KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බයි රජාගේ කෙරුවාව ! 31/12/2024
14:57
මම රාජපක්ෂලාගේ නැට්ට නෙවෙයි | - එහෙනම් මිලින්ද රාජපක්‍ෂ 'රාජපාක්ෂික ඇයි ? -
46:16
It’s all not real
00:15
黑天使被操控了#short #angel #clown
00:40
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
The Best Band 😅 #toshleh #viralshort
00:11
පාතාලෙන් පඩි ගන්න පොලිස් ලොක්කෝ ! පොලිස් පාතාලයේ තිත්ත ඇත්ත ? Milinda Rajapaksha | Iraj Weeraratne
Рет қаралды 15,851
Facebook
Twitter
Жүктеу
1
Жазылу 137 М.
Iraj Show
Күн бұрын
Пікірлер: 323
@dassadml
5 күн бұрын
අපි ඔක්කොම මිනිස්සු. අනෙකාට ගරු කලොත්, ඔවුන් ඔබට ගරු කරනු ඇත. සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් ආ ආන්ඩුවක් කියල නේද කිව්වෙ? පොලිසියේද ඇත්තේ අප හා සමාන මිනිසුන්ය කියල තේරුම්ගන්නවත් හැකියාවක් නෑ වගේ. පාතාලය දේශපාලකයන්ටද පඩි දෙනව ඇති.
@shanikaSandamali-wz6by
5 күн бұрын
මහින්දමහත්තයාට දලදාසමිදු පිහිටයි
@subhashjeewantha2212
5 күн бұрын
"අපි වෙනුවෙන් අපි " මතක් වෙද්දිත් ඇග කිලිපොලා යනවා.❤ ඒකාලේ මතක ඇති එකෙක්, කෙලෙහිගුණ දන්න එකෙක් කවදාවත් ගෝඨාභය මහතාටවත් මහින්ද මහතාටවත් අපහාස කරන්නේ නැහැ
@AjanthaWeerakkodi
5 күн бұрын
@@subhashjeewantha2212 ඇත්තටම මිනිස්සු ඒ දේවල් අමතක කිරීම ගැන දුකයි.
@prasadperera9919
5 күн бұрын
අනිවාර්යයෙන් ම❤
@RamaniPerera-ev3te
5 күн бұрын
Kelehigunaya dath minissuth ennwa .sathutue.kalakanne athare.
@dilukamalshan997
5 күн бұрын
Video එකක් එනකන් බලන් හිටිය කට්ටිය කෝ❤❤❤❤❤
@Mrmuladeni
5 күн бұрын
හැමදාම බලනවා ❤ ආතල් අප්පා හිනා කලා මැරෙන්වා
@sunilmalwala1701
5 күн бұрын
ඉරාජ්,මිලී උඹලට ගොඩක් ස්තුතියි මෙම ප්‍රශ්නය දෙස ගවේෂණාත්මක කෝණයකින් බැලීම පිළිබදව ❤❤❤
@wasundaramadubhani
5 күн бұрын
Respect අයියේ..අද දන්නෙ නැති එක දෙයක් ඉගෙන ගත්තගත්තා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@suneetharanaweera8795
5 күн бұрын
බයි චින්තනය සහිත කෙල්ලෙක් වශයෙන් මං ආමිකාරයෙක් බැන්ඳ විතරක් නෙවෙයි ඇබ්සන් වෙන්න නොදී එයාව යුද්ධෙට යව්වා හැමදාම කළට වෙලාවට ඒව කොහෙද අපිත් එක්ක එයා පෙන්ශන් ගියේ අවුරුදු 29 ඉවර කරළ...යුද්ධෙ ඉවරම කරළ..
@AjanthaWeerakkodi
5 күн бұрын
🙏🙏🙏🙏🙏
@Lesliefernando-j9t
5 күн бұрын
👍🤝✌️❤
@GayaniDuwage
5 күн бұрын
❤
@erangadilhan1806
5 күн бұрын
🙏🙏🙏
@deepikakahandawala-wh1yo
5 күн бұрын
❤❤❤
@රණවිරුඅපි
5 күн бұрын
අපිත් මාලිමාවට චන්දේ දුන්නා අය තමයි හැබැයි මේ කියන කථා ඇත්තටම හරි. මටනම් දැන් මාලිමාවට දුන්නා එක ගැන ගොඩක් කලකිරිලා ඉන්නේ
@AjanthaWeerakkodi
5 күн бұрын
අත්දැකීම් නැති , පලපුරුද්දක් නැති, කණ්ඩායමක් රටේ පාලනය කිරිම අවදානම්😢
@SD-bw4vx
5 күн бұрын
@@AjanthaWeerakkodi රජාට පිස්සු හැදෙන එකයි,පිස්සො රජ වෙන එකයි අතරේ වෙනසක් තියෙනවානෙ සහෝ. පිස්සො ටිකක් රජවෙලා ඉන්නෙ.කොහෙද ඉතින් අත්දැකීම් පලපුරුද්ද.
@somawgk4778
5 күн бұрын
අැත්ත😮
@somawgk4778
5 күн бұрын
එහෙම නං කෝ
@KwtKwt-x1f
5 күн бұрын
අත් දැකීම් ඇතිව අවුරැදූ. 76. හොදටම කොරෙ... 😂😂😂.
@Kamikaze2024-v6m
5 күн бұрын
@@KwtKwt-x1f ඒ.නිසා ගව රැළකට බාර දුන්නේ නේද 😂😂😂???
@madushani9684
5 күн бұрын
නියමයි ඉරාජි මිලි ඔයාලා නිසා අපි හිනාවෙනවා thank you so much ආදරෙයි❤❤
@CerebralChuckles
5 күн бұрын
හොඳ කතාවක් තියනවා තව සමාජෙට පැහැදිලි කරන්න මිලී. මේ හමුදාවයි පොලීසියයි කියන්නේ මොන වගේ service දෙකක්ද කියලා. ගොඩක් උන් ඉගෙනගත්තු උන් පවා පහුගිය අරගල කාලේ බලාපොරොත්තු උනා පොලිසිය හමුදාව "මහා ජනතාව" කියලා හිතන අය එක්ක එකතු වෙලා ආණ්ඩුවට විරුද්ධ වෙන්න ඕන වගේ එකක්. හරි ගොබ්බ අදහසක්. තේරුම් ගන්න ඕන මේ දෙක එහෙම උබාලට ඕන ඕන තැන හිටගන්න service දෙකක් වත් එහෙම කරන්න ඕන දෙකක් වත් නෙමෙයි. By design එයාලට අදාල නෑ ආණ්ඩුව හොරුද නැද්ද කියන එක. එයාලගේ job එක ආණ්ඩුව hence රාජ්‍යය රකින එක. ආණ්ඩුව හොරු නම් එක manage කරන්න වෙනම යාන්ත්‍රණ තියනවා.
@VimalaYapa
5 күн бұрын
සුභම සුභ දවසක් ඔයාලා දෙන්නට හරිම වැදගත් අද වැඩසටහන මිලියි ඔයාගේ කටින් කියන වචන ඇත්තටම හරිම වටිනවා අපේ ඉරාජ් බොහොම ස්තූතියි මේ වැඩසටහන පටන් ගත්තට from cyprus
@ramanipahalagamaarachchi6226
5 күн бұрын
පොලිසිය ගැන සැඟවුන සත්‍ය එළිදරව් කිරිම සත්තකින්ම ගෞරවණීය නිලධාරීන් ද බොහෝ ඇත. Thanks iraj and mili❤❤
@RolandX6-o5t
5 күн бұрын
කැම්‍රි මිලියා...පට්ට... දිගටම යං.... ඉරාජ් කියන්නේ lankwe music වෙනම තැනකට ගත්ත කෙනෙක්...Hip pop R&B සද්දයක් හදපු මනුස්සයෙක්...දැන් කවි වගේ Rap කියන සිප්පි කෑලි වගේ නෙවී....❤❤
@MMMDDD-x8p
5 күн бұрын
බයි කිචිය නියමයි ඒක සහෝ 🎉🎉🎉❤❤
@mankemanka8287
5 күн бұрын
❤❤❤❤❤ ජයවේවා 🌷🌷🌷
@ThilakSanjiwan
5 күн бұрын
ඉරාජ් මචන් අපේ නමත් කියපන් බයියෝ තමයි
@SarathKumara-g2c
5 күн бұрын
සුපිරි පැහැදිලි කිරීමක් ඉතා හොදයි❤❤❤❤
@kamanideepika1629
5 күн бұрын
ජෙබයියෙක් විදියටත් හිටපු OIC කෙනෙක්ගෙ පුතෙක් විදියටත් මේ කතාවට මං මාර එකඟයි. ඔහු හරි විදියට එය ප්‍රකාශ කර යුතුයි.
@SD-bw4vx
5 күн бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්.අද නම් ආතල් එකට වඩා එහා ගිය දැනුමක් ගත්තා. ඉරාජ් & මිලී ගොඩක් ස්තුතී 🎉🎉
@Rusrilanka
5 күн бұрын
මේවා ඇත්ත ❤
@KwtKwt-x1f
5 күн бұрын
තොපි. ඈත්තටම සුපිරි බයියො 😂😂
@Rusrilanka
5 күн бұрын
@KwtKwt-x1f ආඩම්බරයි❤️🙏
@ජීවිතයටජයවේවා
5 күн бұрын
අඩෝ තැන්ක් u උඹලට.❤
@IroshanPrabash
5 күн бұрын
රාජ්‍ය් සේවකයන්ට නෙමෙයි ඇත්තටම අයියා අනිත් කුලී වැඩ කරන, පොඩි ව්‍යාපාර කරන, පොඩි ජොබ් කරන, පුද්ගලික අංශයේ වැඩ කරන සමාජයේ මිනිස්සුන්ට තමයි ප්‍රශ්න වැඩි..😢😢.. මේ ආන්ඩුව ඒ අයට තමා වැඩිපුර ඇරියේ..
@chathur
5 күн бұрын
Minister වටගල බබෙක් වගේ....passport 17k හදා ගෙන ගිහිල්ල කියල කියනව, මේ කතාව ප්‍රශ්න හොඩක් නිර්මානය කරනව including the officials at passport office.
@wasundaramadubhani
5 күн бұрын
බයි තක්සලාව ට සාදරෙන් පිලිගන්නවා❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂
@power_lion1717
5 күн бұрын
කියන්න තියෙන්නේ පොලිසියෙ මහත්තුරු පවූ කියලා බන් දැන් එයලාටත් හිතෙනවා ඇති අපරාදේ අපේ චාන්දේ කියලා හැබයි මචන් පළාත්පාලන චන්දේ තිබුනොත් ජෙප්පෝ අන්ත පරාදයි මෙ යන විදියට 🙏🙏❤️❤️
@JayanthaIlangakoonge
5 күн бұрын
ඔයාල ඇත්ත කතාකරනව .මම බයියෙක් නොවුනත් රනිල් මහත්තය ගැන අගය කලාට බොක්කෙන්ම respect කරනව. හැබැයි හැමදාම බයි තක්සලාව...බලනව.🎉🎉🎉
@siththarapunchi
5 күн бұрын
ඔබගෙ අවංක අදහස් ප්‍රකාශය වෙනුවෙන් තුති ❤
@sarithserasinghe3617
4 күн бұрын
කියන්න ඔින දේ දෙන්න ඔින තැනටම දෙනවා මොලයක් තියන වුන් තේරුම් ගනියි ස්තුතියි මිලි, ඉරාජ❤❤
@World444-t4u
5 күн бұрын
එල..එල....ආදරෙයි....බයි මිලී...බයි ඉරාජ් ❤❤❤❤
@yapasunil2154
5 күн бұрын
Thanks 🎉
@raweensenaka7242
5 күн бұрын
හැබැයි මචං රාජ්‍ය සේවක සේරම තමයි මේ ආන්ඩුව පත්කලෙ 🤷
@padminijayamanna1799
5 күн бұрын
හලෝ දාර බය්යනේ......අනියම් ප්‍රාඩෝ....කොච්චිහට්ටියට පිහිටක් වෙමු නෙහ්😂
@MineManiaHub
5 күн бұрын
A/L වලට පස්සෙ අමාරුම විභාගය - බයි තක්සලාව😅😅
@Sali955-k7w
5 күн бұрын
ආදර්‍රෙයි උබලාට වෙනම කාලයක් වෙන්කරලා ඒ මිනිස්සුන්ට value එකක් දුන්නට.. ❤
@aishasathsarani5058
5 күн бұрын
Video ekk danakn balan hitiye ❤❤❤ superb video.💐🌷🥺❤️😍🇱🇰🕯️🙏
@sdvlog69
5 күн бұрын
අනිවාර්යයෙන්ම බයිලන්තයේ 65 ලක්ෂයක් බයියන් 2025 ඉදන් පොලිස්-ආමි ඔෆිසර්, ගාර්මන්ට් ලේඩීස්, ටී එස්ටේට් වර්කර්ස් කියලා ගෞරවයක් දීලා කතා කරමු🎉
@siththarapunchi
5 күн бұрын
රට විරුවන් amathakakaranna එපා සහෝදරය
@Victor_sen
5 күн бұрын
Enjoying every programme. Thank you very much. දෙපිට කැපෙන වචන පාවිච්චි නොකරනවා නම් හොඳටම හොඳයි. Continue the good work. 😊
@RuviniHewapathirana
5 күн бұрын
ඉරාජ්, මිලින්ද , ඒක ඇත්ත.
@NevilJayawardhana
5 күн бұрын
නියමයි ♥️
@akilaceylon6156
5 күн бұрын
Mili and iraj good job 👍
@MMMDDD-x8p
5 күн бұрын
Real programme ❤❤
@m.s.m.p.3985
5 күн бұрын
ආයුබෝවන්! කොහොමද උගත් උපාධි කාරයන්ගේ පාලනය. චාමර සම්පත් මීට වැඩිය හොදයි. Gypsies සුනිල් පෙරේරා NPP වෙදිකාවට ගියාම ඔහු නූගත් නිසා ප්‍රතික්ෂේප කරා. රටකට අවශ්‍ය බුද්ධිමත් වැදගත් ගුණවත් රටේ සංස්කෘතියට සදාචාරයට ආගමික පසුබිමට ගරු කරන අය මිසක් තමන්ගේ උපාධි නිසා අහංකාර වූ මාන්නක්කාරයො නෙමෙයි. ස්තූතියි.
@geetha2000-v2r
5 күн бұрын
බයියන්ට ජයවේවා❤
@clintsanjayahettiarachchi8144
5 күн бұрын
බයියන්ට ජය ❤❤❤
@tharinduhasantha8851
5 күн бұрын
කෝ මේ අපේ සහොදරයෝ නැද්ද පොඩ්ඩක් ෆයර් වෙයන්කෝ 😂😂
@Amarasinghage.25
5 күн бұрын
අපි වෙනුවෙන් අපි😭😭😭😭👍💕👍💕👍💕👍💕👍💕👍💕💕👍💕💕👍💕👍
@Raju-v6v5k
5 күн бұрын
Jaya wawa
@lalithfernando9170
5 күн бұрын
ඔය දෙන්න NPP එකට දෙන ටියුශන් එක මරු.salute ❤
@MohanLakpriya
5 күн бұрын
❤❤❤ඉරාජ් මිලි
@KumariMali-k7x
5 күн бұрын
Niyama කොල්ලෝ දෙන්නා ජය වේවා ❤❤
@KwtKwt-x1f
5 күн бұрын
මුං දෙන්න ජයටම රනිල් රාජපක්ෂලාට. මදි නොකියන්න කඩේ යනවා 😂😂
@nilanpriyadarshana4587
5 күн бұрын
බයියන් දැන් සතුටින් ❤❤❤❤
@prasadperera9919
5 күн бұрын
Thank you brother 🎉❤
@osmandsiyabalapitiyage7813
5 күн бұрын
Great channel.
@senamunasinghe9477
5 күн бұрын
කට පියාගෙන අවශ්‍ය දේ කරනවා මිසක, රජයේ නිලධාරීන්ට පොදුවේ ඇඟිල්ල දිගු කර හැමෝම තරහ කරගන්න එකත්, තවම ආණ්ඩුව ඉන්නෙ විපක්ෂ මානසිකත්වයේ බව පෙන්වනවා. ස්තූතියි හඬක් නැති අයට හඬක් වුනාට. ඉතාමත් අගය කරනවා. Keep going! 👍
@southofvoice1079
5 күн бұрын
අනිවාර්යයෙන් හැමදාම බයි තක්සලාව බලනවා❤
@kingteka9937
5 күн бұрын
හොද වැඩසටහන්
@AjithRanasinghe-bs6ji
4 күн бұрын
ජය වේවා ❤❤❤
@padminijayamanna1799
5 күн бұрын
හැබයි ඉරාජ් පොලිසිය හැම එකාගෙන්ම පඩි ගන්නව ,රුපියල් 1000 හරි ගන්නව
@SithumSithara-k2f
5 күн бұрын
hama ekagenma gannawa athi eth hamooma gannene
@HDR_f
3 күн бұрын
සුපර්,, ස්තූති
@THAKKADI
5 күн бұрын
Me loke Inna original ma baiyya ape Milinda 😢😭 proud of you
@nuwan7477
4 күн бұрын
ජයවේවා ❤ ඉරාජ් ❤ මිලා ❤
@samanthawilegoda8843
5 күн бұрын
පට්ට පට්ට වැඩක් ඉරාජ්❤❤❤❤❤
@CharledBook-mk3dj
5 күн бұрын
❤❤❤.bs.thawa.thawa.sakthiya.labewa.maru.❤❤❤
@nandaaluthge
5 күн бұрын
ස්තුතියි, මිලි, සහ ඉරාජ් මල්ලිලාට,,,
@KCK4536
5 күн бұрын
ඇත්ත කතාව වුනත් සංවේදී කාරණා ජනතාවට දෙන්න ඕන විදිහ අලුත් ආණ්ඩුව දන්නේ නෑ. තමන්ගේ ආමත්‍යශය භාරව ඉන්න ඇමති ප්‍රසිද්ධියේ ඔහොම කිව්වම.........
@dihanlakmina9229
5 күн бұрын
මට මතකයි ඒ කාලේ ගායකයෝ අම්බානෙට සිංදු කරා. මාර ගැම්මක් තිබ්බේ. අපිත් හරි ආසාවෙන් හිටියා හමුදාවට යන්න. අපේ පවුලේ ගොඩාක් අය හිටියේ හමුදාවේ. මේකෙන් අපිට මාර ගැම්මක් ආවා. මානසිකව අපි ගොඩක් සතුටු උනා අපේ පවුලෙ ගොඩක් අය හමුදාවේ පොලිස්සියේ වැඩ කරන එක ගැන ❤👍 රෙස්පෙක්ට් මොනා උනත් කතා කරාට ඒ ගැන.🫡🙏 දැන් මිනිසුන්ට මතක නෑ ගොඩාක් දේවල් 😢
@pranithfonseka1109
5 күн бұрын
Absolutely your correct 🎉
@travelwithmevlogsc
5 күн бұрын
Mata therena iraj kochchara respect karanwad kiyala Gotabayata❤❤❤
@RASEEKADEEPANI-ov4gh
5 күн бұрын
Milinda. Ge. Katawa. Ahan. Enna. Asai. Le. Pirisidu. Wenawa. ❤❤
@nilanthidesilva7209
5 күн бұрын
Great stuff .
@chamid6040
5 күн бұрын
13:45 ආමිකාරයා හමුදා නිලදාරියා කරපු අටපාස් හමුදා කාරයා හමුදා නිලදාරියෙක් කියලා උසස් රණවිරුවන් ලෙස නම් කරපු අපේ රටේ හමුදාව ට ඒ නායකයා ආරක්ෂා කරන්න බැරි උනා ගෝටාබය ජනාධිපති තුමාව ...ඒඅවමන් කරපු රනිල් වගේ අය ආරාක්ෂා කරපු හමුදාව ක් අපේ රටේ ඉන්නේ ...ඉතිං අද උනත් එහෙමයි ..😂😂😂 ඉතිං රටේ ඉන්න සේනාදිනායකයා ආරක්ෂා කරගන්න පුලුවන් උනේ නැ...එයාලා විහිලුවක් කරපු අය තමා ආරක්ෂා කරේ ..😂😂😂
@Cryptoscope-ft2mx
5 күн бұрын
කවුරු මොනව තකා වැඩකලත්, මාලුමාමලා වැඩක කරන්නෙ විනයතකා, දැන් ඔය ප්‍රාඩෝ සීම්ස් එකත් ඒ වගේ නෙ 😁😁
@geethasenevirathna2260
4 күн бұрын
සහතික ඇත්ත . පොලීසියට ගිහින් ටික වෙලාවක් ඉන්න කොට..ඇත්තටම පොලිස් නිළධාරීන් කොයිතරම් වැඩ කොටසක් කරනවාද කියලා බලාගන්න පුළුවන් . කිසිම ආයතනයක් ඒ වගේ විවිධාකාර වැඩ කටයුතු විශාල ප්‍රමාණයක් දිනකදී ඉටුකරන්නෙ නැහැ . පඩිය අනිවාර්යයෙන්ම වැඩි කලයුතුමයි..ඔවුන්ගේ .
@inokasamanmalikarunarathna6803
5 күн бұрын
👍💪❤️
@BarerraBara
5 күн бұрын
ජෙප්ප කුණු හොය හොයා හැමතැනම රිංගනවානේ ඒක ජපන්ගේ පුරුද්දක්
@manodtv49
5 күн бұрын
👍❤️❤️
@PushpaAnjali-k2v
5 күн бұрын
Good job❤❤❤❤❤❤
@GayaniDuwage
5 күн бұрын
👍
@dinushanuwanbandaraekanayake
5 күн бұрын
අදත් මෙයාට විතරයි😢
@GayaniDuwage
5 күн бұрын
👍@@dinushanuwanbandaraekanayake
@sanojdissanayaka2423
4 күн бұрын
බයි සාමාන්‍ය දැනුමට යමක්
@jayadewawijenayake109
5 күн бұрын
I got tears when u said about Rata wenuwen Api
@weerapuranappu6114
5 күн бұрын
👍👍👍 රටේ මිනිස්සු ඉලගෙන නේ කෑවේ .. රට හැදී ගැවිලම පලයන් ...... අත්තටමයී බං මටනම් දැන් එපාම වෙලා . හැබැයී මට එකම එක සතුටක් තියෙනවා ... හැමෝම දන්නවා රාජපක්‍ෂ වරුන්ට මොනතරම් බොරු කථා හැදුවත් දවසක ආයෙත් නැගිටිනවා කියලා , මොකද බොරුවට ආයුෂ කෙටියී නේ . 👍
@PromodhiWathsana
4 күн бұрын
හොඳ බ්‍රෝග්‍රෑම් එකක් අර්ථවත්
@wasanthasubasinghe3301
5 күн бұрын
ඔබලාගේ මෙම වැඩසටහන මෙහෙයවන්නේ කිසිම ද්වේශසහගත චෝදනා නොකර ඒක මාරම වට්නවා. අද දේශපාලනය තුල බලසම්පන්න අය වැපුරුවේ ද්වේශයයි. ව්වේචනය තියෙන්න ඕනැ. බොරුව නැතිව. උපහාසය අපේ සිත්වලට දැනෙන ව්දියට මෙහෙයවන සාර්තක වැඩසටහනක් කියලා කියන්න පුඑවන්.....🎉
@kanthiranasingha1495
5 күн бұрын
❤❤❤❤ පට්ටයි
@rangajeewanewamal8987
4 күн бұрын
ඇත්තම කතාවක් . මම විවාහ වෙන්න ගියාම මගේ මූහුණට කිව්වා පොලිස්කාරයන්ට දෙන්නේ නැහැ කියලා ...මොකද යුද්ධය දරුණුවට යන කාළේ...මම හිටියේ තොප්පිගල වැලිකන්දේ බෝර්ඩර වල
@palithaathukorala
5 күн бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 niyamai dena kathawa
@adunikaya369
5 күн бұрын
1980 ගණන් වල ata pass කියන්නේ dan o/L විභාග pass una වගේ කියලා අහල තියෙනවා ...
@manujaprabaswara9799
5 күн бұрын
මිලින්ද අයියා මේක අදහසක් පුළුවන් නම් කරන්න.ඊළඟ පොහොට්ටු කැම්පේන් එකක. අනුරලා ඉස්සර කිව්ව එවා සහ දැන් කියන ඒවා පරස්පරයි නේ. එතකොට ඉස්සර කිව්ව කථා දිනයත් එක්ක සහ දැන් කියපු ඒවා දිනයත් එක්ක දාලා compare වෙන විදිහේ පොඩි පොඩි වීඩියෝ ක්ලිප් හදන්න. Fb,whats app status දාන්න පුළුවන් පොඩි කෑලි. ඒ වගේම පොකට් මීටින් වල,ලොකු මීටින් වල ප්ලේ කරන්න පුළුවන් ලොකු ඒවා දාන්න. මේ එද,මේ අද කියලා.පුළුවන් තරම් බිම් මට්ටමේ මිනිස්සු දැනුවත් වෙන්න ඕනී.පච කප්පරක් ගහලා ගත්ත බලය ගැන. ඒ වීඩියෝ ක්ලීප් රැස්වීම් වල දාන්න පුළුවන් නම් compare කරලා ඒක මරු.
@madushanfernando311
5 күн бұрын
iraj❤
@GihanPurasinghe
15 сағат бұрын
Respect 🙌
@BarerraBara
5 күн бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🎉❤️❤️❤️🙏🌹🌹🌹🌹🌹👌👌👌👌👌👌👌ඉරාජ් ❤️❤️❤️❤️❤️❤️මිලි 💞💞💞💞💞💞🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪💛
@TyronneSangeeth
4 күн бұрын
Respect ❤
@Rose-ng2zp
5 күн бұрын
Kreedakaya - Lushan (weightlifting)
@sarathgamini2995
5 күн бұрын
මෙික සියලු දෙනා නෙවෙයි ඉහල නිලධාරීන් 4 5ක් පමණ එගොල්ල තමයි පහලට විධානය කරන්නෙ
@hasithathennakoon7787
5 күн бұрын
Superb aaah❤❤❤🎉🎉🎉
@Kaushalya86
5 күн бұрын
Interesting show
@priyanthavithanage4065
5 күн бұрын
බයි තක්සලාවට ජයවේවා ජයවේවා ....
@samadialwis8490
5 күн бұрын
Army+Police ගොඩක්ම කැප කිරීම් කරන අය ❤
@Siranthi-n9g
5 күн бұрын
❤❤❤❤ bai niyama baiyooo
@AmsjSenawirathna
5 күн бұрын
Rate. Galaumkaru mahinda. Mahatha
14:57
බයි රජාගේ කෙරුවාව ! 31/12/2024
Iraj Show
Рет қаралды 16 М.
46:16
මම රාජපක්ෂලාගේ නැට්ට නෙවෙයි | - එහෙනම් මිලින්ද රාජපක්‍ෂ 'රාජපාක්ෂික ඇයි ? -
Upul Shantha Sannasgala
Рет қаралды 17 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
18:13
ඔයාලගේ දෙයියන්ට ආතල් දෙන්න අපේ සෞඛ්‍යයේ ඉඩ නෑ මල්ලී ! Milinda Rajapaksha | Iraj Weeraratne
Iraj Show
Рет қаралды 34 М.
14:56
අඩි-පුඩි-වලි තියෙන රාත්‍රියක් ! හරින් මිතුරුතුමාට බයි උපදෙසක් ! Milinda Rajapaksha | Iraj Weeraratne
Iraj Show
Рет қаралды 25 М.
33:46
අනුර තමා දාර ටොයියා ! සීයගේ ටොයිනායක ආශු මාරසිංහ බයි තක්සලාවට ! Milinda Rajapaksa | Iraj Weeraratne
Iraj Show
Рет қаралды 39 М.
11:50
කඩේ - පරණ වස්ති ආයෙත් ඇයි.?
Wasthi TV
Рет қаралды 133 М.
22:12
නිෂ්පාදන ආර්ථිකයක් ඇරඹෙන සුභ නව වසරක් වේවා !
Iraj Show
Рет қаралды 28 М.
15:33
නිලන්ති කොට්ටහච්චි ගැන ඇමතිලාල් කාන්ත සැරටම කිව කතාව | Neth News
Neth News
Рет қаралды 3,8 М.
4:53
කොට්ටහච්චිගේ අලුත් කතාව සහ වසන්තගේ උත්තරය - ''කියන්න හදපු එක නෙමෙයිද කියවුණේ?''
Ada Derana
Рет қаралды 206 М.
1:35:15
Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා | Dr. Harsha de Silva
Ada Derana
Рет қаралды 20 М.
50:52
IT Industry එකේ reality එක - AL වලට පස්සේ වෙන්නේ? - w/ Sheshan Gamage - Senior Technical Specialist
Sanjaya Elvitigala
Рет қаралды 7 М.
15:15
සැලියුට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා | අපි වෙනුවෙන් අපි ! Milinda Rajapaksha | Iraj Weeraratne
Iraj Show
Рет қаралды 29 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН