උදේට කිරි එපා පුදුම රසට මෙහෙම බොන්න ලෙඩත් ඉවර වෙයි. Rice Smoothy recipe from Kusala's Simple Life

  Рет қаралды 577,301

Kusala's Simple Life

Kusala's Simple Life

10 ай бұрын

උදේට කිරි එපා පුදුම රසට මෙහෙම බොන්න ලෙඩත් ඉවර වෙයි. Rice Smoothy recipe from Kusala's Simple Life
#kusala
#breakfastrecipe
#riceporige

Пікірлер: 502
@kumaragepri3483
@kumaragepri3483 15 күн бұрын
දේශීය දේවල් වල වටිනා කම ලෝකේ විසිරී සිටින ශ්‍රී ලාoකික🇱🇰අයට සිහියට ගෙන ක්‍රියාවෙන් නිරෝගී වීම ගැන අපූරුවට කියාදී දැනුවත් කරන ඔබ තුමියට බෙහෙවින් ස්තූතියි..!! "තෙරුවන් සරණයි🙏
@dnanayakkara7487
@dnanayakkara7487 10 ай бұрын
මමත් හැදුව ඔයාගෙ රෙසපි එකෙන් පොඩඩක් වෙනස් කරල .මොකද රට ඉන්න අපි ගෙවල්ඇතුලෙ හිරවෙලා නිසා උවමනාදේවල් ගන්න අමාරුයි .කරපිංච වෙනුවට කොරියන්ඩර් ගත්ත රතුළුණු වෙනුවට ලොකු ළුනූ , පොල් කිරි පවුඩර් එක . රසයි ගොඩක් ස්තුතියි ❤ ...
@jasinthafernando5861
@jasinthafernando5861 3 ай бұрын
බලාගෙන ඉන්නකොට තේරුම් ගත්ත හොදයි කියල කියලා දුන්නාට ගොඩක් ස්තූතියි ජේසු පිහිටයි❤❤❤🙏🙏🙏
@SurprisedBarn-bk1xy
@SurprisedBarn-bk1xy 4 ай бұрын
ගොඩක් පින් මෙවැනි විඩියො දානවට හැමොටම ප්‍රයෝජනවත් ,,,,
@bandara7402
@bandara7402 4 ай бұрын
වීඩියෝ එක බලපු ගමන්ම හැදුවා අක්කේ,අනේ ගොඩාක් රසයි.. පිලිකාවක්තියෙන ලෙඩෙකුටත් දුන්නා,,ඔයාට ගොඩාක් පින් සිද්දවෙනවා අක්කෙ,,
@nawarathnabanda6756
@nawarathnabanda6756 9 ай бұрын
ගොඩක් ලෙඩ සුව කිරීමට පිහිට විම ලොකු කුසල කර්මයක්,,
@indumetthananda7294
@indumetthananda7294 9 ай бұрын
මෙහෙම ගුණාත්මක ආහාර වර්ග සදන්න පුලුවන් ගොඩක් අය ඉන්නවා මමත් මේ කැද එක හදලා රස බලන්නම් ඔබ තුමියට ගොඩක් ස්තූතියි
@sandyaranasinghe3990
@sandyaranasinghe3990 10 ай бұрын
හරිම වැදගත් මේ දැනුවත් කිරීම.ස්තුතිය ඔබට !
@inokajayalath9464
@inokajayalath9464 10 ай бұрын
ස්තුතියි කුසලා. ඔයාගේ හැම කෑමක්ම හරිම ලෙසියෙන් හදා ගන්න පුළුවන් . පොල්කිරි ගොඩාක් උතුරවපු නැති එක ගොඩාක් වටිනවා. ස්තුතියි බුදු සරණයි ඔයාට
@priyanganimalkanthi5496
@priyanganimalkanthi5496 10 ай бұрын
හරිම අපූරුයි හෙට උදේට හදනවා බෙහෙවින් ස්තූතියි පින් සිදුවෙනවා
@chandimanilanthi7628
@chandimanilanthi7628 10 ай бұрын
ලෙහෙසි පහසු ගුණ දායක කෑම කියාදෙන ඔබතුමියට බොහොම ස්තූතියි........තෙරුවන් සරණයි ඔයාට......
@renukapremathilake5731
@renukapremathilake5731 10 ай бұрын
බොහෝ ම ස්තූතියි, සුවපත් භාවයම ලැබේ වා!
@jinaniekanayake2390
@jinaniekanayake2390 9 ай бұрын
හාල් විතරක් මුලින් උයාගන දෙවනුව පොල්කිරි හැර අනිත්වා (බ්ලෙන්ඩ් කරගත් )පෝෂණය ඉවත් නොවන පරිදි මදක් උයාගන අවසානයට පොල්කිරි එකතු කර ගත්තා නම් වැඩි වටිනාකමක් ලබෙඉ නේද දුව.ඉස්තුතියි
@user-do6rs9rb6i
@user-do6rs9rb6i 7 ай бұрын
මාත් ඕක හිතුවා
@sheelaabeywickrama3330
@sheelaabeywickrama3330 3 ай бұрын
Harriman rasa patai
@babykitti537
@babykitti537 10 ай бұрын
ඉස්සර මමත් මේක බීලා තියනවා. ඉඟුරු කෑල්ලකුත් අඹරනකොට දාන්න. ඵතකොට රස තවත් වැඩියි.
@lahiruweralagemusic
@lahiruweralagemusic Ай бұрын
මේ වෙලාවේ මට මේ විඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් උනා හොදට කියලා දෙනවා
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 10 ай бұрын
අනේ මම හරි ආසයි මේ කිරිකැද වලට. 👍👍👍👍
@user-gu3ni1yr5v
@user-gu3ni1yr5v Ай бұрын
ඇත්තටම හරිම රසයි . ඒවගේම හරිම ගුුණයි මෙි කැද එක. ඔබ තුුමියට ගොඩක් ස්තූතියි😊
@nandanigamage7141
@nandanigamage7141 9 ай бұрын
දැනුවත් කළාට බොහොම ස්තූතියි ..
@ejaharshini1648
@ejaharshini1648 10 ай бұрын
Thank you. Looks yummy n healthy!
@peraraperara639
@peraraperara639 9 ай бұрын
මාත් හදාගෙන බීවා හරිම රසවත් ඔයාට ගොඩක් පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@pushpaperera982
@pushpaperera982 7 ай бұрын
ගොඩක්ම ස්තුති අලුත් දේශීය ආහාර පෙන්වා දුන්නා .❤
@HemaAbegunavardana-qc2cy
@HemaAbegunavardana-qc2cy 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබට අපව දැනුවත් කලාට හරිම රස ඇති කියල හිතෙනව මමත් හදල බලනව
@chandrikadesilva1332
@chandrikadesilva1332 10 ай бұрын
ගොඩක් ස්තුතියි අලුත් දෙයක් කියලා දුන්නාට බුදුසරණයි
@user-eb8zd6ik2g
@user-eb8zd6ik2g 9 ай бұрын
බොහෝම ස්තුතියි දැනුවත් කලාට
@ajanthigabadamudalige448
@ajanthigabadamudalige448 8 ай бұрын
ස්තුතියි ඔබතුමියට මෙවන් වටිනා වට්ටෝරු රැගෙන එනවට, සුවපත් වෙත්වා
@lalanirupika9369
@lalanirupika9369 5 ай бұрын
ගොඩක් හොදයි,ලේසියෙන් හදාගන්න පුලුවන් ,කාර්‍යබහුල කෙනෙක්ට උනත් හදාගන්න පුලුවන් ,ස්තුතියි ඔබට ජේසු පිහිටයි ❤❤
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 10 ай бұрын
ගොඩාක්ම ස්තුතියි දැනුවත් කරාට
@nirmalapamala7784
@nirmalapamala7784 10 ай бұрын
ඇගට ගුණ වගේම රසත් ඇති ස්තුතියි
@mrsred5806
@mrsred5806 10 ай бұрын
ඔයාගෙ සීනි වලින් vatalappan recepy එක මම haduva. හොඳටම aava. ඔයා ට ගොඩක් ඉස්තූතියි.
@victorycosta1710
@victorycosta1710 10 ай бұрын
අද කන්න ලැබෙන හැම දේම වසනිසා මෙවැනි දේවල් ඉතා අගෙයි . ස්තුතියි .
@meriyanperera1825
@meriyanperera1825 10 ай бұрын
ඔබට බොහෝම ඉස්තූතියි හොද දේ කියා දෙනවාට ආදරෙයි හැමදාමත් .❤️
@malijayaraj7130
@malijayaraj7130 4 ай бұрын
හරිම වැදගත් වීඩියෝ එක⁣ මේ දවස් වලට ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි ❤
@shyamaleedealwis6815
@shyamaleedealwis6815 9 ай бұрын
Apith haduwa harima rasai. Thank you nangee 😊
@rasikadulashini1118
@rasikadulashini1118 10 ай бұрын
ගොඩක් පිං වටිනා recipe එකක් ස්තූතියි ඔබට
@genivekumarasamy9212
@genivekumarasamy9212 10 ай бұрын
Thank you so much for your recipes!!❤️
@ayodhyashayamali5796
@ayodhyashayamali5796 9 ай бұрын
ගොඩක් හොඳ පානයක් ස්තුති ඔබට
@nimalifernando736
@nimalifernando736 10 ай бұрын
ගොඩක් පින් ගොඩාක් වටිනවා
@nilukalakmali4630
@nilukalakmali4630 10 ай бұрын
Oya kiyala dunna widiyata mat hadala biwwa.harima rasai.tnx oyata
@lblalibeatrice2309
@lblalibeatrice2309 10 ай бұрын
ගොඩාක් හොඳ දෙයක් උදේට . Thank you
@sriyanisriyani3782
@sriyanisriyani3782 5 ай бұрын
ගොඩක් පිං මේ වගේ නොදන්නා දෙයක් කියා දුන්නට 🙏🙏
@slvibes4706
@slvibes4706 10 ай бұрын
Thank you very much Mrs Best recepi I like it more
@shanthidesilva1428
@shanthidesilva1428 10 ай бұрын
හරිම වටිනා වීඩියෝ එකක් 🙏 ස්තුතියි
@anushadamayanthi3449
@anushadamayanthi3449 9 ай бұрын
මන් හැදුවා හැමෝම රසයි කීවා තෑන්ක්ස් ඔයාට
@haazism
@haazism 10 ай бұрын
අහම්බෙන් දැක්කෙ අද හැදුවා ගෑස්ට්‍රික්ටයිස් . බොහොම ස්තුතිය
@dishansri1270
@dishansri1270 10 ай бұрын
Thankyou...budusaranayi..
@FAFA-cr3oe
@FAFA-cr3oe 10 ай бұрын
I just make now it’s very yummy thank you so much sister 🇦🇪
@emalinjayasuriya4746
@emalinjayasuriya4746 9 ай бұрын
🎉 වටිනා ම බීමක්. දැනුවත් කළාට ස්තූතියි.
@m.a7562
@m.a7562 10 ай бұрын
Looking yummy and nutritious thank you and must try it
@imthusitha7710
@imthusitha7710 10 ай бұрын
හරිම රසයි. මම අද හැදුවා 💕 තැන්ක්ස් ඔයාට 💕💕
@r.hussain5375
@r.hussain5375 5 ай бұрын
Thank you I really appreciate for the recipe. ❤
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 10 ай бұрын
නියමයි අක්කෙ බොහොම ස්තූතියි ගොඩක්ම වටින වීඩියෝ එකක් ඉතාම පැහැදිලිව කියලා දුන්නා ගොඩක්ම වටින චැනල් එකක් හැමදාමත් අපි ඔයත් එක්ක එකතු වෙලා ඉන්නවා බොහොම ස්තූතියි❤❤❤❤
@somalekam8712
@somalekam8712 10 ай бұрын
Oyata godak sthuthi hoda hoda kama warga hadana hati kiya denawata theruwan saranai
@rohinimanachanayaka1581
@rohinimanachanayaka1581 9 ай бұрын
ගොඩාක් වටිනවා බුදු සරනයි ස්තුතිය 🙏🙏🙏🙏
@gayanihemanthika2315
@gayanihemanthika2315 10 ай бұрын
ඔයාට ගොඩක් පින් හදලා පානය කරන්නම්❤❤❤
@naliniewilliams1240
@naliniewilliams1240 5 ай бұрын
It is a very useful Recipe for diabetics person like me and very Easy to prepare. Thank you so much.
@user-qt6fs6lj7p
@user-qt6fs6lj7p 9 ай бұрын
උදෑසන හිස්බඩ දේශීය මූලද්‍රව්‍ය හා සැසැදි කිරිකැද පානයක් හදුන්වාදීම 🙏පානය කර දන්වන්නම් නිදුක් නිරෝගී වාසනා වේවා ජයවේවා කියා ප්‍රාර්ථනා කරමි ජේසුපිහිටයි ❤❤❤😊😊😊
@chandralathaph7199
@chandralathaph7199 9 ай бұрын
🤘✋️✋️👍👍✋️🤘🤘
@donkodikara7739
@donkodikara7739 10 ай бұрын
Thank you very much if you have some more recipes please up load Gods Blessings to you budu sarani
@nimalibandara1411
@nimalibandara1411 10 ай бұрын
Thanks akka
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 10 ай бұрын
ගොඩක් ස්තුතියි දුවෙ ඔයාට සදාජය තෙරුවන් සරනයි 💖👍
@laxmanjayasinha3919
@laxmanjayasinha3919 10 ай бұрын
බොහොම ස්තුතියි,
@seenarsamath4003
@seenarsamath4003 6 ай бұрын
Bohoma isthuthi , hodai kiya sithanawa .
@user-ti8lt7if5e
@user-ti8lt7if5e 9 ай бұрын
ස්තුතියි මමත් හදනවා
@shanikaariyaratna8445
@shanikaariyaratna8445 9 ай бұрын
Great. Thank you ❤️
@deepikapathirana5629
@deepikapathirana5629 10 ай бұрын
🎉 රසවත් ඇති. හදලා බලමු. ස්තුතියි.
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤👍👍👍👍
@niranjalawelikumbura796
@niranjalawelikumbura796 10 ай бұрын
ගොඩක් හොඳයි ස්තූතියි
@user-qu8wp4dv5c
@user-qu8wp4dv5c 10 ай бұрын
අපුරුයි ස්තුතියි
@virtual7381
@virtual7381 9 ай бұрын
ඉතාමත් වැදගත්
@sriyaranasinghe669
@sriyaranasinghe669 10 ай бұрын
Math haduwa. Harima rasai suwadai. Oyata godak sthuthie.
@rohanperera1454
@rohanperera1454 10 ай бұрын
Kusala its s fantastic drink thank u very much
@amodanipattagamage9996
@amodanipattagamage9996 10 ай бұрын
හරි රෝද කැද එකක් බොහෝම ස්තූතියි ඔයාට ❤
@ramyamendis8180
@ramyamendis8180 9 ай бұрын
Thank you for sharing for the recipe
@dayaperera4326
@dayaperera4326 8 ай бұрын
Excellent thanks a lot God Bless
@Padminithilakawathi2654
@Padminithilakawathi2654 5 ай бұрын
👍👍👍බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@ayranganichithralatha4504
@ayranganichithralatha4504 9 ай бұрын
Mama hadala gattha rasai thank miss
@sreemathilka9633
@sreemathilka9633 10 ай бұрын
හදල බලමු හොදේ ඔයට ishtuti තෙරුවන් සරණයි 🙏🙏
@maneldesilva1647
@maneldesilva1647 10 ай бұрын
ගොඩක් පින් මේක මම හදනවා එතින්
@lakshmieaberathne8377
@lakshmieaberathne8377 5 ай бұрын
රස පාටයි. ඒ වගේම ගුණ ඇති. හෙටම හදනවා.
@iranganiseram2406
@iranganiseram2406 10 ай бұрын
අද මම එයා හැදුවා හරිම රසයි.... මේවගේ ඖෂදීය පානයක් කියාදීම ගැන ඔයාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤❤❤❤
@user-df8el2jk3m
@user-df8el2jk3m 10 ай бұрын
Bohoma sththi godak rasaathi than you
@lakaliniisuranga2272
@lakaliniisuranga2272 7 ай бұрын
Hoda poshanayak labena watina watoruwak thanks oyata
@videoloke3405
@videoloke3405 10 ай бұрын
ස්තුතිය දැනුවත් කලට 👍❤️
@techome3925
@techome3925 10 ай бұрын
ඉක්මනටම හදන්න ඔනි.ස්තුතියි ඔයාට ❤❤
@rushfernando7932
@rushfernando7932 10 ай бұрын
Pp Pp
@user-ld9hj9lw3f
@user-ld9hj9lw3f 4 ай бұрын
Thank you me wage hoda deyak kiyala dunnata mata cholesterol Tiyanaw ewata hoda deyak kiyala dunnata
@dganulawathi656
@dganulawathi656 10 ай бұрын
Thank you Jaya weva Dirgausa lebewa Theruwan saranai.........🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼💕💕💕💕💕💕💕
@spriyanthasenadheera6517
@spriyanthasenadheera6517 9 ай бұрын
හැම එකම බලනවා........හදලා රසවිඳිනවා
@nishanvlogs2399
@nishanvlogs2399 10 ай бұрын
ශා මරු කැඳ එකක් හදන්නත් ලෙසිත් තැන්ක්ස් ❤
@mahaliyanagechandrani7694
@mahaliyanagechandrani7694 5 ай бұрын
Very good
@education_wamh
@education_wamh 4 ай бұрын
බොහොම ස්තුතියි 👍
@sriyasriya2984
@sriyasriya2984 10 ай бұрын
Godak thanks danuwat kalata hoda gunadai beemak
@chandranagahawattta8605
@chandranagahawattta8605 9 ай бұрын
Honda pahasuwen hada gatha heki beemak lot of thanks
@romanierodrigo9234
@romanierodrigo9234 7 ай бұрын
Thank you & God bless you.
@chandrajayakody4867
@chandrajayakody4867 5 ай бұрын
බොහොම ඉස්තුති ඔබ‍ට
@SumuduKrishantha
@SumuduKrishantha 10 ай бұрын
වටිනා recipe එකක්.. හොඳ පැහැදිලි කිරීමක්.. ස්තූතියි ඔබට...
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤❤
@sujathawijesekara1253
@sujathawijesekara1253 9 ай бұрын
Godak guna paneyak!👍❤️ Sthuthyi obeta!💐
@rathnasirinanayakkara6224
@rathnasirinanayakkara6224 10 ай бұрын
හොඳ පානයක් . ස්තුතියි.
@krishanthigunasekera380
@krishanthigunasekera380 5 ай бұрын
harima rasai . Mamanithara hadanawa.
@anulawathiekanayake4056
@anulawathiekanayake4056 10 ай бұрын
Thanks dear for informing me.
@srimaarambawatta4793
@srimaarambawatta4793 10 ай бұрын
ඔයා ඉතින් කවදත් ගේන්නෙ වටිනා වීඩියෝ තමයි ....තෑන්ක්ස් ...💐👍👌💃
@chandrakanthi6921
@chandrakanthi6921 10 ай бұрын
රඝ,අැති😊😮
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
👍❤❤❤
@beatport7644
@beatport7644 10 ай бұрын
@@KusalasSimpleLifediat karana ayata hodaida udeta bonna
@buddikajinasena-hn5fr
@buddikajinasena-hn5fr 10 ай бұрын
. Money nasty
@annepereira7562
@annepereira7562 10 ай бұрын
​@@chandrakanthi6921😊
@user-ms2ek2oj3j
@user-ms2ek2oj3j 5 ай бұрын
Ane godak thanks akki
@user-gu3bn9fg3p
@user-gu3bn9fg3p 6 ай бұрын
Bohoma istuti mewage dewal kiyala denawata
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 51 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 44 МЛН
Walpola Gothama HImi - 2024 07 13 - Sithneth Asapuwa Dis
43:29
Neth FM Bana
Рет қаралды 177 М.
Anti Ageing Exercises
11:29
Pushpa Zoysa
Рет қаралды 104 М.
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН