැඩි ඈතක නෑ.
@rathnawaleehettiarachchi2052
@rathnawaleehettiarachchi2052 21 минут бұрын
හීන තමා 😄😄😄😄
@sepalikasamaraveera6361
@sepalikasamaraveera6361 6 сағат бұрын
MR ට ජයවේවා!තෙරුවන් සරණයි ඔබතුමාට.
@ravindraliyanage8845
@ravindraliyanage8845 6 сағат бұрын
2015 දි මහින්ද මහතා ජනේලයේ එල්ලුනේ කාල්ටන් එකේ නොවේ. මැදමුලනේ දි. ජනාධිපතිවරණයේදී මම ඇතුළු ලක්ෂ ගණනක් රනිල්ට චන්දෙ දුන්නේ මුන් ඇවිත් වට්ටන වැටිල්ල රටට දරාගන්න බැරිවේ යයි අදහස් කල නිසා මිස මහින්ද මහතා ගැන කල ගුණ අමතක කිරීම ක් හෝ නාමල් අවතක්සේරු කිරීමක් නොවේ. නාමල් හොඳ අත්දැකීමක් ඇති ගොඩනැගෙමින් බිහිවෙන චරිතයක්. අනාගත ජනාධිපති කෙනෙක් වේවී.
@ayeshaweerasingha2594
@ayeshaweerasingha2594 5 сағат бұрын
අපි අනිත් රජවරුන්ට වඩා දුටුගැමුණු රජ තුමාට ආදරෙයි නෙ.රජ කෙනෙක් කීව ගමන් මතක් වෙන්නෙ දුටුගැමුණු රජතුමානේ.ආන්න ඒ වගේ තමයි අපිට මහින්ද රාජපක්ෂ කියන්නෙ.නිකන් අනික් ජනාධිපතිලා වගේ නෙවෙයි.හදවතේ ජනාධිපති ❤❤❤❤❤
@eurolanka111
@eurolanka111 8 сағат бұрын
මහින්ද ❤ මහත්තයා එක්ක බලද්දි හනුම මොන සිප්පි කෑල්ලක්ද? බං 😂😂 #හනුමටබෑ
@chamindapremarathna5171
@chamindapremarathna5171 8 сағат бұрын
හනුමා ගෙ නම දාන්න එපා ඌ වැදගත්.
@channaranasinghe8906
@channaranasinghe8906 5 сағат бұрын
මහින්ද ට කවුරැ බැන්නත් හැමෝගෙම හදවතේ ජනපති
@dammikawaduthantrige4141
@dammikawaduthantrige4141 5 сағат бұрын
ආපේ තරුණ බයි කෙල්ලො කොල්ලන්ට ගොඩක් ආදරෙයි. අපි අහිමානය ක් ඇති හෙළයෝ. ප්‍රතිපත්තියක් ඇති අපි එක්වී ජය ගමු. මහින්ද මහත්තයා අපි රකිමු මේ කුක්කො මොක්කුද හිතන්න කුහක ජෙපි කාලකන්නි මොන තරම් පාදඩයො ද මේ රටේ හිටපු එකම ජනාධිපති මහින්ද වගේ මුන් වැලලෙන්න හදන්න .උන් වගේම රටේ හැට දාහක් තරුණ අය මරාපු ප්‍රේමදාස ට හෝ සජිත්ට මුන් බයයි මහින්ද නාමල්ට වෛරය කරන තරම් එයාලට තියන බය හිතා ගන්න පුලුවන් . මහින්ද මහත්තයා ඔය ගෙදරින් එළියට දාන්න ජෙපි චීත්ත පඩංගු වලට බැහැ .බයිකෙල්ලන්ටත් කියන්නෙ අපි කලිසම් අදින ගෑනු වෙමු. චීත්ත ජෙප්පෝ මෙල්ල කරපු❤❤❤
@priyasilva5086
@priyasilva5086 5 сағат бұрын
මහින්ද කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්.ඒක දැන් ඉන්න සිප්පි කෑලි වලට ලං වෙන්නවත් බැහැ
@kdroshan3302
@kdroshan3302 6 сағат бұрын
බොරුව කොච්චර වැපුරුවත් මම පුද්ගලිකව ඒවට අහු උන් නෑ ...මන් දන්න අය අනුරට පුදන්න ගත්ත ....අද මම උන්ට යථාර්තය පැහැදිලි කරන කොට .උන් කනගාටු වෙනව ...ඒත් තියන එකම දුක් .කාලය ගෙවී ගිහින් නොදැනීම ...2015 පස්සෙ රට වල පල්ලට .මේ ටික තේරෙන් නැති ගවයෝ .ඉන්නකල් රට වල පල්ලට .
@dewapaksajayarathna2212
@dewapaksajayarathna2212 4 сағат бұрын
නියමයි මහින්ද මැතිතුමා වෙනුවෙන් ඉදිරිපත් විම ගැන.
@eshruhansa4168
@eshruhansa4168 5 сағат бұрын
මැරෙන්න කලින් එකපාරක් මහින්ද මහත්තයා දකින්න තිබ්බ නම්.ඒක බලාපොරොත්තුවක්❤❤
@DanawathiPoloowitage
@DanawathiPoloowitage 5 сағат бұрын
එතුමාට දිර්ගායුෂ ආසිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි ඔබතුමාට ♥️♥️♥️♥️♥️♥️
@Has.Isanka
@Has.Isanka 2 сағат бұрын
මම 2000න් පස්සෙ. කියන්න සතුටුයි.. පවුල ඇතුලේ මොන ප්‍රශ්නෙ තිබ්බත් "මහින්ද රාජපක්ෂ" කියන මාතෘකාවෙදි අපි හැමෝම අදටත් මාරම එකතුයි ❤
@SithumSandeep-l2x
@SithumSandeep-l2x 6 сағат бұрын
මේ සහල් අර්බුදයට හේතුව අපිට ජන්දෙ දුන්න මිනිස්සු බත් කන එකයි. - ඇමති වසන්ත සමරසිංහ
@yasawathie7397
@yasawathie7397 4 сағат бұрын
සහාල් අර්බුදය ඇති වේලා තියෙන්නේ තඹුත්තේ ගම ගෙදරක වැඩියෙන් බෝ වේලා ඉන්න සත්ත කාලා
@callshop2300
@callshop2300 5 сағат бұрын
අපෙ.මහින්ද.ජනපතිතුමට.දිර්ග.අචුෂලැබෙවා❤❤❤❤❤❤
@damayanthinonis6942
@damayanthinonis6942 7 сағат бұрын
ආසම වැඩ සටහන ජයවේවා 🙏💕🌹
@suneethawijesinghe3901
@suneethawijesinghe3901 8 сағат бұрын
මහින්ද මහත්මයා සෑමවිටම දෙවියන් ආරක්ෂා කරනවා . එතුමාට සියලු දෙවියන්ගේ ආශිර්වාද ආරක්ෂාව ලැබේවා ! කියලා මම sema මොහොතකම prarthana කරනවා . ඔබතුමා නිවන් දකින තුරුම මානසික සුවයෙන් සුවපත් වේවා ! ශාරීරික සුවයෙන් සුවපත් වේවා ! සියලු උවදුරු දුරු වේවා ! උතුම් රුවන්වැලි මහා seradunge පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ! 😅නැවත ඔබතුමා දැකගන්න ලැබේවා යන්නයි ape පැතුම .
@percygune5235
@percygune5235 7 сағат бұрын
පලස්තීනයෙ මාවතක් පවා නම් කරා මහින්ද රාජපක්ෂ මහතා නමින්. දැනට ඉන්න පචෝරිස් මොන හාල් කෑල්ලක් ද
@shiamwickram3424
@shiamwickram3424 8 сағат бұрын
😢 හිතට හරිම දුකයිමම ඉන්නේ ජෝර්දාන් වල එදා එතුමා හිටියේ මෙහේ ජෝර්දාන් පිටවුයේ කොපමණ සතුටින්ද අද එතුමා හට කරන කෙ⁣නෙහිලිඇත්තටම දුකයි නමුත් මෙය මම ියනවා⁣ හැමෝම ආසිර්වාද කරන්න එය එතුමා හට ලැබෙනවා දුකයි😢😢😢
@kamanidesilva1916
@kamanidesilva1916 5 сағат бұрын
ඔව් අනේ, මගේ ඇස් දෙක ගිනියම් වෙනවා වගේ දැනෙනවා 😢😢😢😢
@thevindudilmith5922
@thevindudilmith5922 5 сағат бұрын
ජයවේවා ඔහොම යං
@lalithahettiarachi5512
@lalithahettiarachi5512 5 сағат бұрын
පුතාල පරක්කු වෙලා හරි මහින්ද අදුන ගත්ත එක ගැන සතුටුයි . අපි මහින්ද මහත්තයා ඇසුරු කරල නැහැ ඔය දරුවො ඉපදෙන්න කලින් අපි ඒ උදාර නායකයෙක් බව තේරුම් අරන් හිටියෙ . ඒත් මාලිමාවට ජන්දෙ දීල රටට සංස්කෘතිය නැති කලා අපි වැඩිහිටි අය තරහ ගන්නැහැ . බොලඳ වැඩ වලට ඔයාල ගැන ආඩම්බර පුතේ ඔයාල මේ වැඩේ දිගටම කරන්න
@risingsrilanka3733
@risingsrilanka3733 5 сағат бұрын
උබලගේ කතා අහද්දී සිරාවටම කදුළු එනවා.. මහින්ද (ආදරය නිසා නම විතරක් කියන්නේ) අපේ රජා... ඒක වෙනස් වෙන්නෑ මොකා කිව්වත්...
@kamanidesilva1916
@kamanidesilva1916 5 сағат бұрын
ලපයා දවසක මැරෙන්නෙ පචයක් උගුරෙ හිරවෙලා😅😅😅😅😅😅😅
@Has.Isanka
@Has.Isanka 2 сағат бұрын
😂
@shyamaannedambage2811
@shyamaannedambage2811 8 минут бұрын
😂😂😂😂😂😂
@Silviagh5
@Silviagh5 7 сағат бұрын
❤❤❤❤ ඔයාල හතර දෙනාම කතා කරපු දේවල් වලට මට නම් පුදුම හිතුනා. මේ නවීන ලංකාවේ මෙහෙම හිතන තරුණ පරපුරක් ඉන්නවා කියල හිතුනාම ආදරේ හිතුන. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ආදරේ කරන කලගුණ දන්න අලුත්ම අලුත් ඔයාලට යෝධබල 😂❤ ලැබේවා❤❤❤❤
@SarathKumara-g2c
@SarathKumara-g2c 5 сағат бұрын
මිලී අපිට Exclusive member කෙනෙක් වෙන්න ඩොලර් නෑ බං comments එකක් හරි දාල පුල් සප් එක දෙනෝ හොදේ❤❤❤
@Prashad_Gnanaratne
@Prashad_Gnanaratne 8 сағат бұрын
ගොඩක් එවුන් අද වෙද්දි පචයො වෙමින් පවතිනව 😅😅😅
@mindikapoornajith7497
@mindikapoornajith7497 8 сағат бұрын
මමනම් කියන්නෙ පොල් බල්ලො කතා වලට වැඩිපුර කාලය යොදවන්නෙ නැතුව . මේ නපුන්සක ආන්ඩුවේ යටින් දාන බරපතල deal ටිකක් තියනව කියල මට හිතෙනව.
@LochanaKsa
@LochanaKsa 8 сағат бұрын
මමත් සුපිරි බයියෙක් මම වැඩ කරන්නේ සවුදි අරාබිය සවුදි අරාබියේ එම්බසිය ගාව මාලිමාවෙන් ඇවිල්ල දේශපාලන චැම්පේන් එක කරනකොට මම තනියම බැහැලා එලෙව්වා මම original bicy
@ranjithnimal566
@ranjithnimal566 4 сағат бұрын
umba ohema hitapan bn
@UDPrabhath
@UDPrabhath 4 сағат бұрын
Ela bn..❤
@RamaniPerera-ev3te
@RamaniPerera-ev3te 3 сағат бұрын
Niyamai. Mole thebena manussayo thanks.
@GunasriGunu
@GunasriGunu 3 сағат бұрын
Niyamayi..putha.
@InnocentJetSki-is1gk
@InnocentJetSki-is1gk 3 сағат бұрын
​@@ranjithnimal566 Uba caria puka nodi idapan. Anura tai npp harakkkkkkkk tai hangennna bankarayak hadapan Nathan kalith hoyaganna Nathi wei
@SarathKumara-g2c
@SarathKumara-g2c 5 сағат бұрын
ජෙප්පොන්නට තියෙන ප්‍රශ්නෙ උන් කියිපු බොරු අපි මතක තියන් ඉන්න එක ඕයි😂😂😂
@AnuradhaJayasekara-zg9sw
@AnuradhaJayasekara-zg9sw 5 сағат бұрын
මහින්ද ජනධිපති තුමා රජෙක්🎉🎉.මගේ හදවතේ ජනාධිපති⁣ ❤❤❤
@rathnawaleehettiarachchi2052
@rathnawaleehettiarachchi2052 34 минут бұрын
ඇයි බං පුතාව පැරද්දුවේ.
@nipuni07
@nipuni07 21 минут бұрын
​@@rathnawaleehettiarachchi2052 ලපයා කියපු බොරු වලට රැවටිලා චන්දෙ දුන්න එවුන් දැං තැවෙනවා
@SarathKumara-g2c
@SarathKumara-g2c 5 сағат бұрын
මහින්ද මහත්තයාට කෙළෙහිගුණ දක්වන්නේ කොහෙද බං ජෙප්පෝ රෝහන විජේවීරගේ පවුලටම සලකපු හැටි අපි දැක්කනෙ ගූ ජෙප්පෝ😂😂😂
@sparanagama9035
@sparanagama9035 6 сағат бұрын
Now everyone forgets that he is *"Mahinda Rajapaksha"* 👑
@AsankaPradeep-th8vv
@AsankaPradeep-th8vv 6 сағат бұрын
මිලින්ද අයියේ නියමයි 👍👍👍👍👌👌👌
@රටට-ආදරේ-පරම්පරාව
@රටට-ආදරේ-පරම්පරාව 8 сағат бұрын
ගැම්මක් රියල් nationalist young generation එක❤🎉
@nandaneeranweera4772
@nandaneeranweera4772 4 сағат бұрын
අනුර කුමාරට බෑ... කවදාවත්..මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ..වගේ ජනතාවගෙ ආදරය දිනාගන්නට ..ඒ එක්කම මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා රටට කරපු..සංවර්ධනය අහලකටවත් අනුරට යන්න බෑ ... සතියෙන් සතිය ඇක්ෂන් දදා උඩ පැන පැන රාජපක්ෂල පරමිිපරාවට වෛරය පතුරවමින් ඉඳිියි ...
@AnuradhaJayasekara-zg9sw
@AnuradhaJayasekara-zg9sw 5 сағат бұрын
❤❤❤අද කතාකරන්නේ අවශ්‍යම දෙයක්
@RanjaniGamage-h6s
@RanjaniGamage-h6s 3 сағат бұрын
ඇත්තමයි
@MsKumara-t7e
@MsKumara-t7e 7 сағат бұрын
Maindarajapksa. Budusarani❤❤❤
@pawiswarnamali1839
@pawiswarnamali1839 8 сағат бұрын
හැමෝටම ආදරෙයි
@නාමල්_සමඟ_පෙරට
@නාමල්_සමඟ_පෙරට 7 сағат бұрын
ශ්‍රී දේවි කෙල්ලෝ දෙන්නයි කොල්ලෝ දෙනනයි ජය ශ්‍රී...stick together ..go forward❤❤❤.🎉
@sriyanichandrika305
@sriyanichandrika305 6 сағат бұрын
මන් ඉතාලියේ මිලානෝ ඉන්න බය්යෙක් 👍😘
@wahallu8551
@wahallu8551 7 сағат бұрын
හොරු අල්ලනවා system change කියලා ඇවිල්ලා මිනිස්සුන්ගෙන් පලිගන්න එක ගැනනම් හරි දුකයි😊..ආන්ඩුව ගැන තිබ්බ විශ්වාසයත් 0ටම වැටුනා..
@රටටහෙටක්-ඝ4ය
@රටටහෙටක්-ඝ4ය 7 сағат бұрын
හොරු නෙ බන් අල්ලනෙ
@NandaHerath-op9bh
@NandaHerath-op9bh Сағат бұрын
​@@රටටහෙටක්-ඝ4ය හොරු අල්ලන්න
@sarathramanayaka4560
@sarathramanayaka4560 8 сағат бұрын
ජෙබයියො මේක හොරෙන් බලනවා.බැලුවට කමක්නෑ කොමන්ට් දාන්නඑපා එතකොට උබල අහුවෙනවනෙ ඒකත් අපි කියලදෙන්නඕනිද
@SHERAN007
@SHERAN007 6 сағат бұрын
Great program ❤
@NandasiriPathirana-l6q
@NandasiriPathirana-l6q 6 сағат бұрын
ලංකාවේ ඉන්න මිනිස්සු ඉතිහාසය දන්නෙ නැහැ 1977 න් පස්සෙ ඉතිහාසය විෂය හරියට ඉගැන්වීම නැවැත්තුවා ජේ ආර් ඇහුවා ඉතිහාසය කන්නද කියලා දැන් ඉන්න උගත්තු ඉතිහාසය දන්නෙ නැහැ මම මහින්ද රාජපක්ෂ මහතා සමග කතරගම පාද යාත්‍රාව ට සහභාගී වූ අයෙක්.
@yuneth3
@yuneth3 8 сағат бұрын
Good job guys ! ❤
@yasawathie7397
@yasawathie7397 4 сағат бұрын
මහින්ද මහත්තයාට දෙවි පිහිටයි
@rameshdilhara74
@rameshdilhara74 8 сағат бұрын
MR 👑🇱🇰
@lasanthapremajith1614
@lasanthapremajith1614 7 сағат бұрын
මොකද ......එ හාල් කැලි නෙමෙ මහින්ද රාජපක්ෂ 😘😘
@kasuntharaka4713
@kasuntharaka4713 8 сағат бұрын
Theruwan saranai hamotama. Digatama karagena yamu.
@KarunarathnaRM-o6f
@KarunarathnaRM-o6f 7 сағат бұрын
Niyami melinda Malli...oyata jaya...
@LasidunuwanKatuwana
@LasidunuwanKatuwana 5 сағат бұрын
මහින්ද රාජපක්ෂ. බුදු සරණයි🙏🙏🙏🙏🌷
@supun2062
@supun2062 4 сағат бұрын
ලස්සනයි වැඩෙ❤❤❤
@Political_tube
@Political_tube 8 сағат бұрын
MR ❤👑️
@dinushaperera6885
@dinushaperera6885 7 сағат бұрын
Superb ❤❤❤❤❤❤❤
@Himashisakna
@Himashisakna 5 сағат бұрын
යුද්ධ කාලෙ මිනිස්සු කිව්වෙ රටෙන් 1/2 ක් අරගෙන හරි මහින්ද මහත්තයො අපිට මේරටේ භය නැතිව ජීවත් වෙන්න හදල දෙන්න කියල ඒක කරපු නායකයව අද ඉන්න තැනිනුත් එලවන්න කටයුතු කරන දුෂ්ට නායකයකුට රැවටිලා අපිත් ජන්දෙ දුන්න නේද කියල හිතෙන කොට පුදුම දුකක් දැනෙනව ඔය වගෙ අය බොහොම කෙටි කාලයයි රගන්නෙ කොයි රණ විරුව යුද්දෙට ගියත් දේශපාලන නායකත්වයේ අණ නැත්නම් යුද්ධය ඉවර කරන්න බැරි බව කාටත් අමතකයි දැන්
@kalumsenevirathne345
@kalumsenevirathne345 8 сағат бұрын
චතුරංග පොල් කාවයියා වයිල් කුක් බුක් වගෙ කන බොන හැටි උයන හැටි කියල දෙනව කයියන්ගෙත් කයියා පොල් කාවයියා
@shamashama9802
@shamashama9802 6 сағат бұрын
Super thanks ❤❤❤
@ThilakaAbeysekara
@ThilakaAbeysekara 6 сағат бұрын
mr. methithumata jayawewa.🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️🌷🌷🌷
@lalanikasathuriarachchi2794
@lalanikasathuriarachchi2794 8 сағат бұрын
Excellent
@Kumudu2000
@Kumudu2000 8 сағат бұрын
❤❤❤❤❤Super.❤❤
@virajupekshatm6758
@virajupekshatm6758 2 сағат бұрын
මෙවැනි කෙලෙහිගුණ තියෙන තරුණ නංගිලා මල්ලිලා ඉන්න එක ගැන අැත්තටම අාඩම්බරයි, හිතට ලොකු සතුටක් දැනෙනවා. කුහක මිනිස්සු අතරේ ඔබලාගේ මේ රටට සම්පතක්. Jvp එකට ජන්දය දුන්න එක ගැන දුක් වෙනවා. අාය කිසිම කාලෙක ජන්දය පාවිච්චි කරන්නේ නෑ.
@RidmaGamage-q4m
@RidmaGamage-q4m 7 сағат бұрын
Theruwan saranai ❤
@lakshmigunasekara2703
@lakshmigunasekara2703 8 сағат бұрын
Thanks hatara danatama❤❤❤❤
@kamalperera3862
@kamalperera3862 8 сағат бұрын
Very thoughtful.....you parents have taught you 4 ...the true meaning of GRATITUDE 🙏
@DaisyStores-b4z
@DaisyStores-b4z 5 сағат бұрын
I love this program!
@jsyanthapem3836
@jsyanthapem3836 8 сағат бұрын
❤❤❤❤ great
@AsankaPradeep-th8vv
@AsankaPradeep-th8vv 6 сағат бұрын
බිනුර මල්ලි කියපු කතාව සම්පුර්ණ ඇත්ත 👍👍👍👍❤️❤️❤️
@Channautwithanage
@Channautwithanage 7 сағат бұрын
MR❤❤❤
@hasakaratnamalala-m4m
@hasakaratnamalala-m4m 4 сағат бұрын
මිලින්ද ඇතුලු පිරිස ස්තුතියි. පුලුවන්නම් කථාකරන්න ජනතා නියෝජිතියින් පත්ෂයක් විසින් අත්අඩංගුවට ගැනීමගැන. විශාල ප්‍රශ්නයක් අනාගතයේ ඒමට නියමිතයි.
@somalatha3761
@somalatha3761 8 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Prashad_Gnanaratne
@Prashad_Gnanaratne 8 сағат бұрын
උඹල මේක කරන දවසෙම upload කරපල්ලා නැත්තම් වැඩක් නැහැ 🫡🫡🫡
@galaxygalay2078
@galaxygalay2078 4 сағат бұрын
මහින්ද රාජපක්ෂ ජනාධිතිතුමාට දිර්ගායුස ලැබේවා අපේ දුටුගැමුණු රජ තුමා අපට ඉන්න රට බේරලා දුන්න නායකයා හැමදාමත් ආරෙයි
@hanannaggar4555
@hanannaggar4555 6 сағат бұрын
Jayawewa. Kello. Denna. Shoi. Aadari ❤️❤️❤️🙏🙏🙏👍👍
@apariyawathi675
@apariyawathi675 4 сағат бұрын
මේ දරුවො තුන්දෙනයි,බිනුරයි වගේ තරුණ ළමයි මේ වගේ අදහස් තියන එක ගැන සතුටුයි.ජෙප්පො Brain washකරල ඉන්න තරුණයො මහින්ද මහතාට අපහාස, අවලාද කරන හැටි දැක්කම කළකිරෙනව.
@apariyawathi675
@apariyawathi675 4 сағат бұрын
සරත් ෆොන්සේකාට බෝම්බ වැදුන වෙලාවෙ අපි කොච්චර දුක් වුනාද?ඒ මනුස්සය මහින්දල එක්ක වෛරයක් ඇති කරල ජෙපි කාලකණ්නි කරපු දේ නිසා අද අපිත් දකින්නත් අකමැතියි. හමුදාපති විදියට හිටපු නිර්භීත ,ගෞරවාන්විත පුද්ගලයගෙ ආත්මයම විනාශ කළා.
@galaxygalay2078
@galaxygalay2078 3 сағат бұрын
ඔතන තව කෙනෙක් ඉන්නවා ගොඨාභය මැති තුමා ආරක්ෂක ලේකම් එතුමාගේ මග පෙන්විම කලේ
@vidushasandupama2532
@vidushasandupama2532 3 сағат бұрын
වැඩසටහන සුපිරීයි...🤠👍❤️❤️❤️❤️
@BeautyHUB-ri3hl
@BeautyHUB-ri3hl 2 сағат бұрын
මහින්දව එළියට දාලා ආරක්ෂාවත් නැති කරොත් අන්න එදා තමයි අනුරට ගෙදර යන්න වෙන්නේ.✍️
@SanjanaKumare-y9o
@SanjanaKumare-y9o 8 сағат бұрын
අඩෝ මිලී.පොල් කිරිදාලා කෑම ගන්න එපා.ජෙබය් ගෑනු තංකිරි දෙනවලු.😂😂😂😂😂
@sandamaligunawardena6790
@sandamaligunawardena6790 5 сағат бұрын
Theruvansaranai oyala siyaluma denata ❤
@kumarasiribandara7803
@kumarasiribandara7803 3 сағат бұрын
මහින්දව නැවතත් වීරයෙක් වෙනවා..එසේ වීරයෙක් වෙන්න උදව් කරන්නේ npp එක.
@InnocentJetSki-is1gk
@InnocentJetSki-is1gk 3 сағат бұрын
Jaya wewaaaaaaa ❤❤❤❤
@chandrikawijayawardana5630
@chandrikawijayawardana5630 3 сағат бұрын
බාගෙට සින්හල උන්ට කෙලෙහි ගුනේ නෑ. අම්මලා කිරිදීල තියෙන්නේ බත් කාල නෙමෙයිදෝ කියා හිතෙනවා. ලංකාවට අබය දානය දීපු කොන්ද කෙලින් තියන එකම නායකයා. චිරංජයතු. තෙරැවන්සරණයි
@greenepicproductions5594
@greenepicproductions5594 3 сағат бұрын
Keep Growing මිලී.. Great Content With Unstoppable Team.❤❤❤❤
@RanjaniGamage-h6s
@RanjaniGamage-h6s 8 сағат бұрын
MR ♥️♥️♥️♥️🙏🇱🇰
@nipuni07
@nipuni07 25 минут бұрын
ස්තුතියි ජෙපිබයීයන්ට ඇස් පාදලා දෙනවාට මමත් පැරිස් වල සුපර් බයෙක් ජයවේවා ඔබලා හැමෝටම❤❤❤❤❤
@Himashisakna
@Himashisakna 5 сағат бұрын
යුද්ධ කාලෙ මිනිස්සු කිව්වෙ රටෙන් 1/2 ක් අරගෙන හරි මහින්ද මහත්තයො අපිට මේරටේ භය නැතිව ජීවත් වෙන්න හදල දෙන්න කියල ඒක කරපු නායකයව අද ඉන්න තැනිනුත් එලවන්න කටයුතු කරන දුෂ්ට නායකයකුට රැවටිලා අපිත් ජන්දෙ දුන්න නේද කියල හිතෙන කොට පුදුම දුකක් දැනෙනව ඔය වගෙ අය බොහොම කෙටි කාලයයි රගන්නෙ
@Dimuthusadaruwan-j3u
@Dimuthusadaruwan-j3u 2 сағат бұрын
මොන දේ උනත්, නියම සිංහල පිරිමියෙක් හැටියට මම නම් කලගුණ අමතක කරන එkek නෙවෙයි මැරුවත්,🇱🇰 අපේ දේශපාලන මත මොකක් උනත්,
@MMSU9
@MMSU9 7 сағат бұрын
Mahinda mahaththaya kiyannea apita rajek thamaa ❤❤❤big respect milinda Rajapaksa athulu seratama 🫡🫡🫡
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
කෝ බයියෝ !
19:50
Iraj Show
Рет қаралды 6 М.
හිඟන්නා | නොකී කතාව Season 2
14:03